Ridum (රිදුම්) | Kasun Bandara Official Music Video

Ойын-сауық

Ridum (රිදුම්) | Kasun Bandara Official Music Video
♪ Vocalist : Kasun Bandara
♪ Director : Thiwanka Mihiran
♪ Music: Amila Muthugala
♪ Lyrics: Prasanna Kumara Dammalage
♪ DOP / Editor & Colorist : Thiwanka Mihiran
Lyrics:-
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe Us:- / @naadatvofficial
👉 Facebook :- www. naadatvofficial
👉 Twitter :- / naadatv
👉 Instagram :- bit.ly/NaadaTvInstagram
#NaadaTv #Ridum #KasunBandara #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu

Пікірлер: 127

  • @user-kv7kx9tb8h
    @user-kv7kx9tb8h9 ай бұрын

    ආදරයක් වෙනුවෙන් උනත් ඒ කොල්ලගෙ හිත රිද්දපු එකනම් පවක්😢සිංදුව හරිම ලස්සනයි

  • @virajdmadhushan4555
    @virajdmadhushan45559 ай бұрын

    කසුනා ලස්සනයි කොල්ලෝ.. උබට ජයම වේවා කොල්ලා

  • @sandhunimadhushani2559
    @sandhunimadhushani25599 ай бұрын

    Favorite actor 😘

  • @user-pc3yk7mg3t

    @user-pc3yk7mg3t

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤lassanai had🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @indikamadushanka2259
    @indikamadushanka22599 ай бұрын

    නියමයි කසුන් මල්ලි.සුපිරිම ලස්සනයි.සිංදුවත් සුපිරිම .music වීඩියෝ එක පට්ට...සුපිරි සුබපතනව...❤❤❤❤💪💪💪💪

  • @bindushagunawardhana385
    @bindushagunawardhana3859 ай бұрын

    සුපිරියි අයියේ...❤️ජයවේවා...💪🌼

  • @ravishanfernendo
    @ravishanfernendo9 ай бұрын

    රජිව් අයිය නිසා බලන්න ආවෙ.වැඩේ ලස්සනයි.ජය වේවා

  • @PKDLyrics
    @PKDLyrics9 ай бұрын

    _______රිදුම්________ හිමි නැති පෙම් හීනවලින් හිත මාගේ සරසපූ අමතක නම් වෙන්නෙ නෑ ඔය නෙතූ දුර නුඹගෙන් කොහොම හිඳිම් පණ වාගේ ලං වුණූ කිසිදා නොම යනා බව කියූ හමු වේවී කවමදා හෝ අපි ආයේ මේ භවේ සිහි වේවී කොතැනදී හෝ මේ මාගේ ආදරේ රිදුම් මට දැන් ඉතින් පුරුදුයි සුසුම් කඳුලින්ම කල් ගෙවෙනා නුඹෙන් තොර ජීවිතේ අඳුරුයි ඉතින් හිනැහෙන්නෙ කොහොමද මා වදනින්ම වූ නමුත් බැඳුණේ නුඹ හැඟුමින්ම නුඹෙ වී උන්නේ මම සුළුවෙන්ම තැකුවට මේ මා ගැන නෑ තාම සතුටක් මට නුඹ හැර සඟවාන තෙමෙන මේ ඇස් ලෝකෙට ඉවසාන හිඳිමී නොකියා දුක නුඹ ආවෙ මුත් ඉතින් ටික කලකට මා පැතුවෙ ඉන්නයි හැමදා ළඟ ✍️ ප්‍රසන්න කුමාර දම්මලගේ

  • @thiwafilmmaker
    @thiwafilmmaker9 ай бұрын

    ආදරයෙන් අන්ධ වෙලා ඉන්නකොට, තමන් රැවටෙන බව වත් නොතේරුණාට, හැමදේම සිද්ද වුණාට පස්සෙ ලැබෙන විරාමයේදි තමයි තේරෙන්න පටන් ගන්නෙ, අනිත් අයගෙ බලාපොරොත්තු වෙනුවෙන් අපි කොච්චර නම් පාවිච්චි වෙලාද කියලා.. බොහොම ස්තූතියි මේ වීඩියෝ නිර්මාණයේදිත් මට සහය වුණු හැමෝටම ! ❤🥰

