No video

සංගීත් දිනී ගෝනුස්සෝ කාපු හැටි😱🦂Sangeeth Dini Vlogs| Bangkok diaries| china town| golden temple

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #bangkok #aroundtheworld

Пікірлер: 279

  • @Nisansala681
    @Nisansala681 Жыл бұрын

    අක්කෙ ඔයා මොනාහරි දෙයක් පැහැදිලි කරනකොට හරි පිළිවෙලට ලස්සනට කියන්නවා,කතා කීමේ හැකියාව හොදටම තියෙනවා.මම හරි ආදරෙයි❤‍🔥 හලෝ ඔය දෙන්නට

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    ඇත්තටම දිනි දුව ඔය ලොකු දැනුමක් තියෙන කෙනෙක් හරි ආඩම්බරයක් දක්ෂතා ගොඩක් තියෙනවා වටින දරැවෙක් ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද දෙදෙනාටම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏👍

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    දිනී අක්කිගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා මගෙ ජීවිතේට. ගෑණු ළමයෙක් විදිහට. පරිස්සමින් ඉන්න අක්කි & අයියා.... බුදු සරණයි.. ජේසු පිහිටයි........❤

  • @menurayehan2088
    @menurayehan2088 Жыл бұрын

    මේ තමයි අපි හොයන දිනී අක්කා...ඔන්න ඔහොම ඉන්නකෝ...දැන් ගොඩක් වෙනස් වෙලා...ඩ්‍රයිවර් ට පවා එයා ඩ්‍රයිවර් මහත්තයා කියලා කතා කරේ...සතුටින් ඉන්න දිනී අක්කේ...ආදරෙයි 😘 ❤️

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 Жыл бұрын

    කිරිල්ලියක් වගේ දිනිති අක්කා අයියගේ අතේ එල්ලිලා නිදහස විදිනවා දකිනකොට අපිටත් ආසයි අපේ ජිවිතෙත් ඔයාලා වගේ විදින්න😍👣❤️🌍

  • @uthpalamadu1327
    @uthpalamadu1327 Жыл бұрын

    දිනී අක්කා බලන්න යන හැමතැනම එතන තියෙන විශේෂ දෙයක් හරි පැහැදිලිව ඒක හොදට කියලා දෙනවා thank you so moch අක්කා ඒකට ❤️❤️

  • @user-yk1no6cc2i
    @user-yk1no6cc2i Жыл бұрын

    දිනී මරු මොලේ...කියනකොට නියමට තේරෙනවා 😘😘

  • @nilangafernando7277
    @nilangafernando7277 Жыл бұрын

    මම දැක්කා ලංකාවට ආපු වෙලාවේ. මමත් එවෙලේ එයාපෝට් ඇවිත් හිටියේ මාර්තු 9 ආවේ හවස දෙන්න හරි ලස්සනයි ටීවී එකෙන් දකිනවට වඩා

  • @Arunoda-rj7zj
    @Arunoda-rj7zj Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ඕන ඔය ඩබල 😊❤️🌎

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Жыл бұрын

    ඔයාලට thanks දීනී &සංගීත් අපිත් ඔයාලත් එක්ක ගියා වගේ හැගීමක් දැනෙනවා..හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ...පරිස්සමින් බුදුසරණයි !!❤️❤️

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Жыл бұрын

    ගොඩාක් පිං ඔයලා දෙන්නට.අපිට අළුත් දේවල් ගෙනෙත් දෙනවට.දිනී අක්කී දෙයක් පැහැදිලි කරනකොට ඒක හොදටම පැහැදිලි කරනවා.හරිම ලස්සනයි අක්කි මැණික.❤ හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි .

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 Жыл бұрын

    හැම කෙනාටම ගරු කරල කතා කරනවා දිනිති අක්කා.💪💪❤️

  • @krishanthasampath7101
    @krishanthasampath7101 Жыл бұрын

    නිධන් තියෙන්නේ රටකට ලොකු දුර්භික්‍ෂයක් ආවොත් පාවිච්චියට ගන්න... ඒත් අපේ රටේ නිධන් ටික අරගත්තා අපේ පියාණෝයි, අප්පච්චියි දෙන්න. ඊට පස්සෙ තමයි දුර්භික්‍ෂය ආවෙ...

