Saiman Aiyai Martin Aiyai - සයිමන් අයියයි මාටින් අයියයි | Dinusara Ekanayaka💥Hiru Star Season 3 |

Музыка

Saiman Aiyai Martin Aiyai - සයිමන් අයියයි මාටින් අයියයි | Dinusara Ekanayaka
💥Hiru Star Season 3 | Episode 07🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode07 #DinusaraEkanayaka #SaimanAiyaiMartinAiyai

Пікірлер: 743

  • @nimnyweerasinghe9669
    @nimnyweerasinghe96692 жыл бұрын

    පෙර කල අකුසලේකින් ඔයා අසනීප උනත් ඒ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න ඔයා ඊට වඩා ගොඩක් පිං කරලා ඇති. මම මෙතෙක් කල යම් පිනක් වේ නම් ඒ ආනුභාවයෙනුත් මේ මල්ලි සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @SHEHA____DOPE

    @SHEHA____DOPE

    2 жыл бұрын

    Math ප්‍රාර්ථනා කරනවා

  • @sananjayahettiarachchi4342
    @sananjayahettiarachchi43422 жыл бұрын

    ඔය වගේ වේදිකාවක් උඩ ඉදගෙන ලෝකයාටම පේන්න සිංදුවක් කියනවා කියන්නෙම ඔයා දිනුම් සහෝදරයා... ඔයා දෙමව්පියන්ට ආඩම්බරයක්... ❤️❤️ සුභ අනාගතයක් සහෝදරයා... ජයෙන් ජයම වේවා... 💪💪💪❤️🥳🥳

  • @chandanabasnayake4905

    @chandanabasnayake4905

    2 жыл бұрын

    14

  • @chandanabasnayake4905

    @chandanabasnayake4905

    2 жыл бұрын

    1q2w

  • @renukamalkanthi1017

    @renukamalkanthi1017

    2 жыл бұрын

    ඔව් ඇත්තටම ඔයාට ජයම වේවා

  • @threesisters677

    @threesisters677

    2 жыл бұрын

    Ane kayruth a link karanna epa

  • @dissanayakadissanayaka8352

    @dissanayakadissanayaka8352

    2 жыл бұрын

    Eka aththa

  • @supunliyanage8429
    @supunliyanage84292 жыл бұрын

    අපිටත් වැඩිය ඔයා දක්ශයි මල්ලි. ඇත්තටම ඇස් වලට කදුලු ආවා මේක බලද්දි .හේතුව මොකක්ද මන්දා ? ... තාලෙට අත්පුඩියක් ගහ ගන්න බැරි මිනිස්සු අතරේ ඔයා ලස්සනට පිච් එකට සින්දුව කිව්වා .විශෙශ්ෂයෙන් ඔයා වගේ දරුවෙක් . රෙස්පෙක්ට් 👌🤛👍 .... ජයවේවා බුදු සරණයි මල්ලියා....👆❤️💪👍.....

  • @chamindakumara6966
    @chamindakumara69662 жыл бұрын

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️

  • @poornisahasra3374
    @poornisahasra33742 жыл бұрын

    ඇත්තට ම ඇස් වලට කදුලු ආවා,සුභ පතනවා, වාසනා වේවා, ජය මල්ලී..ස්තූතියි හිරු❤️

  • @praveenrasanga6764

    @praveenrasanga6764

    2 жыл бұрын

    ම්k aah a

  • @wajirarathna3609
    @wajirarathna36092 жыл бұрын

    ඉක්මනටම සනිප වෙන්න ජේසු ගේ ආශිර්වාදය ලැබේවා

  • @niroshamaduwanthi677
    @niroshamaduwanthi6772 жыл бұрын

    ගොඩක් හොදට සින්දුව කිව්වා අපිත් vote කරා...සුබ පතනවා ඉදිරි අනාගතේට

  • @malkihirushika458
    @malkihirushika4582 жыл бұрын

    ඒක ලස්සනයි අයියේ 😍❤ මන් මේ season 3 එකේ දැනට අහපු ලස්සනම සිංදුව. ලස්සනට කිව්වා ❤💯 බුදුසරණයි අයියේ පරිස්සමෙන් සුබ අනාගතයක් ❤ ආදරෙයි අයියේ

