කැනඩාවේ පලවෙනි Road Trip එක | In to The Rockies | Lake louise Winter Canada | Day 1 |

Ойын-сауық

Пікірлер: 775

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw4 ай бұрын

    මෙිහෙම හරි කැනඩාවෙ ලස්සන දැන් අපිට දකින්න ලැබෙන එක හරිම සතුටක් ගොඩක් ස්තුතියි ඔයලා දෙන්නාටම 🙏🙏 හැමදම සතුටින් ඉන්න මැණික අාදරෙයි හැමදම ගොඩක් පරිස්සමින් බුදුසරණයි❤❤

  • @Pnp9278
    @Pnp9278Ай бұрын

    වාසනාවන්ත ගැහැණියක්.. ඒ බුද්ධිමත් ආදරණීය පිරිමියෙක්ගෙ බිරිද වූ නිස හැමදාමත් සතුටින්ම ඉන්න.. ජේසු පිහිටයි .. ❤❤❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali44424 ай бұрын

    හා පැටියෙක් වගේ ඔයානම් ..ආදරෙයි දෙන්නටම..තුරැනුවන් සරණයි 🙏🙏

  • @dilkishanika5776
    @dilkishanika57764 ай бұрын

    හරි අමුතු හැගීමක් එක්ක සතුටක් අවා..ඔබ දෙපලට හැමදාම ත් සතුට පිරී ඉතිරේවා....තෙරුවන් සරනයි.

  • @gk07735
    @gk077354 ай бұрын

    Wow හරිම ලස්සනයි මෙහෙමවත් දකින්න ලැබීමත් වසනාවක්❤🎉

  • @maheshiwijesiriwardhana8393
    @maheshiwijesiriwardhana83934 ай бұрын

    හරි ම ලස්සනයි ..හරි ම සුන්දර ව බලා ඉන්න අපිටත් ඒ අත්දැකීම විඳිනවා වගේ දැනෙන විදියට ඔයාලා ඒක කරලා තියෙනවා..නිහතත් ගොඩාක් ම හොඳ පුතෙක්...වාසනාවේවා..!

  • @user-xi4zv8yw3j
    @user-xi4zv8yw3j4 ай бұрын

    හරිම ලස්සන කපල් එක❤සංසාරයේ පතාගෙන එනවා කියන්නෙ එකතමා හැමදාටම ඔය අාදරේ පරිස්සම් කරගන්න❤ සතුටින් ඉන්න දෙවි පිහිටයි දෙන්නටම❤❤🎉

  • @LittleaElisa08
    @LittleaElisa084 ай бұрын

    🧿🧿ඔන්න ඊලඟ videos නම් පැය 1/2ක් වත් ඕන...මොකද්ද අප්ප හැමදෙම video කරල දාන්නකො ..ඔයාලා දෙන්නගේ videos බලන්න ගොඩක් ආසයි.😍😍😍😍

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c4 ай бұрын

    ෂෝක් අනේ..😍 ආසයි මටත් හිමේ නටන්න..🥰 හොඳට enjoy කරන්න..පරිස්සමින් ඉන්න.. බුදු සරණයි..♥️😘

  • @nehaSL
    @nehaSL4 ай бұрын

    මෙහෙම හරි ලස්සන අපිට දකින්න ලැබෙන එක හරි සතුටක්...thanks for sharing 🙏 Enjoy 😘😘

  • @user-vc5ix5zw2f
    @user-vc5ix5zw2f4 ай бұрын

    Harima sathutui oya dakkama budu saranai පරිස්සමෙන් ඉන්න

  • @user-yf3me7vm2h
    @user-yf3me7vm2h4 ай бұрын

    හරිම ලස්සනයි අනේ සතුටින් ඉන්න ලැබෙන්න ඔනි හැමදාම ඇස්වහක් කටවහක් වදින්න එපා ඔය ආදරෙට තෙරුවන් සරණයි දෙන්නාටම ❤🙏