  • @prettikumari4299
    @prettikumari4299 Жыл бұрын

    දෝණි ඔයා හරියට ඕනෑම දෙයක් හොඳට පැහැදිලි කරනවා බුදු සරණයි පුතේ දුවේ

  • @ramyapathirage783
    @ramyapathirage783 Жыл бұрын

    ඇඹුල් දැක්කම ආස හිතෙනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 Жыл бұрын

    Dinithi walgamage kiyanne magei magei ....specialy mage younger sister gei role modle tama itin...eyagenam ekema ambition eke akki vage beautiful airhoster කෙනෙක් vena eka....

  • @shamilajayatunga
    @shamilajayatunga Жыл бұрын

    අපි හරිම ආසාවෙන් මේ vlog series එක බලන්නෙ. ගොඩක් ස්තූතියි 🙏🙏

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 Жыл бұрын

    Akki කොහොමත් talented ...ai akki job eken resing une...i???onna ekatanam man ගොඩක් tharahai hode...

  • @niroshafernando8843
    @niroshafernando8843 Жыл бұрын

    ❤❤❤ අනේ හරි ලස්සනයි පිලිවෙලයි ඔයාලා දෙන්නමයි ඔයාලගේ ගමන් බිමනුයි වගේම පැහැදිලි කිරිමත් හරිම සෝක් ඒ හිංදම මං ඔයාලගේ vlogs හොය හොය බලනවා ❤❤❤සතුටින් ඉන්න

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ලස්සනයි ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි දෙන්නාටම 👍🌻

  • @chathurarukshan8662
    @chathurarukshan8662 Жыл бұрын

    Sangeeth aiya patta lucky me wage guide kenek lebenna sathutin inna safe travel ❤️❤️❤️❤️

  • @amasha6892
    @amasha6892 Жыл бұрын

    ආදරේයි දිනි අක්කේ අපිට දෙයක් පෙන්නද්දී ඒකේ ඉතිහාස කතා හරි අපුරුවට අපිට පැහැදිලි කරනවට සංගීත් අයියටත් ඒ වගේම ආදරේයි සංගීත් අයියා නිසා සංගීත් ව්ලොග්ස් මීට කලින් බැලුවා ඒත් දැන් දිනි අක්කට ඇබ්බැහි වෙලා අයියටත් වඩා සමහරු මොන මොන කතා දිනි අක්කට කිවුවත් ඒ හැමදාමදේම අක්කා කවුද කියලා එයාලා හරියට දැන ගන්නකල් විතරයි ඒතරම් අක්කා නිරහංකාර පොලවේ පයාගලා ඉන්න කෙල්ලෙක් ආදරේයි දෙන්නටම ❤️❤️

  • @anojajayakodi2792
    @anojajayakodi27925 ай бұрын

    දිනි අක්කේ ඔය ඔයා කියන දේ ලස්සනට පැහැදිලව කියනවා.මමත් බැංකොක් ගියා වගේ.සතුටින් ඉන්න දෙන්නම.බුදුසරණයි.❤️❤️❤️❤️

  • @styles3117
    @styles3117 Жыл бұрын

    Their temples look so grand and Royal. Love how you explained the history very clearly 😊

  • @nimna2756
    @nimna2756 Жыл бұрын

    දිනිති නංගි ඔයාගේ කතා නියමයි කවදත් චන්දේ ඉල්ල එපා සතුටුයි ජිවිතේ ගත කරන්න අපි ඔයාලත් එක්ක ගිය වගේ

  • @Wageesha2727
    @Wageesha2727 Жыл бұрын

    ඔයාලා දෙන්නගේ වීඩියො මම ගොඩක් ආසාවෙන් බලන්නෙ.අක්කා & අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි දෙන්නටම..🥺❤️

  • @malshaabeywardena1999
    @malshaabeywardena1999 Жыл бұрын

    අක්කා & අයියා හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි... ඔයාලා දෙන්නට හරිම ආදරෙයි මම... පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම... ඒ වගේම ජයම වෙන්න ඕනෙ❤

  • @dineshmadhuwantha1819
    @dineshmadhuwantha1819 Жыл бұрын

    අක්කි ලස්සන වෙලා... හරිම පින් පාටයි දැන්

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Жыл бұрын

    ඒ රටේ බුද්ධාගමට දීලා තියන තැන බලන්නකෝ😢😢ලස්සන 😢😢ඒකට අපේ රටේ😢 💔

  • @anjuanju6089
    @anjuanju6089 Жыл бұрын

    දිනි නංගි ඔයා හැමදාම ලස්සනට වගේම පිලිවෙලට අදිනවා.

