Ranjan Ramanayake - Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) | Official Music Video
Музыка
Ranjan Ramanayake - Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) | Official Music Video
Available On All Streaming Platforms - bnfr.link/unokkomayaluwomalli
✘ Artist - Ranjan Ramanayake
✘ Music & Melody - Chamindu S. Bandara
✘ Lyrics - Ranjan Ramanayake
✘ Sound Engineer - Anura Ranasinghe @inwave Recording Studio
✘ Orchestra All Keyboards & Arrangement - Sugath Hettiarachchi
✘ Mandolin - Sarath Fernando
✘ Violin - Madushanka Rathnayake
✘ Intro Music Arrangements - Chinthaka Jayakody
✘ Mixed & Mastered - Anura Ranasinghe
✘ Produced By Ranjan Ramanayake Films
✘ A Film By Charuka Dushyantha
✘ Concept & Script - Charuka Dushyantha
✘ Director Of Photography - Dammika Rathnayake
✘ Editor & Colorist - Hasitha Jayasanka
✘ Production Designer - Rangana Senanayake
✘ Assistant Director - Kalitha Rumesh
✘ Production Manager - Lakmal Fernando
✘ Makeup - Lasitha Amarabandu
✘ Production Executive - Lucky Weerasinghe
✘ Production Coordinator - Iresh Lakmal
✘ Costume Designer - Ajith Gamage
✘ Choreographer - Rasika Prabath
✘ Photography - Sajith Dhanushka
✘ Title Design - Hasitha Jayasanka
✘ Posters Design - Kalaavata (Movindu & Bihandu)
✘ Art Department - Tharindu Lakmal , Nalin Madusanka , Osanda Sachen
✘ Camera Assistants - Mewan Nishantha
✘ Focus Puller - Kasun Wimukthi
✘ 2nd Camera Assistant - Nadun Jayantha
✘ Gaffer - Samith Madushan
✘ Camera & Equipment - Studio X
✘ Lighting & Equipment - Majic Lantern
✘ Production - Ranjan Ramanayake Films
✘ Light Assistants - Imal Chathuranga, Suresh Madhusanka, Nuwan Sanjeewa, Harsha Vikum, Amila Suneth, Rohan Devinda
✘ Dancers
Poorni Nishanga, Iresha Anthony,thakshila Madhuwanthi, Chaturi Nisansala, Geethmi Perera, Sahan, Thilina, Yasiru , Madusanaka Kavindu
✘ Cast -
Iresh Lakmal, N.k.i Ruwan Kumara, Riyenshi Gunawardhana, Sanjeewa Sandaruwan, Lasantha Premakeerthi, Dulmina Ambepitiya, Chamm T Athukorala, Chandimal, Shanaka Rathmalwala, Lakshitha Asela Wadduwage, Dp Perera, Thushani, Pradeep Senarathna
R R Prodution Staff
Lucky Weerasinghe, K.k.c.pushpakumara, Iresh Lakmal, E. Jagath, Saman Silva
N.k.i Ruwan Kumara, Niranjan Asarappa, Jagath Samarasinghe, C.d.c.perera
✘ Lyrics
උන් ඔක්කෝම යාළුවෝ මල්ලි
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ....
කෝච්චි වල මාල,කඩපු හොර තක්ඩියෝ
මෙච්චර කල් නීතී හැදුවේ මෙවැනි අපතයෝ
මල්ලී, මෙච්චර කල් නීතී හැදුවේ මෙවැනි අපතයෝ...
