Ruwan Hettiarachchi - Tharu As (තරු ඇස්) ft. Damith Asanka | Official Lyrics Video

Музыка

Tharu As (තරු ඇස්) by Ruwan Hettiarachchi
Listen to "Tharu As" available everywhere now"
arxn.link/tharuas
Follow Ruwan Hettiarachchi”
open.spotify.com/artist/5W04K...
Instagram: / hettiarachchi.ruwan
Facebook: / official.ruwan.hettiar...
Lyrics"
තරු ඇස් කඩන් වැටුනා
සඳ බොද වෙලා පෙනුනා
මල් පරවෙලා තිබුණා
අපි දුර වගේ දැනුනා
නිල් අහස කළු වෙලා
හයියෙන් ගිගිරුවා
මහ වැස්ස වස්සවා
මගේ කදුලු සේදුවා
හැම රැයම කවි කියා
ආදරෙන් ලංවුණා
තඳ නියඟ පමුණුවා
ළය මඩල රිද්දුවා
තරු ඇස් කඩන් වැටුනා
සඳ බොද වෙලා පෙනුනා
මල් පරවෙලා තිබුණා
අපි දුර වගේ දැනුනා
Credits"
Video: Sithara Geewinda (Pix Plus)
Artist: Ruwan Hettiarachchi
Lyrics: Rahathangama Nagitha Thero
Melody: Damith Asanka
Music & mixing: Ajith Sanjeewa Perera (AjiVox)
Mastering: Radeesh Vandebona
Digital Media Support: Eranda Madusinghe, Chamupa Chenuka
#තරුඇස් #TharuAs #RuwanHettiarachchi
(P) 2022 Ruwan Hettiarachchi, under exclusive license to AirXone Musik

Пікірлер: 199

  • @rahathangamanagithathero2765
    @rahathangamanagithathero2765 Жыл бұрын

    බොහොම ස්තුතියි රුවන් අයියා ගීතය ගායනා කරාට.නිහතමානීව ඇවිත්.❤❤❤

  • @RuwanHettiarachchi

    @RuwanHettiarachchi

    Жыл бұрын

    🙏🙏

  • @SADU_AIYA

    @SADU_AIYA

    Жыл бұрын

    ඔබ තුමා හරි පුලුවන්නම් කතා කරලා දමිත් අසන්ක අලුත් සින්දු කරන්න පොලබවන්න ලොකු පිනක්

  • @nethranjanarathnasiri9029

    @nethranjanarathnasiri9029

    Жыл бұрын

    අනේ අපේ හාමුදුරුවනේ දමිත් සර්ටත් සින්දුවක් කරන්නකෝ

  • @shamimnazir3431

    @shamimnazir3431

    Жыл бұрын

    ,💓💓💓💓

  • @shamimnazir3431

    @shamimnazir3431

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😺😼😸😾😿🙀👍👍👍👍👍

  • @namalarts6854
    @namalarts6854 Жыл бұрын

    අති විශිෂ්ට පද රචනය අපේ නාගිත හාමුදුරුවන්ගෙ.. නව පරපුරේ ලයාන්විතයා රුවන් හෙට්ටිආරච්චි ගේ හඩට තාලය මුසු කල හදවතේ තරුව දමිත් අසංක.. විශිෂ්ටතම තුන්දෙනෙකුගේ එකතුවෙන් විදින්න පුළුවන් නිර්මාණය ක්.. ජයවේවා

  • @ErandaMOfficial
    @ErandaMOfficial Жыл бұрын

    රුවන් අයියා සහ දමිත් අයියගේ සංකලනය නිසා රසවින්දනය උපරිමයි❤🥂

  • @SADU_AIYA
    @SADU_AIYA Жыл бұрын

    😴❤️ දමිත් අසංක එක්ක කොටසක් දාන්න තිබුනා

  • @Chamathkamaheshi302

    @Chamathkamaheshi302

    Жыл бұрын

    ඇත්ත කතාව ❤️‍🔥

  • @lionsshekels3305
    @lionsshekels3305 Жыл бұрын

    ඉවර වෙනක්න් බලන් හිටිය දමිත් අයියගෙ කොටස එනකන්.නෑ නෙ.මන් හිතුවෙ එයාගෙත් කොටසක් ඇති කියල😥.මොනා උනත් ලස්ස්නයි රුවන් අයියෙ❤️

