පසු දැක්ම | විශිෂ්ට අවසානයක සැබෑ ශූරයෝ කවුද?| Review - IND vs SA, Final WC 2024

Спорт

ලෝක කුසලාන අවසන් සටනේ දුටු නුදුටු කතා සමඟින් අද පසු දැක්ම
ලෝකයටම විවර වන ඇමරිකාවෙ සුපිරි ක්‍රීඩාංගණ | Road to World Cup 2024 - Fresh American Grounds
• ලෝකයටම විවර වන ඇමරිකාව...
වැඩ දාලත් ඉඩ නැති වෙච්ච දේදුණු කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of South Africa
• වැඩ දාලත් ඉඩ නැති වෙච්...
ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka
• ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවර...
ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024
• ලෝක කුසලානයෙන් ගලන සල්...

Пікірлер: 305

  • @dinarthatero
    @dinarthatero6 күн бұрын

    අහපු හොදම පසු දැක්ම.....අපේ ක්‍රීඩකයන්ටත් ප්‍රේක්ෂකයන්ටත් පාලකයන්ටත් හැදෙන්න හිතන්න විමසන්න කරුණු රාශියක් කතා කරා.ඒත් ඒ දේවල් එක කනකින් අහලා අනික් කනින් පිට කරන මිනිස්සු වැඩිපුර ඉන්න රටක් වීම කණගාටුවක්.....😢😢😢

  • @kavinduudesh
    @kavinduudesh6 күн бұрын

    Final එක බලපුවහම හිතෙනවා අපේ උන් දැන් ගහන cricket එකයි උන්ගෙ mind එකයි එක්ක ජීවිතේට cup එකක් උස්සන්න හම්බෙන් නෑ කියලා 😒🤚

  • @dfgyyujgsdgjoij2516

    @dfgyyujgsdgjoij2516

    6 күн бұрын

    එකෙන්ම බන්. උන් එක්ක බලද්දි අපේ ලොන්තයෝ කප් එකක් ගේන්නෙ නෑ තව අවුරුදු 400ට වත්😂😂😂😂

  • @Cricket-eb7ss

    @Cricket-eb7ss

    6 күн бұрын

    මටත් ඕකම හිතුනා උන්ගේ ප්‍රොෆෙෂනල් ලෙවල් එක රෙස්පෙක්ට්. අපේ කැපාලා ඒකට පේජ් ඇඩ්මින්ලා එක්ක ගේම් ගගහා ඉන්නවා. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නෑ.රෙස්පෙක්ට් එකක් නෑ💔

  • @sachithrashmika495

    @sachithrashmika495

    6 күн бұрын

    සුපිරි comment එක ..ඕකම තමයි මටත් හිතුනේ .❤

  • @sampathrajasena1381

    @sampathrajasena1381

    6 күн бұрын

    ❤❤❤😭😭😭😭

  • @prasannamahamaddumage5410

    @prasannamahamaddumage5410

    6 күн бұрын

    Yep

  • @charithmano
    @charithmano6 күн бұрын

    decock විතරක් නෙවේ stubbs තුත් අනවශ්‍ය පාරක් ගැහුවේ

  • @DESH791
    @DESH7916 күн бұрын

    මොනව උනත් ඉන්දියාවට වගේම ලෝකෙම කිුකටි ලස්සන කරපු සුපිරිම වැඩිඩො උණ රෝහිත්, කෝලි,ජඩෙිජා වගේ විශිෂ්ඨයින්ට සුපිරි සමුගැනීමක් දෙන්න ඉන්දියානු කණ්ඩායමට පුලුවන් උනා.💪.බෝලින්,බැටින්, ෆීල්ඩින් වගේම කණ්ඩායම තුලින් ගත්ත හොද තීරනත්, කණ්ඩායමි හැගීමත් උපරිමයෙන්ම තිබුන ඔවුන් ගාව..එක එක කතා කොහොම කිවිවත් ඔවුන් තවමත් අපරාජිතයි 💪💪❤️💪💪

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    5 күн бұрын

    අනිවාර්යයෙන් අපි අකමැති කණ්ඩායමක් වෙන්න පුළුවන් නමුත් ඔවුන්ගේ දක්ෂකම අගය කල යුතුයි.අනික මේ තුන්දෙනාම සමුගන්නේ ශක්තිමත් දෙවෙනි පෙලක් හදලා

  • @mihiranrandika007
    @mihiranrandika0076 күн бұрын

    10:08 වැරදි විදු ඒක 6 උනාට umpire දුන්නෑ. 4 යි දුන්නේ . Decock 3rd අම්පර්ට දෙන්න කියද්දී ඌ මගහැරියා ඒක. ඒක ඊට පස්සේ ආයේ පෙන්නුවේම නෑ suryage catch එකත් එහෙමයි line එකේ කැමරා shot ටික දුන්නෑ. Icc යෙන් වැඩිම බලයක් තියෙන්නේ ඉන්දියාවට දැන් ඒක කවුරුත් දන්නවා.