  • @Itz.vinu_z

    @Itz.vinu_z

    9 ай бұрын

    😶

  • @chaviboy3307

    @chaviboy3307

    9 ай бұрын

    Supul team

  • @viralvideobss3324

    @viralvideobss3324

    9 ай бұрын

    😢

  • @ravindutharakas4448
    @ravindutharakas44489 ай бұрын

    Elma kasun ayyh❤

  • @chanakasrimal1043
    @chanakasrimal10439 ай бұрын

    අම්මෝ කසුන්❤❤..ජය වේවා මචං😘😘

  • @TharinduLakshan-iy4mw
    @TharinduLakshan-iy4mw9 ай бұрын

    සුපිරියි සුපිරියි ❤️👍😊

  • @nisalsandeepa7772
    @nisalsandeepa77729 ай бұрын

    ජය වේවා කසුනා.❤️

  • @nimashahettiarachchi768
    @nimashahettiarachchi7689 ай бұрын

    ආදරේ දී මිනිස්සු ඇත්ත ටම රැවටෙනවා. ආදරෙයි කියන බොරු කාරයෝ ඉස්සරහ..ලස්සන සින්දුවක්.

  • @pramodyasampath4143
    @pramodyasampath41439 ай бұрын

    ජය වේවා කසුනා❤️

  • @kasunathapaththu
    @kasunathapaththu9 ай бұрын

    රිදුම්---- මගේ පලවෙනි මියුසික් වීඩියෝ එක අද ඉදලා බාර කරනවා ඔයාලාට. Lirics- prasanna kumara dammalage Music- amila muthugala Video director - thiwanka mihiran Act - rajiv madumadawa@sapna padukka සහ සහයෝගය දුන් සැමට තූති ❤😘🙏

  • @dilrumanju5332

    @dilrumanju5332

    9 ай бұрын

    ❤❤

  • @Shehan_Gamage
    @Shehan_Gamage9 ай бұрын

    ජය වේවා❤

  • @best8dmusic509
    @best8dmusic5099 ай бұрын

    ගැම්මක් කසුනා. මම ගයාන්

  • @kulunubimsath
    @kulunubimsath9 ай бұрын

    මරු රජිව් සර් ❤. සර්ට වෙන්නෙම ඔය වගෙ වැඩ නේද?😂සින්දුවත් ලස්සනයි.

  • @SandaliTharuka-cq6pi
    @SandaliTharuka-cq6pi9 ай бұрын

    Lassanai song ek... good luck 👍♥️

  • @bawanthamadushan650
    @bawanthamadushan6509 ай бұрын

    සුපිරි අයියා ❤

  • @kaushiim7507
    @kaushiim75079 ай бұрын

    Congratulations🎉 kasun Aiya .. amazing voice .. ..

  • @marvelousproduction4898
    @marvelousproduction48989 ай бұрын

    elama❤

  • @AnaNda-je6xx
    @AnaNda-je6xx9 ай бұрын

    සුපිරි💪🥰

  • @Sureshlk-on5st
    @Sureshlk-on5st9 ай бұрын

    Congratulations ksuna 🎉❤

  • @arunakvitharana535
    @arunakvitharana5359 ай бұрын

    ලස්සනයි කසුන් මල්ලි 🎉🎉🎉❤

  • @rrlanka9046
    @rrlanka90469 ай бұрын

    ❤❤ good luke bokka bs

  • @Wasantha-er6pn
    @Wasantha-er6pn9 ай бұрын

    Ela ela kollo

  • @user-po8kp5ub5n
    @user-po8kp5ub5n9 ай бұрын

    ❤❤❤ supiri malliyo 🎉🎉 suba patum😊😊

  • @Ayo12_
    @Ayo12_9 ай бұрын

    Great aiya❤ You'r dreams should come true soon.Good luck ❤🎉

  • @user-tn2hy8fn1o
    @user-tn2hy8fn1o9 ай бұрын

    Supiriyak thama❤❤❤❤

  • @DinukaGamage-wt9cc
    @DinukaGamage-wt9cc2 ай бұрын

    Supper kasun ❤🎉 dinuka bro

  • @thusharasthennakoon2320
    @thusharasthennakoon23209 ай бұрын

    ගොඩාක් ලස්සනයි කසුන් අයියෙ තව එකක් කරමු 🥺❤️

  • @user-jx2wb3bk4o
    @user-jx2wb3bk4o9 ай бұрын

    ලස්සයි සුද්දා❤

  • @arunapriyantha1468
    @arunapriyantha14688 ай бұрын

    Man hithuwe kella aththata kittu una kiyala.boy friend ekka yanna rawattala pau adare issaraha minissu asarana wenawa ❤❤❤sinduwa lassanai

