ගීතාත්ම 🎼 - Raween Kanishka | Yashodha Priyadarshani

ජගත් කාන්තා දිනය වෙනුවෙන්,
සඳලංකාව Omega Line ආයතනයේ තරුණ තරුණියන් 4000කගේ රසවින්දනය උදෙසා 2024 මාර්තු 08 වනදා පැවති ගී රස වින්දන වැඩසටහන.
මුදු මුහුණේ සුව දැනුනේ....
මුල් ගායනය: දීපිකා ප්‍රියදර්ශනී මිය / කරුණාරත්න දිවුල්ගනේ මයා
ගිමන් හරින දියඹ දිගේ....
මුල් ගායනය: ආචාර්‍ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්
මං හින්දා ඔබෙ නෙතඟින්....
මුල් ගායනය: ගුණදාස කපුගේ මයා / මාලනී බුලත්සිංහල මිය
තාත්තා උනත් මා බත සරි කරන....
මුල් ගායනය: ආචාර්‍ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්
අනාත මාරුතේ....
මුල් ගායනය: රූකාන්ත ගුණතිලක මයා
හිතින් යන අය අතින් අල්ලා....
මුල් ගායනය: ආචාර්‍ය වික්ටර් රත්නායක මයා / සංඛ දිනෙත් මයා
මා ඉතින් යන්න යනවා....
මුල් ගායනය: සුනිල් එදිරිසිංහ මයා
ඉදිරිපත් කිරීම සහ ගීත විචාරය:
සුගත් සෝමවීර
සංගීතය:
ධනංජය ගුණසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දය

Пікірлер: 168

  • @mallikaadikari6809
    @mallikaadikari6809Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤මේ ගීතාවලිය කීපවරක් ඇහුවත් හිතට මදි. පුතා.ඔබට තෙරුවන් සරණයි

  • @k.gimhani4541
    @k.gimhani45412 ай бұрын

    පුතා ඔයාගේ හඩ පෙර පිනට ලැබුණ දෙයක්. ඕනෑම ගීතයකට 100% සාධාරණයක් කරනව.

  • @iroshaudayangani6476
    @iroshaudayangani64764 ай бұрын

    රවීන්ගෙ මධුර ගායනය පුදුම ආදරණීය බවක් හදවතට ගෙනෙන්නෙ. භාවනාවකට සමවැදුනා වගේ හරි පුදුම විදිහට සිත සනසනවා. රවීන් ඔයාට හැමදාමත් ජයම වේවා!!!❤❤❤❤❤❤❤❤

  • @KumaraAj85
    @KumaraAj852 ай бұрын

    Voice එකේ තියන control එක... ❤️❤️❤️

  • @nemigirl8862
    @nemigirl88624 ай бұрын

    Raven සිංදු කියනකොට ඒ ගීතයට අනුගත වෙනවා. ගීතය තමන්ගේ කර ගන්නවා. ගීතය හැගීම් බර ව කියන කොට අහගෙන ඉන්න අපිට දැනෙන්නේ පුදුමාකාර ආදරණිය බවක්.... මේ ආදරණීය බව රවීන් ළඟත් තියනවා.... දවසක් උනත් එක දිගට ඇස් පියාගෙන අහගෙන ඉන්න පුළුවන් භාවනාවක් වගේ.... පුතා ඔයාට සුබ අනාගතයක්....

  • @mallikaadikari6809
    @mallikaadikari68094 ай бұрын

    හරිම ලස්සන මිහිරිම ගීත ගොන්නක්, රවීන් පුතාගෙ ආදරණීය ගායනය රස විඳින්න ලැබුන. හරිම මිහිරියි පුතා. ඔබට සුබ අනාගතයකට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @serimaserima2019
    @serimaserima20194 ай бұрын

    පුතුනේ ඔය හඩින් මට සැප නින්දක් ගන්න පුළුවන් දෙන්නම ලස්සනයි කවදත් මා ආදරෙයි පුතුනේ නිරෝගී වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏

  • @ruama777
    @ruama7774 ай бұрын

    රවීන් .. ඒ ගායනය ඒ හඬ සුපිරියි. ඔබ අති දක්ශ යෙක්❤️ සුබ පැතුම්!

