මං උදව් කරන්නම් | Sangeethe

Ойын-сауық

Episode 👉 • Sangeethe (සංගීතේ) | ...
මං උදව් කරන්නම් | Sangeethe
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe

Пікірлер: 40

  • @user-jb8yr5pb1b
    @user-jb8yr5pb1b22 күн бұрын

    ඇත්තටම කලණයානම් දැන් මරු.මේ ඔක්කොම තුශාරි නිසානෙ.ඒත් දැන් මහි අසේනි තරහයි.මොකක්ද බං මේ🥺මේ කතාව හදන එකා දැන්නම් ටිකෙන් ටික කතාව එපා කරවනවා😒

  • @kanthiwinodahewa5031

    @kanthiwinodahewa5031

    22 күн бұрын

    එදිරියට පිස්සු

  • @user-jb8yr5pb1b

    @user-jb8yr5pb1b

    22 күн бұрын

    @@kanthiwinodahewa5031 ඇත්තටම 😒

  • @DasunAkalanka-ou6xt

    @DasunAkalanka-ou6xt

    21 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @user-zm8mc5xe5r
    @user-zm8mc5xe5r18 күн бұрын

    Kalanata adare aya me konata ❤❤❤

  • @DasunAkalanka-ou6xt

    @DasunAkalanka-ou6xt

    17 күн бұрын

    @@user-zm8mc5xe5r kona kapagain 🤣

  • @pasindudilhara2990
    @pasindudilhara299022 күн бұрын

    මං සංගීතේ බලන්නෙනම් නෑ.. හැබැයි කලණයා ගෑවෙන Spotlight Video එකක් තියෙනවානම් අනිවාර්යයෙන් ඒක බලනවා ❤😌 ඒ තරම් උගෙ චරිතේ දැන් මරු ❤😌😍

  • @KithminiGanganatha

    @KithminiGanganatha

    20 күн бұрын

    ඇත්තටම ❤

  • @diondesilva2799

    @diondesilva2799

    Күн бұрын

    Math

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w22 күн бұрын

    kalana nm❤ supiri ane patta Aiya kenek

  • @SGanga-gm1hh

    @SGanga-gm1hh

    5 күн бұрын

    ඇත්ත❤❤

  • @nandaniniyarepola5973
    @nandaniniyarepola597316 күн бұрын

    හොඳ අයියා ❤

  • @user-lt2hh3xg9n
    @user-lt2hh3xg9n22 күн бұрын

    Mara sahodara bedimak kathawak wunath 😢

  • @user-jv9rh4lj9p
    @user-jv9rh4lj9p22 күн бұрын

    Nangi kenekge pitipassen aiyek innama onii🥰aiyage i nangige i adara kathava tharam lassana adara kathaa vena ne ❤️ aiyalage adare venama ekak ❤️❤️❤️❤️

  • @imeshakumudu
    @imeshakumudu18 күн бұрын

    අනේ කලණ දැන් ගොඩාක් හොඳ වෙලා❤ එ්ත් ගොඩාක් අාදරෙන් හිටපු මහි අසේනි😥 එ් දෙන්නා පව් අනේ.

  • @Mashiperera1234
    @Mashiperera123422 күн бұрын

    Hamotama inna ona kalana vage aiya kenek ❤

  • @kavindiyassk
    @kavindiyassk22 күн бұрын

    Aseni❤️mahi denna dan ath karala tibba athi nadha😒.pau denna

  • @dilunamunasinghe3871
    @dilunamunasinghe387122 күн бұрын

    Muta charithe maru wela. Mu daham wela😂😂

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w22 күн бұрын

    Ahinige ahi loku kama magula ❤boruwata😂 depeththta wenenwa kelin thiranayk ne

  • @musicAMBALAMA
    @musicAMBALAMA22 күн бұрын

    ඒ ආදරේ ❤

  • @pasindudilhara2990
    @pasindudilhara299022 күн бұрын

    Aseni be like - "මට ඔයා ඉන්නවනෙ හැමදාම" ඒ සහෝදරකම ඉස්සරහ චුට්ටක් විතර ඇස් දෙකෙ කදුලු පිරුණා 😐🥺.. කතාවක්නෙ කියලා හිත හදාගත්තා 😐

  • @NayanajithJayasara-ik9uj
    @NayanajithJayasara-ik9uj22 күн бұрын

  • @hussinhassan1280
    @hussinhassan128022 күн бұрын

    මං මේ කතාව බලන එක නතර කරලා තියෙන්නේ අසේනි මහීව බඳිනවා නම් මම මේ කතාව ආපහු බලනවා කල්පනා බඳිනවා කියන්නේ වැඩක් නැති මේ කතා !!!!!!!!!

  • @BuddhikaTharanga-hw5cw
    @BuddhikaTharanga-hw5cw3 күн бұрын

    Yalu weyalla ban ubala denna❤

  • @OshadhiPeramuna
    @OshadhiPeramuna22 күн бұрын

    aiya🥰😘❤❤❤

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih22 күн бұрын

    Dannam kalana hodai❤

  • @DasunAkalanka-ou6xt
    @DasunAkalanka-ou6xt21 күн бұрын

    සමන් එදිරිමුනි ගොබ්බ කතා😂

  • @Jenshadlove
    @Jenshadlove22 күн бұрын

    Ayya kenekge adare thaththa kenekge adareta dewani na

  • @ranjithkumara9063
    @ranjithkumara906322 күн бұрын

    0:57

  • @shehandilshan-mu2iq
    @shehandilshan-mu2iq22 күн бұрын

    First comment Im Super❤

  • @Prabodani921
    @Prabodani92119 күн бұрын

    මං මේක වැඩිය බලන්නෙ නැ එත් කලන ඉන්නවා නම් මං එ කොටස් අනිවාරෙන් බලනව එ චරිතෙ නම් දැං මරු 💖🌝

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j22 күн бұрын

    Man ayat balna gatta kalana nisa

  • @AshenMaduranga-ww5qe
    @AshenMaduranga-ww5qe22 күн бұрын

    Aseni mahi ekatu une natnam wadak na katawa nawattanna .

  • @user-nz4vk7po6b
    @user-nz4vk7po6b21 күн бұрын

    Kathawa liyana ekage track hodatama out🥺

  • @sanath3880
    @sanath388019 күн бұрын

    මම මේ කතාව blñne නැ

  • @chamodyanethmini4645
    @chamodyanethmini464522 күн бұрын

    මේවා බලන උනුත් ඉන්නවා කියන්නෙ 😂😂😂😂 ( ටිපර් පාකින් )

  • @x-boy9795

    @x-boy9795

    22 күн бұрын

    Uba mokadda kle etakota oya

  • @pasindudilhara2990

    @pasindudilhara2990

    22 күн бұрын

    @@chamodyanethmini4645 uba balala neweyda bn oy commnt eka daala thiyenne.. Kathawanam balanne na.. kalanage spotlightnam balanawa ithin

  • @chamodyanethmini4645

    @chamodyanethmini4645

    21 күн бұрын

    @@x-boy9795 අනුන්ගෙ comment එහෙකට ටිපර් වෙලා ඒ comment එකට බැනලා වැලලි වැලලි reply දානවා 👊🙏

  • @chamodyanethmini4645

    @chamodyanethmini4645

    21 күн бұрын

    @@pasindudilhara2990 ඉතින් බලහන්කො ඇක්ටින් බැරිනම් පැක්ටිස් හරි අනුන්ගෙ comment වලට ටිපර් වෙන්නෙ නැතුව 👈👊🙏

Келесі