  • @madhushaninisansala4878

    @madhushaninisansala4878

    2 жыл бұрын

    🐅🦎

  • @prabashiniwickramasinghe3572
    @prabashiniwickramasinghe35722 жыл бұрын

    ආදර්ශවත් අම්මා කෙනෙක් වගේම වාසනාවන්ත දරුවෙක්. එයත් එයාගේ ගායනයත් ගොඩාක් ලස්සනයි 😍😇

  • @vnf-media-production7

    @vnf-media-production7

    2 жыл бұрын

    😀😀😀😀😀👌👌👌🤙

  • @sujeevakumari5603
    @sujeevakumari56032 жыл бұрын

    අනේ පුතේ මං ඔයා ගීතය ගායනය කරපු විනාඩි තුනම අඩ..අඩා තමයි බැලුවෙ ඔයාට රත්නත්ත්‍රයේ පිහිටාරක්ශාවයි ඔයාගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ආදරේ හිතුනා පුතේ ගොඩාරියක් ....❤❤❤

  • @sanjeewanisanjeewani7272

    @sanjeewanisanjeewani7272

    2 жыл бұрын

    😁

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    Budusaranai පුතා ඔබට නිරෝගී සුවය ලැබේවා ඔබට ජයවේවා

  • @methuvolgs8299

    @methuvolgs8299

    2 жыл бұрын

    ඇත්තටම මටත් ඇඩුනා...

  • @ceyathrabygihan4234

    @ceyathrabygihan4234

    2 жыл бұрын

    නිකන් අඩ අඩ මැරෙන්නෙ ඇයි...පිස්සුද

  • @sujeevakumari5603

    @sujeevakumari5603

    2 жыл бұрын

    @@ceyathrabygihan4234 හදවත්...නැත්තෝ

  • @musick5727
    @musick57272 жыл бұрын

    සිංදුව වගේමයි.. ඔයාගෙත් කිසි අඩුපාඩුවක් නෑ... හැමදේම පරිපූර්ණයි කියලා හිතෙන සමහරු ඇත්තටම හිතෙන් අඩුපාඩුයි... ඔයා ඒකට සර්වසම්පූර්ණයි 💖

  • @prageethdananjaya4322
    @prageethdananjaya43222 жыл бұрын

    අම්මගෙයි තාත්තාගෙයි මූනේ තියේන හිනාව ඇතුලේ අපිට කියවන්න ලොකු කතාවක් තියේනවා🙏

  • @nilukwt6796
    @nilukwt67962 жыл бұрын

    සුබ පැතුම් ඉදිරියට යන්න වාසනාව ලැබේවා මාතලේ ලග්ගල ගැම්ම ජයවේවා බුදුසරණයි ❤️❤️❤️❤️niduk නිරෝගි සුවය ලැබේවා

  • @ranjithweerasinha6778
    @ranjithweerasinha67782 жыл бұрын

    පුතෙ ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!! ඉදිරියටම යන්න ලැබෙවා 👍

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    තෙරුවන් සරණයි පුතිනි

  • @enokapriyadarsani6700

    @enokapriyadarsani6700

    2 жыл бұрын

    අනෙ පුතෙ උබ දිනලා ඉවරයි

  • @bawanthapresanna264
    @bawanthapresanna2642 жыл бұрын

    බුදු සරනයි කොල්ලො ඉදිරියටම යන්න ලැබෙවා ❤️❤️

  • @chamara1132

    @chamara1132

    2 жыл бұрын

    Aniwarenma ඉදිරියටම යන්න ලැබේවා ඔයාට බුදුසරණයි"" මචo ❤️❤️

  • @chandanabasnayake4905

    @chandanabasnayake4905

    2 жыл бұрын

    @@chamara1132 5þþgggyfrcvhnn

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh30562 жыл бұрын

    බුදුසරණයි ඔයාට ආදරේඉ ගොඩක්

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch26982 жыл бұрын

    ආදර මව්වරුනේ මහමායාවරුනේ.... සුවදයි මව්සෙනෙහේ ජීවිතේ.....

