No video
රිටිගල කැලයෙන් මතුවන මහසෝන් අවතාරය - Ritigala Ruins, Monastery, Forest, Nature Reserve
Ritigala Ruins, Monastery, Forest, Nature Reserve
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
Пікірлер: 279
සීගිරිය හොයාගත්තෙක් සුද්දෙක්ලු.රිටිගල හොයාගත්තෙත් සුද්දෙක්ලු.ගෝණගල ඇල්ල බේකර්ස් ඇල්ල උනේ සුද්දෙක් හොයාගත්ත හින්දලු.එතකොට අපෙ මිනිස්සු ඒ කාලෙ ඒ පැතිවල ඉදලම නැද්ද? අපේ මිනිස්සු ඒවා වටින ඓතිහාසික ස්ථාන හින්දම උන්ගෙන් හන්ගන් හිටියා.අපේම කලවන් උන්ගෙ උදව්වෙන් උන් ඒවා අල්ල ගත්තා.අරන් යන්න පුලුවන් ඔක්කොම අරන් ගියා.ඒවයෙ ඉතිහාසය මකලා දැම්ම.අන්තිමේදි කලුගල් ටික විතරක් ඉතුරු උනා.අහෝ..භූමි මාතාවනී...අපේ අවනඩුව විසදනු මැනවි....❤️🇱🇰🙏
@threeshows4179
2 жыл бұрын
✊✊✊✊✊🙏
@inoshrashmika374
Жыл бұрын
අපේ රටේ ඉතිහාසය තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ☹️☹️☹️
@kalyanijayasinghe7006
Жыл бұрын
අපේ ඒ ඒ පැතිවල ගම්වාසීන් ඔයිටවඩා දේවල් දනී. ඒකයි ඒවට වැදපුදාගන්නේ. නමුත් කිසිකෙනෙක් ඒවාට ඇහුම්කම් දෙන්නේ නැත. පොත්් සුදු සුද්දා කිව්වාම ඉහඋඩින් පිලිගනී
@user-vz2ly5eq1s
7 ай бұрын
අපේ ඉතිහාසය ඔක්කොම කනපිට😥
ගොඩක් ලස්සනයි රිටිගල කන්ද 🌸❤️ දැනගෙන හිටියෙ නැති දේවල් ගොඩක් දැනගත්තා ☺️❤️
කෝ යකො මහසෝන?
මම වගේ මහසෝනා ගැන අහන්න උන් අය ලයික් එකක් දාම් යන්නෝ😆
@dilrangmadushan5213
6 жыл бұрын
නෙතු ගාල්ලේ නෙතු .👍
@amntmoon9357
6 жыл бұрын
නෙතු ගාල්ලේ නෙතු ritigala gena witarai kiyanne nam kalinma riti gala kanda kiyala topic eka damma nam hari ne😂😂
@user-wy1im9gz1d
6 жыл бұрын
Amnt Moon ඒක නොවැ ඉතින් 😊
@nipunapramod2902
6 жыл бұрын
නෙතු ගාල්ලේ නෙතු R. H Sahara Www try
@user-wy1im9gz1d
6 жыл бұрын
Nipuna Pramod 😊
Super ritigala
ඉතා වැදගත් තොරතුරු රාශියකින් පොහොසත් වීඩියෝවකි. නමුත් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීම පිණිස යොදා ඇති මාතෘකා නාමය නිසා ඔබ ප්‍රේක්ෂකයාගේ ද්වේශයට ලක්ව ඇත. ඉතා සුළු ලාබයක් ලැබීමට ඔබ ඔබවම පහතට හෙලනු ලබන්නේය. කරුණාකර වීඩියෝවට අදාළ මාතෘකාවක් පමණක් යෙදීමට වග බලා ගන්න. නැතහොත් දිගු ගමනක් යෑමට හැකි ඔබට ඉතා කෙටි කාලයකින් නැවතීමට සිදු වේවි .