  • @shehanishashiprabha9507
    @shehanishashiprabha95074 ай бұрын

    Vlog එක හරිම ලස්සනයි මං කවදාවත් මෙහෙම ලස්සන හිම කදු දැකලා නෑ ,මට හරිම සතුටුයි අක්කි, අයියායි සතුටින් ඉන්න බුදුසරණයි😍❤️😘🌹

  • @basnayakadarsha2556
    @basnayakadarsha25564 ай бұрын

    හරිම ලස්සනයි .ගොඩක් ආසාවෙන් බැලුවා .❤❤

  • @tharugamage2800
    @tharugamage28004 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ, හැමදාම සතුටින් ඉන්න, ගොඩා..ක් ආදරෙයි

  • @nimanthirandika4563
    @nimanthirandika45634 ай бұрын

    Woowww හරිම ලස්සනයි . අපිටත් බලන්න සැලැස්සුවාට ස්තුතියි හොදෙ. නිකන් අපිත් සීතලෙ ගියා වගෙ දැනුනා අනෙ එ පරිසරය හරිම ලස්සනයි තව ටිකක් දිග vlog එකක් ඔින. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි!

  • @thamarathamara7618
    @thamarathamara76184 ай бұрын

    අනේ හරිම ලස්සනයි ..ගොඩක් ස්තුතියි ...පරිස්සමින් සතුටින් ආදරේන් ඉන්න ...ආදරෙයි ❤❤❤❤❤

  • @sanjanapatabandi4445
    @sanjanapatabandi44454 ай бұрын

    හරිම ලස්සනයි දේන්නාම ❤හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤❤

  • @champhajewarani7271
    @champhajewarani72714 ай бұрын

    අනේ හරිම සතුටුයි .ඒවගේ දෙයක් හැබැහින් වගේ දකින්න ලැබෙන එකත්.

  • @DJnkl
    @DJnkl4 ай бұрын

    මාර ලස්සනයි.. ඇත්තටම චිත්‍රයක් වගේම තමයි 🌨️⛰️⛰️🗻🗻🌨️

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @user-if3ty8en4q
    @user-if3ty8en4q4 ай бұрын

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නට බුදු සරණයි පරිස්සමින් ඉන්න හැම දාමත් සතුටින් ඉන්න 🎉🎉❤❤

  • @sududhoni8763
    @sududhoni87634 ай бұрын

    හරිම ලස්සනයි ශලා❤ නංගි ඒවගේම නිහත මල්ලිත් හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤❤🎉🎉

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f4 ай бұрын

    Ane godk lassani akko .. හැමදාමත් සතුටින් පරිස්සමෙන් inn oni shala akki @nihatha ayya😍❤️ ..

  • @priyapeirisip3853
    @priyapeirisip38534 ай бұрын

    හරිම ලස්සනයි❤ මෙහෙම හරි ඒ ලස්සන දකින්න ලැබුණු එකට සතුටුයි ❤ සතුටින් ඉන්න හැමදාමත්❤❤

  • @rasikasamanthi8031
    @rasikasamanthi80314 ай бұрын

    ඇත්තටම චිත්‍රයක් වගෙ බොහොම ස්තුතියි අපිට බලන්න සැලැස්සුවාට. හරිම ලස්සන යි . ❤❤❤❤

  • @ridmisathsarani5693
    @ridmisathsarani56934 ай бұрын

    අනේ හරිම ෂෝක් අක්කී ආසයි ඒ ලස්සන පරිසරය දැක්කම ♥️

  • @C424c424
    @C424c4244 ай бұрын

    ලෝකෙ කොහේ හිටියත් හැමදාමත් සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා ශලනියෝ ❤❤❤

  • @user-ys2bo8rw6x
    @user-ys2bo8rw6x4 ай бұрын

    Oya kiwwe ඇත්තමයි අපිට නම් හීනයක්ම තමයි ඔහොම යන එක හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුව ඔයා හිමේ දගලද්දි පොඩි එකෙක් වගේ බුදු සරනයි දෙන්නටම 😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹

  • @janakadisanayaka1865
    @janakadisanayaka18654 ай бұрын

    හරිම සතුටුයි . මට ඔයා ගැන harima ආඩම්බරයක් දැනෙන්නේ . Oya නිසා අපිත් canadawata ආවා වාගෙයි dannenne. තව videos danna. Api බලාගෙන ඉන්නවා .❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නාtama

  • @tharuart288
    @tharuart2884 ай бұрын

    අනේ ලස්සනයි සුරම්ගනාවියක් වගේ අක්කි අයියා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤️

  • @dammikarunaratne9480
    @dammikarunaratne94804 ай бұрын

    අනේ හරිම ලස්සනයි දුව❤ හැමදාම සතුටින් ඉන්න ලැබේ වා.තෙරුවන් සරණයි..❤

  • @sanjulakmini4418
    @sanjulakmini44184 ай бұрын

    ඇත්තටම චිත්‍රයක් වගේම යි ශාලා අක්කේ ගොඩක් ලස්සනයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️

  • @chanmali8561
    @chanmali85614 ай бұрын

    සතුටුයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි දෝණි .

  • @sasikaudeni4553
    @sasikaudeni45534 ай бұрын

    ඔයා විඳින ජීවිතේ අපිටත් මෙහෙම ලබා දෙනවට විඳින්න ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanapriyadarshani1242
    @kanchanapriyadarshani12424 ай бұрын

    මිනිස්සු ගල් ගහද්දි ජීවිතේ ලස්සනට හදා ගත්තා නංගී ඔයා ...හැමදාමත් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදු සරණයි දෙන්නටම....

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    4 ай бұрын

    ගල් ගැහුවේ නෑ බං අක්කේ ක්‍රිකට් මන්ඩලයේ සල්ලි අරූ මෙයාට වියදම් කරපු නිසා .. ගොන් ම්නිසුන්ට තේරීම් කරන්න නෑ..😊😊. මිනිසුන් බොරුවට ගල් ගසන්නේ නෑ..එහෙම නම් අනික් අයටත් කියන්න එපායෑ ..😊😊

  • @vihangiiiii
    @vihangiiiii4 ай бұрын

    ශලාගෙයි නිහත අයියගෙයි snow ball fight එක තමා මරු😂❤ දෙන්නම ශෝක්.matching couple and ලස්සනම ලස්සනයි❤ මේ වගේ තව vedios ඕන ශලා.ඔයාලා දෙන්නගෙ ආදරේ දවසින් දවස වැඩි වෙන්න කියල wish කරනවා❤

  • @komarial3254
    @komarial32544 ай бұрын

    ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි ඔයාලගේ සතුට අපිත් එක්ක බෙදා ගත්තට

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw4 ай бұрын

    ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @ireshagayani2943
    @ireshagayani29434 ай бұрын

    ලස්සනයි ගොඩක් දෙන්නට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @user-wl5vf4qk9p
    @user-wl5vf4qk9p4 ай бұрын

    සතුට තමයි උතුම්ම දනය.තෙරුවන් සරනයි පුතේ ඔබලාට .ලස්සනයි .❤️🌹🥀🌺🥰

  • @floridavinee369
    @floridavinee3692 ай бұрын

    Thanks you ඔයාට ලස්සන විඩියෝ එකක් ජෙසු පිහිටයි දෙන්නාටම❤❤❤❤❤

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya54284 ай бұрын

    හරිම ලස්සනයි .... ජීවිතේ විදින්න ඕන එහෙම තමයි. ඒකත් වාසනාව. ඔය දෙන්නා සතුටින් ම ඉන්න..ආදරෙයි...❤

  • @virajwijayanayake9647
    @virajwijayanayake96474 ай бұрын

    Very Beautifull.Shalani Nihatha God Bless You.Budusaranai.Good Luck.

