Sanda Dineka Awith | Suneera Sumanga | Official MV | Music by Darshana Wickramatunga

Ойын-сауық

සඳ දිනෙක ඇවිත් මට නුඹේ තතු කියාවී
නුඹ තුටින් දැයි ඉතින් මම සඳෙන් අසාවී
සුවඳ යළි සිහිවෙලා රිදුනි හද අවාරේ
මං තවම ආදරෙයි
ඇත්තමයි ප්‍රියාවී
මතක හිරිහැර කළත් දරාගමි සිනා වී
හීන මිහිදන් වුනත් කාරි නැත දයාවී
හිමි වීම නොවෙයි පෙම යළි යළිත් කියා දී
නුඹ මගේ හිත අරන් ඉගිල්ලී ගියාවේ
අගුළු ලෑ හදවතට මතක ගඟ ගලාවී
කඳුළු බර වැඩි වෙලා මේ ඇස් තෙමාවී
හැඟුම් ලය මත පිපී ඔහේ පර වුනාවේ
මා හැර කිමැයි යන්න මේ තරම් පමා වී
"Sanda Dineka Awith"
Artist : Suneera Sumanga
Lyrics: Suranga Priyadarshani Dissanayake
Music : Darshana Wickramatunga
Tracks Recorded By Gayan Perera
Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video edited by Lashan Sanjeewa | Art Part Factory
Orchestra
Lead Guitar: Mahinda Bandara
Bass Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquel
Key Boards: Priyantha Gamage
Drums: Niresh Perera
Percussion: Dhananjaya Somasiri | Priyakumudu Medawatta
Flute : Janaka Bogoda
Violins : Sanath Sathischandra | Madushanka Rathnayaka | Thisara Bandara

Пікірлер: 575

  • @keshaniumesha9069
    @keshaniumesha9069 Жыл бұрын

    සුනීර අයියේ .....ඔන්න පළවෙනි comment එක මගෙන්.......එදා වගේම අදත් අපි අමරදේව සර් ගැන පුදුම ගරුත්වයෙන් කතා කරනව වගේ....අනාගතේ යම් දවසක..ඔයාගෙ නම ...හඬ ගැන හැම තැනම කතා කරාවි ❤❤️❤️❤️ මං කරන කරන හැම පිනකම කොටසක් ඔයාට අනුමෝදන් කරල මං ප්‍රාර්ථනා කරන්නෙ ,,, ඔයාගෙ සියලු ම බලාපොරොත්තු ඉටු වේවා කියල ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි 💐🙏💐

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @nipunarandula9602

    @nipunarandula9602

    Жыл бұрын

    Harima lassanai sinduwa ❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    @@nipunarandula9602 බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @keshaniumesha9069

    @keshaniumesha9069

    Жыл бұрын

    ​@@darshanawickramatunga ඔව් අනිවාර්යයෙන් ම

  • @user-cy8ey4wf3q
    @user-cy8ey4wf3q3 ай бұрын

    අනිත් නවක පරපුරේ ගායකයෝ වගේ නෙමෙයි. වෙනස්ම classical රහක් තියෙන්නෙ සුනීරගෙ සින්දු වල. ඒ රහටම ගැලපෙන භාවනාවක් වගේ voice එකක්😇

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🙏

  • @chandanikaluarachchi9437
    @chandanikaluarachchi9437 Жыл бұрын

    නව පරපුරේ ආසම ගායකයා ..රැලිවලට හසු නොවී සොදුරු ගමනක් යන තරුනයෙක්.. ආදරනීය,හැගුම් බර ගායනයක්..තනුවක්..හා පද රචනයක් 🌷🌷🌷

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    ස්තූතියි 🙏💞

  • @priyankakuamari4162
    @priyankakuamari41624 ай бұрын

    එදා වෝට කරපු එකේ වරදක් නෑ කියල සතුටු වෙන්න පුළුවන් අද මේ සිංදු ඇහෙනකොට

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💜️🌹

  • @velma8435
    @velma84358 ай бұрын

    අවුරුදු 9ක් ආදරය කරලා අපිට වෙන් වෙන්න උනා. එයා වෙන කෙනෙක්ගේ දැන්.මේ සිංදුව වගේම මං හැමදාම ඔයා සතුටින් ඇති කියලා හිතනවා. මං තවම ආදරෙයි මගේ පන. Nisal kandarage❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    4 ай бұрын