  • @nilanthijayawardena1694
    @nilanthijayawardena16944 ай бұрын

    සුභාවිත ගීතයේ අනාගත බලාපොරොත්තුව.....රවීන් .....ඒ ඔබම තමයි.❤❤❤ සුභ පැතුම් සහභාගීවූ සැමට🙏🌷💐

  • @chandrajayasiri5639
    @chandrajayasiri56394 ай бұрын

    රවීන් කියන්න වචන නෑ මේ රටට ලැබුන ඉතා.වට්නා මැනිකක් ඔබ අනේ කරන හැම දෙයක් ම.සාර්ථක වේවා

  • @priyadarshanikemamali3332
    @priyadarshanikemamali33324 ай бұрын

    රවීන් ඔබගේ සුපිරි ගායනට හා යශෝධා ගේ සුපිරි ගායනයට බෙහෙවින්ම තුති.❤❤

  • @biyankawathukara3544
    @biyankawathukara35444 ай бұрын

    මගේ හොදම ගායකය ඔයා පුතේ.බුදුසරණයි දෙවිපිහිටයි.නීරෝගී වේවා.ජාතියේ පිනට පහල වූ දරුවෙක් ඔයා .ඔයා ගොඩක් සමාජයේ දැනුමෙන් පෝෂිත කෙනෙක් ඔයා.

  • @user-wq7zh4bx3r
    @user-wq7zh4bx3r6 күн бұрын

    රවීන්ගේ හඩ ඔනෑම වෙලාවක් අහන් ඉන්න පුලුවන් වගේම ඔහු ගීතය ඇතුලෙ ජීවත් වෙමින් ගායනා කරන ආකාරය ත් බලන් ඉන්න හරිම ආසයි.ගීතයෙන් ගීතයට ඊට ගැලපෙන ආකාරයට ඒහඩේ වර්ණය වෙනස් කරන ආකාරයත් ඔහුටම විශේෂ වූ දෙයක්.ඔහු කිසිම විටෙක කිසිම ගායකයෙකුගේ හඩක් අනුකරණය කරනවා දැක නැහැ.ඕනෑම ගීතයක් සජීවීව මිහිරියටම ගායනා කළ හැකි එකම ගායකයා ඔහු කියලයි මට හිතෙන්නේ.ආදරෙයි රවීන්.

  • @KuwtKywt
    @KuwtKywt3 ай бұрын

    හරිම ලස්සනයි කොච්චර ඇහව්වත් එපා වෙන්නේ නෑ රවීන් රග පාන්න ගායනය දෙකට ම අති දක්සයි

  • @nilanthiwijesooriya5702
    @nilanthiwijesooriya57024 ай бұрын

    හරම ලස්සන ම මිහිරි කටහඬක් ඔබට තියෙන්නෙ ගායනා කරද්දි හදවතටම දැනෙනවා හරිම ආදරණියයි

  • @nandaseeligunawardhana8824
    @nandaseeligunawardhana88244 ай бұрын

    රවීන් පුතා ගේ ඟායනා නර්තන දකින කොට පුදුම ආදරයක් හිතෙන්නේ පුතේ බුදුසරණයි ❤❤❤

  • @asokaliyanege6392
    @asokaliyanege639226 күн бұрын

    පුතෙ ඔය හඩට අාදරය කරන කොතෙක් අම්මල ඉන්නවද පුතාගෙ අම්මට කොච්චර අාඩම්බරයක් අැතිද අපි මෙච්චර අාරෙයි නම් රත්නත්තරෙ පිහිටයි❤❤❤❤❤

  • @stellajayawardene9529
    @stellajayawardene95293 ай бұрын

    You have a beautiful voice Raveen, you are really blessed. Best wishes from California❤

  • @mallikam9889
    @mallikam98894 ай бұрын

    ❤❤හරිම ලස්සනයි හිතට දැනෙන ගායනය ඔබට සුභ අනාගතයක් බුදු සරණයි ආදරෙයි හැමදාම ❤❤❤

  • @jaydee5607
    @jaydee56074 ай бұрын

    Excellent singing. Can listen to your voice over and over again. Keep up your commitment the great gift you got from God.

