Saara Gawshi | ආනාපානසති භාවනාව

Ойын-сауық

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
kzread.info...

Пікірлер: 23

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma18192 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @ManelAthukorala-vs5zd
    @ManelAthukorala-vs5zd4 ай бұрын

    සියලුම යහපත පවත්වා ගැනීම සඳහා වැදගත්වන සංසිද්ධිය වන ආනපානා සතිය පිලිබද විමර්ශනයේදී ඔඛ වහන්සේ අරන් එන කරුණු සියල්ලම වැදගත් ය. සාදු සාදු සාදු.....!!!

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f3 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @pushpakumarihami8032
    @pushpakumarihami80324 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @w.a.c.k6660
    @w.a.c.k6660Ай бұрын

    අනේ මමත් ගොඩක් උත්සහ ගන්නවා අනාපාන සතිය වඩන්න ඒත් මගේ උත්සහය නිශ්පලයි😢 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ramanif21
    @ramanif212 жыл бұрын

    🙏🙏🙏 හැමදාම බුදුන් වැඳ පුදා ආනාපානා සති භාවනාව වඩන්නේ උපරිම උත්සාහ කරනවා අවුරුදු 2 3 ක් තිස්සේ . නමුත් වැඩෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ගෙ මග පෙන්වීම ට බොහෝ පින්.

  • @lankaadvertisement4644
    @lankaadvertisement46445 ай бұрын

    සාදු සාදු සාදු !!

  • @vimansha1421
    @vimansha14212 жыл бұрын

    theruwan sarani

  • @mahilafernando6640
    @mahilafernando664010 ай бұрын

    ඉතාම වටිනා වැඩ සටහන ඔබ වහන්සේ වජිර මහතා සමග සාර්ථක ලෙස පවත්වනවා

  • @chandrarathnayake-ex3ut
    @chandrarathnayake-ex3ut7 ай бұрын

    සාදු සාදු

  • @manorirathnamali2822
    @manorirathnamali282214 күн бұрын

    🙏🙏🙏💐💐💐

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage11267 ай бұрын

    සාර ගවේෂී අනුහසින් අපට කළ්‍ය්‍යාණමිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවනය ත් ලැබෙන වා🙏 මාධ්‍ය වගකීම වජිර මැනවින් ඉටු කරනවා❤ ආර්‍ය සමාජයක් බිහි කිරීමට දායකවන සියල්ලටම නමස්කාර කරමු 🙏

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m88112 жыл бұрын

    theruwan saranai !

  • @ajanthakumari8389
    @ajanthakumari8389 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @ranijayasundera7845
    @ranijayasundera78452 жыл бұрын

    🙏🙏🙏

  • @user-gz3di4ox4h
    @user-gz3di4ox4h15 күн бұрын

    22:20

  • @SK-Lab
    @SK-Lab2 жыл бұрын

    ❤️❤️❤️

  • @nadeeka7264
    @nadeeka72642 жыл бұрын

    Swamin wahansege number eka ganna puluwanda

  • @user-gz3di4ox4h
    @user-gz3di4ox4h15 күн бұрын

    32:10

  • @kanthidissanayake6193
    @kanthidissanayake61937 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී ..තී ,,,,,,,,,,,,,,🙏🙏🙏සාධු සාධු සාධු ,,, ,,,,,,,සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු භාවනීය වූද,,,,,,,,, අවවාද අනුශාසනා දෙන්නා වූද ,,,,,,,,, නපුරු වචන ඉවසන සුළු වූද ,, ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද ,,,,,,,,,, අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද ,,,,,,,,,,,,,, කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මාගේ ජීවිතයද පූජා කරමි !! පූජා වේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු

  • @user-nb4kl1sh1x
    @user-nb4kl1sh1x2 жыл бұрын

    යාලුවනේ සක්ක්‍රයිබිලා දහස ගහන්න උදවිවක් දෙන්නකෝ ! කොවිඩි ලොකයෙන්ම තුරන් වෙිවා!🙏🙏

  • @dinethhewage283
    @dinethhewage2832 жыл бұрын

    දෙයි හාමුදුරුවනේ මේ ආනපාන ප්‍රාණයාම භාවනාව ගැන කියන්නේ..ආනපාන සති සමාධි භාවනාව බුද්ධ දේශනාවයි..... ආයතන 6ට නිරතුරු එන සිතුවිලි අස්ස පස්ස කිරීමයි.... . මෙත්තා කරුණා මුදිතා සිතුවිලි ආන කිරීම නැතිනම් අස්ස කිරීම නොහොත් තමා තුල තබාගැනීම .......සහ රාග ද්වේශ මෝහ පාන කිරීම නැතිනම් ප්‍රහාණය නොහොත් තම සිතින් අයින් කිරීමයි.. ඉඳගෙන ,හිටගෙන ,ඇවිද යන ,වැතිර සිටින සතර ඉරියව් තුලදී කුමන හෝ කෙලෙස් රණබිමකදී රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත ශුන්‍ය කරගැනීම, ගසක මුලසේ ශක්තිමත්ව ඇස,කන ,දිව,නාසය, සම,සිතට එන අරමුණු දැක උපාදානයෙන් තොරව හොඳ සිහියෙන් තෝරා බේරා අස් පස් කිරීමයි... සැබෑ බුදු දහම හෙවත් භව උදුරන දහම .....එනම් , භව හෙවත් රාග බව ,ද්වේශ බව ,මෝහ බව උදුරා දමන දහම දකින්නට හැමට හැකිවේවා ...!!!.. අකුසල මූල පටිච්ච සමුප්පාදයේදී භව පච්චයා ජාති එනම් භව නිසා ජාතිය ඇතිවන හෙයින් අපි ඇතිකරගත් භව අනුව අප මිනිසත් බව, දේව බව, තිරිසන් බව, ප්‍රේත බව ආදී 31 තලයේ කොතැනක හෝ ජාතිය ලබා ශෝක ,පරිදේව,දුක්ඛ දෝමනස්ස,ජරා මරණ ලබමින් සසරේ ගමන් කරයි..... එහෙයින් භව හෙවත් ,....රාග ද්වේශ මෝහ බව නිරෝධ කර...භව නිරෝධයෙන් ජාති නිරෝධවී ..සියළු දුකින් මිදී නිවනම වේ....එය කුසලමූල පටිච්ච සමුප්පාදයේ තත්ත්වයයි... රාගක්ඛයෝ නිබ්බානං ... මෝහක්ඛයෝ නිබ්බානං ... ද්වේශක්ඛයෝ නිබ්බානං ....බුද්ධ දේශනාවයි...🙏 ආනපාන සති සමාධිය පූර්ණ කිරීමෙන් නිවනම වේවා ....!!! 🙏🙏🙏

Келесі