Randu Kekka (රණ්ඩු කෙක්ක​) - Oshada Akash (Official Music Video)

Ойын-сауық

Randu Kekka (රණ්ඩු කෙක්ක​) - Oshada Akash (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
Dial Now...
For Download " Randu Kekka " song as your RingIn Tone..
☎Dialog: 8760719
☎Mobitel: 74740767
☎Hutch: 369284018
☎Etisalat: 369284018
☎Airtel: 8880087484
♪Stream the Full Song Here♪
iTunes: / randu-kekka-single
Spotify: open.spotify.com/album/0Y6auZ...
Deezer: www.deezer.com/en/album/20894...
Yandex Music: music.yandex.com/album/139519...
Amazon Prime Music: music.amazon.com/albums/B08WX...
♪ Director - Kasun Madushanka
♪ Artist - Oshada Akash
♪ Music - Hashan Thilina ‪@HAudioLabMusic‬
♪ Lyrics - Prasanna Kumara Dammalage
♪ Music Label - Desawana Music
♪ Edit & Color - ‪@MrPravish‬
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Oshada Akash, Rasi Fernando, Harshana Arabage
♪ Special Thanks - Nish Matharaarachchi
Song Lyrics:
ඉස්මතු වෙන්නේ ඔයා ගැනයි තාම හිත පතුලේ
විස්තර හෙව්වේ පුරුද්දටයි ඒක වරද මගේ
සම්බන්දේ අපි අතරේ නැතුවත් යලි ඇරඹෙන්නේ
අමතක වෙන්නැති අතීතේ මට විතරද වද දෙන්නේ
රණ්ඩු කෙක්ක මාත් එක්ක හේතු හොය හොය පැටලිච්ච
කාලෙ රැක්ක පෙමත් එක්ක හීන අඬනව පැරදිච්ච
හැමදාමත් මහ රෑ - මා ඇහැරූ ඇමතුමක්
ඒ කාලේ ලැබුණා - හිත පුරවා සැනසුමක්
නොහිතූ තැනක තියා - හැමදේටම නැවතුමක්
ඔබ ඇයි ගියේ කියා - තව මට නෑ තේරුමක්
යන්නට හිතුන නිසා - නැති වරදක් පැවරුවත්
ඔය හිත රවට්ටනා - එක වෙන්නෑ පහසුවක්
කිව්වට නෙවෙයි කියා - මා ඔබගේ කවුරුවත්
දන්නෝ දනී ඉතින් - එය නම් මහ රැවටුමක්
▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic
Enjoy and stay connected with us!
(C) 2021 DESAWANA MUSIC (Pvt) Ltd.
#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #RanduKekka #NewSong2021 #OshadaAkash #DesawanaTV #DesawanaRemix #OfficialMusicVideo #RanduKekkaOshada #HAudioLab

