SALLI POKURU || EPISODE 266 || සල්ලි පොකුරු || 12th July 2024

Ойын-сауық

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 395

  • @romeshtharu726
    @romeshtharu72623 күн бұрын

    නියමයි සාරන්ග අයියා නියමයි දුෂේනි අක්කා. ඔය දෙන්න double actting එක දෙනවා ඇඬෙන්නම, පට්ට හොඳේ, පට්ටම ආදරෙයි හාද.❤🌹 ❤❤❤❤🌹🌹😘😘😘😘

  • @nirashacooray3626
    @nirashacooray362623 күн бұрын

    කොච්චර කිව්වත් වැඩක් නෑ උක්කු පුතාගෙ සහ සුදු අක්කාගේ කොටස් එපා කියලා. Nishi ගෙයි rukman ගෙයි කොටස් වැඩිපුර දෙන්න කෝ

  • @dilu4429

    @dilu4429

    23 күн бұрын

    උබල කියන කියන විදියට කතා ලියන්න එදිරිමුනි කියල හිතුවද මේක ලියන්නෙත්😂

  • @HashenPerera-pi3dk

    @HashenPerera-pi3dk

    23 күн бұрын

    ​@@dilu4429 uncle ge deshapalana katayuthu kohomada😂😂 e wada balagann gihun

  • @ss80866
    @ss8086623 күн бұрын

    පලමු දැක්මෙන්ම මම නම් අදුන ගත්ත ඒ පිංකිය කියල 😅😅

  • @PUSHPARANJANI-gd3sk

    @PUSHPARANJANI-gd3sk

    23 күн бұрын

    😂

  • @IreshaPriya-lh4ob

    @IreshaPriya-lh4ob

    22 күн бұрын

    Math

  • @prasangiama6739

    @prasangiama6739

    22 күн бұрын

    මමත් 😜

  • @prasangiama6739

    @prasangiama6739

    22 күн бұрын

    ඒත් ටිකකින්අර පිංකිගෙ ගැනකතා කරද්දි පොඩි සැකයක් ආවා 😅

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    22 күн бұрын

    මමත්

  • @shenalihansini7245
    @shenalihansini724523 күн бұрын

    වෙල්ඩන් හතර දෙනාගෙ සීන්ස් නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤හෙමක හරිනි චූටි යා පිංකි ❤❤❤🌹🌹

  • @MCESPRO6996
    @MCESPRO699623 күн бұрын

    හතර දෙනාගෙ ට්‍රේනින් එකනම් මරු 😁

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    18 күн бұрын

    🙂😂😂

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk23 күн бұрын

    චූටිය හේමක අදුරන්න බැරි ගානට ආවම මරු,,,😊

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    22 күн бұрын

    මටනම් මුලින්ම ඒ වෙනස තේරුනා.

  • @pradeepnishantha7432

    @pradeepnishantha7432

    22 күн бұрын

    😊 14:34 ​@@suneethasenevirathna5518

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52923 күн бұрын

    ඒ ඩබල් බලන් ඉන්න විදියට හිනස්සනව අපව නේද 😂😂😂

  • @chandrachansra1244
    @chandrachansra124423 күн бұрын

    ❤❤😂😂 ඒ කෑල්ලට නං අපිත් හොල්මන් උනා❤❤ පින්කි සහ චූටියා හරණි සහ හේමක❤❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b23 күн бұрын

    සාරංග. & දුෂේනි සුපර්❤❤❤❤❤

  • @note3files799
    @note3files79923 күн бұрын

    5:15 අඩේ ඒක මරු 😂😊❤ කාලෙකින් වෙනස් දෙයක්

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v23 күн бұрын

    අදත් ලස්සනයි කතාව...දැන් හරිනිලා දෙන්නයි.චුටියත් කෝම හරි ගේම ගහයි.❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha23 күн бұрын

    ලැම්බට්ට දවසක ට්‍රැක පනිනවා කවුද හේමක කවුද හරිනි කියලා හොයාගන්න බැරුව 🥲😹

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo23 күн бұрын

    රෝස්ගෙ රගපෑම මරු❤

  • @mangalikaamarasinghe457
    @mangalikaamarasinghe45723 күн бұрын

    රෝස් මරු

  • @gayanlakmal3494
    @gayanlakmal349423 күн бұрын

    පෝන් එකේ සීන් එකනම් හෙනම ගොන් ඈ...ඒවගේ සීන්නම් දාන්න එපා.පොඩි උන් නෙවේනෙ ඔහොම ඇන්දෙන්න😂

