හිටගෙන කුණුහරප කියන අයියලා, අක්කලා..! (Reacting to Standup Comedians)

Ойын-сауық

#KAALI #කාලී
Love chatting: myappmaker.io/Love_Chating/ch...
0:00 intro
01:18- Pasan
05:15 - Natada
06:37 - Hasalaka
11:18 - Gehan
14:00 - Gira Priya
17:02 - Chooti malli
18:41 - Taniya
21:35 - Anderson
22:45 - Vidura
23:35 - Dino
24:08 - Sports Discussion
25:35 - Dino part ii
27:12 - Dominic
28:11 - Bandu
29:55 - Mervin
30:41 - Ranil
31:10 - Dilka
31:27 - Waasu
32:01 - Mahinda
32:16 - Roooosi
32:54 - Mahinda part ii
33:24 - Chathura
33:46 - Maithree
35:06 - Why..!
36:27 - Love Chat
Visit Like my Page - / kaaliprojects
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
Edit : Isuru ✔️
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook: tiny.cc/ydlhuz
✘ Follow me on Instagram: tiny.cc/2elhuz
✘ Subscribe on KZread: tiny.cc/uflhuz
✘ Follow me on Twitter: tiny.cc/4elhuz

Пікірлер: 846

  • @DaysofDilshan
    @DaysofDilshan Жыл бұрын

    ඒ ඒ රනිල් අන්කල්ට එව්ව මෙව්ව කියන්නෙපා 😂😂😂 . . . . . . . . . . ජෙප්පොයි අර නිර්පාක්සිකයොයි, ජීවිතේ දෙයක් කරගන්න බැරුව අනිත් උන්ට බයින අනාතයොයි ඇවිත් දැන් යටින් ටිපර් පාර්ක් කරල මට අවදානෙ දෙන්න පීස්. තෑන්ක්ස්

  • @musicwith1plustv460

    @musicwith1plustv460

    Жыл бұрын

    අඩෝ අඩෝ මේ

  • @vikumshahara

    @vikumshahara

    Жыл бұрын

    ❤️❤️

  • @KaaliProjects

    @KaaliProjects

    Жыл бұрын

    Amo amo ඩිල්සාන් වික්‍රමසිංහ 😁

  • @ravi12312

    @ravi12312

    Жыл бұрын

    😂❤

  • @shehankawishka6804

    @shehankawishka6804

    Жыл бұрын

    Jeppek Thama .Ai Ai Ai Ai . Bahinawa pallehata 😾

  • @mangusofficial
    @mangusofficial Жыл бұрын

    Dream එකක් බං කවදා හරි Stand-up Comedy show එකක් කරන එක ❤

  • @KaaliProjects

    @KaaliProjects

    Жыл бұрын

    Parliament එකට යන්නද යන්නෙ?

  • @hehansgm

    @hehansgm

    Жыл бұрын

    අඩෝ උබලා හිටගෙන මූණට මූණ බලන් හිටියත් stand up comedy thamai ♥️

  • @anohacharlesschlosser9305

    @anohacharlesschlosser9305

    Жыл бұрын

    Double meaning kunuharupa kiyyanna nam epo

  • @ajeearts4108

    @ajeearts4108

    Жыл бұрын

    බැරි නෑ බ්‍රෝ 👍

  • @nizathdulapandan6599

    @nizathdulapandan6599

    Жыл бұрын

    Machan epa ban...sirawata kiyanne...mokada dannawada umbalage vides comedies machan maarama thaathvikai ban, standup comedy kiyanne amuthuma shalyak ne ban, Anika umbala denna set Kara ganin wenamama jonra ekak macho, dewarak hithala balala, karanna hithala ohela👍👍👍

