ඇත්තටම ආදරේ නම් කවදාවත් දාලා යන්නේ නෑ | හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබුණු සූර්යා - නයෝමි | Rangana De Silva

👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • තනිකඩයන්ගේ Valentine -...
ඇත්තටම ආදරේ නම් කවදාවත් දාලා යන්නේ නෑ | හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබුණු සූර්යා - නයෝමි | Rangana De Silva KZread Channel
#ValentineDay #Surya #Naomi #RanganaDeSilva #Love #Valentine #Glow&LovelyValentineWithRangana #Love #February14 #Glow&Lovely #Actors #Actresses #Singers #Artists #Love #TeleDrama #LifeStory #LoveStory
_______________________
Rangana De Silva KZread Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZread: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 44

  • @rohinigamage5990
    @rohinigamage59903 ай бұрын

    ඇත්තටම ආදරේනමි කවදාවත් දාල යන්නේ නැහැ පොරොන්දුවක් වුනානමි ඒක කඩනොකර ඉන්න ඕනි මගේ ප්‍රාර්ථනාව ඒකයි මමනමි එහෙමයි අපේ පවුල් ජීවිතයටත් එසේමයි ඇස්වහක් කට වහක් නොවදීවා බුදු සරනයි මගේ මහත්තයටත්❤❤❤

  • @dinushairangani9573
    @dinushairangani95733 ай бұрын

    ඇත්තටම ආදරෙයි නම් දාලා යන්නේ නෑ.ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා❤❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani3 ай бұрын

    හරිම ආදරණීය දෙපලක් ......... 💞💞💞 හරිම නිහතමානී එයාලනම් .......... 💑

  • @kumaridishsanayake100
    @kumaridishsanayake1003 ай бұрын

    ජොලියේ ඉන්න නම් රංගන aiya ඉන්න ඕනි 👍👍👍❤️❤️❤️ආදරේ රංගන අයියේ ගොඩක් බුදුසරණයි

  • @kavindumaleesha6090
    @kavindumaleesha60903 ай бұрын

    රාජධානි දෙක නම් හොදට මැච් වෙනවා😍😍

  • @user-rc6fj1ee3g
    @user-rc6fj1ee3g3 ай бұрын

    Aththamai.maga mahaththauatat maga daruvantai.

  • @priyangikumari7467
    @priyangikumari74673 ай бұрын

    Nayomi ගොඩක් ලස්සනයි වගේම ගොඩක් දක්ෂයි ❤

  • @nisadisa6126
    @nisadisa61263 ай бұрын

    දෙන්නාටම මම කැමතියි ...සුභ පතනවා ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න....බුදු සරණයි

  • @adeeshadeesh5099
    @adeeshadeesh50993 ай бұрын

    ❤ e denna marry kra nm❤ matching couple

  • @mmmchandre8036
    @mmmchandre80363 ай бұрын

    නයෝමි ❤❤❤❤

  • @niroshini15
    @niroshini153 ай бұрын

    නයෝමි ගේ දක්ෂකමට සමාන කරන්න තරම් රංගන ශිල්පිනියක් මෑත කාලයේ නෙමෙයි ප්‍රවීන දක්ෂ කියන අය අතරවත් නැද්ද කියා මට හිතෙනවා. දක්ෂ නිළිය සම්මාන ගන්නේ ගොඩක් වෙලාවට අධි රංගන හෝ චරිතය කලාත්මක කියා කියන ඒවා ට. සමහර වෙලාවට ඇති කලාත්මක බවක් වත් නැහැ ඒවායේ. ඇය ගේ දක්ෂකම සම්භාව්‍ය සිනමාවට යොදා ගනිවා කියා පතනවා.

  • @user-xq2my1qr7s

    @user-xq2my1qr7s

    3 ай бұрын

    Apo niliyo dakala naha Dusheni kochchara daksads

  • @Vashi-srilanka

    @Vashi-srilanka

    3 ай бұрын

    Nayomi dakshai ..eth pravina ayata wada dakshai kiyanna tharam sudusu na habai meyata wada daksha niliyo charithanga niliyo innawa ,aluth parana

  • @TheVnv23

    @TheVnv23

    3 ай бұрын

    හරියට හරි ඒ කතාව

  • @ranjanikuruppu2586

    @ranjanikuruppu2586

    3 ай бұрын

    @@Vashi-srilankaතරින්දි ප්‍රනාන්දු

  • @user-pb6fz8gv3q

    @user-pb6fz8gv3q

    3 ай бұрын

    😂😂😂

  • @kumudunirupika5196
    @kumudunirupika51963 ай бұрын

    නියමෙටම ගැලපෙනවා

  • @samilaudayany441
    @samilaudayany4413 ай бұрын

    ❤❤❤

  • @user-vn7zx6bx7x
    @user-vn7zx6bx7x3 ай бұрын

    ❤❤❤❤

  • @user-qf7ob9hi1r
    @user-qf7ob9hi1r3 ай бұрын

    ❤❤❤❤ rangana

  • @xsxs7822
    @xsxs78223 ай бұрын

    Nayomi daksama lassanama niliya adarei nayomi❤❤❤❤❤

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon44693 ай бұрын

    Ou rajarata dan namawoooow

  • @kasunnilantha2858
    @kasunnilantha28583 ай бұрын

    ❤❤❤❤❤😊😊

  • @rashminavodya1169
    @rashminavodya11693 ай бұрын

    ♥️🥰

  • @ShiranFernando-uk7uv
    @ShiranFernando-uk7uv3 ай бұрын

    💞💞💞💞💞💞💞💞💞

  • @nirmalajayasena8536
    @nirmalajayasena85363 ай бұрын

    SUCCESS JOURNEY 💘💕🔥, HAPPY VALENTINE'S DAY 💕 !!!

  • @nirmalajayasena8536

    @nirmalajayasena8536

    3 ай бұрын

    👍😊

  • @malkamadumali3473
    @malkamadumali34733 ай бұрын

    එදෙන්නා ගැලපෙනවා😊

  • @chamiirajapaksha7639
    @chamiirajapaksha76393 ай бұрын

    ලෝචි අක්කින් හිටිය ද මන්දා

  • @HmodHmod-nr1jr
    @HmodHmod-nr1jr3 ай бұрын

    Ane E denna galapenawa❤❤

  • @dayanidipani447
    @dayanidipani4473 ай бұрын

    Surya Naomi hodata galapenawa

  • @dammikasarath6139
    @dammikasarath61393 ай бұрын

    රංගන අයියා ශලනි තාරකා නිහත කවි,දනිදු යන කපල් ඔයා වැඩසටහනකට ගෙන්න,

  • @sanju4866
    @sanju48663 ай бұрын

    Yohani nmm ane mnd ganikawa wg

  • @Geethkev
    @Geethkev3 ай бұрын

    😂😅

  • @kasuntharaka1048
    @kasuntharaka10483 ай бұрын

    මේ දෙන්න ඇත්තට බැදලද

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb3 ай бұрын

    Ane me yohani podi kamata newe

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij3 ай бұрын

    Podi un kiwwat mun adan awith thiyen adum wala hati munge demawpiyo lajja nthiwa mewa andala okkotam penna ewanawane😡

  • @sadaminisithumi213
    @sadaminisithumi2133 ай бұрын

    හැබැයි ආදරය කරන්නෙ හැමදේම කරන්නෙ මේ රටේ මුන් විතරයි ..අනිත් සාමාන්‍ය මිනිස්සු කියලා ජාතියක් මේ රටේ නෑ ..ආදරය කරන ආදරය ලබන සතුටින් ඉන්න..අනේ හැබෑට මුන්ව ෆෝම් කරන තොපිලා තමයි පුදුම ජාතිය...😂😂😂😂

  • @chamkachamika6660

    @chamkachamika6660

    3 ай бұрын

    Kiyala wadak naha

  • @chamkachamika6660

    @chamkachamika6660

    3 ай бұрын

    Oya katath amathakayi ada dawasa bawudda kodiya nirmanaya kala kitalath.

  • @shanthijayamanna3255

    @shanthijayamanna3255

    3 ай бұрын

    Mun mea vipiritha මඟුල් කරනවාට wada අඩුම තරමේ වැඩිහිටි නිවසක් හොයල කන්න බොන්න ටිකක් dunna nam කොච්චර පින් da..?

  • @chameladilu780

    @chameladilu780

    3 ай бұрын

    මේ කරන්නෙ අද මගුල් ජෝඩු කරන එක .

  • @pabasaradissanayaka7520

    @pabasaradissanayaka7520

    3 ай бұрын

    නොදකින් තමයි

Келесі