  • @venujagayanuka4411
    @venujagayanuka441123 күн бұрын

    මේක edit කරන විදිය නම් පට්ට

  • @pawanthimira55
    @pawanthimira5523 күн бұрын

    දවසක හේමකටයි හරනිටයි චුටියටයි පින්කියටයි ගේ බාරදිල යන්නම වෙනව..😂

  • @somakalubovila
    @somakalubovila23 күн бұрын

    💜💙💚💛💖 ' රැවටිච්චා පොල්කිච්චා කැන්ද ගහේ එල්ලිච්චා ' කොහොම හරි සතුටෙන් සමාදානයෙන් වැඩේ යනවා චූටියා අපිව හිනස්ස හිනස්ස. 😂😂😂 උක්කු පුතාලා හේමකගෙ ගෙදර යනඑන එක නම් හරිම අප්පිරිය වැඩක්. අපරාදෙ ලැම්බට් ට fපෝන් එක අහුවුනේ නෑනේ. මම පුන්සිසි ජයතිලක

  • @somakalubovila

    @somakalubovila

    23 күн бұрын

    ස්තූතියි 💖

  • @nikilaweddingcenter1567

    @nikilaweddingcenter1567

    22 күн бұрын

    @@somakalubovila 😍😍😍😍😍😍

  • @somakalubovila

    @somakalubovila

    22 күн бұрын

    @@nikilaweddingcenter1567 🥰👍

  • @user-yb2tp9ld8k
    @user-yb2tp9ld8k23 күн бұрын

    4n එකක් ring වෙද්දි ඇහෙන nokiya tone එක අදුරගන්න බැරිද..කතාවේ සමහර කොටස් නම් අන්තිම යි😅

  • @apsaranagahawala1970

    @apsaranagahawala1970

    22 күн бұрын

    ඔව් ඒක ඇත්ත.

  • @gayanichathumanika4824

    @gayanichathumanika4824

    22 күн бұрын

    Eknm aththa 😄😄

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    22 күн бұрын

    අපොයි ඔව් ලැම්බට් සේදර කිව්ව විධියට නයා පුටුවෙ වාඩිවෙලා හිටිය එක අතාත්ත්වික යි.

  • @TharushiShara
    @TharushiShara23 күн бұрын

    ඔහොම ඔහොම රැවටුනාට කමක් නෑ ඉතිම් හේමක වෙන වෙන දේවල් වලට පටල ගන්න එපා 😅

  • @malimapa2006
    @malimapa200623 күн бұрын

    හේමකට බැරි උනාට මට නම් තේරුනා ඒ හරිනි නෙමෙයි කියල 😂😂

  • @subashini8135

    @subashini8135

    23 күн бұрын

    Ounee

  • @chamalkumara606

    @chamalkumara606

    23 күн бұрын

    එක පාර හඳුන ගත්තා නම් මේ කතාව ඉදිරියට යන්නේ කොහොමද.එහෙනම් ඒ කොටස බලලා රස විඳින්නේ මොකක්ද?

  • @Don-px1fe

    @Don-px1fe

    22 күн бұрын

    අපි පිංකිගේ මූණකට දැක්කාට හේමක අනිත් පැත්ත හැරිලානේ හිටියේ

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    21 күн бұрын

    @@Don-px1fe 👍ඔව් එයා අනිත් පැත්ත හැරිලා හිටියෙ respectable කියන වචනෙ වෙනකම්.

  • @dilrubhagya4835

    @dilrubhagya4835

    20 күн бұрын

    මටත් 😂

  • @RuwanNikado
    @RuwanNikado23 күн бұрын

    නීලවීර නම් හොද කැමක් හබ වේයි වගේ

  • @Luis-gy5tw

    @Luis-gy5tw

    23 күн бұрын

    U othanin berenawa bngmrisiyak dala

  • @kushi784

    @kushi784

    22 күн бұрын

    සේදරටත් හම්බවෙයි.ඔහොම යද්දී

  • @apsaranagahawala1970

    @apsaranagahawala1970

    22 күн бұрын

    නිලවිර මැරනත් සල්ලි ටික ගැන කියන්නේ නම් නැහැ. ඒක ෂුවර්.

