React නොකර සිටීමේ කලාව | The power of not reacting | @alokaalighttolife

This video is about React නොකර සිටීමේ කලාව | The power of not reacting | @alokaalighttolife
This video includes -
වර්තමාන තත්වය හෝ යම් තත්වයක ප්‍රතිඵලය ගැන වගේම හෙට සිදුවිය හැකි දේවල් ගැනත්, ඔබට සන්සුන්ව සිටිය හැකි නම්, අනවශ්‍ය පීඩාවක් නොගෙන සිටිය හැකි නම්, එවිට සියල්ල හොඳින් සිදුවන අතර හිත් කරදර ගත යුතුද නැත.
If you remain calm and unconcerned about the situation or its outcome, including what may happen tomorrow, then everything is fine and there is no need to worry.
=======================================
⭕ KZread channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊😊😊
#aloka #mindawakening #awakening #awakenmind

Пікірлер: 62

  • @alokaalighttolife
    @alokaalighttolife Жыл бұрын

    දේවල් වලට ප්‍රතික්‍රියා දැක්වීම විසඳුම් සෙවීමට පහසුවක් කියල ඔබ හිතුවත්, එයින් පවතින තත්වය තවත් දුෂ්කර වෙනවා. ප්‍රතික්‍රියා නොකර සිටීමේ කලාව හැම දෙයකටම විසඳුම් ඔබතුළම තියෙන බව ඔබට පෙන්වා දෙනවා. ...................................................

  • @uthpalalakmini7688

    @uthpalalakmini7688

    8 ай бұрын

    Ane maniyani mata obathumiyage e mail address eka denawada plz 🙏🙏🙏

  • @alokaalighttolife

    @alokaalighttolife

    8 ай бұрын

    @@uthpalalakmini7688 පරණ videos වල description එකේ තියෙනවා.

  • @ireshajayasooriya8997

    @ireshajayasooriya8997

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pu9mt7qn2d

    @user-pu9mt7qn2d

    2 ай бұрын

    "Just be..!"😊 🙏🙏🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    රත්තරන් වලට 💰 මිල මුදල් වලට මුතු 💎 මැණික් වලට වඩා වටිනා ඔවදන් දෙන මේ උතුම් මෑණියන්ට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ස්තුතියි 🙏 🌹 ❤ ගරුමෑණියනී ඔබවහන්සේට නිවන වැඩි ඈතක නොවේ.මේ වීඩියෝ බලන සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙන්න හැකි වේවා 🙏 🌹 ❤

  • @alokaalighttolife

    @alokaalighttolife

    Жыл бұрын

    😌😌😌

  • @indranimalkanthi7688

    @indranimalkanthi7688

    6 ай бұрын

    🎉ඉතාමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් .❤p

  • @kmb5807
    @kmb5807Ай бұрын

    මගේ හදවතේ ඇදුන හඬ...යම් ආත්ම භවයක ඔබ මා එක්ක සිටි කෙනෙක්...

  • @thusharapeiris7357
    @thusharapeiris7357 Жыл бұрын

    මෙය ඇත්තමයි. 🙏 වෙනදාට දවස් ගනන් සිත පීඩාවට පත්කරන සිතුවිලි root එකක්වත් හොයාගන්න නැතිව දියවී යනවා කියලා අත්දැක තියෙනවා. පුදුමාකාර සැනසීමක්. ඊට පස්සේ ඒ සිතිවිලිවලට, සමච්චලයට හිනාවෙලාත් තියෙනවා. ඉතාමත් වටිනා උපදෙස් පින්වත් මෑණියන් වහන්ස. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @alokaalighttolife

    @alokaalighttolife

    Жыл бұрын

    ඒවට හිනායන එක නිරායාසයෙන් එන්න ගන්නවා.. 😊

  • @chandanagunasekara5689

    @chandanagunasekara5689

    Жыл бұрын

    හිතට ලබා දෙන ශක්තිය apamanyi.මෙම ලක්ෂණ කාලයක් පුරා mata tiyanawa කියලා .hitenwa Tunuruwane sarani ඔබ wahanseata Morin perera

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    25 күн бұрын

    ​@@alokaalighttolife🤭🤣❤🙏

  • @anandawimal-ed9mk

    @anandawimal-ed9mk

    12 күн бұрын

    We ùnďustod tank you maniyani triple gems bless you

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 Жыл бұрын

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස !සාධු සාධු සාධු !එය සත්‍යයකි .

