No video

Restaurant in Romania jobs ( Welcome to Romania Restaurant jobs ) Romania sinhala / Romania work

Restaurant in Romania jobs ( Welcome to Romania Restaurant jobs ) Romania sinhala / Romania work
Romania travel village Romania sinhala travel vlog
srilanka forest in Romania village srilanka
srilanka forest welcome to srilanka forest travel vlog
Jobs in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania In this video, we will talk about Jobs
in Romania | How to find Jobs in Romania | High demand Jobs in Romania
HOW to travel in Romania travel video / best places to in romania in sri lanka travel video / travel video village /sinhala
🏀DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL ❤️‍🔥🙏
🏀DAILY VIDEO බලන්න KZread CHANNEL subscribe කරන්න
✒️instagrm :
✒️facebook :
/ nuwan.kumara.125
✒️Tiktok :
vm.tiktok.com/ZMLjy9SBx/
✒️facebook ( groups )
groups/40218...
✒️facebook ( pages )
/ chamalktv

Пікірлер: 699

  • @pubuduavishka5421
    @pubuduavishka54212 жыл бұрын

    Thax brother...🔥❤️💪.hemavidio ekakma balnwa oyage

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @sujee1425
    @sujee14252 жыл бұрын

    ගොඩාක් වටිනා තවත් වීඩියෝ එකක් ගොඩක් පිං මේ විදිහට දැනුවත් කරනවට තෙරුවන් සරණයි අයියේ ඔයාට

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️❤️❤️

  • @SLTOUK
    @SLTOUK2 жыл бұрын

    aniwa machan. deyak kerenna tika kalayak yanawa. ape samahara ayata oka terenne nane. ada job ekak aran heta rata yanna wage tama inne

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @chamikulawansha1697
    @chamikulawansha16972 жыл бұрын

    Hashan malli godak sathuthui paressamin inna.oyala hamootama theruwan saranayi

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️

  • @maheshpathirana3495
    @maheshpathirana34952 жыл бұрын

    Godak watina video akak malli.thanks mali.bs

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️❤️

  • @AranaLanka
    @AranaLanka2 жыл бұрын

    ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් ..සුභ දවසක් වේවා ..

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️❤️

  • @niranjala5350
    @niranjala53502 жыл бұрын

    Thanks මල්ලි හැම තිස්සේම වැදගත් තොරතුරු ලබා දෙනවට👍👍👍👍👍🙏🙏🙏

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕💕👈

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57212 жыл бұрын

    oya aragena ana video fatta watinawa malli

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕

  • @Realeye66
    @Realeye662 жыл бұрын

    මම ඉන්නේ එංගලන්තේ නමුත් මම පුදුම කට්ටක් කෑවේ වීසා එක හදා ගන්ඩ ඒකට අවුරුදු දහඅටක් ගියා වීස් එක හදා ගන්ඩ එම නිසා රුමෙනියාව වගේ රටවල් වලට යන එක හොඳයි යන්න පහසුයි යන්න යන වියදමත් අඩුයි හරි visa visa ඉන්ඩ පුළුවන් ඒක හින්දා මේ එංගලන්තය කැනඩාව ඔයා වගේ රටවල් ට්‍රයි කරනවට වැඩිය හොඳයි මේ රටවල් වලට යන එක

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕💕💕

  • @renukarathnayaka1897
    @renukarathnayaka18972 жыл бұрын

    හොද හරියටම කියන්කෝ ගොඩක් ඉස්තුතියි තොරතුරු කියනවට බුදුසරනයි දෙවිපිහිටයි

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕

  • @kanikck5780
    @kanikck57802 жыл бұрын

    Good luck praneeth malli❤️🔥

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕

  • @praneethmadusanka2228

    @praneethmadusanka2228

    Жыл бұрын

    Thank you

  • @user-cm7fy5pn1k
    @user-cm7fy5pn1k2 ай бұрын

    Pizza hadana job walata rumeniya awata aulk nadd padi hodaida pizza gana puluwanm video ekek karanddddddddd

  • @rasikapriyadarshana9582
    @rasikapriyadarshana95822 жыл бұрын

    Civil work suparvisor job gana vistharayak karanna puluwannam hodai

  • @nisha1675
    @nisha16752 жыл бұрын

    අයියගෙ ඒ නිහතමානී සතුට❤👍.බුදු සරණයි අයියෙ හැමෝටම.පරිස්සමෙන්🙏🙏🙏මාත් passport හදන්න appointment දාලා තියෙන්නෙ.අනේ වාසනාවට මටත් එන්න පුලුවන් උනොත්.