    අපිටත් ඒ මතක තියෙනවා

  • @ayeshmanthadissanayake8810

    @ayeshmanthadissanayake8810

    4 ай бұрын

    💙💙

  • @chandi6066

    @chandi6066

    3 ай бұрын

    අවංක ආදරයෙන් සදහටම හිමිවන්නේ කඳුළු පමණයි ජීවිතය මිරිමැරී ඉපදෙනවා ආදරය පුදුමාකාරයි ඉතිරි වන්නේ දුක්බර අතීතයක් පමණයි හැමදාමත් ඒ අතීතයට ආදරෙයි😘😘😘😘😘😘

  • @amithrajapaksha7657

    @amithrajapaksha7657

    2 ай бұрын

    Mata ehemai

  • @mudaligerashi9478
    @mudaligerashi94784 ай бұрын

    සුනීර පොතේ ඔයාගේ හිනාව වගේම ලස්සන අනාගතයකට සුබ පැතුම්.!!

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තුතියි 💜️🙏

  • @SadewCreations
    @SadewCreations2 ай бұрын

    මේ ලස්සන melody eka හදපු එකා ගැන මොකුත් නොකියා ඉන්නෙ ඇයි මිනිස්සුනේ

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    🌹🙏❤️

  • @yashinisamudika2860
    @yashinisamudika28602 ай бұрын

    හදවතට දැනෙන හැගුම්බර ගායනයක්❤❤❤❤සුබ පැතුම් සුනීර....

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    ස්තුතියි ❤️🙏

  • @wajiramarasinghe1980
    @wajiramarasinghe19807 күн бұрын

    පද මාළාව, තනුව,ගායනය, හඬ,සංගීතය මේ සියල්ලේ සංයෝජනය, හදවත සියුම්ව පිරිමදින්නට සමත් ගීතයක් ..❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    5 күн бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤️😌🙏

  • @nilukadissanayaka4891
    @nilukadissanayaka48913 ай бұрын

    භාවනාවක්.. කාර්‍යබහුල ජීවිතේට පුදුම නිවීමක් ඔබේ හඩ❤❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @sanjayam6266
    @sanjayam62662 ай бұрын

    සදාදරණීය ගීතයක්.❤ මෙය ලියූ පද රචකයාටත් ඊට සරිලනම සංවේදී අති උතුම් මෙලඩියක් සංගීතයක් මුසු කල දර්ශන වික්‍රමතුංගයන්ටත් ලයාන්විත ගායනයෙක් ඊට පනදුන් ගායන හඬටත් සුභ පැතුම් ජයවේවා❤❤❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    බොහොම ස්තූතියි ❤️🙏

  • @nawaginhm
    @nawaginhm Жыл бұрын

    සුනිර සුමංගට මමත් vote කළා එදා.. ❤ අද මෙවන් නිර්මාණ සිදු කරයි කියලා හිතාගෙන ඉතිං ඒ ප්‍රාර්ථනාව සඵල වෙලා ස්තුතියි නිර්මාණය වෙනුවෙන් ඇපකැප වූ සැමට විශේෂයෙන් පද මාලාවත් ලස්සනයි ❤💐🎤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    ස්තුතියි හදවතින්ම 🙏💞

  • @santhushanawod1609
    @santhushanawod160910 ай бұрын

    හැන්ගිලා තියෙන ලස්සන සින්දු 🥺❤️ අහන්නත් පින තියෙන්න ඕනී 😍 බාවනාවක් 😘♥️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    10 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 ඒ වාගෙම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක Subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    9 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🙏

  • @Samu65764
    @Samu657646 ай бұрын

    කෙනෙක්ට අවුරුදු 5ක් ආදරේ කලා .අන්තිමේදී එයා වෙනස් උනා .ඒත් මන් තාමත් එයාට ගොඩක් ආදරෙයි .ඒත් ඊයේ මට වෙන කෙනෙක්ගෙ වෙන්න සිද්ධ උනා දෙමාපියන්ගේ කැමැත්ත අනුව .😢 ..නමුත් මට ඔයා තරම් දැනුන කෙනෙක් අදටත් හම්බවෙලා නෑ ..ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    6 ай бұрын

    ඔබේ ජීවිතය සාර්ථක වේවා!!! බොහොම ස්තූතියි ගීතය අසා සටහනක් තැබුවාට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🙏

  • @user-rw8mu7cm3b

    @user-rw8mu7cm3b

    21 күн бұрын

    Paasal preemaya Maa niwaaluu... Namuth adhatath aadaree nokiyuu Nubath dan wena hithaka thanivii Mamath inne thurulakata vii...😶💚💙

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    20 күн бұрын

    Thanks 💙

  • @Madhushani2003
    @Madhushani200311 ай бұрын

    පුදුමාකාර ලස්සන ගායනයක්. ඒ වගේම අපූරු පද වැල් ටිකක්. සිත නිවෙන ගීතයක්.❤❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    11 ай бұрын

    බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏 ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    💙🖋️🙏

  • @Madhushani2003

    @Madhushani2003

    7 ай бұрын

    @@surangapriyadarshani7194 ගොඩක් ලස්සන අපූරු පද පෙළක් මිස්. ගොඩක් ස්තුතියි මේ අපූරු ගීතය අපට තිලින කරාට. ඉදිරියටත් මේ වගේ ලස්සන ගීත බලාපොරොත්තු වෙනවා.💖💖💖

  • @hansanividumali2426
    @hansanividumali2426 Жыл бұрын

    ඇත්තමයි, ගීතයකට පුලුවන් පපු කුහර අස්සෙ හිරවෙලා තියන වේදනා හැගීම් අවුස්සන්න,ඒ වගේම හිතක් නිවන්න, ගායනය සංගීතය පදවැල විශිෂ්ටයි.

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    ඒ වචන ලොකු ශක්තියක් ..හදවතින්ම ස්තුතියි 💐❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @manjulaprabhani
    @manjulaprabhani Жыл бұрын

    මියුරු ගීයක්...හිමි කර ගත නොහැකි වූ ආදරයක් පිළිබඳව ලියැවුණු...ඒ ආදරණීය හැගීම රහට ගැයුණු ගීයක ආනන්දය හදවතින්ම විඳ ගතිමි...ස්තූතියි මෙවන් නිර්මාණයක් බිහි කිරීමට දායක වූ ඔබ සියළු දෙනාට....💖💖👍

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    බොහොම ස්තූතියි ආදරණීය ඔබට 💙💝💐

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dayachandrapala7591
    @dayachandrapala759125 күн бұрын

    හදවතට ගැඹුරින් දැනෙන හඩක් සිත එක්තැන් කොට රදවාගන්නා අපූරු ගීතයක්.ස්තූතියි

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    23 күн бұрын

    බොහොම ස්තූතියි ❤️🙏

  • @sugandhamadhumadhava5691
    @sugandhamadhumadhava5691Ай бұрын

    ඔය කටහඩ නම් භාවනාවක්මයි. ආසාවෙන් අහන සිංදු

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තුතියි හදවතින්ම 💜️🙏

  • @hetadawasakvideo2024
    @hetadawasakvideo2024 Жыл бұрын

    හැකි තරම් තරුණ පරම්පරාව වෙත මෙම නිර්මාණ යොමු කරන්න හැමෝම ෂෙයා කරන්න බොහෝ අපරාධ වලක්වා ගන්න එය මහගු අත්වැලක් වේ්වි.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    ඇත්තෙන්ම ..ගොඩක් ස්තුතියි 🙏💐💙😊

  • @ThusithaSilvaMaxtone
    @ThusithaSilvaMaxtone Жыл бұрын

    හිත නිවන මිහිරි නුඹේ තනුවෙ විය. දුක නිවන මියුරු හඩ නුඹට හිමි විය මගෙම වුනු වදන් පෙල නුඔ ලීවා වැනිය... මේ සැම මා නිවන අපූරැව

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💐💙🙏

  • @ThusithaSilvaMaxtone

    @ThusithaSilvaMaxtone

    Жыл бұрын

    සත්තකින්ම .මේ මිහිරි විදිනු රිසි මා මිතුරු සිත් නිතැතින්ම නුඔ වටා මා සමඟම මේ මිහිරි විදී

  • @roshanitissera6392

    @roshanitissera6392

    10 ай бұрын

    Very nice song...❤ Suneera..

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha49323 ай бұрын

    වර්තමානයේ මම ආසම සුනීර සහ ප්‍රභාශා දෙපලට ඒ දෙන්නාගේම ගීත,වොයිස් හිත නිවනවා.ඕන තරම් අහගෙන ඉන්න පුලුවන් .

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🙏

  • @indikamanauthum2307
    @indikamanauthum2307 Жыл бұрын

    ආඩම්බරයි සුරංගා... සුභ පැතුම්.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 🙏💙💐

  • @dinushimanodya2805
    @dinushimanodya2805 Жыл бұрын

    ලස්සනම වචන ටිකක් ධ්‍යානගත වෙන හඬකින් සහ සංගීත මුසුවකින්...... 👌👌👌👌 උණුසුම් සුබපැතුම් 🎉🎉🎉🎉💐💐💐

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි ඔබට 🎉❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @nadeepereraperera9484
    @nadeepereraperera9484 Жыл бұрын