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    මාරම ලස්සනයි කියන්න වචන නෑ ඒ වගේම ගීතයට තනු නිර්මාණයට දමිත් අසන්ක එකතු කරගත් එකම සසිකන් විදියය ගොඩක් සතුටු වෙනව මොකද ඔහු අපිට නැවත දකින්න ලැබුන

  • @IndunilDeshappriya
    @IndunilDeshappriya Жыл бұрын

    දමිත් අයියගේ ලස්සන මෙලඩි එක, නාගිත හාමුදුරුවන්ගේ ලස්සන පද ටිකට රුවන් අයියගේ කටහඩ එකතු වුනාම ලස්සන නිර්මාණයක්. හරිම නිසංසල නිර්මාණයක්.

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial Жыл бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි මේ වගේ ලස්සන වැඩකට Music කරන්න ලැබීම ගැන, තෙරුවන් සරණයි ජේසු පිහිටයි රුවන් අයියා 💕💕

  • @roshanpereraofficial386
    @roshanpereraofficial386 Жыл бұрын

    ඒක වෙනමම ලෙවල් එකක්❤❤ ආසම හඬක්.ලස්සන වචන ටිකකට දමිත් අයියගේ මෙලඩි එකට මගේ සහෝදරයා අජිත් අයියගේ මියුසික් වලින් වෙනමම රහක් එකතුවෙලා🙏🙏🙏ජයවේවා හැමදෙනාටම..අජිත් අයියා මගේ භාෂාවෙන්නම් මම මේකට කොරවුනා❤

  • @udenirasika6658
    @udenirasika6658 Жыл бұрын

    දෙදෙනාටම අනාගතය සුබ වේවා .තව තව හොද නිර්මාන කරන්න ශක්තිය දෛර්‍යය ලැබේවා .💕💕💕💕

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi Жыл бұрын

    ගොඩාක් සතුටුයි දමිත් අයියේ, බුදුසරණයි ඔයාට හැමදාම හරියන්න ඕන ❤️❤️❤️❤️😘😘😘🥺🙏🙏🙏🙏

  • @sanjayapushpakumara8231
    @sanjayapushpakumara8231 Жыл бұрын

    ලස්සනයි . සිත නිවන වචන. ❤ තනුව ❤ පද රචනය❤ සියල්ල මුසු වූ ගායනය ❤ ජයවේවා 💪

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan Жыл бұрын

    දමිත් අසංක සින්දුවේ කොටසක් හරි කියනකන් බලන් හිටිය මං😕😕😕🥺

  • @PattaSinduOfficial
    @PattaSinduOfficial Жыл бұрын

    ජේසු පිහිටයි අයියා Congratulations හදවතින්ම ජයමවේවා ඔයාට 💕💕💕

  • @Vsvsvs-qh2bm
    @Vsvsvs-qh2bm Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සන නිර්මාණයක් .. පද රචනය Super👍🏻 ගායනය Super👍🏻 Editing super👍🏻 සින්දුවට ගැලපෙන vedio එක හදලා තියනවා මෑත කාලයේ දැකපු ලස්සනම නිර්මානයක්... ❤

  • @rajithasandaruwan4323
    @rajithasandaruwan4323 Жыл бұрын

    Ftta.දමිත් asankath ekka yuga giyak ilaga onee ruwan aiya...💓💓

  • @Isuruisuru
    @Isuruisuru Жыл бұрын

    දමිත් අයියාව හොයන්න ආව මං 😌😌❤️❤️❤️👍 ඒක භාවනාවක්

  • @mycreations2836
    @mycreations2836 Жыл бұрын

    පදවැල, සංගීතය හා ගායනය හරිම අපූරුයි...හිතට දැනෙන ගිතයක්. සුබ පැතුම් සැමට. ❤️❤️🌷🌷

  • @damith16ks92
    @damith16ks92 Жыл бұрын

    හදවතින්ම සුභ පතනවා නාගිත හාමුදුරැවනේ ....දැකපු හින හැබැ වෙන්න වැඩි ඇතක නැ...සතුටුයි ...තෙරැවන් සරණයි