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️❤️

  • @isurusampath9566

    @isurusampath9566

    2 жыл бұрын

    ඔයා හොද ඒජන්සියක් දන්නවද

  • @nuwanwickz7102

    @nuwanwickz7102

    2 жыл бұрын

    Kawadda danme

  • @sanjayabandara9409
    @sanjayabandara94092 жыл бұрын

    Aiye math enna inne resturnt walta oywa contac krgnna wdhak ndda

  • @hemalchaminda7510
    @hemalchaminda75102 жыл бұрын

    නියමයි නියමායි....බුදු සරනයි පරිස්සමෙන් කොල්ලනේ.

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි💕💕💕💕

  • @pasindudilshan1259
    @pasindudilshan12592 жыл бұрын

    අයියේ ඔයාගේ විඩියොස් මාර විදිහට වටිනවා.ඔයාලා වගේ නිහතමානි චරිත අද ලංකාවට වැඩක් ගන්න බැරි වෙලා තියෙනවා.ගොඩක් දුකයි ඒ ගැන නම් 😔♥️

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️❤️

  • @gayanperera758
    @gayanperera7582 жыл бұрын

    baila wadii bro, details wadipura denna concentrate karanna please.. ekamade kiyanawa tikak wadii, natnam shape video eka

  • @hasithachameera6871
    @hasithachameera68712 жыл бұрын

    අපෙත් හීනයක්. කොහොමහරි එනවා අයියේ. ඔයාගේ වීඩියෝ අපිට පට්ට වටිනවා❤️

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි💕💕💕

  • @shiranthijayasinghe9115

    @shiranthijayasinghe9115

    Жыл бұрын

    @@Chamalk ane aiye number ekak dennako

  • @malanihawage7095
    @malanihawage70952 жыл бұрын

    ගොඩක් හොදයි නමුත් බෝතල් බීව් වට කමක් නෑ පරිස්සමින් මොකද දරුව නේ ගියේ ගොඩක් ණය වෙලා ඒ නිසා පරිස්සමින් ඒක මුතුව සමගි යේන් ඉන්න

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️

  • @sanjanakumari549
    @sanjanakumari5492 жыл бұрын

    Bohoma sthuthi denuwath kalata godak vatina vidio ekak mamath kurunegala obatath anek siyalu denatath theruwan saranai paressamin inna mama saudi Arabia sita

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️👈

  • @danushkajeewan6526
    @danushkajeewan65262 жыл бұрын

    Malli salary eka atatada denne,nattan api awit bank eccount ekak oppen karanna oneda,,,

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    නෑ කම්පැනි එකෙන් බැංකු account open කරනවා

  • @chandanafernando7201
    @chandanafernando72012 жыл бұрын

    ප්‍රබෝද කියන මල්ලි කොළඹ Urban Kitchen එකේද වැඩ කරේ. මට එයාව මතකයි වගේ. සියලු දෙනාට ජය. Love from South Korea.

  • @k3lanka
    @k3lanka2 жыл бұрын

    Thanks for your convenience Very well ✌✌✌✌✌✌✌

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @chapafonseka2601
    @chapafonseka26012 жыл бұрын

    අයියේ මම පැය 11ක් වැඩ ඔටි ගෙවන්නේ නැහැ අපිට අයිඩි එක නැති නිසා ඒක ගැන කතා කලොත් ප්‍රශ්නයක් වෙයිද ස්තිර නිවාඩු ක් නැහැ අපිට කතා කරන්න පුළුවන් ද

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    Puluwan egana katha karanna e dewal hada ganna nathnam hama dama ohma vada karanna vei

  • @pedurunilusha8326
    @pedurunilusha83262 жыл бұрын

    Dan entau karanawa masa 4 enna puluwan kiyanawa sit wada pale watup kiyak ganna puluwanda

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    $550 ඉඳලා ඉහලට පඩිය හැදෙනවා ඇප්ලයි කරලා බලන්න

