එන්නකො ඉක්මනට රසම රස කෑම ටිකක් හදන්න. Sandwich & Fruit Platters, Cakes, Coffee Pudding & Watalappan.

හරිම අවිවෙකී වෙලාවක ,ඉක්මනින්ම හදාගත්ත කෑම ටිකක්, ඔයාලටත් කෑමති නම් අදහසක් ගන්න පුළුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 78

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka350916 күн бұрын

    වැඩ වගේම පැහැදිලි කිරිම හරිම ලස්සනයි. වැල්වටාරම් නැහැ ඉක්මනට කාලෙ නාස්ති නොකරන පිලියෙල කරන විදිහ මැවිල පේනව. “තක්කාලි ටිකක් අරගෙන එන්නවත් වෙලාවක් නැහැ” අනේ ඒක කිව්ව විදිහ හරිම නිර්ව්‍යාජයි. ආසාවෙන් බැලුවා shear කලා යාලුවන්ටත් ❤️❤️❤️❤️

  • @PrinczAzula
    @PrinczAzula17 күн бұрын

    ආසම ඔයාගෙ වොයිස් එකටයි, අවංකම අදහස්වලටයි. ගොඩක් ස්තූතියි මේ ඉවීමේ කලාව ගැන ලබාදෙන "සාමාන්‍ය දැනුම" ට. (සාමාන්‍ය කිව්වෙ පොඩි කියන්න නෙවෙයි, practically කරන්න පුලුවන් විදිය ගැන අදහස් කලේ)

  • @iresharuwanmali8131
    @iresharuwanmali813117 күн бұрын

    ඔයාගෙ කිරි කෝපි ජෙලි පුඩින් එක මන් මේ පාර අවුරුද්ද ට හැදුවා ....ගෙදර හැමෝම ආසාවෙන් කෑව ...ඔයාගෙ න් මන් දේවල් ඉගන්ගන්න වා.thank you chep.❤

  • @piyumiwathsala1760
    @piyumiwathsala176017 күн бұрын

    ඔයාගෙ කටහඩ අහන්,මේ videos බැලුවත් ඇති අනේ...❤..මම ගොඩක් කෑම හදන්නෙ ඔයා කියන විදිහට තමයි.ගොඩාක් ස්තූතියි 🙏

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq16 күн бұрын

    මේකනම් මට හරිම වටිනා මගෙ තාත්තගෙ දානෙ ලබන මාසේ මමත් වැඩිහිටි නිවාසෙකට දෙන්නෙ ...ඔයාට බුදුසරණයි දුව ...💕

  • @thamarajayasiri416
    @thamarajayasiri41616 күн бұрын

    දැක්කම ආස හිතුනා.රසටම තියෙන්න ඇති තමයි.දානේ ගෙදරකට ගෙනියන දේවල් ගැන අදහසක් දුන්නාට ගොඩක් ස්තුතියි ❤

  • @gaya-999
    @gaya-99916 күн бұрын

    පිළිවෙල පිරිසිදුකම පැහැදිලිබව වටිනාකම හරිම ඉහළයි ඔයාගේ videosවල..අදත් ආසාවෙන් බැලුවා..thank you chef ❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam321117 күн бұрын

    බොහොම ස්තූතිය ... පාට වග්‍රෙම රස, quality එක ඔක්කොම perfect බව පේනවා...

  • @shermiladealwis3034
    @shermiladealwis303416 күн бұрын

    කිරි කෝපි පුඩිම හැදුවා හරිම රසයි ගොඩක් පින් කියලා දුන්නා ට 🙏🙏🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane349816 күн бұрын

    හරිම ෂෝක් එකට තියෙනවා. හැම කෑමක් ම ඔයා හරියට හදන හැටි කියලා දෙන්ට විදිහ හරිම අගෙයි පුතේ....❤❤

  • @user-ll8ji6df8w
    @user-ll8ji6df8w16 күн бұрын

    කෙක් වල උඩට දාපු chocolat එක කියලා දෙන්න කෝ,,, ❤️

  • @indikaashani5275
    @indikaashani527517 күн бұрын

    හරිම වටිනව ඒ කෑ ටික නමි බොහොම ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @inokabandara3348
    @inokabandara334817 күн бұрын

    ගොඩක් වටිනවා Thank you nangi 👌❤️😍

  • @Emani2778
    @Emani277816 күн бұрын

    ඔයා ගොඩාක් හොඳ කෙනෙක්❤ මං කැමතිම KZread channel ekak ඉගෙන ගත්ත දේවල්..ඉගෙන ගන්න දේවල් ගොඩායි... ආදරෙයි ❤

