අතුරුදහන් වූ ගැබිනි මවගේ අභිරහස | Rorschach Movie Explanation in Sinhala | Movie Review Sinhala

Hi Friends
This Video is අතුරුදහන් වූ ගැබිනි මවගේ අභිරහස | Rorschach Movie Explanation in Sinhala | Movie Review Sinhala
ඔබගේ ව්‍යාපාරය , KZread Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
My Social Media Platforms -
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🔰My Instagram - / rush__yo
🔰My Facebook - / kusalkavishkaofficial
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
Sri Lanka, Sinhala, Rorschach full movie, Rorschach movie sinhala
If you Like My Channel
Like
Share
Comment
Subscribe
My Channel
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 139

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 Жыл бұрын

    ලුක් කියන්නේ සුපිරිම චරිතයක් හැමවෙලේම දුල්කර් සල්මාන් ගේ තාත්තා සුපිරි වෙන්නම එපැයි

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @dileesharabasnayake6881

    @dileesharabasnayake6881

    Жыл бұрын

    මම්මූට්ටි.....

  • @tharakabandara299
    @tharakabandara299 Жыл бұрын

    නියමයි අයියේ එ Reviu එකත් well done 🤟

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @user-dz7gz3qd8o
    @user-dz7gz3qd8o Жыл бұрын

    අනිවාර්යයෙන්ම කරන හොද නරක පස්සෙන් එනවාමයි 😊🥰☝

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @srijayanath5395
    @srijayanath5395 Жыл бұрын

    ලූක් කියන්නෙත් මහින්ද වගේ හොඳ ගේම් කාරයෙක් තමයි...😂😂😂☝️🔥♥️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඒකනේ 😬

  • @susakuma5397

    @susakuma5397

    Жыл бұрын

    mnjgmvm

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    Жыл бұрын

    ඒකනේ වැරදෙන්නේ 🤣

  • @dulanjaleemadu287

    @dulanjaleemadu287

    Жыл бұрын

    penumath a wgemay 😁

  • @hasitharoshan6693
    @hasitharoshan6693 Жыл бұрын

    පට්ට

  • @manjularoshan1334
    @manjularoshan1334 Жыл бұрын

    ෆිල්ම් එක ඉවර වෙනකම් හිනා "අපේ මහින්ද මහත්තයා" සීන් එකට

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😂

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Жыл бұрын

    මරු film එක

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️

  • @jihaniparindya6916
    @jihaniparindya6916 Жыл бұрын

    Mn asama move review chenal eka good luck ❤️👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️❤️

  • @wasnawasna6874
    @wasnawasna6874 Жыл бұрын

    සුපිරි ම ෆිල්ම් එක ක් ,ඉක්මනටම තවත් ෆිල්ම් එක ක් අරං එන්න ❤️😊

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @chamuhansi5413
    @chamuhansi5413 Жыл бұрын

    දැන් නම් channel එක සුපීරි ❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Жыл бұрын

    අද review එක නම් මරු බන් ✌😁😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka5485 Жыл бұрын

    නියමයි නියමයි

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍✌️

  • @HundredDaily
    @HundredDaily Жыл бұрын

    1 st here 😍😍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @ravi9video
    @ravi9video Жыл бұрын

    Film එක බලලා Story එක තේරුනේ නෑ පස්සේ Review බලලා තේරුම් ගත්තේ...

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @pasidusathsara8238
    @pasidusathsara8238 Жыл бұрын

    Ru cenema❤ dannam pissuwak ♥️♥️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    Adarei ❤️😍

  • @Shenalyrics...
    @Shenalyrics... Жыл бұрын

    ඒක පාරක් බන්🥰

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @bhagyasewmini6078
    @bhagyasewmini6078 Жыл бұрын