  • @isurujayalath2444

    @isurujayalath2444

    6 күн бұрын

    ඔව් ඕකුන් පට්ටම හොරු

  • @noddydinidu

    @noddydinidu

    6 күн бұрын

    අන්න ඒ ගැන කියන්න

  • @leshanmadushanka6878

    @leshanmadushanka6878

    4 күн бұрын

    Ou ඒක ඇත්ත 😪😪

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n6 күн бұрын

    ක්ලාසන් out උනේ නැත්නම් හැබැයි SA. තමයි කප් එක ගන්නෙ , අපරාදේ හැබැයි අතේ තිබ්බ මැච් එකක්

  • @CRAZYGAMING5.1.8

    @CRAZYGAMING5.1.8

    6 күн бұрын

    ඔව් 🥲

  • @himanthamadagammana3721

    @himanthamadagammana3721

    6 күн бұрын

    ඒක තමයි අපේ එවුන්ට නැති ඉන්දියාවට තියෙන දක්ශතාවය

  • @Hasi_era

    @Hasi_era

    6 күн бұрын

    ශර්මා අවුට් උනේ නැත්නම් එහෙනම් 250 වත් ගහනවා ඉන්දියාව !

  • @ShehanMadushankaSM

    @ShehanMadushankaSM

    6 күн бұрын

    අසම්භාව්‍ය කතා කියන්න එපා 😂 එහෙනම් රෝහිට් out උන්නැත්තන් india ව 200+

  • @funworld2002

    @funworld2002

    6 күн бұрын

    එහෙනම් ඉතින් රෝහිත් ,සූර්යා අවුට් උනේ නැත්තන් SA හොයා ගන්නවත් වෙන්නෙ නැ 😂😂

  • @palithasam8509
    @palithasam85096 күн бұрын

    විශිෂ්ට විචක්ෂන ගෙෘරව කලයුතු ඉදිරිපත් කිරීමක්. බොහොමත් ස්තුතියි අපේ සමහර U tube channel ඉදිරිපත් කරන්නන් හැසිරෙන පහත් විදිය දෙස බලනකොට ඔබ විශිෂ්ටයි

  • @Harry55116
    @Harry551166 күн бұрын

    අපේ උන්ට උවමනාව නෑ ඉන්දියාව අය දිනන්න උවමනාවෙන් ගහනවා

  • @RJK1980

    @RJK1980

    6 күн бұрын

    Exactly

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official6 күн бұрын

    දිනල තිබුන මැච් එක අපරාදෙ පරාද උනේ😒 මම දකුණු අප්‍රිකාවට සුභ පතල fb පෝස්ට් එකකුත් දැම්ම දිනාගෙන එද්දි😌

  • @prasannanbandara7320
    @prasannanbandara73206 күн бұрын

    ක්‍රිකටි කරවන අයටවත් මෙච්චර විග්‍රහයක් කරන්න බැරිව ඇති....සුපිරි ❤

  • @nuwanthushara6226
    @nuwanthushara62266 күн бұрын

    මමත් උදව් කලේ ඉන්දියාවට...මොකද ඔවුන් සැබවින්ම දක්ෂයි....ඒ ගැන විවාදයක් නෑ...

  • @nimodhyameddage8839

    @nimodhyameddage8839

    5 күн бұрын

    Born to cheat

  • @sksiva5661
    @sksiva56616 күн бұрын

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් අතර ඔබ අවංකව කතා කළ හැකි විශිෂ්ට, නියම ක්‍රිකට් රසිකයෙක් ඔබ....👏..

  • @thilijay8837

    @thilijay8837

    5 күн бұрын

    පලයන් දෙමලෝ උබලත් ලොන්දියාවට පුප දෙන්නෙ නිකන්ද 🐅

  • @sh4757

    @sh4757

    5 күн бұрын

    ​@@thilijay8837මොකෑ බන් නිකන් මේ සත්තු වගේ හැසිරෙන්නේ??😂😂

  • @thilijay8837

    @thilijay8837

    5 күн бұрын

    @@sh4757 😂😂😪

  • @charathchandra5215
    @charathchandra52156 күн бұрын

    විදු ඔයාගෙ තරග විගුුහය එළකිරි...

