මම මේ කාටවත්ම කියපු නැති කතාවක් කියන්නේ Sanath Jayasuriya | Lahiru Mudalige

#lahirumudalige #sanathjayasuriya #cricket
Lahiru Mudalige OFFICIAL YOU TUBE Channel

Пікірлер: 195

  • @harismarikkar9145
    @harismarikkar9145 Жыл бұрын

    අපිට ජාතිය ආගම කුලය වැඩක් නෑ අපි සේරම ශ්‍රීලාංකිකයො.ඊයෙත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.ආදරෙයි සනත් අයියේ❤️

  • @CSM89
    @CSM89 Жыл бұрын

    ක්‍රිකට් වලට ආස උනේ ආදරේ කරන්න පටන් ගත්තෙ සනත් අයියා නිසා🧡🧡🧡 මාස්ටර් බ්ලාස්ටර් 🏆️🏆️🏆️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Жыл бұрын

    සනත් ජයසූරිය❤ ආදරණිය චරිතයක්👍 තාමත් ඒ වගේම රටේ බැබලෙන නමක් තියන්.. මුළු ලෝකයේ ආදරයට පාත්‍ර වු කෙනෙක්❤ තෙරුවන් සරණයි 🙏 ඔබට😀 මගේ උපන් ගමේ 💪

  • @mallawarupasinghe8372

    @mallawarupasinghe8372

    Жыл бұрын

    නිදුක් වේවා !!! නිරෝගී වේවා !!!

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    මං ආදරේ කරන චරිතයක් ...... දැක්මක්, ජවයක් තියෙන චරිතයක් ....... අහංකාර නෑ .......... නිහතමාණියි ........ අපිට යමක් ලැබෙනකොට එඳිනෙදා ජීවිතය ඔහේ කාලා බීලා ගෙවනවා ........... අරමුණක් එක්ක සිහිනයක් තියෙන්න ඕනෑ ........... කියන එක මම ඉඟනගත්තෙ සනත්ගෙන් ........... ජීවිතේ අරමුණක් එක්ක ටාර්ගට් එකක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තේරුම් ගත්තෙ මම සනා බෝයිගෙන් ......... ඔබ‍ට ජය සහ සතුට .......! 🙏👍🌹❤️

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Жыл бұрын

    කිසිම කුහකකමක් නැති Cricket ගහපු සුපිරිම චරිතේ 👈✌️✔💚

  • @dandavid-pd5qu

    @dandavid-pd5qu

    Жыл бұрын

    oyaa sanathwa aduranawada mehema kiyanna??

  • @jaanakaprasad6599

    @jaanakaprasad6599

    Жыл бұрын

    @@dandavid-pd5qu oww

  • @thushariperera3182
    @thushariperera3182 Жыл бұрын

    මගේ office එකේ ඉන්න australian යාළුවා cricket fan කෙනෙක් එයා මුලින් මාත් එක්ක කතා කරද්දි ලංකාවේ දන්න දෙන්නෙක් ගැන කිව්වා. ජයසුරිය , සිලින්ගා - මාලිංගා . Thank you legend සනත් අයියා ❤ තෙරුවන් සරණයි 🙏

  • @dandavid-pd5qu

    @dandavid-pd5qu

    Жыл бұрын

    oyagee Australian office ekee lokuda, boat eken australia giyama ohoma thamai

  • @shironnaseer4989
    @shironnaseer4989 Жыл бұрын

    Iam Muslim but if ask me where i from i saying i am from sri Lankan i love to say about my country because we are good nation we havea hard time n we can make things better ❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 Жыл бұрын

    හිතාගන්න බැරි තරම් මෙයා නිහතමානී ❤️‍🔥😥

  • @kethakiariyasena8040
    @kethakiariyasena8040 Жыл бұрын

    මම ඉන්දියාවෙ ගිය වෙලාවක එහෙ කෙනෙක් මගෙන් රට කොහෙද ඇහුව …මං ලංකාව කිවවම “ohh god jayasooriya’s county “ කියල පුදුම ආසාවෙන් කතා කලා..එදා තමයි මට තේරැනේ ජයසුරිය කියන නම කොච්චර famous ද කියලා..

