Sansare - සංසාරේ || Episode 78 || 06th May 2024 || Siyatha TV

Ойын-сауық

Sansare - සංසාරේ || Episode 78 || 06th May 2024 || Siyatha TV #teledrama
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZread - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 113

  • @renukadamayanthi9342
    @renukadamayanthi934221 күн бұрын

    කතාව වුනත් එ වගේ හිතන්න පුළුවන් අම්මලා ඉන්නවා කියන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤ කියන්න වචන නැහැ මිහින් මැඩම් ..❤❤❤❤

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi836521 күн бұрын

    අම්මා මිහින්ගෙ ශෝයි ඒ වගෙ නැන්දම්මා ලා අනේ ඉතින් වාසනාවන් 😊😊😊😊

  • @madushakumari-on4hb
    @madushakumari-on4hb21 күн бұрын

    ආදරෙයි සෙනාලි❤❤❤❤මිහින්

  • @upulkumara7312
    @upulkumara731220 күн бұрын

    අමිමෝ මගේ හුස්ම ටික මැඩමි.ඒ ජීවීතේ අඩනව දුක්වීදීනව බලන්න බැ මාර දුකයි...ඒ ඇස්දේක ඒ බැල්ම ඒ හීනහව.ඒ කතාව ඒ දගකාර කම අනේ මන්ද මම පිස්සේක් වේලා ..මේ මැඩමි නීසා.ආදරේයි සත්තකින්ම හෝදේ

  • @Lahiru_Status
    @Lahiru_Status21 күн бұрын

    මැඩම් මිහින් 😔💖

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h21 күн бұрын

    දරුවන්ට ඇත්තටම ආදරේ කරන තාත්තා කෙනෙක් දරුවෙක්ට කවදාවත් වැරැද්දක් කරන්නෙ නෑ , සෙනාලිගෙ තාත්තාත් මන් හිතන්නෙ දරුවව තේරුම් අරන් මිහින්ට තනියම නැගිටින්න අවස්ථාවක් දුන්න වෙන්නත් පුළුවන් , ඊට පස්සෙ දුවව දෙයි මිහින්ට 🤟

  • @chamidunuwan6728
    @chamidunuwan672821 күн бұрын

    දෙමාපියන් දෙන්නම එකම දේ කරන්නේ හිතන කෝණය තමයි වැරදි එක්නෙක් සල්ලී වලින් බලනවා අනිත් කෙනා සතුට පත්තෙන් බලනවා..

  • @sudathsirimudalige978
    @sudathsirimudalige97821 күн бұрын

    ඒ අමිමා හොද අමිමා කොනේක්

  • @h.l.malani.6278
    @h.l.malani.627821 күн бұрын

    අදත් හරිම දුකයි ❤❤❤

  • @madushakumari-on4hb
    @madushakumari-on4hb21 күн бұрын

    මිහින්❤මැඩම් ❤❤❤

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    21 күн бұрын

    පිස්සු මේවා ටෙලි නාට්‍ය

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi836521 күн бұрын

    ඔය දෙන්නම සෑබෑ ජීවිතය තුලත් ආදරෙ කරන්න ❤

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    21 күн бұрын

    විකාර ධනය ඔයාලට මේව ටෙලිනාට්‍ය

  • @user-sx5ug1dz8w

    @user-sx5ug1dz8w

    21 күн бұрын

    Drama wala adare karana aya sebea jeewitheth adare kara nam ada okkoma merry karala inne nalu niliyo witharai

  • @user-pn6hw8en7r

    @user-pn6hw8en7r

    21 күн бұрын

    Modii 😂

  • @user-sx5ug1dz8w

    @user-sx5ug1dz8w

    21 күн бұрын

    @@user-pn6hw8en7r Kawuda mamada

  • @user-sx5ug1dz8w

    @user-sx5ug1dz8w

    21 күн бұрын

    @@user-pn6hw8en7r Me.matada kiwe

  • @sameerachathuranga4408
    @sameerachathuranga440821 күн бұрын

    සමහර couple වලට ආසා හිතෙනවා.මේත් එහෙම දෙන්නෙක්

  • @thilanichameera7497
    @thilanichameera749721 күн бұрын

    Oya denna sebe jiwithaya thulath adaraya karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y21 күн бұрын

