Sandawatha Ahasin Watila ( සදවත අහසින් වැටිලා ) Slowed and Reverb

Пікірлер: 439

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya396027 күн бұрын

    මේ song එක 2024 අහන අය ඉන්නවද 😘🖤

  • @nilukak6098

    @nilukak6098

    26 күн бұрын

    Thaamath ahnoo 😫💞💞💞💞

  • @THARUSHdinal-sg6gc

    @THARUSHdinal-sg6gc

    19 күн бұрын

    Ooo🥺❤️‍🩹

  • @alvinymusic

    @alvinymusic

    13 күн бұрын

    Inno

  • @imashikarashini

    @imashikarashini

    12 күн бұрын

    Oo🥺🤍

  • @Blank_boy999

    @Blank_boy999

    7 күн бұрын

    Ow

  • @aravindisanjana6533
    @aravindisanjana6533Ай бұрын

    කො ඒ සින්දුව ලස්සන කියන අය

  • @user-my1ky8kw9z

    @user-my1ky8kw9z

    Ай бұрын

    Innawoo❤❤

  • @user-rg3ux1ob3y

    @user-rg3ux1ob3y

    Ай бұрын

    asaaaaaai

  • @user-dq1cq3ri9u

    @user-dq1cq3ri9u

    15 күн бұрын

  • @user-sh2wc9sw3h
    @user-sh2wc9sw3h4 ай бұрын

    කවදාවත් කෙනෙක්ට ඇබ්බැහි වෙන්න හොද නෑ..ළඟ නැති උන දවසට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි😢❤

  • @YashiniNamathya

    @YashiniNamathya

    23 күн бұрын

    Ema aththa

  • @senethlakmina8866

    @senethlakmina8866

    17 күн бұрын

    හ්ම්.😢

  • @user-xm5zj1vg1u
    @user-xm5zj1vg1u6 ай бұрын

    🙂සදවත අහසින් වැටිලා උන්නාද මන්දා මිදුලේ නොකියාම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ.. තනි වූ වෙලාවක ඔබ මගේ ළග ඉන්න මා හැරදා නොයා.. පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා.. මගේ පාලු ජිවිතයේ තනියට තනිකම රැදුනේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුනේ.. තනි වූ වෙලාවක ඔබ මගේ ළග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා....❤❤ දිගි නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනන මානේ මගේ හින මට ඕනේ කවදාද ඔබ මගෙ වෙන්නේ... තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා..පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා.. සදවත අහසින් වැටිලා..❤❤

  • @Nimmi206

    @Nimmi206

    6 ай бұрын

    🙂❤️

  • @ChandanaPremasiri

    @ChandanaPremasiri

    5 ай бұрын

    Koh ib gjd I hujfkmmg....vuf.

  • @user-sm1tu6gw8v

    @user-sm1tu6gw8v

    5 ай бұрын

    Pana unath dhena minissu

  • @NisithaAdithya-or3dg

    @NisithaAdithya-or3dg

    5 ай бұрын

    😢❤

  • @chathumisiriwardana1455

    @chathumisiriwardana1455

    4 ай бұрын

    Eka 😂

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi25 күн бұрын

    ඒකනම් බොක්කටම වැදුනා 😩🤎👊

  • @VihagaNimsara-fs3lt
    @VihagaNimsara-fs3lt6 ай бұрын

    බොක්ක ගලොගෙන ගියා එකටනම් 🥺❤️

  • @samadisathsarani265

    @samadisathsarani265

    5 ай бұрын

    Enm nathuwa athib dn 😂

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

    Oyge katahada nm hadawth huran yanw ❤

  • @AbithaNirmal-cp4ju

    @AbithaNirmal-cp4ju

    5 ай бұрын

    ඔවු බම් 😢

  • @hasidudilshan1047

    @hasidudilshan1047

    5 ай бұрын

    Ado doktha kenekt kiyala poddk cehk karaganna 😢

  • @user-dt9ok8ux6e

    @user-dt9ok8ux6e

    5 ай бұрын

    Naaaàaaaaaaaaààaaaààa 😅😂

  • @Red_zone881
    @Red_zone8813 ай бұрын

    සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... Music මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... Music දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... හ හ හා.. හ හා... හා... හා.. හ හා... හා... හ්ම්... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා...

