හදන්න බැරි රූපවාහිනී අලුත් සර්කිට් බෝඩ් එකක් දාලා අලුත් වැඩියා කරගන්නෙ මෙහෙමයි Repair a television
හදන්න බැරි රූපවාහිනී අලුත් සර්කිට් බෝඩ් එකක් දාලා අලුත් වැඩියා කරගන්නෙ මෙහෙමයි
m. story.php?stor...
ෆැක්ටරි මෙනු එකට ගිහිල්ලත් තිරේ අඩුපාඩු හදාගන්න පුලුවන් දන්නෙ නැති දෙයක් තියනවනම් මට කතා කරන්න
ප්‍රසාද් ජයසිංහ -0776183821
Пікірлер: 201
ඔබතුමාට බොහෝම ස්තුතියි තව තවක් අපව දැනුවත් කරන්න, ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා
නියමයි අයියා .මම මේ වීඩියෝ එක ඊයේ රෑ තුන් පාරක්ම බැලුවා .අපි වෙනුවෙන් වෙන මහන්සියට වගේම අපිට මේවා කියලා දෙනවාට ඔයාට ගොඩාක්ම පින් අයියා ඔයාට 🙏🙏🙏...
ගොඩක් ස්තුතියි ප්‍රසාද් අයියෙ මට ගොඩක් වටිනවා ඒ පාඩම ගොඩක්ම ස්තූතියි තවත් බොහෝ කලක් මේ වගේ දැනුම බෙදා දෙන්න අයියට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි සියළු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවයි
හැකියාව හා ඉදිරිපත් කිරිම නියමයි හොද ගමනක් යන්න වාසනාවන්ත හෙට දිනක් උදා චෙිචා බුදු සරංණයි
ගොඩක් ගොදයි ඔයගෙ ඉදිරිපත් කිරීම.තේරෙන විදියට කියල දීම ගැනත් සතුටුයි.දිගටම කරගෙන යන්න සුබ පතනවා....
ඔබෙිි වැඩ හොදයි..නමුත් කැමරා කරන කෙනාගෙ අඩු පාඩු ගොඩයි.ඔහු අවධානය දෙන්න ඔිින ඔබ කරන වැඩෙිිට මිස ඔබෙිි ශරිිරයට නොවෙිි..අනික මෙිික ඔබෙිි work shop එකේ කරන්න සෙමින් කලබල නැතිව.මම විිඩියො දැකල තියෙනවා ඔිින තරමිි..අපේ කොල්ලෙක් නිසා කියන්නෙ අඩු පාඩු. ඊලග සැරෙ හදමු ටොප් විිඩියො එකක්..ජය ශිු ඔබට..
@navindurathnayake4076
4 жыл бұрын
Camara karana eka newei vadagath hodata kiyana de ahan inna eka bn
@shihanmax880
3 жыл бұрын
aniwa
@dngamingbussid4554
Жыл бұрын
anne manda hukanna palayanna
බොහෝමත්ම ස්තූතියි මේ වගේ දේ දේවල් යූටියුබ් එකට දාලා මිනිස්සුන්ට හරියට කියා දෙනවට
තව tv හදන හැටි එහෙම් වීඩියෝ කරන්න අයියේ.හොදට තේරෙනව ඔයා කියල දෙන ඒවා
සුපිරි අයියේ 💝✔
Very Good lesson bro thanks.
ගොඩාක් ස්තුතියි ඔබට.
හොඳ ඉදිරිපත් කිරීමක්.. දිගටම කරන් යන්න.. තව ට්‍රාන්සිස්ටර් වලින් කරන්න පුලුවන් වැඩ ගැන එහෙම කලොත් වටිනව.. ඒ ගැන හැදින් වීමක් වගේ NPN PNP වගේ... ස්තූතියි ඔබට..
බොහෙම ස්තුතියි මිත්‍රයා
kisiweku nokarana wadak obakaranne oba kiyaladenade pahadiliwa kiyaladenawa thank you
බොහොම ස්තුතියි ..බුදුසරණයි ...
kiyala wedak nehe wede nam ithaa hondhai ,good job friend keep it up
ඔක්කොමත් හොඳයි මොකෙක්ද අප්පා වීඩියෝ කරේ ? සමහර දේවල් තේරුන් ගත්තේ බාලාගෙන නෙවේ අහගෙන ඉඳලා පේනවායෑ වෙන කොහෙට්ටහරි කැම් එක අල්ලන් ඉන්නවා .පුලුවන්නන් වීඩියෝ කරන පොර මාරු කරන්න. ඉක්මන් වෙන් නැතුව හෙමින් සීරුවේ වැඩ කරමු. වැඩේ නියමයි 👌
Oyata godak istuti godak dewal ඉගෙනගත්තත් ජයවේවා
නියමයි thanx
godakkkk thank you.
ගොඩක් හොඳයි ජයවේවා
Niyamai malli!
හොදට කියලා දුන්නා, බුදු සරණයි
ගොඩක් වටිනව ස්තුතියි
thank niyamai
Good niyamai yaluwa... Mama goda kalekata kalin oya wede test kala.. eth tv eke colours hodata awe ne a aii... kiyala denna puluwannam godak watinawa yaluwa....
Aiye tubekata hikarana kella pin tv 1ntv ekata wnasneda ehakota bass eka wenasunata hikarala ganna pluwanda
ගොඩක් හොඳ වීඩියෝ එකක් .
