රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පිං නැතුවාට
හැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්න ද
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි
රෑ පැල් රකින.....
ගායනය - අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව
#balasooriya #balasuriya #niranjala #niranjalasarojini #sarojini #70s #repelrakina

Пікірлер: 78

  • @SeethaSenavirathna
    @SeethaSenavirathnaАй бұрын

    අසු⁣ව දසකයෙ ඉදලා තාමත් මෙි සින්දුව අහනඅපි

  • @janakaparanamana2368
    @janakaparanamana236820 күн бұрын

    දැඟලිලි නෑ, ගිරිය පුප්පගෙන කෑ ගැහිලි නැහැ . වැඩේ වැඩේ වගේ ගානට යනවා❤❤❤

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w10 ай бұрын

    අද ගායක ගායිකාවො හැටියට පෙනී ඉන්න එවුං වගෙද මේ අය.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53365 ай бұрын

    දැන් ඉන්න උන්ගේ අහන් ඉන්න අප්පිරියයි දකින්නත් අ ප් පිරියයි උන් ගේ හෙළුව හින්ද

  • @gmindrani2637
    @gmindrani2637Ай бұрын

    කොයි තරම්නම් ලස්සනද මෙ සිංදු කොයි තරම්නම් සංවරද

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Жыл бұрын

    කෝ තරම් දෙන්නා ආදරෙයිද කියලා තෙරෙනවා . නෙරංජලා සරෝජනි මහත්මිය අදටවත් ගායනා කරන්නේ නෑ.

  • @user-qk6jp9rh9i
    @user-qk6jp9rh9i2 күн бұрын

    මේ අපේ දෙනාට ඔන්න ලසන්ත ❤❤❤😊😊

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri20287 ай бұрын

    එදා 80 දශකයේ ඇසල මේලා සැනකෙලියේ මේ ගීතය නිතරම වාගේ ප්‍රචාරය උනා ම්හිරි අතීතය සිහිවෙනව ඔබට 🙏 ස්තුති

  • @user-kc6nx4uu6g
    @user-kc6nx4uu6g8 ай бұрын

    මෙතන නෙරංජලා හිටියට මේ ගීතයට සහය ගායිකාව ත්‍යාගා එම් එඩ්වඩ්.

  • @arunasarathchandra7199
    @arunasarathchandra7199 Жыл бұрын

    මේ ගීතය මුලින්ම කීවෙ ත්‍යාගා එන් එඩ්වඩ් සමගයි

  • @renukanilmini8913
    @renukanilmini8913 Жыл бұрын

    හරිම.ලස්සනයි ඒ.කාලේ.සින්දු.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Жыл бұрын

    නෙරංජලා මහත්මිය එක පාරට පෙන්නුවහම පෙනුනේ සෙව්වන්දි රණතුංග වගේ මයික් එක අල්ලන විදිහ එමමයි 🙏❤️‍🩹

  • @vijithadealwis9648
    @vijithadealwis96483 жыл бұрын

    ලස්සනම ගියක් මිහිරි හඩින් ගයන ගායක යුවල ඔබ දෙදෙනාටම පින්

  • @kumarakumara7793
    @kumarakumara7793Ай бұрын

    ලයාන්විත ගීත ඒ දසකයේ ගෑයු හැම ගීයක්ම. කොතරම් මිහිරි ද අරුත්බරද. .මේවැනි ගීත තව තවත්. දෙන්න. ස්තුතියි 🙏🙏🙏

  • @senarathsenarath3523
    @senarathsenarath35234 ай бұрын

    රචනය පදමාලාව ආදනය පසුබිම ගායනය මොනතරම් ලයාන්විතද දැන් උලමුන්ගේ මරලතෝනිවලට වඩා

  • @nalakaperera7138
    @nalakaperera713810 ай бұрын

    මෙම වීඩියෝ පටයේ හිමි කරුට හද පිරි ස්තූතිය

  • @updasanayaka5602
    @updasanayaka5602 Жыл бұрын

    මෙ යුග ගිතයේ ඒ දේපලගේ තියෙන නිහතමානි බව සංවරකම කෝ අද හොරැ ගෙන ගිහින්

  • @seethaelapatha2255
    @seethaelapatha2255 Жыл бұрын

    හරිම ලස්සන යුග ගීයක් ..❤️❤️

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 Жыл бұрын

    ඉතාම සුන්දර ගායනයක් 💐 මෙවැනි ගීත සදාකාලිකවම රසික හදවත් තුල රැදේ..❤️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Жыл бұрын

    බොහොම දුක හිතෙනවා මේ තරම් වටිනා අය අප අතරින් වියෝ විම ගැන බොහොම ස්තුතියි මෙවන් වි්ඩියෝ අපට අහන්න දකින්න සලස්වන ඔබ සැමට

  • @lakamalagedayani6626
    @lakamalagedayani66269 ай бұрын

    ආසාම කරන දෙන්නා ගීතය සුන්දර මතක සටහන් .