  • @jeewakajayasundara4544
    @jeewakajayasundara4544Ай бұрын

    දුක දෙගුණ තෙගුණ වෙනවා මේ Song එකටනම් ❤❤❤😢

  • @niroshapigera5542
    @niroshapigera5542Ай бұрын

    වැඩ කරන එකත් නවත්තලා මේ සින්දුව අහන්නේ.🥺🥺🥺ඒ තරම් ලස්සනයි

  • @user-reality168
    @user-reality1683 ай бұрын

    ඕනම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොද නෑ මොකද අවසානයේ අපි හිතන්නේ වත් නැති දෙයක් වෙන්න පුළුවන් ❤

  • @dinushipoornima1234

    @dinushipoornima1234

    6 күн бұрын

    😔😒😩😫💔

  • @user-pr3mc2ge9y
    @user-pr3mc2ge9y2 ай бұрын

    ආදරේ පිරුණු කෙනෙක් එක්ක ජීවත් වෙද්දි මේ වගේ සින්දු ඇහෙනකොට දැනෙන්නෙ වෙනමම වයිබ් එකක් ❤😍

  • @dinushipoornima1234

    @dinushipoornima1234

    Ай бұрын

    ys 🍼🍼

  • @user-pk5wx2zk4m
    @user-pk5wx2zk4m5 ай бұрын

    මෙ සින්දු ව අැහෙන වාරයක් ගනෙ එයාව මතක් වෙනවා මාර විදිහට අපි එකට කියපු මෙ සින්දු තමා මගෙ fav ❤සින්දු 😊

  • @upulirandima
    @upulirandimaАй бұрын

    ඒකනම් හිතට වැදුනා 🥺❤️

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt3 ай бұрын

    ජීවිතෙත් හරි ලස්සනයි ගැලපෙන මිනිස්සු හම්බුනුවිටදි...! 🤍🦋💐

  • @sachinakalanka5227
    @sachinakalanka522710 күн бұрын

    *මොන දේට උනත් සිනහවෙන් සමුදෙන්න.....* *මන්ද යත්....* *නැති වෙන දේවල් ආපහු අපිට ලැබැන්නෙ නැති නිසා..🤍✨* ඒක හොදටම තේරුම් කරන හදවත කොනිත්තන යාතිකා මේවා 🫂♥️

  • @WIRASINH
    @WIRASINH3 ай бұрын

    ඇඩෙනවා යකො😢

  • @imashasampath-dj3ic

    @imashasampath-dj3ic

    Ай бұрын

  • @HeshaniRashmika-qg5ns
    @HeshaniRashmika-qg5ns2 ай бұрын

    *නොකිව්වාට ගහට උනත් දුක හිතෙන්න ඇති ආසම මල පරවෙලා යනකොට*🙂🌿🤍

  • @user-xy7fu9it9w
    @user-xy7fu9it9w4 ай бұрын

    සගවපු ප්‍රේමයකට පුලුවන් නම් සාක්කි දෙන්න හදවතේ නඩු විබාගෙන් පස්සෙ මට වෙන්නෙ මියැදෙන්න... ආදරය හංගපු අයගේ කතාවද මේ....❤🙂

  • @user-by3id9we8b
    @user-by3id9we8b4 ай бұрын

    ගොඩක් අය අයිතියක් නැතත් සමහර හිත් වලට මහ ගොඩක් ආදරෙයි ❤😊

  • @GihanKumara-jr9no

    @GihanKumara-jr9no

    2 ай бұрын

    Sira aththak ooi😖

  • @nimmikarunamuni2208

    @nimmikarunamuni2208

    Ай бұрын

    eka aththa

  • @KaumadiSonali

    @KaumadiSonali

    18 күн бұрын

    Hmm 🥺💗

  • @lasiththeshan1329
    @lasiththeshan13292 ай бұрын

    අවංක උන ගොඩක් අයට වැරදුනා.. 💔 ඒ අතරිනුත් ටික දෙනෙක් වෛර නොකර සුභ පතල පැත්තකට වුනා.✊🙏