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ දිනෙව්වේ
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
මල්ලී, අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
Special Thanks:-
Nayana Wasalathilake, Mohamed Sadi Keen Mohamed Saffan
Darup Peiris, Buvaneeka Peiris, K.s.t Perera
Dasantha Fonseka (Vision Care), Nehal Sanjaya,
Harindra Eladetta (Big Bosa)
Follow Ranjan Ramanayake On Social Media :
✔️ Facebook : / real.rr
✔️ Instagram : / ranjanramanayake
✔️ Twitter : / ramanayaker
✔️ Website : ranjanramanayake.lk/
'Un Okkoma Yaluwo Malli' Official Music video by 2024 Ranjan Ramanayake under exclusive license to Bonfire Sri Lanka
#RanjanRamanayake #Unokkomayaluwomalli #UnokkomayaluwomalliSong #UnokkomayaluwomalliOfficialSong #ChaminduBandara
Пікірлер: 6 100
Stream / Download "උන් ඔක්කොම යාලුවෝ මල්ලී" - bnfr.link/unokkomayaluwomalli 🤲
@4_Chun
5 ай бұрын
Ow aiye 😢
@chamilasachintha488
5 ай бұрын
❤❤❤
@hansikakulathunga7701
5 ай бұрын
Adarei ranjan aiya
@UdaraAbeshek
5 ай бұрын
Adarei ranjan ayye❤
@sadipiris2151
5 ай бұрын
Sir mata sirwa contact Kara ganna puluwan widihak kiyanna please
රන්ජාට ආදරෙ අය like එකක් දාමු❤😊
@slmicro3857
5 ай бұрын
like
@anulasiyambala7260
5 ай бұрын
❤❤❤@@slmicro3857
@w.s6532
5 ай бұрын
❤️❤️❤️👍👍
@VihangaPehesara-uc3tx
5 ай бұрын
රන්ජාට ආදරේ නම් මේ video එකට like දානවා...... 💝💝💝 තොට like දාන්නේ නැ යකෝ...........
@w.s6532
5 ай бұрын
@@VihangaPehesara-uc3tx උන් ඔක්කොම හොරු මල්ලි ❤️❤️🥰🥰🥰
රතු කමිසය ඇදළ රතු කාර් එකෙ නැග්ගා රන්ජන්.දුන්න පනිවිඩය හිතල බලන්න
@wapasela
4 ай бұрын
ammo eka
@PubuduKasun-my2ki
3 ай бұрын
Hmm
@Shammiireasha2024
2 ай бұрын
උන් ඔක්කොම යාළුවො මල්ලි..... රන්ඡන් මාමා ඒහේම නැ මල්ලි❤❤❤❤❤❤
සිංදුවකින් හරි ඇත්ත කතා කරන උතුම් පිරිමියෙක් ලංකාවේ ඉන්න ආඩම්බරයක් මෙවගෙ හැමොටම කතාකරන්න පන නැ මහත්මයා ඔබට දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@user-zf5ko7xu1q
4 ай бұрын
Goode good
අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා නැත්තන් මට වැඩකුත් නැ මේ වචන ටික ❤
සත්‍ය සිදුවිම් අතරින් වසරේ හොඳම සිංදුව
@suvineetharajapaksha4394
5 ай бұрын
👍
@senuradhananjaya
5 ай бұрын
Pin karapiya me comment 😊
@user-rv2go2el7c
5 ай бұрын
මුගෙන් අහපන් විජේ මාම දිවන් ගතබ්කරපු පක්සෙ 😂😂😂 ඇත්ත කියන හැටි බලන්න 😂😂
@AnimAIGenius
5 ай бұрын
🎉
කවදා හරි හොරුන්ට අරී කියලා හිතුවට මෙහෙම අරීවි කියලා නම් හීනෙකින්වත් හිතුවේ නෑ රන්ජන් ලොක්කා ❤😂🧭👍
මේක තමයි වසරේ හොදම සිංදුව❤❤❤
රංජා ජනාදිපති වෙනවට කැමති අය මේ පැත්තට.