  • @Dilru6666
    @Dilru6666 Жыл бұрын

    මෙවැනි ඉතාමත් වටිනා ගීත සංරක්ෂණය කර තිබීම සම්බන්ධයෙන් අපගේ හදපිරි ගෞරවය සහ උත්තමාචාරය පිරි නමමු ... 🙏🙏🙏❤❤❤

  • @dharmapalaweerasinghe9914

    @dharmapalaweerasinghe9914

    9 ай бұрын

    හරිම ලස්සනයි

  • @user-mb8cq8li6r

    @user-mb8cq8li6r

    6 ай бұрын

    Mage asama cinduwa nice

  • @user-sb3fd7qu1b

    @user-sb3fd7qu1b

    6 ай бұрын

    Very nice.and natural

  • @disnanilmini402
    @disnanilmini4029 ай бұрын

    අැත්තමයි මෙි සිංදු අහද්දි පුව පැලෙන්න වගේ දුකක් දැනෙනවා පුදුමාකාර අර්තයක් ගැබිව අැති මෙවැනි සිංදු හැමදාමත් රසික හදවත් තුල සදා රැදි පවතනවා

  • @anandakarunathilaka-my7oy

    @anandakarunathilaka-my7oy

    6 ай бұрын

    🎉🎉🎉🎉🎉

  • @suhadaaradana..7612
    @suhadaaradana..76123 жыл бұрын

    හරිම ලස්සනයි ලස්සනයි ගායනය . එ වගෙම ඉතාමත් හැගිම්බර ගිතයක් 😢😢 . මම ගොඩක්ම ප්‍රියකරන ගිතයක් . මගෙ සුබ පැතුම් ඔබ දෙපලට 💞 .

  • @abey-niranjalaofficial-6479

    @abey-niranjalaofficial-6479

    3 жыл бұрын

    bohoma sthuthii obata

  • @henryperera1998
    @henryperera1998 Жыл бұрын

    සුන්දර යුග ගීයක් රසි දනමන පොබයූ ගායන මුලුහදවතින්ම ප්‍රනාමය ❤

  • @abey-niranjalaofficial-6479

    @abey-niranjalaofficial-6479

    6 ай бұрын

    බොහොම ස්තූතියි💞

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe90513 жыл бұрын

    ආසම ගීතයක් හරිම මිහිරියි

  • @llwikramasingha8803
    @llwikramasingha88039 ай бұрын

    මුල් ගායිකාව ත්ගා. එන්. එඩ්වඩ්

  • @handunwijewardena7762
    @handunwijewardena77622 жыл бұрын

    It is special for me as my late elder brother H.P. Karunarathna and M.W. Peris play the flute in this original song.

  • @janakacool8933
    @janakacool89333 ай бұрын

    Love. Niranjala

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi16952 жыл бұрын

    හරිම ලස්සනයි අනේ

  • @isuridulanjali7062
    @isuridulanjali70628 күн бұрын

    Ow eya tamai issara hamadama asawen ahana sinduwa tyaga mahatmi gayanakla

  • @arif.com8768
    @arif.com87682 жыл бұрын

    Mama හරිම කැමති sinduwa

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage485121 күн бұрын

    Mul gyanaya with thyaga n edward.original eka meeta wada apoorui.

  • @user-rd3jk8kh8g
    @user-rd3jk8kh8g6 ай бұрын

    Actually because of him breathing. We can remember last thirty years. Bad suffer.❤❤❤.

  • @Skwsamanthi
    @Skwsamanthi9 ай бұрын

    ඉස්සර ගායනා කලේ තයාගා,එන් එඩ්වඩ් නේද..

