Ruu Chaya Music Video ( රූ චායා ) D brothers / Tamil Movie + Sinhala song / Jaya janaki nayaka

Музыка

Ruu Chaya Music Video ( රූ චායා ) D brothers / Tamil Movie + Sinhala song / Jaya janaki nayaka
📀 🎵"RUU CHAYA" We have created this song. Not for sound engineers. Such people please skip this. This tune is a very catchy tune and. We made vocal. As a foundation of a New Gen. "Feel in this you heart D.brothers™️"🚫
Official Music video ShshiX Chathumi Performing "Ruu Chaya".(රූ චායා )
(C)2024 D.BROTHER'S RECORDZ , A Licensed By D.BROTHER'S RECORDZ
♪ Performed By - Shashi X Chathumi
♪ Lyrics - D Brother's Productions ( Shashika L Gunsekra)
♪ Music Reproduced By - D Brother's Productions
♪ Mix & Mastered -D Brother's Productions
♪ Music Label - D Brother's Recordz (FiNiX Music Recordz)
Lyrics
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා. නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා. ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා. නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා.
කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා. නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා. ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා. මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා.
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා. මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා
රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා. මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසීම දේ පතා. ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා. නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා...
ආදරේ සද මා....
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දාමා. කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා. කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා
ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා. නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා. ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා. නුඹ ඈත ගියේද නොයන ලෙසට කෝ නුඹේ රූ චායා.
original
• Ruu Chaya Official Mus...
Starring: Bellamkonda Sai Srinivas, Rakul Preet Singh, Pragya Jaiswal, Jagapathi Babu,
Sharath Kumar, Nandu, Catherine Tresa (Item Song).
Director: Boyapati Srinivas
Producer: Miryala Ravindar Reddy
Music : Devi Sri Prasad
Watch Jaya Janaki Nayaka Full Movie.
Synopsis: Gagan(Sai Srinivas) is a rich kid who leads a happy life with his family. On the
other hand, Sweety(Rakul Preet) gets impressed with Gagan's grounded attitude and falls
for him at once. When everything seems to be going fine, she leaves him all of a sudden and
goes away with her dad. Why did she ditch him? What are the situations that lead to? and
how will Gagan win his love back?. To know answers to these, you have to watch the film.
Jaya Janaki Nayaka Full Movie
original
• Jaya Janaki Nayaka Ful...
#song #trending #trendingsong #sinhalasongs #ruuchaya #jayajanakinayaka

Пікірлер: 7

  • @user-hz3yg8ns5m
    @user-hz3yg8ns5m6 күн бұрын

    ❤❤❤

  • @prasathliyanage1930
    @prasathliyanage19309 күн бұрын

    ❤️💗🥀

  • @myvillage-fg8cc
    @myvillage-fg8cc21 күн бұрын

    🥰🥰

  • @DileepaChathuranga-ph3um
    @DileepaChathuranga-ph3um15 күн бұрын

    😍😍😍❤️♥️

  • @user-hz3yg8ns5m
    @user-hz3yg8ns5m6 күн бұрын

    🫠🫠🫠😃😃😃😃👍👍👍❣️❣️💕💕💖💖

  • @rashaninethmininethmini4496
    @rashaninethmininethmini449611 күн бұрын

    Film eka mokadda

  • @SehaMix.com2024

    @SehaMix.com2024

    10 күн бұрын

    Jaya janaki nayaka