S.M.D Resistor value sinhala, smd තිරෝධක වල අගය ගණනය කිරීම

Ғылым және технология

Smd resistor value calculation, smd ප්‍රතිරෝධක වල අගය පහසුවෙන් ගණනය කරන ආකාරය ,#SMD_Resistor value, smd_Resistor ,Electronic _danuma

Пікірлер: 133

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 Жыл бұрын

    ඉතාමත්හොඳ පැහැදිලි කිරිමක් ඉතමත් වටිනා දැනුවත්කිරිමක් .සැඟවිමකින් තොරව පහදා දිමගැනස්තුයි👍✌️

  • @sahithabookshop3055
    @sahithabookshop30552 жыл бұрын

    Dear sir, you explain very well. God bless you

  • @gurugeranjith2605
    @gurugeranjith2605Ай бұрын

    ඇත්තටම ඉතාමත් වැදගත් වීඩියෝවක් ඔබ තුමාට මෙවැනි දේ කිරීම සත්‍ය ධෛර්යය ලැබේවා

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    මම කීප සැරයක්ම මෙම පාඩම බැලුවා.මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමාට ගොඩක් පින්.. පාඩමක් කරන්න.SMD ,ට්‍රාන්සිස්ටර් ගැන.capacitor, inductor ගැන.

  • @lakshmipathmasiri5506
    @lakshmipathmasiri5506 Жыл бұрын

    පැහැදිලිව කියා දෙනව , සර් ගොඩක් වටිනව , බොහොම ස්තූතියි 🙏

  • @krishanabrtn4288
    @krishanabrtn42882 жыл бұрын

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් හැමදාමත් වගේ.ගොඩක් ස්තූති ඔබතුමාට දැනුම බෙදාදෙනවට.

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    2 жыл бұрын

    ස්තූතියි

  • @nishanthadammika4148

    @nishanthadammika4148

    Жыл бұрын

    @@electronicdanuma7067 day in two

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40242 жыл бұрын

    ස්තුතියි සර් ලොකු දැනුමක් ලබා ගත්තා 👍

  • @chamarasamanpriya5006
    @chamarasamanpriya50062 жыл бұрын

    හොදටම පැහැදිලියි,ස්තුතියි

  • @pradeepkliyanage
    @pradeepkliyanage2 жыл бұрын

    මාර වැදගත් චැනල් එකක්. දිගටම කරගෙන යන්න මහත්මයා.

  • @user-rz3bi3ch3d
    @user-rz3bi3ch3d21 күн бұрын

    ලොකු දැනුමක් ලබා ගත්තා 👍

  • @Sriyani-py1my
    @Sriyani-py1my Жыл бұрын

    ගොඩක් වටිනව ස්තුතියි හොදට පැහැදිලියි

  • @nimalrajapaksha801
    @nimalrajapaksha8012 жыл бұрын

    හොඳට තේරෙනවා .ඔබට බොහොම ස්තූතියි !

  • @chanakasanjaya5741
    @chanakasanjaya57414 жыл бұрын

    නියමයි.හොඳට තේරෙනවා.බොහෝම ස්තූතියි.

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    4 жыл бұрын

    ස්තුතියි ..දිගටම මගේ චැනල් එකත් එක්ක සම්බන්ධ වන්න

  • @dayawimalkariyapperuma323

    @dayawimalkariyapperuma323

    2 жыл бұрын

    @@electronicdanuma7067 ස්තූතියි ඔබට

  • @dhanushkakumara2507
    @dhanushkakumara25072 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට බුදුසරණයි

  • @amilasrigamachchige2133
    @amilasrigamachchige21333 жыл бұрын

    දන්නෙ නැති දේවල් ගොඩාක් තිබ්බා.දැනූවත් කිරීමට ඔබ තුමට පින්...

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    ස්තුතියි.

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna17282 жыл бұрын

    ගොඩක් ලෙසියෙන් තෙරුනා . ඉතාම වටිනවා මෙ පාඩම ඔබතුම අපිට ඉතාම ඉක්මනින් පහාසුවෙන් ඉගෙන ගන්න උගන්නවා . . . ගොඩක් පිං

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran44783 жыл бұрын

    පැහැදිලියි සුපිරි .