  • @Andy-Dan

    @Andy-Dan

    7 ай бұрын

    පච කෙලින්න එපා බං 😅

  • @rumeshsanjeewa2938

    @rumeshsanjeewa2938

    5 ай бұрын

    You don't want to go India .just go middle East .wen u say I am srilanka then all sub continental people say , Jayasuriya kidare.

  • @dasunshanaka07
    @dasunshanaka07 Жыл бұрын

    අපේ රටේ වීරයෙක්.. 😊 දීර්ඝායූ සර් ❤

  • @flexlab7679

    @flexlab7679

    Жыл бұрын

    දස්සා ❤️

  • @Fastfood-rd4ww
    @Fastfood-rd4ww11 ай бұрын

    අපෙ කාලේ ලස්සන කලාට ස්තුතියි සනත් අයියේ

  • @upalidharmapala6876
    @upalidharmapala6876 Жыл бұрын

    Our legend of cricket. Sanath Jayasuriya. Good luck.... ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ පුරාවෘත්තය. සනත් ජයසූරිය. ජය වේවා....

  • @surendrapradeep1914
    @surendrapradeep1914 Жыл бұрын

    නොකා නොබි මැච් බලන්න පුරුදු කලෙ සනත් ,කලු ,පට්ට වීරයො ක්‍රිකට් වල ,පාරවල් පාරවල් ගානෙ ගෙදර යන්නේ නැතිව මැච් බැලුවේ ඔබ නිසයි ,ඒ අතිතය පට්ට ❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni397110 ай бұрын

    Sri lanka කියන නම ලෝකයට ගෙන ගිය ලෝකයක් දන්නෙ සනත් ජයසූරිය යන නාමය නිසා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Жыл бұрын

    අපේ සනා එදත් අපේ වීරය අදත් අපේ වීරය සදාතනික අපේ වීරය...දීර්ගායුශම ලැබේවා සනත් අයියට...❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sampathm3772
    @sampathm3772 Жыл бұрын

    දැක්කම හිතෙන ආදරේ ඇහැට කදුලු එනවා සනා

  • @sunethpathirage219
    @sunethpathirage219 Жыл бұрын

    ගිය සතියෙත් මට මුන ගැසුන ඔස්ට්‍රේලියා මහත්මයෙක්.සහ නෝනා කෙනෙක් ඒ අය ගත් කටටම කිව්වෙ ඇහුවෙ සනත් ජයසූරිය ගැන

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 Жыл бұрын

    අපේ කාලෙ හොදම වැඩ්ඩ.ස්තුතියි.

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 Жыл бұрын

    සනත් අයිය ඔය නොකියපු කතාව ඒ දවස්වල කිව්වනම් ගොඩක් ප්‍රශ්න විසදෙන්න තිබ්බා මේ පුංචි දූපත ඇතුලෙ මේ ගතවුන කාල සීමාව තුල. ඔයාලගෙ වචන වලට පවා මිනිස්සු ආදරය කරපු කාලයක් තිබ්බා. මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පුලුවන් සමාජය වෙනුවෙන් විශාල සේවයක් කරන්න අනෙක් හැමෝටම වඩා..

  • @udayahettige7796
    @udayahettige7796 Жыл бұрын

    පොලොවෙ ඉන්නේ ❤❤

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Жыл бұрын

    😁😁😁අසාවේන් බැලුව වැඩසටහනක් හරිම සතුටුයි 🌹❣️🌹සනා සනා සනා ❣️🌹❣️සනා බොයා එදාවාගේම අදත් ආදරේයි නිහතමානි චරිතයක්🙏❣️🙏

  • @sachinushan6665
    @sachinushan6665 Жыл бұрын

    අඩෝ සනා උබ මරු බන් ❤ Cricket සෙල්ලම් කරද්දී ත් එල ❤දෙනුත්. එල ❤

  • @sudarshibandara4917
    @sudarshibandara49178 ай бұрын

    සනා බෝයි ...හැමදාම ආදරෙයි .අපි ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු චරිතයක් ...❤❤❤❤

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 Жыл бұрын

    නිදුක් නිරෝගි වේවා Great Sanaa❤

  • @Sisirandi
    @Sisirandi Жыл бұрын

    He is a legend not only in cricket but also in interviews. We are proud of you forever.