  • @sadinikawya9964
    @sadinikawya9964 Жыл бұрын

    දන්නැති හැමදේම කියලා දෙනවට අක්කිට ගොඩාක් තෑන්ක්ස්❤️ආසාවෙන් බැලුවා අනේ😫🦄මන් ගොඩාආආආආක් ආදරෙයි ඔය දෙන්නට💗😘කවදා හරි දකින්න ආසයි ඇවිල්ලා කතා කරන්න ආසායු🥺❤️💌love youuuuuuuuhhhhhhhh😙🥺🥺💗💗❤️❤️❤️❤️

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Жыл бұрын

    Bio 1st class degree ekak tyn eth දිනි අක්කාගෙ දැනුම මරයි ඉතිහාසය ලස්සනට කියලා දෙනවා දිනි අක්කෙ ඔයාගෙ දැනුමෙන් රටට දෙයක් කරන්න පුළුවන්නම් උගත්කම කාන්තාවන්ට ආභරණයක් කියන්න හොදම නිදසුන ඔයා

  • @shampaernest3488
    @shampaernest3488 Жыл бұрын

    ඔයාලා දෙන්නට ගොඩක් පින් මේ දේවල් අපිත් එක්ක share කරංනවට🙏🙏🙏🙏 ඒ විතරක් නෙවෙයි ඒවා ගැන කරන විස්තර හරිම වැදගත් 👍👍👍👍👍 නිරහංකාර ඔය දෙන්නාව දෙවියන් සුරකීවා 🙏 🙏 🙏 🙏 🙏 නිරතුරුවම 🙏🙏🙏🙏🙏

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Жыл бұрын

    Budu pilima wahansege wistarayanam harima watinawa harima lassanai pansala🙏💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashanawa4755
    @ashanawa4755 Жыл бұрын

    She must be a good instructor when she was lecturing. Her way of story telling is fabulous. Nd leve her attitude Nd confidence

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 Жыл бұрын

    ❤️❤️අනේ ඔයාලා ඔන්න ඔහේට වෙලා අපිට ලස්සන විඩියෝ ගෙන්න අනේ❤️❤️ 🌼 ටික දවසකින් ලංකාවට එමු 🌼

  • @madushaniwasala2531
    @madushaniwasala2531 Жыл бұрын

    මේ වගේ ආදරයක් ලබන්න දිනී අක්කේ ඔයා පිං කරලා තියෙනවා ගොඩක්

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Жыл бұрын

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Me dawas tike Godak dewal Dekka Thank you Akki & Aiya Hema dema pennuwata Kiyala Dunnata 😍 Parissamen inna Adarayai Hemadama God bless Akki & Aiya 😘

  • @maliwelikala269
    @maliwelikala269 Жыл бұрын

    Oyata Puthe hodama keana hodama Wealawata hamba weala.Parissamin gihin eanna .Budu Saranai.🙏❤❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Hamadama sathutin parissamin inna akki and aiya..love you both of you ❤❤

  • @methmaliliyanage-oh8om
    @methmaliliyanage-oh8om Жыл бұрын

    Oya wage adarayak labanna pina thiyenne one … aiyya akki ❤ adaren inna . Sansaaraye ekatama inna labewa ❤ . Jesu pihitai

  • @erandasampath931
    @erandasampath931 Жыл бұрын

    ඔයාල වීඩියෝ එකක් දානකම් කන්නෙ බොන්නෙත් නතුව බලාගෙන ඉන්නව

  • @nayanaparakatawelle8297
    @nayanaparakatawelle8297 Жыл бұрын

    ඔක කිවේ ඇයි අපේ 225 වන්දනාවේ යන්න ලැස්ති වෙයි

  • @ganganikanchana2893
    @ganganikanchana2893 Жыл бұрын

    Jivitheta nodakapu de pennuwata thank you oyalata

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    ලස්සනයි අදත් ❤️❤️❤️❤️❤️

  • @achiniamarasiri2311
    @achiniamarasiri2311 Жыл бұрын

    මමත් ගියා ඔය දේවල් බලන්න❤❤❤❤

  • @hansinisakura7264
    @hansinisakura7264 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Жыл бұрын