  • @priyantha9551
    @priyantha955111 ай бұрын

    Chama mata dubai 5 star hotel experience saha rumania brasvo waiter ...mata hoda vacancy thiyana hotel ekak kiyanawada ,, oya mallilage number ekak danawada

  • @Chamalk

    @Chamalk

    10 ай бұрын

    එන්න පුළුවන් ඒජන්සි හරහා apply කරන්න

  • @surandieOnline
    @surandieOnline Жыл бұрын

    Aiye aurudu 27 ka pirimi lamayekta job ekk hoyla denna puluwanda.bbq hdnna pluwn.hotel field eken nm godak hodai

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ඒජන්සි හරහා apply කරන්න

  • @kawminda1429
    @kawminda1429 Жыл бұрын

    බුදු සරණයි අයියලා හැමෝටම ❤️

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈

  • @geethmasenuri6077
    @geethmasenuri60772 жыл бұрын

    සුබම සුබ දවසක් වේවා .👌👌

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @dulanhashajith3829
    @dulanhashajith38292 жыл бұрын

    Romanian enna wayasa balapanawad aiye 18 and 19 wage wayase kattiyata enna barida hotel / restaurant job walata

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    22 ඉඳලා තමයි දැන් නම් බලන්න

  • @lahirusasinda2084
    @lahirusasinda2084 Жыл бұрын

    Aiye ape labana mase enna inne ape enne wadu wada satakin walata ewa amaruda ohe

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    අවුලක් නැහැ ගේමක් ගහගන්න පුළුවන්

  • @thushariwijerathna3846
    @thushariwijerathna38462 жыл бұрын

    Vacancy ගොඩක් තියෙනවා රුමේනියාවට ඒත් experience ඉල්ලනවානේ agency එකෙන්.😥

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    දැන් එක්ස්පීරියන්ස් ටිකක් බලනවා

  • @thusharasampath2547
    @thusharasampath25472 жыл бұрын

    Forklift job ekk awith hoyaganna puluwnda aiye.job tunwda.mn cause ekk karanna hadanne

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    Eganci harha apply කරන්න

  • @flixmovie-g3k
    @flixmovie-g3k2 жыл бұрын

    Thank You. Good Luck ❤

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @mixtivlog9698
    @mixtivlog96982 жыл бұрын

    Hi malli thank you oyata romaniawa gana dana video walata.ejancy ekkata potha dila aurudu 2k balagena inna onada

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    එහෙම නම් නැහැ සාමාන්‍යයෙන් මාස හයක් විතර යනවා පොඩ්ඩක් හොයලා බලන්න

  • @mixtivlog9698

    @mixtivlog9698

    2 жыл бұрын

    @@Chamalk malli mama danata kuwait house maid wada karanna .romania enna hithan enney.thank you .

  • @aselaamodya2686
    @aselaamodya26862 жыл бұрын

    Machan contractions paththa kohomada salary.man enna hithan inne. Job thiyenawada

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒ පැත්තට ජොබ් තියෙනවා $550 ඉඳලා පඩි හැදෙනවා

  • @fdo157
    @fdo157 Жыл бұрын

    අයියෙ මම ලබන මාසෙ රුමේනියා එන්න ඉන්නෙ මගෙ work permit ඔක්කොම ඇවිල්ල තියෙන්නේ . food handling වලට තමා මාව දාල තියෙන්නේ . එයාල අදින්නෙ මොනාද , කරන්න තියෙන්නේ මොනාද කියල හොයල කියන්න පුළුවන්ද .ලොකු උදව්වක් . හැම තැනම විස්තර එව්ව. බැරිම තැන තමා අයියගෙන් ඇහුවෙ 🙏

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    Mage fb ekata msg ekak danna

  • @eshanhettiarachchi4868
    @eshanhettiarachchi48682 жыл бұрын

    Aiye mata wayasa.20i aiye rumeniyawata wayasha 20.n yanna puluwanda

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    22 wage thamai ban godak balanne try karanna eganci harha

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Ade ayye oya agency aka ape gewal gawa wadiya famous na thama

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m Жыл бұрын

    අපිට ලක්ශ 15ක් ඉල්ලුවා.550$ක් තමා දෙනවා කීවෙ .kollek nm nmei mn kellek 😁 kitchen ekata thma dannam kiwe.වෙන ජොබ් එක්කට යන්න පුලුවන් ද අයියෙ ඇවිත්

