Rohana Baddage | බැද්දගේ නිවසේ සිරියාව, රෝහණ බැද්දගේ තම බිරිඳ ගැන කියූ කතාව

Ойын-сауық

බැද්දගේ නිවසේ සිරියාව, ඇගේ අරපිරිමැස්ම අපිව පරිස්සම් කළා, රෝහණ බැද්දගේ තම බිරිඳ ගැන කියූ කතාව
නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #rohanabeddage

Пікірлер: 129

  • @FamilyTeachings
    @FamilyTeachings5 ай бұрын

    දැකීමත් සතුටුක්. ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @indranichandrika4469
    @indranichandrika44695 ай бұрын

    මේ වගේ දක්ෂ කලාකරුවන් ජීවත්ව ඉන්න කාලෙදි මේ වගේ අගය කිරීම ගොඩක් වටිනවා.

  • @shanthidevek7071
    @shanthidevek70715 ай бұрын

    මම මෙි ආදර්ශමත් වැඩසටහන බැලුවෙි ඉතලි මෝදෙනා ජාත්‍යන්තර විහාරයේ සිට ශුි ලඞකාවෙි ජනමාධ්‍ය ආයතනවල ට සමාජ මාධ්‍යය කුියාකාරීන්ට බොහෝ අගනා ආදර්ශ ලැබෙන ඉතාමත් සාර්ථක වැඩ සටහනක් ශුි ලඞකාවෙි සියලු ⁣ මහජනයාටත් ජාත්‍යන්තරයටත් ඉමිහිරි වූ කරැනා මෙත් දයා ගුනය පිරි අතිවිශිෂ්ඨ නිර්මාන ජාතියට ලොවට දායාද කල ගෞවිරවනීය අහිමානවත් වූ දාර්ශනික යකු වන ආචාර්‍යය කලාසූරී....රෝහන බැද්දගේ සූරීන් සමග කතා බහ හරිම අර්ථවත් ...එම පින්වත් මැකිනිය පුවීන සඞගීත ආචාරීනී තුමිය හරිම පුසන්නයි මෙි දෙදෙනාම දාන සීල හාවනා තුිවිධ පුන්‍ය ධර්ම අතීතයේ පටන් සමිපූර්න කර ගෙන පැමිනි සතර බුහ්ම විහාර ගුනයන් දරණ අති උතුමි ශෙු්ෂ්ඨ මවි පිය ගුරැ උතුමන් දෙපලක්......දිවයින මීවිත සාර සඞගුහය ඔපවත් කල ඓතිහාසික වූ නිර්මානයක් විශිෂ්ඨ පුතිහා පූර්ණ බැද්දගේ සූරීන් සමග එම පින්බර මැතිනිය සමග කළ කතා බහ ....සුහ පතනවා......මෙවැනි ..උදාර සත්පුරැෂයන් ගේ වත ගොත ගෙන එන්නට ඔබ සැමට නීරෝගි සුව බුද්ධාදී සූවිසි ගුනයෙන් ජය ශුිමහ බෝධිරාජයන් වහන්සේගේ ශුිපාද පත්මයේ ද ශුි දළදා වහන්සේගේද පිහිටෙන් ලැබෙිවා....... ..ආචාර්‍යය ගරැ බැද්දගේ සූරීන්ටත් එම මැතිනියට ත් ගුනවත් දරැවන්ටක් සමිබුදු ගුන තෙදින් නීරෝගි සැපත හැම වෙලාවෙිම ලැබෙිවා චරං ජයතු....

  • @shandrashandra7763
    @shandrashandra77635 ай бұрын

    අනේ ඔබතුමව දැකිමන් සතුටක් මම අසම කෙනෙක් ඔබ දෙපලේට බුදුසරනයි දේවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawodinimuthunayake5008

    @nawodinimuthunayake5008

    5 ай бұрын

    චිරාත් ජයතු ඇදුරුතුමණි...🙏🙏🙏

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o5 ай бұрын

    අනේ....සර් දැකීම හරීම සතුටුයි.. තෙරුවන් සරණින් සියලු දෙව් රැකවරණින් සර්ට සහ නෝනට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා...!!! චිරං ජයතු ...!!!!

  • @anomadesilva6712
    @anomadesilva67125 ай бұрын

    ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි .තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna45665 ай бұрын

    ගහකොළ සතා සිව්පාවුන් පරිසරය මහපොළව ආරක්ෂා කරගෙන සරලව ජීවිතය ගතකරන ආදර්ශයක් ගන්න පුළුවන් දෙපළක්, තෙරුවන් සරණයි !!!