  • @madhubhashinisomarathne6540
    @madhubhashinisomarathne6540 Жыл бұрын

    උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි 🪷💚🙏

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 Жыл бұрын

    සාදු සාදු වටිනාම උපදෙස් ජිවිතයට. මැනියන් ගේ දේශනා වලින් බොහෝ දේ වටහාගන්නවා. නැවත නැවත ඇසිමෙන් තව තවත් සිත දියුනුකරගන්න ලැබෙනවා. බොහෝ පින් මැනියනි තෙරැවන් සරනයි

  • @anuruddhabandara516
    @anuruddhabandara51617 күн бұрын

    සහතික අත්ත .දැන් තමයි හිතේ ස්වභාවය තේරෙන්නේ .

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 Жыл бұрын

    ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොදක්වා සිටීම බොහෝම හෙමින් සිදු වන්නේ පූජනීය මෙහෙනින් වහන්ස

  • @alokaalighttolife

    @alokaalighttolife

    Жыл бұрын

    තමන්ගේ වේගය බාරගන්න..

  • @shivomicuttilan
    @shivomicuttilan2 күн бұрын

    Excellent explanation!

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 Жыл бұрын

    ගොඩක් වටිනා දෙයක්. ස්තුතියි ඔබතුමියට ❤️🙏

  • @ashokaraja7378
    @ashokaraja73787 ай бұрын

    Godak pin maniyani

  • @Niroshan369
    @Niroshan3698 ай бұрын

    ගොඩක් පින් මෙහෙනින් වහන්ස 🙏🙏

  • @nimeshasandamali4461
    @nimeshasandamali4461 Жыл бұрын

    තෙරුවණ් සරණයි මෑණීන්වහන්ස.. මේ අවස්ථාවේ මට අහන්නම ඕන කරුනු ටිකක්. අහන්න ලැබුනා. බොහොම පිං.. 🙏🙏

  • @Charmi1234
    @Charmi1234Ай бұрын

    බොහොම පින්.. ඔබට මෙහෙණින් වහන්සේ

  • @mirashadarshani
    @mirashadarshani7 ай бұрын

    සාදු සාදු!!🙏 තෙරැවන් සරණයි.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara37017 ай бұрын

    තෙරුවන් සරණයි ගරු භික්ෂුනීන් වහන්ස ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා !

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH Жыл бұрын

    Nitharama oba wahansege dharma deshana walata sawan denawa. Sithiwili ratawe yam wenasak wela thiyanwa kiyala danenwa. Athathiya kemen nathi wenawa wage danenawa. Oba wahanse ape manasata laba dena me watina osu walata oba wahanset bohomayak pin! Uthum nirwanaya awaboda karaganimata me pina oba wahanset hethu wasanama wewa !!! 🙏🙏🙏

  • @Charmi1234
    @Charmi1234Ай бұрын

    ඔබ පවසන බොහෝ දේ අවබෝධයට පහසු ලෙස දැනේ.

  • @sanduntharaka6087
    @sanduntharaka608711 ай бұрын

    මනසින් මන් කැමති දෙයක් මන් ටික කාලයක ඉදන් මන් මවා ගෙන ඉන්නව මන් තනියම ඉන්නකොට තම ඒක ඇතුලෙ ඉන්නෙ මන් උස්සහා කරනවා ඒ ක අතාරින්න ඒත් මට ඒක අතාරින්න හිතෙන් නැ මගෙ සැබැ ජිවිතයෙ නැති ගොඩක් දේවල් ඒ මවා ගෙන ඉන්න ලොකෙ හැම දෙයක්ම තියෙ ඒක ලෙඩක්ද කියල කිය්න්න පුලුවන් ද

  • @anandawimal-ed9mk
    @anandawimal-ed9mk12 күн бұрын

    I got it maniyani budusarani

  • @user-ow7pc4gy2p
    @user-ow7pc4gy2p5 күн бұрын

    Meniyani wachana ne oba wahanseta pin denna. Eayeth mam oya awasthawata muhuna dunna. Harima sehellui. Anith petten kiyal kiyala nihada uana. Hitha riduna. Pawak gewuna kiyal hitiwa. Mewa kiya dena oba wahanse niwanin niwenawami.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh8 ай бұрын