  • @inoshikadishani3497
    @inoshikadishani3497Ай бұрын

    තනිවූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා 🥺❤

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthiАй бұрын

    ආදරෙන් පපු,පුරෝපු හිත්,මොහොතකට ආගන්තුක වීමත් වේදනාවක් !"~copied

  • @nandanaharsha9869
    @nandanaharsha98695 ай бұрын

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා 🙂🙌❤️‍🩹

  • @malmiliyanage9743
    @malmiliyanage97436 ай бұрын

    හිතට වැදුනා ඒක නම්😚💗👀

  • @sadeepalakmal-xt8xf

    @sadeepalakmal-xt8xf

    6 ай бұрын

  • @KasuniGayaththri
    @KasuniGayaththriАй бұрын

    ඒකනන් සුපිරි හදවත කඩාගෙන යනවා ❤ 🥰🥰🥰🥰🥰🥰🥰

  • @janakaagrapala6549
    @janakaagrapala6549Ай бұрын

    ලස්සනයි.ගොඩක්..ඒත් ක්‍රියාවෙ කී දෙනෙකුට ලියා දී ඇත්ද❤❤❤❤❤❤❤❤

  • @Prasadmadusanka833
    @Prasadmadusanka8335 ай бұрын

    එයාව මතක් වෙනවා නිතරම.. කොච්චර ආදරේ කරත් අයිතියක් නෑ.. ඒත් ආදරෙයි❤

  • @user-qe9tg7nz7e

    @user-qe9tg7nz7e

    5 ай бұрын

    ❤❤

  • @ashendimalka4664

    @ashendimalka4664

    4 ай бұрын

    🥺❤️🙏

  • @Prasadmadusanka833

    @Prasadmadusanka833

    4 ай бұрын

    @@ashendimalka4664 ❤

  • @5hackers991

    @5hackers991

    4 ай бұрын

    Niyama pirimiyek oya

  • @Mahi-uh7hn

    @Mahi-uh7hn

    4 ай бұрын

    ඔව් බන් 🙃❤️‍🩹🥺

  • @user-lu4ex8pl4i
    @user-lu4ex8pl4i2 ай бұрын

    එයාව මතක් වෙනවා මේ සිංදුව අහද්දී ඒත් එයා මගෙ නෙමෙයි කියලා දැනෙද්දී හිතට දුකයි.. ආදරවන්තය නොවුනට එයා මට හැමදාමත් හැම වෙලාවකම උදවු කලා මගේම අය්යා කෙනෙක් වගේ මගෙ ලඟින්ම හිටියා.. මගේ ආදරය එයාට කියන්න තිබුණානම් මන් අද එයත් එක්ක සහෝදර බැඳීමකින් ඉන්නේ නැ... එයා මගේ අයියා වගේ මට... හැමදාමත්... ආදරෙයි මන් ඔයට අයියේ.... ❤ 😢.....( C )

  • @nishadianushika4347
    @nishadianushika43475 ай бұрын

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා 🙂❤️‍🩹🥺

  • @Manju-Status340

    @Manju-Status340

    4 ай бұрын

    Kttt dennada😅

  • @nishadianushika4347

    @nishadianushika4347

    4 ай бұрын

    ​@@Manju-Status340මොකක් 🙄

  • @nishadianushika4347

    @nishadianushika4347

    4 ай бұрын

    ​@@Manju-Status340මොකක් 🙄

  • @user-dr9ll2by4c

    @user-dr9ll2by4c

    4 ай бұрын

    ​@@Manju-Status340😹😒

  • @IshanNimsara-b1y
    @IshanNimsara-b1y10 күн бұрын

    මේ සින්දුවට ඇයි මන් මේ තරම් ආස දුක හිතෙන හැමවෙලෙම මගෙ තනිය මකන එකම සින්දුව 🥺❤️🌍

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj4 ай бұрын

    එයාව මතක් වෙනව මේක අහනකොට🥹ඒත් එයාව මට අයිති නැ කියල මතක් උනාම පපුව ගලෝගන යන්න තරම් දුකක් දැනෙන්නෙ 💔😭

  • @gayanikaushalya2044
    @gayanikaushalya20444 ай бұрын

    හිත කොච්චර එයා නෑ කිවුවත් පිලිගන්නේ නෑ හිත හදා ගන්න අමාරුයි එත් කොහොම හරි එක මං කරනවා 😢💔