    හිමිවීම නෙමෙයි ප්‍රේමය යළි යළිත් කියාවී..... හරිම රසවත් හදවතට දැනෙන පද පෙළක් මනරම් ගායනයක් මියුරු සන්ගීතය හා මුසූවූ අපූරු නිමැවුමක් සුබ පැතුම්...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි ඔබේ නිහතමානී ඇගයීමට 💐🙏💙

  • @nadeepereraperera9484

    @nadeepereraperera9484

    Жыл бұрын

    @@surangapriyadarshani7194 😍😍

  • @inofernando8338
    @inofernando83382 ай бұрын

    අමරදේව මහත්තයාට අපි හරිම ආදරෙයි ඒ ලයාන්විත හඩට ඔහුගේ music වලට අපි ආයෙත් අහනවා වගේ දැනෙනවා හරිම ලස්සනයි කියන්න ඔනදේ කියලා තියෙකවා ලස්සනට music හරිම ලස්සයි congrats❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තුතියි ❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට 🙏❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Жыл бұрын

    සිත පහන් වෙන , සමාදියට සමවදින ගීතයක් . පුතේ ,ඔයා අපේ හදවත් සුවපත් කරනවාට බොහොම පින් . අමරදේව ශූරීන්ගේ අඩුව පුරවන්නේ ඔබයි පුතේ . අමරණීය ගී තරුවක්ම වේවා .👍👍👍👍🌟🌟🌟🌟

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    ස්තූතියි හදවතින්ම 🙏💞

  • @jenetteweliwita825
    @jenetteweliwita8254 ай бұрын

    අහන් ඉන්න ආසම හඩක්. දක්ෂ දරැවා

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    🙏❤️

  • @thilakabusnayaka
    @thilakabusnayaka3 ай бұрын

    හිත නිවන කට හඩක් කැමතිම ගායකයෙක් තෙරුවන් සරනයි පුතේ ❤❤🎉🎉

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @chathurikabandara824
    @chathurikabandara824 Жыл бұрын

    අතිවිශිෂ්ට සුසංයෝගයක්...සියුම් භාවයන් අවදි කරවන නිර්මාණයක් ....මෙවැනි නිර්මාණ ජනගත නොවීම ජාතියේ අවාසනාවක්....ජයවේවා සහෝදර වරුනි.....

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💜️🌹

  • @mdrathnasiri501
    @mdrathnasiri501 Жыл бұрын

    ලස්සන නිර්මාණයක් 🌹🌹 ගීපදත් , ගායනයත් සංගීතයත් සියල්ල හරිම ලස්සනයි. ජයවේවා නිර්මාණයට දායකවූ ඔබ සරමටම.💕💕

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 🙏💙💐

  • @sanjayarathnayakemusic1274
    @sanjayarathnayakemusic1274 Жыл бұрын

    වර්ථමානයේ මා දුටු අලංකාරවත්, සංවේදී පදවැල් ගොතන දක්ෂ රචිකාවියක් සුරංගා. ඇයගේ පද රචනයට ඔබගේ මියුරු සංගීතයත්, සුනීරගේ සංවේදී හඬත් අපූරුවට මුසුවී තිබෙනවා. සුභපැතුම් ඔබ සැමටම.🎵🎹🎼🎶🎸❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    බොහොම ස්තූතියි ...සර්...🎉❤ඔබේ මේ නිහතමානී ඇගයීමට

  • @veenuamasha6313
    @veenuamasha6313 Жыл бұрын

    හැඟුම්බර katahadak.puthe oyata සුබපැතුම් ❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @chanakasalwathuraarachchi2159
    @chanakasalwathuraarachchi21592 ай бұрын

    සුරංගා දිසානායකගෙ ලස්සන වචනවලට සංගීතයත් පදමට වැටෙනකොට පපුවට දැනෙන ගායනයක් කල ඔබට ජය....

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තුතියි 🙏💚☺️

  • @basnayakec
    @basnayakec8 ай бұрын

    සුනිර සුමංග එදා රියලිටි වැඩසටහනේ දීත් ඉතාම හොද ගයනාකල කෙනෙක්. බොහොම හොද චරිතයක්. මම එදිනවල ඔහු හා කතාකරලා තියෙනවා දුරකතනයෙන්. බොහෝ රියලිටි වැඩසටහන් වලින් පැමිණි අය ගොඩක් අද දකින්න නැහැ. හිටියත් ඔවුන්ගේ ගීත වලට ජනතා ආකර්ශනයක් නැහැ. හතුපිපුනා වගේ පරවගොස්. එත් සුනීර අදටත් හොද රසවින්දනයක් ඇති, විඳින්න පුළුවන් ගීත ගයනා කරනවා. ඔහුගේ එම තෝරාගැනීම ඉතාමත්ම මම අතිශය අගයනවා. දිගුගමනක් යන්න සුබපතනවා. ඒවගේම Darshana Wickramatunga ගේ නිරමාණ ඉතාමත්ම අගයනවා. ඔහුගේ නිර්මාණ ඉතාම හොදින් රසවිඳින්න පුළුවන් ....❤❤දිනෙක මමත් Darshana සමග ගීතයක් කිරීමට බලාපොරොත්තුවෙනවා.