  • @amaramudannayake9477
    @amaramudannayake94772 жыл бұрын

    ලස්සනයි තෙරැවන් සරණයි ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවා 🌷🌷🌷🌷🌷

  • @samsungpro7311

    @samsungpro7311

    2 жыл бұрын

    අම්මෙ ඔබගේ ආදරය උත්සාහය මොනතරම් වටිනවද කියල වචන කල නොහැක ඒ ධාරක වූ මව් සෙනෙහසට මගේ හදවතේ ගෞවාන්විත උත්තමාචාරය පුද දෙමි පුතේ ඔබට සියළු තැන් හීදී යහපතම වේවා බුදු සරණයි

  • @harashikathilakarathne1835
    @harashikathilakarathne18352 жыл бұрын

    බුදු සරනයි මල්ලි මාතලේ සහොදරෙයෙක් මාතලේ අපිට ගොඩක් ආඩම්බර යි.

  • @sihini137

    @sihini137

    2 жыл бұрын

    👍👍👍

  • @MamaMama-cc9ir

    @MamaMama-cc9ir

    2 жыл бұрын

    ♥️♥️♥️

  • @kaveesha06

    @kaveesha06

    2 жыл бұрын

    අනිවාරෙන්

  • @dushanbentotage1660

    @dushanbentotage1660

    2 жыл бұрын

    Me ammage hari tattage hari 4n number ekak dannawanam apita msg kranna පුළුවන්ද ..loku පිනක් oyata...බුදු සරණයි ...🙏🙏🙏

  • @dilushirajasinghe4975

    @dilushirajasinghe4975

    2 жыл бұрын

    @@dushanbentotage1660 youtube walin numbers ewnna bane

  • @dammikakumara7996
    @dammikakumara79962 жыл бұрын

    Oya හරිම ලස්සනට සින්දුව කිව්ව ඔයාට ඉක්මනට හොද වෙය සුබ අනාගතයක ඔයට😊ව්

  • @sehasD
    @sehasD2 жыл бұрын

    ඒකනම් පුපිරි මචෝ...ජයම වේවාා ඔයාට...ආදරෙයි..😍🤗❤️

  • @methsarasewmini160
    @methsarasewmini1602 жыл бұрын

    බුදු සරණයි ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ දිනුසර ❤❤❤

  • @R-Shaani
    @R-Shaani2 жыл бұрын

    වාසනාවන්ත පවුලක්..... ආදරනීය පවුලක්...💐💐💐💐❤️❤️❤️❤️

  • @ParadiseV360
    @ParadiseV3602 жыл бұрын

    ලස්සනයි අයියේ! ඉක්මනටම හොද වෙන්න ඕනේ ඔයාගේ ලෙඩේ 🙏බුදුසරණයි!🙏

  • @ramanijayanti1558
    @ramanijayanti15582 жыл бұрын

    බුදු සරනයි පුතේ .ඔයාගේ අනාගතය සුබ ම වේවා ...ඔයාගෙ මිහිරි කට හඩ හරිම ආදරනීයයි..ඔයාගේ ආදරනීය දෙමාපියන්ට ගොඩක් පින් .බුදු සරනයි පුතේ

  • @jayanthasenawirathna3723

    @jayanthasenawirathna3723

    2 жыл бұрын

    Hi

  • @p_r_a_n_a
    @p_r_a_n_a2 жыл бұрын

    අඩෝ සුපිරියටම කියනවා නේ... ❤❤❤❤ ඔහොම යන්න්

  • @vishminimalsha9930
    @vishminimalsha99302 жыл бұрын

    සුපිරියි අයියෙ👍👍 සිංදුව ඔයා ලස්සනට කිව්වා . ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා

  • @upuludekumara5331
    @upuludekumara53312 жыл бұрын

    හැම දෙමව්පියන්ටම කොයි වගේ වුනත් දරුවෝ දරුවෝම තමයි. දිනූසරට ජයෙන් ජයම ලැබේවා.

