මගේ පුංචි Room එක වටේ රවුමක් යමු🏠 | Room Tour Sinhala | My Diary |Sri Lankan room tour

Ойын-сауық

Hi beautiful friends ❤️😊
In this video I share how look like my room. This also a most requested movie clip👍 I think this will help you to take an idea for your room decorate.
And also how I arrange my bed, dressing table,tables and other funitures in the room.
This will help you those who love room designing video. Its good for our mind to clean and beautful around the room.
#roomtour
#mydiaryroom
#roomtoursinhala
#mydiary
#magekamare

Пікірлер: 169

  • @khantikhanti2884
    @khantikhanti28848 ай бұрын

    ගෑනු ළමයකු උනාම උපරිම පිරිසිදු කම පිළිවෙල තියෙන්න ඕනේ ඒ සියලුදේම ඔය ගාව තියනවා හරිම සතුටුයි බුදු සරණයි දුව

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu8 ай бұрын

    Harima lassanai akki oyage room eka hamadema piliwelatama thiyagena innawa akki oya🥰

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna42108 ай бұрын

    නංගි ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා ලස්සනයි හොදයි ඉදිරියටම යන්න බුදු සරණයි ! ආදරෙයි❤❤❤

  • @dew_sheen
    @dew_sheen Жыл бұрын

    Lassanai akki oyge video's .. ❤❤ mtath ahamben hambune .. hrima nihathamani akkiyek 😊❤ bs pi

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ane 💐💐💐Thank you so much Dew nanga.....adareiiii...parissamin inna. . 😘

  • @prabhakumara709
    @prabhakumara7098 ай бұрын

    හරි ම පිළිවෙලයි.💐❤️❤️❤️❤️

  • @anujamalkanthi7820
    @anujamalkanthi78208 ай бұрын

    නංගි ඔයාගේ room 1ක හරිම ලස්සනයි ❤

  • @kivibbha
    @kivibbha8 ай бұрын

    Lassanaiii akki room ek ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Oyage room eka lassanata piliwelata thiyagena innwa budusaranai nangi 💜💜

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akka..oyath parissmin inna 🤗🤗🤗🌼

  • @erandiirushika9067
    @erandiirushika9067 Жыл бұрын

    හරිම පිලිවෙලයි අක්කේ...love it ,🥰😘♥️😍😍😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much patiyo❤

  • @pinipanelumdi2359
    @pinipanelumdi23598 ай бұрын

    Mn 7 wasareee mn oyagee room tour eka balalaa mage punchi room ekath lssana karagaththaa oya wagee loku km nathi ayata mn hari kamathi❤❤❤

  • @KumudumaliLakmali
    @KumudumaliLakmali17 күн бұрын

    Lassanai😊

  • @inokaashanthi4089
    @inokaashanthi40898 ай бұрын

    Oyagae room eka harima lassanai

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga Жыл бұрын

    Nice and well organized room❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much 😘😘😘😘

  • @fazlamushad2210
    @fazlamushad22109 ай бұрын

    Lassani nangi harima piliwelai🥰🥰💞✌

  • @SubhashiniChathurangika
    @SubhashiniChathurangika Жыл бұрын

    Room එක ගොඩාක් 💗💗😎😎 ලස්සනයි අක්💕කී ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much menika 😘😘😘

  • @inokaashanthi4089
    @inokaashanthi40898 ай бұрын

    Api ada oyalagae gaedara dakka harima lassanai , et bora wahala tibunae uda tattuwanam arala tibunae.

  • @thilinamadushanka9592
    @thilinamadushanka9592 Жыл бұрын

    Woow harima lassanai oyage room eka❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you sooo much 🌸🌸🌸adareii

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Жыл бұрын

    Lassanai nagiyaaa❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akkee 😍😍😘 parissmin inna

  • @methmifernando-yp4gy
    @methmifernando-yp4gy Жыл бұрын

    Love it akkiiiii

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much 💐 methmi nanga 😘

  • @nishuperera1139
    @nishuperera11397 ай бұрын

    Harima lassnai harima piliwelai akki room eka ❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Thank you ❤️❤️