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ස්තූතියි 🖋️💜️🙏

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    ආදරේ කරන සංවේදිම හඩක්..💯❤....ලස්සන පද වැලක්..😊💕

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි 💐💙🙏

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @srar803
    @srar8033 ай бұрын

    තෙරුමක් තියෙන සිංදු මේ 2024 ත් අදටත් එලියට එන එක ලොකු දෙයක්

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තූතියි 💚🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    ස්තුතියි හදවතින්ම ❤️🌹🙏

  • @dilinibhagya1865
    @dilinibhagya1865 Жыл бұрын

    අපූරූ ගේය පද,හිත නිවන ගී තනු නිර්මාණය සහ භාවනාවක් වගේ හඩක් එක් වුණු අපූරූ සංයෝගයක්.❤❤🎧🎧

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    ස්තූතියි හදවතින්ම .❤💙🙏

  • @akawanni4387
    @akawanni43876 ай бұрын

    මේ සිංදුව දවසට කී පාරක් අහනවද මතක නෑ...හරිම හැඟීම්බර ගීතයක්..ඒ වගේම කටහඬක් ❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    6 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    රචකයෙකුට ඒ තරම් සතුටක් තවත් නැහැ ❤️🙏

  • @dayachandrapala7591
    @dayachandrapala7591Күн бұрын

    ගීතය ඉතාම මිහිරියි

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 Жыл бұрын

    ලස්සන නිර්මාණයක් විදින්න පුලුවන් 👍

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🙏

  • @sakunthalaekanayake
    @sakunthalaekanayake Жыл бұрын

    හරිම ලස්සන හිත නිවන ගීතයක් .. සුබ පැතුම් හැමෝටම..❤️❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    ස්තූතියි හදවතින්ම 💞🙏

  • @SriLanka-vx7jn
    @SriLanka-vx7jnАй бұрын

    හරිම ලස්සනයි තෙරුවණ් සරණයි

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තූතියි ❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට 🙏❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @monikagangodawila4591
    @monikagangodawila45912 ай бұрын

    සුබ අනාගතය ඔබේ,සුබම වේවා .. තුණුරුවන් සරණයි පුතාට,, ජයෙන් ජයම වේවා ...

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තූතියි 🥰❤️🙏

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    අහන හැම වෙලාවෙම, වෙනස් ම චිත්‍ර මැවුවා,සද, ලස්සනයි.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    10 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🌹

  • @NadiniNisansala
    @NadiniNisansala3 ай бұрын

    Harima lassanai hagumbarai ❤jaya

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    Thank you so much ..❤️🙏

  • @devikavandebona5434
    @devikavandebona5434 Жыл бұрын

    හදවතට දැනෙන ලස්සන නිර්මාණයක් .සුබ පැතුම් ,,,හරිම ලස්සනයි 👍🌹

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🌹💜️🙏

  • @nuwannilupuli
    @nuwannilupuli Жыл бұрын

    ගොඩක් ලස්සනයි.... හිත හඩවන සින්දුවක්.... සුනීරගේ හඩ ලස්සනයි....😊❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    10 ай бұрын

    හදවතින්ම ස්තූතියි 🌹❤️

  • @mayuraprasad5561
    @mayuraprasad5561 Жыл бұрын

    අපූරු සංයෝජනයක්.සිත නිවන සුන්දර නිර්මාණයක්. සැමට සුබ පැතුම්...❤❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💜️🌹

  • @yorinsajithafonseka2689
    @yorinsajithafonseka2689 Жыл бұрын

    My favorite singer❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    බොහොම ස්තුතියි 💙💐🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe905110 ай бұрын

    හරිම ලස්සන ගීපද රචකයක් ලස්සන සංගීතයතයට මුසු වූ මිහිරි ගායනය සුබ පැතුම් හැමෝටම 🎶🎶🎶🎶🎶

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    10 ай бұрын

    බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන අතර මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ස්තූතියි 🙏🖋️

  • @rajikakrishanthi8961
    @rajikakrishanthi89618 ай бұрын

    Wow mlli❤️❤️❤️❤️ bhawanawak wgee 😌 budusarany oyt❤️🙏 darshna sirge music ❤️❤️❤️❤️