  • @Athalloke1
    @Athalloke123 күн бұрын

    මේ කතාව පටන් ගත්ත දවසෙ ඉදන් පෝන් එකෙන් බලන කට්ටිය කෝ 😁

  • @tharangakumudukumari

    @tharangakumudukumari

    23 күн бұрын

    ඇයි තෑගි දෙනවද

  • @user-px6sf9fv1r

    @user-px6sf9fv1r

    23 күн бұрын

    ගෑස් ලිපේන් බලන අය ඉන්නේ

  • @thushanthushan2667

    @thushanthushan2667

    23 күн бұрын

    Mn

  • @itv4455

    @itv4455

    23 күн бұрын

    ❤❤මම

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52923 күн бұрын

    මටත් අවුලක් ආවා මුහුණ දැකල පින්කිගෙ 😅

  • @saralathilini8458
    @saralathilini845822 күн бұрын

    නිලවීර හොයන් ගියපු ලැම්බට්ගේ කස්ටියට පින්කිගෙ අම්මා අදුර ගන්න බැරි උනානේ

  • @kumudukumari7994
    @kumudukumari799423 күн бұрын

    මරු ආතල් තියෙන්නෙ...හිනා ගිහින් මැරෙනවා...😂😂😂

  • @romeshtharu726
    @romeshtharu72623 күн бұрын

    රෝස්ගෙ training එක සාර්තක වෙන්නයි යන්නෙ, මේ විදියට චූටියාත් හේමක වගේම ඇඩ් කරන්න පටන් ගත්තදාට, බලන අපිටත් හොයාගන්න බැරි වෙයි හේමක කවුද චූටියා කව්ද කියලා.

  • @Alfa-j8f

    @Alfa-j8f

    20 күн бұрын

    @romeshchathu,,බඩා,පොඩි බඩා,,ගැනත් කියපංකෝ ,ඒ්ත් චූටියගෙ මීහරක් වැඩ නම් නවත්තන්න බැරිවෙයි,,😂😂

  • @romeshtharu726
    @romeshtharu72623 күн бұрын

    රෝස් නියම කොල්ලා.❤❤

  • @kaluarachchilagerathnasiri
    @kaluarachchilagerathnasiri22 күн бұрын

    අන්තිමට නියම හේමකට සරණිට පාරට බහින්න වෙයි . චූටියා සෙට්කරන් පිංකි ගොඩයන ගේමක් ගහායි.😊😢

  • @prasangiama6739

    @prasangiama6739

    22 күн бұрын

    සරණි ඉදියෙ පාර දිගේ කතාවෙ😁

  • @NipunSandamal-gz6xh
    @NipunSandamal-gz6xh21 күн бұрын

    නිකමට හිතහන් කොහොම කට්ටක් කනව ඇද්ද ශූට් වලදි Respect ❤️❤️

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna763423 күн бұрын

    Saranga and Dusheni. Superb. ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-mo8pp7bs1e
    @user-mo8pp7bs1e20 күн бұрын

    හැමදාම අහන්වා. මෙක ටිවි එකෙන් බලන්නෑතුව. ෆොන් එකෙන් බලන කට්ටිය මෙකෙන් තමා යකො බලන්නේ 😂😂😂

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake708122 күн бұрын

    චූටියයි පිංකියි දෙන්නා ඉක්මනින්ම හේමකයි හරිනි වගේ වෙනවා බලන්න ආසයි

  • @RuwanNikado
    @RuwanNikado23 күн бұрын

    තව ටියික දවසකින් හේමකට හරනියි පින්කි මාරු වෙයි වගේ

  • @user-mr4wp7ku4l

    @user-mr4wp7ku4l

    22 күн бұрын

    😂😂

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe22 күн бұрын

    මරු අප්පා චූටියා... 😂

  • @bluesky1042
    @bluesky104223 күн бұрын

    අම්මා ICU, අල්ලපු ගෙදර ඇන්ටි see you ගාන උන්ට dislike ගහපල්ලා, අම්මා ICU වුනත් උන් කතාව බලනවා, උඹල රැවටිලා like ගහනවා, උන් ආතල් ගන්නවා

  • @NilaranathungaNila

    @NilaranathungaNila

    22 күн бұрын

    Mam.nam.gann.gan.na

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna551822 күн бұрын

    අනේ මන්දා සාමාන්‍යයෙන් සේදර යා ෆෝන් සද්දෙ බලන්න,යද්දී ලැම්බටුත් ඒ පස්සෙන් යනවා.එහෙම නොවුන එක හරි පුදුමයි.