@DumiduRemix
3 ай бұрын
😂
@eranjeneabeysinghe8100
3 ай бұрын
pissuda ban.. mu monaada politics gena danne.. Zelenskybta hapan pissek wei
@chanirudewnith
3 ай бұрын
😂😂
@chanirudewnith
3 ай бұрын
😢
@siranjeesiranjee8600
3 ай бұрын
😂😂
රතු පාට ඇදගෙන ඉන්නවා කියන්නේ ❤ තේරුණා 😊
@d.n.k.rajapaksha8787
5 ай бұрын
👍👍👍👍❤❤❤
බය නැතුව මේ වගේ ඒවා කියන්න පුලුවන් හොරකම් නොකරපු එකෙක්ට විට්ගරයි
@user-wf2nl5kc7p
5 ай бұрын
අනිවාර්යයෙන්ම
වයිරල් වෙන්න ඕනේම සින්දුවක් ❤️
පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකම මහත්තයා ❤
අම්මා පල්ලා බුදුන් පල්ලා ජේසු පල්ලා විස්වාස කරනවනම් විස්වාස කරපල්ලා.....😊😊
@Mylife-myrules..297
5 ай бұрын
නැත්තම් මට වැඩකුත් නෑ
@Wijemana1
2 ай бұрын
සහතික ඇත්ත රටට ආදරය කරන නියම විරැෙවක් ♥️👍👏
සුපිරි ෆිල්ම් එකක් ඕනෙ කියන අය මේ පැත්තට.. ❤
@KUSHI.999
5 ай бұрын
මන් හිතුවේ මේක ෆිල්ම් එකක් කීලනේ... අනේ රන්ජන් මාමේ ෆිල්ම් එකක් දෙන්නකෝ... ❤️🤗
@user-jz4hs8ht7p
5 ай бұрын
❤
ගැම්මක් තමයි රන්මාල..සුපිරි පහරක් ඇමතියොන්ට😂😢 ලයික් ඒකක් දාගෙන යමු❤❤❤❤❤❤
රන්ජා රතු පාට ශර්ට් එකෙන් මොකක් හරි පනිවිඩයක් දෙනව කියල හිතෙන්නෙ මට විතරද....😊😊
@thushansadharuwan9109
5 ай бұрын
J.v.p😊
@Lakshan_lanka_iron_works
5 ай бұрын
අඩෝ මාත් ඕකම හිතුවා
@tahikefreefire
5 ай бұрын
අඩෝ සිරාවට මටත් මීටර් උනේ දැන් ❤❤😅
@tahikefreefire
5 ай бұрын
ඕයි ඕයි කාර් එකත් රතු 🤭
@priyadarshanimudannayake2664
5 ай бұрын
මටත් ඒක හිතුනා
❤ මිනිසුන් සිරගත කළ හැක. කලාව සිරගත කළ නොහැක. 🎉❤ මේ තෝරගත්ත විදිහ මරු.
එදා විජේ කුමාරතුංග මෙදා රංජන් රාමනායක මිනිස්සුන්ගෙ හදවත් වල වැජබෙන ❤
@TharuKavishla
5 ай бұрын
❤
@user-bf6pw7ze6s
5 ай бұрын
❤❤❤
@chamikawimukthi9515
5 ай бұрын
අනිවා ❤
@kalpaniapsara3377
5 ай бұрын
Hm අනිවාර්යයෙන්ම
@forestgum1237
5 ай бұрын
තනි "super man ලා තනි දිය සෙනලා උස්සලා තියපු දෙශපාලන අවසන් කරමු ! පුද්ගල වන්දනාව වෙනුවට සාමූහිකත්වය ජනතාවගේ බලය ගැන විශ්වාසය තබමු🚩
නියමයි නියමයි නියමයි සුපිරි එදත් අදත් හෙටත් ඇත්ත ඇති සැටියෙන් ම රටට ජනතාවට හෙළි කල රංජන් රාමනායකට අපේ ප්‍රණාමය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️
රන්ජා තමයි නියම චරිතය ❤❤❤
"උන් ඔක්කොම යාළුවෝ මල්ලි" ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන කියමනක් ❤❤
ශෙයා කරලා ශෙයා කරලා Trending No1 ගේන්න ඕනෙ සිංදුවක් මල්ලි ❤ දීලා තියනවා හොර හැත්තට රිදෙන්නම ❤ Good Job රංජන් අයියා ✌️
@Sankalpa_samarasekara.
5 ай бұрын
❤
@JanakaWaliwita
5 ай бұрын
Heshitha malli 🎉 thawath supirima charithayak thama...