Пікірлер: 9 100

  • @DesawanaMusic
    @DesawanaMusic3 жыл бұрын

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

  • @chabiyamusic

    @chabiyamusic

    3 жыл бұрын

    😁❤ කරමු කරමු

  • @malithdilshan28

    @malithdilshan28

    3 жыл бұрын

    elm elm

  • @nkmemehub

    @nkmemehub

    3 жыл бұрын

    ඕක ඉතින් කියන්නත් දෙයක්ද?😏😏

  • @lochithaboy1075

    @lochithaboy1075

    3 жыл бұрын

    කරා....පට්ටම song එක.. ❤️❤️❤️❤️

  • @lochithaboy1075

    @lochithaboy1075

    3 жыл бұрын

    super..pattama song eka..❤️❤️🥰🥰❤️❤️

  • @NishanthiKumari-yv8tu
    @NishanthiKumari-yv8tu5 ай бұрын

    2024 ත් අහන අය කෝ 🙄🙄❤❤

  • @NadikaJayasinha-bt3rk

    @NadikaJayasinha-bt3rk

    10 күн бұрын

    Man🖐️🖐️🖐️🖐️

  • @SitharaMihiranga

    @SitharaMihiranga

    4 күн бұрын

    Mama

  • @user-fr6pv3rf4x
    @user-fr6pv3rf4x5 ай бұрын

    ඒදා වගේම අදත් 2024 අහනවා 🥺❤️👌

  • @Mahesh-fw2wz
    @Mahesh-fw2wz4 ай бұрын

    2024 අහන අය කො❤❤😊

  • @s.l7541
    @s.l7541 Жыл бұрын

    අාදරේ කරපන් අාදරේ කරන අයට විතරක් මගේ අදරේට සුභ පතන්න කවුරැ හරි අහින්සක ඉල්ලිමක්

  • @malsha20054

    @malsha20054

    11 ай бұрын

    Sube pathenw aderen inne kiyl

  • @RasaderiPieris-bo8zs

    @RasaderiPieris-bo8zs

    10 ай бұрын

    Adaeri hariyat labunotha eka bawanawak

  • @LakshithaShamendra-vi9qy

    @LakshithaShamendra-vi9qy

    8 ай бұрын

    සුභ පැතුම් ආදරෙන් ඉන්න හැමදාම ත්

  • @user-kc7bk5tz4b

    @user-kc7bk5tz4b

    7 ай бұрын

    Oyage adareta suba pathum hemadama sathutin ina😊

  • @anilkumara7678

    @anilkumara7678

    6 ай бұрын

    ඔයාලා දෙන්නට ඊර්ෂ්‍යාවක් නම් වදින්න එපෝ 😊

  • @ynkbandara3561
    @ynkbandara35613 жыл бұрын

    මේ සින්ඩුව එක පාරට වඩා අහපු කට්ටිය කෝ

  • @lasithabandara7885

    @lasithabandara7885

    3 жыл бұрын

    eka parak newe 100 prak ehuwath madi

  • @sadudew1530

    @sadudew1530

    3 жыл бұрын

    විසි parak ඇහුවා

  • @pramodabanndara5655

    @pramodabanndara5655

    3 жыл бұрын

    👍👍👍👍

  • @bhagya4240

    @bhagya4240

    3 жыл бұрын

    👍🖐️🖐️👍👍

  • @chamindananayakkara7662

    @chamindananayakkara7662

    3 жыл бұрын

    100 parak newei marenakm ahanna plwn

  • @gimhankavishka4413
    @gimhankavishka44132 жыл бұрын

    අදටත් අහන අය කෝ ❣️❤️🙏

  • @nimmisagarika4075

    @nimmisagarika4075

    Жыл бұрын

    Man oshi❤️❤️

  • @chamararajasekara1081

    @chamararajasekara1081

    Жыл бұрын

    Me inne

  • @djniwaproduction5312

    @djniwaproduction5312

    Жыл бұрын

    Api

  • @user-zy5bs5vm8c

    @user-zy5bs5vm8c

    7 ай бұрын

    Api

  • @gimhankavishka4413

    @gimhankavishka4413

    5 ай бұрын

    ​@@nimmisagarika4075ekne❤

  • @dahamiprarthtana8251
    @dahamiprarthtana8251 Жыл бұрын

    මගෙ ආසම කෙනා ඕශද ආකාශ් වොයිස් එකනම් ඇත්තටම භාවනාවක් 🥺🌼💖

  • @rajithasubhashini4835

    @rajithasubhashini4835

    10 ай бұрын

    😊

  • @NethsaraNimalka

    @NethsaraNimalka

    4 ай бұрын

    ❤❤❤❤❤🎉 , .

  • @dahamihirusarani561
    @dahamihirusarani5612 жыл бұрын

    රණ්ඩු කෙක්ක මාත් එක්ක...හේතු හොය හොය පැටලිච්ච...👀❤️‍🔥

  • @hansi5544

    @hansi5544

    Жыл бұрын

    කාලේ රැක්ක පෙමත් එක්ක...හීන අඬනවා පෙරලිච්ච...❣💝❣

  • @user-zy5bs5vm8c

    @user-zy5bs5vm8c

    7 ай бұрын

    Mokada matta🥰

  • @Statusvideo578
    @Statusvideo5783 жыл бұрын

    මේක අනිවා trending එනවා තමා ලොවෙත් 👇

  • @dineshravindra3620

    @dineshravindra3620

    3 жыл бұрын

    Gamu aniwarenm

  • @dilushidilshani3547

    @dilushidilshani3547

    3 жыл бұрын

    Aniw🥰

  • @vihanganethsara1883

    @vihanganethsara1883

    3 жыл бұрын

    දුකක් තමා ඉතිම් ලංකාව පව් ඉතින් මේ වගේ කොකු සින්දු හැමිනෙන කල්😅🤮

  • @chanduim8501

    @chanduim8501

    3 жыл бұрын

    නොදෝමකින් මේ සිංදුද

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 Жыл бұрын

    Beautiful spng😍❤️💐 cute voice! හිතට දැනෙනෙ කාටත් සමීප ගීතයක්!❤️

  • @manikamanika9736
    @manikamanika97366 ай бұрын

    2024 අහනවා යකු ☺️

  • @subanimaheshika7493
    @subanimaheshika74933 жыл бұрын

    ලස්සනයි මල්ලි. හරිම ලස්සනයි. 100 වතාවක් විතර ඇහුවා. අත්දැකීමක්නනම් නැහැ. මාාාාරම ලස්සනයි. බුදු සරණයි මල්ලි

  • @mahelakanchana5633

    @mahelakanchana5633

    3 жыл бұрын

    Hi

  • @nishanthinilmi3407

    @nishanthinilmi3407

    2 жыл бұрын

    පට්ට අයියෙ ඒ වගෙ තව එකක් ඕනී❤️❤️🥰🥰

  • @manelsarojini6123

    @manelsarojini6123

    2 жыл бұрын

    Oy

  • @manelsarojini6123

    @manelsarojini6123

    2 жыл бұрын

    Name

  • @manelsarojini6123

    @manelsarojini6123

    2 жыл бұрын

    Aka

  • @kaviya811
    @kaviya8113 жыл бұрын

    මේ සින්දුව කියන කොල්ලගේ තවත් සින්දුවක් ඕනේ කියන අය මේ කොනට ❤❤ 👇 👇

  • @hashiniwathsala8342

    @hashiniwathsala8342

    3 жыл бұрын

  • @kaviya811

    @kaviya811

    3 жыл бұрын

    ❤❤❤❤❤

  • @samanpathirana4722

    @samanpathirana4722

    3 жыл бұрын

    ow aniwa

  • @champichampi7814

    @champichampi7814

    3 жыл бұрын

    Ow aniwa

  • @hirunikavindiya7768

    @hirunikavindiya7768

    3 жыл бұрын

    💕💕💕💕💕💕💕

  • @Chuti702
    @Chuti702 Жыл бұрын

    🤫❤අමතක වෙන්නැති අතීතයේ මට විතරද වද දෙන්නේ 💔🥺✊😌

  • @wasanthakumara8867

    @wasanthakumara8867

    Жыл бұрын

    නෑ අපි ටත් අතී ත ය මා ත ක්‌ වේ න වා ❤❤❤❤❤😔😔😔💔💔💔💔💔💔💔💔💔

  • @vishu__girl03.23

    @vishu__girl03.23

    Жыл бұрын

    💔😣

  • @user-dl4nr9by1d

    @user-dl4nr9by1d

    6 ай бұрын

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @podda2652
    @podda26522 жыл бұрын

