සමන් දේව කරුණාව කාව්‍යමය පූජෝපහාරය 🌷 Saman Deviyo Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha

උතුම් සෝවන්ඵල ලාභී ශ්‍රී සුමන් සමන් දිව්‍යරාජයාණන් වහන්සේගේ උත්තරීතර වූ ඒ මහා ගුණ කදම්භය සිහි කොට උන් වහන්සේ වෙනුවෙන් ගැයෙන සමන් දේව කරුණාව කාව්‍යමය පූජෝපහාරයයි මේ....
saman deviyo kavi bana,matale sumangala himi bana,matale sumangala himi,saman deviyo kavi,kavi bana,sumana saman deviyo,saman deviyo,shraddha tv,galigamuwe gnanadeepa thero,yashodara kavi,nalin viridu,viridu nalin,god sumana saman,sumana saman deviyo gatha,sri sumana saman deviyo,m v gunadasa,viridu bana,mahamevnawa bana,saddaseela thero bana,sumana saman,dewa katha kavi bana,dewa katha saman deviyo,dewa katha saman deviyo kavi,dewa katha,dewa katha suman saman deviyo,dewa katha suman saman deviyo kavi,paththini kavi bana,paththini kavi,patttini kavi bana,kavi bana yashodara,kavi bana viridu,kavi bana jathaka katha,kavi bana thaththa,yashodara kavi bana,kavi bana alawathure vijithawansa,alawathure vijithawansa kavi bana,dewa katha paththini maniyo,dewa katha paththini maniyo kavi,kavi bana sinhala,kavi bana amma,kavi bana podi hamuduruwo,kavi bana song,amma kavi bana,thaththa kavi bana,paththini movie songs,paththini song,paththini maniyo kavi,paththini amma kavi,kavi bana hamuduruwo,budu guna seth kavi,කවි බන දේශනා,කවි බන අම්මා,කවි බන විරිදු,කවි බන තාත්තා,කවි බන ජාතක කතා,කවි බන,කවි බන කතා,කවි බන අම්මා තාත්තා,කවි බණ අම්මා,කවි බණ පොඩි හාමුදුරුවෝ,කවි බණ තාත්තා,කවි බණ ජාතක කතා,කවි බණ විරිදු,කවි බණ දේශනා,කවි බණ අම්මා ගැන,කවි බණ යශෝදරා,සමන් දෙවියන් වදින ගාථාව,සමන් දෙවියන්,සමන් දෙවි මල් අස්න,සමන් දෙවි කවි,සමන් දෙවි කන්නලව්ව,සමන් දෙවි වන්දනාව,සමන් දෙවියෝ,සමන් දෙවාල පෙරහැර,සමන් දෙවාලය,සමන් දෙවි,සුමන සමන් දෙවියන්,සුමන සමන් දෙවියන් වදින ගාථාව,සුමන සමන් දෙවිදේ,සුමන සමන් දෙවියෝ,සුමන සමන් දෙවි කවි,සුමන සමන් දෙවියන් කවි,සුමන සමන් දෙවි,සමන් දෙවියන් වන්දනාව,සමන් දෙවි පුද වරුණ,සමන් දෙවියො,සමන් දේවාලය,සමන් දේව කන්නලව්ව,සමන් දේවාල පෙරහැර,සමන් දේව වන්දනාව,සමන් දේවාලය ගැන විස්තර,සමන් දේව කවි,සමන් දේවාලයේ පෙරහැර,සමන් දේවාලය පෙරහැර,සමන් දේවාලේ පෙරහැර
#kavibana #samandeviyo #dewakatha

Пікірлер: 869

  • @VinujiVihansa
    @VinujiVihansa3 ай бұрын

    සාදු සාදු සාදු.!! සුමන සමන් දෙවියන්ගේ පිහිටයි අපි හැමෝටම..!! 🙏🌼🌸🌷

  • @usvjzv6510
    @usvjzv65107 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා

  • @adaracreations5452

    @adaracreations5452

    16 күн бұрын

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @JayasenaHettiarachi

    @JayasenaHettiarachi

    10 күн бұрын

    L​@@adaracreations5452

  • @mathalesumangalahimi5928
    @mathalesumangalahimi59287 ай бұрын

    ගොඩාක් පින් හැමෝටම.....තෙරුවන් සරනයි...💐🪷🙏🙏🙏🙏❤️💐🌸

  • @worldNatureRO

    @worldNatureRO

    7 ай бұрын

    🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා...❤️🌷 තෙරුවන් සරණයි.. 🙏

  • @priyanthathewarapperuma9401

    @priyanthathewarapperuma9401

    7 ай бұрын

    P00pp ​@@dewakatha

  • @priyanthathewarapperuma9401

    @priyanthathewarapperuma9401

    7 ай бұрын

  • @priyanthathewarapperuma9401

    @priyanthathewarapperuma9401

    7 ай бұрын

    ​ Ppp Pp P

  • @usvjzv6510
    @usvjzv65107 ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සිරජීවනය ලැබේවා අපහටත් ඔබ වහන්සේටත් පින් අඹ වහන්සේට හේතු වාසනා වේවා

  • @user-ff8gc8vo2e
    @user-ff8gc8vo2e5 ай бұрын

    සුමනසමන් දෙවි පිහිටයි

  • @sanjewadilrop4565
    @sanjewadilrop45654 ай бұрын

    🙏🙏🙏ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරන්තරයෙන් ආශිර්වාදය ලැබේවා. අනේ ස්වාමීන් වහන්ස ප්‍රථම වරට සිරිපා වන්දනාව කලේ.ඔබ වහන්සේ ගේ මෙම සුගායනය අසම්න් .හරිම මිහිරියි,හරිම ආසයි.ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වීඋතුමි නිවන් පිනිසම හේතු වාසනා වේවා!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @wasanachathurangani8017
    @wasanachathurangani80177 ай бұрын

    සුමන සමන් දෙව් පිහිට ලැබේවා මගෙ කුසයෙ වැඩෙන පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා

  • @geethikakumarasingha9509

    @geethikakumarasingha9509

    4 ай бұрын

    🙂🙂🙂🙂🙂

  • @umajayamanne5130
    @umajayamanne51306 ай бұрын

    සබරගමුවට අධිපති සුමන සමන් දෙවියන් හට මේ කවි උපහාරයක්ම වේවා❤❤උන්වහන්සේගෙ පිහිට රටටම ලැබේවා 🙏❤️

  • @sunethrahewahakmanage1063
    @sunethrahewahakmanage10637 ай бұрын

    මාතලේ සුමංගල හිමියනි..ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් නිර්වාන අවබෝධය ලැබිමට මෙ පිනම හේතු වෙිවා වාසනා වෙිවා... තෙරැවන් සරනයි🙏🙏🙏🙏🌺🌺🌺😘🙋

  • @KalumDisanayake-pu8me
    @KalumDisanayake-pu8me6 ай бұрын

    Sumana saman දෙවියන් pihiten sripa කරුණා කරන්න ලැබේවා

  • @dilsankavinda9174
    @dilsankavinda91747 ай бұрын

    බෞද්ධ එකම දෙවියො සුමන සමන් දෙවියන් වදිමි

  • @SamanKumara-xy5rr

    @SamanKumara-xy5rr

    4 ай бұрын

    ෆ්ෆ්හ්හ්ෆ්ස්ඩ්ෆ්ස්ඝ්හ්හ්ෆ්ෆ්zෆර්ස්ජුග්ඝ්හ්ශ්හ්ජ්ට්ඥ්හ්zෆ්ෆ්හ්ජ්ජ්ජ්

  • @SamanKumara-xy5rr

    @SamanKumara-xy5rr

    4 ай бұрын

    ඩ්න්ග්ච්ජ්හ්ඛ්ස්ෆ්ගුෆ්වඑග්ග්ඪ්ව්හ්ඬ්

  • @dilsankavinda9174

    @dilsankavinda9174

    4 ай бұрын

    @@SamanKumara-xy5rr උබට පිස්සුද ඕයි කියන දෙයක් තේරෙන්න කියහංකො

  • @iamkaviyah

    @iamkaviyah

    3 ай бұрын

    බෞද්ධ දෙවිවරුන් අසංඛය ගාණක් ඉන්නවා මහාසමය සූත්‍රයට අනුව. හැබැයි දේවාලවල ඉන්න හින්දු දෙයියො ඇර ❤