  • @NilankaDarshana-vk1pb

    @NilankaDarshana-vk1pb

    Ай бұрын

    ❤❤❤

  • @achintha920
    @achintha9205 ай бұрын

    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැරදා නොයා......♥️🥺🖤

  • @aravindisanjana6533
    @aravindisanjana653310 күн бұрын

    Eka nm patta siduvk Adreyi suddh me sinduva Dapu kenata 😢😢❤❤❤

  • @SLTechPro-hp5sb
    @SLTechPro-hp5sb2 ай бұрын

    ඔනම දෙයක් ඔනවට වඩ විශ්වාස කරන්න එපා

  • @thilinaslk7551
    @thilinaslk75515 ай бұрын

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා..පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මම් නොමිලෙම ලියා..❤️❤️🥰🥰🥰😍😍😍

  • @s.music..official
    @s.music..official5 ай бұрын

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා 💔🙂

  • @user-oi3ml8ql3v
    @user-oi3ml8ql3v4 ай бұрын

    හිත නිවන භාවනාවක් වගේ ♥️😢

  • @user-lg2py2qh1r
    @user-lg2py2qh1r23 күн бұрын

    ❤❤ සුපිරි sinduwak halow ❤😢

  • @akinduoshan3053
    @akinduoshan3053Күн бұрын

    මාරම අමුතු සින්දුවක්‌ මේ වගේ සිංදුවකට මේක විතර ඇති තියෙන්නෙ අනේ මන්ද හරිම අවේනික ලස්සනක් තියෙන්නෙ 🌹💯

  • @PasiduAkash-xj3bz
    @PasiduAkash-xj3bzАй бұрын

    Eya තාමත් danne na man eyata ආදරෙයි kiyala ❤❤❤❤

  • @dasunidileka8249
    @dasunidileka82495 ай бұрын

    හැමදාම අහනවා❤ ලස්සනයි ❤

  • @Nimmi206

    @Nimmi206

    5 ай бұрын

    🙂❤️

  • @NethumKaushalya-cl7gi
    @NethumKaushalya-cl7gi3 ай бұрын

    *අහිමි වී හමාරයි නමුත් හිත තවමත් එතනමයි...😩😪❤‍🩹* *ඔසිරු කොම්ලා*

  • @ruvinierabadupitiya2691
    @ruvinierabadupitiya26913 ай бұрын

    කෙටිකාලයක් හෝ මගේ ආදරය එලෙසින් විඳි නුඹට.. ස්තුතියි ආදරේ වෙනුවෙන් මාව තෝරාගත්තාට...නුඹ කොහේ සිටියද නුඹ අපේක්ෂා කරන ජිවිතය නුඹට ලැබෙන්නට ආශිර්වාද කරමි..❤

  • @priyadarshaniabesinghe9014
    @priyadarshaniabesinghe90145 ай бұрын

    ❤ niyamay. Kiyana aya me konata emuu😊

  • @senaldilanka4709
    @senaldilanka47095 ай бұрын

    What a beautiful song… That feeling ❤

  • @senaldilanka4709

    @senaldilanka4709

    5 ай бұрын

    👍100k damu

  • @gamiahara1234
    @gamiahara12345 ай бұрын

    ලස්සනයි පට්ට❤❤❤

  • @SenukSenuksanhas
    @SenukSenuksanhas5 ай бұрын

    මතකය අවුස්සන සින්දුවක්😢😊

  • @ChathurangaAmarasingha-lp6og
    @ChathurangaAmarasingha-lp6ogАй бұрын

    Mn dakapu godak adara katha wala boruwata Nathan kale yawa ganna adaree karapu ayata wetharai eyala hoyana hamadema labune.hamadamath awankawa adaree karapu ayata ee adaree labanna hamba une na......adath ki denek athida😢thamange adaree wena kenek ekka thurul wela innawa balagena.😢