  • @kishenshevona8408
    @kishenshevona84082 жыл бұрын

    ජේසු පිහිටයි මල්ලියෝ..❤️🙏

  • @jananjayasrimal5448
    @jananjayasrimal54482 жыл бұрын

    ලග්ගල අපේ කොල්ලා දිනුසර ජය වේවා සුභපැතුම් 🎉️💜️

  • @lakshanbandara6784

    @lakshanbandara6784

    2 жыл бұрын

    Meya eheda

  • @nethmi9149

    @nethmi9149

    2 жыл бұрын

    Mata meyage ammaw contact karala denn puluwnda api kmathi me lamaya ge anagathetaaa udauuu krnna

  • @jananjayasrimal5448

    @jananjayasrimal5448

    2 жыл бұрын

    @@lakshanbandara6784 ඔව් ලග්ගල 💜️

  • @jananjayasrimal5448

    @jananjayasrimal5448

    2 жыл бұрын

    @@nethmi9149 පුලුවන් මම ඉක්මනින් contact number එකක් හොයලා එවන්නම් 💜️

  • @dilushirajasinghe4975

    @dilushirajasinghe4975

    2 жыл бұрын

    @@nethmi9149 youtube walin numbers ewnna bane..

  • @ishansanjula1287
    @ishansanjula12872 жыл бұрын

    මේ සින්දුව කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි ඔයාට හොද අනාගතයක් තියෙනවා සහොදරයා සුබ පැතුම් හදවතින්ම බුදු සරණයි ඉලග වට වලත් හොදට sing කරලා ඉස්සරාට යමු 🥰😘❤️

  • @priyanthakumara6542
    @priyanthakumara65422 жыл бұрын

    නිරෝෂ.අක්කේ.ඔයාට කියන්න වදන් නැ හොද තිරනයක් දුන්නේ මමත් වෝට්.කලා.බුදුසරනයි හැමොටම

  • @JorneyWithNero
    @JorneyWithNero2 жыл бұрын

    ඔබ තමයි බ්‍රෝ මේ පාර හිරු ස්ටාර් ඔබව පසුකර යන්න තවම ⁣දැක්කේ නෑ සුභ පැතුම් සහෝදරයා.....

  • @BuMi.1402.
    @BuMi.1402.2 жыл бұрын

    මන් මේ සිංදුව 10 පාරකට වඩා ඇහුවා. ඒතරම් ලස්සනයි . 🤩❤️

  • @drawwithta1101

    @drawwithta1101

    2 жыл бұрын

    Mamath🥳🥳🥳

  • @lathakwt8132
    @lathakwt81322 жыл бұрын

    සිතුම් පැතුම් සියල්ල ඉටුවී ලස්සනා අනාගතයක් පාර්තනා කරනවා බුදුසරණයි පුතා ඔයට

  • @thirannimnad7249
    @thirannimnad72492 жыл бұрын

    බුදු සරණයි ඉදිරියටම යන්න ඔනේ ❤❤❤

  • @lindam2357
    @lindam23572 жыл бұрын

    දිනූසර ඔයා දිනුම් සතර වරම් දෙවි පිහිටයි

  • @sweet_edits_3473
    @sweet_edits_34732 жыл бұрын

    අනේ හරිම ලස්සනයි අයියෙ බුදු සරණයි අයියාට ,ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා 💖😍😘

