දිනී සංගීත් එක්ක ගිහින් ඔප්පු කරපු බාරේ-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

#sangeethsatharasinghe #dinithiwalgamage #sangeethdinivlogs #anuradhapura #travelvlog #traveldiaries #family #ruwanweliseya #sangeethvlogs

Пікірлер: 730

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 Жыл бұрын

    සාදු සාදු සාදු මේ කරන පින අපිටත් අනුමෝදන් වේවා....මේ පිනෙන් අපේ රටේ සියලු දෙනාම සතුටින් ජීවත් වෙන්න ලැබේවා...❤❤❤❤

  • @hasithadilani5843
    @hasithadilani5843 Жыл бұрын

    කවදාවත් ගිහින් නැති රුවන්වැලි සෑය , ශ්‍රී මහා බෝධිය වන්දනා කරගැනීමට සජීවී අවස්ථාව ලබා දුන් ඔයාලට ගොඩක් පින්... 🙏🙏

  • @indsa9836

    @indsa9836

    Жыл бұрын

    කවදාහරි යන්න ලැබේවා!

  • @RoshanRoshan-dz9kb

    @RoshanRoshan-dz9kb

    Жыл бұрын

    Ai e koheda inneoya

  • @MJanaChathu

    @MJanaChathu

    Жыл бұрын

    කොහොම හරි යන්න...දැන්මම සල්ලි ටිකක් එකතු කරන්න පටන් ගන්න.රුවන්වැලි සෑය මතක් කරලා බාර වෙන්න.. කවදාවත් ගිහින් නැති ඒ මහා සෑය දැක බලා වන්දනා කරගන්න අවස්තාව සලස්වලා දෙන්න කියලා...ලොකු වියදමක් යන්නේ නෑ..මේ ලංකාවේ රුවන්වැලි සෑය තරම් පිංවන්ත තවත් තැනක් තියෙනවා නම් මං හිතන්නේ ඒ ශ්‍රී පාදස්තානය විතරයි...රෑ වෙලා සෑ මලුවට ගිහින් චෛත්‍ය දිහා බලන් ඉන්න.කරනීයමෙත්ත සූත්‍රය කියන්න..භාවනා කරන්න.ඒක මහ පුදුමාකාර තැනක්. ඔයාට එතනට යන්න වාසනාව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @nadeekarathnayaka9665

    @nadeekarathnayaka9665

    Жыл бұрын

    🙏🙏🙏🙏💐

  • @travalvlog9565

    @travalvlog9565

    Жыл бұрын

    කවදාහරි අනිවාර්යයෙන් යන්න ලැබෙන්න ඕන .යන්න ඕනම තැනක්

  • @watlasanthi7650
    @watlasanthi7650 Жыл бұрын

    මං මාස 6ක ගැබිනි මවක්. දිනි අක්කි රැවන්වැලි සෑය, ජය ශ්‍රී මහ බෝධිය වදින්න ආසාවක් තිබ්බා. මාත් ඔයාලා එක්ක ඒ වන්දනාව කර ගත්තා. ගොඩක් පිං දිනී අක්කි, වරා අයියා, සංගීත් අයියා, සංගීත් අයියාගේ අම්මා

  • @thakshiladivyanjali1771
    @thakshiladivyanjali1771 Жыл бұрын

    රුවන්වැලි සෑය දැක්කත් පුදුම විදිහට හිත නිවෙන්නේ....ගොඩක් පිං අක්කා අයියා ඔයාලට🙏❤️

  • @anjalikavindya9386
    @anjalikavindya9386 Жыл бұрын

    දිනී ගොඩක් ශ්‍රී ලාංකිකත්වයට සහ බෞද්ධ දර්ශනයට ගරු කරන කෙනෙක්..එයාගේ පෙනුමත් ඒ විදිහටම උඩරට මැණිකේ කෙනෙක් වගේ..ඔයාලා දෙන පණිවිඩය අපට හදපතුලෙන්ම ගන්න පුළුවන් විදිහටම කාවද්දනවා..හරිම ගාම්භීර,පෞරුෂවත් යුවලක්💛ඒ වගේම අපේ වරා අයියත්..එයා මාර පිනක් කර ගන්නෙ මිනිසුන් සතුටින් තියලා

  • @sandeepmadhu9363

    @sandeepmadhu9363

    Жыл бұрын

    Hm jeewithe jaya gaththa kellekne.. ariyas na hithe.. hitha hodai

  • @dinindutheekshana1934

    @dinindutheekshana1934

    Жыл бұрын

    exactly

  • @damayanthiperera2549

    @damayanthiperera2549

    Жыл бұрын

    May u all , be well n happy,May all yr aspirations be fulfilled, May all beings be well n happy, Theruwan Saranai

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 Жыл бұрын

    මටත් ජිව්තේ වටිනා බලාපොරොත්තුවක් තියෙනවා.මේ ව්ඩ්යෝ එක බලලා මමත් නෙලුම් මල් 100 බාර උනා රුවන්වැලි මහාසෑයට.අනේ මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වේවා.ඔයාලා හැමෝටමත් ගොඩක් පිං.බුදු සරණයි සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @wasanacanddy575

    @wasanacanddy575

    Жыл бұрын

    Ane ee parthanawa iknmnt ista wenna onii..