  • @swaraent
    @swaraent9 ай бұрын

    ❤❤

  • @randimamchandrasiri1616
    @randimamchandrasiri16169 ай бұрын

    ජයවේවා මල්ලි❤

  • @user-mz9jl3du2n
    @user-mz9jl3du2n9 ай бұрын

    ගැම්මක් කසුන් අයියා 😘😘😘

  • @isharashamal1242
    @isharashamal12429 ай бұрын

    ලස්සනයි කසුන් මල්ලි ❤❤❤

  • @sanjupradiya4660
    @sanjupradiya46609 ай бұрын

    ඒක මරු අනේ song එකත් මරු video එකත් මරු

  • @winnervoicestudio824
    @winnervoicestudio8249 ай бұрын

    ලස්සනයි ඇත්තටම 🙏❤❤

  • @HasanduThewmal
    @HasanduThewmal9 ай бұрын

    Pattta

  • @talktoheart4264
    @talktoheart42649 ай бұрын

    Supiri ,kasun👍♥️👊..jaya wewa..

  • @subanidileka9535
    @subanidileka95359 ай бұрын

    supiri ❤️

  • @neelfernando2810
    @neelfernando28109 ай бұрын

    Nice song

  • @user-qz6yp1dy1z
    @user-qz6yp1dy1z9 ай бұрын

    Supiri..... bro...❤❤

  • @Sasindulakshan-fm9qm
    @Sasindulakshan-fm9qm9 ай бұрын

    Marama lassni bn idirigamana sarthk wenna oni

  • @AnaNda-je6xx
    @AnaNda-je6xx9 ай бұрын

    🥰💪

  • @user-kb2vz6wx7p
    @user-kb2vz6wx7p9 ай бұрын

    Ela

  • @sachinsadeesha
    @sachinsadeesha9 ай бұрын

    Supiriyak ❤

  • @cfbgaming896
    @cfbgaming8969 ай бұрын

    best work

  • @sampath1071
    @sampath10719 ай бұрын

    කසුන් අයියෙ ❤😉ලස්සනයි ✨😋

  • @user-tq8wz4fg3f
    @user-tq8wz4fg3f9 ай бұрын

    Lassnai ❤

  • @user-qm6sr7vj9z
    @user-qm6sr7vj9z9 ай бұрын

    ❤❤❤

  • @DewminiKodippili
    @DewminiKodippili8 ай бұрын

    maru🤩🥰

  • @janakarubasinha9776
    @janakarubasinha97769 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @subanidileka9535
    @subanidileka95359 ай бұрын

    👍❤️

  • @sandunfernando2562
    @sandunfernando25629 ай бұрын

    💖😎

  • @sandunchamara9974
    @sandunchamara99749 ай бұрын

    Wow beautiful music video 📸❤❤

  • @user-kh1qw7pf9x
    @user-kh1qw7pf9x9 ай бұрын

    ❤️😍

  • @bhagyadeshani5062
    @bhagyadeshani50629 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ravindutharakas4448
    @ravindutharakas44489 ай бұрын

    ❤❤❤❤

  • @user-lq7gg4zr6q
    @user-lq7gg4zr6q9 ай бұрын

    ❤ congrats kasun

  • @suduaraliya2371
    @suduaraliya23717 ай бұрын

    Very beautiful

  • @anubeats4
    @anubeats48 ай бұрын

    Ape eka ♥️ sathutui mcn ub gen loku gemk ghnn oni 😎

  • @chutigirl00
    @chutigirl009 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤

  • @prabhathbuddhika2312
    @prabhathbuddhika23129 ай бұрын

    Kasun Malli ❤️💪

  • @nayomiwathsala5885
    @nayomiwathsala58859 ай бұрын

    Video eka nm superb ❤

  • @pramodinisansala1373
    @pramodinisansala13739 ай бұрын

    Kollage lassana❤️

  • @dinushigayani631
    @dinushigayani6318 ай бұрын

    ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @samanexcavator8766
    @samanexcavator87667 ай бұрын

    ❤❤❤🙏

  • @rasanjanaadithya6716
    @rasanjanaadithya67169 ай бұрын

    ගොඩක් ලස්සන යි

  • @nishanthasandaruwan6876
    @nishanthasandaruwan68769 ай бұрын

    Congratulations ❤❤ malli

  • @praneethravindu6575
    @praneethravindu65759 ай бұрын

    💥

  • @user-ur7ou5fd7x
    @user-ur7ou5fd7x9 ай бұрын

    Gdk lassnayi kasun aiye,e kata hada pissuwk thawa issaraha lassana song oni

  • @HashiniDharmasena
    @HashiniDharmasena8 ай бұрын

    😻😻😻

  • @kaveeshadevindi4777
    @kaveeshadevindi47779 ай бұрын

    Very nice👍

  • @DasunUdara-gi2sg
    @DasunUdara-gi2sg7 ай бұрын

    💖💖

  • @TharindiDewmini-jj6gk
    @TharindiDewmini-jj6gk2 ай бұрын

    💗💗

  • @user-pt3jw1so3u
    @user-pt3jw1so3u8 ай бұрын

    Thanks මරු❤❤

  • @lakshithaweerasekara4987
    @lakshithaweerasekara49878 ай бұрын

    මරු සිංදුව👌❤️

  • @TravelingPisso
    @TravelingPisso9 ай бұрын

    Super

  • @user-kg4ur8vo3m
    @user-kg4ur8vo3m9 ай бұрын

    Super❤️

  • @supunpathirana6628
    @supunpathirana66289 ай бұрын

    කසුනා ❤️ 🔥

  • @AR_MUSIC2
    @AR_MUSIC29 ай бұрын

    පට්ට අයියේ සින්දුව

  • @kavingagunarathna5374
    @kavingagunarathna53749 ай бұрын

    ලස්සනයි 🖤

  • @user-fe1pi5qv4v
    @user-fe1pi5qv4v8 ай бұрын

    ලස්සනයි❤

  • @suddi3715
    @suddi37158 ай бұрын

    ලස්සනයි ❤ බුදු සරණයි🙏 මල්ලී

  • @kaviyageming1533
    @kaviyageming15339 ай бұрын

    Kasun ayiya 😍

  • @user-ct4uh9by4m
    @user-ct4uh9by4m9 ай бұрын

    lassanai❤

  • @LahiruLakshan9
    @LahiruLakshan97 ай бұрын

  • @maduathauda-qk8qz
    @maduathauda-qk8qz9 ай бұрын

    කසුන්🎉

  • @JanakaSampath-tu7xp
    @JanakaSampath-tu7xp9 ай бұрын

    supiri

  • @djnuwanchamara
    @djnuwanchamara9 ай бұрын

    😍✌

  • @kasunichandrasena5686
    @kasunichandrasena56869 ай бұрын

    ❤😢❤

  • @viralvideobss3324
    @viralvideobss33249 ай бұрын

    Rajeew Bro!!! ❤🔥

  • @Nima_m_lzzy
    @Nima_m_lzzy8 ай бұрын

    Ftth😂

  • @kasunathapaththu
    @kasunathapaththu9 ай бұрын

    Thank you everyone ❤🎤

  • @ManulaSasmitha-zh6fg

    @ManulaSasmitha-zh6fg

    7 ай бұрын

    Hi

  • @sasinduhettiarachchi9505
    @sasinduhettiarachchi95059 ай бұрын

    කෙල්ලොනෙ විස්වාස කරන්නෙ කෝමද ඉතින්😒

  • @best8dmusic509
    @best8dmusic5099 ай бұрын

    .

  • @MadhuKatugampala
    @MadhuKatugampala9 ай бұрын

    අයියෝ අහින්සක රජිව් අයිය කෙල්ලට රැවටුනා නේද.. 😂

Келесі