Sacré-Cœur💒in Paris, France🇫🇷❤️

මේ ප්‍රංශයේ පැරිස් නුවර Sacré-Cœur de Montmartre නම් වූ බැසිලිකාව යි. ඒ වූ කලි පැරිසියේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වන අතර පැරිස් හි Butte Montmartre කඳු මුදුනේ පිහිටා ඇත. මෙම දේවස්ථානයේ ඉදිකිරීම් 1870 පශ්චාත් යුධ සමය අනුගමනය කරයි. ගොඩනැගිල්ල නිල වශයෙන් 1923 වර්ෂයේ දී නිම කරන ලදී. මෙම දේවස්ථානය නැරඹීමට වසරකට මිලියන එකොළහකට ආසන්න බැතිමතුන් සහ සංචාරකයන් පැමිණෙන අතර ඒ වනාහි Notre-Dame de Paris Cathedral දේවස්ථානයට පසු වැඩිම පිරිසක් පැමිණෙන පැරිසියේ ආගමික ස්ථානය ද වේ.‪@Vishvamandapa‬
This is the Basilica of the Sacré-Cœur de Montmartre in Paris, France. It is a major Parisian religious building which located at the top of the Butte Montmartre in Paris. The construction of this church follows the post- war period of 1870. The building was officially completed in 1923. With nearly eleven million pilgrims and visitors per year, it is the second most visited Parisian religious monument after Notre-Dame de Paris Cathedral.‪@Vishvamandapa‬
#catholic #church #sacrécoeur

Пікірлер: 1

  • @user-ic8fj7nt3f
    @user-ic8fj7nt3f2 ай бұрын

    Soo beautiful