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    ස්තුතියි

  • @anandakarunarathne7774
    @anandakarunarathne77743 жыл бұрын

    ඉතාවටිනා වීඩියෝ එකක් ඔබ තමාට ස්තෑතියි

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach56352 жыл бұрын

    නියමයි සුපිරි

  • @dilshanthiwankaperera7752
    @dilshanthiwankaperera77523 жыл бұрын

    නියමයි .. godak dewal igena gtta tnx bkk

  • @sanjemaxtv.6233
    @sanjemaxtv.6233 Жыл бұрын

    Good explain thanks a lot.

  • @samanbandula
    @samanbandula2 күн бұрын

    විශිෂ්ටයි සර් 👍👍👍

  • @rasikabethmage2552
    @rasikabethmage255211 ай бұрын

    Very good Thank you so much

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Жыл бұрын

    වටිනවා ස්තූතියි

  • @chanakaroshan4865
    @chanakaroshan48654 жыл бұрын

    මම ඔයාගේ හැම වීඩියෝ එකක් ම බැලුවා ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    4 жыл бұрын

    ස්තුතියි

  • @wijayathilakapathirana3248
    @wijayathilakapathirana32483 жыл бұрын

    විශිෂ්ඨයි ...ස්තුතියි ඔබට

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    ස්තුතියි

  • @shalikachaminda5424
    @shalikachaminda5424 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝවක් .ස්තුතියි ඔබට 🙏

  • @udayakumara3361
    @udayakumara33612 жыл бұрын

    Well done sar

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe9782 жыл бұрын

    Thank you puttha you are doing very Good subject thanks again.

  • @kckumara5186
    @kckumara51862 жыл бұрын

    ඉතාම අගනා පාඩමක්

  • @liftikarliftikar7483
    @liftikarliftikar7483 Жыл бұрын

    Ware good 👍👍👍

  • @nihaldh
    @nihaldh2 жыл бұрын

    godak wadagath .sirta godak sthuthie

  • @lankatechmaster7103
    @lankatechmaster7103 Жыл бұрын

    superb, thanks

  • @manjulalakmal8899
    @manjulalakmal8899 Жыл бұрын

    Very good explanation...👍👍👍

  • @dhammikasisira4858
    @dhammikasisira48588 ай бұрын

    ගොඩක් හොදයි පැහැදිලියි ස්තූතියි

  • @Nature-in-World
    @Nature-in-World Жыл бұрын

    Thanks bro your valuable lessons...👍🙏

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 Жыл бұрын

    Excellent

  • @urtography
    @urtography2 жыл бұрын

    Suberb Jayawewa

  • @amithbsc7451
    @amithbsc74513 жыл бұрын

    do you teach electronics? in gampaha, ja-ela negombo

  • @jayanthaub3345
    @jayanthaub3345 Жыл бұрын

    සර් තමයි හොම පැහැදිලි කිරීම කරන්නෙ ස්තුතියි

  • @kppkumara9317
    @kppkumara93172 жыл бұрын

    Super sir

  • @ashinsamalshan6826
    @ashinsamalshan68263 жыл бұрын

    Thanq ........ jayawewa

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    Thanks

  • @nirusl443
    @nirusl4433 жыл бұрын

    Thanks ....🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @info_bits
    @info_bits Жыл бұрын

    ස්තූතියි 👍👍👍

  • @demunivijayantha5425
    @demunivijayantha54252 жыл бұрын

    Great 👍👍👍👍

  • @nishandimuthu9360
    @nishandimuthu93602 жыл бұрын

    Sar mawa mathkada godak hodayi

  • @user-wu9xo3er3o
    @user-wu9xo3er3o3 жыл бұрын

    Shaaa niyamai

  • @lalithdisanayaka5164
    @lalithdisanayaka51642 жыл бұрын

    Thank you putha

  • @champikakumara3774
    @champikakumara3774 Жыл бұрын

    Thanks a lot

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Жыл бұрын

    Thank . Brother

  • @kasuntharaka3969
    @kasuntharaka39694 жыл бұрын

    Thank you ser

  • @kapilarajapaksha4398
    @kapilarajapaksha43982 жыл бұрын

    Good luck

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    2 жыл бұрын

    Thanks

  • @hashanrohitha6142
    @hashanrohitha61423 жыл бұрын

    niyamai

  • @sunilshantha4114
    @sunilshantha41142 жыл бұрын

    Very good job sir thanks

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    2 жыл бұрын

    Thanks

  • @Thakshilacooking
    @Thakshilacooking2 жыл бұрын

    Good

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    2 жыл бұрын

    Thanks

  • @bodipalagunawardana9711
    @bodipalagunawardana97112 жыл бұрын

    Good lessons

  • @sudathsantha8874
    @sudathsantha88743 жыл бұрын

    THANKS SIR👍👍👍👍

  • @avishkalskshan8308
    @avishkalskshan8308 Жыл бұрын

    smd resister ekak wenuwata ema value ekama thiyana nomal resister ekak danna puluwanda