  • @255jathum5
    @255jathum56 күн бұрын

    ලෝක කුසලානෙ ආසියාවට කියලවත් හිතා ගනිම්

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh6 күн бұрын

    හැම විඩියෝ එකකම බෝරැ දද්දි විදුගෙ මෙ පැහැදිලි කිරිම හරිම විෂිස්ටයි ❤❤❤

  • @gglk1897
    @gglk18976 күн бұрын

    vidu puluwannam bumrah gana video ekk genawada lankawe lontha fanslata therenna bumrah kiyanne wishishta player kenek kiyala....

  • @CRICKVIDU

    @CRICKVIDU

    6 күн бұрын

    aniwa eka karanna watina video ekak

  • @sachithrashmika495

    @sachithrashmika495

    6 күн бұрын

    ඔව් ඇත්තටම සුපිරි player කෙනෙක් තමයි බුම්රා....🔥

  • @pradeepsuranga9239

    @pradeepsuranga9239

    6 күн бұрын

    ඇත්තටම අපේ ලොන්ත ෆැන් ලට බුම්රා කියන්නෙ නිකන්ම නිකන් බෝලර් කෙනෙක්. ඇත්තටම ඔහු විශිෂ්ඨයෙක්.

  • @thilijay8837

    @thilijay8837

    5 күн бұрын

    දමල ගහන පින්නයාද 😂😂

  • @yohansameera6104
    @yohansameera61046 күн бұрын

    ක්ලාසන් හදිස්සි උනා De Cook ට වඩා 30/30 තිබියදී ඕනෑම වේලාවක පන්දුවක් එළියේ තියන්න පුළුවන් ක්‍රීඩකයින් දෙදෙනෙක් විදියට එක දාගෙන අවසන් ඕවර් එක දක්වා ඇදගෙන ගිහින් හරි ගහන්න තිබ්බා. ඇඩිලා හිටිය ඉංදියාවට හුස්මක් ආවේ ක්ලාසන්ගේ විකට් එකෙන්. ක්ලාසනුත් ගියානේ මෙතන IPL ගහන වගේ ගහන්න හ්ම්ම්.... එහෙම නොවුනා නම් SA ලත් සතුටින් අපිත් සතුටින්. Milaer ගේ කැච් එක සාධාරණයි

  • @sandunrukmantha9223
    @sandunrukmantha92236 күн бұрын

    තේරෙන සිංහලෙන් ක්‍රිකට් කියාදෙනවට ගොඩක් ස්තූතිය විදූ ❤❤

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh6 күн бұрын

    ලංකවට බැරි එකේ ඉන්දියාවහරි දිනපු එක ගැන මට නම් හරි සතුටුයි❤❤❤

  • @RATSARAN
    @RATSARAN6 күн бұрын

    Well - done Vidhu you brought us the truth now lontha fans understand what really happened there 💙😎

  • @damithjdn
    @damithjdn6 күн бұрын

    විදු... සුපිරිම විග්‍රහය...

  • @user-ob7se6rz1t
    @user-ob7se6rz1t6 күн бұрын

    ඉන්දියාවේ එව්න් ගේම් එක ඔලුවට දාගන්නකොට අපේ උං අපෙ කලිසමත් ගලවලා දැම්මා 😂

  • @riviya5071
    @riviya50716 күн бұрын

    15.33 මොකද නැත්තේ 😒. Kohli ගහන 3වෙනි හතර නවත්තන්න fielder පනිද්දී එතන ඒම line එකක් පේන්න නෑ.

  • @sh4757

    @sh4757

    5 күн бұрын

    ඒ end එකේද ඒ??

  • @harithaherath
    @harithaherath6 күн бұрын

    විදූ සුපිරීයක්..... අව්ල් ගොඩක් විසදුනා... අලුත් ඒවා දාන්න. ජය.❤

  • @shehananjana9564
    @shehananjana95646 күн бұрын

    දිනන පරදින එක ක්‍රීඩකයන්ට වෙනස් කරන්න පුළුවන් කියලා හොදටම පෙන්නුම් කරපු තරඟයක්....ගොඩක් aspects වලින් ගත්තාම 2014 ෆයිනල් එකේ replay වගේ... අද කෝලි ගේ performance, and එදා සංගා ගේ , කැප්ටන් මහේල n රෝහිත්, කප් එකක් දිනවල දීපු ප්‍රවීන ක්‍රීඩකයන් දෙන්නෙක්, මාලිංග යි කුලෙයි වයිඩ් යෝකර් දාලා හිර කළා වගේ බුම්රාත් හිරකලා එයාගේ අත්දැකීම් එක්ක....