@TharushaPerera-yd5sx
5 ай бұрын
අනිවාර්යයෙන්ම හේශියා ❤❤❤ ඉක්මටම විඩියෝ එකක් ගේන්නකෝ මචං
පලිමෙන්තුවට ඇඩෙන්නෙම දිලා තියෙනවා රන්ජා❤❤😊😊
1 M ගහලා trending ගේමු ❤❤❤🎉🎉🎉
රන්ජන් ඉතිහාස ගත වන වදන “ උන් ඔක්කොම යාලුවො මල්ලි “ ❤❤❤
@lasantha1525
5 ай бұрын
Yeah Absolutely ❤🥂🇱🇰
නියමයි රංජන් අයියේ ❤️🙏
නියමයි.😅😅😅😅අදරේයි.හැමදාම.මම.ඩුබයි.අහස.යට.ජය.වෙිවා.❤❤❤බුදු.සරනයි🙏🙏🙏🙏
ඇත්ත කතාව... මුන් ඔක්කොම යාළුවො මල්ලී ❤❤❤❤❤
කෝච්චි වල මාල කඩපු හොර තක්කඩියෝ මෙච්චරකල් නීති හැදුවේ මෙවැනි අපතයෝ.....පට්ට රන්ජා ❤❤❤❤
මේ සින්දුව චන්දෙ දවසට එක දිගට හැමතැනම play වෙන්න විදිහක් හදන්න බැරි වෙයිද අයියේ🤣 Sinduwa නම් සුපිරියක්.lyrics matching superb❤🎉
@dayanandaranbandara4487
5 ай бұрын
Good idea bro 👍👍
@playgames9084
5 ай бұрын
hadamu ban ehema vidihak❤️
@dilshandila6901
5 ай бұрын
@@dayanandaranbandara4487 aa නැද්ද mn අහන්නෙ 🙃
@dilshandila6901
5 ай бұрын
@@playgames9084 ekenma bn 💐
@kanapaddalagamage
5 ай бұрын
Fatta adahasa 👍
නියමයි රන්ජන් අයියා
රතු කමිසය රතු කාර් එක...❤❤
ඇත්ත කතා කරන එකම මිනිසා රන්ජන් මාමාගේ පැත්තට ඉන්න ඈයෝ ලයික් එකක්..❤❤❤❤❤❤එක පාරකට වඩා බැලුව අයටත් ආදරේ ❤❤❤
@sonelsilva7118
5 ай бұрын
5wenipaara 😂😂😂😂😂
@TharunKaushalya-yv1yg
5 ай бұрын
රටට වෙච්ච දේ සිංදුව පුරා තියෙනවා
@user-bf6pw7ze6s
5 ай бұрын
❤❤❤
රතු කමිසයයි,රතුකාර් එකයි,හිතන්න ඕන දේවල්❤
@supundissanayake9363
4 ай бұрын
රතු වහනයේ යමු..
@wapasela
4 ай бұрын
namal saji ? ok ?
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ 🤔. මොලේ ඇති අය තේරුම් ගනීවි. ලොක්කත් කැමති NPP එකට ❤❤
රටට ඇත්ත හෙළි කරන ඔබ විශිෂ්ඨයෙක්
Tribute to 2:00 - Lansa & hiru 2:04 - කෙහෙලිය පුක්වැල්ල 2:20 - රෝහිත අබේගුණවර්ධන 3:05 - රනිල් වික්‍රමසිංහ 3:09 - rajapaksa family & නයි දෙරණ 😂
@THARUSHASANDESH-pm1ks
5 ай бұрын
@Father_Of_Sudeera_Muthusinghe
5 ай бұрын
Pin This Comment
@NawodNawodiduwara
5 ай бұрын
රෝහිත අබේ අගුණ වර්දන...ගුණ දැම්මොත් අපිට auwl ane😂😂😂
@nethminafonseka2501
5 ай бұрын
🤣@@NawodNawodiduwara
@SIECOAgriSriLanka
5 ай бұрын
අදාල videos photos දාල මේකට අළුත් විෂුවල් එකක් හදලා ඕනෙ
සමහර මිනිස්සු හිරේ දාලත් වෙනස් කරන්න නම් බෑ 😄.ඉතිහාස ගතවන ඒ වාක්‍ය" උන් ඔක්කොම යාලුවෝ මල්ලි ". 😍
ඒ ගැම්ම 💪 රන්ජන් අයියා නියම කෙලින් මනුෂ්‍යයෙක් .... ගැම්ම ගැම්ම 💪
Amma palle Jesu palle Budu palle..... Ko අල්ලා පල්ල😢😢😢😢😢😢😢😢 Love from පුත්තලම ❤❤❤❤❤
මෙහෙම කියලත් අපේ උන්ට තේරෙන්නේ නැත්නම් අපේ රටට බුදු සරණයි රන්ජෝ 😂😢
@yasaradewanarayana1002
5 ай бұрын
රංජන් අයියා කලින් කියපුවත් ඇහුවෙ නෑනේ.. මේක අහයිද? 😂
රතු කාර් එකයි රතු ශර්ට් එකයි!!!! .❤️🔥 එක විකල්පයයි ඉතුරු🧭
සුපිරියක් කොන්ද පන තියෙන නායකත්වය
Jewitheta ahapu athtama senduwa meka thama❤❤❤❤
❤❤️❤️❤️රංජන් අයියගේ ෂර්ට් එක රතු.. 😘😘😘😘😘.. NPP
නීතියෙන් දාපු කටකලියාවට හොදටම උත්තරයක්...... ඔක්කොම ටික සින්දුවෙන්ම කියන්න රංජා....