    ඔෂද අයියේ මේ සිංදුව මම 10 සැරයකට වඩා ඇහුවා ඒත් මේක එපා වෙලා නෑ 🥰🥰🥰🥰👍👍👍

  • @nimalweerasooriya476

    @nimalweerasooriya476

    Жыл бұрын

    Lassanai

  • @vishakavishaka2854

    @vishakavishaka2854

    Жыл бұрын

    පන

  • @user-wo6su3bg9i

    @user-wo6su3bg9i

    4 ай бұрын

    ❤😂🎉😢

  • @dilukadeshani7040
    @dilukadeshani70402 жыл бұрын

    මේ සින්දුව ඇවිත් , ගොඩක් කල් ගියත්, දැනුත් අහනවා...🥰🥰🥰😘😘😘😘😘😘🤗🤗🤗🤗🙃🙃🙃😉😉😉😋😋😛😝😜🤪

  • @gojaproduction1601

    @gojaproduction1601

    2 жыл бұрын

    අදත් ඇහුවා 🤭😂

  • @dilukadeshani7040

    @dilukadeshani7040

    2 жыл бұрын

    @@gojaproduction1601 mm

  • @Kovidadinuja

    @Kovidadinuja

    2 жыл бұрын

    @Thiwanka Prasad mamath inno

  • @kavimovidu5202

    @kavimovidu5202

    2 жыл бұрын

    @Thiwanka Prasad 💋💋💋💋

  • @kavimovidu5202

    @kavimovidu5202

    2 жыл бұрын

    @Thiwanka Prasad 😜😜😜

  • @wasanthideepika8452
    @wasanthideepika84523 жыл бұрын

    හරිම ලස්සනයි තවත් දිගටම හොඳටම කරන් යන්න රන්ඩු කෙක්ක.

  • @chhgchhgbcvv6684

    @chhgchhgbcvv6684

    2 жыл бұрын

    Man Asama song aka mawaga song hugak karanna Aiya

  • @dileshamadhushani4863

    @dileshamadhushani4863

    2 жыл бұрын

    Lassanai

  • @shashikajeewanthe5363

    @shashikajeewanthe5363

    Жыл бұрын

    රන්ඩු වෙන්න කෙනෙක් හොයන අසරණ මන්

  • @GithanjaliGithanjali

    @GithanjaliGithanjali

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️🦝♥️♥️♥️♥️♥️♥️♥️♥🌹🌹🌹🌹🌹🌹

  • @Redking-AAW2305
    @Redking-AAW23056 ай бұрын

    2024 ත් මේක අහන අය කෝ❤

  • @user-xy5dn2gr1h
    @user-xy5dn2gr1h2 жыл бұрын

    ඔයාගෙ සිංදු හරිම ලස්සනයි අයියෙ , 🥰❤️

  • @bottlemaker5291

    @bottlemaker5291

    2 жыл бұрын

    Pala wesi yanna 😂😂

  • @dillmisashaikala

    @dillmisashaikala

    Жыл бұрын

    Lassni

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Etharam tharak mata monwa kiuwath mn weulanawa bayaaaaaaaai oyat mn

  • @yashindihimasha1645

    @yashindihimasha1645

    Жыл бұрын

    @@bottlemaker5291 y

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mathaka Mathaka dn koma wela unne mn

  • @maneeshapathirana2002
    @maneeshapathirana20023 жыл бұрын

    මේ සිංදුවත්😌 මල්🍃 සිංදුවක් කියන උන් ලයික්👍 එකක් දාන්😎 පලයන්🥺❤️‍🔥.

  • @sanukedirisuriya148

    @sanukedirisuriya148

    3 жыл бұрын

    මිල්ටන් මල්ලවාරච්චි,මිල්ටන් පෙරේරා,ජෝතිපාල මහත්තුරු,කරුණරත්න අබේසෙකර ,ප්‍රේමකීරිති,අජන්තා රණසිංහ,කේමදාස මාස්ටර් හිටියනම් ඒ මනුස්සයෝ හිතයි අපි ලෝකෙට ගෙනිච්ච ශ්‍රී ලාංකික සංගීතය මේ වුන් එකතු වෙලා විනාස කරලා කියල.දුකයි ඒ මනුස් උතුමන් නැති වීම ගැන

  • @tiktokvevo8013

    @tiktokvevo8013

    3 жыл бұрын

    Umblage ammage hilata danawa like ekk patta balli tho beeri da?

  • @deminigamage9438

    @deminigamage9438

    3 жыл бұрын

    @@sanukedirisuriya148 😥😥

  • @chamilaranaweera8953

    @chamilaranaweera8953

    3 жыл бұрын

    @@sanukedirisuriya148 ow 😂

  • @kavindagayashan1177
    @kavindagayashan11773 жыл бұрын

    පට්ට සින්දුව 😍😍 මේ සින්දුව කැමටති අය ලයික් එකක් දාන්න

  • @ajithkumara6457

    @ajithkumara6457

    3 жыл бұрын

    එකටත් නෙ

  • @kavimovidu5202

    @kavimovidu5202

    2 жыл бұрын

    @@ajithkumara6457 🎎🎎🎎❤❤❤💤💤🤏

  • @kavimovidu5202

    @kavimovidu5202

    2 жыл бұрын

    🐵🐵🐵🌷⚘⚘⚘🌷🌷🎎🎎🎉🎉🎉🎉🎈🎈

  • @Harshna-zm8by

    @Harshna-zm8by

    3 күн бұрын

    Aniwa

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Жыл бұрын

    අම්මෝ මේ සිංදුව අහපු වාර ගාන හරියටම කොච්චරක්ද කියල මං දන්නෙත් නෑ.. ඒ තරමටම මං මේ කටහඬට ආසයි.

