ප්‍රේමය වෙනුවෙන් සියල්ල ඉවසූ ඉන්හ්යොන් බිසවගේ සත්‍ය ජීවිත කතාව|Real Story of queen Inhyeon

Ойын-сауық

#kdrama #queeninhyeon #historicalkdrama
✅ Disclaimer: All credits belong to respectful owners.
Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right.
In case of copyright issues, please contact us Via E-mai ( sl.kfan93@gmail.com )
Thank you!
සුක්ජෝන් රජුගේ දෙවන අග මෙහෙසිය වූ ඉන්හ්යොන් රැජිණ කොරියානු ඉතිහාස තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම රැජිණක් ලෙසින් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ බුහුමනට ලක්වන්නීය.
මේ වන විට ඇයගේ කතාව ඇතුළත් සිනමා නිර්මාණ හා ටෙලි නිර්මාණ රාශියක් බිහිව ඇති අතර, අප මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබ නොදත් ඇගේ සත්‍ය ජීවිත කතාවයි.
Millions of people all over the world regard Queen Inhyeon, King Sukjeon's second wife, as one of the greatest queens in Korean history.
Her narrative has thus far been included in numerous films and television shows, and in this video, we provide the little-known genuine account of her life.
KWORLD LOVERS
Like👍👍
Share🙌
Comment🥰
Subscribe❤
Related Tags :
korean drama,korean drama with english subtitles full episodes,chinese drama eng sub full episode,dong yi,korean historical drama,kdrama,kpop,bts,kworld lovers,inhyeon,queen inhyeon,king sukjong,අභීත දියණි,ඉන්හියොන් රැජිණ,JangOkJung,අභීතදියණි,DongYi​​,abeethadiyani​​,live in love,Jang heebin,Dong Yi,Korea history,Korea evil queen,Korea queen,Queen Inhyeon,King of Joseon,Jang Ok Jung,abhitha diyani,abhitha diyani full episode,korean drama sinhala sub,queen inhyeon death,queen inhyeon return to palace,queen inhyeon man,queen inhyeon dong yi,queen inhyeon man ost,queen inhyeon real face,queen inhyeon story,queen inhyeon korean drama,queen inhyeon jang ok jung,queen inhyeon drama,queen inhyeon portrait,queen inhyeon femme fatale jang hee-bin,queen inhyeon,dong yi queen inhyeon return,Queeninhyeon, Abeethadiyani, Dongyi, Choidongyi, Abeethadiyanicast, Sujathadiyani, Koreandrama, Truebeauty, Mrqueen, Bts, Vbirthday, Koreandramasinhala, Dongyiepisodes, Dongyireallife, Meadarayai, Meadarayaiend, Poduseason2, Abeethadiyani, Abeethadiyaniyesterday, Abeethadiyanitoday, Abeethadiyanisinhalasub, Abeethadiyanienglishsub, Dongyi, Choidongyi, Inhyeon, Queeninhyeon, Invon, Invonlifestory, Koreandrama, Truebeauty, Mrqueen, Meadarayai, Meadarayaiend, Deweniinimaend, Sangeetheend, Kisaend, Asdekatahoren, Asdekatahorenend, Aadambarakaari, Hirutv, Sirasatv,Poduend, Deweniinima, Deweniinimaend, Sangeethe, Sangeetheend, Kisa, Kisaend, Hirutv, Sirsatv, Itn, Jathikarupawahinidrama, Agra, Blackpinksinhala, Btssinhala, Voiceteens, Dongyidubbing, Inhiyon queen, Abhitha diyani, Abheetha diyani episode, Korean drama, Sinhala korean drama, Sujatha diyani, K drama, Sinhala film review,abitha diyaniya, Abitha Diyani, ABITHA DIYANIYA, අභීත දියණිය, දොංයී, DONG YI, dong yi, Sujatha diyaniya, suriya kusuma, korean drama, yahapath maharaja, hwarang sinhala dubbed, sinhala dubbed korean drama, korean historical drama sinhala, sujatha diyani, abitha_diyani, bts, suriya_kusuma_korean_drama, abitha _diyani _korean_drama, choi suk bin, කොරියානු ඉතිහාසය, korean movie sinhala, Sukjong, yeoning, princeyeoning, dongyi, abeethadiyani, abeethadiyanisinhala, choidongyin, huibin, okjung, JangOkJung,අභීතදියණි,DongYi​​,abeethadiyani​​,KimTae-hee,Yoo Ah-in,Hong Soo-hyun,han seungyeon,yoo ah in,kim tae hee,jae hee,jang ok jong,live in love,lee jung,jang hee bin,King Sukjong,Jang heebin,Heebin,Dong Yi,Subin,Korea history,Joseon history,Dong yi real story,Dong Yi history,Korea evil queen,Korea queen,Queen Inhyeon,King of Joseon,Jang Ok Jung,kworl lovers,abhitha diyani,abhitha diyani full episode,korean drama sinhala sub,bts,kdrama,Jang Ok Jung, Yoo Ah In, Kim Tae Hee, OST, Lee Jung, Mute, 장옥정, 사랑에 살다, 장옥정사랑에 살다, 김태희, 유아인, 엄홍식, 張禧嬪 為愛而生, 張玉貞,為愛而生, 金泰希, 劉亞仁, 張玉貞, 李焞, 啞巴, 李正, Hui-bin Jang (Person),korean drama sinhala subtitles, korean drama with sinhala subtitles, korean sinhala subtitles drama, korean drama sinhala review, korean drama, korean drama sinhala theme song, sinhala sub korean drama, korean drama sinhala, sinhala korean dramas, korean dramas with sinhala, korean dramas sinhala, korean drama review sinhala, true beauty sinhala subtitles, korean dramas review sinhala, kdrama sinhala, sinhala teledrama, mathaka siththam korean drama,SBS, 장옥정, 엔딩, 사약, 마지막, 김태희, 유아인, 이순, 합방, 유혹, 한국드라마, 태쁘, KDRAMA, DRAMA, 명장면, 명대사, 사극, 퓨전사극, Kim TaeHee, 마지막회,장옥정, 사랑에살다 15회 #10,

