බිංදු බිංදු මල් වැස්සේ ..❤️| Raween Kanishka & Sharanya Jayakody

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා..... ❤️
Raween Kanishka & Sharanya Jayakody (Daughter of Edward & Charitha Jayakody)
@ “Evening with a Star” Concert held in Sydney
Original Singers: Edward Jayakody & Nanda Pathirana

Пікірлер: 49

  • @akshanilupul5400
    @akshanilupul5400 Жыл бұрын

    කාගෙත් එක්ක, කොහොම ,කොතනද ඒ කිසි දෙයක් අදාලම නෑ. අපේ කොල්ලා වැඩේ නියමෙට කරලා ඇති. අම්මාද දුවද කියලා වෙනසක් නෑ. ඕනේ පරපුරකට කොල්ලා රෙඩී. මේ කොල්ලට පුදුම තරම් ආදරේ හිතෙනවා . හිමින් ලස්සන ට යන ගමන අනන්තය දක්වාම යන්න. උතුම් දළදා සමිදු පිහිටයි ...❤❤❤

  • @fathmathahmed390

    @fathmathahmed390

    Жыл бұрын

    Aksha nilupul,,,,,,,,matath kiynna tiyenne oya tikama thamai💯💯💯

  • @niroshakalupahana5819

    @niroshakalupahana5819

    Жыл бұрын

    😊

  • @niroshakalupahana5819

    @niroshakalupahana5819

    Жыл бұрын

    😊

  • @sriyanthicosta154

    @sriyanthicosta154

    11 ай бұрын

    100% agreed.Raween is the best!

  • @mtnmtn67968
    @mtnmtn67968 Жыл бұрын

    හරිම මිහිරියි ගායනය දෙන්නගෙම❤❤ රවීන් අයියගෙ ඒ ආදරණීය බව නිහතමානීකම කොතන කෝම හිටියත් වෙනසක් නෑ❤

  • @anomagunasekara8364
    @anomagunasekara8364 Жыл бұрын

    හරිම ලස්සනයි. දක්ෂ ගායන ශිල්පියෙක් රවීන්.

  • @rathnasiribandara2642
    @rathnasiribandara2642 Жыл бұрын

    රත්තරං මල්ලියෙ අදත් ලස්සනයි මැනික.කිසි අඩුවක් නැ ඹයා ඉන්නවනමි.ජය වේවා රත්තරනේ.

  • @padminichandrika8523
    @padminichandrika8523 Жыл бұрын

    ඔනෑම ගීයක් ලස්සන ට ගායනා කරන රවීන් පුතා ..ලස්සනයි පුතේ

  • @fathimaahsa8066
    @fathimaahsa8066 Жыл бұрын

    Ammath ekka sindhu kiyanawa duwath ekkath sindhu kiyanawa .godaak sathutuy malliya .raween malli oyata ona parapuraka gayakayo ekka sindhu kiyanna puluwan .😊😊😊😊👍❤sebe dhaksha yek.sharanyath lassanata sing karanawa.

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Жыл бұрын

    ලයාන්විත ගායනයක්.❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Beautiful song. Excellent singing both of you 😍👏

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    එඩ්වඩ් ජයකොඩි ,සහ චරිතා ප්‍රියදර්ශනී ඔවුන් දෙපලගේ ආදරනීය දියනි.පුතා රවීන් හරිම ලස්සනයි ❤❤❤

  • @scdias8102
    @scdias81022 ай бұрын

    හරිම ලස්සනයි පුතා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @geethanigunasena7753
    @geethanigunasena7753 Жыл бұрын

    Beautiful! Edaward and Charitha must be very proud. Different voice. Beautiful voice Raveen as always!

  • @Skwsamanthi
    @Skwsamanthi5 ай бұрын

    මරු....කියන්න වචන නෑ..🏆🏆💥💥💥💥💥💥💕💕💕🎉🎉🎉

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh4 ай бұрын

    තෙරුවණ් සරණයී දෙවි රැකවරණයී පුතා

  • @dayaranidealwis251
    @dayaranidealwis251 Жыл бұрын

    It was a fantastic musical evening I was lucky to witness live. Raween looked gorgeous singing to our hearts content. ❤

  • @anurashanthacolambage3002
    @anurashanthacolambage3002 Жыл бұрын

    හරිම ලස්සන ගායනයක්...