@sanjayaaluththa2292
5 ай бұрын
මාල කැඩුව එක ඇත්තනේ යාලුවෝ මල්ලි
රතු ෂර්ට් එක ගැන මොකද කියන්නේ.දෙයක් කියනවා මිනිස්සුන්ට.ඒක තේරුම්ගෙන අපි මේ පාරවත් හරි තීරණය ගමු
@achinthamadushan1568
5 ай бұрын
මාලිමාවට කතිරේ ගහමු 💖💖🇱🇰🇱🇰
@kusumkumari3929
4 ай бұрын
අනිවාර්යයෙන්
@PramodPramodbogoda
4 ай бұрын
මාලි මාවට
@rusirupawan1729
4 ай бұрын
මුළු ලංකාවම මාලිමාවට 🎉🧭💖
ජය weva
ඇයි රංජා අයියා රතු පාට ටී ශර්ට් එකක් ඇදගෙන ඉන්නේ.. 😊😊 ජයවේවා රංජා අය්යේ..❤❤
@bankubanku4287
5 ай бұрын
මටත් ඕක හිතුනා
@milindasenaratna1334
5 ай бұрын
රතු ඇන්දා කියලා ඔයාලා කිසිම විනිශ්චය කට යන්න එපා හොදේ....
@UdayangaSandesh
5 ай бұрын
ඕම උනොත් මිනිස්සුන්ට රෙදි අදින්න වෙන්නෑ බන්... 😂
@shanildpeiris
5 ай бұрын
මුන් ඔක්කොම යාලුවො මල්ලී 🤭
@spacewalker6580
5 ай бұрын
@@milindasenaratna1334රන්ජන් ඒ සම්පූර්ණ කතාවේ කිව්වා හොරු අල්ලන්න කියාපු කට්ටිය ජේවිපී එක. ඒත් මිනිස්සු එයාලට චන්දේ දෙන් නෑ නේ මල්ලී. මිනිස්සු බහුතරයක් හොරුනේ මල්ලී කියලා.. සම්පූර්ණ කතාව හොයන් අහන්න.
එදා ඉදල ඇත්ත නිර්මාණවලින් පෙන්නපු පට්‍ටම චරිතයක් ..❤ oneshot,leader,ranja,parliament jock, මේ ෆිල්ම් වලින් මේ රටේ තිබුන පාදඩ දේශපාලන එදා ඉදල රංජන් පෙන්නල දුන්න 🥺❤
@AnomaSugandi
5 ай бұрын
😂
@chamikawimukthi9515
5 ай бұрын
@@AnomaSugandi ඇයි
@noblevision2024
5 ай бұрын
පාදඩ පුතේ පාඩද නෙවෙ
@chamikawimukthi9515
5 ай бұрын
@@noblevision2024 එල බොසා 😹❤️🔥
@adminsksc4607
5 ай бұрын
ubalage entertainment quality eka gena hithaganna puluwan
gammak thama 😃😋
Supiri sinduwak 🤩
රතු පාට ඇඳලා පොඩි ඉඟියක් දීලා තියනවනේ.... 🤘🤘💪💪💪❤.... රන්ජය💪
@chandima1993
5 ай бұрын
රට කාපු එවුන්ගෙ මූණු රතු වෙලා තියෙන්නෙ..දැන්..