  • @RaniFernando55.225
    @RaniFernando55.22522 күн бұрын

    ලස්සනයි 👍👍👍👍👍 සල්ලි පොකුරු ♥️♥️♥️

  • @Alfa-j8f
    @Alfa-j8f20 күн бұрын

    බඩාගෙ නෝන නියමයි,,සුපිරි ඇක්ෂන්,,නම දන්න එකෙක් කියපං,,ගුටි නොකා, 😂😂😂

  • @user-rv9kf9fe4j
    @user-rv9kf9fe4j23 күн бұрын

    lambat kiynneth henama gonek.nayage saddei nokia tone ekai adurnne na 😅😂

  • @yasmindesoysa
    @yasmindesoysa23 күн бұрын

    Good acting Rose,

  • @romeshtharu726
    @romeshtharu72623 күн бұрын

    මේ වෙනකන් මං බැලුව වෙනස්ම වෙනස් teledrama එකක්.

  • @enukaenuka4060
    @enukaenuka406023 күн бұрын

    නිලවිරයාට ගහන්න ඔනි

  • @VivoVivo-ly8sz
    @VivoVivo-ly8sz23 күн бұрын

    සේදරත් දෙන ආතල්😂😁👌

  • @PUSHPARANJANI-gd3sk
    @PUSHPARANJANI-gd3sk23 күн бұрын

    ඩබල මරැ අප්පා❤❤

  • @samankumara5047
    @samankumara504723 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @keshanalwis7055
    @keshanalwis705523 күн бұрын

    පට්ට ම අමාරු act එක්ක්

  • @renunilushanilusha5098
    @renunilushanilusha509823 күн бұрын

    යාකො බඩ කඩියා ලක්ෂ 10 න් පවුලක් නඩත්තුව කරනවා අපි හැම මාසෙම ලක්ෂ 6ක් අරන් එත් මදි නේ යාකො 🙄🙄

  • @dilu4429

    @dilu4429

    23 күн бұрын

    සිරාවට 😂

  • @nisanthapupakumara2045

    @nisanthapupakumara2045

    21 күн бұрын

    මොකක්ද අප්පේ ඒ ජොබ් එක

  • @JiwanandaJ
    @JiwanandaJ22 күн бұрын

    ලැමිබටි අමු මෝඩයා

  • @IreshaPriya-lh4ob
    @IreshaPriya-lh4ob22 күн бұрын

    සේදරයව අහු උනා නම් මරු

  • @user-hm7zn6se7n
    @user-hm7zn6se7n23 күн бұрын

    Duseni. Saranga. Oyala. Ge. Raga. Pama nam. Kiyala. Wadaknaha. 👍👍👍👍👍💕💕💕💕💕❤️❤️❤️❤️

  • @dishmatharangi9964
    @dishmatharangi996423 күн бұрын

    මෙ කාලකන්නි දෙන්නම ගෙදරෛන් එලවලා දාන්න ලැම්බට්

  • @uflora3558
    @uflora355822 күн бұрын

    සේදරත් ලැම්බට් වගේ උත්තර දෙන්න පුරැදු වේලා😂

  • @lilanthaprashan8797
    @lilanthaprashan879723 күн бұрын

    ලැම්බට් හෙන ගොන් නේ මෙච්චර ගේම් ගහනවා මුට ගෙදර වෙන ෆොන් එකක් රින් වෙන එක තේරෙන්නේ නැහැ 😅 කතාව ගොන් නේ

  • @psp9544

    @psp9544

    23 күн бұрын

    හ්ම්ම්ම්ම්

  • @apsaranagahawala1970

    @apsaranagahawala1970

    22 күн бұрын

    කියලා වැඩක් නැහැ. සද්ද නැතුව සිසි ටිවි දැම්මනම් සේදර ඉවරයි

  • @gayanichathumanika4824

    @gayanichathumanika4824

    22 күн бұрын

    Sirawatama

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    22 күн бұрын

    අනේ ඔව් ලැම්බට් ගොන් කරනවා වැඩියි.

  • @gayanichathumanika4824

    @gayanichathumanika4824

    22 күн бұрын

    @@suneethasenevirathna5518 kathawa adinna oni nisa thama mema karanne. Ethakota balannath epa weno