  • @ShehanMadushankaSM
    @ShehanMadushankaSM6 күн бұрын

    කෝලියි බාබරුයි කියන්නේ අහසයි පොලවයි වගේ kohli greatest everr..Babar නිකන් zimbontයි , flat track වලටයි c team වලටයි ලකුනු තලා ගන්න pressure එක අනුව ප්ලේ කරගන්න බැරි පොඩි player කෙනෙක් විතරයි..

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE1496 күн бұрын

    ඉන්දියාව 2013 න් පස්සේ ICC කුසලානයක් දින්නේ නේද ? (2013 Champions trophy)

  • @Thushitha-re5ms

    @Thushitha-re5ms

    6 күн бұрын

    2018 neweyd

  • @Boralu_Goda

    @Boralu_Goda

    6 күн бұрын

    ​@@Thushitha-re5msනෑ

  • @imashjayasooriya251

    @imashjayasooriya251

    6 күн бұрын

    ​@@Thushitha-re5msආ බොසා

  • @imashjayasooriya251

    @imashjayasooriya251

    6 күн бұрын

    ​@@Thushitha-re5msna bn ❤

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    5 күн бұрын

    ඔව් ඉන්දියාව හැම එකක්ම දිනල ත් නෑ පැරදිලත් නෑ .ඔවුන් T20 ලෝක කුසලානයක් දිනුවේ අවුරුදු 17 කට පස්සේ.ඒ වගේම ICC කුසලානයක් දිනුවේ අවුරුදු 11 කට පස්සේ

  • @chamod4799
    @chamod47996 күн бұрын

    ඇත්ත අප්‍රිකාවට final එකක ඇත්දැකීම් නෑ, උන්ට පෙශර් එකෙ ගහන්න බෑ

  • @user-br8ol7sk2j
    @user-br8ol7sk2j5 күн бұрын

    මේ ගහන cricket එක්ක අපේ cricket කොහෙද තීන්නෙ කියල හිතද්දි මාර දුකයි 😓

  • @user-cr5lu7od3z
    @user-cr5lu7od3z6 күн бұрын

    නියමයි විදූ❤

  • @user-br8ol7sk2j
    @user-br8ol7sk2j5 күн бұрын

    කවදහරි ඉන්දියාවට වැඩිපුරම දැනෙන්නෙ Bumra නැති අඩුව

  • @PathumShanaka-qc7fh
    @PathumShanaka-qc7fh6 күн бұрын

    India ❤🇮🇳

  • @buddhi137
    @buddhi1376 күн бұрын

    මේ ලෝක කුසලානය බලපු ක්‍රීඩකයන්ට විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයන් විදිහට අපිටත් ගොඩාක් දේවල් ඉගෙනගන්න තිබ්බා 😊 ලස්සන තරගාවලියක් සුපිරි අවසානයක් ❤ දේදුනු දේශය පැරදුන එක පොඩ්ඩක් අවුල් හැබැයි

  • @chandimaranaweera4727

    @chandimaranaweera4727

    5 күн бұрын

    අවසානය මෙය නොවේ.ඉදිරියට ත් තව ක්‍රිකට් තරගාවලි එනවා තව මාස 7 කින් චැම්පියන්ස් කුසලාන තරගමාලාව පාකිස්තානයේ දි

  • @lasanthajayasundara101
    @lasanthajayasundara1016 күн бұрын

    විදුගෙ විශ්ලේෂණය හරි සාධාරණයි....

  • @Donster888
    @Donster8885 күн бұрын

    Excellent debriefing Vidu....looking forward to your next video!

  • @CRICKVIDU

    @CRICKVIDU

    5 күн бұрын

    Thank you so much 🙂

  • @user-bb6we2pq7m
    @user-bb6we2pq7m6 күн бұрын

    Vidu thamai apita supiriyatama mach ekaka samalochanyak dena hodama chanal eka thanks vidu

  • @pitipanageemmanuelsanathja464
    @pitipanageemmanuelsanathja4646 күн бұрын

    Very intelligent evaluation... congratulations.

  • @teranindika4997
    @teranindika49976 күн бұрын

    හරියටම ඔයා game එක read කලා .දිකොක් කරපු මෝඩ වැඩේ තරගය වෙනස් කලා .හිතෙනවා තරගය පවා දුන්නද කියලා .....

  • @Mahen29
    @Mahen295 күн бұрын

    සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි ❤ ඉගෙනගන්න තියෙන දේවල් ඉගෙනගන්න ඕනි ඉතින් මේවගෙන්

  • @RJK1980
    @RJK19806 күн бұрын

    Cricket එක සල්ලි වලට නොව හැගෙන්ම තියන අය ක්‍රිකට් දිනනවා, දැන් කාගෙවත් නිදහසට කරුනු කියලා වැඩක් නැහැ 🤐🤐🤐

  • @funworld2002
    @funworld20026 күн бұрын

    ලංකාව දින්නා වගේම සතුටුයි ඉන්දියා දින්න එකට.එ කැපවීමට සාධාරණය ඉටු උනා❤❤❤ .