  • @oshadanawodya9414
    @oshadanawodya9414 Жыл бұрын

    මචං උඹ කාලි කියන නම වෙන වෙන පැති වලට අරන් ගියා.. interview series එකත් ඒ වගේ එකක්.. මොනා උනත් මේ කරගෙන යන වැඩේ පට්ට.... ගොඩක් මිනිස්සු මේ වෙනකොට ube interview බලන්න කැමති වෙලා තියෙනවා..... ඉතින් ඒකම ඇති.... great job brother 🙂💯

  • @OZONEERROS
    @OZONEERROS Жыл бұрын

    විඩියෝ එකේ මුල ටිකට වඩා අන්තිමට ටිකට හිනා ගියා නේද. ලංකාවේ ස්ටැන්ඩ් අප් කොමඩියන්ස්ලාට වැඩිය ආතල් දෙනවා පොලිටිශියන්ලා ඒක කියන්න තමා කාලී මෙක කරලා තියන්නේ 😹 ලංකාවේ උන් පාර්ලිමේන්තු යවන්න ඔනි මීට වැඩිය මොලේ තියන උන් කියන්න වෙන සාක්ශි ඔනි නැ 🙂

  • @shehanPremarathne
    @shehanPremarathne Жыл бұрын

    without කුණු හරුප legend's ලා දෙන්නා, සුනෙත් චූටි මල්ලි, ගාමින්ද පොඩි මල්ලි, stand-up comedians 🔥✅one of best, කුණු හරුප නැතුව real හාස්‍ය රසය මවයි

  • @Glitz_activity

    @Glitz_activity

    Жыл бұрын

    🔥🔥

  • @shehanPremarathne

    @shehanPremarathne

    Жыл бұрын

    @@Glitz_activity 🤍🍃

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 Жыл бұрын

    Best comedians are in parliament. I laughed a lot 😂😂🤣 we don't need any professional comedians. 😂🤣

  • @shanakap077
    @shanakap077 Жыл бұрын

    කාලි අයියගෙ මේ concept එකනම් මරු.❤️

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    Legend ලව බැස්සුවේ අවසානයට නේ ඒත් පෙන්නුවේ නැහැ එයාලගේ ඒව වැඩිය 🤣❤️🔥

  • @abesingha
    @abesingha Жыл бұрын

    කාටවත් අපහාස නොකර සිරා ආතල් දෙන්නේ චුටි මල්ලි පොඩි මල්ලි All time Favorite 😻

  • @shehanPremarathne

    @shehanPremarathne

    Жыл бұрын

    Aniwarayen ✌️🤍

  • @shehanPremarathne

    @shehanPremarathne

    Жыл бұрын

    @N.imantha de silva best machan 😂👌🔥

  • @shehanPremarathne

    @shehanPremarathne

    Жыл бұрын

    @N.imantha de silva Dead 😂🤣

  • @danindudampathi3219
    @danindudampathi3219 Жыл бұрын

    උබ නැති උනත් program එකේ ජූඩ් අයිය ඉන්න ඔනී හරිද කාලි 😁😁☺️🤣🤣

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    බැලුවම ලොකුම Stand up Comedians ල සෙට් එකනෙ අපේ රට පාලනය කරන්නෙ 😐 හසා, ගිරා ප්‍රියා, Gehan & Dino, චූටි මල්ලි ලොකු මල්ලි තමයි මගෙනම් Favourite 🤩❤ අදත් මරු video එකක් කාලි 😎🖤

  • @shamikasrimal
    @shamikasrimal Жыл бұрын

    විඩියෝ එක නියමයි ආ..දන්නැති දේවල් ගොඩක් දැනගන්න නියම video series එක

  • @Aishashahh
    @Aishashahh Жыл бұрын

    අද නම් සුපිරි...ජූඩ් අයියා එක්ක වීඩියෝ කරන්න දෙන්නා නියමෙට ගැලපෙනවා..😁....නියමයි කාලි අයියේ❤️😘