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb7 ай бұрын

    හරිම ලස්සන පද රචනයක් ❤ අපේ ශ්‍රී ලාංකික නියම දෙවිවරු ❤

  • @nisaltharaka9435

    @nisaltharaka9435

    6 ай бұрын

    😊

  • @user-gg3sd7fp3b
    @user-gg3sd7fp3b5 ай бұрын

    සුමංගල හිමිට මේ වගෙ තව දෑ කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා

  • @michico76
    @michico767 ай бұрын

    උතුම් ශ්‍රී පාද පද්මයට මාගේ උත්තරීතර නමස්කාරය වේවා ! 🌼🙏🌼 මාර්ගඵල ලාභී උතුම් සුමන සමන් දිව්‍යරාජයාණන් වහන්සේට මාගේ උත්තරීතර නමස්කාරය වේවා ! 🌼🙏🌼 දවසෙම අහනවා මම මේ කවි ටික. හිත නිවී යන තරම් කියන්න තේරෙන්නෙ නෑ. පුදුම තරම් ලස්සනයි මිහිරියි. තව තවත් ශ්‍රද්ධාව වැඩි වෙනවා. බොහොම පිං පිංවත් ස්වාමීන් වහන්ස මේ තරම් සුමදුර හඬකින් හිත නිවනවට ! 🙏🌼

  • @kushanchathuranga1235
    @kushanchathuranga12353 ай бұрын

    පින්වත් මාතලේ සුමංගල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @ireshadilhani4690
    @ireshadilhani46906 ай бұрын

    🥺 මම් ආදරේ ,මන් ආසම සබරගමුව . හැමදේකදිම මුලින්ම මතක් වෙනවා අම්ම තාත්තා වගෙම බුදුහාමුරුවෝ වගෙම සමන්දෙවියන් 🌺

  • @dilrukshidilrukshi1298

    @dilrukshidilrukshi1298

    3 ай бұрын

  • @chamara5908

    @chamara5908

    2 ай бұрын

    ❤❤

  • @PushpaKumari-te6nr

    @PushpaKumari-te6nr

    2 ай бұрын

    ❤❤❤❤❤😂

  • @PushpaKumari-te6nr

    @PushpaKumari-te6nr

    2 ай бұрын

    😂❤❤❤❤❤

  • @PushpaKumari-te6nr

    @PushpaKumari-te6nr

    2 ай бұрын

    ❤❤❤❤❤❤😂😂❤❤❤

  • @user-hr1ru9eh9t
    @user-hr1ru9eh9t7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි! ඔබ වහන්සේට තවත් මේ වගේ කාව්‍යමය ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔය වහන්සේට ❤🙏

  • @Dilshani1997
    @Dilshani19977 ай бұрын

    සමන් දෙව් රාජනාන් වහන්සේ මගේ අම්මා අප්පච්චි මගේ පවුලෙ වගේම ලෝක සතා සිව්පා ආරක්ශා කර දෙන්න...💚මගේ අප්පච්චි අසනිපෙන් ඉන්නේ ඉක්ම්න්ට සුව වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා සමන් දෙව් රාජානන් වහන්සේ ගේ ආරක්ශා ව කරුණාවයි..සාධු සාධු සාධු 🙏🙏🙏🙏පින් ඇත්තෝ නැත්තෝ හැමදේනාටම සමන් දෙවියන් ගේ කරුණාවයි ...🌺💚🙏🙏🙏

  • @sanjeewanishalika4284

    @sanjeewanishalika4284

    6 ай бұрын

    තාත්තාට තෙරුවන් සරණයි ! ඉක්මනින් සුවවේවා !

  • @Dilshani1997

    @Dilshani1997

    6 ай бұрын

    @@sanjeewanishalika4284 අනේ ඔයාටත් තෙරුවන් සරණයි .දීර්ඝායූ ලැබේවා 💚🌺

  • @sanjeewanishalika4284

    @sanjeewanishalika4284

    6 ай бұрын

    @@Dilshani1997 dan thaththata kohomada ?