  • @sisirabandara7844
    @sisirabandara78446 күн бұрын

    මේ world cup එක පජාතයි. ඒත් අන්තිම මැච් එක හොදයි. දකුණු අප්‍රිකාව ගැන දුකයි

  • @kolla-ii6bm

    @kolla-ii6bm

    5 күн бұрын

    Mtnm supuiri

  • @sahanwarnawitharana6275
    @sahanwarnawitharana62755 күн бұрын

    IND Vs SA final එක විතරක් නෙවෙයි, මුලු T20 WC season එකම බැලුවම හොඳට ම තේරෙනවා අපේ Cricket එක තාම ඒ modern, aggressive cricket එකට ගැළපෙන විදියට adjust වෙලා නෑ කියලා. අපේ උන් මේ ගහන Cricket එක 2025 වෙන්න කලින් වෙනස් කරගත්තෙ නැත්නම්, අපිට වෙන්නෙ හැමදාම ඉස්සර නම් අරහෙමයි, මෙහෙමයි කිය කිය ඉන්න තමයි!

  • @Mahen29
    @Mahen295 күн бұрын

    අපේ සංගා ගියා වගේ පට්ට දුකක් දැනුන දවසක්

  • @sampathkumara6940
    @sampathkumara69406 күн бұрын

    Vidu puluwn nm Virat Kohlige video ekk krnnkooo plz ❤

  • @user-jg1nh8vk7q
    @user-jg1nh8vk7q6 күн бұрын

    Vidu you are the best❤. No bullshit just straight to the point. Best analysis.

  • @twariyarathna8882
    @twariyarathna88826 күн бұрын

    Good Job Vidu❤❤❤

  • @enavigator3821
    @enavigator38216 күн бұрын

    පට්ට දුකයි South Africa , අතට ගත්ත එක කටට දාගන්න බැරි උනා 😭

  • @gamingdinux567
    @gamingdinux5676 күн бұрын

    Niyamai aiyee ❤

  • @nimeshdilshan8513
    @nimeshdilshan85136 күн бұрын

    Oyage analysis nam Patta ayyee... 💙🤍✨

  • @InkUniverse.
    @InkUniverse.6 күн бұрын

    ලංකාවේ ලොන්තයෝනම් කවදා හැදෙයිද😢😢😢

  • @kasunrphoto
    @kasunrphotoКүн бұрын

    Good review 🤩

  • @ravinduchamod5223
    @ravinduchamod52236 күн бұрын

    Boundary line eke pitipasse idala panala kakula ground eke gaawenna klin ned catch ek gaththe , ethakot last contact ek boundary eke neda tiyenne ethakota eeka 6 neda Please explain ❤

  • @PriyankaraAbesingha-xc2yx
    @PriyankaraAbesingha-xc2yx6 күн бұрын

    Vidu පුන්චි ඉල්ලිමක් විරත් කොලි ගැන විඩියො එකක් කරන්න❤❤❤

  • @rameshshihan3594
    @rameshshihan35946 күн бұрын

    ඩිකොක්ට 6ක් දුන්නෑ විදූ ඒකට 4යි දුන්නේ. ඩිකොක් ඒක තර්ඩ් අම්පයාර්ට ඉල්ලුවා හැබැයි දුන්නෑ

  • @CRICKVIDU

    @CRICKVIDU

    6 күн бұрын

    එහෙම එකක්නම් මටත් මතකයි. මමත් Commentary එකේදි 6ක් කියලා කිව්වා. නමුත් 4ක් දුන්නෙ. කැමරා පිස්සු කෙලින නිසා මම හිතුවෙ මම හරියට දැක්කෙ නෑ කියලා. ඒක හරියටම ශුවර් නෑ මටත්.

  • @ChandanaJayaratne

    @ChandanaJayaratne

    6 күн бұрын

    ඉන්දියා ටිප් කැච් රිවිව් එක වයිඩ් දුන්නෙත් නෑ නේද?

  • @rupasingha7816
    @rupasingha78166 күн бұрын

    හොදටම හොදයි... විචාරය.බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට....,***///

  • @isurisudeera623
    @isurisudeera6236 күн бұрын

    @CRICK VIDU boundary line එක touch උනොත් light එකක් on වෙන හෝ warning sound එකක් ඇහෙන technology එකක් ආව නම් ඔය ප්‍රශ්න නැහැ නේද? අඩුම ගානේ icc events වලදි වත්. Stumps වලට light on system එකක් ආව නිසා run out වල doubt එක නැති උනානෙ.

