ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලයන් - Ranks of the Sri Lanka Air Force - MILITARY MAN

In this video, the rank structure of the Sri Lanka Air Force and the order of command is described.
මෙම වීඩියෝ පටයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලයන් සහ අණ දීමේ ඒකක පිලිබදව විස්තර කෙරේ.
Welcome to the Official MILITARY MAN Channel. MILITARY MAN brings you the knowledge about military & law enforcement agencies within Sri Lanka and around the world.
නිල "මිලිටරි මෑන්" නාලිකාවට සාදරයෙන් පිළිගනිමු. මිලිටරි මෑන් විසින් ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා හමුදා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ දැනුම ඔබ වෙත ගෙන එනු ලැබේ.
The official logo of the channel was created using an original logo design Created by LogoDesign.net and uses under the free usage policy. Therefore all the design credits of the logo goes to the (LogoDesign.net) for the hard work their designers have put in the design.

Пікірлер: 23

  • @anoma7450
    @anoma74502 жыл бұрын

    දියඹ ගුවන ගොඩබිම රකින ආරක්ෂා කරන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි rathnaththare pihitai තුනුරුවනේ ආශිර්වාදයයි

  • @sumudunethsara8941
    @sumudunethsara89412 жыл бұрын

    CSD එකේ Ranks ගැනත් video එකක් දාන්නකෝ😳

  • @chathuralakshan542
    @chathuralakshan5422 жыл бұрын

    ammo video ekak enakam balan hitiye. godak dewal igena gannawa me chanel eken.❤️

  • @uchiraperera2371
    @uchiraperera23712 жыл бұрын

    Best video..

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @harshabasnayaka3428
    @harshabasnayaka34282 жыл бұрын

    Account assistant ,audit assistant wage direct gnna ayage rank eka mokkda

  • @str_2384
    @str_23843 ай бұрын

    Kdu eken cadet kenek widiyata medicine karala airforce wkw labena rankin eka mokadda.ganu kenekta hambema ihalama rankin eka mokadda kiyanna puluwanda

  • @noname-qz8np
    @noname-qz8np2 жыл бұрын

    සාමාන්‍යයෙන් අවුරුදු 21 ඔෆිසර් කෙනෙක් ගියපු කෙනෙක්ට අවුරුදු 30 වෙද්දී මොන රෑන්ක් එකද හම්බෙන්නෙ

  • @kavinduasanka5825
    @kavinduasanka582510 ай бұрын

    Meka hodai godak dewal නිවැරදි habai සමහර rank wala අඩුපාඩු etha.

  • @kavinduganusha4569
    @kavinduganusha45692 жыл бұрын

    ❤️

  • @gamingdemonyt120
    @gamingdemonyt1206 ай бұрын

    Mage A1 B1 C4 S3 thiyenne ganan deweni parata liyala S ekak thiyenne mata yanna puluwan uparima rank eka mokakda aiye

  • @ganeshnawoda-pb6rc
    @ganeshnawoda-pb6rc Жыл бұрын

    ගුවන් සෙබල ගිහින් උපාධිය කරන්න බැරිද

  • @ashenchamod5562
    @ashenchamod55622 жыл бұрын

    කොහොමද aircraft engeneering යන්නෙ

  • @militaryman147

    @militaryman147

    2 жыл бұрын

    නිලදාරියෙක් ලෙස 1. ගුවන් යානා ඉංජිනේරු උපාධිය සමග ඍජු බදවාගැනීම. 2. ගුවන් හමුදාව යටතේ කොතලාවල විශ්වවිද්‍යාලයෙන් ගුවන් යානා ඉංජිනේරු උපාධිය ලබා ගැනීම. සෙසු නිල ලෙස 1. ගුවන් යානා ඉංජිනේරු කාර්මික වෘත්තීමය සුදුසුකම් සමග ඍජු බදවාගැනීම. 2. ගුවන් හමුදාව යටතේ ගුවන් යානා ඉංජිනේරු කාර්මික ලෙස බදවාගෙන පුහුණුව ලබාදීම.

  • @surajpramishan8346
    @surajpramishan83462 жыл бұрын

    අයියේ ගුවන් හමුදා ඔෆිසර් රැන්ක් වලට යන්ඩ ආර්ට් කරලා S C C පුලුවන්ද.OL වලට 7.5 ක් රිසාල්ට් තියනවා

  • @militaryman147

    @militaryman147

    2 жыл бұрын

    පුළුවන්

  • @ashenchamod5562
    @ashenchamod5562 Жыл бұрын

    අයියෙ kdu එකේ course එකකට ඇප්ලයි කරොත් ඒකට සිලෙක්ට් උනේ නැත්තන් ආයෙ රජයෙ ජොබ් වලට අපිට ඇප්ලයි කරන්න බැරි ද

  • @divergent947

    @divergent947

    10 ай бұрын

    Ehema ekak na

  • @pasidhunimsara5702
    @pasidhunimsara57022 жыл бұрын

    Engineering degree කරපු අයට air force එකෙ යන්න පුළුවන් rank මොනවද

  • @militaryman147

    @militaryman147

    2 жыл бұрын

    Direct Entry Officer kenek widiyata Airforce join wenna puluwan. Qualifications & Experience matha , Pilot officer, Flying officer, Flight lieutenant,Squadron Leader, Wing commander weni rank ekak denawa

  • @vimukthikavinda8511
    @vimukthikavinda85112 жыл бұрын

    Ai ane bend eka gena dnnette මුකුත් . culture eka gena

  • @militaryman147

    @militaryman147

    2 жыл бұрын

    therune nehe

  • @vimukthikavinda8511

    @vimukthikavinda8511

    2 жыл бұрын

    @@militaryman147 බැන්ඩ් එක ගැන දන්නකෝ ප්ලිස්. Eke thiya ranks tika.plzzz

Келесі