  • @nilmininawarathne8470
    @nilmininawarathne8470 Жыл бұрын

    සංගීත් අයියට දැන් තමා හරිම කෙනා ලැබුනෙ , ඔයාලා සේරටම වැඩි වැඩියෙන් හරියන්න ඔින.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @indranirenuka107

    @indranirenuka107

    Жыл бұрын

    අපිත් ප්‍රර්ථනා කරනවා ඔයාලා සියළු දෙනාගෙම සියළුම ප්‍රර්ථනා ඉටු වෙන්න කියලා. බුදුසරණයි !

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 Жыл бұрын

    රැවන්වැලිසැය වැද පුදා ගත්තා ද.. එහෙනම් වට 9 ක් යන්න සියලු ම බලාපොරොත්තු ඉටු වෙනවා....ජය ශිු මා බෝසමිඳුන් ගේ පිහිට යි සියලුදෙනා ට ම ..

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    දිනිති අක්කා ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා..මන් ආසයි ඒ ඉස්සර ඉතිහාස කතා අහන්න.ගොඩක් ස්තූතියී ඔයාට ❤️

  • @chathuumeshika6653
    @chathuumeshika6653 Жыл бұрын

    ඔයාලා වගේ අයත් මටත් හිටියා නම් කියලා හිතෙන වාර නම් අනන්තයි .ඒ තරම් ඔයාලගේ බැඳීමට මම හරි ලෝබයි .යාලුවෙක් වගේ අම්මෙක් තාත්තෙක් ලබන්නත් පන වගෙ ආදරෙ කරන පෙම්වතෙක් ලබන්නත් වරා අයියා වගෙ සහොදරයෙක් ලබන්න වාසනාවක් තියෙන්න ඕන ඇත්තටම.ආදරෙන් සතුටින් ඉන්න දිනී සංගීත් හැමදාම .බුදුසරණයි හැමෝටම .

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 Жыл бұрын

    හර්ම ආසයි දකිද්දි පින්වන්ත දියනියක් පව්‍රලට එකතැ වෙන්න oyalath පින් කරලා ආදරෙයි හැමදාම❤❤❤❤❤❤

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 Жыл бұрын

    මම මෙචිචර කාලෙකට ඹයාලගෙන් දැක්ක ලස්සනම vlog එක. හිතින් මාත් සෑය වන්දනා කරා 🙏🙏🙏 ඔබ සියලු දෙනාගෙ නිවන බොහෝ දුර නොවෙිවා 🙏❤️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 Жыл бұрын

    ඔයාලට පින්, 🙏අපිට යන්න බැරි උනා අවුරුදු 10 විතර, හිත ට හරිම සැහැල්ලුවක් 🧎‍♂️දැනෙනවා, හිතන පතන සියලු දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා,🙏 බුදු සරණයි,

  • @nimeshajayaweera8883
    @nimeshajayaweera8883 Жыл бұрын

    මම ඉන්නෙ ජපන්,අවුරුදු පහකින් ලංකාවට ආවෙ නෑ,ලංකාවට ආව ගමන් වන්දනා ගමන් යන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ,මේ වගේ vlog බලන්න ලැබෙන්න අපි ගොඩක් පිං කරලා තියනවා,මොකද ඔයලා ගේන හැම vlog එකක්ම දැනුමට යමක් එකතු වෙනවා,විෂේශයෙන්ම කියන්න ඕන දිනී අක්කා මාරම perfect චරිතයක්❤️🙏

  • @achinimadhumali7006
    @achinimadhumali7006 Жыл бұрын

    දිනිති අක්කා හරීම ලස්සනයි.... හරි ශෝයී... හරි හුරතල්... ලස්සනම ලස්සන family එකක්.... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... ❤❤❤

  • @niroshaninadeesha1405
    @niroshaninadeesha1405 Жыл бұрын

    දිනී අක්කී අද හරිම ලස්සනයි,තැනට යන්න ඕනී විදිය ඔයා හරියටම ගලපලා ඇදන් යනවා.ඒ වගේම අම්මිත් හරිම ලස්සනයි

  • @vishkamaduwage2883
    @vishkamaduwage2883 Жыл бұрын

    අනේ පිං අපිත් වැදගත්තා..හරිම සතුටුයි..අම්මිට සතුටට ඇඩුන වෙලාවේ මගේ ඇස් වලට කදුළු ආවා..ආදරෙයි❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න මේ වගේ..බුදුසරණයි🙏🙏

  • @achinihsewminiharapathdeni5439
    @achinihsewminiharapathdeni5439 Жыл бұрын

    අනේ ඒ ආදරේට ඒ අවංක කමට ....ඇස් වහහක්නම් වදින්න එපා...ඔය සතුට ජීවිතේ හැමදාම ඒ විදියටම තියාගන්න අක්කියෝ .....බුදුසරණයි ........දෙවිපිහිටයි ඔයාලට.......❤️❤️❤️❤️