  • @PrasadSandaruwan-bc9ji

    @PrasadSandaruwan-bc9ji

    2 ай бұрын

    Aniwa 😌❤️

  • @nilukajayasinghe6608
    @nilukajayasinghe66085 ай бұрын

    අයියලා දෙන්නයි අක්කී ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤ .තවත් සින්දු ගොඩක් ඕනී ඕශද අයියගෙ කට හඩින්...❤❤❤

  • @gihanthikamalindi9545
    @gihanthikamalindi95452 жыл бұрын

    අම්මො අයියෙ මෙ සින්දුව 100ය වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නැ පට්ට සින්දුව හිතට ගොඩක් තදින් දැනෙනවා GOOD LUCK අයියා💕💕💕

  • @hksineth9057
    @hksineth90572 жыл бұрын

    අමුතුම voice එකක් සුපිරි ✌️✌️❤️❤️

  • @Gimnagaweshi

    @Gimnagaweshi

    2 жыл бұрын

    Caa

  • @malshanimaheshi1238

    @malshanimaheshi1238

    Жыл бұрын

    Eka eththa

  • @ruwanimalsha5017

    @ruwanimalsha5017

    Жыл бұрын

    @@malshanimaheshi1238 00lllp0

  • @SamanSaman-pc8zi
    @SamanSaman-pc8zi5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉ලස්සනයි අයියේ

  • @prasanka-20k4
    @prasanka-20k49 ай бұрын

    2023 ත් අහන්න ආපු මම 😘❤️

  • @CyberShowyoutube
    @CyberShowyoutube3 жыл бұрын

    අන්ලයික් කරපු මා ඇතුලු 1.4K වූ මල් සිංදු කලාවෙන් බැහැර වූ ගෑනුන්ට වදින සිංදු පේන්න බැරි ඒ සහෝදරයන්ට මාගේ ප්‍රණාමය ❤😁❤❤

  • @yashshriya5187

    @yashshriya5187

    3 жыл бұрын

    අනිවා සහෝ

  • @nadeeshanweerakkodi

    @nadeeshanweerakkodi

    3 жыл бұрын

    ❤️

  • @mr.unknown1517

    @mr.unknown1517

    3 жыл бұрын

    👊❤️

  • @lavirudilshan

    @lavirudilshan

    3 жыл бұрын

    කමෙන්ට් හරි විනෝදයි🤭

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    අනිවා බොක්ක

  • @KrishanYtM
    @KrishanYtM3 жыл бұрын

    මේකනම් පිස්සුවක් බං රණ්ඩු කෙක්කක් ඉන්න සෙට් එක මේ කොනට 👌☝ Trending #1 තමා එලම ❤️😍

  • @sarathnissanka3997

    @sarathnissanka3997

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sujathakumara4828
    @sujathakumara4828Ай бұрын