  • @itsgaruka

    @itsgaruka

    Жыл бұрын

    18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger

  • @yanjana5815
    @yanjana5815 Жыл бұрын

    ගිරා ප්‍රියා තමා ආතල්ම legnds තව මිහිර සිරිතිලකයි කුමාර් තිරිමාදුරයි සුපිරිම වැඩ්ඩො දෙන්නා ලන්කාවෙ

  • @UNIQUECreations999
    @UNIQUECreations999 Жыл бұрын

    හොදම එකා නෑ නෙ ඔයි කාලි.. සජිත් තමා හොදම එකා.. කුඩේ තියන් වැස්සේ තෙමෙන, පාලම තියන් ඒදන්ඩේ යන එකම ආතල් නේ 🤣

  • @rebeltvsrilanka3028

    @rebeltvsrilanka3028

    Жыл бұрын

    🤣🤣🤣

  • @itsgaruka

    @itsgaruka

    Жыл бұрын

    18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger

  • @BadBoy-ib5cj
    @BadBoy-ib5cj Жыл бұрын

    කාලි අඩ්ඩෙ ජොබක් නැතිව ඩිප්ප්‍රෙෂන් වගේ හිටියෙ කල්පනා කර කර මාස3ක්,අද මේක බැලුවා අම්මෝ ටිකක් ලේ පිරිසිදු කරගත්තා බන් thnks kaali 🖤

  • @nipuninimanthika1523
    @nipuninimanthika1523 Жыл бұрын

    Oyalage videos mara cretive.... oyalage videos superb ✌️🤜🤛

  • @user-qy3qn6or8j
    @user-qy3qn6or8j Жыл бұрын

    කාලි මරු ඈ දෙන්නම ලස්සනට කරන් යනව ආසාවෙන් බලනව හැම එකක්ම😁❤️

  • @nimeshchathura4067
    @nimeshchathura4067 Жыл бұрын

    අදත් සුපිරි කාලි..හැම වීඩියෝ එකක්ම බලනවා♥🖤

  • @shyamaleerubasinghe5978
    @shyamaleerubasinghe5978 Жыл бұрын

    Oh my god . Thank you make me smie kali❤️

  • @raviseye
    @raviseye Жыл бұрын

    ජූඩ් අයියා හැමදාම වීඩියෝ වලට ගන්න ඕනේ.ඩයල් එක වෙනම ආතල් පොරක්

  • @dinithrajapaksha
    @dinithrajapaksha Жыл бұрын

    ටානියාව දැක්කම හිතුනා කාලිගෙ පිප්පිය එ වගේ ඇති කියලා 😂❤

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 Жыл бұрын

    සුපිරියක් අදත් ෆට්ට ❤️‍🔥

  • @rashmikadk6796
    @rashmikadk6796 Жыл бұрын

    ASP පැදුරු පාටියත් දැම්මා නම් ආතල් 😂😂😂

  • @itsgaruka

    @itsgaruka

    Жыл бұрын

    18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger

  • @sandman303
    @sandman303 Жыл бұрын

    Dominic, පසන් කියන්නෙම ලංකාවෙ stand up legends 🤟.... ❤ international level SL native stand up icons .... හිත හිත හිනාවෙන්න දෙයක් නෑ🤩 කල්පනා කරන්න දෙයක් නෑ 😍 කොටින්ම අනිත් අය හිනා වෙනවද බලල හිනා වෙන්න ඕන නෑ🤣..... 🤟💁‍♂️ ඒකට හසා ඇර හසා ගෙ පැල🌱 set එක 🤦‍♂️🥴........