  • @anjalianya9518
    @anjalianya9518 Жыл бұрын

    අනේ ඇත්තටම අපිත් රුවන්වැලිසෑයේ , ශ්‍රී මහා බෝධිය ළඟට ම ගිහින් වැ‍ඳගත්තා වගේ හැඟීමක් ආවේ ඇත්තටම ගොඩක් පිං ඔයාලාට හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න...♥️ අපි හරිම ආසයි ඔයාලා මෙහෙම හිනාවෙලා ඉන්නවා බලන්න එතකොට අපිට ගොඩක් සතුටුයි ♥️🙏☺️

  • @rusafernando3793
    @rusafernando3793 Жыл бұрын

    දිනී ඔයාලගෙ ජීවිත වලට ඇවිත්, රැස් වලල්ලක් වගේ වෙලා... සංගීත් අයියේ, හැමදාම මිනිස්සුන්ට වරදින්නෙ නෑ.. අද වෙද්දි ඒක ඔප්පු වෙලා.. ඔය බැදීම හැමදාමත් රැකේවා...

  • @nalaniaththanayake8679
    @nalaniaththanayake8679 Жыл бұрын

    සාදු සාදු සාදු මෙහෙම දැක්කාම හිතට දැනෙන්නෙ අපිත් වදින්න ගියා වගේ ආදරෙයි දිනී මැණිකට ගොඩක් බුදු සරණයි ඔක්කොමලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 Жыл бұрын

    කිසිම ලෝභ කමක් නැතුව අපිටත් වන්දනා කරන්න ඉඩ ලබා දුන්නා ට ඔයාලාට ගොඩක් පි‍ං,හැම හොඳ පැතුමක් ම ඉටු වේවා ! අද කට්ටිය ම වෙනදාට වඩා ලස්සනයි ,ඒ පිං පාට එකතු උන නිසා වෙන්න ඇති ,❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Жыл бұрын

    එන්න එන්නම ඔයාලගෙ වීඩියෝ බලන්න ආස හිතෙන තරමට අලුත් වෙනවා.වරා අයියා,දිනි අක්කි, සංගීත් අයියා,අම්මි අදත් නියමයි. හැමෝම හරිම ලස්සනයි.ගොඩාක් ආසාවෙන් බැලුවෙ.ඔයාලගෙ ආදරණීය බැඳීම් එක්ක ගෙවෙන ජීවිතේ හරිම ලස්සනයි.අපිත් ගියා වගේ දැනුණෙ.වරා අයියා ඉන්නවා කියන්නෙ තවත් ජොලි. ඔයාලා කරන පින් වැඩ නිසා තව තවත් දියුණු වෙන්න ඕන.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍

  • @lochanimilani1148
    @lochanimilani1148 Жыл бұрын

    නෙලුම් මල් පුජාවට මමත් හරිම ආසයි. ඒ පුජාවට මමත් සහභාගි වුනා වගේ. දියබෙරලිය මල් පුජා කරන්න හොදයි කියලා අහලා තියෙනවා. දියබෙරලියා මල් තුනක් පුජා කරලා දෙව්ලොව උපන් කතාවක් අහලා තියෙනවා හරියටම මතක නෑ හැබැයි.අම්මි දුවගෙයි ආදරෙනම් හරිම වටිනවා ❤❤❤

  • @imashalakshani6296
    @imashalakshani6296 Жыл бұрын

    පුලුවන් හැම වෙලාවෙම රුවන්වැලිසෑය වදින්න යනවා.. සැනසීමක් දැනෙන එකම තැන.😌ගොඩක් සතුටුයි නිතරම යන්න පුලුවන් තැනක ඉන්න එකට..☺️ එක පාරක් වැන්දත් ඒ පින කියලා නිම කරන්න බෑ...අක්කී අම්මි අයියා හැමෝම හරිම වාසනාවන්තයී.💖

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 Жыл бұрын

    දිනි අක්කා කියන්නේ හොද knowledge එකක් තියෙන කෙනෙක් .බුදුසරණයි අක්කා😘😘

  • @h.senarath3422
    @h.senarath3422 Жыл бұрын

    දිනිති අක්කා, සංගීත් අය්යා, වරා අය්යා, අම්මා, තාත්තා ... අනේ පුදුම ආදරයක් bandeemak ඔයාලා අතරේ තියෙන්නේ.❤️ හරිම ආදර්ශමත් ඔයාලා හැමෝම .. තුණුරුවන්ගෙ සරනින් හැමදාමත් ඔයාලව මේ සොබාදහම ආරක්ෂා කරන්න ඕනේ .. හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ඕනේ ඔයාලා හැමෝම.. ඒ තමයි මගේ එකම ප්‍රර්ථනාව... Sangeeth ayya + dini akki... ❤️❤️❤️ The most beautiful matching couple I have ever seen.... 😍😍😍😍😍