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas93864 ай бұрын

    රවීන්ට තියෙන්නේ හරිම ලයාන්විත හඩක්‌

  • @bergiep1
    @bergiep14 ай бұрын

    Thank you RKFC for adding these songs to youtube. Listening over and over again to Raween's mesmerizing voice.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz85864 ай бұрын

    Putha Raveen your voice is a blessing of God🙌👍🙏

  • @chandraniratnayake8201
    @chandraniratnayake82014 ай бұрын

    ආදරණීය රවීන් පුතේ හරිම ලස්සන ආදරණීය සිත නිවන මිහිරිම කටහඩක් ඔබට තියෙන්නෙ.ඔබට සුභම සුභ අනාගතයක්.

  • @user-os5hx7we1q
    @user-os5hx7we1q4 ай бұрын

    ❤ ජයවේවා පුතා තෙරුවන් සරනයි

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini42064 ай бұрын

    අැත්තමයි මෙි මෙි රවින් මල්ලි සිංදු කියද්දි නමි වෙනම ලෝකෙකට අපි යනවා මෙි කියන මගෙවත් අැස්වහා කටවහා වදින්න ඒපා රවින් මල්ලිට ඒ තරමිම ලස්සනයි මල්ලිගෙ වොයිෂ් ඒක වගෙම ඒ මුල් ගීත ගායනා කල ඒ කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නෙ නැති විදිහට ඒ ගීත ගායනා කරනවා ඒ වගෙම රවින් මල්ලිත් සමග ගීත ගායනා කල ඒ නංගිත් හරිම ලස්සනට ගායනා කලා ❤දෙන්නටම ජයෙන් ජයම වෙිවා තෙරැවන් සරණයි🙏

  • @wasanthahemamala9714
    @wasanthahemamala97144 ай бұрын

    Beautiful voice Raveen❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi36924 ай бұрын

    රවීන් සහ යශෝධා හරිම අපූරූ සුසන්යෝගක්... දෙන්නාටම ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @MalaniJayasekara-be4th

    @MalaniJayasekara-be4th

    3 ай бұрын

    ලස්සනයි පුතේ දුවේ.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali60684 ай бұрын

    රවීන්...හරිම ලස්සනයි...ඔබේ හඩ,සේම රුව..❤❤අපි හරිම ආදරෙයි ඔබට....දෙදෙනාම දෙරන තරු...සුපැතුම්...ජය වේවා...!!

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m4 ай бұрын

    රව්න් මල්ලි ඔයා ගෙ කට හඩ නම් බාවනාවක් සෙ🎵🎵🎵 හරි ම ලස්සනයි මල්ලි බුදු සරනයි 🙏🙏 ....🪷🪷🪷

  • @rmchandralatha5856
    @rmchandralatha58564 ай бұрын

    දෙදෙනාම අති විසිස්ටයි තෙරැවන් ආරක්ෂා කරත්වා

  • @chandanirupika5349
    @chandanirupika53494 ай бұрын

    😮නයි දෙරනෙන් ආවත් මිළ කල නොහැකි හැකියාවන් ගොන්නක් ඔබ සතුයි, හැමදාම ඉන්න ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා

  • @dinithwaduge6853

    @dinithwaduge6853

    4 ай бұрын

    Kawuda pako nai derana ane palayan oy 🙂😂😂

  • @indranijayasingha8541
    @indranijayasingha85414 ай бұрын

    Raweenge Mehere Gayanaya Bavanavak ... Seth සුවපත් කරන Bavanavak . E...Layanvetha Mehere හඬට Budusaranai Devepehetai ඔබට Jayan .Jayama වේවා 🙏💖🌹👏