  • @anurathennakon6246
    @anurathennakon62465 ай бұрын

    ❤️❤️ රෝහණ බැද්දගේ මහතා ගොඩාක් ම සුන්දර අදහස් තියෙන නිර්මාණ ශිල්පී අදහස් තියෙන ශිල්පියෙක් ❤❤ නිවේදනය කරන කරන ලස්සන නෝනටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤❤

  • @haputhanthrigehaputhanthri4155
    @haputhanthrigehaputhanthri41555 ай бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නීරෝගි බව ලැබේවා. ❤❤❤❤

  • @nelumdeniyanirmalanishanth5986
    @nelumdeniyanirmalanishanth59865 ай бұрын

    ඔබතුමා රටට ආඩම්බරයක්. මම ඔබතුමාගේ රසිකයෙක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ඔබ දෙපලටම.

  • @swarnamalifernando2333
    @swarnamalifernando23335 ай бұрын

    අමරදේව මහතා ,,නන්දා මලනී මහත්මිය..පණිභාරත මහතා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් අතරට එක්කල හැකි අග්‍ර ගන්‍යයේ ගැමි කලාකරුවෙකි...ඔබට අපේ උත්තමාචාරය ❤❤❤ ...ඔබ දෙපලට දීරඝායුෂ ලැබේවා ...තෙරුවන් සරනයි 🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka5 ай бұрын

    ඔබ තුමා ට තව තවත් සාර්ථක ව කලා නිර්මාණ කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f5 ай бұрын

    වටිනාකම කියලා නිමක් නැති මීවිත වැඩ සටහනක්.හරිම වටිනා උතුමෙක්.සතුටුයි ඔබතුමන්ලාට නිදුක් නිරා්ගී දීර්ඝායුෂ පතමි......!!❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane40655 ай бұрын

    ජීවිතයේ කවදා හෝ හැබැහින් දකින්න බොහෝ ප්‍රිය කරන රටක් වටින වස්තුවක් රෝහණ බැද්දගේ මහතා. ඔබතුමාටත්, බිරිඳටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !අපේ රටේ කළාකෙත පෝෂණය කරන්නට ඔබ කළ මෙහෙවරට බොහොම පින් !🙏

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk5 ай бұрын

    අති දක්ශ කලාකරුවා ඔබ තුමා දැකීමත් සතුටක් ඔබ දෙපලට දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි

  • @srimathichandrika1011
    @srimathichandrika10115 ай бұрын

    ඔබතුමාටත් ඔබතුමියටත් තෙරුවන්සරනයි.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg5 ай бұрын

    ආදරෙයි ගොඩක්. දැකීම සතුටක්. නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara80315 ай бұрын

    හරීම සතුටුයි ඔබතුමා දැකීම .දීර්ඝායුෂ පතනවා ඔබතුමාට .ගීත හරිම අර්ථවත් .❤❤❤❤

  • @roycearthur8060
    @roycearthur80605 ай бұрын

    Great massage to whole Sri Lanka!!. God Blessing, s Sir. Respect you. Jayawewa. 💝🙏💯🎊😌

  • @chandanamohotty8005
    @chandanamohotty80055 ай бұрын

    ඔබතුමාට නිරෝගී සුවය සහ දීර්ගායු සුවය.

  • @janakasaman5333
    @janakasaman53335 ай бұрын

    නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා...බුදු සරණයි ❤❤❤

  • @weerasekaragekumudini4006
    @weerasekaragekumudini40065 ай бұрын

    අපේ සිංහලයා. හැමදාම අපි ආදරෙයි . සිත් නිවන ගැමි ගායකයා .

  • @user-lz1rk7xf2z
    @user-lz1rk7xf2zКүн бұрын

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවයපතනවාබුදුසරණයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 ай бұрын

    , අනේ ඔබතුමා දැකීමත් ඇත්තටම ප්‍රේක්ෂකයෝ විදියට අපිට හරි සතුටුයි... ඔබතුමාටත් ඔබතුමාගේ... ආදරණීය බිරිඳට දීර්ඝ ආයු ලැබීම 🙏🙏🙏❤️❤️❤️🫶.. ප්‍රේක්ෂකය එදා වගේම අදටත් ඔබතුමාට ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @shandrashandra7763
    @shandrashandra77635 ай бұрын

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ ඔබතුමට බුදුසරනයි දේවිපිහිටයි මම ගෝඩක් අස කෙනෙක් දැකිමන් සතුටක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya23915 ай бұрын

    ආයුබෝවේවා වේවා ආදර කලාකරුවානනි ගුරු තුමනි දැකීමත් ආසයි අපේ දේ අපිට කියලා දුන් අපේ පියාගේ පරම් පරාව හෙල සින්හල සිරිත් විරිත් හෙලයේ මහා මංගල්‍යය ට නැතිවම බැරි ඔබතුමාට ආයුශබෝවේවා...

