RIU, Dubai 24 hour-All Inclusive 4*

RIU, Dubai 24 hour-All Inclusive 4*
Hotel Riu Dubai is located on the Deira Islands and 11 km from Dubai International Airport.
The hotel has more than 700 comfortably furnished rooms with free WiFi ,refillable mini bar and many amenities. Our room was absolutely perfect with a great sea view.
It has 3 outdoor pools and the “Splash Water World” water park.
There are 4 restaurants ,2 poolside bars (You can have cocktails, wine, beers, mocktails, soft drinks juices and water) , 1 lobby bar, spike bar , Lounge bar and Sports bar.
RIU dubai offers snacks, beverages, alcoholic - non alcoholic drinks 24 hours a day(alcohols served from 6am- 3am.)
The food was delicious, variety was massive.
Pedal boat, Stand up board and Kayak is available for free.
We really enjoyed our stay !
RIU, Dubai 24 hour-All Inclusive 4*
RIU හොටෙල් එක dubai airport එකේ ඉදන් 11 km වගේ දුරින් deira කියන island එකේ පිහිටලා තියෙන්නේ. මේ hotel එකේ විශේශත්වය කෑම බීම දවසේ ඔනෑම වෙලාවක සීමාවකින් තොරව ලබා ගත හැකි වීම.
හොටෙල් එකේ කාමර 700 කට වඩා තිබෙනවා. මුහුද පැත්තට මුහුනලා, බැල්කනි එකක් තිබෙන , හොදින්ඉඩ කඩ ඇති කාමරයක තමයි අපි හිටියේ. නොමිලේ wifi, flat screen tv වැනි පහසුකම් වලට අමතරව ගාස්තු අය කිරීමකින් තොරව පාවිච්ච් කරන්න පුලුවන් soft drinks තියෙන mini bar එකකුත් තියෙනවා.
Pools 3 තියෙනවා. ඒ වගේම "Splash Water World" කියන ස්ලයිඩ් තියෙන water park එකකුත් තියෙනවා විනෝද වෙන්න.
මේ හොටෙල් එකේ restaurants 4 ක් තියෙනවා. බුෆේ ක්‍රමයට කෑම serve කරන්නේ.
කෑම රසට තිබුනා. කන්නේ මොනවද කියලා හිතා ගන්න අමාරු තරමට හොද spread එකක් තිබුනා.
Spices restaurant එකේ තිබුන asian කෑම වර්ග තමයි අපිට නම් ගොඩක්ම රස උනේ.
Pool තියෙන area එකේ bars දෙකක් තියෙනවා. එකෙන් cocktails, wine, beers, mocktails, soft drinks , වතුර ගන්න පුලුවන්.
ඒ වගේම lobby bar, spike bar , shamal -Lounge bar and Sports bar කියන තැන් වලිනුත් මේ දේවල් ගන්න පුලුවන්.
Sports bar එකේ pool සෙල්ලම් කරන්න පුලුවන්.
Alcohol උදේ 6 ඉදන් පාන්දර 3 වෙනකම් ගන්න පුලුවන්. snacks , hot/cold drinks 24 hours ගන්න පුලුවන්.
(මේ කිසිම දෙයකට වෙනම ගෙවීමක් කරන්න නැහැ)
Pedal boat, Stand up board සහ Kayak කියන water sports වලටත් අය කිරිමකින් තොරව සහබාගී වෙන්න පුලුවන්.
අපි ගොඩක් enjoy කරපු තව තැනක් තමයි RIU Dubai කියන්නේ. (මෙතනට යනකොට මේ විදියට vlogs කරන්න idea එකක් තිබුනේ නැති නිසා restaurants ඇතුල, කෑම වර්ග වල videos නම් නැහැ. )
Enjoy
#dubai #travel #riuhotels #riudubai #mybookoflife #uae #hotel #hotelreview #roomtour #allinclusive

Пікірлер: 2

  • @Flughafenr14
    @Flughafenr144 ай бұрын

    🎉

  • @mybookoflifebyMalki

    @mybookoflifebyMalki

    4 ай бұрын

    Thank you