අපේ හදවතේ දේශපාලකයා....,මුන් ඔක්කොම හොරැම 🤑තමයි රන්ජන් අයියේ...,අපේ ආයුෂත් අරන් ජිවත් වේවා...❤❤❤
රංජන් ❤
Oneshot හිරේ ගිය සීන් එක ❤️
මූට එලියෙ මේ කතාව කියන්න බැරි නිසා සින්දුවකින් සීන් එක කියනවා 😅 උඹ නම් යකෙක් රන්ජා... .😂😂❤
@ShinhalaFillm
5 ай бұрын
❤❤
@user-pg9qc4yh9b
3 ай бұрын
එලියෙ කියල පැරදුනානෙ හැමෝම ඒකයි මේ ම කියන්නෙ රන්ජන් මහතා👏🤙🌷 💗💗❤️❤️❤️
ආයේ උඹව හිරේට දැම්මොත් බන්ධනාගාරේ ඉස්සරහට රටම එයි රංජා...උඹට ඒ තරම් ආදරෙයි අපි❤❤
ගැම්ම ගන්න ගැම්ම ගන්න.. රංජෝ..❤❤❤❤
Wow kiyana katiaya me konata❤😮
සින්දුව නම් සුපිරි ආයෙමත් හිරේ දායිද දන්නේ නැහැ රන්ජන් අයියේ ඔයාව. මම ගොඩාක් ආසම පුද්ගලයෙක් ඔයා. ජේසු පිහිටයි. බුදු සරණයි. ❤
@ayeshafernando3453
5 ай бұрын
😂එක ඇත්ත
@RanjanRamanayakeSL
5 ай бұрын
❤
@renukakumari5890
5 ай бұрын
අනේ ඒක ෂෝක් බුදු සරණයි පරිස්සමින් ඉන්න
@whatarethenew
5 ай бұрын
Npp Ranjanwa aran tiyenne Ranjan hire inna kale.natiwuna gawrawaya api hadala dennam sallith ekka.apit ekka me game eka play karanna enna😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏
මේවා තමයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ සින්දු 😊
@slmicro3857
5 ай бұрын
වෙනවා😊
@DilanjanAnushan
5 ай бұрын
Mmm
@MinukaLakmuthu
5 ай бұрын
😂😂😂😂😂
රට ඉන්න අපි වෙනුවෙන් හඩ නැගු එකම නායකයා අපේ රන්ජන් රාමනායක මහතා ❤️❤️❤️❤️🌹🙏
Patta 😍
අවුරුදු 76ක් තුල රටට කෙලවීමට හේතු ගොඩාක් සාරාංශ වූ විනාඩි 5.06ක්
@slmicro3857
5 ай бұрын
💯❤
මේ මනුස්සයා අපි පොඩි කාලේ දැක්ක විදිහමයි අද වෙනකල්ම පින ❤
@jayaniamarasinghe
5 ай бұрын
Pinath ekkama healthy life style eka.
@wmkswijesekara
5 ай бұрын
ඔයාගේ උපන්දිනය 1975.03.09 නේද? 😂
@user-tg8gf7yl3n
5 ай бұрын
Boru kiyanna epa podi kale kettuma kettui. Kondeth curl 😄😄
@dilshadilsha7539
5 ай бұрын
@@wmkswijesekara 😊 අනෙ නැ dr මන් පොඩි කාලෙ දැක්ක කාලෙ නම් මෙහෙම මෙයා එතකොට මෙයාට වයස නම් දන් නෑ කොහොමටත් වයස පාට ගොඩක් නෑ කියලා මන් අදහස් කලේ
@dilshadilsha7539
5 ай бұрын
@@user-tg8gf7yl3n මන් දැක්ක දේ මන් කිව්වෙ ඔයා දැක්ක දෙයක් තියෙනවා නම් කියලා පාඩුවෙ ඉන්නවද ප්ලීස් ඇන්ටි අනුන්ගෙ කමෙන්ට් වල දගලන් නැට්ජුව
මේ මනුස්සයා ගැන මටනම් හරි බයයි කොච්චර දේවල් කලාද කට නතර කරන්න ඊලගට වෙඩි තියලා දාන්න උනත් උන්ට බැරි නැහැ. ඒත් එහෙම නොවේවා වටින මනුස්සයෙක් ❤️ බුදුසරණයි ඔබට කලාකරුවණි
@Chamindadilshan-hw5ie
5 ай бұрын
රන්ජන් මහත්තයා ට මොනහරි උනොත් උන්ගෙ පවුලෙ එඋන් අපිහම ගහනවා
@user-rv2go2el7c
5 ай бұрын
ගැරඩි මර_න් නෑ මල්ලී
ඉතිහාසගත වෙනවා.. රතු කාර් එකට නගින්න රංජා..👉
@rusirupawan1729
4 ай бұрын
මුළු ලංකාවම මාලිමාවට 🎉🧭💖
@a.kswarnalatha8439
3 ай бұрын
😂
අපිට ආදරෙ එකම දෙශපාලන්‍යයා ❤ රන්ජා respect 👍
රතු ශර්ට් එක ඇදලා රතුකාර් එකේ යන්නේ. නියමය්. ඒකතමය් එකම විසදුම.