Пікірлер: 66

  • @NandikaDedigama
    @NandikaDedigama Жыл бұрын

    කොච්චර දේවල් ඉවසුවා ද එයා හොඳ තැනක ඇති.❤😢

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    ඔව් අනිවාර්‍යෙන්ම ❤️🙏

  • @shani9645
    @shani9645 Жыл бұрын

    අභීත දියනිය කතාවේ දොංයිටත් වඩා මං ඉන්හියෝන් බිසවට ආස කලා

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    මාත් ❤️

  • @vinurinethma3787

    @vinurinethma3787

    Жыл бұрын

    මාත්...🥺❤️

  • @amalkadilahani9948

    @amalkadilahani9948

    Жыл бұрын

    Math ehemai.

  • @purnimadusha4882

    @purnimadusha4882

    Жыл бұрын

    ඔව් මමත් එයා රොස මලක්

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    7 ай бұрын

    Math....

  • @yalinnethmira
    @yalinnethmira Жыл бұрын

    ඒ කාලෙට ගිහින් මේ කතාව බලන්න හිතෙනවා... ❤️

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    🥺💜

  • @sandeepasanju8721
    @sandeepasanju872111 ай бұрын

    ඉන්‍හියෝන්❤දොංයි බිසව

  • @kworldlovers8657

    @kworldlovers8657

    11 ай бұрын

    💜

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara10 ай бұрын

    කතාව ලස්සනයි ❤

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 Жыл бұрын

    Great video it's very interesting 👍 😀

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    Thank you! Stay tunned with us ❤️

  • @inokadarshani3332
    @inokadarshani3332 Жыл бұрын

    Thanks ❤

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    ❤️ අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @user-bq8wt2po6o
    @user-bq8wt2po6oАй бұрын