  • @hasinikavindya543
    @hasinikavindya5433 ай бұрын

    One & Only star RK since 2011 ❤️

  • @indranijayasingha8541
    @indranijayasingha85414 ай бұрын

    Pravenayange ඕනෑම Gethayak Raweenge Layanvetha Mehere Haden Marama ලස්සනක් .. E....හඬ Bavanavak .Deveyana .. මොනවා Leyannada ..ඔබට දළදා Bosamedu pehe💖💖🌹🌹👏👏👍

  • @chamiladevika8052
    @chamiladevika80524 ай бұрын

    රවින් ඔයාගේ කඩහඩ ලස්සනයි ❤❤

  • @nandisusil2033
    @nandisusil20334 ай бұрын

    රවින් මල්ලිගේ කටහඩ හරිම මිහිරි සුබ අනගතයක්

  • @janathigunasekara8068
    @janathigunasekara80683 ай бұрын

    No words.. Most outstanding combination.. Love you both ❤️

  • @thamalarodrigo4999
    @thamalarodrigo49994 ай бұрын

    Excellent singing both of you. Great collection of songs ❤👍👏

  • @user-cb7zm9ky7w
    @user-cb7zm9ky7w4 ай бұрын

    wow. මාරම ලස්සනයි. ඔබ ඉතා දක්ෂයෙක්. . නයි දෙරණ chanel එක නම් පෙන්නන්න බෑ . කවදාවත්ම බලන්නේ නෑ . ඒ chanel එක අපිට කරපු එකම හොඳ දේ ඔබ වැනි අගනා මැණිකක් සොයා දුන්න එක පමණයි. මේ ගයිකවත් ලස්සනට ගයනාව.. බොරු සෝබන නෑ . සුබ අනාගතයක්

  • @himashigonagala4821
    @himashigonagala48214 ай бұрын

    ඔබෙි සුසුමෙ...සුව දැනුනෙ...හිමි සදුනෙ මම විතරද.? 😢 ලස්සන ගීතයක්. බුදු සරණයි රවීන් ඔබට 🙏🙏🙏🙏🙏🙏❤

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u4 ай бұрын

    දෙන්නම deranen අපූ මැණික් කට දෙකක් හරිම මිහිරි ගයන යක් දරුවනෙ තෙරුවන් සරනයි දෙන්නට ම❤❤❤

  • @user-oj4ht2ls9q
    @user-oj4ht2ls9q4 ай бұрын

    මෙවැනි සුබාවිත ගීත වලට යලිත් පන පොවන ඔබ දෙපලට මගෙ ප්‍රනාමය. ඔබලාත් මෙවැනි මියුරු තනු සහිත ගීත ගයන්න.

  • @dayaranidealwis251
    @dayaranidealwis251Ай бұрын

    Listening again. Raween, your voice is divine; truly divine.🎉🎉❤❤

  • @mallikaadikari6809
    @mallikaadikari68094 ай бұрын

    හරිම මිහිරියි ඒ ගීතය. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushanidesilva1125
    @thushanidesilva11254 ай бұрын

    Puthage lassana songs tikak ahan balanna lebune godak kalayakin.harima asawen rasa winda putha. Thank you so much ✨🌟💫🌞🌝

  • @bergiep1
    @bergiep14 ай бұрын

    Play list එකට අලුතෙන්ම එකතු කරගෙන හැමදාම අහනවා.... හරිම ලස්සනයි. හිතට සනීපයි... love your voice RK.❤❤❤❤

  • @NadeeshaDilhani-ld3jc
    @NadeeshaDilhani-ld3jc4 ай бұрын

    Omega lin කාන්තා දිනේ හැඩ ක අවේ අද එයාලා .....ලස්සනට සින්දු ටික කිවා..බුදු සරණයි.......අපේ Omega lin එකටත් ආදරේයි...

  • @ShyamaliManchanayaka
    @ShyamaliManchanayakaАй бұрын

    RAVEEN .... THARUWAK...KIUWATA THARUWAK NEWI... THARU KADAMBAYAK.... THARU POKURAK...OYA LAYANWITHA BHAWANATHMAKA HANDIN APE RIDUNU SITH... SUWAPATH KARANA DIWA OSUWA NUMBA. .DIGUKAL DEDULAAWA DIGUKAL. DINAAWA...AYU BALA WADAAWA...