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ස්තූතියි 💜️🖋️🙏

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 ай бұрын

    බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @mariasadventures7906
    @mariasadventures79062 ай бұрын

    අනේ ඇත්ත ටම ඒ,හඩට,ඒ පදවැලට ඇස් දෙක තෙත් උනා ඒ හඩට පුළුවන් හදවතට කතා කරන්න ,,😥💓🙏😘ඔබට සරස්වතී මෑණියන්ගේ පිහිටයි 💓🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තූතියි ආදරෙයි 💚😥🙏

  • @namaldasanayake5209
    @namaldasanayake5209 Жыл бұрын

    Maga balan hitiye nirmanayak eli dakinakan ❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    බොහොම ස්තුතියි 💐💙🙏

  • @sisirasenapathi
    @sisirasenapathi Жыл бұрын

    හරිම සුන්දර ගීතයක් ..... සංගීතය ලයාන්විත හඩ මනාව මුසුව තියෙනවා .සුබ පැතුම් ඔබ සැමට ....❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි 💙🙏💐

  • @nalakawasantha7802
    @nalakawasantha78024 ай бұрын

    Superb song....atthamai puduma lassanai.dharshana ur no 01 ...suneera malli...❤❤❤lyrics❤❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි 🙏❤️

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 Жыл бұрын

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ ඒ තරම් මිහිරක් හිතට දැනෙන. සුභ පතනවා තිදෙනාටම ❤❤❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි ඔබට 💙🙏💐

  • @NimeshaMaduwanthi-ih1qc
    @NimeshaMaduwanthi-ih1qc20 күн бұрын

    හදවතට දැනෙන ගායනයක් 😢❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    16 күн бұрын

    💙🙏

  • @disalasewvandi7267
    @disalasewvandi7267Ай бұрын

    harima hagumbara geeyak and gayanayak ❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තූතියි 🙏💜️

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338Ай бұрын

    Darshana Great music

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ❤️🙏

  • @SusanDanish81
    @SusanDanish81 Жыл бұрын

    හරිම මනරම් ගීතයක්. සුරංගා නංගිගෙ පද ටිකට හොඳම සාධාරණය ඉෂ්ටවෙලා. හදපිරි සුභ පැතුම් හැමෝටම 🎉❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි ආදරණීය අයියේ...🙏💙💐

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 Жыл бұрын

    මිහිරි ගීතයක්. සුභ පැතුම්!

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    🙏🖋️💙

  • @sirirathana89
    @sirirathana89 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    9 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @chandanakumara6140
    @chandanakumara6140 Жыл бұрын

    කාලෙකින් ලස්සන සිංදුවක් ඇහැව්වා ස්තුති මේ නිර්මාණය කරපු සියලු දෙනාට ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 🎉❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි 🙏❤️

  • @champacaspersz
    @champacaspersz Жыл бұрын

    සුන්දර නිර්මාණයක් , සැමට සුබ පැතුම් !!❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🌹💜️🙏

  • @sandiyanisenarathne6456
    @sandiyanisenarathne6456 Жыл бұрын

    ඉතාමත්ම සුන්දර ගීතයක් 😘 සුන්දර පද ගෙත්තමක් හා පෙමින් බැඳුණු මන බන්ධනීය ස්වර් මාධුර්‍‍යය.. අතිදක්ශ සංගීත වේදී දර්ශන වික්‍රමතුංගයන්ගේ කවදත් හිත නිවන හඩක් .... ඒ සුනීරගෙ .. ජයෙන් ජයම වේවා ♥️😘

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    10 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🌹

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    🖋️💜️🙏

  • @anandika4567
    @anandika4567 Жыл бұрын

    ❤ ලස්සනම පද රචනයක් ගයනය ඉතාම මිහිරියි 😍😍😍

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💝💐

  • @seyarabeautyacademy9429
    @seyarabeautyacademy9429 Жыл бұрын

    දර්ශන මල්ලී හැමදාමත් ඔයාගේ නිර්මාන නම් නියමයි.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තුතියි 🙏💜️🌹

  • @yamunakulathilaka3667
    @yamunakulathilaka36672 ай бұрын

    පුතේ ඔයාගෙ හැම සින්දුවක්ම ව්දින්න පුලුවන් . හරිම ම්හිරි වගේම හැගුම් බරයි . හදවතට දැනෙනවා. පරිස්සම්න් ඉදිරියට යන්න. බුදු සරණයි !😂

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තුතියි ❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Ай бұрын

    බොහොම ස්තුතියි ඔබට 🙏❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු🙏❤ මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤

  • @nishanthajayakody6989
    @nishanthajayakody6989 Жыл бұрын

    හරිම ලස්සන ගීතයක්. හදවතින්ම සුබ පැතුම් සියළුම දෙනාට ❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි නිශාන්ත ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තුතියි අයියේ 🙏💜️🌹

  • @dammipriya6753
    @dammipriya67539 ай бұрын

    එදා මෙදාතුරට ගැයූ ගී සිත් නිමනවා..ඒ ගැයුමට.. ආදරෙයි හැමදාමත් පුතා බුදුසරණයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    9 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    9 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @rjonathanjonathan4788
    @rjonathanjonathan47884 ай бұрын

    ඇත්තටම niyamai. මම singing වල follow කරන කෙනෙක් තමයි අයියෙ ඔය. ඔයාගේ සිඳුනම් හොඳටම දැනෙනවා. හැමදාම මේ colity තියාගෙන යන්න අයියෙ. God bless you.❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 God bless you ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏🌹

  • @nimeshamirihagalla5221
    @nimeshamirihagalla52217 ай бұрын

    හරිම ලස්සනයි අයියේ 👌😌😌😌

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    6 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    ස්තුතියි හදවතින්ම ❤️🙏

  • @kelumperera........
    @kelumperera........ Жыл бұрын

    ❤️❤️❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    🙏❤️

  • @chamilafonseka4247
    @chamilafonseka4247 Жыл бұрын

    හිත නිවෙන ලස්සන නිර්මාණයක්. ජයවෙිවා.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    බොහොම ස්තූතියි 🙏💜️

  • @PavithraGayani-xn9wr
    @PavithraGayani-xn9wr5 ай бұрын

    Adara kiyanna himivima witharak hetana rataka......ahimivima dara ganna mariwa adara karapu kenawa marala dana rata....mewan sindu අභිමානවත් .......matat thiyanawa lassana ahimi wimak....hbai eka lassanata virahawa wedinna පුළුවන් hadawatak matat thiyanawa

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    5 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    ස්තූතියි හදවතින්ම ❤️🙏

  • @nayanikarunajeewa9365
    @nayanikarunajeewa9365 Жыл бұрын

    සුන්දර නිර්මාණයක්!❤❤❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💐💙🙏

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @Tharunethu91
    @Tharunethu913 ай бұрын

    Lassanma lassana voice ekak❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තූතියි ❤️🌹🙏

  • @indikamanike3106
    @indikamanike3106 Жыл бұрын

    හරිම නිවුන කට හඩක් ඒ හින්දම වැඩියෙන් දැනෙනවා සුබ පතනවා හැමදාම සුභාවිත ගීතය අපට දෙන්න 💐තෙරුවන් සරණයි මල්ලි ❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Ай бұрын

    ස්තුතියි හදවතින්ම 💜️🙏

  • @indranijayasingha8541
    @indranijayasingha85419 ай бұрын

    Raween ..Suneera Keyanna Subavetha Gethaya Edereyata ගෙනයාමට Hake Dadenak .. මොනවා වුනත් Gethaya Marama ලස්සනක් . හැමෝටම සුබපැතුම් . Taruvan Saranai ..🙏👍🌹💖👏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ❤💜️🖋️🙏

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 Жыл бұрын

    අලංකාරයි

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    බොහොම ස්තූතියි 🙏💙💐

  • @wasanthak.fernando
    @wasanthak.fernando Жыл бұрын

    දැනෙන පද පෙළක් , හිත නිවෙන ගීයක්...ඉතා සුන්දර නිර්මාණයක් 💓

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🌹💜️🙏

  • @karunakoggala6472
    @karunakoggala6472 Жыл бұрын

    Soothing voice that brings peace and relaxation to mind.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    Thank you ❤ If possible please share this song among your friends too ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තුතියි 💐🙏💙

  • @Alonemus548
    @Alonemus548 Жыл бұрын

    හරිම ලස්සන මිහිරි ගීතයක් සුභ පැතුම් සියලු දෙනාටම !.. 🥰❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තුතියි 🙏❤

  • @dushmanthipiumali3822
    @dushmanthipiumali3822 Жыл бұрын

    සිය දහස් වාරයක් හිත නිවෙන පද පෙලක්....හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🌹💜️🙏

  • @malathiewijayananda7100
    @malathiewijayananda710011 ай бұрын

    No words to express your superb singing....GREAT........Feel such a melancholy strain when listening to this song.Best of luck Putha.❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    11 ай бұрын

    Thank you ❤if possible please share this song among your friends too ❤ Also kindly Subscribe our youtube channel ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    Thank you so much 🙏❤️