    ලස්සනයි කතාව🎉🎉🎉🎉

  • @SagaraSadakalum
    @SagaraSadakalum21 күн бұрын

    Adarei me darama akata ❤

  • @prasannabis8833
    @prasannabis883321 күн бұрын

    අමිමත්ටත් ලේලිගේ සල්ලි තමයි ඔිනේ , ඒකයි දුක එයාට..😂😂

  • @chandanihemamala9256
    @chandanihemamala925621 күн бұрын

    තෙරුවන් සරනයි සියලු කරදර නොමැතිව ඉදිරියට යහපතක් වේවා 🙏❤️❤️❤️

  • @nishaththenul7583
    @nishaththenul758321 күн бұрын

    මේ සින්දුව නොදා ඉන්න බැරිද

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    21 күн бұрын

    ඇත්තම තමයි කතාවෙන් කාලක් විතර සින්දුව හැමදාම අහන සින්දුව

  • @gmeye6503
    @gmeye650316 күн бұрын

    උඹට ඕන නම් වරෙන් නැතිනම් එපා වගේ මිහින් ගේ ආදරේ😅

  • @metusinhga9481
    @metusinhga948121 күн бұрын

    Madem මෙහෙන් පවු..😢

  • @lpdesilva2494
    @lpdesilva249421 күн бұрын

    Oya gangani nandage hina yanne nathi vihilu tikak adu karanna ethakota kathawa lassanai

  • @srilanka3362
    @srilanka336221 күн бұрын

    ඉවසිමක් නැතුව නිදි මරාගෙන ඉන්නේ

  • @kaushalyawijevicrama6668
    @kaushalyawijevicrama666820 күн бұрын

    Mihinui medam ekathu wenna deiyanee ❤❤❤❤❤🙏🙏🙏

  • @robinhude5173
    @robinhude517320 күн бұрын

    දිවුලපිටය අපේ ගම😂

  • @sriyanip655
    @sriyanip65521 күн бұрын

    E වගේම hitha amma la කොයිතරම් හොඳයි da ❤

  • @chamindachamind77

    @chamindachamind77

    21 күн бұрын

    කාතවකින් ඒ අමිමා දෙන වචන ටික වටිනවා අසරන ජිවිත බෙරෙන්න

  • @nilushasandamali9157
    @nilushasandamali915721 күн бұрын

    Ane mininge amma harima.hodai adarai mihin madam ❤

  • @user-eg4iv6md8x
    @user-eg4iv6md8x21 күн бұрын

    Ana gangani❤❤❤

  • @airarealk
    @airarealk19 күн бұрын

    මිහින් කියන්නේ කොන්ද pana නැති කෙනෙක් වගේ මට දැනෙන්නේ වීරයෙක් නෙමෙයි වගෙ දැනට කතාවෙන්

  • @kalpamadushantha5587
    @kalpamadushantha558721 күн бұрын

    ගමට ගිහින් කුබුරුකොටන්නද😂😂

  • @Akilat620
    @Akilat62021 күн бұрын

    Mihin medam adareta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mh5my4gd3q
    @user-mh5my4gd3q21 күн бұрын

    Mihinga amme maruuuuuu mademte aderiiiiiiii❤❤❤

  • @thidasattanayake5838
    @thidasattanayake583821 күн бұрын

    E ammanam hodai.❤❤❤

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r21 күн бұрын

    ❤❤❤❤❤❤

  • @PriyaPriya-mf7kx
    @PriyaPriya-mf7kx21 күн бұрын

    Lassanai kathawa

  • @neelikadesilva4562
    @neelikadesilva456221 күн бұрын

    I love madam & mehin sooooò much i wach this detama as u too❤❤❤❤❤ so I hope u to will be togetter very soon dont be sad be in love ❤❤❤❤❤❤

  • @IndikaWickramasooriya
    @IndikaWickramasooriya21 күн бұрын

    Senalige thaththai, mihinge Ammai parana loversla wela, Meka Hoda paththata harenawa.