  • @chathurikaherath377
    @chathurikaherath3772 жыл бұрын

    Dinuwooo malliya hondata sing kara. Niyamai patiyo. Oyata jaya pathanawa. Oyage akkige o/L friend kenek. Budu saranai

  • @lakshithasandakalum1342
    @lakshithasandakalum13422 жыл бұрын

    මටනම් පුදුමත් හිතුනා....කතා කරන්න බැරිව හිටපු කෙනා මෙහෙම සිංදු කිව්වම.සංගීතයට අගෞරව කරන උන් ලැජ්ජ වෙන්න ඔන මේව දැක්කම...❤☸️

  • @dilubandara5758
    @dilubandara57582 жыл бұрын

    අපේ ගමේ මල්ලී කෙනෙක් මේ මල්ලිගේ තාත්තගෙන් අපි ඉගෙන ගෙන තියනවා අපේ සර් කෙනෙක්...අනේ ඔයා මාරම දක්ශයි මල්ලියෝ බුදු සරනයී

  • @samanbalasooriya4505

    @samanbalasooriya4505

    2 жыл бұрын

    A ammage phone number eka denna puluwanda

  • @lalinichandrasekara77

    @lalinichandrasekara77

    2 жыл бұрын

    Anee Mee Amma ge number aka hoyala denawada

  • @lalithgunarathna9279

    @lalithgunarathna9279

    2 жыл бұрын

    අනේ මේ අම්මගෙ phone no. එක පුලුවන් නම් හොයලා දෙනවද ,ලොකු පිනක් ඔයට..🙏🙏

  • @ajithjayasekara3881

    @ajithjayasekara3881

    2 жыл бұрын

    Me oya kattiya ge number akak nadda ane please thiyane wa nam daneko

  • @priyadarshanidissanayake3451

    @priyadarshanidissanayake3451

    2 жыл бұрын

    Puluwan nm me ammage number eka hoyala denna

  • @piyumikumari5169
    @piyumikumari51692 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ ... වාසනා වේවා .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE18882 жыл бұрын

    ඔයා අපිට දුන්නෙ මාරම සප්‍රයිස් එකක් සුද්දෝ.... හිතුවෙම නෑ එහෙම performance එකක් බලන්න ලැබෙයි කියලා. Super ආ. 👌👌👌

  • @gagahiru7890
    @gagahiru78902 жыл бұрын

    හරිම ලස්සනයි සි‍‍‍‍ංදුව සුබ පතනවා👩‍🎤

  • @kalharikalhari9088

    @kalharikalhari9088

    2 жыл бұрын

    👍💖

  • @musicrox7876
    @musicrox78762 жыл бұрын

    ලස්සනයි ඒ අයියාගේ ගායනය මේ පාර හිරු ස්ටාර් මේ අයියා වෙන්න ඕනී .......

  • @chanakadezoysa204
    @chanakadezoysa2042 жыл бұрын

    Jaya wewa Jaya wewa iaya wewa

  • @randeel_
    @randeel_2 жыл бұрын

    විශිෂ්ටයි සහෝදරයා සුබපැතුම් ♥️🌹✨

  • @Yasazsriofficial
    @Yasazsriofficial2 жыл бұрын

    බුදුසරණයි මල්ලි ඔයාගේ අනාගතය සාර්ථක වේවා ❤

  • @DSGcreation
    @DSGcreation2 жыл бұрын

    ඇත්ත ටම මටනම් ඔය තාලෙටවත් සිංදුව කියාගන්න බෑ. මාර ලස්සනයි

  • @shashithalakotunna3813
    @shashithalakotunna38132 жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මල්ලී ඔයාට !!! ඔයාගේ ඉදිරි අනාගතේ සාර්ථක වේවා!!! හරි ලස්සනයි සිංදුව...❤️❤️❤️