@achinthamadushan1568
5 ай бұрын
රන්ජත් සපෝට් මාලිමාවට 💖💖
සුපිරි ❤❤❤
Dan tama me sinduwe watinakama wadi👍👍💪
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් මරු සිංදුව. කන හරහා මොළයට 😌❤️
Super star aiye superb
කැරෝකෙ කියන්න ට්‍රැක් එක හදපං මල්ලී.❤❤❤❤❤❤
සිංදුව release කරලා තාම පැය තුනයි ඒ උනාට views 17,511 ❤❤❤❤❤❤ සුපිරි
@buddhisandharuwan8658
5 ай бұрын
එනකල් ම නෙ බලන් හිටියේ
සම්මාන පිට සම්මන දෙන්න ඕනි සිංදු මේවා.. ජයම වේ....... traning 01 වෙන්නම ඕනි සිංදුවක්..❤
Film එකක් බැලුවා වගේ සිරාවටම...මරු...😍
රන්ජා ඔයා එන්න ඕනා ඔයාගේම පක්ෂයකින් විතරයි. වෙන පක්ෂවලට කඩේ යන්න එපා
නියමයි මාමේ 🎉❤. පොඩි කාලෙ ඉදල ආසම නළුවෙක්....ගොඩක් සතුටුයි මගේ ඒ තේරීමට.ඔයා අවංක හොද කෙනෙක් නිසා❤
@user-bo5wn8ld1s
5 ай бұрын
හොඳයි පුතා ඉදිරිපත් කිරීම යහපත් a දේවල් දකින්නට ලැබීමට මම pin දෙනවා බුදු සරණ ලැබේවා
@slmicro3857
5 ай бұрын
🖤
@eatingandcookingshow5330
5 ай бұрын
කොච්චර වයස උනත් අයියෙ කියපන් බන් රංජන් අයිය කියපන් ඌට වයස පේන්නෙ නෑ
@prabuddhawijethunga254
5 ай бұрын
Respect ❤
පැහැදිලිවම කියල තියෙන්නෙ මේ පාර රතු ඇද ගෙන රතු කාර් එකට නඟින්න කියලා❤❤❤ ආදරෙයි රන්ජා❤
Kiribath keweth munmai Elewweth munmai Natanneth munmai Uturen denna patangannakota Redde badayanneth muntamai Jayawewa Ohomayan
Super
රන්ජා තමා ඇත්ත සින්දුවකට හදලා මිනිසුන්ගේ හදවතට කතා කරේ එකයි හැමදාම අපි රන්ජාට ආදරේ ❤❤
මෙදා පාර රංජන් මහත්තයා සිංදුවෙන් වැඩෙි දෙන්න 😃😃😃ජයවෙිවා අපි හැමදාම අාදරෙ කරන චරිතයක් තමයි රංජන් මහත්තයා මෙි ලංකාවෙි පොඩි ඒකාගෙ ඉදලා ලොකු ඒකාට යනකමි ඒකම විසිහට සලකන ඒකම හිතවතා රංජන් මහත්තයට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා කෙරැවන් සරණයි🙏🙏🙏🙏
සුපිරි කතාව... අඩෙන්නම කියලා තියෙනවා නියමෙට... එල අයියේ 💖💖 සුපිරි
ඒක නම් සුපිරි ❤️💪🌷
මේ එළඹෙන්නේ වටිනා අවස්ථාවක්....සිහි බුද්ධියෙන් කටයුතු කරමු.. "උන් ඔක්කොම යාළුවෝ" මල්ලී❣ එදා විජේ කුමාරතුංග මෙදා රංජන් රාමනායක.❣.