    My favourite queen In Hyun ❤

  • @kworldlovers8657

    @kworldlovers8657

    Ай бұрын

    But best one is inwon

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 Жыл бұрын

    කොරියාවේ ඉන්හ්යොන් බිසව මං ආසම චරිතය මං එතුමියට‍ ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    🥺💜

  • @r.msachinthadulshanyapa2005

    @r.msachinthadulshanyapa2005

    11 ай бұрын

    @@kworldlovers8657 අක්කි දොංගී ටෙලිනාට්‍යයේ මාව අඩවපු කොටස් 2 යි තිබ්බේ එකක් ඉන්හ්යොන් බිසව මාලිගාවෙන් පිටුවහල් කරපු කොටස අනිත් එක තමයි ඉන්හ්යොන් බිසව මියගීය එක අක්කි මං ආස කරපු මං ආදරය කරපු මං ගෞරවය කරපු චරිතය එහෙම මැරෙනකොට මගේ හදවත වාවන්නේ නැහැ අක්කි මගේ හදවත හොරා ගත්ත එකම කෙනා මං ආදරය කරන එකම කෙනා ඉන්හ්යොන් බිසව විතරයි එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruwanthiwasana5511
    @ruwanthiwasana5511 Жыл бұрын

    Mage favourite inhiyon aga bisawa ❤️

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    💜

  • @janandikachamali4529
    @janandikachamali4529 Жыл бұрын

    🌹

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    ❤️

  • @user-er1li8ru9v
    @user-er1li8ru9v3 ай бұрын

    ❤❤❤🎉

  • @himashadivyanjali3152
    @himashadivyanjali3152 Жыл бұрын

    Nice video

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    Thank you ❤️ stay tuned with us

  • @Pravindya
    @Pravindya2 күн бұрын

    ❤🥺

  • @_Pasindu_
    @_Pasindu_ Жыл бұрын

    🥺💝

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    💜

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe239327 күн бұрын

    🥺🥺🥺

  • @kworldlovers8657

    @kworldlovers8657

    21 күн бұрын

    💜

  • @Anya-45-s9l
    @Anya-45-s9l10 ай бұрын

    ඒත් jang oktjung කතාවෙ මෙයාත් එයාට ඉරිසියා කරා පෙන්නව නේද

  • @susanthikumare8081
    @susanthikumare808111 ай бұрын

    Me katha දෙකක් patalaaw gathth foto

  • @dilkidananjana9303
    @dilkidananjana9303 Жыл бұрын

    Meke movie ek mkkd

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    මෙයා ගැන ගොඩක් ඒවගේ තියනවා ලංකාවේ නම් අභීත දියණිය කතාවේ තිබ්බා

  • @sarojakumbukage6187
    @sarojakumbukage61876 ай бұрын

    Moka unath raja kenekta kanthawo godak innawane. Katath ekai 😅

  • @kworldlovers8657

    @kworldlovers8657

    6 ай бұрын

    Hmm

  • @user-ed2lo5ls2m
    @user-ed2lo5ls2m Жыл бұрын

    ඔයා මෙතන කියන ජෑන් හුයි බින් නෙවෙයිද mr.queen එකේ cheoljong ගේ දෙවෙනි බිරිදට ඉන්නේ?? දන්නැති නිසා අහන්නේ.

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    නෑ ඒ නිළියෝ දෙන්නෙක්. ජෑන් හුයි බින් ඒ කියන්නනේ ඔක්ජෝං ට ඉන්නේ dong yi එකේ Lee soo yeon කියන නිළිය. Living by love : Jang ok jung එකේ ඉන්නේ kim tae hee එතකොට මිස්ටර් ක්වීන් එකේ ඉන්නේ Seol In ah💜

  • @user-ed2lo5ls2m

    @user-ed2lo5ls2m

    Жыл бұрын

    @@kworldlovers8657 නැ නැ. මං අහන්නේ ජෑන් හුයි බින් කියන කෙනා නෙවෙයිද cheoljong රජතුමාගේ දෙවෙනි බිරිද? ඉතිහාසයට අනුව? Mr queen එකේ ඉන්න business proposal එකේ රගපාපු නිලිය seol in ah ඉන්නේ ඒ mr queen එකේ ජෑන් හුයි බින් කියන චරිතෙට නෙවෙයිද? මට ලාවට වගේ මතකයි ඒකෙත් ඒ නිසවගේ නම හුයි බින් වගේ. Clan name එක jang ද කියලා හරියට මතක නැ.