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    ඒ දෙනාගේ ලස්සන 😍

  • @jayanthiginige7216
    @jayanthiginige72163 ай бұрын

    It's a beautiful song.Nice to here it from you son.All the best to both of you.

  • @deepanijayasinghe8338
    @deepanijayasinghe83382 ай бұрын

    No words......excellent singing 🎶

  • @sisirakumara1821
    @sisirakumara1821 Жыл бұрын

    Very nice putha congratulations Chamarie Madurapperuma

  • @sampath6581
    @sampath65818 ай бұрын

    අපි ආදරේ. කරන්නේ රවීන්ගේ කටහඩට

  • @chandiparekh9514
    @chandiparekh9514 Жыл бұрын

    What ever, you deliver fabulously. ❤ I love to hear your tremendous voice anytime Malli 💕 Goodnight 😴

  • @bergiep1
    @bergiep111 ай бұрын

    For him the co-singer is irrelavent. Doing his best at all times. Kudos to the young man Raween

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 Жыл бұрын

    පරපුර වැඩක් නැහැ හැම සිංදුවටම සාධාරණ අගයක් දෙන පුතාට සරස්වති දෙවඟන පිහිට වේවා!!!!!

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Please upload English song " falling in love with you " (Elvis Presley)❤

  • @SurangiMaduwage-mv9wt
    @SurangiMaduwage-mv9wtАй бұрын

    Super❤❤

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Жыл бұрын

    Well done

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m6 ай бұрын

    Harema..lassanai..kauru.ekka..keewath...oy..hareema..lassanai..❤🎉❤🎉

  • @sheromanilanthi5340
    @sheromanilanthi534011 ай бұрын

    Onema geetayak harima lassanata gayana karana daksayek tamai

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m6 ай бұрын

    😮harema.lassanai..deenama.rawee..oy. Kauru.ekka.geuewath.lassanai ❤❤❤🎉🎉🎉🎉

  • @piyalsamarakone
    @piyalsamarakone3 ай бұрын

    Beauty

  • @travelwithme455
    @travelwithme455 Жыл бұрын

    👍👍👍👍❤❤❤❤

  • @kanthimettananda1742
    @kanthimettananda1742 Жыл бұрын

    Mama danne ne may sinduwa ki warrak baluwada kiyala dennage katahadawal harima lassani

  • @user-zr8fx1wx7q
    @user-zr8fx1wx7q6 ай бұрын

    ❤❤❤Rk

  • @sachinijanadari1020
    @sachinijanadari1020 Жыл бұрын

    ❤️

  • @sanathwilvara
    @sanathwilvara3 ай бұрын

    She has a beautiful voice

  • @dishanirathnayaka3203
    @dishanirathnayaka320311 ай бұрын

    ❤❤

  • @akilairoshani8712
    @akilairoshani8712 Жыл бұрын

    ❤❤❤❤

  • @olan8491
    @olan84918 ай бұрын

    Girl voice out👍

  • @chandrikasenerath9084
    @chandrikasenerath90849 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-uw5dm8uf4b
    @user-uw5dm8uf4b5 ай бұрын

    🎉🎉🎉Iassani

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j6 ай бұрын

    🙏🔥🌟🌟🔥🔥🔥♥️♥️🌹🌹🌹👋🌹🌹🌹🌹🌹🌹🌹

  • @NuwaraeliyeUpasama-cd7hm
    @NuwaraeliyeUpasama-cd7hm11 ай бұрын

    Tharuwansarani

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva32293 ай бұрын

    Oyage hada bawanawak,

  • @sajeevanipeiris1434
    @sajeevanipeiris143411 ай бұрын

    Hama thanama anunge sindune thamange evath kiyanna

  • @easyway3.323
    @easyway3.323 Жыл бұрын

    ❤️

Келесі