    මම මේ සින්දුව 100ක්‌ විතර බලලා තියෙනව‍ කොජ්ජර බැලුව‍ත එපා වෙන් නෑ ♥️😍

  • @dewminimalsha163
    @dewminimalsha1632 жыл бұрын

    2022දිත් අහනවා .හිතට වැදුණු ලස්සන සින්දුවක් .......👍👍👍👍

  • @abewickramageganawathi7081

    @abewickramageganawathi7081

    8 ай бұрын

    2023 ahan man

  • @ireshchathu8941
    @ireshchathu89412 жыл бұрын

    දැන් කාලෙට වටින කටහඩක් නියමයි ජයවේවා

  • @Argon-LK

    @Argon-LK

    Жыл бұрын

    😂

  • @user-sd5pm9hu7i

    @user-sd5pm9hu7i

    10 ай бұрын

    ❤❤❤

  • @musiqrecords8831
    @musiqrecords88313 жыл бұрын

    සින්දුව play වෙන්න දාලා කමෙන්ට් කියවන්න ආපු අය මේ කොනට 😃

  • @nethuekanayaka1255

    @nethuekanayaka1255

    3 жыл бұрын

    මන් 😍

  • @shalithasusith4815

    @shalithasusith4815

    3 жыл бұрын

    😁

  • @isurusampath615

    @isurusampath615

    3 жыл бұрын

    Man😋

  • @dasriyani2491

    @dasriyani2491

    3 жыл бұрын

    Mn

  • @thayoshidakshika9038

    @thayoshidakshika9038

    3 жыл бұрын

    Man🤗

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z Жыл бұрын

    අදත් අහනවා 💖

  • @nilukajayasinghe6608
    @nilukajayasinghe66085 ай бұрын

    අමතක වෙන්නැති අතීතේ,මට විතරද වදදෙන්නේ???😊😊😊😊❤❤

  • @hashmusic8231
    @hashmusic82313 жыл бұрын

    4M වුනාට පස්සෙත් බලන මං වගේ ඈයෝ තවත් ඉන්නවද 😁♥️ 👇

  • @nilanusankalpa7327

    @nilanusankalpa7327

    3 жыл бұрын

    😅😅😅😅😅

  • @dilinimadushani3461

    @dilinimadushani3461

    3 жыл бұрын

    Mn

  • @imethmirudu7133

    @imethmirudu7133

    3 жыл бұрын

    Ow

  • @iloveyoum4531

    @iloveyoum4531

    3 жыл бұрын

    මන්

  • @niroshanifernando3448

    @niroshanifernando3448

    3 жыл бұрын

    Aiye no eka

  • @kingofmemes987
    @kingofmemes9873 жыл бұрын

    සිංදුව අහාහා commnet කියවන කට්ටිය මේ කොනට 👇

  • @zokerff5946

    @zokerff5946

    3 жыл бұрын

    🤚

  • @hirushikasewwandi4760

    @hirushikasewwandi4760

    3 жыл бұрын

    ඒ සින්දුව නම් මාරයිහිතටම වදින සින්දු වක්මගෙ

  • @himalshanimashamadusanka6640

    @himalshanimashamadusanka6640

    3 жыл бұрын

    👍

  • @kawiii2612

    @kawiii2612

    3 жыл бұрын

    Wow 😍

  • @gamingwithlion4130

    @gamingwithlion4130

    3 жыл бұрын

    Mona konatada

  • @TharinduSampath-ei4ny
    @TharinduSampath-ei4ny5 ай бұрын

    2050 ත් අහනව 🤭

  • @user-jj1yr5cd6l
    @user-jj1yr5cd6l6 ай бұрын

    තමා අහනවා

  • @nuwanpradeep8494
    @nuwanpradeep84943 жыл бұрын

    අමතක වෙන්නෙ නැති.අතිතෙ මට ව්තරද වද දෙන්නෙ 😍😍😍

  • @anuradineshkumara9870

    @anuradineshkumara9870

    3 жыл бұрын

    aye mata

  • @user-bl1ok9jq4z

    @user-bl1ok9jq4z

    3 жыл бұрын

    😩😝😝

  • @tharudissanayake799

    @tharudissanayake799

    2 жыл бұрын

    💖💖💖

  • @chamilpushpakumara9283

    @chamilpushpakumara9283

    2 жыл бұрын

    Matath

  • @sanjeewaharishchandra1505

    @sanjeewaharishchandra1505

    2 жыл бұрын

    😔😔😔😭😭

  • @MADUBROSRILANKA
    @MADUBROSRILANKA3 жыл бұрын

    අමතක වෙන්නැති අතිතේ . මට විතරද වද දෙන්නේ

  • @chanudirathnasiri1239

    @chanudirathnasiri1239

    3 жыл бұрын

    na matath

  • @chanudirathnasiri1239

    @chanudirathnasiri1239

    3 жыл бұрын

    @@MADUBROSRILANKA u toooooooooooooooooooooooooooooooooooo

  • @MADUBROSRILANKA

    @MADUBROSRILANKA

    3 жыл бұрын

    @@chanudirathnasiri1239 😜😜

  • @GAMINGSADAA9999

    @GAMINGSADAA9999

    2 жыл бұрын

    මම

  • @MADUBROSRILANKA

    @MADUBROSRILANKA

    2 жыл бұрын

    @@user-by8tu3rn7u 😞😞

  • @olnima6684
    @olnima6684 Жыл бұрын

    අදටත් අහන අය කෝ🥰🥰😪

  • @sugathkumara6296
    @sugathkumara6296 Жыл бұрын

    හිතට දුකක් දැනුන වේලාවට අපිට හිටියේ සින්දු විතරයි.... 🤧💝

  • @pabodaniperera9305
    @pabodaniperera93053 жыл бұрын

    Release වෙනකන් ආසාවෙන් බලන් හිටපු සින්දුවක්...😍

  • @deppanipushpakumari6192

    @deppanipushpakumari6192

    3 жыл бұрын

    sapiriiiiii

  • @dasunikanethmini1093

    @dasunikanethmini1093

    3 жыл бұрын

    ඔව් මාත්😌❤️

  • @dream6514

    @dream6514

    3 жыл бұрын

    Aniwaran

  • @oshaofficial797

    @oshaofficial797

    3 жыл бұрын

    @@dasunikanethmini1093 math 😌❤️

  • @dasunipunsara1149

    @dasunipunsara1149

    2 жыл бұрын

    @@dasunikanethmini1093 ,😇😇🤭

  • @shyamiladilrukshi5104
    @shyamiladilrukshi51042 жыл бұрын

    මාර ලස්සනයි අයියේ මේ සින්දුව හිතට වැදුනා පට්ට විදිහට. 👍👍👍💗💗💗💗💚💚💚

  • @r.ahesha1054

    @r.ahesha1054

    2 жыл бұрын

    Jggfjnf

  • @Harshanarashmi8296
    @Harshanarashmi82962 жыл бұрын

    Dakkoth අනිවාර්යයෙන් ahalamai aynne🔥👌❤️

  • @indikalasantha7841
    @indikalasantha7841 Жыл бұрын

    කවදාවත් මතක වෙන්නෙ නැති සින්දුවක්✊☹️( අමතක වෙන්නෙ නැති අතීතේ මට විතරද වද දෙන්නේ) අදටත් ආසම ඒ ටිකට.❤️☺️

  • @Sama_girl2007

    @Sama_girl2007

    11 ай бұрын

    ❤❤

  • @anjanihettiarachchi2727
    @anjanihettiarachchi27273 жыл бұрын

    අමතක වෙන්නේ නැති අතීතේ මට විතරද වද දෙන්නේ

  • @wasanthakumuduni1341

    @wasanthakumuduni1341

    3 жыл бұрын

    Ai mata

  • @iloveyoum4531

    @iloveyoum4531

    3 жыл бұрын

    හායි ..hi hi..

  • @asithalakshan6940

    @asithalakshan6940

    3 жыл бұрын

    Matath

  • @sasiya1111

    @sasiya1111

    3 жыл бұрын

    උබට විතරයි 😂

  • @sudunona9836

    @sudunona9836

    3 жыл бұрын

    Hii

  • @tpgeekbro
    @tpgeekbro3 жыл бұрын

    අයියේ සිංදුව පට්ට ලස්සනයි. මේ සිංදුවට කැමති අය 👍 එකක් දාගෙන යන්න. ....

  • @markkevin3178

    @markkevin3178

    3 жыл бұрын

    Ai api ubata like danne sinduwa lassana hinda ekata like ekak damma ubata danna one kiya nane kata wahan idhpm 😂🤣

  • @shanikarajapaksha3894

    @shanikarajapaksha3894

    3 жыл бұрын

    🤙🤙🤙👌👌👌👌👌👌👍👍👍👍💪

  • @Vipgeekshow

    @Vipgeekshow

    3 жыл бұрын

    හේතු හොය හොය පැටලිච්ච

  • @cutecouple9453

    @cutecouple9453

    2 жыл бұрын

    👌👌👌👌👌👌👌👌

  • @unknowngamingyakayt
    @unknowngamingyakayt4 ай бұрын

    2024 අහන සෙට් එකත් ඉන්නවද ? 😚💓😃

  • @user-sd5pm9hu7i
    @user-sd5pm9hu7i Жыл бұрын

    මැරෙනතුරුම අහන්න පුඵවන්😂සින්දුවක්😢මොකද ඒ ලොකු😢අත්දැකිමක් තියෙන නිසායි ❤❤❤ඒ වේදනාව දුන්නේඔයා❤

  • @tiktoksong9036
    @tiktoksong90363 жыл бұрын

    අයියේ ඔයා ලස්සනයි 💖💖💖 ඔයාගෙ සිංදුවත් ලස්සනයි 😍

  • @chameerapradeepchef6394

    @chameerapradeepchef6394

    3 жыл бұрын

    Suppiri bro.. song eka😍😍

  • @chameerapradeepchef6394

    @chameerapradeepchef6394

    3 жыл бұрын

    Suppiri bro..song eka😍😍👍

  • @nishadikaushalya6147

    @nishadikaushalya6147

    3 жыл бұрын

    Mko

  • @user-xz7cz6us4i

    @user-xz7cz6us4i

    2 жыл бұрын

    😘🌸

  • @danindusavidya6441

    @danindusavidya6441

    2 жыл бұрын

    😡😡😡😡

  • @OshadaAkash
    @OshadaAkash3 жыл бұрын

    මට මේ ගීතය නිර්මාණය කරන්න සහය වුන හැමෝටමත්. විශේෂයෙන්ම Nisha matharaarachchi , prasanna kumara dammalage(lyrics) , Hashan thilina (melody) , Desawana owner Kasun (Director) ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්. මෙහෙම ශක්තියක් වෙලා ඔයාලා ඉන්න එක ගැන හුගක් නිහතමානී සතුටක් දැනෙනවා. ආදරෙයි හැමෝටම 🙏😍💘

  • @raveenadinakshi5712

    @raveenadinakshi5712

    3 жыл бұрын

    congrats oshada! keep it up

  • @sidnientertainmentssl

    @sidnientertainmentssl

    3 жыл бұрын

    සිංදුව එනකං ගොඩක් දවස බලන් ඉදියා කොල්ලො❤️ ලස්සන සිංදුවක්❤️මගේ ආසම සිංදුව

  • @user-kf8ux4ws7v

    @user-kf8ux4ws7v

    3 жыл бұрын

    Supiri ❤️❤️

  • @shehanvidusara2281

    @shehanvidusara2281

    3 жыл бұрын

    Super bn thawa ekk ikmt ewpn 👉🖤👈

  • @user-ui3eo7xg1y

    @user-ui3eo7xg1y

    3 жыл бұрын

    Supiri brather

  • @lakshanperera9983
    @lakshanperera9983 Жыл бұрын

    අයියෙ ඔයා ත්....ලස්සනයි .....ඔයාගෙ......සිංදු වත්......ලස්සනයි ......❤️❤️❤️❤️❤️.....👌👌

  • @abewickramageganawathi7081
    @abewickramageganawathi70818 ай бұрын

    අමතක වෙන් නැති අතීතේ මට විතරද වද දෙන්නේ😭💔හිතටම වැදුන සින්දුවක්

  • @lasindu_ravish24
    @lasindu_ravish243 жыл бұрын

    මේ සිංදුව කොහොමද Trending උනේ කියලා හිතන උන් මේ කොනට. 😂

  • @NimeshMadusanka

    @NimeshMadusanka

    3 жыл бұрын

    😂😂

  • @tharushdineth123

    @tharushdineth123

    3 жыл бұрын

    කෙල්ලත් ගොන් කෑල්ලක් අපේ පැත්තේ අක්ක කෙනෙක් වගේ මට පේන්නෙ 🤔 කෝමද 2ට ආවෙ මේක අමුතු ලස්සනක් තියෙනවා වෙන්න ඕනි 😂

  • @neranjanrajakaruna49

    @neranjanrajakaruna49

    3 жыл бұрын

    ඇයි බන් සිරාවට 🤣

  • @varunbhavan6105

    @varunbhavan6105

    3 жыл бұрын

    Mama me sinduva gahapu ekata baninava neme... me buut seen eka vens karanna nam me vage sindu gahana eka navattahan...😂 vadinnam....

  • @shanefonseka

    @shanefonseka

    3 жыл бұрын

    This is sri lanka😂🙏

  • @DesawanaRemix
    @DesawanaRemix3 жыл бұрын

    Remix එක ඕනේ අය දැන්ම Comment කරමු 😍❤️

  • @isurivihanga5830

    @isurivihanga5830

    3 жыл бұрын

    Ane lassani❤❤❤👄

  • @anuda7723

    @anuda7723

    3 жыл бұрын

    Aniwa

  • @pubudugamingyt2938

    @pubudugamingyt2938

    3 жыл бұрын

    ඕනේ

  • @romioff7798

    @romioff7798

    3 жыл бұрын

    One

  • @rashithnimesh4913

    @rashithnimesh4913

    3 жыл бұрын

    කරමු

  • @mathiya_37
    @mathiya_37 Жыл бұрын

    2023 me sinduwa ahana aya ko😍😍😍

  • @ReshanSarishka-jg6jf
    @ReshanSarishka-jg6jfАй бұрын

    කටහඬ හරිම ලස්සනයි සුපිරි 👍😃😃😃😃

  • @iamsandaru
    @iamsandaru3 жыл бұрын

    trending විය යුතු නිර්මාණ trending නොවී මේ වගේ ඒවා trending එන විදිහ දැක්කම තේරුම්ගන්න පුලුවන් ඇයි ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින්නෙ කියල. මේවා ලස්සනයි ලස්සනයි ගගා වැලලෙන උන් දැක්කම ඒක හොඳටම තහවුරු වෙනවා.

  • @heshanindusara6495

    @heshanindusara6495

    3 жыл бұрын

    අනිවාරෙන් සහෝදරයා එකගයි. ගීතයට අපහාසයක් පිණිස නොවන බව සළකන්න.

  • @buddhimajothiwansa2693

    @buddhimajothiwansa2693

    3 жыл бұрын

    අන්න point එක

  • @chathu7703

    @chathu7703

    3 жыл бұрын

    😄😄😄

  • @Chapa24.

    @Chapa24.

    3 жыл бұрын

    අපෙත් වැරැද්ද. අපි මේවට views දෙනවනේ. 😂

  • @itOurdiaries69

    @itOurdiaries69

    3 жыл бұрын

    ඇයි බන් අපිත් මේවට විව්ස් දෙන්නේ.මුන් රිද්මලගෙ සුපුන්ලගෙ සින්දු ඇහුවොත් මොනවා කියයිද බන් 🤔😅

  • @anuradaanurada7831
    @anuradaanurada78313 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගොඩාක් ලස්සන තේරුමක් තියෙන ලස්සනම ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️

  • @sayuriwathsala7402

    @sayuriwathsala7402

    3 жыл бұрын

    ඇත්තම තමා .....................................

  • @nivipriyadarshni3969

    @nivipriyadarshni3969

    2 жыл бұрын

    ☝👌👌

  • @anurabandara3505
    @anurabandara3505 Жыл бұрын

    සුපිරි sinduwak ayye adarei godaaak😃😃😃

  • @nathannathan936
    @nathannathan9366 ай бұрын

    2023 මෙ සිංදු හහන අය මේ කොනට ❤️‍🩹💫🩷🥺

  • @malshasakuni1964
    @malshasakuni19643 жыл бұрын

    පට්ට ලස්සනයි සින්දුව රිලීස් වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤️❤️❤️❤️☺️☺️☺️

  • @gamingsithiyaff3756

    @gamingsithiyaff3756

    3 жыл бұрын

    අනේ පුලුවනම් cover සින්දුක් අහල යන්න එන්නකෝ ලොකු දෙයක් පුලුවන්නම් එන්නකෝ මැනික 👈🙏

  • @anjanajanothma3950
    @anjanajanothma39503 жыл бұрын

    ශ්‍රී ලංකාවෙ මිනිස්සු විදියට අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕනෙ මේ වගේ මල් සින්දු Trending List එකට එනකල් අහනවට.🤤

  • @you6416

    @you6416

    3 жыл бұрын

    අන්න එකයි 😂💔

  • @Johnleathercrafts

    @Johnleathercrafts

    3 жыл бұрын

    නෝ හාඩ් ෆීලිම්ස් බ්‍රෝහ්😂😂

  • @kokila5072

    @kokila5072

    3 жыл бұрын

    සිරා සාපයක් බ්න් මුන් හැතිකරෙ

  • @chamikaralaknidu8102

    @chamikaralaknidu8102

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @chathuperera2076

    @chathuperera2076

    3 жыл бұрын

    අනිවා ලංකාවේ සමහරක් ඉන්න පිනට ගොඩ යන කට්ටිය..මුන් හිතන් ඉන්නේ මුන් හදවතේ ගායකයෝ කිය්ලා

  • @DinukiSandulesha
    @DinukiSandulesha5 ай бұрын

    මන් ගොඩාක් ආදරේ කරන සිංදුවක්..මේ වගේ තව ලස්සන සිංදු කරන්න ඕෂද අයියෙ❤

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv9 күн бұрын

    මං මේ සිංදුව ඇහුවේ මුලින්ම ටික් ටොක් එකෙන්.......🥰❤️......පස්සේ අද තමයි මුලු සිංදුවම ඇහුවේ.....