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 Жыл бұрын

    හරිම ලස්සනයි......😍❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ♥️♥️♥️

  • @chamindachami1566
    @chamindachami15669 ай бұрын

    Oya hari ahinsaki, piliwelai😊

  • @roshanirosi7772
    @roshanirosi7772 Жыл бұрын

    Lassanai akke room eka 🥰🥰🥰

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much nanga 😘

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    ❤️❤️❤️❤️Lassanaiiii nangi room eka.bed sheet lassanai e ganata hodaiiiii godak😘😘😘😘😘😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you akkaaaaaa.... ❣️❣️❣️❣️mn oyage video godak balanwaa

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@mydiary8283 aneeeee.ekaniii .mt comment karanawani.😁ammata kiyanna aluth video danna kiyalaaaaaaaa😛

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ha akke mn kiyannmko ..🥰

  • @chamindamunasinghe7772
    @chamindamunasinghe7772 Жыл бұрын

    super akki adareyi❤❤❤😊😮

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much patiyo 😘😘😘😘😘adareii

  • @madukamaduka268
    @madukamaduka268 Жыл бұрын

    ❤❤❤ lassanii room eka akki

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 Жыл бұрын

    Well organized

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thanks a lot මයෝමි

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u7 ай бұрын

    ගොඞක් ලස්සනයි ඔයගේ කමරයේ ❤❤❤❤

  • @user-cn9jl6op7q
    @user-cn9jl6op7q8 ай бұрын

    Good luck

  • @nishugamageVlogs
    @nishugamageVlogs6 ай бұрын

    Love it ❤🌸

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    Thanks ❤️🥰

  • @nalinidissanayake7231
    @nalinidissanayake7231 Жыл бұрын

    Nice ❤ හොද එනජි එකක් ලැබුණ නංග❤😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘

  • @user-ir1pn6mg6i
    @user-ir1pn6mg6i Жыл бұрын

    ඔයාට හොඳ පිලිවෙලක් තියෙනවා ඉදිරි අනාගතයට සුභ පතනවා

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පූජා ඔයාට 💐💐 මට ඔයාලගේ මේ ආදරය ගොඩාක් වටිනවා... 🙂🌸🌸🌸

  • @dscooking.recipe
    @dscooking.recipe7 ай бұрын

    අලුත් ගෙදර room tour එකක් ඕනෑ

  • @ishara76
    @ishara76 Жыл бұрын

    Hrima lassanai akki ♥️ Mage kamare dakkot akkita pissu hadei 😜😁 E taram piliwelai 🙂

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🤭🤭🤭 හිමීට අස් කර ගමු මැනික...තව ටිකක් ලස්සන වැඩි වෙන්න 🤭 ගත්ත දේවල් තිබ්බ තැනින් තිබ්බම ආයේ අමුතුවෙන් වැඩිය් අස් කරන්න දෙයක් නෑ නංගා 😘😘😘😘😘😘.......ආදරෙයි

  • @ishara76

    @ishara76

    Жыл бұрын

    @@mydiary8283 😁😘akkige video jiweteta marama watinawa . Godak pin 🙏♥️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@ishara76 😘😘

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 Жыл бұрын

    Room ska lassanai oya පාස්ට්ක් බෝතල් wala වතුර bonna apa aka hoda nelu nangi වීදුරු බෝතලයක් ganna👍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔව් නේද අක්කා මටත් දැන් ඒක තේරුනේ.. Thank you soo much akka ❣️ suba aluth awuruddk oyata

  • @sanjubandaranayaka8354

    @sanjubandaranayaka8354

    Жыл бұрын

    සුබ අලුත් අවුරුද්දක් ඔයටත්🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘🌸❤️💐

  • @DinithiImalsha
    @DinithiImalsha Жыл бұрын

    හරිම පිළිවෙලයි ඔයා ගෙදර තියන් ඉන්න විදිය

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි දිනිති ඔයාට 🥰

  • @Harshi_online
    @Harshi_online Жыл бұрын

    ආසාවෙන් බැලුවා.ලස්සන room එකක්❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 🌹🌹🌹🌹