  • @slcricketlove
    @slcricketlove Жыл бұрын

    පුදුම සතුටක් හිතට දැනෙනවා. ගොඩක් පින් ඔයාලට .🌷🙏 මේ කාලේ යන්නත් විදිහක් නැහැ.හිතෙන් අපිත් අනුරාධපුරය වන්දනා කළා.ඔයාලා කරපු හැම පිනක්ම දැකලා හිතින් ඒ පින් අනුමෝදන් කලා.ජය සිරි මහා බෝධින් වහන්සේගේ ,රුවන් වැලි මහා සෑ වහන්සේගෙ පිහිටයි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏සියලු බලාපොරොත්තු ⁣ඉටු වේවා!🌷🌷🌷

  • @shakilathenakoon2375
    @shakilathenakoon2375 Жыл бұрын

    කැම්පස් එකේ හිටියා නම් අක්කිලාව බලන්න එන්න තිබුණා.....එහේ ඉද්දී ඔය සිද්ධස්ථාන වැන්දා හැමදාම වගේ.....දැන් අවුරුද්දකින් වගේ යන්න බැරි වුණා....ආයේ ඒ මතකය මතක් වුණා....ගොඩාක් පිං ඔයාලට....තෙරුවන් සරණයි.....🙏🙏🙏💖💖💖

  • @iroshapinto4587
    @iroshapinto4587 Жыл бұрын

    වරා අයිය කොහෙද කැත අනේ....එයා කොච්චර හැන්ඩ්සම් ද ❤

  • @charuniweerasingha6664
    @charuniweerasingha6664 Жыл бұрын

    මේ වගේ පවුලක් , ආදරයක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනි..ඔයාල හරිම වාසනාවන්තයි♥️

  • @hansanithakshila5080
    @hansanithakshila5080 Жыл бұрын

    අනේ අක්කිලා අපේ ගෙවල් ලගටම ඇවිත්. මහකනදරා වැව ලග.🥰 අනේ ඔයාලා බලන්න එන්න බැරි උන නේ🥺දිනි අක්කි සංගීත් අයියා වරා අයියා අම්මි ඔක්කොටම ආදරෙයි ♥️

  • @sewwandialwis995
    @sewwandialwis995 Жыл бұрын

    ඔබ දෙදෙනා , වරා අයියා ඇතුළු පව්ලේ සියලුම දෙනාට රැවන් වැලිමහා සෑ සමිදුන්ගේත් , ජය ශී මහා බෝ සමිදු පිහිටයි! ඒ වගේම රැවන් වැලිමහා සෑ සමිදුන්ගේ ත් ජය ශී මහා බෝ සමිදුන්ගේ පිහිටින් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා ! මන් ඔයාල එක්කම වැන්ද ගොඩාක් පින් . මන් බහෙරේන් වල ඉන්නෙ .

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 Жыл бұрын

    වරා අයියා සුපිරි ❤️

  • @chathuriishanka8201
    @chathuriishanka8201 Жыл бұрын

    ආදරෙයි හැමදාම වීඩියෝ එක බලනකම් ආසාවෙන් ඉන්නෙ...අද නම් වෙනදටත් වැඩිය ගොඩක් ආස හිතෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @Charu-ex3hr
    @Charu-ex3hr Жыл бұрын

    මෙිි විදිහට ගියොත් දිනිති කියන චරිතේ අපි හැමෝගෙම හැමදාම හදවතේම රැදෙන චරිතයක් වෙනවා.⁣කරන හැම පිනක්ම වෙනුවෙන් හැමදාම සතුට රදා පවතින නින්දා අපහස නොලැබෙන සතුටින් පිරි ජීවිතයක් සංගීත් අයියා පවුලේ අයත් එක්ක ගෙවන්න ලැබෙිිවා.

  • @madushanperera1424
    @madushanperera1424 Жыл бұрын

    අක්කිලාගේ විඩියෝ වලින් කියන හැම දෙයක්ම අපේ ජිවිත වලට ගොඩාක් වටිනවා..thanks all. හැමදාම දෙමාපියෝ එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න .❤️❤️බූදු සරණයි ඔක්කොටම.

  • @disnysdishes4742
    @disnysdishes4742 Жыл бұрын

    ඔන්න ඔයාලා මල් පුජකරනෝ බලල මාත් මල් 100ක්‌ පුජා කරනවා කියලා හිතින්ම භාර උනා. ගොඩක් පිං හොදේ 🙏🏻🙏🏻😘

  • @sachishewage5597
    @sachishewage5597 Жыл бұрын

    පතන හැමදේම ඒ විදියටම ඉටු වෙන්න ඕන. ආදරෙන් සතුටින් ඉන්න හැමදාමත්. ❤️❤️

  • @madushi9443
    @madushi9443 Жыл бұрын

    අම්මිට ඇඩුනු වෙලාවේ අනේ මටත් කදුලු ආවා... බුදුසරණයි හැමෝටම... 🙏🥰💖

  • @dilhanidanushka5237

    @dilhanidanushka5237

    Жыл бұрын

    Me too ❤

  • @nalaninalani82
    @nalaninalani82 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න පුතාලා හැමොටම බුදු සරනයි ❤❤❤❤❤