  • @anuhasnimsara6263
    @anuhasnimsara62636 күн бұрын

    anthima kathawa nam hadawathatama kiwwa mewwa balala dekala wath ape un hedei kiyala balaporoththuwak thiye 😪😇 well done viduuu adarei 😍🥰

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana87656 күн бұрын

    ව්දූ කියන්නේම සාර්ථකම විශ්ලේශකයෙක්..❤️❤️❤️❤️

  • @danushkasampath5658
    @danushkasampath56585 күн бұрын

    Kohli - Rohith white ball ක්‍රිකට් වලට කරලා තීන සේවය නිසා මේ කුසලානය ඒ දෙන්නා deserve 🎉❤

  • @nilmajinasena7408
    @nilmajinasena74084 күн бұрын

    Oyage apakshapathi vicharaya supiri malli hats off India well deserved their title.

  • @chanakakularathna8653
    @chanakakularathna86535 күн бұрын

    සුපිරි කතාව වීදූ...❤❤❤👍👍👍👊👊👊

  • @isankachaminda3813
    @isankachaminda38136 күн бұрын

    Indiyawa supiri

  • @SasankaWaruna-jq2dk
    @SasankaWaruna-jq2dk5 күн бұрын

    නියමයි ඔයාගේ පැහැදිලි කිරිම අානිත්ඒවුන් කියන්නේ ඉන්දයාව හෝර කරාකියලා සුපිරි ඔයා👍👍👍👍👍👍

  • @dilanatapattu4090
    @dilanatapattu40906 күн бұрын

    India wa daksha team ekak bn... Sharma ta cup ekak labunu ekata patta satutuy

  • @gayansangeeth98
    @gayansangeeth986 күн бұрын

    Vidu sl team eka world cup ekn passe match conference ekk tibbe ntte ai kila dannwada. ??

  • @hashananuruddha
    @hashananuruddha5 күн бұрын

    Good job vidu. තමන්ට අදාල දේ හරියට කරා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නැ

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge65876 күн бұрын

    ඩී කෝක් තම්යි බුරුවා එකෙක් දාලා ඉද්දි හරක් ශොට් එකක් ගැහුවා අයේ😢

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te4 күн бұрын

    Super exspling

  • @chalanalakshitha2952
    @chalanalakshitha29526 күн бұрын

    SA ලට දිනන්න තිබුනා බුම්රා කියලා කෙනෙක් ඉන්දියා ටීම් එකේ හිටියේ නැත්තම් ඇක්සාර්ට වදිද්දි රෝහිත් බුම්රව ගෙන්නපු එකෙන් තමයි මැච් එක ඉන්දියාව පැත්තට හැරුනෙ...තව එකක් ක්ලාසන් තව ඕවරයක් විකට් එකේ ඉදලා තිබ්බා නම් SA ලට දිනන්න තිබුනා😒💔මොනා උනත් පට්ට දුකයි SA ගැන

  • @heshanfernando4218
    @heshanfernando42186 күн бұрын

    boundary eken eliye kakul dekama thiyala aye boundary eken athule kakula thiyala catch ekak gththoth witharai neda out, kalin ahema thibbe na eth mathakadi a rule eka wenas una neda a widiyta, plz reply

  • @vidurangachandimal2768

    @vidurangachandimal2768

    4 күн бұрын

    මු ඉන්දියාවෙ ගු කන එකෙක්

  • @vidurangachandimal2768

    @vidurangachandimal2768

    4 күн бұрын

    කොන්දක් නැ ඇත්ත කතා කරන්න...

  • @mapavm7154
    @mapavm71546 күн бұрын

    කොහොමත් IND PAK AFG over any SENA country. අපේ හැම ජල්බරියෙදි අපිට චන්දේ දීලා වැඩේ ගොඩ දාලා දෙන්නේ IND & PAK විතරයි

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh6 күн бұрын

    උනන්දුව කැපවිම.දක්ෂතාවය.උමරිමයෙන්ම තින ඉන්දියා කන්ඩයමෙන් ලංකාවට ඉගේනගන්නදෙව්ල් බොහොයි.

  • @sameeradilhankulasuriya7254
    @sameeradilhankulasuriya72546 күн бұрын

    Catch ekata kalin, last contact eka boundary line ekata eliyen neda

  • @CSM89
    @CSM896 күн бұрын

    ICC team won the T20 WC 2024😂😂😂 Congratulations 🎉

  • @Swallpaper
    @Swallpaper6 күн бұрын

    සැබෑ වීරයෝ අප්‍රිකානු kandayam

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions18946 күн бұрын

    විදූ, සූර්යා බෝලේ ලයින් එක ඇතුලේ ඉඳන් අල්ලද්දී.... පැඩින් එක පෑගෙනවා, ඒක පොඩි touch එකක් වගේ... එතකොටම ඒක 6ක් වෙනවා... ඒ DP WORLD කියලා ගහපු පැඩින් එක.. ඒක පැහැදිලිවම වීඩියෝ සාක්ශි සහිතව බලන්න පුලුවන්, විනිසුරුවනුත් ඉන්දියාවට සෙල්ලම් කලා වගේ, වෙලාව අරගෙන ඒක බලන්න තිබ්බා. ඉන්දියාවට ඕක වුනානම්, බලන්න තිබ්බා... මම හිතන්නේ හොඳම විදිහට PLAY කලේ SOUTH AFRICA කියලා... බුම්රා විශිෂ්ඨයෙක් ඔහු එද්දීම පීඩනයක් ගොඩ නැගෙනවා.... WELL DONE SOUTH AFRICA, NOT SO GENTLEMENS PLAY BY INDIA. සූර්යා දන්නවා ලයින් එක පෑගුනා කියලා... 😂😂😂😂

  • @user-ds7dq1rh7e

    @user-ds7dq1rh7e

    5 күн бұрын

    Eyala kohomath dinanne hora karala oka koli gahuwanam 6 k 😂😂

  • @nilunigunawardhana6154
    @nilunigunawardhana61546 күн бұрын

    පසු දැක්ම💥💥

  • @seetharajapaksha9883
    @seetharajapaksha98836 күн бұрын

    දැන් ඉතින් සේරම සෙල්ලම් ඉවරයිනෙ.කනක් ඇහිලා දැන් ඉන්ඩ පුළුවන් .

  • @shegiofficial7939
    @shegiofficial79395 күн бұрын

    අනේ අපිටත් මේ වගේ උන තියන ක්‍රීඩකයො ඉදියනම් 😢

  • @buthsaradananjaya993
    @buthsaradananjaya9935 күн бұрын

    ඒ පසු දැක්ම ආසම එකක්❤

  • @k.ddissanayaka3789
    @k.ddissanayaka37892 күн бұрын

    world championship legends 2024 gn video ekk dnn Aiye , Srilankava nththe ai ekt

  • @Thiran-2264
    @Thiran-22646 күн бұрын

    මමත් ඉන්දියාව දිනන එකට කැමතියි. ඒත් ලංකාව එක්ක මැච් එකක් ගැහුවත් ඉන්දියාවටම support කරන ඉන්දියාවටම 🍑🍑දීගෙන ඉන්න වහල්ලු ටිකක් ලංකාවෙ ඉන්නවා . ඒ වගේ උන්වනම් මට පේන්ඩ බැ. මේ comment section එකෙත් ඉන්නව ඒ වගේ කලවම් ජාන ටිකක් 😹😹

  • @sherandinuka4610

    @sherandinuka4610

    6 күн бұрын

    Lontha wahalek😂

  • @PaSiYa_MalliYa

    @PaSiYa_MalliYa

    6 күн бұрын

    hmm උන්ට මම කැමති උන් වැඩ්ඩෝ උන් අපිට හිනා වෙලා මදී අපේ ලොන්තයන් කරන වැඩ එක්ක 😂

  • @spider7665

    @spider7665

    6 күн бұрын

    @@sherandinuka4610 Indi Baiyek

  • @ShehanMadushankaSM

    @ShehanMadushankaSM

    6 күн бұрын

    මේවෙනකන් නම් ඒ වගේ වෙලාවල් වලට support කරේ ලංකාවට ඒත් ඊලග Tournament එකෙ ඉදන් සපෝර්ට් කරන්නේ ඉන්දියාවට 🇮🇳👑..උන් ගහන්නේ ක්‍රිකට් උන් වැඩ්ඩෝ උන්ට උනන්දුව තියෙනව..මේ ආතල් එකට ගහන ලොන්තයොන්ට සපෝර්ට් කරන්නෑ..ආයෙ හොද ටීම් එකක් කවදහරි හැදෙනකන් ලොන්තයොන්ට සපෝර්ට් කරන්නෑ..ඉන්දියාවේ ප්ලේයර්ස්ලගෙ මයිලක් තරම්වත් මේ ලොන්තයො වටින්නෑ..ශම්මිගෙ බඩු ටික.ආතල් එකට cricket ගහන කාලකන්නි

  • @flowerlover2925

    @flowerlover2925

    6 күн бұрын

    Itin ub kmti na kiyl api sup krn ek nawattnn oonid yko ...😂

  • @DineshAththanayaka
    @DineshAththanayaka6 күн бұрын

    Hariyata hari machan. Ape un profecional madi.