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 Жыл бұрын

    ලස්සනයි ♥️♥️♥️

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😘

  • @ashanirangika974
    @ashanirangika974 Жыл бұрын

    Harima piliwelai 🤗😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much ashani 🤗🤗

  • @jeewanthigamage94
    @jeewanthigamage949 ай бұрын

    💖💖💖

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    No copyright background music flute sounds කියලා ගහන්න ගොඩක් තියෙනවා ඒත් සමහර music වලට copyright වදින වා

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ow neda akka..mn balanmko 😘😘😘😘😘🌹🌹

  • @HomeKitchen2022
    @HomeKitchen20228 ай бұрын

    ❤❤❤❤

  • @malakoman8057
    @malakoman805710 ай бұрын

    ලස්සනයි 🌹💞❤️❤️❤️බුදුසරණයි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @udeshikalakmali80
    @udeshikalakmali808 ай бұрын

    ❤🥰

  • @mathsiseasy2024
    @mathsiseasy20249 ай бұрын

    ගොඩක් පිලිවෙලයි සහ සරලයි

  • @chamiskadulani1016
    @chamiskadulani1016 Жыл бұрын

    👍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    💐💐💐💐💐🌻🌻🌻

  • @methmifernando-yp4gy
    @methmifernando-yp4gy Жыл бұрын

    Akki mge lagath ara yellow color thara patiya innav.podi kale idlm :)

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ane ehemada nanga 😍 math 3 wasara wage kale idnma eya innwa.dan nm sadde ehenne ne eke 😕

  • @user-pr7dz8wm8e
    @user-pr7dz8wm8e Жыл бұрын

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    💐💐💐💐💐

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 Жыл бұрын

    ලස්සනයි නංගි ඔයා වගේම ඔයාගෙ වැඩත්....සුභ පැතුම් ඔයාගෙ ජීවිතේට...❤ නංගි අර ජල වාෂ්ප එන එක කොහෙන්ද ගත්තෙ ඔයා

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤ Daraz eken තමා order කලේ.. Humidifier kiyala ekak 😘😘😘😘

  • @amilasenevirathna4837

    @amilasenevirathna4837

    Жыл бұрын

    @@mydiary8283 thankyou nangi..❤️ මං දැකපු එකම youtube channel eka hema comment ekakatama rply karana... ස්තූතියි ඔයාගෙ නිහතමානීකමට

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@amilasenevirathna4837 ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට 😘😘❤️මන් හිතන්නේ මං චැනල් එකක් කරන්වා නම් මගේ video බලන අය අහන දේවල් වලට මන් අනිවාරෙන් උත්තර දෙන්න ඕනේ කියලා... 😘වැඩ තිබ්බම පරක්කු උනත් මන් කොහොමහරි reply කරනවා අක්කා 😘ආදරෙයී

  • @madumaliekanayake581
    @madumaliekanayake581 Жыл бұрын

    Lassanai nangi . Perfume eke name eka kiyannako

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Nice කියලා එකක් අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @madumaliekanayake581

    @madumaliekanayake581

    Жыл бұрын

    @@mydiary8283 thx nangi

  • @DinithiImalsha
    @DinithiImalsha Жыл бұрын

    වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much❤

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Жыл бұрын

    💞

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🧡🧡🥰

  • @user-et7pm5pn3n
    @user-et7pm5pn3n8 ай бұрын

    Harima piliwelai akki oyge room 1.onna iye idala thmai mn oyge videos blnna patan gththe dn nm itn oya marry krla aluth gdra innawath ethi.my congratulations 🎊

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Thank you sooo much nangi..adareii.ow patiyo aluth gedr inne 😘

  • @user-et7pm5pn3n

    @user-et7pm5pn3n

    8 ай бұрын

    @@mydiary8283 oyage a nihathamaanikamata adarei godak akki.