  • @dilhaniganga8435
    @dilhaniganga8435 Жыл бұрын

    හැම දෙනාගෙම ප්‍රාර්ථනා ඉටු වේවා..සතුට ආදරය නීරෝගී කම ජීවිතේ තියෙන තුරාවට ලැබේවා.ආදරෙයි ඔයාලා හැමෝටම...❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ....🙏🙏🙏

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Жыл бұрын

    සාධු සාධු 🙏 හැමතැනම වැඳගත්තා ඔයාලාට පින්.❤️ අක්කා රුවන්වැලි සෑය ළඟදී හිතට හරි සැනසීමක් දැනුනා අක්කා.🌼🤍දිය බෙරලිය දැක්කාම මතක් උනේ..දිය බෙරලිය මල් වලට එක්තරා ආත්මයක ශක්‍ර දේවේන්ද්‍රයා ගොපළු දරුවකු වෙලා ඉද්දි ගරා වැටුණු ස්ථූපයකට පූජා කරපු පරවෙන්න ලංවෙලා තිබ්බ නිසා පැන් ඉස තියෙනවා. ඒ පිනෙන් ආයුෂ ඉවර වෙලා නිසා බුදුන් වඳින්න ගිය උන්වහන්සේට බුදු හාමුදුරුවෝ ආයුබෝවේවා කියලා ප්‍රාර්ථනා කළ විට ආයු වසර තුන්කෝට් හැටලක්ෂයක් ලැබිලා තියෙනවා.ආයු ලැබෙන්න පින් තියෙනවාද කියලා බුදු හාමුදුරුවෝ බලද්දී තමයි දැකලා තියෙන්නේ ඒ පින. ඉතින් අපිත් මල් වලට පැන් ඉහිනකොට ආයු බොහෝ වේවා අකල් මරණ වලට ගොදුරු නෙවේවා කියලා ප්‍රාර්ථනා කරමු.🙏❤️

  • @madushiherath4618

    @madushiherath4618

    Жыл бұрын

    sthuthi me gana qwwta

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    Жыл бұрын

    @@madushiherath4618 🤗❤️

  • @desinnandika4241
    @desinnandika4241 Жыл бұрын

    ලස්සන බුද්ධිමත් පට්ට personality එකක් තියෙන girl කෙනෙක් දිනිති වල්ගම My most favorite lady Dinithi walgama❤️ මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා Thanks a lot and much love 🌼

  • @disnysdishes4742
    @disnysdishes4742 Жыл бұрын

    ඔන්න අපිත් ඔයාලත් එක්ක අවා. ආදරෙයි කුඩුවෙන්න 😍😘😘

  • @surangadayananda4940
    @surangadayananda4940 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කේ අයියේ .හැමදාම සතුටින් ආදරේ න් ඉන්න .හැමෝම එක්ක.අම්මා තාත්තා එක්කම .

  • @nilanthamaddumage7613
    @nilanthamaddumage7613 Жыл бұрын

    ඒ කරපු පිනට මගෙත් ඇස් වලට කදුලු අවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා අක්කිට අයියට අම්මිට තාත්තිට වගේම වරා අයියටත්. සිතන පතන සියලු පැතුම් ඉටු වෙන්න් ඔනා අක්කි. ආදරෙයි හැමදාමත් 💕🥰

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 Жыл бұрын

    හැමදාම සතුටෙන් ආදරේන් ඉන්න ලැබේවා බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි ඔබ සැමටම

  • @m.gamage5450
    @m.gamage5450 Жыл бұрын

    ඇත්තටම ලේලි කෙනෙක් තමන්ගේ දුව වගෙ පිලිගන්නේ බොහොම සුළු පිරිසක්.අම්මිගේ ඒ අහිංසකකමට ඒ ආදරේට ඒ තමන්ගේ කමට ගොඩක් ආදරේ හිතෙනවා.❤️❤️ආස හිතෙනව.❤️❤️සමාජෙට ලොකු ආදර්ශයක් . කවදාවත් මෙහෙම ආදරේකට පොඩ් වෙනස්කමක් වත් කරන්න හිතෙන්නේ නැහැ.තමන්ගේ අම්මා වගෙම අම්මා කෙනෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනි.මන් කැමති නැහැ නැන්දම්මා කියන වචනේ දාන්න මෙතනට මොකද මේ අම්මට ඒක ගැලපෙන්නේ නැහැ. වෙනස් වෙන්න එපා.බුදු සරණයි 🙏❤️😍😍

  • @rds1377
    @rds1377 Жыл бұрын

    Beautiful to see two of the most sacred buddhist temples in Sri Lanka. May the blessings of the noble triple gem be with you always.

  • @Chathurika-un1ii
    @Chathurika-un1ii Жыл бұрын

    දිනී අක්කිගේ කටහඬ අවසාන ටිකේ අහගෙන ඉන්න ආසයි ,ලස්සනයි .ඔයාලට ගොඩක් පිං ගොඩක් ස්තූතියි.