  • @wihanga-n-weerasinghe
    @wihanga-n-weerasinghe23 күн бұрын

    02:13 Theme Song SKIP........❤️😋

  • @roshani395

    @roshani395

    23 күн бұрын

    Thank you 😊

  • @DinethSathsara812

    @DinethSathsara812

    20 күн бұрын

    Thanks😊

  • @lovindupalani1000
    @lovindupalani100023 күн бұрын

    Me training session eka nm maru anee❤️❤️

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o23 күн бұрын

    අම්මෝ චුටියා 😁😁😁😁😁😁😁

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d23 күн бұрын

    දැන් තමයි ආතල්ම..😂

  • @pasidugomas
    @pasidugomas23 күн бұрын

    hada nam patta

  • @dinarasew2781
    @dinarasew278123 күн бұрын

    චූටියා තමා මරු ❤❤❤

  • @WeMol
    @WeMol23 күн бұрын

    Jeewithe api maruna dawasatath me video eka bala nna kattiya patan gani ne

  • @Anushakumari8182
    @Anushakumari818222 күн бұрын

    සෙදර පට්ට කපටි

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama140723 күн бұрын

    Good acting Rose 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @NalikaKalpani
    @NalikaKalpani23 күн бұрын

    Mama nam asama meyala practice karana kotas valata

  • @dianahysinth7788
    @dianahysinth778820 күн бұрын

    මරු අනේ මේ චුටිය 😂😂

  • @dinushiyapa9469
    @dinushiyapa946922 күн бұрын

    සුදු අක්කට ටී ශර්ට් ෆ්‍රී දෙනවද මන්දා මූස් එකෙන්..😂😂

  • @SandeepaSuraj
    @SandeepaSuraj23 күн бұрын

  • @chamararathnayaka1616
    @chamararathnayaka161623 күн бұрын

    අනේ චුටියෝ ඉක්මනට හැදියන් ම් කතාවත් අපිට එපා වෙන්නෙ කලින්...මේ සුදු අක්කාගේ කොටස් සේදරගේ කියවිල්ල නැත්තන් හොදයි

  • @Aj_Rome
    @Aj_Rome23 күн бұрын

    14.00 සුදු අක්කාගේ කඩේ එක ඈන්ගල් එකක තණකොළ කපන සද්ද ඇහෙනවා අනිත් angle එකට තණකොළ කපන සද්දෙ ඇහෙන්නේ නෑ. එකම වෙලාවෙදි... 😅😅😅

  • @GAbeatsand
    @GAbeatsand22 күн бұрын

    ඒ කෑල්ලට නං අපිත් හොල්මන් උනා පින්කි සහ චූටියා හරණි සහ හේමක

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha23 күн бұрын

    අනේ චූටියා තෝ දැන්වත් හැදියකො මේක දැන් එපා වෙලා තියෙන්නේ

  • @KumarKk-li3or

    @KumarKk-li3or

    23 күн бұрын

    😂😂

  • @ranjiththenuwara4034

    @ranjiththenuwara4034

    23 күн бұрын

    Sira 😂😂

  • @wasasajee729

    @wasasajee729

    23 күн бұрын

    😂😂😂😂 ඔව් අනේ

  • @danushkasandaruwan5281

    @danushkasandaruwan5281

    22 күн бұрын

    ඔව් ඉවරයක් නෑ

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    21 күн бұрын

    ඔව්, මේ යන විදිහට චූටියට ඉංග්‍රීසි උගන්නන්නත් එපැයි. තව අවුරුද්දක්වත් යයි ඒකට.

  • @riyalpathuma5454
    @riyalpathuma545423 күн бұрын

    කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @warunasumedha9669

    @warunasumedha9669

    23 күн бұрын

    Ai uba TV aran dennada 😂

  • @Sangeethadambulla

    @Sangeethadambulla

    23 күн бұрын

    Ubanam sapeyak hema magulema me wage welalenna epa yako 😂

  • @RMadhu-lt4bs

    @RMadhu-lt4bs

    23 күн бұрын

    තමුසෙ මුලින් හරියට ටයිප් කරන්න ඉගන ගන්නවකෝ.දෙන්න හිතෙනෝ හොම්බට.හොල්මන.