  • @omal7442
    @omal7442 Жыл бұрын

    බෝඩ් වෙලා ඉදපු මුස්ලිම් ගෙදර දි " නෝම්බි " ඇල්ලුව කියල මීට කලින් කියල තියෙනවා ජයා ආදරෙයි හැමදාම ... ❤❤❤

  • @sugathperera6344

    @sugathperera6344

    Жыл бұрын

    Nice to meet you

  • @kusalmendis1
    @kusalmendis1 Жыл бұрын

    සනත් අයියා.......🎉🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @pathtohappiness4711
    @pathtohappiness47113 ай бұрын

    අද ලොවටම පාඩම් කියා දිම අගයමි...ජයන්ත පතිරණ සමග සමගියේ අපි ආචාර කරමු...!!!

  • @Heenapictures
    @Heenapictures Жыл бұрын

    Century ekak life eke gahanna labewa❤

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 Жыл бұрын

    My fvt❤God bless you sanath aiya You are best ever❤️❤️

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 Жыл бұрын

    Sanath,..........Sri Lanka's Golden Asset ........!!!

  • @siripalakapuwa6272
    @siripalakapuwa6272 Жыл бұрын

    Very honest & quiet person whom I met at Bunkering jetty SLPA.

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 Жыл бұрын

    Our hero.💖👌

  • @tuangreasy7387
    @tuangreasy7387 Жыл бұрын

    ❤❤❤❤good program lahiru I like it ❤❤❤❤❤my favorite player sanath ❤❤❤❤❤❤❤❤❤❤god bless both of you ❤❤❤❤❤

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 Жыл бұрын

    Proud shanath sir..Oya out vai kiyala bayata vadi Una putuvan hellannavat nathuva idala tiyanava anantha..E vage cricket ekak balanna pin kara attamai scl gihin thappan panala gihin Oya gahanava balanava NZ match ❤ attatama patta veddak.. tama mathak vanava lahiru aiya.. Chamika karunarathnage loku cricket ekak panava sanath sir eya ganna issarahata balanna..Oya kata karala hadavathin sellam karana kanak unanduva tiyanava tava dakshatavaya hadanna oni.. mn chamika aduranna na mn tv eka dakinna dain kiyanna.. mn lankavat namai inna.. moral eka hadala team eka up karanna oni.. vinaya Nattan kanata gahala hari mun goda danna oni..shanath sir..

  • @kuvinsgamage3401
    @kuvinsgamage3401 Жыл бұрын

    All the best lahiru we are waiting for aravinda desilwa also with the speach

  • @laksithliyanage1009
    @laksithliyanage1009 Жыл бұрын

    ආදරෙයි සනා... ❤🎉

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech Жыл бұрын

    දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ නමවත් දන්නේ නෑ මම 😂

  • @diamondtv5374
    @diamondtv5374 Жыл бұрын

    Great man . අසීමිත සක්තියක් ඇගේ හා මෝලේ තියන පට්ට පෝරක්.කුඩා ලමයි මෙතුමාගේ ජිවිත කතාව ඉගෙන ගන්න ඔනී

  • @SoundsoftheGod
    @SoundsoftheGod Жыл бұрын

    සුපිරි මනුස්සයෙක්😊😊😊😊

  • @redlobster5030
    @redlobster5030 Жыл бұрын

    Sana you are a great person in the world 🌍🌍 you my dear brother love 💕 you e

  • @Pinsaru-tw2ck
    @Pinsaru-tw2ck6 ай бұрын

    අපරාදේ උබ තුමා වයසට ගියේ අපේ ලමා කාලය සුන්දර කර ඔබ තුමාට ගොඩක් පින්

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 Жыл бұрын

    දැන් ඉන්නේ criket වීරයෝ නෙවෙයි , facebook වීරයෝ , දැන් ඉන්න fan base එකත් එච්චරම තමයි .උන් හිතන්නේ fb එකෙන් comment කරල srilankan team එකේ perfomance ගොඩදාන්න පුලුවන් කියල .😂😂😂,ක්‍රීඩාව = විනය කියන්නත් පුලුවන් ,ඉටියෙන් හරි මැටියෙන් හරි දිනන්න හිතන් match බලන අයයි match ගහන අයයි ඉන්නකම් ලංකාවට sorry තමයි .