  • @chaminduprabashana___7446
    @chaminduprabashana___74462 жыл бұрын

    ගොඩක් හොදට සින්දුව කිවුවා අයියා ඉදිරියටම යන්න බුදු සරනයි.💔

  • @Luvvaa
    @Luvvaa2 жыл бұрын

    Wow පුතෙ ඔයා ලස්සනට ගායනා කරා ❤️❤️

  • @oshadijayarathna3557
    @oshadijayarathna35572 жыл бұрын

    සුබ අනාගතයක් දිනුසර අය්යේ

  • @imeshawickramathilaka8058
    @imeshawickramathilaka80582 жыл бұрын

    හරිම ලස්සන ගායනයක් .. ❤❤ අනාගතේ ජයම වෙන්න ඕනී. බුදු සරණයි .!මල්ලියා ❤

  • @fivegirls2201
    @fivegirls22012 жыл бұрын

    අනේ ඇස් වලට කදුලු ආවා😍

  • @rasikahewage7953
    @rasikahewage79532 жыл бұрын

    ඔයා දිනුවත් පැරදුණත් ඔයා දිනලා පුතේ , ඔයා ඔයාවගේ අනිත් අයටත් ආදර්ශයක් ඔයගේ අම්මා ඇත්තටම සුපිරි අම්මෙක් ඔයාලට බුදුසරණයි

  • @randikaprasad1539
    @randikaprasad15392 жыл бұрын

    කදුලු ආවා ඇහට😥 ලස්සනයි සිංදුව❤️

  • @tilanrajapaksha3305
    @tilanrajapaksha33052 жыл бұрын

    ආඩම්බරයි මගේ පුතේ ...........පුතා අද වේදිකාව මතට ඇවිල්ලා ඔය කරපු දේම ඇති ............මමත් ඔයා වගේම දරුවෙක් ගෙන් සමන්විත තාත්තගෙන්ක්............. මගේ පුතේ මගේ ඇස් දෙකට කඳුළු ආවා ඔයාගෙම ඉදිරිපත් කිරීම දැකලා ............හරිම සන්තෝෂයක් දැනුනා මගේ පුතේ ........... ඔයාගේ ඉදිරි ගමනට අපි එක සිතින්ම සුබ පතනවා ...........wish you all the best ....congratulations ........ ඒ වගේම මගේ හද පිරි ස්තුතිය HIRU මාධ්‍ය නාලිකා වෙත මවිසින් මෙසේ පිරිනමනවා. ඔබ කරපු මෙය දේ ........... ඉතාමත් වටිනවා......... thankyou HERU..........අපේ දරුවන් වෙනුවෙන් මේ වගේ දෙයක් කළාට ........... හැකිනම් මට අම්මගේ දුරකථන අංකය ලබාදෙන්න ..............එය මගේ දරුවාට ඉතාමත් වැදගත් වේවි ........... මගේ සුභ පැතුම් පුතා ...........අම්මේ තාත්තේ ඔයලා ඉතාමත් වටිනා දෙයක් කරල තියෙන්නෙ ......... thanks HIRU

  • @damayanthikanakkahewage2561

    @damayanthikanakkahewage2561

    2 жыл бұрын

    මටත් අංකය ලබා දෙන්න උදවු කරන්න

  • @v.bandara3543
    @v.bandara35432 жыл бұрын

    අහන්න අහන්න ආසයි😍 සුබ පැතුම් ඔබට❤️❤️

  • @Kawyaperera221
    @Kawyaperera2212 жыл бұрын

    ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න සුබ පතනවා ඔයාට

  • @jamithdezoysa6304
    @jamithdezoysa63042 жыл бұрын

    හරිම ලස්සනයි පුතේ... ගායනයත් වගේම ඔයත් ලස්සනයි ! ඉදිරියටම යන්න ජීවිතය ජය ගන්න සියලු ශක්තිය ලැබේවා !!! ඒ දයාබර දෙමාපියන්ටත් උපහාරයක් වේවා !!!