  • @pubuduprasanna3989
    @pubuduprasanna39893 ай бұрын

    නිදුක් නිරෝගී බව ලැබේවා !

  • @jayasekaraaw972
    @jayasekaraaw9725 ай бұрын

    ඔබතුමාට බුදු සරණයි

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw3 ай бұрын

    Versatile character. May triple gem bless you sir Have a long , happy , healthy life. You are good son of sri lanka.

  • @neetharanjani1692
    @neetharanjani16925 ай бұрын

    ඔබතුමන්ව දැකීමක් සතුටක් සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ දෙපලටම තෙරැවන් සරනයි ❤️❤️❤️🙏❤️❤️❤️

  • @user-hz8iz4vx3o
    @user-hz8iz4vx3o5 ай бұрын

    ඔබ .දෛනාට නිරෝගී මත් සුබ කාලයක් උදා වෛවා

  • @agmallika1961
    @agmallika19615 ай бұрын

    ජන ජීවිතය ට සමීප වටිනා කෙනෙක් ඔබ දෙපලට දීර්ඝ ආයුෂ වේවා

  • @sajeevith5655
    @sajeevith56555 ай бұрын

    Thank you so much. Love you all.

  • @champikadamayanthi8756
    @champikadamayanthi87565 ай бұрын

    අනේ ....ගොඩක් කාලෙකින් ඔබතුමාව දැක්කෙ මෙහෙම දැකගන්නට ලැබීමත් සතුටක් ඔබදෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 💕🙏💕

  • @jkmalani1544
    @jkmalani15445 ай бұрын

    ❤❤❤❤ හැමදාම වගේ දෙන්න හොදින්ඉන්න

  • @champaambuldeniya3109
    @champaambuldeniya31095 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ දෙපල ට

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara47885 ай бұрын

    නිදුක් නිරෝගී දීර්ගායුස වේවා 🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    දීර්ඝයුසම ලැබේවා දෙදෙනාටම 🙏🙏🙏

  • @shamaliathauda4221
    @shamaliathauda42215 ай бұрын

    Budu saranai mama kamathima චරිතයක් ❤❤❤❤🙏🙏🙏

  • @mdshemamali8748
    @mdshemamali87485 ай бұрын

    දැක්කාමහරිසතුටුයි

  • @k.pdayananda6604
    @k.pdayananda66045 ай бұрын

    මම ගාල්ලෙ මානවිල උපනන්ද විදුහලේ දි ඔබ තුමාගෙන් ගායනය ඉගෙන ගත්තා එම මතකයන් සුන්දරයි අදටත් විදිනවා ඔබ දෙපලට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith15705 ай бұрын

    අද දවසෙ බලන්නම ඕන කථාව ඒත් වෙලාව මදිවෙයි.ඔබදෙපලට හදවතින්ම ආදරෙයි.තෙරුවන් සරනයි.දීර්ඝයුස ලැබෙවා.දකින් ඇස් පිංකරා.ගූනගරුක නිහතමානි ගරු ගුරුතුමනි ආයුසබොභෝවේවා

  • @ajithgunasena9754
    @ajithgunasena97545 ай бұрын

    1987 දි මම ඔබතුමගෙන් ඉගනගත් කෙනෙක් මට ඒ කලෙ මතක් උනා

  • @sreemathilka9633
    @sreemathilka96335 ай бұрын

    ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿❤❤

  • @sriyanikh3964
    @sriyanikh39645 ай бұрын

    අනේ ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @indumathisilva6645
    @indumathisilva66455 ай бұрын

    Oba tumata deergau wewa budusaranai

  • @premartnatammitage9156
    @premartnatammitage91565 ай бұрын

    Budu saranai oba depalata❤

  • @user-se7sz3cp4h
    @user-se7sz3cp4h5 ай бұрын

    Theruwan saranai!!!🙏

  • @ashaaabewicrama7559
    @ashaaabewicrama75595 ай бұрын

    ඔබ දෙදෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @nayanapadmini1226
    @nayanapadmini12265 ай бұрын