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    job මාරු කරන්න ටිකක් අමාරුයි ඔයා එන තැනින් එයාලා කැමතිනම් ජොබ් එක මාරු කරන්න පුළුවන් නැත්නම් අවුරුද්දක් එනකං ඉන්න ඕනේ

  • @prasannarajapaksha5721
    @prasannarajapaksha5721 Жыл бұрын

    Machanla me kiyana thanata mama call kara mata issara wela rs,100.000 illuwa ganiyek katha karanne.eeta passe mama thana hoyagena giya katanen bahala tikak pain yanna one.thattu deka gedarak.tanikara hora ඒජන්සි ekak ahuwenna epa.api giyata un dora wath arinne ne.wate pite minissu kiwwa godak aya awith yanawa meyala hangila inne kiyala.please salli nam denna epa.

  • @user-bm4cs4dq1y
    @user-bm4cs4dq1y11 ай бұрын

    Ane romeniya wala hotel weter video ekak karannako.bashawath ekka pls

  • @Chamalk

    @Chamalk

    9 ай бұрын

    ❤️❤️❤️❤️

  • @udarasampath3896
    @udarasampath38962 жыл бұрын

    ඔයා කරන වැඩෙ පටිටම වටිනව මචන්

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈

  • @yakasl4632
    @yakasl46322 жыл бұрын

    Superb brother 😊❤

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕

  • @DineshDinesh-qk1ku
    @DineshDinesh-qk1ku Жыл бұрын

    සුපිරි ❤️🔥

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි❤️❤️

  • @supunaththanayake.
    @supunaththanayake.Ай бұрын

    Kurunegalin aawa kena aapu agency eka kiyannako ayye

  • @Chamalk

    @Chamalk

    19 күн бұрын

    Video eke hama vistharayakma dala thiyenwa

  • @kalumbuddika4341
    @kalumbuddika43412 жыл бұрын

    Supiri aiyee

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️👈

  • @wrIndika
    @wrIndika2 жыл бұрын

    Romaniyawe awata passe engineer/ supervisor wage job hoyaganna barida?

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒව නං හොයා ගන්න අමාරුයි

  • @ranuranu529
    @ranuranu5292 жыл бұрын

    Okathama wade bima thama mulika karaganne aoe aya aeka nawsttala thamange tatwaya rakagena innawsnam hodai daruwaneeee❤❤❤❤🙏🙏🙏🙏oyaganuntat matpanwalata goduruwenna arpa parissamen jayawewaa

  • @Realeye66
    @Realeye662 жыл бұрын

    ඩොලර් 800ක් පඩියක් ගන්න කොට අනිත් විදම් කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියනවද ඉන්ඩ කන්ඩ බොන්ඩ ඒ පඩියෙන් වෙන්ඩ වී දන් වෙන්නේ එහෙම නැත්නම් ඒවට වෙනම හම්බෙනවද

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    කෑම බීම නවත්තපු පසුකම් කොම්පැණිය ගානේ දෙනවා

  • @thanujaanurada5613
    @thanujaanurada56132 жыл бұрын

    Ayiye aluminum walat job nedda kiyk withara gann puluwand kurunegala suhara agency eka hodayid

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    කතා කරලා බලන්න පොඩ්ඩක් එකෙන් ආපු අය ඉන්නවා

  • @thanujaanurada5613

    @thanujaanurada5613

    2 жыл бұрын

    Katha kara 11 k wage yanwalu masa 3ki withara yanna puluwan kiwa masa 3 enna puluwanda

  • @premaandagasen1554
    @premaandagasen15542 жыл бұрын

    .budusarenei 🌹😘

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕💕

  • @therelaxsubnow
    @therelaxsubnow2 жыл бұрын

    aru nam aparade italy awurudu 6 idala ohe apu aka kole hada gaththa nam ohe anne na u aparade

  • @senakanuwan7648
    @senakanuwan76482 жыл бұрын

    Aiye mn enna inne baik raidar job ekakata mta denagnna oni oho kenek mawa gnne etakota intawiu ekk tiyeda inglish katakarnna puluwn wenna onida liynna kiyawagnna puluwan unama madida

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ භාෂාව ගැන හිතන්න එපා වැඩිය භාෂාව අවුලක් නැහැ