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 Жыл бұрын

    කාලි ජූඩ් අයියට ඔහොම තුරුල් වෙලා ඉන්නකොට ඊරිසියයි 😂

  • @EDias8
    @EDias8 Жыл бұрын

    අම්බෝ එක නම් පට්ට..වැඩියෙන් අන්‍තිම ටික 😂

  • @Demi-ne3qe
    @Demi-ne3qe Жыл бұрын

    මේ ටිකේම විඩියෝ බලන් නැතුව ඉදලා ජුඩ් අයිය ඉන්නවා දැකලා ආවේ උ නැත්තනන් විඩියෝ පට්ට බොරින් බං 😍😍🔥❤️

  • @soapgaming99
    @soapgaming99 Жыл бұрын

    කෝ යකො සජිත් 😂 හොදම එකා මිස් වෙලානෙ ඕයි 😂

  • @dha_nuwa
    @dha_nuwa Жыл бұрын

    හැමදාම වගේ අදත් වීඩියෝ එක බැලුව මචං කාලී....Superb ..👌දෙන්නම වැඩේ හොඳටම කරනවා.....පුලුවන්නම් මේ රිවීව් එක ගැනත් සලකලා බලන්න.ලංකාවේ තහනමට ලක්වුන චිත්‍රපටි ගැන Ex (flying fish) ජය ......❤️

  • @Mrdumii
    @Mrdumii Жыл бұрын

    වෙනදා වගේම ඉතින් අදත් වීඩියෝ එක නියමයි කාලි අයියා❤ආදරෙයි ඈ දෙන්නටම🤗 ජය🔥❤

  • @note3files799
    @note3files799 Жыл бұрын

    Cartoon / childhood memorys ගැන තව වීඩියෝ ඕන 😶❤

  • @praharshawishwa5803
    @praharshawishwa5803 Жыл бұрын

    අඩො මරු ඇ😂 part 2 එකකුත් දෙන්ඩෝ

  • @mahenshasenanayaka2312
    @mahenshasenanayaka2312 Жыл бұрын

    Need a video regarding Nathasha Edirisooriya

  • @rasalanka
    @rasalanka Жыл бұрын

    නියම වැඩක් bro. පට්ට.

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka Жыл бұрын

    අඩෙ මරු😝

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf Жыл бұрын

    අම්මෝ 30-35 වගේ ටික සුපිරි

  • @joel_fernando
    @joel_fernando Жыл бұрын

    Nice video kalli 👍👍👍👍,Enjoyed the video very much 👍👍👍😂😂😂😂😂😂❤️

  • @anjanapahasara5205
    @anjanapahasara5205 Жыл бұрын

    ado ado meke 2nd part ekak onemai much love 😘

  • @shehanipu3895
    @shehanipu3895 Жыл бұрын

    ඉශාන් කව්මින 🔥 තවත් වැඩ්ඩෙක් ❤😍

  • @kavindagihan
    @kavindagihan Жыл бұрын

    Probably you can consider Freddy Silva, Tennyson Corey and Ansley-Bertie-Samuel

  • @alone_sl
    @alone_sl Жыл бұрын

    ඒක සුපිරියක් කාලී..❤️✌️🤣

  • @pramud7312
    @pramud7312 Жыл бұрын

    Patta bn oka asaven balanna ❤️🔥

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    හසා තමයි පට්ට♥️♥️♥️

  • @heshankavishka3120
    @heshankavishka3120 Жыл бұрын

    oya wage deshapaluwange reaction epiyak oneeeee💗💗

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 Жыл бұрын

    කාලි අයියගෙ ටානියා🤣🤣🤣😂

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh Жыл бұрын

    විජය නන්දසිරි මහතා මතක් කලා නම් වටී...❤

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    නියමයි 🤘 ජයෙන් ජයමවේවා කාලි ❤️

  • @silkroute.concepts
    @silkroute.concepts Жыл бұрын

    Awesome machanla! Keep it up!

  • @sachi1014
    @sachi1014 Жыл бұрын

    මනියටත් පුලුවන් stage වල ආතල් දෙන්න 😁💖

  • @gayansanjeewa6186
    @gayansanjeewa6186 Жыл бұрын

    ලංකාවේ stand up comedians කිව්වොත් හසා තමයි අංක එක..... සුපිරිම චරිතයක් හසලක තුෂාර....