  • @siyumiansadew1188
    @siyumiansadew11885 ай бұрын

    නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ❤🔥

  • @hasusantha1777
    @hasusantha17773 ай бұрын

    Marama lassana song ekak ❤

  • @ajithkumara2631
    @ajithkumara26316 ай бұрын

    It's my fv song because I feel it so much ...😚💗🥀

  • @GunaAbudhabi
    @GunaAbudhabi5 ай бұрын

    Missed chandu😢❤ Mage hitha pichchnewa me sinduwa ahaddi 😥😫😫😫🥺

  • @dureshwickramasighe4667
    @dureshwickramasighe46675 ай бұрын

    මම ආසම song එකහ්😮❤

  • @nirushan2095
    @nirushan20954 ай бұрын

    Me සින්දුව අහන හැම මොහොතක් ගානෙම එයා හින්දා හිත කැඩිලා yanawa😔🌍

  • @sandunishashikala164
    @sandunishashikala1643 ай бұрын

    පරන මතක එක්ක තනියම අහන්න තියෙන්නෙ ඉතින් දැන් 🥺

  • @ShashiPerera-ib4jm
    @ShashiPerera-ib4jm2 ай бұрын

    තනිවූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා ❤️🫀🥺

  • @user-no8xx3us2z
    @user-no8xx3us2z2 ай бұрын

    පපුව අස්සටම යන සින්දුවක් . මේක අහද්දි එයාව මාර විදිහට මතක් වෙනවා .එතකොට දැනෙන වේදනාව කියන්න තේරෙන්නෙ 😔

  • @hewagepriyanthi9402
    @hewagepriyanthi94024 ай бұрын

    ආදරේ නිසා මේ තරම් විදවන මිනිස්සු ඉන්නවද දෙයියනේ ... 🥺💗 comment 😢

  • @Anya-45-s9l

    @Anya-45-s9l

    2 ай бұрын

    😂ඔය කමෙන්ට් දානසමහර උන්ටlove එකක්තියෙනව බොරුවට සමහරු නම් වටේ යන උනුත් ඔහොම බොරුවට දානව... එක්කෙනෙක්න් දෙන්නෙක් නම් ඇති..

  • @DheekshnaAmaneth
    @DheekshnaAmaneth6 ай бұрын

    Eka nam ithata waduna bm❤❤❤

  • @hiruniweerasinghe2876
    @hiruniweerasinghe28763 ай бұрын

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න හැරදා නොයා.... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා... ❤

  • @x_KAWESHAN__xx

    @x_KAWESHAN__xx

    2 ай бұрын

    😊

  • @user-ho4ed8xj5q
    @user-ho4ed8xj5q5 ай бұрын

    Nokiyama oya hitha uduran yannata hithuna kelle... ❤

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

    2024.02. 18❤

  • @user-ml5xi8xt2o
    @user-ml5xi8xt2o5 ай бұрын

    Asama ekak🥺❤️👀

  • @heshananurudda517
    @heshananurudda5172 ай бұрын

    ඇයි පිස්සු වට්ටන්නෙ💔🥺

  • @himanethu
    @himanethuАй бұрын

    ඔයා මේ සිංදුව ඇහුවොත් ආයී මාව මතක් වෙයිද සුදු

  • @himanethu

    @himanethu

    Ай бұрын

    😢😢😢

  • @AffectionateBirdwingButt-me8du
    @AffectionateBirdwingButt-me8du6 ай бұрын

    I like this song because this is my favorite song..I feel this feeling in my heart 🤍🥺🌈