  • @serisaranna
    @serisaranna2 жыл бұрын

    ජයවේවා

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕

  • @sjvlog22

    @sjvlog22

    2 жыл бұрын

    Ape Korean aiya 🤩

  • @shashi4287
    @shashi4287 Жыл бұрын

    Hotel, restaurant kiyanne dekakda

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    රෙස්ටොරන්ට් ගත්තහම open එකේ තියෙන ඒවා

  • @sugeewanitalgaswatta4081
    @sugeewanitalgaswatta40812 жыл бұрын

    Help එකක් දෙන්න බැරිද මල්ලි .restaurant job වලට ඕනි සුදුසුකම් මොනවාද kiyanawada දැනට stuwart job එකක් කරන්නේ

  • @gunathilakapradeepa2555

    @gunathilakapradeepa2555

    2 жыл бұрын

    Puhunuwak labagena eyala oya dana thanata gihin ahanna

  • @adeeshawickramasinghe9364
    @adeeshawickramasinghe93642 жыл бұрын

    හොටෙල් course එකක් කරලා experince හදාගෙන එන්න පුලුවන්ද ? රුමේනියා jobs වල experince කොච්චර කල් බලනවාද ?

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    හෙල්ප වගේ එන්න පුළුවන්

  • @user-cm7fy5pn1k
    @user-cm7fy5pn1k2 ай бұрын

    Pizza ගැන video එකක් කරන්ඩ පුළුවන් ද aiya

  • @Chamalk

    @Chamalk

    2 ай бұрын

    🤘🤘🤘🤘

  • @charithkumara644
    @charithkumara6442 жыл бұрын

    අයියේ කලින් එක්ස්පිරියන්ස් නැතුව රුමේනියාවේ වෙටර් ජොබ් එකකට ආවට අවුලක් වෙන එකක් නැද්ද..වැඩ කරගෙන යන්න පුලුවන්ද 🤔

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    අවුලක් නෑ වැඩ කරගන්න පුළුවන් එන්න

  • @charithkumara644

    @charithkumara644

    2 жыл бұрын

    @@Chamalk ස්තුතිය ❤️

  • @santhasunil2083
    @santhasunil20832 жыл бұрын

    Suba dawasak oyata malli lankawa anthayatama watunu welawe me Karan udawwa athi wisalai modara Doha Inna Aya pan gediya Pas denek Kala inne

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @lovelynovels
    @lovelynovels2 жыл бұрын

    ගොඩාක් සතුටුයි මේ පුතාල ගැන. බෝතලය තමයි ප්‍රශ්නය.😀. පැහැදිලි කිරීමට ගොඩාක් ස්තූතියි ඔයාට . පරෙස්සමෙන් ඉන්න හැමෝම . ඉතින් , සුභ දවසක් ඔයාට . තෙරුවන් සරණයි . 🙏🙏👌👌👌🌹🌹🌹💕💕💕

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි💕💕💕💕

  • @maheshchathuranga1048

    @maheshchathuranga1048

    2 жыл бұрын

    Aiye company job hoda නැද්ද acmadation ehema කොහොමද

  • @amigo...maleke418

    @amigo...maleke418

    Жыл бұрын

    අප්‍රිකාවෙන් ද?

  • @lenexsusan587
    @lenexsusan5872 жыл бұрын

    Keeyak giyath kamak ne hotel ahi restaurant ekak hari set karanna

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒජන්සිය හරහා apply කරන්න

  • @chandanalakmal4286
    @chandanalakmal42862 жыл бұрын

    සුපිරි aiye

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕💕

  • @user-zx2qx3ds4w
    @user-zx2qx3ds4w Жыл бұрын

    Machan math enna hadanne kfc awlak na neda

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    අවුලක් නෑ ගේමක් ගහගන්න පුළුවන්

  • @isharalakchani5464
    @isharalakchani5464 Жыл бұрын

    Ayiye mage Akka kenek inne romenia wala eya divorce wela inne eyata Babala dennek innawa.romeniya kenek marry karoth Babala denna ganna puluwanda.kiyannako 🙏🙏