    මම ආසම කෙනෙක් එතුමා දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️🇶🇦

  • @Natureleyeyoutubechannel
    @Natureleyeyoutubechannel3 ай бұрын

    ජෝ අබේවික්‍රම gen passe my favorite actor...❤

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra77465 ай бұрын

    Aaubowan🙏🙏

  • @gandikapushpakumara5904
    @gandikapushpakumara59045 ай бұрын

    Oba thumata theruwan saranai

  • @nayanapadmini1226
    @nayanapadmini12265 ай бұрын

    අපි පොඩි කාලේ ඉඳලම අහන්න ආසම සිංදු එතුමා ගේ

  • @vipulacosta8969
    @vipulacosta89695 ай бұрын

    Theruwan saranai dedenatama!

  • @chamindaranil7788
    @chamindaranil77883 ай бұрын

    බුදු සරණයි

  • @w.pinsiri6567
    @w.pinsiri65675 ай бұрын

    Dheeeergaayuu wewaaa.

  • @evapriyadarshani7442
    @evapriyadarshani74425 ай бұрын

    Theruwan saranai

  • @dianaswarnapali4444
    @dianaswarnapali44445 ай бұрын

    මම හරිම කැමති කලාකරුවෙක්.දැකීම පුදුම සතුටක්.ඹබ දෙපලටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.ඒ අතරම මෙතුමා රගපෑව පලිගු මැනිකෙ, කන්දේ ගෙදර මොනතරම් ලස්සනද.ඒව කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඹබතුමාට ජය සැප සතුට ❤❤🎉

  • @suranganiewanasinghe806

    @suranganiewanasinghe806

    5 ай бұрын

    Oba depalata budusarani!!

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr86065 ай бұрын

    අණන සුඛයෙන් ජීවත්වන දෙපළක් . අර පිරිමැස්ම කියන පාඩම සමාජයට දෙන දෙපළක්. ඔබ දෙපළට නිදුක් නිරෝගී ජීවිතයක් හා දීර්ඝායුෂ ලැබේවා!.

  • @rasikamuthunayake
    @rasikamuthunayake5 ай бұрын

    තෙරුවන් සරණයි oba දෙපළට ...❤🙏🙏

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan82405 ай бұрын

    නියම වැඩසටහන ❤❤❤

  • @lalanirajapakse7894
    @lalanirajapakse78945 ай бұрын

    තිලක අක්කව දැක්කෙ කොච්‍චර කාලෙකින්ද.හරිම ආසාවක් හිතුන දැක්කම.දෙදෙනාටම තෙරුවන් සරණයි! දීර්ඝායුවේ‍වා!

  • @mallikadahanayake3033
    @mallikadahanayake30335 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🌹❤️❤️

  • @seelaratnasenarath2726
    @seelaratnasenarath27265 ай бұрын

    ඔබතුමා මහා සම්පතක් කලාලොවට මිණිපහනක් චිරන් ජයතු ❤

  • @devindasamankula8935
    @devindasamankula89355 ай бұрын

    Ape rate pinata phala una athi dewantha kalakaruwanan budu saranai oba thumata🙏♥️🙏♥️🙏

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori46965 ай бұрын

    තානාපති බැද්දගේ මහතා හරි සතුටු යි

  • @serasinghapatiranage3120
    @serasinghapatiranage31205 ай бұрын

    ❤❤❤❤❤

  • @shandrashandra7763
    @shandrashandra77635 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51985 ай бұрын

    Budusarani niduk nirogi suwaya lebewa 👏❤

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya81145 ай бұрын

    💕💕🙏💐💐💐💐💕💕💕

  • @piyalperera309
    @piyalperera3095 ай бұрын

    ❤❤❤❤

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e5 ай бұрын

    ඔබතුමාට මාගෙඅවංක ආදරය

  • @matildaranjani3946
    @matildaranjani39465 ай бұрын

    Dakima sathutu. A thumata niduk niroge suwapath dirgaush labewa. ❤️🌹🙏😀

  • @turneyindrajith8967
    @turneyindrajith89675 ай бұрын

    මා හොරණ බටුව්ට මා එතුමා ගෙන් නර්තනය ඉගෙන ගත්තා අමතරව ජීව්තයට ගොඩාක් දේ ඉගෙන ගත්තා