    ❤️❤️❤️ niyami ada movie ekath

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 Жыл бұрын

    ලස්සනයි ☝️☝️☝️☝️☝️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️

  • @user-jt3hc3lc9i
    @user-jt3hc3lc9i9 ай бұрын

    පට්ටම පිල්ම් එකක් ❤❤

  • @meriteresa5696
    @meriteresa569611 ай бұрын

    ❤ලස්සනයි තැන්ක්ස්

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Жыл бұрын

    කුතුහලයෙන් සීරීයස් අරගෙන බලද්දී මහින්ද මහත්තයා කියලා වැඩේ කෑවානේ අනේ ඔයා 😁👊, ලස්සනයි හැමදාම වගේ , 😍❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤❤❤

  • @bhagyasewmini6078
    @bhagyasewmini6078 Жыл бұрын

    Dnnm niyami chanel eka❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @diyawijerathna1815
    @diyawijerathna1815 Жыл бұрын

    ලස්සන film එකක් .👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @BlackWhite348
    @BlackWhite348 Жыл бұрын

    මහින්ද කිව්ව ගමන් ආයෙත් ස්කිප් කරලා බැලුවා එ ඇහුන නම ඇත්තටම කිව්වද කියලා😂 ඔව්නෙ මහින්ද වගෙ තමයි ''''ලුක්'''😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😬

  • @sanushen1100
    @sanushen1100 Жыл бұрын

    Super 👍👍👍👍💐

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @rohitharanepura3054
    @rohitharanepura3054 Жыл бұрын

    මහින්ද මහත්තය කියන්නෙ දෙස් විදෙස් ඇස් මවිත කරනවන සුපිරි නලුවෙක්. පොරට දෙයක් ගන්න ඕනනන්ම් මැරුණ එකෙක්ගෙන් හරි කමක් නෑ ඒක කරනව. ගැම්මක් 😋😂😹❤

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    අනිවා 😍✌️

  • @dhahamdhipahanya9049

    @dhahamdhipahanya9049

    Жыл бұрын

    😃😃

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    😉❤️🚀

  • @samilalakshan7879
    @samilalakshan7879 Жыл бұрын

    Maahinda mahattaya

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬✌️

  • @angeline5544
    @angeline5544 Жыл бұрын

    Very nice 👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @yakaa3402
    @yakaa3402 Жыл бұрын

    Super

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️✌️

  • @nayanimadumali2595
    @nayanimadumali2595 Жыл бұрын

    Ammoo eka .ape mahinda mahaththaya

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁😁

  • @user-zv1on5bn8s
    @user-zv1on5bn8s Жыл бұрын

    ❤️❤️❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @slshorts4077
    @slshorts4077 Жыл бұрын

    Good luck aiye inside cinama eka wagema coliti

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️✌️

  • @Brainforme
    @Brainforme Жыл бұрын

    මචං channel එක හොඳට කරනවා ගොඩක් films මම මේකෙන් බලලා තියනවා නමුත් මම දිගටම දැක්කා වැරැද්දක් තමයි නම් කියද්දී පැටලිලි ගතියක් තියෙනවා උදාහරණයකට කියනවා නම් සතිශ් යනවා අශ්‍රද් හම්බ වෙන්න කියනවා. එතකොට අශ්‍රද් කියන්නේ කවුද කියලා හිතාගන්න බැරිවෙනවා මොකද එයා එක පාරට අලුතෙන් එන චරිතයක්. අලුතින් එන චරිතයක් ගැන කියනකොට ඒක පොඩ්ඩක් හඳුන්වලා කියන්න. වැඩිය නෙමෙයි වචනෙකින් ‍දෙකකින්. අස්‍රද් කියන්නෙ සතිශ් දන්න පොලිස් යාලුවෙක් වගේ. සතිස් සොෆී ගෙ ෆොටෝ එකක් අලවන එකත් එහෙමයි. එක පාරට ආයේ සොෆී කිව්වම confused. සොෆී හොයන්න ආයෙ මුලට ගියා. ගොඩක් වෙලාවකින් කියද්දි ලූක් ගෙ බිරිඳ සොෆී වගේ කයල කියන්න. නැත්තං චරිත ගැන හිතන්න ගියහම චිත්‍රපටයේ රසයට එක හානි වෙනවා. අමාරුවෙන් ටයිප් කරේ comment එක. පිස්සුවෙන් වගෙ චැනල් එක බලන්නෙ. මොකද මම ආසම මෙ ටයිප් එකේ ෆිල්ම් වලට. all the best

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    Thank you so much for the comment 🙏 ඔව් ඒක මටත් තේරුනා ඉස්සරහට කතාව අරගෙන එද්දි හදා ගන්නම් 😍❤️

  • @nuwanprashantha9932
    @nuwanprashantha9932 Жыл бұрын

    ❤️👍👍

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ✌️😍

  • @warna1919
    @warna1919 Жыл бұрын

    2 cament

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @sadusadu5783
    @sadusadu5783 Жыл бұрын

    Oylge film ftt 👍

  • @ashishakash6717
    @ashishakash6717 Жыл бұрын

    😘😘😘

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍✌️

  • @dahamiaranya
    @dahamiaranya Жыл бұрын

    ☺️☺️☺️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😍❤️

  • @udaniudani7470
    @udaniudani7470 Жыл бұрын

    මේ.. රික්වස්ට් එකක් තියනවෝ.. ප්‍රබූදේව්ගෙ දේවි 2 ෆිල්ම් එක ගේන්නකො

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඉස්සරහට ගේන්නම් 😍

  • @tdcovers3492
    @tdcovers3492 Жыл бұрын

    Voice,Video,Script මෙච්චර කොලිටියට තියෙන ඔයාල ඇයි මෙච්චර cheap Film Review කරන්නේ. Scream / The Black phone/ Parasite වගේ Films Review කරන්නකෝ. මේවට මහන්සිවෙන කාලෙත් අපරාදේ. ඔයාලගේ තියෙන Qulity එක නිසාමයි Video බලන්න ගත්තේ. ඒත් මේවගේ Film නම් ජරාවක්. පොඩ්ඩක් හිතල බලන්න unique Fan base එකකුත් එක්ක ලොකු ගමනක් යන්න පුලුවන්. ❤

  • @pradeepkumara9995

    @pradeepkumara9995

    Жыл бұрын

    එකගයි, රැල්ලට යන්නේ දැන් 😑

  • @pattaathal2934

    @pattaathal2934

    Жыл бұрын

    අනිවාර්යයෙන් තේරුමක්ම මේවනම්. සතුටුයි ඒ ගැන තේරෙන අයත් ඉන්නව

  • @saduniumayanga

    @saduniumayanga

    Жыл бұрын

    ලක්වැසියන්ට ඉන්දියන් ලබ්බවල් වලින් තොර ලෝකයක් නෑ 🥱

  • @elaremix2366

    @elaremix2366

    Жыл бұрын

    අඩේ සුපිරිම Commet එක 😍 ඇත්තටම Ruu Cinema Qulity එක පට්ට. Scream එක්ක එහෙම බලද්දි මේව මොනාද

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඔයාගෙ කතාවට එකගයි...ඉස්සරහට හොද මූවීස් ගැන කතා කරමු ❤️

  • @nelumkumari8462
    @nelumkumari8462 Жыл бұрын

    💐💐💐💐👍👍👍👍💕

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

  • @RrabI620
    @RrabI620 Жыл бұрын

    🖤❤️🖤❤️🖤🖤❤️❤️

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ❤️😍

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 Жыл бұрын

    මෛන්ද මාතියා 😂😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😅

  • @divinenyra636
    @divinenyra636 Жыл бұрын

    Serial killer movie ekka dannako

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    Ada hawasat dennam 😉

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us Жыл бұрын

    Ruu 😂 ( අපෙ මහින්ද මහත්තයා සමවෙන්න ලූක් මෙහෙම කියනවාAmme ithim )

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 Жыл бұрын

    හපොයි හොල්මන් ඉන්නවද මං ගෙදර තනියම ඉන්නේ මේ දවස්ටිකේ😩😩

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    එච්චර ම නෑ 😉

  • @dhahamdhipahanya9049

    @dhahamdhipahanya9049

    Жыл бұрын

    @@RuuCinema එහෙනම් බලන්නද

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 Жыл бұрын

    Waraduna wage mahinda mahaththya quwa neda hora gediya😂🤣

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬😬

  • @vishwa.pramuditha
    @vishwa.pramuditha Жыл бұрын

    මහින්ද 😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁✌️

  • @user-ln1xp2ez3w
    @user-ln1xp2ez3w Жыл бұрын

    සිරා මහින්ද වගෙ😅

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁✌️

  • @sinethsathsara8534
    @sinethsathsara8534 Жыл бұрын

    Apoo kmmeli film ekak.