  • @darshiniweeratunga7147
    @darshiniweeratunga7147 Жыл бұрын

    Hi I am in USA. I have not been to Anuradhapura in two decades . Thank you for bringing this to us . Such a serene place 🙏

  • @dilrukshi9168
    @dilrukshi9168 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ගිහින් නෑ අපි මතර අක්කි.මම දැක බලා අනුමෝදන් උනා.ඒ ඔයලා නිසා.ඔයලා හැමෝටම පින්.හිතට ලොකු සැනසීමක්.ඔයලට සිතන පතන සෑම සියලූම ප්‍රාර්ථනා වන් ඒ ආකරයෙන්ම ඉටු වේවා🙏 ආදරෙයි ❤️

  • @isharahansu9426
    @isharahansu9426 Жыл бұрын

    සාදු 🙏.... සාදු 🙏... සාදු 🙏.. රුවන්වැලි මහා සෑය දකිනකොටත් හිතට පුදුම සහනයක් නිදහසක් සැනසීමක් ලැබෙන්නෙ... ලංකාවෙ නැති උනත් මේ දේවල් අපිට ඇස් දෙකෙන්ම දැක බලා වන්දනාමාන කර පින් අනුමෝදන් කරගන්නට ඉඩ සලස්වනවට ඔයාලා ඔක්කොටම ගොඩාරියක් පින් .🙏🙏🙏❤❤❤

  • @asarajayatilaka5468
    @asarajayatilaka5468 Жыл бұрын

    Thank you for sharing these locations and mostly the unknown facts behind each location! I like the way u all present your vlogs. Very interesting too. I wish I meet you all one-day!

  • @somawathae9042
    @somawathae9042 Жыл бұрын

    හැමදාමත් සතුටින් ඉන්න ruwan welimaha seyarajun ge පිහිටයි දීර්ඝායුෂ ලැබේවා හැමෝටම

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Aiya and akki be happy forever ..anee pin apith වැද gaththa ..ammita sathutata aduna welawe apitath aduna..god bless you hamotama ..love you akki ❤️❤️

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Жыл бұрын

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki Pretty 😍 Wara Aiya maru Parissamen inna Kattiya ma Adarayai Hemadama 🥰 God Bless All 😘

  • @pramodhishankarunarathna3525
    @pramodhishankarunarathna3525 Жыл бұрын

    Marama sanasimak awa me vlogs eka baladdei. Hamadema kiyala dena deyak ape jivitawalatat dewal ekatu karaganna puluwan una. Harima lassanaeiine . Bs .pi godakkkkkk pin oyalata.

  • @sandeepaniimesha7612
    @sandeepaniimesha7612 Жыл бұрын

    Palaweni comment eka magen😊 Dini Akki , sangeeth aiya , aunty & wara aiya sooo Beautiful 😍

  • @LyricLegacy629
    @LyricLegacy629 Жыл бұрын

    විශ්වයේ බලවත්ම ස්ථානය රුවන්වැලිසෑයයි ❤

  • @Shanu677
    @Shanu677 Жыл бұрын

    අනේ එයාල 😍 හරිම ආදරනීයයි හැගුම්බරයී ❤️😍

  • @abekoonnipuni6985
    @abekoonnipuni6985 Жыл бұрын

    හැමෝම ගොඩක් නිහතමානී ❤ බුදුසරණයි !!!! සතුටින් ඉන්න

  • @danushikapramodani148
    @danushikapramodani148 Жыл бұрын

    දියබෙරලිය මල් පූජා කරන එක ගොඩාක් පින් 🙏🙏

  • @darshidezoysa3645
    @darshidezoysa3645 Жыл бұрын

    දිනීගේ මං කැමතිම දේ තැනට සුදුසු විදියට අඳින එක. මොන තරම් සමාජශීලී උනත් එයාගේ මතය මොකක් උනත් , එයා තැනට ගැලපෙන්න අඳිනවා. ඒක මං ආසම එකක්. ❤️ u dini ❤️

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 Жыл бұрын

    සියලුම පැතුම් ඉටු වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️ හරිම ආදරණීය පවුලක්. හැම වීඩියෝ එකක්ම මං බලන්නේ ගොඩක් ආසාවෙන්. බුදු සරණයි.