  • @Priyantharathnayaka-ej7tb

    @Priyantharathnayaka-ej7tb

    23 күн бұрын

    උඹ සිංහල ටයිප් කරන්න පුරුදු වෙයන් කලින් ම. ට්ටි නෙමේ TV ගොන් අපතයා

  • @user-qe4mk3bu3h

    @user-qe4mk3bu3h

    23 күн бұрын

    Me goothaya hemadama mokak hari reddak danawa pissu hu......k

  • @IsharaShonali
    @IsharaShonali22 күн бұрын

    සුදු අක්කාගේ කෑලී එපා වෙලා තියෙන්නේ...☹️☹️

  • @user-xq6ce6tc7s
    @user-xq6ce6tc7s22 күн бұрын

    ❤❤ නියමයි

  • @user-pu5kx7gm5d
    @user-pu5kx7gm5d22 күн бұрын

    රෝස් මරු අනේ🥺

  • @SachiniKawyanjali
    @SachiniKawyanjali23 күн бұрын

    සේදර ලැම්බට්ට දෙන වදයක්😅

  • @udeshikakekulawala5145
    @udeshikakekulawala514523 күн бұрын

    අහු වෙන්න තිබ්බේ සේදරලගෙ හැටි

  • @user-tf3hz5es4u
    @user-tf3hz5es4u23 күн бұрын

    මෙ රගපැමත් ඵපා වෙනවා තව දවස් කීයක් ද

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig23 күн бұрын

    ❤❤❤

  • @jithairoshima7876
    @jithairoshima787622 күн бұрын

    ලැම්බටයත් බුරුවෙක්නේ

  • @ncsnipergaming4873
    @ncsnipergaming487323 күн бұрын

    කතාව ගොන් ආතල් අප්පා පෝන් කෝල් එනකොට එක තේරෙන්නෙ නැති මෝඩයෙක්ද ලැම්බට්. ආරක්ෂාව එච්චර බලනකොට මේ විදිහට කතාව යනකොට එපා වෙනවා

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    21 күн бұрын

    👍නොගැලපෙන තැන් දාහක් විතර අස්සෙ ගොන් ආතල් එකක් දෙකක් දුන්නගමන් කට්ටිය චෝයි චෝයි ගගා උඩ පනිනවා. ඉතින් කතාව ඇදගෙන යනවා. හදන මිනිස්සුන්ට ඕනෙ සල්ලිනෙ.

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha586223 күн бұрын

    ❤❤❤❤

  • @SasiduavishkaSasiduavishka
    @SasiduavishkaSasiduavishka22 күн бұрын

    🙏 🙏

  • @freecell9955
    @freecell995523 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nimeshdilshan5616
    @nimeshdilshan561623 күн бұрын

    තව අවුරුදු 6,7 අදී වගේ කතාව😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne34523 күн бұрын

    සුදු අක්කාට දෙකක් අනින දවස කවද්ද

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q23 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @riyalpathuma5454-s5m
    @riyalpathuma5454-s5m23 күн бұрын

    හරිනි ශොයි අනා🤩😘🥰

  • @ravindrasampath5179
    @ravindrasampath517914 күн бұрын

    මෙ කතාවෙ ඔක්කොම බබාලා වගේ කිසි දෙයක් තෙරෙන්නැ හැගෙන්නැ 😂😂😂

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga518023 күн бұрын

    Sedaraya nam maru hello 😂😂

  • @user-zt2ns1oe6e
    @user-zt2ns1oe6e22 күн бұрын

    නිලවීරට ඒ සල්ලි බැන්කුවට දාන්න පුලුවන්නේ

  • @pushpap3395
    @pushpap339522 күн бұрын

    මේ ඩ්‍රාම එකේ මංආසම චරිතේ. රෝස් ❤❤

  • @damithsampath1439
    @damithsampath143923 күн бұрын

    Lembat patta modayek😜😜

  • @user-jb7ur7pn6x
    @user-jb7ur7pn6x23 күн бұрын

    😮

  • @user-om2ib9kc6b
    @user-om2ib9kc6b23 күн бұрын

    අපි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ima5313
    @ima531323 күн бұрын

    1. නෙලුනි❤ 2.සල්ලි පොකුරු❤ 3.see you❤ 4.ලලයි ලිලයි ලයි❤ ලස්සනම teledrama තියෙන්නෙ ස්වර්නවාහිනියෙ.

  • @chandikarajapakse7228

    @chandikarajapakse7228

    23 күн бұрын

    එහෙනම් හොඳ ටෙලි බලලා නෑ

  • @induwara_music.

    @induwara_music.

    23 күн бұрын

    ​@@chandikarajapakse7228 Ow. Koobiyo 😭

  • @suniljayasinghe7739
    @suniljayasinghe773923 күн бұрын

    සුදු ලස්සනයි දුවේ

  • @nilukshaniperera4321
    @nilukshaniperera432122 күн бұрын

    ❤❤❤රොස් ඔය🎉🎉🎉🎉🎉

  • @d.msenevirathne7431
    @d.msenevirathne743123 күн бұрын

    සේදර 🙏

  • @studionr5540
    @studionr554023 күн бұрын

    meke charitha dekak ekawara duble act karana keruwawa lesiwedak newi atthenm film crew eka weddo

Келесі