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt30513 жыл бұрын

    Thanks..

  • @slytchannel285
    @slytchannel2852 жыл бұрын

    Apita ser me resistor wenuwata e agayenma color resistor dammata aulak nadda

  • @prasadnilantha4062
    @prasadnilantha40622 жыл бұрын

    Thanks sir

  • @nipunchamika2136
    @nipunchamika21363 жыл бұрын

    Sir mobile phone wala tyana smd capacitor wala agaya ghala nathnm hoya ganna kohomda?..

  • @Dewminigunasekara123
    @Dewminigunasekara12310 ай бұрын

    සර් smd tester එකෙන් smd පරික්ෂා කරනවිදිහ කියලා දෙන්න

  • @indika531
    @indika5312 жыл бұрын

    damage una SMD resistor wala number eka hoya ganne kohomada..

  • @duminduprabashana7923
    @duminduprabashana79233 жыл бұрын

    Supiri sir

  • @YOYO-hc1ci
    @YOYO-hc1ci Жыл бұрын

    PULUWAN MATA KIYANE R51 SMD RESISTOR EKE VALUE EKE NEED A HELP

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Жыл бұрын

    Thanks

  • @udayakumara3361
    @udayakumara3361 Жыл бұрын

    Obathumath sabama guruthumek

  • @dineshmadushanka5871
    @dineshmadushanka5871 Жыл бұрын

    Danaganna onima deyak ada dana gaththa sir . Sirta pin mewa apita kiya denawata . Bohoma sthuthiy sir . 750 mewage ekak awoth kohomada sir agaya hoyanne ekath poddak kiya dennako

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana46912 жыл бұрын

    හරිම වටිනව වීඩියෝ එක. පොඩ්ඩක් කියන්න පුලුවන්ද 0R කියලා තියන එකේ අගය මොකක්ද කියලා ?

  • @roshankumara7843
    @roshankumara78433 жыл бұрын

    smd resistan ekak pichchunoth e ganata galapena ohm gana ta adala samanya resistan ekak dammoth hari neda?

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    Ow danna puluwan .

  • @chinthakavithanage7908
    @chinthakavithanage7908 Жыл бұрын

    2u2k 400v agaya kiyada

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson96193 жыл бұрын

    Aiye mama oyage Video Balanawa.Puluwan Nam Video ekak Karanna SMD Capacitor agaya Hoyanne Kohomada kiyala

  • @sajeewadammika6953
    @sajeewadammika69532 жыл бұрын

    Thanks sir puluwan nam smd capacitor ganth kiyala danna

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e9 ай бұрын

    Ethakota 4504 nm code eka 4500k enawa eka beduwama 45m da

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    ❤ ❤ ❤

  • @maheshlakruwan7699
    @maheshlakruwan76993 жыл бұрын

    SMD resistors circuite bord eke tiyeddima multimeter eken check karanna barida?

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    Digital meter eken puluwan , namut bord eke tiyanakota chek karana eka100% wishwasa na

  • @sameerachathuranga7390
    @sameerachathuranga73902 жыл бұрын

    Number karala nathi smd monada. Ewath smd resistor wage.

  • @vimukthibandara9496
    @vimukthibandara94962 жыл бұрын

    R9 awahma mkd enne sar

  • @salorsilvar5908
    @salorsilvar59089 ай бұрын

  • @Lahiru28
    @Lahiru282 жыл бұрын

    Smd 390 aliexpress එකෙන් ඔඩර් කරන්නේ කොහොමද

  • @karuwabba9386
    @karuwabba9386 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @surendraranasinghe1891
    @surendraranasinghe18914 жыл бұрын

    SMD SOLDERING කරන්නේ නැත්තේ ඇයි

  • @sujithkumara2448
    @sujithkumara2448 Жыл бұрын

    100,101,102 oms danaganne komada...