  • @Sanjeewakuma
    @Sanjeewakuma5 күн бұрын

    දුකයි දිනන්න තිබ්බා ඒත් ආදරෙයි ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan86585 күн бұрын

    අපිට නැතිම දෙයක් තමා tactical dision ගන්නෙ නැති එක

  • @frimzamar925
    @frimzamar9253 күн бұрын

    Line eka elita gihin balle uda panama tha5u Karen puluwanda be near ethakota eliyata gihin eddi allanna kalin Thule kakkula waddanna on a outta eNithya waradimak wela

  • @kumu2613
    @kumu26135 күн бұрын

    Vidu. Your analysis is exceptional and unbiased. It is great to see you highlight the strengths of the Indian team for the SL cricket fans. Just hating a sports team for multitude of other valid and non-valid reasons is very childish and that was actually shown by many Sri Lankans during this match. When we do that, we 24:28 from USA 🇺🇸

  • @breeze6918
    @breeze69186 күн бұрын

    👍👍👍👍👍

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka22464 күн бұрын

    ❤❤❤

  • @sarpinmranaweera
    @sarpinmranaweera5 күн бұрын

    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා විදූ අයියේ. සූර්යා ඇල්ලුවා වගේ උඩ පන්දු රැක ගද්දි broundry line එකෙන් එලියෙ ඉදන් player එනකොට උඩ පන්දුව රැක ගන්න කලින් broundry line එකෙන් ඇතුල touch කරන්න ඕනි කියලා rule එකක් තිබුනා නේද? ඒ කියන්නෙ මෙහෙමයි. උඩ පන්දුව stable විදියට රැක ගන්න කලින් last touch එක in broundry line වෙන්න ඕනි නැද්ද? ඒ ගැන පැහැදිලි කිරීමක් ඕනි අයියේ.

  • @Lakshan_Viduranga

    @Lakshan_Viduranga

    2 күн бұрын

    ලාස්ට් ටච් එක නෙමෙයි ෆස්ට් ටච් එක නේද

  • @isharamadhuranga9644
    @isharamadhuranga96446 күн бұрын

  • @user-gu2gh9hk1e
    @user-gu2gh9hk1e6 күн бұрын

    Jusprit bumrah gena player analyst ekak oni

  • @Vidath-
    @Vidath-5 күн бұрын

    team eke turning point eka klassan e yaka ghpu eka match eka iwr krnna thibuna uuta bgeta ghla gyapu eka thma match eke turnning point eka

  • @shane8002
    @shane80025 күн бұрын

    Sky බෝලෙ අල්ලලා උඩ දාලා, බව්න්රියෙන් එලියට ගිහින් ආපහු බව්න්රියෙන් ඇතුලට කකුල නොතියා කැච් එක අල්ලපු එක අව්ලක් නැද්ද.... 🥴

  • @heshanthilanka1244
    @heshanthilanka12444 күн бұрын

    විදු, සූර්ය කුමාර ගත්ත කැච් එක සම්බන්ධව. ලයින් එකේ කකුල ගෑවෙනවා වත්, ලයින් එක වෙනස් කරලා කියන දෙකමත් නෙවෙයි, ප්‍රශ්නේ තමයි. ලයින් එක ඇතුලෙදි කැච් එක අරන් ඇතුලෙදිම උඩ දාලා එලියට ගිහින් ඇතුලට අඩිය නොතියා, ඒ පැත්තේ ඉඳන් පැනලා උඩදී කැච් එක ගත්තම out da . එතකොට අන්තිමට කකුල තියලා තියෙන්නේ එළියේ කියන එක අවුලක් නැද්ද.

  • @colombogang4110

    @colombogang4110

    3 күн бұрын

    නැ..එහෙම අවුලක් නැ

  • @naturelovers6048
    @naturelovers60486 күн бұрын

    Aniwa Lankawe Inna Abba Gobba Fans la

  • @ramindukalhara6700
    @ramindukalhara67005 күн бұрын

    Richard Kettleborough - 12th man of india😂

  • @jayashanfernando6208
    @jayashanfernando62086 күн бұрын

    Surya gaththa catch eka 6 k unath SA lost match eka 30 needs 30 balls kiyanne esay eka manage karagena gahanna bainm wadak na pandayata 16 beranawa kiyana eka lesi wadak kohomath e situation eke

  • @sulakshana-mc2kn
    @sulakshana-mc2kn6 күн бұрын

    මොන දේ කිව්වත් කවුරුත් LPL බලන්න stadium walata ynna hoda nh....Mee paara tikk pennanna oone ape unta.....

Келесі