හාල් පිටි කියලා හිතන්නවත් පුළුවන් ද? පවුලේ හැමෝටම බඩ පිරෙන්න කන්න ඉක්මන් උදේ කෑමක් ❤️ Rice Breakfast

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
හාල් පිටි කියලා හිතන්නවත් පුළුවන් ද? පවුලේ හැමෝටම බඩ පිරෙන්න කන්න ඉක්මන් උදේ කෑමක් ❤️ Rice Breakfast
Ingredients
1. 1 1/2 cups of Rice flour (200g)
2. 1/2 cup of Semolina
3. 1/2 tsp of Salt
4. 3/4 cup of Curd or Plain yogurt
5. Some water
6. 2 Green chillies
7. Some curry leaves
8. 1/2 of Onion
9. 1/2 tsp of Baking soda
අවශ්‍ය ද්‍රව්‍ය
1. හාල් පිටි කෝප්ප 1 1/2 (ග්‍රෑ 200)
2. රුලං කෝප්ප 1/2
3. ලුණු තේ හැදි 1/2
4. මුදවපු කිරි කෝප්ප 3/4
5. වතුර අවශ්‍ය තරමට
6. අමුමිරිස් කරල් 2
7. කරපිංචා ඉති 1
8. රට ලූනු ගෙඩි 1/2
9. ආප්ප සෝඩා තේහැදි 1/2
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 24

  • @hemaniweerackody4492
    @hemaniweerackody44927 ай бұрын

    Eka nam niyamai.panpiti kanawata wada godak hondai

  • @dilanialuvihare7321
    @dilanialuvihare73217 ай бұрын

    Godak gunadayaka rasawath recipe ekak.❤

  • @user-sq3hb3nh1u
    @user-sq3hb3nh1u7 ай бұрын

    Your recipes are really good.i made this for breakfast . It came out very tasty. Thank you so much. God bless you

  • @priyanthaperera6981
    @priyanthaperera69817 ай бұрын

    ❤❤රස පාටයි

  • @wasanaboxing
    @wasanaboxing7 ай бұрын

    Good morning අක්කේ iam1st comment .. මමත් ආවේ උදෙන්ම ..

  • @user-sq3hb3nh1u
    @user-sq3hb3nh1u7 ай бұрын

    Looking good

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50087 ай бұрын

    Thank you🥰💐🥰

  • @SanathhiranbandulaDharma-ii4sw
    @SanathhiranbandulaDharma-ii4sw7 ай бұрын

    රස පාටයි හදලා බලන්න ඕනෙ

  • @DinuJayawardhana
    @DinuJayawardhana7 ай бұрын

    👍❤️

  • @n.s.samarawickrama7536
    @n.s.samarawickrama75367 ай бұрын

    😮ඕඕඕ

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm6 ай бұрын

    🎉❤🎉Tank you

  • @nilanthihemalala2010
    @nilanthihemalala20107 ай бұрын

    👍

  • @apsarapiumi4263
    @apsarapiumi42637 ай бұрын

    Akki mudawapu kiri wenuwata yogt danna barida

  • @dayadaya8562
    @dayadaya85627 ай бұрын

    👍👍👍බුදු 🙏සරණයි🙏🙏👍👍❤❤❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing7 ай бұрын

    අක්කේ එකක් පිච්චෙන්න කොපන වෙලාවක් වගේ යනවද

  • @devminiplants2770
    @devminiplants27706 ай бұрын

    Pan piti valin hadanna puluvanda

  • @vinithaathalage3817
    @vinithaathalage38177 ай бұрын

    කඩේ තියන ඉදිආප්ප පිටි වලින් බැරිද.

  • @prabodhalaksarasi6663
    @prabodhalaksarasi66637 ай бұрын

    Curd wenuwata youghrt danna barida

  • @vinithaathalage3817
    @vinithaathalage38177 ай бұрын

    කඩේ ඉදිආප්ප පිටි වලින් බැරිද .

  • @shiranthiperera3868
    @shiranthiperera38687 ай бұрын

    රතු හාල් පිටි වලින් පුලුවන්ද?

  • @user-ln7xf3hp5c
    @user-ln7xf3hp5c7 ай бұрын

    යෝගට් ekak danna puluwanda

  • @lakshmanbandara4880
    @lakshmanbandara48807 ай бұрын

  • @DinuJayawardhana
    @DinuJayawardhana7 ай бұрын

    තෙත හාල් පිට් ද ගන්නේ

  • @handapangodapriyantha4809

    @handapangodapriyantha4809

    7 ай бұрын

    Buruwa ?meka balapan hariyata

Келесі