  • @bandara929
    @bandara929 Жыл бұрын

    Excellent Interview

  • @redlobster5030
    @redlobster5030 Жыл бұрын

    Sans you are doing great job we love you

  • @ramanisilva1289
    @ramanisilva1289 Жыл бұрын

    We love you every day, because of your humbleness

  • @BestBuyBeacon
    @BestBuyBeacon Жыл бұрын

    මම මේ කාටවත්ම කියපු නැති කතාවක් කියන්නේ🤣🤣🤣

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Жыл бұрын

    සනා, කලු යුගලය තරම් යුගලයක් ආයේ ලැබේවා

  • @guwani01
    @guwani01 Жыл бұрын

    All Sri Lankanks, regardless whether they are Muslims or Tamils, cheered and blessed for Sri Lankan team, during 1996 world cup.

  • @Herath85
    @Herath8521 сағат бұрын

    සනත් ජයසූරිය ඔයා ලංකාවෙ ක්‍රිකට් වල හැබෑම වීරයෙක්.ඔයාට හරිම ආදරෙයි💛

  • @shironnaseer4989
    @shironnaseer4989 Жыл бұрын

    Best program la..... i love your program ❤

  • @shironnaseer4989
    @shironnaseer4989 Жыл бұрын

    We are sri Lankan ❤

  • @dananjaya2623
    @dananjaya2623 Жыл бұрын

    Thank you , good Video

  • @SudhathCaldera-bg7fi
    @SudhathCaldera-bg7fi Жыл бұрын

    All the best lahiru and sanath

  • @upulrohith9522
    @upulrohith9522 Жыл бұрын

    Over 10 runs 110❤️❤️👌

  • @chamaramadushan2188
    @chamaramadushan2188 Жыл бұрын

    අපේ වීරයෝ

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 Жыл бұрын

    Sanath you are a great hero among us.

  • @harsha56717
    @harsha56717 Жыл бұрын

    me manusaya hinda api cricket baluwa ...hadawatha nawathina widihata sathutu una duk una....ape punchi kale lassana karapu nihathamani manussya....🙏

  • @asangaliyanaarachchi2898
    @asangaliyanaarachchi2898 Жыл бұрын

    Good luck Sanath ayya❤

  • @Ceylon727
    @Ceylon7277 ай бұрын

    Very genuine human ❤❤❤❤

  • @ruwanthachaminda5455
    @ruwanthachaminda54552 ай бұрын

    සම්පූර්ණයෙන් ඇත්ත තවම එි බයික් සනත් ගෙ මාම කෙනෙක් හදවත වගෙ බලා ග්නව මගේ යාලුවෙක් තමාහදදනනෙ

  • @tharangagamage2231
    @tharangagamage2231 Жыл бұрын

    හැම එකටම ගහපු සුපිරි කොල්ලෙක් මාතර

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    Жыл бұрын

    😮

  • @sajanmanuja692
    @sajanmanuja692 Жыл бұрын

    😅අඩේ සිරාවටම මම හිතුවේ අර වීඩියෝ එකෙ මම නෙවෙයි ඉන්නේ කියයි කියලා😂

  • @wishwajithkumara-9525
    @wishwajithkumara-9525 Жыл бұрын

    Hema industry ekem Aya Genna eke photography industry eke inna kenekuth gennannako.