  • @user-ed2lo5ls2m

    @user-ed2lo5ls2m

    Жыл бұрын

    බිසවගේ*

  • @Faceon6790

    @Faceon6790

    7 ай бұрын

    ​@@user-ed2lo5ls2mනෑ. එහෙම එක්කෙනෙක් කොහොමද චරිත දෙකක් වෙන්නෙ? 🌝jang hee bin කියන්නේ cheoljong රජ වෙන්නත් ගොඩක් කලින් ජීවත් වුනු කෙනෙක්.

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr15 күн бұрын

    ඒ බිසවට අසාධාරණයක් උනේ😢

  • @kworldlovers8657

    @kworldlovers8657

    13 күн бұрын

    😔

  • @dilininisansala109
    @dilininisansala1093 ай бұрын

    BTS kauda

  • @nipunjayasekara8134
    @nipunjayasekara813413 күн бұрын

    Ehema donghi katayuthu kala newe rajuge adaraya ayata labuna. Aya balen kaba gaththe naha

  • @kworldlovers8657

    @kworldlovers8657

    12 күн бұрын

    😀

  • @chamu1909
    @chamu1909 Жыл бұрын

    කවුද ඒ BTS members la දෙන්නා? Please reply

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    රාජකීය පරම්පරාවෙන් පැවත එන සුපිරි BTS තාරකා | Super BTS idols from royal bloodline #bts #kpop #royal kzread.info/dash/bejne/eYGOtI-Tgb3FmKw.html

  • @kookiethegolden

    @kookiethegolden

    10 ай бұрын

    Taehyung and Jin. දෙන්නගෙම පෙළපත් නාමය "Gwangsan Kim"

  • @Hansaka20038
    @Hansaka2003816 күн бұрын

    BTS එකෙ කවුද 😦

  • @kworldlovers8657

    @kworldlovers8657

    13 күн бұрын

    ඒ ගැන මම වීඩියෝ එකක් දාලා තියනවා මෙන්ශන් කරන්නම්

  • @fdoc6574
    @fdoc6574 Жыл бұрын

    එතකොට සුග්ගොන් රජුගේ පලවෙනි අගබිසව කවුද

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    ඉන්ග්‍යොන් රැජිණ (සුක්ජොං)

  • @fdoc6574

    @fdoc6574

    Жыл бұрын

    @@kworldlovers8657 එයා ගැන විඩියො එකක් ඔනෙ

  • @fdoc6574

    @fdoc6574

    Жыл бұрын

    @@kworldlovers8657 ඇයි සුග්ගොන් රජුගේ හැම අගබිසවගෙම නමෙ ඉන් කියලා කැල්ලක් තියෙන්නෙ එක එයාලගෙ නිලයද.දැන් දෝඅගර් වගෙ

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    Жыл бұрын

    ඉන්ජි/ගියෝන් අගබිසව....

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    Жыл бұрын

    @@fdoc6574 දෝවගර් කියලස් කියනවා.සුක්ජෝන් රජුගේ අන්තිම අගබිසව ඉන්වෝන් ව හැදින්නුවෙත් දෝවගර් අගරැජිනිය කියලා...සුක්ජෝන් රජු මැරුනට පස්සේ

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 Жыл бұрын

    ඔක්ජෝන් බිසවට කවුද කැමති......

  • @kworldlovers8657

    @kworldlovers8657

    Жыл бұрын

    🥺💜

  • @purnimadusha4882

    @purnimadusha4882

    Жыл бұрын

    😠

  • @nimanthiananda7122

    @nimanthiananda7122

    Жыл бұрын

    🤮🤮

Келесі