  • @user-ge8qw1yc9p
    @user-ge8qw1yc9p10 ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ❤️❤️🥰🥰🥰

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Жыл бұрын

    Mn iye idan oyage video balanawa

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘😘Thank you soo much❤ good morning 😍

  • @sanathsilva6975
    @sanathsilva6975 Жыл бұрын

    Mama mevidihata hadala balannam akki ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හරි පැට්‍යෝ 😘

  • @dilanimudalige3400
    @dilanimudalige3400 Жыл бұрын

    Lassanai nanga

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akka ..🤗🤗🤗🤗 parissmin inna

  • @madhushanipathiraja8288
    @madhushanipathiraja8288 Жыл бұрын

    Perfume eke name eka mokkd dr❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    nice. Thama gahala thiyena nama 💐 Eau De Parfum , BN kiyala logo ekak thiyenwa 🙂 thank you oyata

  • @DinithiImalsha
    @DinithiImalsha Жыл бұрын

    ලස්සනයි අක්කේ ඔයාගේ කාමරේ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ඔයාට ❣️

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika Жыл бұрын

    හරිම ලස්සනයි මගේ පැටියෝ....ගොඩක් සතුටුයි...පැටියෝ ඩියෝඩ්‍රන්ට් ගාන්න හොද නෑ...ඒක ගාන්න එපා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔව් නේද අක්කේ ♥️♥️♥️♥️♥️හොද නෑ කියනවා නේද…Good morning akke.Theruwan saranaii

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 Жыл бұрын

    අහම්බෙන් දැකලා ඔයාගේ ඔක්කොම වීඩියෝ බලන ගමන් ඉන්නේ නංගි මම ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නංගි ඔයාගේ නම මොකක්ද නංගි ❤️😍🌹😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි අක්කේ 😘❤️💐🧚🏼‍♀️ආදරෙයී..මගේ නම දිනූශා 😘

  • @sandamalisandamali6084

    @sandamalisandamali6084

    Жыл бұрын

    @@mydiary8283 අනෙ එහෙමද නංගි මගේ නමත් දිනුෂා අර මග් එකේ දිනු කියලා තිබ්බ නිසා මට හිතුනා මගේ නම ඔයාටත් ඇති කියලා ❤️මගේ නම දිනුෂා සදමාලි

  • @udenilakmali1030
    @udenilakmali1030 Жыл бұрын

    kohenda a ganata gaththe akke

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    bed sheet ekada udeni nanga ? eka gaththe nadiyas kaduruwel eken ❣️❣️❣️

  • @Thakshi899
    @Thakshi8998 ай бұрын

    අක්කි ඉන්ස්‍රගෑම් නැද්ද

  • @user-uq9li9bd8m
    @user-uq9li9bd8m Жыл бұрын

    😍😍😍😍😘🤗🤗🤗🙊🙊

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍😍

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna10 ай бұрын

    Nngi cam eke brnd eka mokkd kiyannko?lassnai vedio eka godak

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Akka mn phone eken video karanne..i phone SE 2 Ekak...❤️❤️❤️❤️

  • @dilishaakashkarunarathna

    @dilishaakashkarunarathna

    10 ай бұрын

    @@mydiary8283 tnq nngi💖

  • @yasarathna4587
    @yasarathna4587 Жыл бұрын

    Eda redi gathe kohenda dr

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Kaduruwela Nadiyas එකෙන් 🤗🤗🤗🤗

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    ලස්සනට තියන් ඉන්නවා රූම් එක ඇදුම් ටික පිළිවෙලට තියගෙන ඉන්නවා aheta priyamanai රූම් එක dekkama කිචන් එක pennantako ලගදීම vidio එකකින්

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Aniwaren aran enmmm....Thank you soo much❤ parissmin innaaa

  • @Umeiraahamed1980

    @Umeiraahamed1980

    Жыл бұрын

    @@mydiary8283 හරි නංගියෝ 🌹🌹

  • @janakaedirisinghe5442
    @janakaedirisinghe5442 Жыл бұрын

    ❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    💐💐

  • @chamindisathsara2193
    @chamindisathsara2193 Жыл бұрын

    Womans day ekta bank ekta gihin money deposit kalada nangi oya.ethakotada oya gift hamba une

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔව් අක්කා.. ඒකෙන් තමා ලැබුනේ 💐

  • @chamindisathsara2193

    @chamindisathsara2193

    Жыл бұрын

    @@mydiary8283 ekne danwanm math ynwa womans day ekta

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@chamindisathsara2193 akke e gift samaharawita wanitha wasana accounts walata thawath denwa eyala gawa gift ithuru nam

  • @shinys8873
    @shinys8873 Жыл бұрын

    Which campus are you studying?