  • @rahathangamanagithathero2765

    @rahathangamanagithathero2765

    Жыл бұрын

    බොහොම ස්තුතියි දමිත් අයියේ..❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Жыл бұрын

    ලස්සනයි රුවන් අයියා දමිත් අංසක ආසම චරිතයක්

  • @gaminiabeykumara7331
    @gaminiabeykumara7331 Жыл бұрын

    රුවන් ❤දමිත් .ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamingwithnoobsl7851
    @gamingwithnoobsl7851 Жыл бұрын

    Eye damith ayiya dala thibba post eken dekke eda meda thura Hadawathe gayakaya damith asanka❤ eyeth bll giya dala thibbe ne mehema hari damith ayiya dakima sathutak adareyi soduru kalakaruweni❤❤

  • @skoswaththa8459
    @skoswaththa8459 Жыл бұрын

    රුවන් අයියෙ හරිම ලස්සනයි.. ❤️❤️❤️❤️❤️

  • @slliko8402
    @slliko8402 Жыл бұрын

    nagitha hamuduruwane man me sinduwa ahanne 21 wathawata ruwan ayye ane plzz me wage sindu karannakooo thawa

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 Жыл бұрын

    දමිත් අයියා හොයන් ආවෙ වැඩේ පට්ට❤️❤️

  • @sajithnayanajith
    @sajithnayanajith Жыл бұрын

    මේක මරු එකෙන්ම. නොදැක ඉන්න බෑ සින්දුවට පස්සෙ දෙවෙනි හැරවුම වගේ මටනම් මේ සින්දුව ❤

  • @shehankoshila8341
    @shehankoshila83413 ай бұрын

    දමිත් අයියා කියනකම් බලන් හිටිය මන් 😢❤

  • @newmiucklanka280
    @newmiucklanka280 Жыл бұрын

    lassanai aiye sinduwa damith aiya thamai hadawath oyath ewage thamai dennatama adarei

  • @shanithdinusha
    @shanithdinusha Жыл бұрын

    මේ සිංදුවේ කෝරස් එක මුලින්ම ඇහුවේ මේ මාසේ 20 වෙනිදා වෙන්න පාන්දර මගේ අන්තිම නයිට් ශිෆ්ට් එකේ...මායි මගේ හොඳම යාලුවා එහා පැත්තේ බූත් එකේ වැඩ කරේ...මුල් වතාවේ අහද්දිම මොකක්දෝ අමුත්තක් තිබ්බ නිසා මම දෙතුන් පාරක් ඇහුවා..පාන්දර 1යි 15ට වගේ ඇති වෙලාව...හරියටම ඊට දවස් දෙකකට පස්සේ ,ඒ කියන්නේ 23 පාන්දර 1යි ගානකට මගේ යාලුවා ඇක්සිඩන්‍ට් එකක් වෙලා නැති වුනා...එදයින් පස්සේ මම අද මේක ඇහුවේ..සම්පුර්ණ සිංදුවම දාලත් තිබ්බා...මට මතක් වෙන්නෙම මගේ යාලුවා ඒක අහද්දි... සුමුදුවා උඹව මතක් වෙනවා යකෝ

  • @Glowacki-Francis
    @Glowacki-Francis Жыл бұрын

    අම්මෝ මෙන්න සින්දු 😳🥺🙏❤️

  • @anuradpathirana8131
    @anuradpathirana813111 ай бұрын

    හදවතටම දනුනා

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    Super song ayye ...❤️😍🔥👌 jaya wewa ... 🥰

  • @achini99
    @achini99 Жыл бұрын

    කාලෙකින් හිත නිවන සොදුරු ගීතයක් ❤️❤️👍

  • @deshanbandara5005
    @deshanbandara5005 Жыл бұрын

    ලස්සනයි දක්ශයො දෙන්නෙක් එකතුවෙලා කරපු සුපිරිම වැඩක් ❤❤❤

  • @manuthmiruhansa5417
    @manuthmiruhansa5417 Жыл бұрын

    All the best ruwan aiya

  • @surangafernando7679
    @surangafernando7679 Жыл бұрын

    ඒකෙ තියෙන්නෙ අමුතුම රසක්❤️

  • @lassanadewal8918
    @lassanadewal8918 Жыл бұрын

    තනුව දමිත් අයියාගෙ.ලස්සනයි සුබ පතනවා රුවන් අයියෙ

  • @sandun6238
    @sandun6238 Жыл бұрын

    ලස්සන නිර්මාණයක්

  • @ravichathuranga9115
    @ravichathuranga9115 Жыл бұрын

    ලස්සන ගීතයක් වෙනමම ලෝකයකට ගියා වගේ Feeling එකක් දැනෙනවා

  • @Asiri5235
    @Asiri5235 Жыл бұрын

    පද රචනය Super

  • @NISSABEATSLK
    @NISSABEATSLK Жыл бұрын

    හදවතටම දැනෙනව ඒකනම් 😊❤🎶🔥"