  • @ravindudias8982
    @ravindudias89822 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙌💪 oyata ජයම වේවා 🤘😍

  • @kumaradasanayaka4499
    @kumaradasanayaka44992 жыл бұрын

    සින්දුවත් ලස්සනයි ,ඔයත් ලස්සනයි ,ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා💖💖💖

  • @niroshroshan7234
    @niroshroshan72342 жыл бұрын

    මට ඇඩුනා මචන් සුපිරි සුපිරි කොල්ලො සුපිරි කොල්ලෙක්❤️❤️❤️❤️

  • @mlproduction4773
    @mlproduction47732 жыл бұрын

    Congratulations ...dhinushara...ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!

  • @nimeshikadesilva976
    @nimeshikadesilva9762 жыл бұрын

    Me wage raththaran demapiyan labannath me putha godak pin karala tiyenawa. Congratulations 🙏

  • @ravinduravinduhapuhinna6343
    @ravinduravinduhapuhinna63432 жыл бұрын

    ඔයා සුපිරියවටම කිවුවා සිංදුව සහෝදරයා. මම දහවතාවක් විතර සිංදුව ඇහුවා. 😘

  • @nipuninilani9210
    @nipuninilani92102 жыл бұрын

    බුදු සරනයි අයියා....ඔයාගේ ඉදිරි අනාගතේ දියුනුවෙන් දියුණුවට ඉදිරි වැඩ කටයුතු සුබ වේවා...ජේසු පිහිටයි...🙏☸️✝️🙏❤️💯

  • @sigithijanaki1422
    @sigithijanaki14222 жыл бұрын

    පුතේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ජය වේවා🙏🙏🙏❤️❤️❤️

  • @user-vj8ik8rl9v
    @user-vj8ik8rl9v3 ай бұрын

    ❤ Devi pihitai 🙏 budusaranai❤

  • @cookchamz
    @cookchamz2 жыл бұрын

    niyamai aiyaaaa supiriiii

  • @sandeepaweerasinghe2067
    @sandeepaweerasinghe20672 жыл бұрын

    අඩෝ මේක පට්ටනේ 😍😍❤

  • @ErandiMusic
    @ErandiMusic2 жыл бұрын

    බුදු සරණයි ඉදිරියෙන් ඉදිරියට ම යන්න ලැබේවා

  • @pathunpriyasad6744
    @pathunpriyasad67442 жыл бұрын

    බුදුසරණයි අයියා ඔයාට ආදරෙයි ගොඩාක්

  • @dinusha.prasad

    @dinusha.prasad

    2 жыл бұрын

    Bs malli oyata subama suba anagathayak wewe

  • @thilakrathnayake1745
    @thilakrathnayake17452 жыл бұрын

    It's heart breaking. Wish you all the best. Good luck and budusaranai amma and thaththa

  • @chamodilakshika955
    @chamodilakshika9552 жыл бұрын

    අනේ අයියේ හරිම ලස්සනයි...බුදු සරණයි ......ඔයා හරි හුරටාල්....බුදු සරණයි ඉදිරියටම යන්න

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani24972 жыл бұрын

    කොවිඩ් වසංගතය හැමෝටම නොහැදේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු🙏🙏

  • @chandimajeewani6523
    @chandimajeewani65232 жыл бұрын

    ලස්සනයි අයියේ සුපිරියි ආයෙත් මෙය වගේ සින්දු කියන්න ශක්තිය ලැබේවා

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara56172 жыл бұрын

    ලස්සනයි ගොඩක් . ඉදිරියට ම යන්න ලැබේවා 🥺❤️

  • @traveltectours6561
    @traveltectours65612 жыл бұрын

    පට්ටම ලස්සනයි සින්දුව💕💕💐❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌺💐

  • @tharushikaushalya8160
    @tharushikaushalya81602 жыл бұрын

    Harima lassanyi ayiya love you so much well done ayiya ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🎶🎶