  • @subanianjalika2876
    @subanianjalika28764 ай бұрын

    මෙහෙම හරි දැක.ගන්න ලැබෙන එක වාසනාවක්😍😍😍 ආදරෙ හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි 😘😘😘

  • @shashi7178
    @shashi71784 ай бұрын

    Wow මාරම ලස්සනයි අක්කෙ නිල්ම නිල් පාටයි

  • @anutheexplorer1643
    @anutheexplorer16434 ай бұрын

    Wow! Amazingly beautiful . 😊❤looking forwatd to see more videos . 🤗

  • @maaliranasinghe3049
    @maaliranasinghe30494 ай бұрын

    Harima lassana video ekak nangi. Budu saranai oyala dennata.❤❤❤

  • @wasanthakumari8657
    @wasanthakumari86574 ай бұрын

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤

  • @Chefgirlbysaku
    @Chefgirlbysaku4 ай бұрын

    Vlog එක හරිම ලස්සනයි....හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න....ගොඩක් ආදරෙයි අක්කා....❤❤❤❤

  • @kasunprasanna4010

    @kasunprasanna4010

    4 ай бұрын

    akkiyo harima lassana vedio ekak.ikmanata vedio ekak oneee

  • @PrasannagamageaPrasannag-bo3jj
    @PrasannagamageaPrasannag-bo3jj4 ай бұрын

    Thank. Apitath mehema hari balanna videos danawata. 😍❤

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi56684 ай бұрын

    පොඩි ලමෙක් වගේ ඔයා සතුට වින්දා ❤❤

  • @user-iy8ee5ir1s

    @user-iy8ee5ir1s

    2 ай бұрын

    Nake 😂😂menessut akka budeyala salle hoyana gona nada😂😂😂😂

  • @Geethkevi

    @Geethkevi

    Ай бұрын

    ❤❤

  • @tashitashi-hg6vs
    @tashitashi-hg6vs4 ай бұрын

    අනේ අක්කි සතුටින් ඉන්න..මම මාරම ආදරෙයී ඔයාට ගොඩාක් ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf4 ай бұрын

    ජිවිතෙ විදින ලස්සන couple එකක් ❤❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani10184 ай бұрын

    මාරම lassanai ane mehema හරි අපිට canada වල ලස්සන pennanawata oyata thanks අක්කේ.

  • @madavimanohari5008
    @madavimanohari50084 ай бұрын

    හරිම ලස්සනයි .ගොඩක් සතුටුයි .

  • @chanivitharana4533
    @chanivitharana45334 ай бұрын

    හිම වැටුනහම අපේ දුවටත් පිස්සු වගේ එයා කරන වැඩ වගේමයි ඔයාගෙ වැඩත්.අපේ දුවට තාම අවුරුදු 8යි. ඔයාත් හරි හුරතල් අනේ පොඩි ලමයෙක් වගේ..ඔයාගෙ නිරහංකාර ගතිගුන වලට හරිම ආදරෙයි ❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta48744 ай бұрын

    ගොඩාක් ලස්සනයි .සතුටින් ඉන්න .♥️♥️♥️

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry4 ай бұрын

    Harima lassanai💓💓💓💐oyanam mara wasanawanthai akkiyoo.hemadama sathutin inna💓💓😘 budu saranai..!!!

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie4 ай бұрын

    Aww, absolutely awesome Canda, those scenes were like in a drawing, mountains, snow, trees! 🤗🥰💚💚💚💚💚💚

  • @meragalmalani2016
    @meragalmalani20164 ай бұрын

    Godakma lassanai ❤❤ sathutin inna labewa hamadaamath ❤❤adarei godakma nihathamani daruwek oya budusaranai dennatama ❤❤

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe93044 ай бұрын

    අනේ මාරම ලස්සනයි ඇත්තටම චිත්‍රයක් වගේ තමයි... thank you අක්කි අපිට මෙච්චර ලස්සන දේවල් පෙන්නුවට ... හැබැයි ඉතින් vlog එක නම් දිග මදි...ඊලග එක පැයක් වත් ඕනි ඉතින්... නිහත අයියයි ඔයයි පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමදාම😍😍😍😍😍 ....ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤❤❤❤...