  • @fairygirl332
    @fairygirl3324 ай бұрын

    හරිම ලස්සනයි ඔයා සින්දු කියනවා සුබ පැතුම් ❤❤❤❤

  • @geethamalkanthi7735
    @geethamalkanthi77354 ай бұрын

    Harima lassana vindanathmaka prasangayak.putha. Raween puthage handa harima layanvihai

  • @thamalarodrigo4999
    @thamalarodrigo49994 ай бұрын

    Very beautiful ❤ Raween 🔥

  • @chulaniwitharana4384
    @chulaniwitharana43844 ай бұрын

    හරිම ලස්සනයි දෙන්නගේම ගායනයන් ❤

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy4 ай бұрын

    So beautiful ❤️ thanks putha.💐💐

  • @video-gz5cy
    @video-gz5cy4 ай бұрын

    Ravin aiyata ❤ adare kattiya me konata enna

  • @chandrikagamage901
    @chandrikagamage9014 ай бұрын

    හරිම ලස්සනයි පුතා .අපේ දිනය වෙනුවෙන් ගායනාවන් ❤❤❤

  • @hasinthaakalanka4751
    @hasinthaakalanka47514 ай бұрын

    Jatiye pinta pahala unu hadak....ruwak....❤

  • @hmathome2290
    @hmathome22904 ай бұрын

    I have not seen this orchestra before. They are very good and talented musicians. I’m surprised we don’t see them often.

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga39574 ай бұрын

    හරිම රහයි රවීන්! ❤️

  • @user-bx1mc1pu8j
    @user-bx1mc1pu8j4 ай бұрын

    Aththamai puduma mihiri bawak jayen jaya oyata

  • @jayanthiginige7216
    @jayanthiginige72164 ай бұрын

    Raween son its very nice to here your excellent voice ,Both of you singing very nicely like it very much, wish you good luck son.

  • @chandiparekh9514
    @chandiparekh95144 ай бұрын

    Excellent, lovely songs ♥️

  • @SrilankaW
    @SrilankaW4 ай бұрын

    ලස්සණයි සුබ සැන්දාවක්

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe72464 ай бұрын

    Raween thank you,proud of srilanka

  • @geethamalkanthi7735
    @geethamalkanthi77354 ай бұрын

    Harima lassana prasangayak Raweenge handa harima layanvihai 26:42

  • @udararathnayake8016
    @udararathnayake80164 ай бұрын

    nice to hear the beautiful voices and songs 💖

  • @kumari5206
    @kumari52064 ай бұрын

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anutraanutra7835
    @anutraanutra78354 ай бұрын

    අනික් අයට වඩා යමක් කරන තරුවක් මුලු හදව්තින්ම❤ සුබ පතනව අනාගතේ ගුන ගරුක මනුස්සය්‍යෙක් වෙන්න කියල ..නිහතමානීව ජීවත් වෙන්න ..හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤

  • @shiranijayasinghearachchi7910

    @shiranijayasinghearachchi7910

    22 күн бұрын

    ලස්සනයි.පුතා.ජයම වේවා.බුදුසරයි පුතා.

  • @shiranijayasinghearachchi7910

    @shiranijayasinghearachchi7910

    22 күн бұрын

    20:43 ❤ සේ

  • @sujeewaf-nf9tu
    @sujeewaf-nf9tu4 ай бұрын

    I like very much sweet of urs voice RK and wish borth of urs and excllent bs

  • @Udaya780
    @Udaya7804 ай бұрын

    All the best Rk ❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena77534 ай бұрын

    Beautiful! Raveen & Yashdha’s voices blend nicely.