@sunethruwan384
6 жыл бұрын
Mahesh Gunawardena h
@wasanthakumara7300
4 жыл бұрын
ඇත්ත
@athaltiktok2549
3 жыл бұрын
Ow ayye
@kaviduherath94
3 жыл бұрын
@@sunethruwan384 සිරාවටම
@s.5881
3 жыл бұрын
යා
වැදගත් තොරතුරු ටිකක්..ලස්සනයි මගේ රට. ❤️
@samsunggal2023
5 жыл бұрын
ගාල්ලේ නෙතු
@hashanudayakeerthi3278
4 жыл бұрын
කෝ මහ සෝනා
රිටිගල ගොඩක් වැදගත් ස්ථානයක් අපේ රටට
මේ තරම් අගනා ස්ථානයක් අනුරාධපුරය වැනි වියළි දේශගුණික පලාතක පිහිටිම හිතා ගන්නවත් අපහසුය.යෑම දුශ්කර වුවද වටිනාකම කියා නිම කල නොහැකිය
@user-ov8rt6bv6q
2 жыл бұрын
අනුරාධපුර තියෙන දේවල් එක දවසින් බලලා ඉවර කරන්න බැ ඔයිට වඩා බලන්න ගොඩක් දේවල් අනුරාධපුර තියෙනවා ❤️
මරු
Api February 11 giya yanna balanna harima lassanai Theruwa saranai 🙏🙏
දොලුකන්ද මං ගියා, විඩියෝ එක චැනල් එකේ උඩින්ම ඇති බලන්න ❤️
ඔබගේ කටහඩ ලස්සනයි .මාතෘකා ව නම් හරි නැහැ .අපේ රටේ වටිනාකම අපේ අයට තේරෙන්නෙ නැහැ .ඒ නිර්මාන ගැන පුදුම හිතෙනවා .ඔබ සැමටම තෙරුවන් සරනයි .
Godak lassanai maga rata watiña video akak ♥♥♥♥♥♥
Very Important video
Ithamathma hoda wadak suba pathanawa
මමත් රිටිගල..🥰
thanks
වීඩියෝ එක පට්ට❤️✨️හැබැයි Thumbnail බොරු දාන්න එපා චාටර්
රිටිගල අපේ අම්මගෙ ගම
Niyamai
Very important story ❤️
මරු 👌👌👌👌
Oyata hariyatama shuwarda oya kiyapu dewal hari kiyala.
ලස්සන යි
මගේ මාතෘභූමිය ගැන අාඩම්බරයි මැරි මැරි ඉපදි එන සංසාරේ අපිත් ඔය තැන් වල ඉන්න ඇති
@indikapriyantha543
5 жыл бұрын
b
@anushayapage5062
4 жыл бұрын
Wenna puluwan
godak watinawa
Apahu enna wena ekak na pana pitin
♥️👍
kopamana lassanada mama ipduna uthum rata,jara desapalanya wisin nathikarana me uthum rata nawatha hari magata gathauthuya.theruwan saranai oba samata .
ඉතාමත් පොහොසත් පිටපත් රචනයක් සහ ඉදිරිපත් කිරීමක්
ape okkoma dewal hoyala deela thiyenne suddo, api kiyanne kristhu purwa kristhu warsha witharai ethain obbata deyak api hoyala ne. suddo hoyapu dewal bohoma ujaruwata kiyawanawa..............sudda gaweshanaya karapu nisa apiwa alluwa. api gaweshanaya kala nam suddawa allala. api kale aurudu 2500 ka athithe babal gapu eka. onna okai atta
Apitath ehe yanna barida
ithaa weadagath meweani eithihaasika thorathuru sawistharawa idiripath karana obata sthuthiyi. Ketharam watinawaada. Wishwakarma yalith obalaata sthuthiyi !
good
Gihinma balapiyaw mahasohon awatharya ko kiyala kata waraddagana
Kriස්තු පූර්ව 800 ගනන් වලදි බික්ෂූන් වහන් සේලා හිටියාද
කෝ යකෝ මහසෝනා 😥
කෝ අනේ මහසෝනා ඒ ගැන කිවුවෙ නැනෙ කවුද මෙකට මාත්තුගාව දාපු කෙනා කෝ 🙃🙃
@shehanperera3900
6 жыл бұрын
oyath mahasona gana ahanna balan hitiya kenekda ..hafoi me video eke ehema ekk gana kiwve nane'
කෝ මහසෝනා ගැන
👍👍👍👍👍👍👍👍👍
bel kiyanne ape ate wastu horakam karapu horek
අපි දැනුවත් කරන ඔබ ට තුනුරුවන් සරණාය්
@yasinthadarmasiri1471
6 жыл бұрын
Ranjani Shanika
Ko ban mahasona ubada?
🙏🙏🙏
Godak watina thorathuru..