  • @changeworld6387
    @changeworld63874 ай бұрын

    මාරම happy ane.. මෙහෙම journey dakiddi..😊💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @liyonemarsh6523
    @liyonemarsh65234 ай бұрын

    ඒක මරු ආ මාර ලස්සනයි.. තව videos ටිකක් දාන්ඩෝ ඉක්මනට ❤️🥰

  • @SakunthalaDissanayaka-wi2vh
    @SakunthalaDissanayaka-wi2vh4 ай бұрын

    Wow akki. Harima lassai. Adarei ❤♥️😘 sathutin inna hemadama dennama.

  • @lushinitharunya3362
    @lushinitharunya33624 ай бұрын

    Wow harima lassanaii akki video eka❤

  • @Nawamini657
    @Nawamini6574 ай бұрын

    Woww ඇත්තටම චිත්‍රයක් වගේ 😍

  • @nayanashamali
    @nayanashamali4 ай бұрын

    හරිම ලස්සනයි ශාලා ඔයා හින්ද අපිට මෙහෙමවත් දකින්න හම්බවෙන්නේ ආදරෙයි❤

  • @nayanaranasinghe7051
    @nayanaranasinghe70514 ай бұрын

    හරිම ලස්සනයි.මේවා පෙන්නනට බොහොම ස්තූතියි.අපිට

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v4 ай бұрын

    Amazing love to see Canada beautiful nature thank you so much all the very best for both of you i am planing my next trip to USA and Canada next when you come Melbourne keep your good work Happy weeded live for both of you💒

  • @piumilakshani4685
    @piumilakshani46854 ай бұрын

    Harima shooooooi akki ❤❤❤❤.godakk lassana video ekak ❤❤❤❤❤❤hamadamath sathutin inna akki ,aiya .❤godaaak adarei ❤💕💕💕💕💕💕God bless ❤❤❤❤❤

  • @amilanimanthiherath1364
    @amilanimanthiherath13644 ай бұрын

    ඇත්තටම මම travel කරන්න ආසම රටක් තමයි කැනඩාව කියන්නේ මාරම ලස්සනයි❤මමත් ගියා lake Louise බලන්න.banff යන අතරතුර ගොඩක් lakes තියෙනවා.එ වගේම හිම වලින් පිරැන කදු පන්ති හරිම ලස්සනයි❤මට නම් නවතින්න හිතුනා🥰

  • @ashamadumali9329
    @ashamadumali93293 ай бұрын

    Matama lassanai ane..oya hemadamathma oya wage sathuten inna kiyala mulu hadawathinma prarthana karanawa shalani..❤❤❤❤

  • @lalithawijerathna1689
    @lalithawijerathna16894 ай бұрын

    දුව .මෙහෙම.හරි.කැනඩාව .දකින.එක.හරිම .සතුටුයි හැමදාම.හිනාවෙලා.සතුටින්.ඉන්න.

  • @lakmalidesilva6294
    @lakmalidesilva62944 ай бұрын

    very nice sceneries, thanks lots , because no any one uploaded like these beauty , god bless!

  • @GeethaDarshani
    @GeethaDarshani4 ай бұрын

    Harima lassanayi. Oya godaaak wasanawanthayi salani❤❤❤❤❤❤❤

  • @poornimafernando8548
    @poornimafernando85484 ай бұрын

    It’s so beautiful.. so happy for you Shalini ❤️

  • @Sanduniransika7378
    @Sanduniransika73784 ай бұрын

    අනේ හරිම ෂෝයි අක්කි 🥰😍 ඔච්චර හිම ගොඩක් දැකලම නෑ 🥺 හරිම ලස්සනයි 😍 ඉක්මනට අනිත් ව්ලොග් එකත් අරන් එන්න 🥰 love you so much akki ❤️🌸 take care🌸❤️

  • @mmvgayathri962
    @mmvgayathri9624 ай бұрын

    හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️Thank you

  • @lakmisri7630
    @lakmisri76304 ай бұрын

    To make a snowman you need wet snow first, then you roll it down till it accumulate then only you make your first round, then the second round bit smaller than first one, and then the third one. Once you have them you stack them on top of each other large to small.