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m4 ай бұрын

    Godak..sumeheri..layanwethai....hgumbrai...godak..lassanai..ada.dawasa❤❤❤🎉kanthawan..wanuwenmai Oba..geuwe.rawee🎉🎉🎉

  • @piyalsamarakone
    @piyalsamarakone3 ай бұрын

    Very close to maestro Victor Rathnayake

  • @lakmalisriyamanna1197
    @lakmalisriyamanna11974 ай бұрын

    යශෝධා ගොඩාක් කාලෙකින්.. ලස්සන හඩක්.. දෙවෙනි ඉනිමේ theam song එක කියන්නෙත් ඇයයි..

  • @riyazriyaz9125
    @riyazriyaz91254 ай бұрын

    Harima lassanai jaya wewa budu saranai dennatama

  • @dayaranidealwis251
    @dayaranidealwis2514 ай бұрын

    Listening for the second time.!!! Yashodha, you are beautiful and you have a beautiful voice too. Your singing is great. Your voice perfectly matched with Raween’s and was a real joy to listen. ❤ Thank you for entertaining us on this special day for women across the globe. 💐🌹💐

  • @mudithatennakoon7578
    @mudithatennakoon75782 ай бұрын

    Beautiful 😘

  • @pulukkuttirohitha2117
    @pulukkuttirohitha21174 ай бұрын

    fantastic Ravin

  • @gayanrasika6828
    @gayanrasika68284 ай бұрын

    Really perfect and exclent, amazing voice brother

  • @indraniwickranage8730
    @indraniwickranage87304 ай бұрын

    Oyata suban anagathayak budusarani

  • @fernandothusharie2638
    @fernandothusharie26384 ай бұрын

    excellent both of you❤❤🎉🎉

  • @wir5680
    @wir56804 ай бұрын

    🥺❤️he deserves everything..

  • @chamiladevika8052
    @chamiladevika80524 ай бұрын

    ලස්සනම ලස්සනයි සිංදුව ඔයාලාට ජය විෙවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි ❤❤

  • @didulathejan3562
    @didulathejan35624 ай бұрын

    2ma excellent supper ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gd7ky7zt3w
    @user-gd7ky7zt3w4 ай бұрын

    Harima lassany maga puthat oyawagamy

  • @nimalagunarathna9776
    @nimalagunarathna97764 ай бұрын

    Harima lassanai

  • @dayaranidealwis251
    @dayaranidealwis2514 ай бұрын

    Raween, son, you look fabulous and elegant and you sing to our hearts so naturally with your beautiful voice. Congratulations!!! Love you.❤❤❤

  • @leenaherath4978
    @leenaherath49783 ай бұрын

    Aniwa......

  • @user-yx8ol1bl5v
    @user-yx8ol1bl5v4 ай бұрын

    Awesome 👌 👏 ❤

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g4 ай бұрын

    best of raween❤❤❤❤🔥🔥🔥🔥

  • @alomafernando7028
    @alomafernando70284 ай бұрын

    Excellent.....

  • @AnuruddhikaAnuruddhikaMa-wk5sy
    @AnuruddhikaAnuruddhikaMa-wk5sy4 ай бұрын

    Raveen oyage mihiri handa hariyata bawanawak wage oyata suba pathum.

  • @jayanthat6121
    @jayanthat61214 ай бұрын

    Pudumakara hita niwena hadak dedenatama tiyenne ,adaraniai hita niwenawa ,ts

  • @lanipatrina2775
    @lanipatrina2775Ай бұрын

    💐💐💐💐🎶🎶🎶🎶👌👌👌👌💕💕💕

  • @ranisamarakon892
    @ranisamarakon8924 ай бұрын

    හරිම ලස්සනයි

  • @anuradhakapukotuwa6470
    @anuradhakapukotuwa64704 ай бұрын

    ආදරෙයි ඔබට.......සුපැතුම්.❤❤❤

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv4 ай бұрын

    Congratulations malli b.s

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe47004 ай бұрын

    Raveen marama lassanai...

  • @Chama961
    @Chama9614 ай бұрын

    Raween aiya ❤❤

  • @user-xu3ib9xw9c
    @user-xu3ib9xw9c4 ай бұрын

    Lassana. Mihiri. Hadaval. Dekak💜💜😉

Келесі