  • @shiromipriyangika1053
    @shiromipriyangika105316 күн бұрын

    හරිම ලස්සනයි මිස්..ආස හිතෙනවා දකිද්දි ❤❤❤❤

  • @ramyapremadasa9998
    @ramyapremadasa999813 күн бұрын

    හරිම ලස්සනයි හරිම වටිනා video එකක් thanks

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka604116 күн бұрын

    ගොඩක් ස්තුතියි ගොඩක් වට්නවා dr ,,ඔයාට තෙරුවන් සරනයි ,,❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi280717 күн бұрын

    මාත් පිටිකල පොල් කිරි ගෙනල්ලා වටලප්පන්🍮 හැදුවා..අය්යෝ මෙලෝ රහක් නැ..පොල්කිරි පුඩින් වගේ..😑 අහන්න ඉදියේ පිටිකල පොල්කිරි හරියන්නේ නැද්ද කියලා..මෙලෝ රහක් නෑ කිසි පාටකුත් නෑ..😢..මං නැන්දගෙන් ඒක කලින් ඇහුවා නම් නැන්දත් ඒවයින් හදන්නේ නැතුව ඉන්නවානේ..😢😢..අපරාදේ..

  • @sriyaniweera
    @sriyaniweera16 күн бұрын

    හරිම රසයි...

  • @swarnafernando9316
    @swarnafernando931611 күн бұрын

    Thank you so much. ඔයාගෙ recipes බැලුවෙ ගොඩ කාලෙකින්. මම පොඩි visit එකකට USA ගිහින් හිටියෙ. බලන්න බැරි උනේ එහෙ ගොඩක් ඇවිදපු නිසා. ඊයෙ ආවෙ. අද ඉතින් පොඩි වෙනසකටත් එක්ක බැලුව. මට notifications ආවත් ඒවට react කළෙත් නැහැ. ඔයාගෙ videos බලල comment කරන්නං. හදලත් බලන්නං. මිස්ටත් තෙරුවන්සරණයි.!!!

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l17 күн бұрын

    ගොඩක්ම ආස හිතුනෙ කේක් කෑල්ල ඩෙකරේශන් කරපු විදියට තමයි❤❤

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya426817 күн бұрын

    Highly appreciated ,thank you my dear sis..🙏💐🌻✨️❤️

  • @mdoman6937
    @mdoman693716 күн бұрын

    Aththatama watina vedio ekak

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu17 күн бұрын

    Thank you ❤❤

  • @kaviruhi7439
    @kaviruhi743916 күн бұрын

    thank you chef

  • @mis.darshi1236
    @mis.darshi123615 күн бұрын

    අම්මෝ මරු නංගි ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට හැමදාම වෙනස් දේවල් කියල දෙනවට 👍👍👍❤️❤️❤️❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    15 күн бұрын

    ♥️🥰

  • @nayanajayaweera7952
    @nayanajayaweera795217 күн бұрын

    ඔයාට ගොඩාක් පිං මේ වගේ වීඩියෝ අපිට පෙන්වා අදහස් දෙනවාට..තෙරුවන් සරණයි🙏🙏🙏

  • @remonaelders8997
    @remonaelders899717 күн бұрын

    Looks so delicious, Great job,,God bless you good health,

  • @gayaniweerasooriya1524
    @gayaniweerasooriya152416 күн бұрын

    Wowwww ❤ අපි දානයට නොගියත් ගියා වගේ බඩ පිරුණ. හරිම ලස්සනට ලෑස්ති කරල 😊 chef shani ටත් ගොඩක් පිං. ❤ Mis, please do the perfect icing video in your leisure time. 🥰🥰take care, mis budusaranai ❤.

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe281017 күн бұрын

    Thanks dear sister 🎉

  • @nilupadesilva2019
    @nilupadesilva201916 күн бұрын

    Really useful presentation.

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe385516 күн бұрын

    Thank you so much 🎉🎉❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe16 күн бұрын

    Thank U so much Chef for ur ideas & recipes shared with us 🙏👍👌🤩😋🤗

  • @meniksenaratne3546
    @meniksenaratne354617 күн бұрын

    Great work !! 👍❤️❤️

  • @harshanilakmali3735
    @harshanilakmali373517 күн бұрын

    Thank you chef

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya695416 күн бұрын

    Wow, beautiful ❤❤❤

  • @predeeprathnayake5204
    @predeeprathnayake520416 күн бұрын

    Soooo.. beautiful ❤ just looking like a wooow

  • @samadhiabeygooneratne6097
    @samadhiabeygooneratne609717 күн бұрын

    Chocolate cake eke icing eke recipe ekak denna puluwanda?

  • @priyankajayawardana7089
    @priyankajayawardana708917 күн бұрын

    Wow.....very nice 👌 🎉

  • @randi_085
    @randi_08517 күн бұрын

    Woow……. Very nice ❤️🥰. Thank u 💕 nanga.❤️🇱🇰🇱🇰🇱🇰

  • @helenfernando1528
    @helenfernando152817 күн бұрын

    Godak ස්තුති oya godak honda ගතිගුණ thiyena කෙනෙක් .අවංක kama ehalai...rasa nathi deya pawa අපිට කියලා denawa jesu පිහිටයි ..🙏🙏🙏

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara573716 күн бұрын

    Cool!