  • @muthutharanga6094
    @muthutharanga60947 ай бұрын

    මෙවන් අනගි නිර්මාන බිහි කරන ඔබතුමාට අපගේ හද පිරි තුති 💐💐💐💐💐💐👏👏👏👏🙏🙏🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ❤🖋️🙏

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 ай бұрын

    බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @randimarashipraba6745
    @randimarashipraba67458 ай бұрын

    ගොඩක් ලස්සනයි ❤️

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ස්තුතියි 🙏🖋️💜️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    7 ай бұрын

    බොහොම ස්තූතියි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @wickramagea5878
    @wickramagea587811 ай бұрын

    ✍️❤️🎵❤️🎤❤️🎧❤️👍 ලස්සනයි 💝

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    11 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube ගිණුම subscribe කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v Жыл бұрын

    ❤🌻

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට...එය අපට මහත් ආශිර්වාදයක් ....ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    බොහොම ස්තූතියි 💙💐🙏

  • @nirmalawick8290
    @nirmalawick8290 Жыл бұрын

    Lovely music ,nice voice.❤️❤️❤️❤️❤️❤️

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    Thank you so much for your comment 💙🙏💐

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    Thank you ❤ If possible please share this song among your friends too ❤

  • @thilinimadushya4229
    @thilinimadushya42294 ай бұрын

    අතීතය මතක් කරන ලස්සන ගීතයක් වගේම මිහිරි ගායනයක්...Mr.Danushka &Mr.Sumeera...තවත් නිර්මාණ කීරීමට ශක්තිය ලැබේවා ...නිදහසේ විදින්න පුලුවන් ගීත නිර්මාණය කරනවට ස්තූතියි ...

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    4 ай бұрын

    ස්තුතියි හදවතින්ම 💞🙏

  • @ruvanthikamadumaali2274
    @ruvanthikamadumaali227410 ай бұрын

    Harima lassanai....puduma sahanayak hithata...thank...❤❤❤❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    10 ай бұрын

    ස්තූතියි හදවතින්ම 🌹❤️

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    10 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @preethiramanayake3101
    @preethiramanayake3101 Жыл бұрын

    Suneera Puthe man oyage geetha walata kohomath kamathi lassana hadak oyata deviyan deela thiyanawa

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    3 ай бұрын

    හදවතින්ම ස්තූතියි 🙏❤️

  • @wasanajayamaha5103
    @wasanajayamaha510315 күн бұрын

    Harima lassanai

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    5 күн бұрын

    බොහොම ස්තූතියි ❤️😌

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi19084 ай бұрын

    Ane harima lassana geethayak. Oyage katahada bawanawak. Hemeta thaleta galana chity diya allak wage, ane harima lassanai❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    2 ай бұрын

    හදවතින්ම ස්තුතියි ❤️🌹🙏

  • @malkaweerasinghe6271
    @malkaweerasinghe627111 ай бұрын

    I love your voice, keep it up, I am away from Sri Lanka, I never heard about you. I listen to your songs frequently since I listened to this song. God bless you. Love from Canada. ❤❤❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    11 ай бұрын

    Thank you ❤ If possible please share this song among your friends and Subscribe our youtube channel ❤🙏

  • @malkaweerasinghe6271

    @malkaweerasinghe6271

    11 ай бұрын

    @@darshanawickramatunga I have already shared and subscribed. Keep it up. Excellent work.

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    11 ай бұрын

    @@malkaweerasinghe6271 Thank you ❤

  • @malkaweerasinghe6271

    @malkaweerasinghe6271

    4 ай бұрын

    I am going to see him on April 06, 2024 in Calgary.

  • @RasikaDDuminda
    @RasikaDDuminda Жыл бұрын

    සුබ පැතුම් සැමටම , ලස්සන ගීතයක් ❤

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි සොයුර..ඔබගේ මිතුරු මිතුරියන් අතරේ ගීතය share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    Жыл бұрын

    හදවතින්ම ස්තූතියි ආදරණීය අයියේ ❤🙏

  • @amilaharshasulochanamaddum5310
    @amilaharshasulochanamaddum5310 Жыл бұрын

    Congratulations .. හරිම ලස්සනයි හිත නිවෙනව භාවනාවක් වගේ .. හරිම ලස්සන ගීතයක් ..

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @surangapriyadarshani7194

    @surangapriyadarshani7194

    7 ай бұрын

    ස්තුතියි හදවතින්ම 🙏💜️🖋️

  • @KumariDassanayake
    @KumariDassanayake Жыл бұрын

    භාවනාවක්.................

Келесі