Sagalowa Wada Wasana (සඟලොව වැඩ වසනා) | Pastor Lucky Seneviratne

මතෙව් 6:9-15 (ස්වාමීන්ගේ යාච්ඤාව)
9එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:-
ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. 10ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. 11අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. 12අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව. 13අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව. 14මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. 15නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.
Matthew‬ ‭6:9-15‬
““This, then, is how you should pray: “
‘Our Father in heaven, hallowed be your name, your kingdom come, your will be done, on earth as it is in heaven. Give us today our daily bread. And forgive us our debts, as we also have forgiven our debtors. And lead us not into temptation, but deliver us from the evil one. ’ For if you forgive other people when they sin against you, your heavenly Father will also forgive you. But if you do not forgive others their sins, your Father will not forgive your sins.”
Calvary Worship Church_Kottawa
කල්වාරි නමස්කාර දේවස්ථානය_කොට්ටාව

Пікірлер: 31

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha37484 ай бұрын

    ආමේන් හලලුයියා පියානනී ස්තූතී වේවා ගවුරව වේවා...ජේසු පිහිටයි පාස්ටර්🙏❤🙏

  • @marynanayakkara5001
    @marynanayakkara50019 ай бұрын

    Amen

  • @danushkajanith9316
    @danushkajanith9316Ай бұрын

    Hallelujah abba piyanani ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kalyanianthoni3041
    @kalyanianthoni30412 жыл бұрын

    Amen Amen

  • @sriyarukunayake8344
    @sriyarukunayake8344 Жыл бұрын

    Amen ! Amen ! Amen !

  • @somaleyanagamaga5945
    @somaleyanagamaga5945 Жыл бұрын

    Hallelujah amen

  • @kamalrajon6847
    @kamalrajon68472 жыл бұрын

    Amen 🙏🙏✝️✝️✝️

  • @menikmenik9786
    @menikmenik97862 жыл бұрын

    Amen. Amen hallelujah 🙏🙏🙏❤️

  • @lalithkumara7756
    @lalithkumara7756 Жыл бұрын

    Harima athmikai,❤️❤️❤️❤️thank you jesus ❤️❤️❤️❤️

  • @shiranthasamarasinghe8331
    @shiranthasamarasinghe8331 Жыл бұрын

    Prasansaweva

  • @gihanmadushan5018
    @gihanmadushan50184 ай бұрын

    ❤❤

  • @marynanayakkara5001
    @marynanayakkara50019 ай бұрын

    All the praise to lord Jesus ❤

  • @lahirusadaruwan5872
    @lahirusadaruwan5872 Жыл бұрын

    Halleluya amen

  • @aymims9465
    @aymims94652 жыл бұрын

    Amen halaluiya halaluiyaa

  • @jayden965thegamer9
    @jayden965thegamer97 ай бұрын

    Praise the Lord…❤God is good All the time..🎉 We glorify you O Lord Jesus Christ 🙏🙏

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli42911 ай бұрын

    Amen god bless you

  • @lalithkumara7756
    @lalithkumara7756 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️

  • @nalanipevendram9099
    @nalanipevendram90998 ай бұрын

    🙏🏽🙏🏽

  • @misharakavinda3347
    @misharakavinda33472 жыл бұрын

    ✝️♥️🙏🏼

  • @ashanseneviratne1826
    @ashanseneviratne18262 жыл бұрын

    ✝️🙏❤️

  • @thusithachathuranga515
    @thusithachathuranga5152 жыл бұрын

    ආමෙන් හාලේලුයියා..

  • @shiranthasamarasinghe8331
    @shiranthasamarasinghe8331 Жыл бұрын

    God bless all of you!

  • @aeuelasher5871
    @aeuelasher58712 жыл бұрын

    3 🐑🐑🥁At that moment, Jesus' apostles gathered around him on the Mount of Olives and listened intently to every word he spoke. Now Jesus stretches out his hand and blesses them with his final words. As they stare at him, he is gradually lifted up. He is no longer visible in the clouds. But they keep their eyes fixed on the sky. - Luke 24:50; Acts 1: 9, 10.🥁🐑🇩🇰🇩🇰🇩🇰🥁මේ මොහොතේ ඔලීව කන්දේ යේසුස් වටා එක් රොක් වී සිටින ඔහුගේ නියෝජිතයන්, ඔහු පවසන සෑම වචනයකටම මහත් උනන්දුවෙන් සවන් දීගෙනයි සිටින්නේ. දැන් යේසුස් තම අවසන් වචන කිහිපය පවසමින් දෑත් දිගු කර ඔවුන්ට ආශීර්වාද කරනවා. ඔවුන් ඔහු දෙස බලා සිටියදීම ඔහුව ක්‍රමක්‍රමයෙන් ඉහළට ඔසවාගනු ලබනවා. වලාකුළකින් වැසී යන ඔහුව තවදුරටත් පෙනෙන්නේ නැහැ. නමුත් ඔවුන් දිගටම දෑස් අයා අහස දෙස බලා සිටිනවා.-ලූක් 24:50; ක්‍රියා 1:9, 10.🥁🐑

  • @dishnacolombage7846
    @dishnacolombage78462 жыл бұрын

    Praise the Lord. Thanks pastor

  • @calistananayakkara2811
    @calistananayakkara28112 жыл бұрын

    God bless you pastor.....!!! ✝️✝️✝️✝️✝️💖💖💖💖

  • @alliepriyashad6233
    @alliepriyashad62332 жыл бұрын

    Praise the Lord.very nice pastor.all gloory to God

  • @nihalbatuvita3838
    @nihalbatuvita38382 жыл бұрын

    Amen

  • @aymims9465
    @aymims94652 жыл бұрын

    Amen halaluiya halaluiyaa

  • @aymims9465

    @aymims9465

    2 жыл бұрын

    God blessingd pastor

  • @dayanthialahakoon751
    @dayanthialahakoon7512 жыл бұрын

    Amen

  • @dinithithathsarani741
    @dinithithathsarani7412 жыл бұрын

    Amen

Келесі