  • @mahisha1151
    @mahisha11512 жыл бұрын

    හරිම ලස්සනට කිව්වා, ඉදිරියටම යන්න සුබ පැතුම් 👌❤️

  • @sawarnalatasawarnalata9969
    @sawarnalatasawarnalata99692 жыл бұрын

    එ..පුතාට..සුබ..අනාාගතයක්වෙිවා❤️අ❤️❤️ුු❤️❤️👃👃👃👃👃

  • @pavithrapathirana4209
    @pavithrapathirana42092 жыл бұрын

    හරිම ලස්සනයි.ඉදිරියටම යන්න සුභපතනවා💕

  • @madushanimuthukudaarachchi8327
    @madushanimuthukudaarachchi83272 жыл бұрын

    බුදු සරනයි ..ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබේවා 🙏

  • @sewwandinisansala9827
    @sewwandinisansala98272 жыл бұрын

    ලස්සනයි අයියේ ❤️❤️ඉදිරියටම යන්න සුභ පතනවා ❤️❤️බුදු සරනයි 🙏🙏.

  • @premakasthuri7068
    @premakasthuri70682 жыл бұрын

    තෙරුවන්සරණයි! ජයවේවා!❤ From🇬🇷✈️to🇱🇰

  • @jananimadushika8586
    @jananimadushika85862 жыл бұрын

    Ane හරිම ලස්සනයි . ඔයා ta ලස්සන ta කියන්න පුළුවන් බුදු saranai aiye 🙏🙏👍

  • @pathumperera1318
    @pathumperera13182 жыл бұрын

    Oya lassanata gayana Kara Malli❤️❤️

  • @sajithshanuka8982
    @sajithshanuka89822 жыл бұрын

    ඉදිරියේන් ඉදිරියටම යන්ඩ ඔනා.හොදටම කිවා බුදු සරණ්‍යි ...❤️🙏

  • @Nimnayasrilanka
    @Nimnayasrilanka2 жыл бұрын

    බුදු සරණයි මල්ලී.. ලග්ගලට ආඩම්බරයක්... ඒ වගේම රටටත්..

  • @champipriya6984
    @champipriya69842 жыл бұрын

    බුදු saranai ...........ලස්සනයි ආසාවෙන් බලන්නේ .....ඉදිරියටම යන්න ලැබේවා

  • @thamarakumarasingha6566
    @thamarakumarasingha65662 жыл бұрын

    Ane puthe oyage sinduwa iwara wenakam mn aduwa.oyata idiriyatama yanna mn suba pathanawa.theruwan saranai...

  • @samanthakumara3661
    @samanthakumara36612 жыл бұрын

    සුපිරි දිගටම යමු

  • @kuwaitkwt4243
    @kuwaitkwt42432 жыл бұрын

    ලස්සනයි puthuni ඔයාට තෙරුවන් සරණි ජයවේවා jaya නියතය අනාගතය සාර්ථක වේවා ආදරෙයි පුතෙ nirogebawaya ලැබේවා mage පැතුම් ❤❤❤

  • @Million.Subscriber
    @Million.Subscriber2 жыл бұрын

    ඇත්තටම හරිම හැඟුම්බර මොහොතක් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @chamilachamila407
    @chamilachamila4072 жыл бұрын

    Oyath manikak saho .hamotama adarshayak .budu saranai malli .jayen jayama wewa .

  • @dilhanipereraperera4411
    @dilhanipereraperera44112 жыл бұрын

    jesu pihitai obata

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana96652 жыл бұрын

    අපිට මොනාද බං අඩු ඒත් මෙයා එක්ක බැලුවාම අපිට මොනවද පුලුවම් . ගොඩාක් ලස්සනයි .❤❤🎼 ඉක්මනට සනීප වෙන්න ඕනි ඔයාව. තෙරුවන් සරණයි. ඉදිරියටම යන්න.ජයෙන් ජයම වේවා ❤❤❤

  • @hashininithya477
    @hashininithya4772 жыл бұрын

    බුදු සරනයි!!සුභ පැතුම්💐💐.

Келесі