  • @johnniewalker8186

    @johnniewalker8186

    Жыл бұрын

    පොඩ්ඩක්වත් හිනායන්නේ නම් නෑ හැබැයි. කියන ඒවා වටිනවා.

  • @itsgaruka

    @itsgaruka

    Жыл бұрын

    18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩීම පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger

  • @viduravidu7646

    @viduravidu7646

    Жыл бұрын

    Agree

  • @oshadhawedagedara4320

    @oshadhawedagedara4320

    Жыл бұрын

    Hasa kare oya hodata 😂😂

  • @shehandananjaya8497
    @shehandananjaya8497 Жыл бұрын

    සුපිරියි 🤘

  • @mangusofficial
    @mangusofficial Жыл бұрын

    Whatsapp msgs එන්නේ මටද කියලා කී පාරක් video එක pause කරාද යකෝ 😂

  • @rashmi7092
    @rashmi709220 күн бұрын

    Wowww patta wadak

  • @sumithkumara764
    @sumithkumara764 Жыл бұрын

    ජූඩ් අයියා Welcome back❤️❤️❤️

  • @ranidumayantha8041
    @ranidumayantha8041 Жыл бұрын

    මේ සෙට් එකනම් දිගටම ඔනී🙂👍

  • @bokka9668
    @bokka9668 Жыл бұрын

    Ube asama content eka brother

  • @witepanda
    @witepanda Жыл бұрын

    ඇයි කාලි ඔයා විතරක් කැරකෙන පුටුවක ඉදගන්නේ. ? 🤣🤣🤣🤣

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 Жыл бұрын

    හිනාව සමහර තැන්වල ආටිෆිෂල් වගේ පේනව බොසා ..ඒක තව හදාගමු 🌝❤

  • @econut7354
    @econut7354 Жыл бұрын

    කාලි ලංකාවේ ටික්ටොක් වැඩ්ඩොන්ගේ පාර්ට් 2 ඕනා

  • @hccreations5478
    @hccreations5478 Жыл бұрын

    හසා තමා ඩයල් එක.❤

  • @isharalokugamage
    @isharalokugamage Жыл бұрын

    ගස්වල අතු කපනවා කියන ක්ලිප් එක නොබලපු එකෙක් නෑ තමයි බන් 😍

  • @avishkad1701
    @avishkad1701 Жыл бұрын

    නියමයි 🔥♥️👍

  • @techedue6151
    @techedue61513 ай бұрын

    නටාශා ට වෙච්ච දේ පොතකවත් නෑ 😂

  • @janudisenaratne3890
    @janudisenaratne3890 Жыл бұрын

    Haane ada aluth t shirt ekak adala🤭 Ada epiyath maru luv this reactions macha👌

  • @ashaninileesha7888
    @ashaninileesha7888 Жыл бұрын

    අනේ ජූඩ් හරි cute♥️

  • @nilangagayashan5650
    @nilangagayashan5650 Жыл бұрын

    අන්තිම සෙට් එක තම හොදටම කලේ 🤣🤣🤣🤣❤❤❤😍😍😍😇😇😇

  • @AKILA996
    @AKILA996 Жыл бұрын

    අලුත් එකක් එද්දි මග බලන් හිටියේ ✌️❤

  • @diliiis8875
    @diliiis8875 Жыл бұрын

    Stand up Comedians ලට wata ara set එක මරු 😅😂

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya Жыл бұрын

    දැක්ක ගමන් ආවෙ ❤

  • @p.mvideos4403
    @p.mvideos4403 Жыл бұрын

    ලංකාවෙ හඩකවපු ෆිල්ම් වලටත් රිඇක්ශන් එකක් ඕනෙ😁😁❤️❤️❤️❤️

  • @fakexdula8145
    @fakexdula8145 Жыл бұрын

    හායි හායි හායි හායි හාආආආආආයී...😘ඒක මරු...