  • @ajanthaliya6770
    @ajanthaliya67705 ай бұрын

    අනේ මගේ ආදරණීය සංගීත මිස් මම ගුරුවරයෙක් ගේ ආදරය දැක්කේ මිස් ගෙන් මිස්ට දෙවි පිහිටයි 💕🙏 මම තාමත් හිස්ව මතක් කර ගන්නවා ආදරයෙන් ඔබ දෙපළට දීර්ඝ කාලයක් සතුටින් ජීවත්වෙන්න ලැබේවා🙏🙏🙏

  • @namalwithanage7269
    @namalwithanage72695 ай бұрын

    Budusaranai depalatama ❤❤❤

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n5 ай бұрын

    Good luck 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @enlightenedShoebill
    @enlightenedShoebill5 ай бұрын

    . වටිනා කලාකරුවෝ මුදලට දුෂිත දේසපාලකයට යටවීම තමයි දුක

  • @nevilwickramaarachchi5907
    @nevilwickramaarachchi59075 ай бұрын

    මට අවුරුදු අටේදී ඔබ තුමාගේ ගැමි රූපය දැකලා මට පුදුම බැදීමක් ඇති වුනා. දැන් මට 58 ක් අද ටත් මම බක්තියෙන්, ආදර යෙන් අදහන ශ්‍රේෂ්ඨයෙක්.ඒත් අද ටත් මට හැබවින් දැකගන්නට බැරි වීම දුකක්.

  • @deepikand5722
    @deepikand57225 ай бұрын

    Ane methumawa dakeemath satutak niduk wewa nirogee wewa suwapath wewa deergausa labewa තෙරුවන් සරණයි obathumata

  • @nayanavithanage2690
    @nayanavithanage26905 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi45485 ай бұрын

    Theruwan saranayi

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh5 ай бұрын

    Me. Kalakaruwan. Dakinnat. Na. Budu saranai❤🙏

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd5 ай бұрын

    අපේපැරනි,,උගතුන්,දැක්කම,,අැගට,ලෙපෝදක්,උනනව,,අපේ,රටෙි,සමපත්ඔබතුමන්ල,ෂිරාත්,කාලයක්ජිවත්,වෙන්න,ඔන,බුදුසරනයි🙏🙏👍

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb5 ай бұрын

    Dirgau weva. Budusaranai❤️

  • @champarajapakse8441
    @champarajapakse84415 ай бұрын

    🙏🙏🙏

  • @sriyaniramanayake8644
    @sriyaniramanayake86445 ай бұрын

    🎉🎉obatumata deergausa

  • @Amarasinghage.25
    @Amarasinghage.255 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb5 ай бұрын

    කන්ද ලන්ද යාකල අපේ කාලේ ජන ගිි පර්යේෂකයා ඔබ දෙපලට සුබ පතමි

  • @ranil4
    @ranil45 ай бұрын

    Oba Depalatama Theruwan Saranai 💕🙏💕

  • @baymathiya4581
    @baymathiya45815 ай бұрын

    The host should have asked more about his important work on the Buddhist Dhammapada.

  • @newslife1501

    @newslife1501

    5 ай бұрын

    Yes but program has its time limitation.

  • @user-rj8vx7cu9u
    @user-rj8vx7cu9u5 ай бұрын

    Dirgaue oba thumata❤❤❤

  • @manikeherath7338
    @manikeherath73385 ай бұрын

    Budusarani

  • @rani-tn5kb
    @rani-tn5kb5 ай бұрын

    Oba. Dapalata. Neduk. Neroge. Suwaya. Labawa. 🎉🎉🎉🎉

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda25965 ай бұрын

    desha palanaya gaawanogaththanam thama

  • @user-cq8vo4iw5u
    @user-cq8vo4iw5u5 ай бұрын

    Mama godak kAMthima ðaķinna laɓim sathutaktheruwen sarañi obathumata ❤❤❤ ❤ ❤ ❤

  • @indranichandrika4469
    @indranichandrika44695 ай бұрын

    අනේ මේ වගේ අයගේ බලාපොරොත්තු ඉටු කරල දෙන්න පුළුවන්නම් කොච්චර වටිනවද

  • @ramanikleperuma4164
    @ramanikleperuma41645 ай бұрын

    Obathuma horana taxil m, m,veduhalehe sevaya karan veta obage golayek.ma denata vesrameka principal kenek.oba depolata theruvan sarani.🎉🎉

  • @deepamalkanthi6869
    @deepamalkanthi68695 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі