"Ring the christmas bells" | Christmas Song | Aura Lanka Entertainment

Музыка

"Ring the christmas bells"
Christmas Song | Aura Lanka Entertainment
Lyrics - Hon. (Dr.) Wijeyadasa Rajapakshe, PC, M.P.
Artist -: Harsha costa (oxygen musical band)
Music and melody -: Oxygen musical band
-------------------------------------
Song Lyrics
Jesus comes on the Christmas Day
Jesus brings the message of peace Jesus lives in sanctimonious hearts
Jesus himself is the soul of ours
Ring the Christmas bells
Bring the Jesus bliss//
Paupers are never in his world
All are rich with his grace
All yield the humanity in the world
When Jesus comes on the Christmas Day
Ring the Christmas bells
Brings the Jesus bliss//
No race no castes in his world
Neither class of higher or low
He treats all as his sons
That is his Devine world
Ring the Christmas bells
Bring the Jesus bliss//

Пікірлер: 10

  • @damithsilva2840
    @damithsilva28407 ай бұрын

    💗 Aura lanka ilaga eka kwddooooooooooo... Doctor api oya ekka innw ekemma hamadamat.💕💕💕💕💕

  • @IsuruLakshan-ql5sc
    @IsuruLakshan-ql5sc7 ай бұрын

    🤗🤗

  • @saregamakaruna
    @saregamakaruna7 ай бұрын

    Blessed ❤❤❤

  • @WenurangaWenuranga
    @WenurangaWenuranga7 ай бұрын

    ♥️♥️♥️

  • @bassm9581
    @bassm95817 ай бұрын

    🎉

  • @adiyh__official__
    @adiyh__official__7 ай бұрын

    Musical show ekak onee🤕

  • @janidudeshan9843
    @janidudeshan98437 ай бұрын

    Ft

  • @arunasanjewa9722
    @arunasanjewa97227 ай бұрын

    ලබාන්නාවු අසිරිමත් නත්තල ලංකා වාසි ලෝක වාසි සියලුම දේනාට සාමය සතුට පිරි සුභ නත්තලක්❤❤❤❤

  • @FDOHearttouch-
    @FDOHearttouch-7 ай бұрын

    හෑල්ලක් තමයි හෑලි නොකියවන අය කරුණාකර මේ හෑල්ල කියවල වටිනා කාලය විනාශ කරගැනීමෙන් වළකින්න.😅 දැන් තාඹුගල මහත්මයා නිධන් ගන්නව කියල කොහෙන්වත් මාධ්‍ය සාකච්ඡා , විවේචනාත්මක සංවාද , මඩ ගැහිලි එහෙම නැහැ නේද 😂 මන් හිතන්නෙ දැන් සංගීත නොගහන නිසා තාඹුගල නිධන් ගන්නෙ නැතුව ඇතිනේ 😅 ඒක තමයි සද්ද නැත්තෙ කාගෙන්වත් 👇 දැන් තේරෙනවද අපේ රටට කෙළ වෙන්න හේතුව.අපිට කොහෙන්වත් උදව්වක් නැහැ.සිංහලය තනි වෙච්ච ජාතියක්.අඩුම අපේ රටේ අපේම කිසිම දේශපාලකයන්ගෙන්වත් අපේ මිනිස්සුන්ට හොද දෙයක් නැහැ.ඒත් අපි අතරෙම මනුස්සයෙක් ජීවිතේ ගොඩ දාගෙන ලොකු ව්‍යාපාර පටන් අරගෙන කැමැත්තෙන්ම අපේ ගම්බද පැතිවල මිනිස්සුන්ට දින විසි ගණන් විනෝද වෙන්න සැණකෙළි තියල, කන්න බොන්න දීල , එන්න අමාරු අයට ප්‍රවාහන පවා දීල නොමිලේ ම , රස්සා දීල අපේ ම එකෙක් අපිටම උදව් කරද්දි අපේ කාලකණ්ණි සිංහලයො නලියන්න ගත්ත.උන්ට කාල ඉන්න බැරි උනා.ඉරිසියාවෙ පිපිරුවා.හේතුව අපේම අහිංසක ගම්ගොඩැලිවල මිනිස්සුන්ට ඒ වගේ සතුටක් ලැබුනු නිසා.ඊටපස්සෙ කිසිම පදනමකින් තොරව මේ මනුස්සයට බැනල මේ වැඩසටහන විනාශ කරන්න දැගලුව.උන් මුලින්ම අල්ල ගත්තෙ දේශපාලනය ට එන්න මේ සංගීත ගහන්නෙ කියල කියන්න.ඒත් මේ මනුස්සයම කිව්ව ලංකාවෙ දේශපාලනය පිළිකුල් දේශපාලනයට නම් කොහොමත් එන්නෙ නැහැ කියල.ඊටපස්සෙ ඒ මඩ නැවතුනා.ඊටපස්සෙ පටන් ගත්ත මේ සංගීත ගහන්නෙ සව්න්ඩ් දාල නිධන් හොරාට ගන්න කියල.අපේ රටේ ගොබ්බ ජාතිය පදනමකින් තොරව මේ මනුස්සයට කමෙන්ට් දදා බනින්න ගත්ත නිධන් හොරා කියල.ඒ හැම කමෙන්ට් එකකම කුහකකම උතුරන්නම තිබුන.ඔක්කොම අය එහෙම කමෙන්ට් දාන්න ගත්තෙ ඇස් දෙකෙන්ම දැකල වගේ.එතකොට නිධන් ගන්න බෝර දාන්න සංගීත ගහන්නම ඕන ද ? අපරාදෙනෙ ඉතින් සල්ලිවලට පෙරේත නිසානෙ නිධන් ගන්නෙ මොකටද සල්ලි වියදම් කරන්නෙ මෙච්චර මිනිස්සු වෙනුවෙන්.අනික හැම නිධානයක් ම තියෙන්නෙ කාර්නිවල් එකේ ground එක කිට්ටුවද 😂.අනික හොද ම ආතල් එක කාර්නිවල් 9ට රටේ නිධන් 9ක් තිබිල ඒකියන්නෙ 😂.හොද ම ආතල් එක අපේ ගෙවල් ගාවත් තිබිල නිධානයක් 😂😂😂.කොහොම හරි අන්තිමේට ඒ බොරුවත් හරි ගියේ නැහැ.අන්තිමේදි කොහොම හරි පරිසර ප්‍රේමීන් කියල ඒ වගේ ම කුහකයො ටිකකට ජරාව දීල නඩු දැම්මුව සංගීත සද්දෙට සත්තු බය වෙන්න පුලුවන් කියල.ඊටපස්සෙ කොහොම හරි මේක නැවැත්තුවා.ඒ කාර්නිවල් නිසා හම්බ කරන් කාපු දහස් ගණන් අහිංසක මිනිස්සුන්ගෙ රස්සා ඉවරෙටම ඉවරයි.ඒව නිසා ගම් දියුණු වේගෙන ආව ඒවත් ඉවරයි.ඒ ගම්වල අහිංසක දුප්පත් ළමයිගෙ දක්ෂතාවලට වැඩමුළු තියල වැඩසටහනක් කළා.ඒවත් ඉවරයි.ගම්වල මිනිස්සුන්ට ලැබුනු සතුටත් ඉවරයි.දැන් ඉතින් සැනසීමක් දැනෙනව ඇති ලංකාවෙ කුහයොන්ට.ඒකනෙ සද්ද නැත්තෙ.එතකොට දැන් නිධන් ගන්නෙ නැතුව ඇති 😂.අහෝ මාත් මේ වගේ කුහක ජාතියට දාව ඉපදුනා.ගිහින් බලන්න ඒකාලෙ මේ මනුස්සයට බොරු චෝදනා කර කර කුහකයො දාපු වීඩියෝ තාම ඇති You tube එකේ 😂.ඒව කරන්නෙත් හොදට තාත්විකව ගැඹුරු හඩකින් කතා කර කර අපේ රටේ මෝඩ මිනිස්සු අල්ලගන්න පුලුවන් විදිහටමයි.ඒවට දාල තියෙන කමෙන්ට් බලන්න.ඇස්වලට දැක්ක වගේම තියෙනව කමෙන්ට් 😂.ඒව දැක්කම තවත් කලකිරේවි අපි අපි ගැනම.දැන් ඉතින් මටත් කියාවි මේ මනුස්සය මට සල්ලි දීල මේ කමෙන්ට් දාන්න කිව්ව කියල 😂.ඒ තරම් මෝඩ කුහකයො ඉන්න රටක්.මේක දාන්න හේතුවත් මට මගේම ජාතිය ගැන තියෙන කලකිරීම...

  • @sujeewarathnaweera

    @sujeewarathnaweera

    Ай бұрын

    u hire dala.........

Келесі