ම්ම් රතු ශර්ට් සන්ජන් සාමනයක විත් සතු පාට කාර්
අපෙ එකා
මැරෙන්න බය නැ . කියන්නේ මෙන්න මෙකට. ජය වෙිිවා.....❤ගොඞක් පරිස්සමින් .. සල්ලි වලට ඹන දෙයක් කරන එවුන් ඉන්න රටක් ... තරැණ අපිට ඹබ තුමාගේ ණයකත්වය ඹනා ... බුදු සරණයි🙏 ජේසු පිහිටයි🙏ජයෙන් ජයම වෙිවා......
රන්ජෝ පරිස්සමෙන් උබටත් දවසක වෙඩි තියල මරයි අනිවාරෙන් මුන් විජේට වගේ ඒහින්දා පරිස්සමින් ඉදපන් ජය ❤🎉
සින්දුවේ හැටියට මේ පාරවත් රතු ඇදලා රතු කාර් එකට එක පාරක් නැගලා බලමු නියමයි රන්ජා 💖💖🇱🇰🇱🇰
@SankaIndranath
5 ай бұрын
Lol 😂
@Isuru_jayathunga
5 ай бұрын
Aniwa❤
@Forbiddenknowledge-eb4vo
5 ай бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි කියලත් මුන්ට තේරෙන්නෙ නෑනෙ ඉතින්🤣🤣🤣🤣🤣
@chandrasiriwickramaarachch6729
5 ай бұрын
උන් ඔක්කොම යාලුවෝ මල්ලී.😂
@user-ei5jh5de2e
5 ай бұрын
Unuth eki munuth eki kiynne pohottuwi,kola pata ekti.jvp hora na@@Forbiddenknowledge-eb4vo
Ai මේ song එක radio channel වල අසුනේ නැත්තේ
රංජන් අයියා සැමදා ඔබ ජාතික වීරයෙක්.🎉🎉🎉
රන්ජන් බොසා රතු පාට ඇදන් ඉන්නෙ...වෙනසක් අත ලගයි වගේ...❤😎👌
@chathurangabandara5485
5 ай бұрын
Ranjan trasthawadiyek nemei 3%
@vishwaattanayaka6329
5 ай бұрын
@@chathurangabandara5485 දැන් උබලෑ ලොක්කොනෙ රටපාලනය කරන්නෙ , ත්‍රස්තවාදීන් නම් අල්ලල හිරේදාන්ට කියකො...
@ravidulakshan1114
5 ай бұрын
ජය වේවා
@padmajayasinghe1443
5 ай бұрын
@@chathurangabandara5485කවුද එහෙම කිව්වෙ?
@SadewPabasara-od9ow
5 ай бұрын
Anawaryen. Kiyana bari de song eken kiyanava ❤
ඇදුමත් රතු කා එකත් රතු ඒ කෙන් කියන්නේ විසදුම ජේ... පී තමයි මෙය මාගේ මතයකි❤ සින්දුව නියමයි 👍
@Oscarmaniac
5 ай бұрын
බලං ඉඳපං පොහොට්ටුවට පස්සේ උඹලට අරින්නේ NPP😂😂
@rushanfernando7197
5 ай бұрын
@@Oscarmaniacගූ කාපන් ටොබයියා
@starmshow9154
5 ай бұрын
@@Oscarmaniac umbata arila aththe danatamath mulu ratama maalimaawata
@asithanilanka2000
5 ай бұрын
Pohottuwata dipu harak tikamane jvp ekata denne
@d.n.k.rajapaksha8787
5 ай бұрын
අනිවාර්යයෙන්ම ලොක්කා ජන්දේ කිට්ටු වෙද්දී ජෙවිපි එකට සෙට් වෙනවා ❤❤❤
Niyamai
Ranja nam ithin hamadamath pora thamai, bosata wediye ekekwath ne ❤