  • @malajayawardene1958
    @malajayawardene1958 Жыл бұрын

    ලස්සනයි

  • @sltonyfood
    @sltonyfood Жыл бұрын

    Supiri ❤❤❤

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 Жыл бұрын

    great song and great singers

  • @sajithrathnaweera3577
    @sajithrathnaweera35772 жыл бұрын

    හරිම ලස්සනයි

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Жыл бұрын

    Beautiful memories!❤❤❤

  • @sham5968
    @sham59683 жыл бұрын

    පුද්ගල පෞරෂය සහ හඬ පෞරෂය නොඅඩුව කැටිවූ ගායකයෙක් තමයි අබේවර්ධන බාලසූරිය කියන්නේ. එතුමාගේ වියෝව සිංහල සංගීත ක්ෂේත්‍රයට වූ දැඩි අඩුවක්. මේ ගීතවල සහ හඬවල තිබ්බ අපේකම මිශ්‍ර වූ මොකක්දෝ දෙයක් අද වන විට අපෙන් ගිලිහී ගොස් තිබෙනවා. නිරංජලා පීරිස් මහත්මියගේ හඬ මොනවට ගැලපෙනවා ගීතයට.

  • @donamalika3908
    @donamalika390810 ай бұрын

    Samma Sam budusarnye 🙏🙏🙏🙏

  • @user-lw3nv7fh4x
    @user-lw3nv7fh4xАй бұрын

    Neranjaladakenawetahadawatatawawannahaduwaobatabudusarani

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH952 ай бұрын

    ❤️❤️❤️❤️

  • @suhadaaradana..7612
    @suhadaaradana..76123 жыл бұрын

    woooow ...vere beautiful song and excellent singing 💞💞 . my congratulations brother and sister 💞💞 .

  • @abey-niranjalaofficial-6479

    @abey-niranjalaofficial-6479

    3 жыл бұрын

    thank u very much

  • @disanayakapiyasena1636
    @disanayakapiyasena1636 Жыл бұрын

    Verry nice old song

  • @m.ranjithpemasiri7268
    @m.ranjithpemasiri72683 жыл бұрын

    ගෑනු හරි චපලයි .....

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Жыл бұрын

    Lassanai

  • @lankaroyal2033
    @lankaroyal20332 жыл бұрын

    Harima.lassanai.

  • @padmachandrakalugamagehewa7123
    @padmachandrakalugamagehewa7123 Жыл бұрын

    Ahanath asai,❤

  • @WorldofAmazing880
    @WorldofAmazing8803 ай бұрын

  • @ramyairangani3527
    @ramyairangani35275 ай бұрын

    Basic eka hadana, sanya lesa katayuthu karagena stheera adista nayakin idiriyata yana dennek.

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu25864 жыл бұрын

    නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහි කරන්නයි ..... අම්මෝ අක්කේ අක්කගේ ලස්සන ඒ කාලේ. ම්ම්ම්.. මම හරිම ආස කරන තවත් ගීතයක්.

  • @mervynfernando2169

    @mervynfernando2169

    9 ай бұрын

    ඒක තමයි ආදරය ! අද නම් රූම් අරන් ගිහින් පිහියෙන් අනිනවා.

  • @updasanayaka5602
    @updasanayaka5602 Жыл бұрын

    very nice

  • @mudithmadusanka6537
    @mudithmadusanka65372 жыл бұрын

    ❤❤❤

  • @karuswarna1475
    @karuswarna14759 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sadarudenuwan396
    @sadarudenuwan39610 ай бұрын

    ❤❤❤❤❤

  • @arif.com8768
    @arif.com87682 жыл бұрын

    Suba ගමන්

  • @amilapriyantha9163
    @amilapriyantha9163 Жыл бұрын

    💗💗💗

  • @mnjayasinha9515
    @mnjayasinha951510 ай бұрын

    🙏🙏🙏🙏

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Жыл бұрын

    මුල්ගායනය, ඒඅතීතය කොච්චර සුන්දර ද

  • @user-vr6es9ro1m

    @user-vr6es9ro1m

    Жыл бұрын

    ත්‍යාගා එන් එඩිවඩි සමග මුල් ගැයුම

  • @maheshawickrmasinghe7021

    @maheshawickrmasinghe7021

    Жыл бұрын

    Mul gaayanaya nemei

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 Жыл бұрын

    Ape kama lasanai

  • @ajithsusantha1918
    @ajithsusantha19188 ай бұрын

    ko thyaga n edverd?

  • @padmawitiwala8910
    @padmawitiwala89109 ай бұрын

    K9

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake55452 ай бұрын

    Beautiful song with very bad music.

  • @kusumadisanayaka1117
    @kusumadisanayaka1117 Жыл бұрын

    Ahannat.adai.me.siduwa

  • @lakmalniroshana5629
    @lakmalniroshana56299 ай бұрын

Келесі