    ඇත්තමයි අක්කි කියන විස්තර අහන් ⁣ඉන්න ආසයි හරිම ලස්සන ට කියනවා, ටිච කෙනෙක් වගේ, බුදු සරණයි අක්කි අයියා, පරිස්සමෙන් ⁣ඉන්න

  • @gayanihiroshima-kk3ih
    @gayanihiroshima-kk3ih Жыл бұрын

    කොහොමද ඔයාලට අක්කී

  • @iduniimalsha7174
    @iduniimalsha7174 Жыл бұрын

    මාත් ගියා. ඒ දේවල් ආයෙ මතක් උනා ☺️

  • @udahagedara
    @udahagedara Жыл бұрын

    Dini nanga oyata puduma knowledge ekaak thiyenne..harima lassanata explain karanawa...so adorable 😍 love you both..❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    ඔය සතුට සැමදා ලැබේවා 🙏❤

  • @kumarikumari1262
    @kumarikumari1262 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම 💓💓hemadama සතුටින් inna

  • @nimashasathsarani7906
    @nimashasathsarani7906 Жыл бұрын

    One of my favourite KZread channel Love you akki and aiya

  • @ramyakrg-fi2ho
    @ramyakrg-fi2ho Жыл бұрын

    Every day we watch your videos we also like to go thanks for the adventure

  • @priyanisagarika1901
    @priyanisagarika1901 Жыл бұрын

    Mama giya oya tempal ekata 2013 harima lassanai

  • @imeshnuwan5064
    @imeshnuwan5064 Жыл бұрын

    Akki pana oya godak wsanawanthai sangeeth aiya wge knk oyta godaaaaaak adareii kula therenwa sathutin inna bs

  • @vishwaperera5748
    @vishwaperera5748 Жыл бұрын

    අම්මගෙ coffee එකත් අමතක කරන්න එපා දිනිති explain කරන විදිහ ලස්සනයි.

  • @dulanjanikumari875
    @dulanjanikumari875 Жыл бұрын

    Ane akki oya hair ekata use karanne monawada.. 😊🤗

  • @madushikasubodani6664
    @madushikasubodani6664 Жыл бұрын

    Dini hama deyak ganama itihasakathawa gana loku danumak tiyana anith ayata පැහැදිලිව කියලා දෙනවා.

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 Жыл бұрын

    හැමදාම සතුටින් 💝😘 පරිස්සමෙන් ඉන්න 💕💕💕බුදු සරනයි 🌹❤️🌹

  • @lakmaludaya6268
    @lakmaludaya6268 Жыл бұрын

    Hamadama Sathutin inna aiya and akki.lassanai oya dennama ada.🥰😄😍😍😍

  • @udenika5732
    @udenika5732 Жыл бұрын

    මගේ ආසම කෆල් එක ආදරේ යි අක්කි අයියේ ..❤️❤️❤️❤️❤️❤️

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n Жыл бұрын

    Mamat puthala Akka bankok giyawaga,oyalata pin apita hamadama pannanawata budusaranai 🙏 parissaman ennA ❤️❤️❤️❤️❤️❤️❤️👍🇸🇦

  • @sandaykanthi643
    @sandaykanthi643 Жыл бұрын

    Thank you so much for video!! Love you guys!!

  • @prashania2825
    @prashania2825 Жыл бұрын

    Informative! Thanks 🙏

  • @user-sy5bt6ew5q
    @user-sy5bt6ew5q Жыл бұрын

    apita nethuwa Starbucks biwa ne hari hari budu sarani athal ekata kiwwe 🧋🧋🧋🧋🧋😔

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Жыл бұрын

    ඔයාලාට ගොඩක් පින් ❤❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Superb .amzing good job .sangeeth aiya dini akka budusaranai dawe phetai .

  • @chiru1250
    @chiru1250 Жыл бұрын

    ලංකාවේ වගෙ නම් එකත් ගල් කරනවා... ඒ....රටෙ නිසා හොදයි

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 Жыл бұрын

    Mage Namath list eke athi ne. Parissamin Inna budusaranai

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha Жыл бұрын

    දිනී අක්කි ෆන ❤ අනේ හරිම ලස්සනයි ඔයා..සoගීත් අයියත් ගොඩක්ම ලස්සනයි ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි ඔයාලට

  • @tharukasrimali
    @tharukasrimali Жыл бұрын

    Oyala dennama harima hodai oyalage hema video ekakma balanawa akka aiya oya dennata budu saranai