  • @Gaming_RT
    @Gaming_RT Жыл бұрын

    SupiriYak thama 👏😍

  • @senurawageesha9126
    @senurawageesha9126 Жыл бұрын

    Me series eka hena athal ❤️ keep it up ♥️

  • @cdbp2691
    @cdbp2691 Жыл бұрын

    හසා the legend ♥️👌

  • @dileepkumara2711
    @dileepkumara2711 Жыл бұрын

    Hollywood movie reacting එකක් ඔනී next vedio එක❤️

  • @lalithwijerathna4139
    @lalithwijerathna4139 Жыл бұрын

    Video eka iwara wenkm balana awe na e unata baluwa

  • @ranaya640
    @ranaya640 Жыл бұрын

    පොලීශියන් ටිකනම් සුපිරි 😂😂

  • @nixmat0091
    @nixmat0091 Жыл бұрын

    මම දැක්ක සුපිරිම Standup Comedian තමයි පසන් රණවීර

  • @kdramapicco1M
    @kdramapicco1M Жыл бұрын

    මොනා වුනත් අපේ දියවන්නාවේ ගෙම්බෝ ටික තමා හොදම කරන්නේ 😂💔

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 Жыл бұрын

    අන්තිම ටික හොදම ටික😂

  • @dulangaakash1297
    @dulangaakash1297 Жыл бұрын

    Gemmak 😌🖤💯🇱🇰

  • @VIHAGA_MAKUMBURA
    @VIHAGA_MAKUMBURA Жыл бұрын

    මුලදිනම් දෙන්නාව සෙට් උනේ නෑ... ඒත් දැන් video එකක් දානකන් බලන් ඉන්නවා❤️👍

  • @sanjulapramudithaperera6303
    @sanjulapramudithaperera6303 Жыл бұрын

    Superb❤

  • @Kaushikawickramage
    @Kaushikawickramage Жыл бұрын

    Ado next level ❤

  • @deshikanuwantha1892
    @deshikanuwantha1892 Жыл бұрын

    පට්ට කාලි බොසා 💙❤

  • @asithakumara4575
    @asithakumara4575 Жыл бұрын

    Ela ban Ela

  • @isharamadushanka8988
    @isharamadushanka8988 Жыл бұрын

    9:12 ඇඟට නොදැනි කියවෙන ඒව තමයි ආතල්ම🤣🤣 හදනව දැකල දැකලම එපාවෙන්නැතිලු🤣🤣

  • @Seven-pu5yc
    @Seven-pu5yc Жыл бұрын

    ලංකාවේ දැනට ආපු සුපිරිම ෆිල්ම් සෙට් එකක් review කරන්ඩෝ 😊

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Жыл бұрын

    මරු..👌

  • @wishwayepothgula3166
    @wishwayepothgula3166 Жыл бұрын

    niyamai video eka 😊🌹🍷

  • @chamathbandara3604
    @chamathbandara3604 Жыл бұрын

    Supiri ❤️

  • @AnukIndeepa.
    @AnukIndeepa. Жыл бұрын

    Mmmmm maru topic එක 😂♥️

  • @wwethemsongs9662
    @wwethemsongs9662 Жыл бұрын

    ජූඩ් අයියා තමා හොදටම කලේ

  • @RuuCinema
    @RuuCinema Жыл бұрын

    කාලි නම් ගැම්මක් තමයි❤✌️

  • @gamingyasiyaa6681
    @gamingyasiyaa6681 Жыл бұрын

    Gammiyak thama... 😁❤️

  • @CRICRANDY
    @CRICRANDY Жыл бұрын

    මැච් එක බලලා ඉවර වුණු ගමන් ආවා බොසා

  • @madushanfernando9092
    @madushanfernando9092 Жыл бұрын

    Kali ayia oyage weda niyamai aa❤ congratulations 😘🤙

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya Жыл бұрын

    දැක්ක ගමන් ආවෙ

  • @nnneee33-
    @nnneee33- Жыл бұрын

    Reaction veido එකක් දානකල් බලාගෙන හිටියේ 🧡

Келесі