    සතුටුයි මේ ගැන ඇහුවාට පස්සෙ . තෙරුවන් සරණයි

  • @alokaalighttolife

    @alokaalighttolife

    8 ай бұрын

    😌😌😌

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 Жыл бұрын

    භහිර ලෝකය කියන්නේ තමන්ගේම හිත කියලා ඔබ වහන්සේගේ දේශනාවේදී ඇසුවා එතකොට තමන් කවුද කියලා තේරෙනවා නේද පූජනීය මෙහෙනින් වහන්ස

  • @gaminikuruppu6721
    @gaminikuruppu67217 ай бұрын

    ස්තූතියි

  • @garykroneberg
    @garykronebergАй бұрын

    Theruwan saranai.

  • @sudeewaniiroshikaperera1533
    @sudeewaniiroshikaperera1533 Жыл бұрын

    ගොඩක් පිං

  • @user-nf7rr4ct9v
    @user-nf7rr4ct9v7 ай бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chandaninirmala6003
    @chandaninirmala6003 Жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @ViskiBro-nl6ts
    @ViskiBro-nl6ts6 ай бұрын

    🤗🤗🤗🤗🤗🤗

  • @shirlinefernando2847
    @shirlinefernando28477 ай бұрын

    🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Жыл бұрын

    🙏

  • @Kavee1424
    @Kavee142425 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @User.7168
    @User.7168 Жыл бұрын

    🙏🙏🙏😊

  • @dinusha1991
    @dinusha199110 ай бұрын

    බොහොම ස්තුතියි මැනියනි මට deppassin සුවපත් කර ගන්න පුළුවන් වෙයිද මේ විදිහට ගියොත්

  • @SumithraPeiris-yi2qw

    @SumithraPeiris-yi2qw

    7 ай бұрын

    අනිවාර්‍යෙන්ම පුලුවන්.මේ වගේ veidio s පුලුවන් තරම් බලලා ඒවාට අනුව තමන් විසින්ම තමන්ගේ හිත ටික ටික හදා ගන්න.මටත් depression තිබුනා.මම ඒ විදියට මගෙ හිත හදා ගත්තා.

  • @aselanuwan5870
    @aselanuwan5870 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @_ANUWA_
    @_ANUWA_ Жыл бұрын

    🙏🙏🙏🙏

  • @kalpaniekanayaka8795
    @kalpaniekanayaka87956 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 Жыл бұрын

    මා ජීවිතයේ ඇසූ වටිනාම පාඩමක් ...... සතිය වැඩුවාම කරන්නාගෙන් ----> නිරීක්ෂණයකට හිත shift වෙනවා නේද ... ඒක සංසාරයේදී වෙන්න පුලුවන් උසස්ම පරිණාමය නේද .....??? තෙරුවන් සරණයි. ...

  • @alokaalighttolife

    @alokaalighttolife

    Жыл бұрын

    ඔව්..කෙරෙන දෙයක් දිහා බලන් ඉන්නෙක් බවට පත්වෙනවා.

  • @sathsarastudio4357
    @sathsarastudio43577 ай бұрын

    Supar

  • @PosasASASD
    @PosasASASD3 күн бұрын

    🌷🙏🙏.🙏🌷

  • @user-ne4bb6yn7z
    @user-ne4bb6yn7zАй бұрын

    Mata therenne na sithuvili diha balan inna eka karanne kohomada kiyala, link ekak thiyenawanam denna puluwanda oba thumiyata

  • @alokaalighttolife

    @alokaalighttolife

    29 күн бұрын

    Playlist එකේ සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය කියන category වල videos බලන්න

  • @user-ne4bb6yn7z

    @user-ne4bb6yn7z

    29 күн бұрын

    @@alokaalighttolife thank you

  • @milanthusitha
    @milanthusitha7 ай бұрын

    මට ඔබවහන්සේව Contact කරගන්න පුලුවන්ද? මම පාසල් දරුවෙක් මට ලෝකෝත්තර ජීවිතයක් වුවමනයි.

  • @alokaalighttolife

    @alokaalighttolife

    7 ай бұрын

    පරණ videos වල description එකේ ඊමේල් එක තියෙනවා දරුවො. මේල් එකක් යොමුකරන්න.

  • @SLfashionHub
    @SLfashionHub11 ай бұрын

    Theruwan saranai

Келесі