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena914916 күн бұрын

    Thank you for showing the sandwiches 🥪

  • @priyangakakulawala9107
    @priyangakakulawala910716 күн бұрын

    Wow sudu kama resipi name ithing shani miss thamai. Pilivela pirisidu kama anaka 1 ka . Thanks hoda adahase denavata .nihathamani obata adarei hamadama

  • @manojajayasuriya8741
    @manojajayasuriya874116 күн бұрын

    Great video

  • @hansanisakunika3697
    @hansanisakunika369716 күн бұрын

    Excellent akke💖💖💖💖

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha164717 күн бұрын

    ස්තූතියි ඔබට ❤❤🙏

  • @pathiranachithra437
    @pathiranachithra43717 күн бұрын

    Thanks duwa.oyage vediyo mama Balanawa.puluwan Awa hadala Balanawa.

  • @pickme9141

    @pickme9141

    16 күн бұрын

    Ane akke me video eake tiyana cake eakai cake decaration eakai video eakak ikmanta dannako

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd17 күн бұрын

    ❤ස්තුතියිතෙරැවන්සරණයි🙏

  • @kanchanamadushani8104
    @kanchanamadushani810416 күн бұрын

    Chocolate cake eke udata kohomada e chocolate layer dala kohomada eka hadaganne

  • @juliessweets6034
    @juliessweets603416 күн бұрын

    Hi miss I'm your biggest fan ❤️❤️❤️ Tart recipe kiyala thenna miss plz

  • @dilanialuvihare7321
    @dilanialuvihare732116 күн бұрын

    Apitath hodai Dana ganna .❤

  • @ruhanifonseka2054
    @ruhanifonseka205415 күн бұрын

    Thank you❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    15 күн бұрын

    You’re welcome 😊

  • @wasanaranatunga6814
    @wasanaranatunga681417 күн бұрын

    Duwa oyage marshmallows hadana recipe eke marshmallows fridge danne nathuwa set karanna puluwanda. Haduwata passe eliye thiya ganna puluwanda

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli945516 күн бұрын

    Kiri kopi jely pudima hadan heti kiyala denn nago

  • @anuradhaperera3797
    @anuradhaperera379716 күн бұрын

    Sandwich narak nowee kochchara eela thiyaganna puluwanda miss

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara867314 күн бұрын

    👍👍

  • @vasanasmali
    @vasanasmali17 күн бұрын

    ❤❤

  • @Chamarika-nf9gd
    @Chamarika-nf9gd16 күн бұрын

    Cake keli valata choclate ganash1da demme. Chef mn dawasak cake 1a udin choclate ganash 1a dala aka uda bater cream icing valin malak decorate kara.aunata a mal tika gelauna.ai a chef..lissanava vage.. 😢

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana250716 күн бұрын

    ❤❤❤

  • @PrinczAzula
    @PrinczAzula17 күн бұрын

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda358816 күн бұрын

    Kiri kopi pudumai dannako sister thank you harima asewan balannea

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    16 күн бұрын

    ඒකෙ වීඩියෝ එකක් තියෙනව

  • @sucharafernando7151
    @sucharafernando715117 күн бұрын

    👍👍👍👍

  • @sunethrasauri7940
    @sunethrasauri794016 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Chamarika-nf9gd
    @Chamarika-nf9gd17 күн бұрын

    Cake keli tika thamai lassanama chef.udin dala tiyenne choclate icing 1da neththan choclate melt karala udin demmada kiyanna chef..😊

  • @shanikaaththanayake8589

    @shanikaaththanayake8589

    15 күн бұрын

    matat a gana dana ganna oni.

  • @ruvinifernandez3039
    @ruvinifernandez303916 күн бұрын

    😘😘😘

  • @mangalikasenanayake1139
    @mangalikasenanayake113916 күн бұрын

    💐💐💐❤❤❤

  • @inokafernando340
    @inokafernando34016 күн бұрын

    ❤😘😘

  • @ga7377
    @ga737715 күн бұрын

    1 kg වලින් මේ වගේ කේක් piece කපන්න පුලුවන්ද..මීට වඩා ටිකක් ලොකු pieces කීයක් කපන්න පුලුවන්ද?

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw416016 күн бұрын

    ❤❤❤ කවදාවත් නැති ගොං වැඩක් කරපුchef Shani

  • @thusharipanagoda7181
    @thusharipanagoda718117 күн бұрын

    ❤❤❤❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari346416 күн бұрын

    😍👍🏻❤️💐

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare377516 күн бұрын

    👍👍👍👍👍👍😍

Келесі