Me kadu pamula ape vava ita passe kuburu yata in pasu nivasa mahapara harima lassanai udeta irapayanakota harima lassanai mage gedara tiyenne ritagalata yabadavai api kanda b alanna atulata Guyana vatura tibahata bonna diyalabu velak kapala
@wasenakumari2589
6 жыл бұрын
Soso Foufou is
Ow
HCP Bell විසින් සෑහෙන්න දේවල් හංගා ඇත
@nayanasuranganie1523
4 жыл бұрын
Eka nam atta
Ko mahasona gana kiuwe nahane
Harima lassani apa ratata budu saranai😚😚
Maru maru😈😈😈
😮😮😮
බුදුහාමු දුරුවොත් ඉපදුනේ kristhu purva 623දිනේ
ආඩමිබරයි නේද අපේ රටගැන🤗🤗🤗🤗
@hassanaa9694
3 жыл бұрын
හ්ම්
@shiranilal6406
3 жыл бұрын
Yanna balanna harima lassanai ape February 11 giya hari ma lassanai
@indanasamn9509
2 жыл бұрын
@@shiranilal6406 ල
මුතු ඇටයක් වැනි පෙම්බර මගේ රට❤️
බොහොම ස්තූතියි ..හරි වැදගත් තොරතුරු..
@ajanthachamila686
5 жыл бұрын
Hi my friend
Hamin kiyapan ban vedi tiyanawa wage kanata
😮😮😮😮
කෝයකා
රිටිගල ජයසේන, ගෝඨයිම්බර එක්ක වලියට ගිහින් ගෝඨයිම්බර රිටිගල ජයසේනගෙ හිස ගලවනවා ඒ වෙලාවෙ ඔහු දාගත්ත හිස ගවයෙක්ගෙ කියලනෙ කියන්නෙ,ඒ ආත්මය රිටිගල කැලේ සැරිසරනවා කියල ගම්මු විශ්වාස කරනවා
Ritigala kande awidinna yanna puluwanda..?
@premachandraprama9168
5 жыл бұрын
buriyani
@premachandraprama9168
5 жыл бұрын
beuyty
Aha sona gana kiyanwa kiyala wena ewa kiyanne pissu munt
hariyate topic ekak daane. wade nam hodai.man ma balan hitiya awatharaya gane kyanekan
ramayanaya liuwa pakaya thamai ape rawana ithihasaya wenas kale....rawana raju yanu mulu lokema rajjuruwan....eka thai aththa
බුදුන්ගේ ශ්‍රීපාදයක් එහෙ තියෙනවද🙄
මේ ගැන අසාගැනිමට පුරාවිද්‍යා ගවේෂණක ජයරත්න පතිරආරච්ච් උතුමානන් සමග වැඩසටහන් කරන්න .
Boru kiyala minissu rawatanna epa buruwo. Meke koheda maha sohonek gana tiyenne. kalakanniya.
😮😮😮😮😮😮😮😮😮😮😮
රිටිගල ගිය අය ලයික් එ්කක් දාගේන යන්න
🙏
Mahasona gana ko westara na nay.
මහසෝන ගැන බලන්න බලාපොරොත්තු ඇති කර ගත්තා..
We need more historical Videos (y)
Mokakda me yakek gana namai kale gana wisthara ne yane aiyoo
Mahasonek thiya podi sonek wath nene. .
Godak isthuthi ❤❤Theruwa saranai 🙏🙏Obe thumata ❤❤
කෝ බං මහසෝනා
රිටිගල අසිරිය බලාන්න අනිවාරේනම යන්න.මෙි කන්ද ගොඩක් ලස්සනයි.මෙි කාතව සහතික කරමි.
We would like to know more historical facts about SL
Watina westharayak
😎😎😎😎
Etakota Mahasona ko ban ???? Man hitannay Mahasona mugay gedarata gihilla wagay .....
@parasangakumara5683
6 жыл бұрын
Akkathesametimeasthenameofyourchoiceofseatsareyouacalltodiscusstheoptions8th,but
ආචාර්ය බෙිල් තනි හොරෙක්.උන්ගෙ රටට සේරම ඇද්දා
Budu saranI maga matru boomiyata ❤❤❤❤❤❤❤
රිටිගල ජයසේන.👹
මමත් ගිහින්
හොඳයි හැබැයි හංගගන්නෙ නැත්තං
Onna mahasona enooo. ... duwapallaaa
I love my country srilanka ❤️❤️❤️
මට මතකයි අපි 2007 වගේ ගියපු දවසක කන්ද මුදුන හරියට යද්දී උඩ මහා ගෝරිල්ලන් මහ හඬින් පලාතම දෙදරන්න කැගහපු හැටි.
@modzvlogs9511
3 жыл бұрын
Hariyatama wechcha de kiypnko
මෙක ඇත්තක්ද
Eka fatta bn
මහාසොන කපනවා මට අහුවුණොත්
taruwansaranae. estute. danuwat.kalata.taruwansaranae.
THANKS
කෝ මහසෝනා කුතුහලය ඇතිකිරිමක් පමණයි
සුද්දෝ තමයි අපේ රට කෑවෙි
@sanganisahasna9015
2 жыл бұрын
Ow anee
Mada awathra gana kiyanakam balan hitiya
බුදු සරණයි