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ගන්න පුළුවන්

  • @poditeacher5923
    @poditeacher5923 Жыл бұрын

    නුවර සංඛ ලංකාවේ සුපිරි රෙස්ටුරන්ට් එකක් කරපු අපේ සහෝදරයෙක්❤️❤️❤️

  • @udayangaharshadesilva773

    @udayangaharshadesilva773

    Жыл бұрын

    ❤❤❤

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    💕💕💕💕💕💕

  • @ruwanpiyantha2983
    @ruwanpiyantha29832 жыл бұрын

    Seloon vegenci nedda padiya kiyak wageda lanka mudalin vidiyo ekak danawada Seloon ekaka

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    E pathata job adui

  • @nithinideshani7944
    @nithinideshani7944 Жыл бұрын

    Mage husband restaurant side eyatath help ekak dennko.. mage husband restaurant manager kenej

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ❤️❤️❤️🤟🤟

  • @rasikamanjula6177
    @rasikamanjula61772 жыл бұрын

    සුපිරි ...👍👍

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕💕

  • @harshanibandar6442
    @harshanibandar6442 Жыл бұрын

    Romaniya anna lankawe ajansi walin kiyanawa esthira job akak karala thiyanna one kiyanawa aka aththada

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    දැන් නම් මොකක්හරි ජොබ් එකක් කරලා තියෙන්න ඕනේ නැත්නම් එන්න අමාරුයි

  • @chamathrangana5379
    @chamathrangana53792 жыл бұрын

    Aiye automobile mechanic gana video akak one,

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    මම උත්සාහ කරන්නම්

  • @charithmadushan984
    @charithmadushan9842 жыл бұрын

    Niyamai සහෝදරයා ❤️

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @charithmadushan984

    @charithmadushan984

    2 жыл бұрын

    Romaniawata lankawen apu set ekk ewwada lankawata ehema kathawak thiyano

  • @Akalankanipuna
    @Akalankanipuna3 ай бұрын

    praneeth aiyath innwa neee❤❤❤❤❤

  • @Chamalk

    @Chamalk

    3 ай бұрын

    🤘💗💗💗

  • @suduty4141
    @suduty41412 жыл бұрын

    ගොඩාක් හොඳයි රටකට giya eka giya aramuna kara harimaga ගියොත් ratakata gihipu gaman bothale gattu ekanam වරදක්

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕

  • @thilinaudayanga3719
    @thilinaudayanga37192 жыл бұрын

    Aiye welding (l special ) job salry komada ?

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    එන කම්පැනියෙ හරහා සැලරි එක වෙනස් වෙනවා $550 ඉඳලා පඩි හැදෙනවා

  • @thilinaudayanga3719

    @thilinaudayanga3719

    2 жыл бұрын

    @@Chamalk 💗 thanks

  • @swarnalathajayakodi2905
    @swarnalathajayakodi29052 жыл бұрын

    aiye compiutar office course eka karala inne lewal 4 kara apita job nadda rumeniyawe ane pliz aiye kiyanna ko

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒජන්සි හරහා apply කරන්න

  • @swarnalathajayakodi2905

    @swarnalathajayakodi2905

    2 жыл бұрын

    hari aiye

  • @shashi4287
    @shashi4287 Жыл бұрын

    Kurunegala kenage agency eka mokakda

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා ඇති බලන්න

  • @prasannarajapaksha5721
    @prasannarajapaksha5721 Жыл бұрын

    Me wage hora than pramoth karala kollo amaruwe danna epa machan please

  • @chanakashamaly536
    @chanakashamaly5362 жыл бұрын

    අඩෝ සංකයා, congratulations මචං. කොහොමහරි ගේමක් ගහපං.

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️👍

  • @nisansalaaberathna3253
    @nisansalaaberathna3253 Жыл бұрын

    Garmant factry walata ganne nedda ohe

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    Gannwa eganci harha apply කරන්න

  • @hemanthaekanayake9056
    @hemanthaekanayake90562 жыл бұрын

    All the Best 💥

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕

  • @hashithadarashani9872
    @hashithadarashani98722 жыл бұрын

    Supar brother 👍👍

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි💕💕💕

  • @gimhanasadaruwan3724
    @gimhanasadaruwan3724 Жыл бұрын

    Rominiya wadu karmikain gena video ekak karann berida aiye.

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    මම වීඩියෝ එකක් කරන්න බලන්නම්

  • @sandarummadusanka4423
    @sandarummadusanka44232 жыл бұрын

    Api enne komada kila details tikk dena gnna puluwanda.enna baln inne..