  • @amilasandaruwan2328
    @amilasandaruwan2328 Жыл бұрын

    12V Supply එකෙන් අඩු V එකක් (2V,4V,6V) ගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද ?Resistance වලින් පුලුවන්ද ? 🙏

  • @nuwanasanga7222
    @nuwanasanga72222 жыл бұрын

    හොඳයි, වැදගත්, ඔයාගේ ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන් ද?

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe52408 күн бұрын

    ❤❤

  • @chandanajayasooriya5785
    @chandanajayasooriya5785 Жыл бұрын

    C1X කියල ගහල තියෙන්නෙ මොකක්ද... එතකොට smd වර්ගයේ ට්‍රාන්ස් සිස්ටර් කියවන්නේ කොහොමද

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka93143 жыл бұрын

    Sir

  • @sunilsantha7135
    @sunilsantha71353 жыл бұрын

    Smd සෙරමික්කන්ඩෙන්සර්වල අගය සොයන හැටි විඩියෝවක් දාන්න රිදි ඉරි දෙකක් මැද සුදු කලුදුබුරැ වැනි පාට දමාඇති මුත් සංකේත කුමයක් සදහන් නැ මෙිවායේ අගය බලන්නේ කෝමද දෙමල හින්දි වලින්ියෙනවා ⁣බාසාව නොතේරේ ඔයාගේ සියලුම විඩියෝ නිවරදි තේරෙන විදියට තියෙනවා ඉදිරියට කරගෙන යන්ඩ ඡයවෙිවා

  • @vimukthibandara9496
    @vimukthibandara94962 жыл бұрын

    R9 awahma mkd enne

  • @manjulaelectronic706
    @manjulaelectronic7062 жыл бұрын

    Bs

  • @kasuntharaka3969
    @kasuntharaka39694 жыл бұрын

    Lesi ne wede nam

  • @kksamantha2098
    @kksamantha2098 Жыл бұрын

    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට . ..R750 කියන්නේ 0.75 ඕම් ද, නැතිනම් වෙනත් අගයක් නම් ඒ අගය කුමක්ද

  • @hasibro1167
    @hasibro1167 Жыл бұрын

    471 resistor ඵකේ අගය හදා ගන්නෙ කොහොමද. ඒක 1000න් බෙදෙන් නැති නිසා. ඒකෙ අගය 47 ඕම් ද 470 ඕම් ද

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas14592 ай бұрын

    DEE කියන අගය කොහොමද හොයන්නේ

  • @rasalsilva171
    @rasalsilva1714 жыл бұрын

    ඉතාම හොදයි. Smd කැපෑසිටර් ගැනත් වීඩියෝ එකක් කරන්න . ඒකත් ගොඩක් වැදගත්. මගේ සුහ පැතුම්

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    4 жыл бұрын

    ස්තුතියි ,ඉදිරියේදී කැපෑසිටර් පිළිබඳව ඉදිරිපත් කරන්නම් .

  • @jayanthakumara5973
    @jayanthakumara597310 ай бұрын

    SMD ressistor එකක් වෙනුවට දැමිය හැකි නොමල් resistor එකක් තිබෙිද. එසේ දැමිය හැකිද

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    10 ай бұрын

    Smd හොයාගන්න නැත්නම් සාමාන්‍ය එකක් දාන්න අදාල ප්‍රතිරෝදය සහිත.

  • @amilanuwan2710
    @amilanuwan27102 жыл бұрын

    ගොඩාක් වටිනවා. Smd වෙලද පොලේ ගන්න තිනවද... 👍👍👍👍👍👍👍👍

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    2 жыл бұрын

    ගන්න තියනවා , නමුත් හොයාගන්නනම් ටිකක් අමාරුයි .

  • @amilanuwan2710

    @amilanuwan2710

    2 жыл бұрын

    @@electronicdanuma7067 thanks

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka93143 жыл бұрын

    R390 kiyanne resister ekakda

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    3 жыл бұрын

    Resistor eke print karalada tiyenne , bord eke ho circuit diagram eke tiyanawanam a kiyanne resistor agaya newe.resistor eka aduraganna tiyana cord eka

Келесі