  • @HajamohideenAswathkhan
    @HajamohideenAswathkhan21 күн бұрын

    Dukaibang. Matanang😢😭😭

  • @AsankasagaraAsankasagara
    @AsankasagaraAsankasagara21 күн бұрын

    ❤❤

  • @user-pk2vy8te9s
    @user-pk2vy8te9s4 күн бұрын

    Senali mhin akatama inna one kiyana aya kooooo

  • @SadaruCAmalka
    @SadaruCAmalka21 күн бұрын

  • @peshalapela8136
    @peshalapela813621 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanihemamala9256
    @chandanihemamala925621 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @NuwanuwanSamrartnge
    @NuwanuwanSamrartnge5 күн бұрын

    Haria

  • @user-qv6dt6wg5w
    @user-qv6dt6wg5w20 күн бұрын

    යසයි බේසිකයො ටික

  • @migamiga6699
    @migamiga669919 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5b21 күн бұрын

    ❤❤❤❤❤

  • @DinethDilshan-lh3ss
    @DinethDilshan-lh3ss18 күн бұрын

    ❤❤❤

  • @user-mh5my4gd3q
    @user-mh5my4gd3q21 күн бұрын

    Mademuu mihinuuuu maruuuuuu niyame kapul ake

  • @user-vr7hn1ec9w
    @user-vr7hn1ec9w21 күн бұрын

    Adanam lassanai..asawen beluwa..ganganinam chora

  • @freecell9955
    @freecell995521 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @pushpikapushpika9515
    @pushpikapushpika951521 күн бұрын

    මිහින්ගෙ අම්ම වගේද තිහස්වරගෙ අම්ම අනික් කතාවෙ

  • @KumariMali-ek2nt
    @KumariMali-ek2nt21 күн бұрын

    ❤❤❤❤

  • @ChandimaRajasekara
    @ChandimaRajasekara21 күн бұрын

    Ada kathawak best ohoma mihingei madamgei adaraya Dadi kamathi wenakan aragenayanna

  • @chandanihemamala9256
    @chandanihemamala925621 күн бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @alolaatin5581
    @alolaatin558121 күн бұрын