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬

  • @piumidilhani9337
    @piumidilhani9337 Жыл бұрын

    ඒ මොකද්ද උනේ😂 මහින්ද මහත්තයා කිවුවේ ඇයි කතාවෙ තිබ්බ සීරියස් ගතිය නැතිවෙලා හිනත් ගියා😂😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁

  • @elaremix2366
    @elaremix2366 Жыл бұрын

    What did we requested and what did you given, l'm very disappointed 😑

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    We are sorry but we will correct these mistakes in the future 😐

  • @sinethsathsara8534
    @sinethsathsara8534 Жыл бұрын

    Mahinda wageemai luuk😅

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😂

  • @user-cd8wq3xh4j
    @user-cd8wq3xh4j4 ай бұрын

    අපේ මහින්ද මහත්තයා😂😓

  • @sl8984
    @sl8984 Жыл бұрын

    මහින්ද මාතියා 🤭🤭🤭

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    හා හා 😁✌️

  • @amalvishwanath8888
    @amalvishwanath8888 Жыл бұрын

    ඇයි යකෝ තවත් වහල්ලු වගේ හොරුන්ට මහත්තය කියල කතා කරන්නෙ

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😅

  • @piyantha5034
    @piyantha5034 Жыл бұрын

    Ethakota ape mahinda mahaththaya 😂😂😂😂😂😂

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬😁

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 Жыл бұрын

    රිවීව් එක කරන්න කලොන් කතාවෙ මොනාද වෙන්නෙ කියලා සාරාංශය කියන්න එපා අයියෙ. එතකොට කිසිම කුතුහලයක් නැහැනෙ

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඔව් නේද 😐

  • @dineshamadushani1542
    @dineshamadushani1542 Жыл бұрын

    මහින්ද මහත්තයා...🤪😁👻

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    🥴❤

  • @lasanthapunchihewa-tj8cq
    @lasanthapunchihewa-tj8cq Жыл бұрын

    මහින්ද මහත්තයා 😁

  • @chamindapinnagoda2324
    @chamindapinnagoda2324 Жыл бұрын

    මහින්දස් වගේ තම්මා 🤣

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😁✌️

  • @sameeraindika4363
    @sameeraindika4363 Жыл бұрын

    මහින්ද මහත්තයා කියලා සමාවෙන්ඩලු😂🙏

  • @sagarika7036
    @sagarika7036 Жыл бұрын

    මහින්ද මහත්තයා 😁😁😁😁

  • @malshasrimali3145
    @malshasrimali3145 Жыл бұрын

    මහින්ද මහත්තයා

  • @usaanju446
    @usaanju446 Жыл бұрын

    oya Muslimda

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    Na Sinhala 🙄

  • @usaanju446

    @usaanju446

    Жыл бұрын

    @@RuuCinema ලස්සනයි කට හඩ

  • @janapriya99
    @janapriya99 Жыл бұрын

    මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්...මෙව්ව දාන්න එපා ගොන් කතා

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    😬😬

  • @saduniumayanga
    @saduniumayanga Жыл бұрын

    මේ මොකද්ද මේ... Mystery, thriller 🖕 director කවුද යකෝ මේවගේ, anway ආත්මය teleport වෙනව වගේ එන්නේ 🥱 මේව බලන උන් ගැන හිතාගන්න පුලුවන් 🤭 Ruu Cinema why bng 😑

  • @RuuCinema

    @RuuCinema

    Жыл бұрын

    ඉස්සරහට හොද මූවීස් විතරක් බලමු 😐☺️

Келесі