  • @Hashi6840
    @Hashi6840 Жыл бұрын

    අනේ අපිත් ගියා වගේ...හිතට හරිම සැනසීමයි මෙහෙම දැකීමත්..පින් සිද්ධ වෙනවා අක්කිට🙏🙏🙏

  • @mishelromeshika5961
    @mishelromeshika5961 Жыл бұрын

    අක්කි සුදට පිපුණ මලක් වගේ ඔයා. ඔයාලා ගාව තියෙන ආදරේට මං හරිම ආදරෙයි. අක්කි ලස්සනට video එක කරනවා ❤️. Love you & God bless you ❤️🥰

  • @shashikakavinda8897
    @shashikakavinda8897 Жыл бұрын

    ගොඩාක් හොදින් ඉන්න ඔය දෙන්නා.බුදු සරනයි දෙන්නට

  • @shampaernest3488
    @shampaernest3488 Жыл бұрын

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏 හිතින් මමත් නෙලුම් මලක් පුජා කලා. ඔය දෙන්නාට පීන් 🙏🙏🙏🙏 සතුට, ආදරය සහ සැපවත් ජීවිතයක් සදා ඔය දෙන්නාට ලැබේවා 🙏🙏🙏🙏🙏 ඔබ සැම දෙනාටම තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @heshaninisansala4529
    @heshaninisansala4529 Жыл бұрын

    අදරේයි හැමෝටම බුදු සරණයි 😍😍😍😍

  • @imeshamadumali
    @imeshamadumali Жыл бұрын

    අක්කි අපි හැමදාම යන එන තැන අපි යනවට වඩා ඔයාලා එක තැන් පෙන්නනකොට හිතට දැනේනේ මාරම ආඩම්බරයක් අනේ සාදරයෙන් පිලිගන්නවා ඔයාලව අපේ පුජා නගරයට 😘😘

  • @januprasadi4994
    @januprasadi4994 Жыл бұрын

    අපේ අක්කි ඉතිම් නොදන්න දෙයක් නෑනේ..අදත් ගොඩක් ලස්සනයි vlog එක..❤️❤️❤️

  • @thilinihansika5297
    @thilinihansika5297 Жыл бұрын

    සංගිත් අයියා, දිනි අක්කි, විඩියෝ එකක් දානකමි බලන් හිටියේ. ඇත්තටම විඩියෝ එක අදත් හරිම ලස්සනයි. ඔයාලාත් හරිම පින් පාටයි, ඔයාලා පතන හැම පැතුමක්ම හරියන්න ඕන. අයියා, අක්කි, හැමදාම ගොඩක් ආදරෙයි. ඔයාලාට ගොඩාක් පින් මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට. හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න. Love you 🥰😍❤️🙏

  • @hasithadilani5843
    @hasithadilani5843 Жыл бұрын

    මමද මේ පින අනුමෝදන් වෙමි... සාදු සාදු සාදු !!!

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 Жыл бұрын

    විඩියෝ එකාක් දානකාම් බලාගෙන හිටියේ ❤️❤️❤️

  • @nuwankumara4014
    @nuwankumara4014 Жыл бұрын

    Ane දිනී oya godaak දේවල් dannawa..oyata pin..mamath කාන්තාවක් විදිහට හරිම සතුටුයි ...oya වගේ ganulamayek අපේ rate innawa kiyana එකටත්

  • @SaP19march
    @SaP19march Жыл бұрын

    Wow ! You are amazing! So knowledgable..

  • @nimanthilanka1305
    @nimanthilanka1305 Жыл бұрын

    අනේ මටත් තියෙන හීනයක් තමයි. සාදු සාදු සාදු...,.... 🌹🌹🌹🌹

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Жыл бұрын

    සෞදියේ ඉන්න මමත්. වැද ගත්තා. ඔයාලට ගොඩක් ඉස්තුතියි සාදු සාදු සාදු රුවන් වැලි මහාසැ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunimadara6610
    @sandunimadara6610 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අදනම්❤🙏🙏පිටරටක හිටියත් අපිත් ජය ශ්‍රි මහා බෝ සමිදු 🙏ලගටම ගියා වගේ🙏🙏ගොඩාක් පිං අයියා අක්කා අම්මි වරා අයියා ❤❤පිටරටක ඉන්න අපිට ඒ අඩුව පුරවනවට😢🙏අද තමයි මුලින්ම comment කරේ එත් videos නම් අනිවාර්යයෙන් බලනවා thanks ලස්සනයි ගොඩක් 😍love you all 💕

  • @Harininawanjana96
    @Harininawanjana96 Жыл бұрын

    කට්ටියම සුදු ඇදලා හරිම ලස්සනයි .. හරි ම පිංපාටයි❤️❤️😍😍😍

  • @kavik.a.
    @kavik.a. Жыл бұрын

    හැමදාම ආදරෙයි ඔයාලා දෙන්නටයි පවුලේ හැමෝටමත් 😍😍😍

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අනෙ ගොඩක් පින් ජයත් ශ්‍රී මාහා බොසමිදුන් වැද පුදා ගත්ත දිනිදුව හිතන විදිහට ගොඩක් පින් උතුම් උ හදවත් තියෙනවා .ආදරණිය ඇයට දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 සංගිත් පුතාගෙ අම්මා වරා පුතා ඔයාලටද ගොඩක් ස්තුතිය හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි .

  • @hasitharuwanmali6541
    @hasitharuwanmali6541 Жыл бұрын

    Akki Aiya oyalata gdk adarei lassana family ekak. Budusaranai

  • @githikajayasena2199
    @githikajayasena2199 Жыл бұрын

    මේ දසුන් හිතට හරිම සැනසීමක් තවත් මේ වගේ දේවල් කරන්න ඔයාලට ශක්තිය ලැබේවා .ඔයාලා සියලු දෙනාට බුදු සරනයි.🙏

  • @divyafernando5505
    @divyafernando5505 Жыл бұрын

    ඊලග කොටස දානකන් බල බල හිටියෙ.....❤️❤️ එච්චරට ආදරෙයි මං ඔයාලට❤️ ❤️

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 Жыл бұрын

    දෙසැම්බර් ඉවර වෙන්න කලින් අනුරාධපුරයේ යන්න හිතන් ඉන්නේ ඒ ආසාව තවත් වැඩි උනා❤️❤️❤️

  • @pavithraamarasingha9189
    @pavithraamarasingha9189 Жыл бұрын

    Man dan ammige widiyta thamai chicken polos hadanne.thank u ammi for sharing your recipy

  • @trymykitchen7941
    @trymykitchen7941 Жыл бұрын

    ගොඩක් පිං සිද්ධ වෙන්වා ඔයාලා හැමෝටම. ජය සිරිමා බෝධියට රුවන්වැලි සෑයට මං ගොඩක් ආදරෙයි. ලංකාවේ ඉන්නකොට ඉඩ ලැබුණ හැම මොහොත වදින්න යනවා.. අද මට ඔයාලගේ vlog ඒකන් බලන්න පුළුවන් උනා. එතනට ගියා වගේ හැඟීමක් අවා.. පිං සිද්ධ වෙනවා....🙏🙏🙏 ඔයාලගේ හැම යහපත් පතුමක්ම ඉටු වේවා.....!!!!

  • @omalshawijesinghe9835
    @omalshawijesinghe9835 Жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න.... ආදරෙයි දෙන්නටම ❤️😍😘

  • @user-pf7ui5eq1q
    @user-pf7ui5eq1q Жыл бұрын

    සාදු සාදු සාදු අපිත් ඔයාලා එක්ක ගියා වගෙ දැනුනෙ ගොඩක් පින් ඔයලට හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න💘❤️💐💐💐❤️❤️💘 ආදරෙයි ඔයාලාට❤️💘❤️❤️💘💘💘බුදු සරණයි

  • @hashinifernando8851
    @hashinifernando8851 Жыл бұрын

    Akkith ekkama mamath ප්‍රාර්ථනාවක් kala ❤ Hamadama sathutin inna.God bless you. adarei hamotama ❤😍

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Жыл бұрын

    අනෙ ගොඩාක් පිං🙏🙏🙏🙏. ඔයලා හැමෝටම .දිනී අක්කී ඔයාට නම් මාර හදවතක් තියෙන්නෙ මැණික.අර ළමයා මල් අරන් එද්දී වාහනේ නතර කරලා ගත්තේ.ඒ වගෙ හදවත් තියෙන්නේ බොහොම ටික දෙනාටයි. ඒ වගෙම කෙනෙකුගෙ බඩගින්නක් නිවනවා කියන්නේ.ඒ තරම් පිනක් මේ ලෝකේ කොහෙවත් ගන්න බෑ. අපිත් වැන්දා.ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏. හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .

  • @ishuonline8295
    @ishuonline8295 Жыл бұрын

    දිනි අක්කා මරු සංගීත් අයියා නැතත් ඒ අඩුව දැනෙන්න නොදි නියමේට ව්ලොග්ස් ටික කරන් යනවා...😍

  • @kawikawi2020
    @kawikawi2020 Жыл бұрын

    ලස්සනයි අක්කි මැණික ආදරේයි ගොඩාක්ක් 😍😍❤️

  • @nadeeshaperera
    @nadeeshaperera Жыл бұрын

    මල්ලිගේ අම්මි හරිම ආදරනීය කෙනෙක්. ඔයාලා හැමෝම හරිම හොඳ ගතිගුණ තියෙන හොඳ මිනිස්සු ❤

  • @taniaekanayake5453
    @taniaekanayake5453 Жыл бұрын

    Nice video, dining where did u buy ur chain?please let me.txs

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    මගෙත් ආසාවක් තියෙනවා රුවන්වැලිමහාසෑයට ගිහිල්ලා වදින්න ඒ ආසාව ඉස්ට කරාට පින් 🙏 ඒ අඹ එක රස පාටයි පින් කදක් දිනි ඔයා පිනට හරි ලැදි 😍 අම්ම්ගේ හිනාව ❤️ වරා අයියේ පොල් ගහට නගින්ඩ තිබ්බේ ඒ ගැම්මෙන්ම 🤣 සන්ගීත්,තාත්ති නැතුව පාලුයි දිනි ලස්සනට vlog එක කරනවා මොනවා උනත් හරිම ලස්සනයි දිනි අද 😍😍😍

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 Жыл бұрын

    අනිත් කොටසක් එක්මනට දාන්නකෝ ඔයාලා අපිට යන්න බැරි තැන් පෙන්නනවා ට ගොඩක් පින්. Sangit මල්ලි. Denu නංගි ගොඩක් ලස්සනයි

Келесі