  • @Nimmi206

    @Nimmi206

    6 ай бұрын

    🙂❤️

  • @user-gs2on1wv5n
    @user-gs2on1wv5n23 күн бұрын

    Ammo pissu hadenawa😍

  • @Wenukg77
    @Wenukg775 ай бұрын

    Nokiyama oya hitha uduran yannta hithuna kelle❤️💫🥺

  • @nayanakumari-tg9pf
    @nayanakumari-tg9pf5 ай бұрын

    I felt it ❤🥺

  • @user-hx1ln6jz7r
    @user-hx1ln6jz7rАй бұрын

    Nice song❤

  • @ashani511
    @ashani5116 ай бұрын

    Wooow❤️❤️❤️

  • @kushaniudasikaa77
    @kushaniudasikaa7717 күн бұрын

    🥺තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැර දා නොයා🙂❤

  • @achiniperera-xp5uj
    @achiniperera-xp5uj2 ай бұрын

    maru hadavathath ekkama papuwath mokakda una🥰🥰

  • @user-rl6vx7to9t
    @user-rl6vx7to9t4 ай бұрын

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා❤

  • @ravidubimsara
    @ravidubimsara4 ай бұрын

    ඒක මාරම හැගීමක් බන්💖💖

  • @Devindithakshila-qy2zn
    @Devindithakshila-qy2zn3 ай бұрын

    Man Asama song eka❤❤💞

  • @janithabashanisamarakoon2159
    @janithabashanisamarakoon21594 ай бұрын

    අාස දේවල් වලට අාදරෙ කරනවට වඩා මැරෙන එක සැපයි🥺💔

  • @amayasithmi8124

    @amayasithmi8124

    4 ай бұрын

    Eth ema bane

  • @PiyumiTharushika-qt3jn

    @PiyumiTharushika-qt3jn

    4 ай бұрын

  • @user-pj8zq5ym3g
    @user-pj8zq5ym3g2 ай бұрын

    Hithata danena sinduwak 🥺

  • @oshanisiriwardhana8723
    @oshanisiriwardhana87234 ай бұрын

    තනිකරම භාවනාවක් ❤

  • @user-xr8os5pp3u
    @user-xr8os5pp3u22 күн бұрын

    Aye awa

  • @ManikeNawodya
    @ManikeNawodya5 ай бұрын

    Hithata vadina sinduvak 🥺

  • @sadepa1234
    @sadepa12345 ай бұрын

    Gammak bro💪

  • @fasmikhan5049
    @fasmikhan50492 ай бұрын

    ඇයි මචන් මේ ලයින් හිට් වෙන්නේ නෙත්තේ W T F ❤️❤️🍁❤️🍁❤️🍁❤️🍁

  • @SithumiA-gr5nq
    @SithumiA-gr5nq3 ай бұрын

    හදවත ට කතා කරන song ekak 🥺❤️‍🩹

  • @chanithunadawa9464
    @chanithunadawa94642 ай бұрын

    ela

  • @LiSa_BoZa
    @LiSa_BoZa4 ай бұрын

    ලස්සන ආදරයක් ලබන්න පින තිබුනට ඒක පරිස්සම් කරගන්න බැරි තරම් මම පවු කාරයෙක් වුනේ ඇයි දෙයියනේ 😖💔😭

  • @chinthanichandimali4282
    @chinthanichandimali42823 ай бұрын

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නෑ 😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-qn8qn3hh4m
    @user-qn8qn3hh4m2 ай бұрын

    පුලුවන්නම් ආයෙත් එන්න දෝණි පන 🥺💔

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthiАй бұрын

    one of my fav 😔❤️:-(

  • @surangasampath6946
    @surangasampath69464 ай бұрын

    අම්මෝ මේක පිස්සුවක් මටනම් 🥺❤️

  • @judithsumedikapriyadarshan6485
    @judithsumedikapriyadarshan64856 ай бұрын

    Ekanam hadawathatama danuna

  • @user-br1wy4kt9n
    @user-br1wy4kt9nАй бұрын

    2024 anyone

  • @WinterBear22222
    @WinterBear22222Ай бұрын

    I felt it 💜💎🌼

  • @Bhagya535
    @Bhagya5355 ай бұрын

    *feeling*💐💗💆

  • @sulaofficial-ei8ng
    @sulaofficial-ei8ng6 ай бұрын

    hadawathe gaburatama wadinawa parana mathaka aluth karanawa

  • @rupikadamayanthi881
    @rupikadamayanthi8813 ай бұрын

    කවදා හරි අයෙ මං ලගට එයි කියලා බලන් ඉන්නවා 😔💔💔

  • @user-bo9kr5ic4x
    @user-bo9kr5ic4x6 ай бұрын

    Sadhavatha Ahasin watila ❤❤❤❤

  • @hasnanirmani-ru8fn
    @hasnanirmani-ru8fn16 күн бұрын

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැර දා නෝයා..................🥀😔

  • @Anya-45-s9l
    @Anya-45-s9l2 ай бұрын

    මේ වගෙ පරන ඒවට slowed හදන්න good luck 🎉🎉🎉🎉

  • @user-td8gi4en6v
    @user-td8gi4en6v3 ай бұрын

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා..පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා..

Келесі