  • @zhgalaxy1377
    @zhgalaxy1377 Жыл бұрын

    Ada enne neddoooo

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Жыл бұрын

    What is the name of the temple

  • @IsharaMaduwanthi-pb6yp
    @IsharaMaduwanthi-pb6yp Жыл бұрын

    Math rata yanakota dinithi akka balanna puluwan weida eya hari නිහතමානීව

  • @lasanthiuthpala528
    @lasanthiuthpala528 Жыл бұрын

    Paaaluven hitiyeeee...vedio danknn😍

  • @anything7189
    @anything7189 Жыл бұрын

    Thanks api oyalage vidios asaven balanava

  • @jeewanirathnayaka-qv4de
    @jeewanirathnayaka-qv4de Жыл бұрын

    Oya dennage video balannee pissu wen wage man vitharada ,ආදරෙයි dennatama

  • @SA-yv6nm
    @SA-yv6nm Жыл бұрын

    ආදරෙයී දෙන්නටම 🥺🥰🥰🥰❤️❤️❤️

  • @piumalipramudika9404
    @piumalipramudika9404 Жыл бұрын

    Dennama lassanai asawen kisima kammali kamak natiwa oyalage vidiyo eka beluwa ...jesu pihitai dennatama .... hemadama satutin inna lebewaa

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 Жыл бұрын

    Akki ayiyata harima adareyi ...hamadama oya wage adaren shatutin inna ..adareyi godak dennatama ❤️❤️❤️❤️💐💐💐

  • @shenukibandara2129
    @shenukibandara2129 Жыл бұрын

    අද මට විභාගගේ ආවසාන වාර විභාගේ 2023/03/13

  • @kavindifarndo3176
    @kavindifarndo3176 Жыл бұрын

    Akki oyanam mara ugath kellek thamaii. Aiya oyath ahemaii.oyala dennna parissamai.sathutin inna.❤

  • @nisansalasandarenu3607
    @nisansalasandarenu3607 Жыл бұрын

    Mahameuna asapuwa mathak una akkii💓💓

  • @kumarf-zp7zn
    @kumarf-zp7zn Жыл бұрын

    අක්කි😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂😂. ඔයා. අපෙ ගෙදර එනවද

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Жыл бұрын

    හැමදාම ආදරෙන් ඉන්න ❤

  • @avindyafernando3980
    @avindyafernando3980 Жыл бұрын

    Oya gaman manel kame kadeta yanna tibuna. Indra hotel ekata tikak meha. Superii kama kadayk.

  • @sadu-bu4wv
    @sadu-bu4wv Жыл бұрын

    Oyala danna ta adarei godaaak😍😍😍😍

  • @sunalidilrukshi290
    @sunalidilrukshi290 Жыл бұрын

    Bankok vala thiyena dewal apita pennanawata bohoma pin oyala dennatama ♥️

  • @sankalpanikavindya-tt7ex
    @sankalpanikavindya-tt7ex Жыл бұрын

    Dini akkt godk ay bninw e eyw danne nathi ay ayye akkw nathi krgnn nn EP ewge adre Krn ay me loke Hari adui 🥰

  • @thilininisansala851
    @thilininisansala851 Жыл бұрын

    Hama dama sathutin inna oya dennta suba pathanwa...harima shok oya denna😍😍😍

  • @gayangayan8873
    @gayangayan8873 Жыл бұрын

    Harima,buddimath,theruwan,saranai

  • @tanuja5634
    @tanuja5634 Жыл бұрын

    ආදරේයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි

  • @chapa22sewwandi36
    @chapa22sewwandi36 Жыл бұрын

    Aneeee,,,asama dennaa❤️

  • @nethmibhagya2639
    @nethmibhagya2639 Жыл бұрын

    අම්මිටයි තාත්තටයි ඔයාලව මතක් වෙනව වගේම ලොකු පාලුවකුත් ඇති ඔය දෙන්න නැතුව 🥺♥️🙃

  • @achinihansika535
    @achinihansika535 Жыл бұрын

    අක්කි ... ඔයා ගොඩක් ලස්සනයි...

  • @chamindabandara5575
    @chamindabandara5575 Жыл бұрын

    පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා❤️❤️❤️

  • @upekarumali7231
    @upekarumali7231 Жыл бұрын

    නියමයි❤️😍👍

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 Жыл бұрын

    Love this

Келесі