  • @shobishobi8763
    @shobishobi8763 Жыл бұрын

    Hero of srilanka

  • @shironnaseer4989
    @shironnaseer4989 Жыл бұрын

    Best speech ❤

  • @shironnaseer4989
    @shironnaseer4989 Жыл бұрын

    I remember sanjiva hes good batter

  • @shironnaseer4989
    @shironnaseer4989 Жыл бұрын

    Best program ❤❤

  • @wimalagunavardana9477
    @wimalagunavardana9477 Жыл бұрын

    Awankawama meyala hithe liyewela thiyenne amataka novewa nam theruwan saranai 🙏🏼

  • @randika_dilshan5206
    @randika_dilshan5206 Жыл бұрын

    The master blaster ❤

  • @investjanaka1526
    @investjanaka1526 Жыл бұрын

    Aravinda is the best player , thamath my hero 🙌 👏

  • @priyanthadahanayaka6427
    @priyanthadahanayaka6427 Жыл бұрын

    Sanath ❤️❤️❤️❤️💔💔🙏🌎

  • @user-wd1gr9hr3b
    @user-wd1gr9hr3b Жыл бұрын

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 Жыл бұрын

    මාස්ටර් බ්ලාස්ටර්

  • @user-bo7ts6cp1q
    @user-bo7ts6cp1q10 ай бұрын

    දේශපාලනයදි විතරයි දැනේන්නෙ😊😊❤

  • @user-us2ne6jq3f
    @user-us2ne6jq3f8 ай бұрын

    අරවින්ද සිල්වාත් ගෙනල්ලා හොද වැඩසටහනක් කරන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රිඩාව ලොකේට ගෙනියන්න කැප උන විෂිශ්ට පිතිකරුවේක් ඔහුත් ගෙන්නන්න.

  • @bransuninternational6825
    @bransuninternational6825 Жыл бұрын

    Pissu hadenawa. Minissu katha karanna ooni me dewal danaganna. Puduma gathi guna athi minisek. Adarei❤❤❤❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Жыл бұрын

    patteme waddek supiri charithayak❤❤

  • @anurashantha3737
    @anurashantha3737 Жыл бұрын

    Wish u good life

  • @shobishobi8763
    @shobishobi8763 Жыл бұрын

    You are great

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu Жыл бұрын

    අපිට ජාතිය ආගම කුලය වැඩක් නෑ

  • @redlobster5030
    @redlobster5030 Жыл бұрын

    Upul we love you man mmmmmm

  • @Maksan1
    @Maksan1 Жыл бұрын

    Lahiru - meka hondatama Kara. Patta

  • @lakshithadisanayaka3253
    @lakshithadisanayaka3253 Жыл бұрын

    Sanath❤

  • @SamanFernando-oe2wf
    @SamanFernando-oe2wf Жыл бұрын

    Asama character ekak....

  • @supunmadushanka9240
    @supunmadushanka9240 Жыл бұрын

    ❤️❤️❤️

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 Жыл бұрын

    Menna ape kale supiri cricket wirayo ape dakune kamata gemmak tamai 💪💪💪💪💪🏏🇱🇰 sanath aiye 👍👍👍 oyata B's

  • @Darshana316

    @Darshana316

    Жыл бұрын

    මෙි ඉන්නේ තවත් ගොබිබයෙක්..දකුනේ නෙමෙයි යකෝ ලංකාවෙි...

  • @chathudkc5831

    @chathudkc5831

    Жыл бұрын

    ​@@Darshana316 team eke hitiya wagema inna eun koheda kiyala balpana.. godak un dakune..😅😂

  • @tomhardy1107
    @tomhardy1107 Жыл бұрын

    Api Cricket balanna purudu une sana nisa❤

  • @damithchanaka1751
    @damithchanaka1751 Жыл бұрын

    💕💕💕

  • @eranasith7943
    @eranasith7943 Жыл бұрын

    Master blast 🎉

  • @ajithgunarathne9804
    @ajithgunarathne9804 Жыл бұрын

    ❤❤❤❤

  • @fiftydreamsvlogs
    @fiftydreamsvlogs4 ай бұрын

    Brother liked and subscribed ❤ #fiftydreamsasmr

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Жыл бұрын

    Ape sana......😉👍

  • @samanwathudurage
    @samanwathudurage Жыл бұрын

    supirima comment 1k nodama ba , baluwata padu na

  • @udakaweerakoon3225
    @udakaweerakoon322511 ай бұрын

    පට්ට....

  • @SenarathGajasinghe
    @SenarathGajasingheАй бұрын

    👍👍👍👍👍

  • @user-bo7ts6cp1q
    @user-bo7ts6cp1q10 ай бұрын

    ළහිරු 😊❤😁

  • @chillbro1310
    @chillbro1310 Жыл бұрын

    kalin dapu video ekk ned me?

  • @Diluna850
    @Diluna8503 ай бұрын

    Father of t 20 cricket

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 Жыл бұрын

    💙💙💙

Келесі