    ❤❤😮😮😮😮

  • @NuwanuwanSamrartnge
    @NuwanuwanSamrartnge5 күн бұрын

    Ahemda

  • @ershaersha61
    @ershaersha6121 күн бұрын

    Ammo gangani

  • @NuwanuwanSamrartnge
    @NuwanuwanSamrartnge5 күн бұрын

    Mat soynwa ane koa ne nea

  • @nilushasandamali9157
    @nilushasandamali915721 күн бұрын

    Samahara adra katha mara sundarai ane me.e wagema.katahwaka.❤

  • @udulavijerahna268
    @udulavijerahna26821 күн бұрын

    ❤❤❤❤❤👍👍👍❤❤❤🙏🙏🙏🙏

  • @nilukajayakodi8125
    @nilukajayakodi812521 күн бұрын

    😢😢😢😢😢😢

  • @user-oc3gx5de2p
    @user-oc3gx5de2p21 күн бұрын

    Para digee wage ❤❤❤

  • @user-ef1ds4ez5x
    @user-ef1ds4ez5x21 күн бұрын

    Paw senali

  • @ruwan7546
    @ruwan754620 күн бұрын

    මං හිතුවෙ මෙයා මිහින්ගෙ අම්මා කියලා

  • @user-mh5my4gd3q
    @user-mh5my4gd3q21 күн бұрын

    Madem mihinnnnnn danne wenwenna apiiiiiiiii❤❤❤❤❤

  • @stefsiri1112
    @stefsiri111221 күн бұрын

    Anthimata wenne mihin abishekawa badinne Senali mihin ge aththatama nangi

  • @manelpedige1775
    @manelpedige177521 күн бұрын

    ,💞💞💞💞💞💞💞💞💞💞💞

  • @Ashi12390
    @Ashi1239020 күн бұрын

    ඔය ගෑනුජාතිය ඔන නැ මිහින්,තනියම ගේම ගහන් අම්මට සලකගෙන ඉදපන්

  • @user-mh5my4gd3q
    @user-mh5my4gd3q21 күн бұрын

    Ouuu aneeee mademmm puuuuuu mihinnnn

  • @user-nb2vq9qn8f
    @user-nb2vq9qn8f20 күн бұрын

    එච්චර හොඳ නැන්දම්මා ලැබේ න්න මේ අපි නම් පිං කරලා නැහැ ,,,

  • @athulaperera6072

    @athulaperera6072

    19 күн бұрын

    ❤❤

  • @user-gi7mu4mn8f
    @user-gi7mu4mn8f20 күн бұрын

    Ammanam sok

  • @ershaersha61
    @ershaersha6121 күн бұрын

    Mihin madam bande nathath abi badinna epa

  • @naditab7878
    @naditab787821 күн бұрын

    ලස්සනයි කතාව ඩැඩි මොනවා කරයිද දන්නැ

  • @XbbxZbbx-ge9hs
    @XbbxZbbx-ge9hs21 күн бұрын

    Ane senali,mihin wen karanna epa

  • @SaduniKaushalya-xo8cg
    @SaduniKaushalya-xo8cg21 күн бұрын

    18:28

  • @user-vg5bj3xn3b
    @user-vg5bj3xn3b21 күн бұрын

    සිංඋුව.එපා

  • @rumeshamadushani4812
    @rumeshamadushani481221 күн бұрын

    Ane mihan medam wen krnn epa .

  • @chanakaprabodhana1496

    @chanakaprabodhana1496

    21 күн бұрын

    Story eka lassanai neda

  • @sanam1119

    @sanam1119

    21 күн бұрын

    හා

  • @KumaraPradeep-qo7rz
    @KumaraPradeep-qo7rz21 күн бұрын

    A adareta as wahak wadinna epa

  • @gaminijayathilak5547
    @gaminijayathilak554721 күн бұрын

    සෙනාලි කියන girl ගෙ ඇත්ත නම මොකක්ද

  • @SheelaKw

    @SheelaKw

    21 күн бұрын

    Eya innawa Bambarek Ewith kathawe.

  • @thilakshisewmini9563

    @thilakshisewmini9563

    20 күн бұрын

    Vinu pereraaa

  • @WeMol
    @WeMol21 күн бұрын

    WeMol nangi kenek hoyana yaluwo innawanam kiyanma

  • @WeMol

    @WeMol

    21 күн бұрын

    Mr alvis siyathe me mama 😅

  • @WeMol

    @WeMol

    21 күн бұрын

    4k gahuwe aparadene api thama full HD wath balanne na

  • @Rameshnayanajith-nt4pl

    @Rameshnayanajith-nt4pl

    21 күн бұрын

    Ko

  • @sandarwansl4108

    @sandarwansl4108

    21 күн бұрын

    😂

  • @KaveeshaLakshan-bj9ly

    @KaveeshaLakshan-bj9ly

    21 күн бұрын

    Koheda inne 😊

  • @user-il3wz9zd7s
    @user-il3wz9zd7s21 күн бұрын

    Kuvit.subasinha.attatama.vinu.kiyannea.harima.ahinsaka..keaneak.2025..nam.vinuta.sumati.hari.raigam.hari.sammanayak.anivaryean.labeanda.onea.attatama.ati.visistai.vinugea.ragapama.godak.lassanai.good.luk.vinu..

  • @nextup616

    @nextup616

    21 күн бұрын

    Mokakda me

Келесі