Super video.👍👍👍👍👍👍👍👍
ඔබ තුමාට ස්තුතියි පහැදිලිව ටිවි හදන විදිය තේරුම්කර දුන්නාට. තව ඉලොට්ට්‍රොනික් පාටමාලා විඩියෝ කර දුදරුවනට කියලා දෙන්න. ඔබතුමාට ජය වේවා.
නියමයි ❤️❤️
godak sthuthiy
Thanks ayiya
Ethtatama watina video ekak aiye bs oyata
crt moniter ekaka bord eka ain karala tv board ekak daanna puluvanda?
Supiri niyamai oka karagana yanna math onna sabkaris kara den digatama redi innawa bs
niyamai ayye.. background ekai camera angles tikai hadgthnn pattama Patta..digatama krnna
Niyamai.excellent
Helloo...tv1 display1 awith thappara 3 wage aye off wela yanawa...piti passen patas patas gaga short wenawa wage saddekuth enawa...dan eka enneth na display enneth na. Power led1 on wenawa...ayyata hithena widihata m.wena puluwanida?
patta patta yaluwa
Good demo.
තෙරුවන් සරණයි අයියා ඔයාට ...!!!
Thank.....
ඔයා මල්ලි සුපිරි වැඩ්ෙඩක්. සුභපතනවා යාළුවා.
Supiri wadak ayye oyata jayawewa.. budusaranai
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ඔබට සුභ පැතුම්.👍!!
niyamai...aiya..digatama karagena yanna wade...
Niyama 👍👍👍
thanks lot
Supirima aiyaaa jayawewa,,,,!
sony bravia tv ekaka screen eka vada karanna , hadanna puluvanda,
thanks ser
Thanks hdata theruna
Niyamai mcn Jaya !
Lg ultra slim tv aka stanby wenawa but on wenne siyaluma volt ok namut on wenne pls help me
Thanks aiye
Oya niyamata kiyala dunna ayya oyata clz ekak damnanam niyamai
ස්තුති
niyamai aiya
නියමයි අයියේ
Ela ela aiye..........
නිදුක් නිරෝගී වේවා. දීර්ඝායු වේවා දීර්ඝායු වේවා
Thanks sarr
පින් අයියා
niyamai
Crt tv 1kak power enne naththe ae? Power led bulb 1kawath paththu wenne na. A gana poddak kiyala video 1kak danna puluwanda?
වටිනව
Niyamay yaluva vidio eka tv repaire kirima kiyaladima sambandava..mata danaganna oni lg tv vala service mode ganne khomada
Me tv eke rupa enawa hondata eth sounds enne nane speaker eka chiri chiri gaanawa ai danne nane
සුපිරි අයියේ වීඩියෝ එක 😍😍😍
Good luck 👍 hoda vedak 🙏
ඔබට සුභ පැතුම් 👍📺
Supiri ayiye ❤️
හොඳ වීඩියෝ එකක්..
Kisima kahatak nethuwa serama kiyala denawa.digatama karan yanna.jaya.
@sinhalaelectronicclass1724
5 жыл бұрын
රහස් තියාගන මැරෙද්දි ගෙනියන්නද මල්ලියො ඔයාලට ඔක්කොම දන්න ඒව කියල දෙනව ඒ මගෙ හැටි
@thilinakithsiri2221
5 жыл бұрын
@@sinhalaelectronicclass1724 elama aiye.budu saranai.lcd tv genath issarahata karanna.
godak hodai thawatikak pehedili wena widiyata widio karanna.
woow good
අයියේ ඔයාගේ වැඩසටහන් නියමයි...CRT TV වල ටියුබ් එක ගැන කියලා දෙන්නකෝ ...R G B චෙක් කරගන්න හැටියි, ටියුබ් එකට යන සප්ලයි බලන හැටි,, ටියුබ් එකක් චෙක් කරන්නෙ කොහොමද පිච්චිලාද කියලා ....ඔක්කොම...
Sony tv walt chaina bord ekk dadi neck card ek wens nisa ek set krgn video ekk dana
Philips tv 21PT5007/69 me board eka genna ganna oni kiyak vitara yaida aiye
Supiri digatama karagena yaman
Led tv aka madin kalu erak yanna aka hadanna kohomada
Ela ela
Good
ජය ජය...
Yoke coil board akat denne nedda
👍
Sony vlata ena board eka mokakda mila kohomda
Ayye oyata puluwannam aluthen vedio Danne lagadi ekak Dala na ne man oyagen channel eka hamedama balanewa Dan Mata oyagen Hodata Igena gaththa eth Dan na puluwannam aluth vedio ekak Danne 😘😚
Ayya sony tv ake read calor aka kohomada hadanne
මම අාදුනිකයේක් අයියේ . ඔයා හොද සර් කෙනේක් . තව විඩියේ දෙන්න . දිර්ගඅායුෂ පතනවා .
Lcd television pilibadawath wadasatahanak danawanan hodai neda
Aiye mata audio system ekak gana danaganna deyak tiyenawa oyawa contact karaganna vidihak nadda
අයියේ ගොඩක් ස්තුතියි ඔයාට❤❤..අයියේ ෆ්ලයිබැක් එකේ පින්වල වෝල්ටේජ් චෙක් කරනකොට මල්ටිමීටර් එක තියාගන්න ඕනි AC ද
බුදු සරණයි අය්යේ
Elah
LED TV bod nedda ohoma hadagana Samsung podi tv ekak
Gathi aiwe😘😘😘😘😘
වටිනවා ගොඩාක් වීඩියෝ එක...ඔයාට කෝල් කරනවනම් කීයට විතරද පුලුවන්....pls reply