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒජන්සි හරහා apply කරන්න ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරා බලන්න

  • @priyantha9551
    @priyantha955111 ай бұрын

    Chama bukarst town eke restaurant winter ekata vahanawada

  • @Chamalk

    @Chamalk

    10 ай бұрын

    නෑ ඒ පැත්ත වහන් නෑ

  • @silentnima1064
    @silentnima10642 жыл бұрын

    අයියේ canstration side එකේ job වල තත්වේ කොහොමද. Appartement ගැන විස්තරයක් දන්නවනම් කියන්නකෝ

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    පොඩ්ඩක් ඉතින් කට්ට කන්න ඕනේ හැම කට්ටක් කන්න පුළුවන් නම් එන්න

  • @silentnima1064

    @silentnima1064

    2 жыл бұрын

    Tnx aiye

  • @shashinikaushalya2966
    @shashinikaushalya29662 жыл бұрын

    Couple visa enna puluwnda dennatama ekama thanata hoda agency ekak kiyan yannako

  • @hansi4766

    @hansi4766

    2 жыл бұрын

    Matath dana ganna one

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒජන්සි හරහා ඇප්ලයි කරන්න ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරා බලන්න

  • @thamaradamayanthi704

    @thamaradamayanthi704

    2 жыл бұрын

    Koheda agency ya

  • @nuwannuwan.niyataijaya7850
    @nuwannuwan.niyataijaya78502 жыл бұрын

    kattiyagema enna wiyadam una gana demme na .ekkenekta witarai kiyanna heduwe

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi78982 жыл бұрын

    Mai husbanui enda inne house keeping walata apita dennata ekaka thana nawathinda puluwanda.api gewala hari.

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    Ehma aulak na oyalata kamathi vidiyata inna puluwan

  • @dilshahettiarachchi7898

    @dilshahettiarachchi7898

    2 жыл бұрын

    @@Chamalk Kodak sthuthi reply karata jp

  • @saliyaspk0602
    @saliyaspk06022 жыл бұрын

    Supiri

  • @nisaltharusha1559
    @nisaltharusha1559 Жыл бұрын

    restaurant walata konde Raul kapanna onada aniwren

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    එහෙම ප්‍රශ්නයක් නැහැ ❤️❤️

  • @ruwannalaka376
    @ruwannalaka3762 жыл бұрын

    Mata enna කොහොමද man dubai..wala weda hotel kichan .....8 year experience ....how will try ....

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒ පැත්තෙ ඉඳල එන්න අමාරුයි ලංකාවට ඇවිත් ඒජන්සි හරහා apply කරන්න

  • @ruwannalaka376

    @ruwannalaka376

    2 жыл бұрын

    @@Chamalk ලංකාවට ඉතින් yanna epai

  • @athulapriyantha926
    @athulapriyantha9262 жыл бұрын

    අනේ මටත් එච්චර කල් යයි ද? රුමේනියා එන්න. ගොඩක් ස්තුතියි. බුදුසරණයි.

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    💕💕💕💕💕👈

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe75205 ай бұрын

    Chama මම දැක්ක නිහතමානි චරිතයක් ..ආවොත් අනිවාර්යයෙන් හමුවෙන්න එනවා චාම....

  • @Chamalk

    @Chamalk

    5 ай бұрын

    💗💗💗💗💗🙏

  • @sadunakalanka6922
    @sadunakalanka69222 жыл бұрын

    Thank you aiyr

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි💕💕💕💕

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri31592 жыл бұрын

    Me dinawala atthatama uddayak yanawada me rate?

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    එහෙම එකක් නැහැ

  • @teshanbhanuka1625
    @teshanbhanuka1625 Жыл бұрын

    අයියෙ ටැටූ ගහල තීනව නම් රුමේනියා එන එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද

  • @Chamalk

    @Chamalk

    Жыл бұрын

    එහෙම ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්

  • @mallikaranatunga6458
    @mallikaranatunga64582 жыл бұрын

    Rumeniya yanna e mallilata kiyak viyadamda e ekkma ajansiya koheda

  • @Chamalk

    @Chamalk

    2 жыл бұрын

    ඒජන්සි ගැන මම වීඩියෝ එකක් කරලා බලන්න

Келесі