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Rajarata University ♥️♥️♥️♥️♥️♥️🥰

  • @shinys8873

    @shinys8873

    Жыл бұрын

    @@mydiary8283 hondhai ane

  • @sandyakumari3792
    @sandyakumari3792 Жыл бұрын

    Nangi lassanaiiiiiìii sube dawesak

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you akkaaa❤️

  • @nuwanthikawickramasinghe6387
    @nuwanthikawickramasinghe6387 Жыл бұрын

    Oya koheda nangi

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    පොලොන්නරුව අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq Жыл бұрын

    ඔයා video කරන්නේ phn එකෙන්මද නැත්නම් kemara එකකින්ද.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Phone එකෙන් කරන්නේ ❣️❣️❣️❣️

  • @Villageandourlife-or4nq

    @Villageandourlife-or4nq

    Жыл бұрын

    @@mydiary8283 අනේ මට ඒ ගැන විස්තර ටිකක් කියලා දෙන්නකෝ dr. Lakmi nayanathara මගේ ෆ්බ් massenger වලින් msg එකක් දාන්න පුලුවන්ද oyata

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    mn fb ne lakmi..🙂 mn laga thiyenne iphone se 2 ekak. Eke imovie kiyala app ekak enawa.eken thma man edit karanne. Inshot kiyala app ekkuth thiyenwa eken nm mn wediya hadanne ne.. 💐 harima lesiy edit karanna inshot kiyana eka eka nam hema phone ekakatama download kara ganna puluwan...

  • @Villageandourlife-or4nq

    @Villageandourlife-or4nq

    Жыл бұрын

    @@mydiary8283 iphone se2 ඔයා ගත්තේ kiyatada

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@Villageandourlife-or4nq man dn awuruddk witr wenwa aran.120000 kata gaththe 🤗sorry reply krnna arakku unata mata comment eka miss wela 😒

  • @DinithiImalsha
    @DinithiImalsha Жыл бұрын

    ඒක බලලා මටත් ආස හිතුනා

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ ❣️❣️

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Perfumes එක කීයද නංගියෝ ඒක ගොඩක් සුවදයිද

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    1100 යි අක්කේ..ඔව්ව් සුවදයි අක්කේ ඒක..ගොඩක් කල් use කරන්න පුලුවන් 🌷🌷🌷

  • @Umeiraahamed1980

    @Umeiraahamed1980

    Жыл бұрын

    @@mydiary8283 thanks nangiyo❤️

  • @dineshikaruwanmali4614
    @dineshikaruwanmali46148 ай бұрын

    අපි අල්මාරි අස් කරන්නේ කියලා හිතේ ඇති

  • @Asnuz
    @Asnuz Жыл бұрын

    Ponds cream hodai math use krnwa

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ow neda..... Eka hodai matath..Thank you oyage comment ekata ❣️ Happy New year

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    වීඩියෝ කරන්නේ gopro එකකින් ද නංගි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    නෑ අක්කේ මගේ phone එකෙන් කරන්නෙ ❤️

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 Жыл бұрын

    වයස කීයද අක්කී ඔයාගෙ ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    25 යි පැටියො

  • @hashinibopearachchi1122

    @hashinibopearachchi1122

    Жыл бұрын

    @@mydiary8283 අනෙ....😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@hashinibopearachchi1122 😘😘

  • @sanathsilva6975
    @sanathsilva6975 Жыл бұрын

    Lasanai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🌻🌻🌷🌷

  • @HimashiPathumi-pu3ik
    @HimashiPathumi-pu3ik Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🌸🌹🌹🌻🌻🌼🌼💐💐

  • @capturingmydreams
    @capturingmydreams Жыл бұрын

    ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    💐💐💐💐❣️❣️❣️ Suba aluth awuruddak wewa

  • @janakawasanthisri6842
    @janakawasanthisri6842 Жыл бұрын

    ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ❣️❣️

Келесі