  • @C424c424
    @C424c424 Жыл бұрын

    Wooow කාලෙකින් අහන්න ලැබුණු හරිම ලස්සන සින්දුවක්

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 Жыл бұрын

    හරිම ලස්සනයි ....😊❤️

  • @shehanofficial1
    @shehanofficial1 Жыл бұрын

    ලස්සන වැඩක්❤❤ජයවේවා..අජිත් අයියගේ මියුසික් එක්ක ඒක වෙනමම රහක්🙏

  • @sumali5776
    @sumali5776 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @himashiashcharya7525
    @himashiashcharya7525 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි....භාවනාවක් වගෙ.....♥

  • @slliko8402
    @slliko8402 Жыл бұрын

    nagitha hamuduruwane godak lassana wachana tikak ❤

  • @jezz6070
    @jezz6070 Жыл бұрын

    ❤️Ruwa & Damiya ❤️

  • @shanaff4572
    @shanaff4572 Жыл бұрын

    හදවතින්ම ජයමවේවා❤

  • @nalinasanga1033
    @nalinasanga1033 Жыл бұрын

    Damith aiya❤. ruwan aiya ❤

  • @sajithmunasinghe6583
    @sajithmunasinghe6583 Жыл бұрын

    ලස්සනයි රුවන් සහෝ ..ජයවේවා ..💯💖💖

  • @nipunrangana4739
    @nipunrangana4739 Жыл бұрын

    Legend damith🥺❤️

  • @pasagisudi4885
    @pasagisudi4885 Жыл бұрын

    Bawanawak.waga.lassanai👌👌

  • @lochanaalong3913
    @lochanaalong3913 Жыл бұрын

    Pattha ❤

  • @SLASIBRO
    @SLASIBRO Жыл бұрын

    ❤️❤️❤️

  • @iloveyoujesus9768
    @iloveyoujesus9768 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤ God bless you

  • @trawler123
    @trawler123 Жыл бұрын

    කො දමිත් නැනේ සිංදුව ඇහුවෙත් දමිත් කියනව කිව්ව නිසා

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 Жыл бұрын

    තව ටිකක් වෙලා අහන්න තිබුණනම් ....... අනේ හොදයි කියලා හිතුනා..

  • @mariofrancis4013
    @mariofrancis4013 Жыл бұрын

    කියන්න වචන නෑ අයියා .🥺❤️

  • @ratatv2921
    @ratatv2921 Жыл бұрын

    හරිම ලස්සන සින්දුවක් ..❤❤❤

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    Patta❤️❤️❤️

  • @tjgamage
    @tjgamage Жыл бұрын

    ලස්සන නිර්මාණයක් ජයවේවා 😊🤘🎼❤️

  • @adhiproduction
    @adhiproduction Жыл бұрын

    ❤️ ❤️ ❤️ ❤️

  • @Yomal200
    @Yomal200 Жыл бұрын

    Ruwan aiya ❤😍😘

  • @malkipurasinhga7920
    @malkipurasinhga7920 Жыл бұрын

    Super.👌

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 Жыл бұрын

    ලස්සනයි ..❤❤❤❤🥰✨

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 Жыл бұрын

    Lv u damith aiyya

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Жыл бұрын

    වචන ට්ක නම් ලස්සනයි ❤️❤️❤️

  • @sanjakalpanigunawardhana7497
    @sanjakalpanigunawardhana7497 Жыл бұрын

    ලස්සනයි ගීතය.සුබපැතුම්

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Жыл бұрын

    ලස්සන පද රචනයක් හිත නිවන සංගීතයත් ...හරිම ලස්සන ගායනය අපේ වටිනා ගායකයින් දෙදෙනාගේ...සුබ පැතුම්