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vmАй бұрын

    I always wish you for your success ශලා අක්කේ. ❤❤😊😊❤❤

  • @dinithidinithi6695
    @dinithidinithi66954 ай бұрын

    Wow😍😍😍😍😍😍😍 නියමයි...❤️

  • @MuthuSecret123
    @MuthuSecret1234 ай бұрын

    හරිම ශෝයි අනේ..😊😊😊 ඔයලත් එක්කම අපිත් සතුටු උනා ❤❤❤

  • @samanalasamanali8296
    @samanalasamanali82964 ай бұрын

    Ane harima lassanai pissu wage eka dakiddi kawadawath yanna beri eke balanna harioya meka demmata thanks nangi💕💕

  • @visharaerandi8205
    @visharaerandi82054 ай бұрын

    දෙවෙනි පාර බලන්නේ❤️🥹 මාරම ලස්සනයි අක්කේ❤️

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w4 ай бұрын

    Ane shok හරිම ලස්සනයි මටත් හිම උඩ දුවන්න හිතුණා ..ඔයා වාසනාවන්ත ඉ.ඔය දෙන්න පරිස්සමෙන් ඉන්න..බුදු සරණ ඉ god bless ❤❤❤❤

  • @kumudunisansala2432
    @kumudunisansala24324 ай бұрын

    ලස්සනයි නංගී හා පැටියෙක් වගේ❤❤❤ඔයාලා දෙන්නට සුභ අනාගතයක්⛷️⛷️⛷️

  • @bg2195
    @bg21952 ай бұрын

    හරිම ලස්සනයි අක්කෙ ඔයා ගොඩාක් වාසනාවන්තයි😊❤ හැමදාමත් දෙන්නත් එක්ක සතුටින් ඉන්න😊

  • @jayanthimallika2762
    @jayanthimallika27624 ай бұрын

    Harima සතුටුයි Thanks salani

  • @heshanigunasekara9137
    @heshanigunasekara91374 ай бұрын

    ඔයාට ගොඩක් පිං අක්කේ මේ වගේ ව්ලොග් එකකින් ලෝකෙ ලස්සන තැන් අපිට පෙන්නනවට 🙏❤❤

  • @taniaamanda5140
    @taniaamanda51404 ай бұрын

    Wow that's experience...really nice place that u guys went..love to do like with snow..❤

  • @jayanidissanayake5172
    @jayanidissanayake51724 ай бұрын

    Always be happy . Amazingly beautiful!❤❤❤❤

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y4 ай бұрын

    සෝක් අනේ හරිම ආසාවෙන් බලන්නේ මං.❤❤

  • @dinu8520
    @dinu85204 ай бұрын

    Apita dhakinna nolabena me lassana video eka oya apita genawata oyata godak isthuthi akke .oyala denna hemadama sathutin adharen parissamin inna.❤❤

  • @niharichandhima1808
    @niharichandhima18083 ай бұрын

    ඇත්තටම ලස්සනයි ඔයා රගපානවා වගෙ ම ජිවිතය ක් ලැබිලා තියෙන්නේ සුබ පැතුම්

  • @imashagimhani6962
    @imashagimhani69624 ай бұрын

    Harima awasen baluwe akki❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y4 ай бұрын

    හරිම ලස්සනයි🎉🎉🎉

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k4 ай бұрын

    අක්කි ඔයාව දැක්කම මට මතක් වෙන්නෙ දීපිකා පදුකෝන්ව.....❤ ඔයා හරිම ලස්සනයි ❤ ඔයා හරිම වාසනාවන්තයි අයියා වගෙ ආදරණීය කෙනෙක් ලබන්න. හැමදාම සතුටින් ඉන්න ❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN4 ай бұрын

    Wow beautiful sharing ❤

  • @zaara7560
    @zaara75604 ай бұрын

    Hodata enjoy kara vedio eka.හිනා කාලා මැරෙනව අක්කි 😂😂😂😂thawa oniiiiiii

Келесі