  • @Dilshani1997

    @Dilshani1997

    6 ай бұрын

    ​@@sanjeewanishalika4284අඩුවක් නෑ යාලුවේ බෙහෙත් බොනවා.පෙබරවාරි 23 ඔපරෙශන් එක..නහර බ්ලොක් වෙලා...සල්ලී හොයග්න්න ඔනී යාලූ..😔😔 මගේ අප්පච්චි හොද කරග්න්න ඔනී මට..😔😔

  • @Dilshani1997

    @Dilshani1997

    6 ай бұрын

    ​@@sanjeewanishalika4284❤

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani69607 ай бұрын

    සිරි සුමන සමන් දෙවියන්ගෙ පිහිට සියලු දෙනාටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻🌈🌈

  • @piyumiishara4782
    @piyumiishara47827 ай бұрын

    සාදු සාදු සාදු මාගේ ලොවුතුරා සම්මා සම්බුදු ලෝක ශිවන්කරයානන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @chapachandi4622
    @chapachandi46226 ай бұрын

    සුමනසමන් දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui4 ай бұрын

    සමන් දෙවියනේ, මට ඔබවහන්සේගේ දේව ආශිර්වාදය. ලැබෙන බව දනිමි.එහෙත් ,මට ධර්මයේ හැසිරෙන විට කරදර බාධක වලට මුහුණ දෙමින් ඉන්නවා. නොපෙනෙන බලවේග වල ශක්තිය දුර්වල කොට මටත් මගේ සොයුරියටත් සුවසේ ධර්ම මාර්ගයේ යාමට මම සැමදාම බලවත්ව රකින ශීලයේ ආනිශංස අනුමෝදන් වී අප දෙස බලමින් අපට ආශිර්වාද කරත්වා !! ඔබවහන්සේට ආයුෂ, බලය , වර්ණ , දිව්‍ය සැප වඩා වර්ධනය වේවා! පතන්නාවූ බෝධියකින් නිවන් පසක් කර ගැනීමට මා නිති පතා කරන පින් අනුමෝදන් වෙත්වා!!!!! 20:54 ❤ 20:54

  • @PannipitiyeSuseelaThero

    @PannipitiyeSuseelaThero

    3 ай бұрын

    දීර්ඝායුෂ වේවා!

  • @disnashriyanjani6153
    @disnashriyanjani61537 ай бұрын

    හරිම ලස්සනයි අහන්න ඉන්න ආසයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-di1gc5tq3g
    @user-di1gc5tq3g7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ශ්‍රි සුමණසමන් දෙවිදුනේ...🙏🙏🙏!!!''!!!🙏🙏🙏;;;!!!!::::

  • @ShanakaLakru
    @ShanakaLakru4 ай бұрын

    අපේ හාමුදුරුවෝ ඔබවහන්සේට පුද පුජා උපහාරයක්ම වෙිවා මෙි ගයන කාව්‍යම සුමනසමන් දේව ගුණ⁣බලයට ඒ සම්බන්ධ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආනුභාවයම ලැබෙිවා අහන්න අහන්න පුදුම කරුණික හැගිමක් දැනෙන්නේ ඒ තරම් හැගිම්බරයි මෙි කාව්‍යම දේශනය කියන හාමුදුරුවෝ ත් පද නිර්මාණය කරපු ඒ උත්තමාවීයටත් ප්‍රශංසා උපහාරයක්ම වෙිවා ☸️🇱🇰💪

  • @nammunisilva
    @nammunisilva7 ай бұрын

    පිංවත් අපේහාමුදුරැවනේ හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐

  • @mallikawickramasinghe5806
    @mallikawickramasinghe58067 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @Natural.lk2002
    @Natural.lk20027 ай бұрын

    නමෝ බුද්ධාය 🙏❤ භාවනාවක් වගෙයි ❤

  • @krishanvidarshana1469
    @krishanvidarshana14697 ай бұрын

    සකල සක්වල එකම්පිත කොට තැබූ සිරිපා මංගලම්... මහා මියුගුණ සෑයෙ රන්කොත දිලෙන තුරු වෙයි මංගලම්... එරන් දෙවොලට මගුලැතෙකු පිට වඩින ජයසිරි මංගලම්... මහ සමන් දෙවි බලෙන් සැමටම ලැබේවා ජය මංගලම්...🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21086 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 උතුම් සුමන සමන් දෙවිදුනට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🪷 අද අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ,පොඩි හාමුදුරුවෝ අම්මා, දෝණි , පවුලේ සැම උතුම් ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරගන්න කරුණා කරනවා 🙏 උතුම් සුමන සමන් දෙවි පිහිටයි ඒ නඩයේ සැමට කිසිදු කරදරයක් භාදාවක නොවී සැමට උතුම් ශ්‍රී පාද පත්මය වන්දනාමාන කරගැනීමට පිහිට පිළිසරණ නිරතුරුවම ලැබේවා !!! 🙏🙏🙏 නඩයේ සැමට යෝධබල යෝධ ශක්තියම ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @user-le9cq8ut4t
    @user-le9cq8ut4t6 ай бұрын

    හිත නිවන භාවනාවක්..සුමන සමන් දෙවි පිහිටෙන් පලවෙනි වතාවට සිරිපා කරුනා කරන්න අවස්ථාව ලැබේවා මා හට..දේශක අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..🙏🙏

  • @user-tf2xs5fq7q

    @user-tf2xs5fq7q

    6 ай бұрын

    මේhk

  • @user-gy2zu5fn7i
    @user-gy2zu5fn7i5 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐 හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🦚🦚🦚🦚🦚

  • @ShanathaEllwala-yq5hg
    @ShanathaEllwala-yq5hg7 ай бұрын

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සුමධුරවූ සදහම් ස්වරයට . සුමන සමන් දෙවි ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @champaJinadhari-pm3hv
    @champaJinadhari-pm3hv4 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    4 ай бұрын

    Kohomada oyata Yalu wa eten

  • @renukarajapaksha7941
    @renukarajapaksha79417 ай бұрын

    🌼💖🙏🌼🙏🌼🙏සුමන සමන් දෙවි පිහිටයි!!!

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබටත්...🙏❤️

  • @Shanis-d8s
    @Shanis-d8s7 ай бұрын

    සිරිපා පියුම් සිරිපා කඳුපෙතේ සුරකින දෙව් සමිඳේ… සුමන සමන් දෙවිඳේ…!!!❤💐💐💐🙏🙏🙏

  • @user-hi1dm4qs2y
    @user-hi1dm4qs2y7 ай бұрын

    මෙ උදැසන සියලු ලොකවාසි සත්වයාට සමන් දෙවි රැකවරණය ලැබෙවා!❤තෙරුවන් සරනයි

  • @hanshi-
    @hanshi-7 ай бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    4 ай бұрын

    Hanshi Kohomada oyata Yalu wa eten

  • @user-wf7jd4dy6i
    @user-wf7jd4dy6i7 ай бұрын

    සුමන සමන් දෙව්දු පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-nd3px1qo8b
    @user-nd3px1qo8b7 ай бұрын

    ඔබ වහන්සේට සමන් දෙවියන්ගෙම පිහිටයි!🙏🙏🙏

  • @kamallanka7673
    @kamallanka76735 ай бұрын

    මෙවර සිරිපා කරුනා කරද්දි මේ කවි කියමින් තමයි කරුනා කලේ.සමන් දෙවි හාමුදුරුවෝ පිහිට උනා.මේ කවි රචනා කල අයටත් පින්වත් අපේ මදුර බාශිත ස්වාමීන් වහන්සේ ටත් උතුම් සිරිපා අනුහස් බලය ලැබේවා

  • @wgms441
    @wgms4417 ай бұрын

    ඔබ වහන්සට සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq7 ай бұрын

    පිංවත් අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි.. ඔබ වහන්සේට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි. තෙරුවන් සරනයි...🙏🙏🙏🙏🙏🙏

  • @user-ig9hc5lr6m
    @user-ig9hc5lr6m7 ай бұрын

    Sumana saman devepihetai oba wahanseta...!!!!🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබට 🙏 🌷❤️

  • @user-hi8vw7ys1w
    @user-hi8vw7ys1w7 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-qb2bt7tm7h
    @user-qb2bt7tm7h7 ай бұрын

    සුමන සමන් දෙව් පිහිටෙන් විදේශ ගත ව් මගේ නිවාස ඉක්මනට සදා ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec7 ай бұрын

    අපො හමුදුරුවනො එකව් බන හිත සැනසොනව ඔබ වහසොට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🏵️🏵

  • @Tharu_Danesh
    @Tharu_Danesh7 ай бұрын

    ලස්සන කවි පෙළක්,,, සියලු දෙනාටම සුමනසමන් දෙවි පිහිටයි... 🙏🙏🙏

  • @indika9227
    @indika92277 ай бұрын

    බුදු පුතුට සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka2093 ай бұрын

    සමන් දෙවි හාමුදුරුවන් තමයි මට පිහිට වෙන්නේ ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    සුමනසමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සුමනසමන් දෙවිපිහිටයි ලංකාවාසී ලෝකවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා වෙිවා වෙිවා .🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබට 🙏 🌷❤️

  • @h.l.malani.6278

    @h.l.malani.6278

    7 ай бұрын

    අහන්න අහන්න ආසයි අපේ පිං වත් කල්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේගේ කවි බණ බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganganichathurika2866

    @ganganichathurika2866

    6 ай бұрын

    🙏🙏

  • @AshaMihirangi

    @AshaMihirangi

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87767 ай бұрын

    සිරි සුමන සමන් දෙවි කරුණාවයි 🙏❤🙏❤

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි ඔබට 🙏

  • @mlanimlani591

    @mlanimlani591

    7 ай бұрын

    🎉❤❤❤❤❤

  • @user-np9nb2cn4p
    @user-np9nb2cn4p6 ай бұрын

    සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි... ලංකාවාසි සියලු දෙනාටම...🙏🙏🙏🙏 සමන් දෙවියන්ගෙ අඩවියේ සිටින අපව ආරක්ශා කරත්වා

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    සුමනසමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි උතුම් පිං බිමට මාගේ උතුම් වු නමස්කාරය වෙිවා .🙏🙏🙏❤️ බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthathewarapperuma9401

    @priyanthathewarapperuma9401

    7 ай бұрын

    Pppp P P

  • @priyanthathewarapperuma9401

    @priyanthathewarapperuma9401

    7 ай бұрын

    Pp

  • @priyanthathewarapperuma9401

    @priyanthathewarapperuma9401

    7 ай бұрын

    P Pp P P

  • @h.l.malani.6278

    @h.l.malani.6278

    5 ай бұрын

    අපේ සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` .🙏🙏🙏

  • @udaneranga6023
    @udaneranga60237 ай бұрын

    ☸️⚜️සුමන සමන් දෙවි පිහිටයි....!⚜️☸️ ☸️බුද්ධ ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව සියලු දෙනාටම ලැබේවා....!☸️ 🎉සියලු දෙනාගේ සියලු යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....!🎉 💐අදින් ආරම්භ වන 2023-2024 සිරිපා වන්දනාවට සහභාගී වීමට බලාපොරොත්තු වන සැමටම මේ වතාවෙත් සිරිපා කරුණා කරන්න ලැබේවා....!💐

  • @renukapriyadarshani1553

    @renukapriyadarshani1553

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-fd7sn4lx7s
    @user-fd7sn4lx7s5 ай бұрын

    සුමන සමන් දෙව් පිහිටයි!🙏🙏🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath2467 ай бұрын

    සුමනසමන්.දෙවිපිහිටයි❤.මාගේ.නමස්ක්රය.වේවා.❤🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏❣🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @indikagunarathne4358
    @indikagunarathne43587 ай бұрын

    තෙරුවන් සරණයි උතුම් සුමන සමන් දෙවි පිහිටයි 🙏❤

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබටත්...🙏❤️

  • @Madhuwanthi
    @Madhuwanthi6 ай бұрын

    හරිම ලස්සනයි කවි ටිකක්.... රචනා කරපු ඒ පින්වත් කෙනාටත්, ගායනා කරන ඒ ස්වාමින් වහන්සේ ටත් සමන් දෙවි පිහිටයි....!!!!!! ❤❤❤

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @siyanesalonacademy6345
    @siyanesalonacademy63457 ай бұрын

    හරිම ලස්සනයි ඔයාල හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි / 🙏🙏🙏❤️👍

  • @user-rp7yi7zq8j
    @user-rp7yi7zq8j7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි .....!! 🙏🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබටත්...🙏❤️

  • @user-qv7zx7ko6d

    @user-qv7zx7ko6d

    3 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @usvjzv6510
    @usvjzv65107 ай бұрын

    , මේ වගේ කවි බණක් ඇසීමෙන් සියලුම දෙනාටත්මහඟු සතුටක් මහත් වූමා හට කරගත්තා වූ ලොකු පින්කමකි මම ලොකු පිනක් කරලා ඇති නීරෝගී සිරි ජීවනය ලැබේවා

  • @user-lr8dy8cm6i

    @user-lr8dy8cm6i

    6 ай бұрын

    11:44

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6646 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම දේව පිහිටෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී ජයග්‍රාහී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ

  • @user-in5st8sr1h
    @user-in5st8sr1h7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි .ලංකා වාසි සියලුම දෙනාට .

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබට 🙏 🌷❤️

  • @SixT4_Gaming
    @SixT4_Gaming7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි...! 🙏🌷

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    ඔබටත් සුමන සමන් දෙවි පිහිටයි 🙏🔥🌷😊❤️🙏

  • @sandeepatharusha8688
    @sandeepatharusha86886 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි !!! 🙏🙏🙏🙏

  • @A.HPremalatha
    @A.HPremalatha4 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ. සිත නිවන සමන් දේවි වරුණක් 15:08 15:01🇱🇰🇱🇰🇱🇰

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu7 ай бұрын

    Saman divya rajayanange pihitai apa samatama podi hamuduruvani harima lassanai oba vahansege sugayanaya Sadu sadu sadu

  • @ashenlahiru2903
    @ashenlahiru29037 ай бұрын

    🙏🙏🙏

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ඔබට...

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x26 күн бұрын

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි රැකවරණය ආරක්ෂාව ලැබේවා කවිබන දේශනාකල අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු

  • @nilupriyadarsani8752
    @nilupriyadarsani87527 ай бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob23277 ай бұрын

    🙏 නමෝ බුද්ධාය 🙏 සාදු සාදු සාදු 🙏 සුමන සමන් දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරණයි

  • @kamanthipriyadarshani5837

    @kamanthipriyadarshani5837

    7 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @samithgayanga888
    @samithgayanga8887 ай бұрын

    Sumana Saman deviyangee pihita labewa mulu loka wasi siyalu denata ❤❤❤❤

  • @user-qv7zx7ko6d
    @user-qv7zx7ko6d3 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලෝකාග්‍ර අමාමෑණී සම්මා සම්බුදු පියාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Samantha-vo1ul
    @Samantha-vo1ul6 ай бұрын

    සුමන සමන් දෙව් පිහිටයි ඔබ වහන්සේට

  • @deshanibandara-pv2dr
    @deshanibandara-pv2dr4 ай бұрын

    හරිම ලස්සන කවි පෙලක් අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏කවි ටික download කරන් සිරීපාදේ යද්දී අහන් යන්න ආසයි...❤️🙏තුරුණුවන් සරණයි!අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @slmusiccartoonhub4140
    @slmusiccartoonhub41407 ай бұрын

    😊❤❤❤❤🙏🙏🙏🙏😊සුමන සමන් දෙවි පිහිටයි...! 🙏🌷

  • @dewakatha

    @dewakatha

    7 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @wasanachathurangani8017
    @wasanachathurangani80177 ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා මගෙ නය මුදල් ගෙවා ගැනීමට මම කරන පින් බලයෙන් හැකි වෙවා

  • @rondarosy9374
    @rondarosy93746 ай бұрын

    තෙරුවන් සරණයි , සුමන සමන් දෙවි පිහිටයි රැකවරණයි සියලු ලෝ වැසියන්ටත් ඔබ වහන්සේටත්..

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix6 ай бұрын

    සුමනසමන් දෙවියන් තෙරුවන් සරණ යි සාදු සාදු සාදු

  • @badassmoves-dw3tm
    @badassmoves-dw3tm6 ай бұрын

    ලස්සන හර බර වදන් කවිකර සුමිහිරි වදනින් දේශනා කරපු ඔබ වහන්සේට සුමන සමන් දෙවි රැකවරණයි🎉

  • @prabodiprabodi3170
    @prabodiprabodi31706 ай бұрын

    ඔබ වහන්සේට උතුම් දළදා ස්වාමීන් වහන්සේගේ පිහිට ලැබේවා ...🙏🙏🙏 නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා ... 🙏🙏🙏

  • @nethradesilva8033
    @nethradesilva80337 ай бұрын

    සුමන සමන් දෙවි යන්ගේ ආරක්ෂාව ලැබේවා පොඩි හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏, සාදු සාදු සාදු,

  • @ruwannirupamal9487
    @ruwannirupamal94876 ай бұрын

    ගොඩාක් ලස්සනයි❤. තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏

  • @user-gz9pe8uk8t
    @user-gz9pe8uk8t7 ай бұрын

    සුමන සමන් දෙවියන්ගෙ ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා🙏🙏🙏 බුදු සරණයි🙏 දෙවි රැකවරණයි🙏🙏🙏🙏

  • @maheshbandara9835
    @maheshbandara98357 ай бұрын

    Sumana saman dewiyange pihiten mage chutee duwata thiyana siyaluma asanipa suwapath wewa. 🙏

  • @SandamalidayarathnaSanda-yy4uw
    @SandamalidayarathnaSanda-yy4uw6 ай бұрын

    සුමන සමන් දෙවි යන්ගේ පිහිට ආරක්ශාව ලබේවා 🤍මගේ අම්මා තාත්ත ඇතුලු පව්ලේ හැමෝටමත් සියලුම දෙනාටත්🤍

  • @sumudusepalika4932
    @sumudusepalika49325 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි සියලුම දෙනාට.. ❤

  • @NilushSriwantha
    @NilushSriwantha6 ай бұрын

    සුමන සමන් දෙවිපිහිටයි අපේ හාමුදුරුවනේ

  • @hemantharuwankumara3520
    @hemantharuwankumara35203 ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය සාදු සාදු 🙏🙏🙏

  • @user-wk6vp2lm5u
    @user-wk6vp2lm5u3 ай бұрын

    මහ නිවනින් සැනසේවා අමා මහ නිවනින් සැනසේවා සැනසේවා සැනසේවාඅමා මහ නිවනින් සැනසේවා

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu7 ай бұрын

    Mihiri kavi gayana karana pinvath podi hamuduruvane oba vahanse gmaha pin kethaki Rachana kala pinvanthiyani mevani deval thavath rachana karanna hariima lassanai sadu sadu sadu

  • @ishanmadhubasha2109
    @ishanmadhubasha21097 ай бұрын

    Gambara dewiyantath kaviyak kiyanna ape hamuduruwane❤

  • @user-go7ww8bq2q
    @user-go7ww8bq2q4 ай бұрын

    සුමනසමන් දෙවියන් මටත් පිහිට වෙවා !!! වාසනාවන්ත දරුවකු ලබා දෙන්න ..🙏🙏🙏🙏

  • @kamanihansi3825
    @kamanihansi38256 ай бұрын

    Harima lassna පද පෙළක් ..lassnta ගායනා karanwa ස්වාමීන් වහන්සේ ...sadu sadu sadu

  • @kumariceylon9667
    @kumariceylon96676 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐 සම්මා සම්බුද්ධ සරණී සමන් දෙව්දුපිහිටයි සුමන සමන් කරුණාවයි සුමන සමන්දෙව් කරුනාවයි සුමන සමන් දෙව් කරුණාවයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lr8dy8cm6i

    @user-lr8dy8cm6i

    6 ай бұрын

    13:36

  • @dulanjalipramitha3839
    @dulanjalipramitha38396 ай бұрын

    එක හිත නිවනවා.අනෙ හරිම ලස්සනයි....අහම්බෙන් හම්බුනෙ එක ...සුමන සමන් දෙව් පිහිටයි.....❤️❤️🙏

  • @kumarkllgds691
    @kumarkllgds691Күн бұрын

    සාදු සාදු සාදු සුමන සමන් දෙවදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @bandara7402
    @bandara74024 ай бұрын

    ඔබ වහන්සේගේ හඩ භාවනාවක්....ඔබ වහන්සේ නිදුක් වේවා ..නිරෝගි වේවා ..සුවපත් වේවා ...යලිත් මෙවැනි දේශනාවන් පැවැත්වීමට වාසනාව ලැබේවා ...

Келесі