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 Жыл бұрын

    Ruwan Aiya Damith Aiya Congratulations GOOD LUCK GOD BLESS YOU

  • @senith_official
    @senith_official Жыл бұрын

    Dennama sinduwa kiwwa num marama lassanata athi

  • @darshanaviraj3060
    @darshanaviraj3060 Жыл бұрын

    සංගිිත රස මුසුව අනර්ගයි අති විශිෂ්ඨයි 👍🔥❤ cdsstudio7 Ajith sanjeewa perera supperb

  • @priyadarshani...4108
    @priyadarshani...4108 Жыл бұрын

    තරු ඇස් කඩන් වැටුනා.. සද බොද වෙලා පෙනුනා.. මල් පරවෙලා තිබුනා.. අපි දුර වගේ දැනුනා..😥😥

  • @danukadilshan1842
    @danukadilshan1842 Жыл бұрын

    සුපිරි අයියේ ජයවේවා 💯🔥

  • @amayaperera4397
    @amayaperera4397 Жыл бұрын

    Harima lassanai aiye ❤

  • @thusithaws
    @thusithaws Жыл бұрын

    එකනමි ❤❤❤ හිතටම දිලා රුවා කියන්නේ එකම රටාවක් ❤❤❤❤❤ ආදරේයි රුවා❤❤❤❤❤❤❤❤❤

  • @seethawakatv--4375
    @seethawakatv--4375 Жыл бұрын

    සිංදුවක් ❤ කාලෙකට පස්සේ

  • @chathuganithage6354
    @chathuganithage6354 Жыл бұрын

    ගොඩක් ලස්සනයි.හිත නිවෙනව ❤️

  • @mahanamaw3839
    @mahanamaw3839 Жыл бұрын

    වෙනස්ම රහක්...❤️❤️❤️

  • @ngbrow
    @ngbrow Жыл бұрын

    ජය වේවා අයියෙ ❤️ ආදරෙයි

  • @amalkumara174
    @amalkumara174 Жыл бұрын

    Lassani brothers

  • @sureshgamagelk
    @sureshgamagelk Жыл бұрын

    Lovely song

  • @epajeewan5128
    @epajeewan5128 Жыл бұрын

    Wachana adui music hada super

  • @sinharathushari3610
    @sinharathushari3610 Жыл бұрын

    හරිම ලස්සනයි. ඔයාගෙ කටහඬට ගැලපෙනම ගීතයක්...,👍💯💝

  • @nilukakumari1752
    @nilukakumari1752 Жыл бұрын

    Lassanai

  • @lahirumadhushanka3882
    @lahirumadhushanka3882 Жыл бұрын

    ඒක පට්ට ❤❤❤

  • @LORENZODON0710
    @LORENZODON0710 Жыл бұрын

    Nice song ❤❤

  • @JT-jt2le
    @JT-jt2le Жыл бұрын

    Ruwan hettiarachchi ft Radeesh vandabona 😍

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 Жыл бұрын

    My favourite singer Sir u❤️I like u are all song

  • @anarichiyardeen4944

    @anarichiyardeen4944

    Жыл бұрын

    🙏

  • @surangamanoj8454
    @surangamanoj8454 Жыл бұрын

    රසවින්ද 🙏❤️❤️❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Жыл бұрын

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 Жыл бұрын

    හරිම ලස්සනයි, 😍😍

  • @anjalamendis6665
    @anjalamendis6665 Жыл бұрын

    Wowwwwww💛💛💛💛😍😍😍😍😍😍😍

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 Жыл бұрын

    හිත නතර වෙන සංගීතය පද හඬ ජය❤

  • @shinkahemamali6636
    @shinkahemamali6636 Жыл бұрын

    Super voice ❤

  • @supunpeiris4434
    @supunpeiris4434 Жыл бұрын

    voice ❤ ❤❤

  • @amilashalommadurapperuma1575
    @amilashalommadurapperuma1575 Жыл бұрын

    Well done Dear Brother, Blessing

  • @bimaldan8380
    @bimaldan8380 Жыл бұрын

    Lassanai godak❤️❤️

  • @lakshaniwarunika2489
    @lakshaniwarunika2489 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 🥺🥰

Келесі