  • @gamingwithchathu2071
    @gamingwithchathu20713 жыл бұрын

    හුකා ඉවර උනානේ කියල හිතුනෙ මට විතරද මුල ඉදල අගට යන කම්ම පට්ට ආ ආදරෙයි අයියා ජය වේවා..❤

  • @gamingyakari460
    @gamingyakari4603 жыл бұрын

    අපි හැම සින්දුවම අහනවා . කොල්ලෝ ඕක පට්ට බන් . පහරක් ඕයි

  • @nilminigunathilaka1270

    @nilminigunathilaka1270

    3 жыл бұрын

    Free fire kollek ne 🥰🥰🥰

  • @kalyanigangaqrhk8662

    @kalyanigangaqrhk8662

    3 жыл бұрын

    පට්ටම පට්ට

  • @gamingyakari460

    @gamingyakari460

    3 жыл бұрын

    @@nilminigunathilaka1270 හ්ම්ම්ම්ම් ඔව් පන

  • @dilshandilshan7090

    @dilshandilshan7090

    3 жыл бұрын

    Supiriiiiii

  • @dilshandilshan7090

    @dilshandilshan7090

    3 жыл бұрын

    😍😍😍😍

  • @sky6666
    @sky6666 Жыл бұрын

    පට්ට ලස්සනයි මේ සින්දුව මන් මාරම ආසාවකින් අහන සින්දුවක් හැමදාම වගේ අහනවා බුදු සරනයි අයියේ ඔයාට මේවගේ ලස්සන සින්දු ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා කියලා මන් පාර්තනා කරනවා

  • @RasikaRanathunga-mi9rh
    @RasikaRanathunga-mi9rh2 ай бұрын

    මගෙ ආශාම සිංදු ව මෙක අයියෙ 🥰💖🥰

  • @brayanrose8361
    @brayanrose83613 жыл бұрын

    Oshada Akashge [රණ්ඩු කෙක්ක] Balanna Apu Aya KOO

  • @buddhikaprasad8138

    @buddhikaprasad8138

    3 жыл бұрын

    innawoooo

  • @gamingsasindu3639

    @gamingsasindu3639

    3 жыл бұрын

    ❤️❤️

  • @himalshanimashamadusanka6640

    @himalshanimashamadusanka6640

    3 жыл бұрын

    👍

  • @razaakpaaris6145

    @razaakpaaris6145

    3 жыл бұрын

    Hmmmm

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    3 жыл бұрын

    මේ මගුල නැතුව වෙන මොකක් බලන්නද මේ සින්දුව play කරල 😂😂😂💔මොනව අහනවද මන්ද 😂😂😂

  • @MyMusic-mt1fg
    @MyMusic-mt1fg3 жыл бұрын

    කටහඩට ආස අය මේ කොනට 💜

  • @shashi3861

    @shashi3861

    3 жыл бұрын

    ❤👍

  • @sldbmmusic

    @sldbmmusic

    3 жыл бұрын

    මරු කට හඩ ආ

  • @chanakalakshan5795

    @chanakalakshan5795

    3 жыл бұрын

    🖤🖤😘🤛

  • @user-wq9rl8wb2v

    @user-wq9rl8wb2v

    3 жыл бұрын

    ♥️

  • @dhanuththaraalahakoon504
    @dhanuththaraalahakoon5042 жыл бұрын

    Lassanai song eka. issarahata thawa lassana song karanna oyata suba pathanawa ❤️❤️

  • @israfathima4731
    @israfathima4731 Жыл бұрын

    Love this song 💛💛💙💙

  • @teshanjayasuriya6937
    @teshanjayasuriya69373 жыл бұрын

    මේ සින්දුව බලලමයි යන්නෙ කියලා හිතාම ඉන්න අය මේ කොනට... 😋💯

  • @ashaninisansala585

    @ashaninisansala585

    3 жыл бұрын

    Pissuwak

  • @dilushidilushi6317

    @dilushidilushi6317

    3 жыл бұрын

    ✌️👈

  • @teshinigimhani6863

    @teshinigimhani6863

    3 жыл бұрын

    ❤️

  • @ravindurashintha4830

    @ravindurashintha4830

    3 жыл бұрын

    ඊයා යකො🤣

  • @ramiyagaming8179

    @ramiyagaming8179

    3 жыл бұрын

    ana palayan

  • @nkmemehub
    @nkmemehub3 жыл бұрын

    දැන් මේ සින්දුව Tiktok 1 කලඹයි කියන අය කෝ..😁😁✋✋

  • @gihansulakshana2354

    @gihansulakshana2354

    3 жыл бұрын

    Kalabala iwarai😂😂

  • @ahinsavihangi2159

    @ahinsavihangi2159

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ahinsavihangi2159

    @ahinsavihangi2159

    3 жыл бұрын

    @@gihansulakshana2354 👍👍👍

  • @mayurinisansala4123

    @mayurinisansala4123

    3 жыл бұрын

    Kalabala iwarai

  • @rahalwasula1863

    @rahalwasula1863

    3 жыл бұрын

    O 😂😂👍

  • @nilanthavija-kb7gk
    @nilanthavija-kb7gk Жыл бұрын

    Ma maga prasat randu kakkak at man ayata panatat vadiya adarai man viha ❤️

  • @user-dg1py2xz6u
    @user-dg1py2xz6u4 ай бұрын

    ඉන්නවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dilshanchathuranga6468
    @dilshanchathuranga64683 жыл бұрын

    මේවා ට්‍රෙන්ඩින් එනවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය ගැන හිතගනිල්ලා🤔🤔 මාත් වෙලාවකට අයිති ඒකට😂😂🥲

  • @varunbhavan6105

    @varunbhavan6105

    3 жыл бұрын

    Siravatama... 💟

  • @isulasusan4656

    @isulasusan4656

    3 жыл бұрын

    සංස්කෘතිකයි එකගයි

  • @Sahan_Hasarel

    @Sahan_Hasarel

    3 жыл бұрын

    දුකයි බං

  • @kavindumihiranda985

    @kavindumihiranda985

    3 жыл бұрын

    😅😅

  • @shalithaperera8410

    @shalithaperera8410

    3 жыл бұрын

    Api ehema kiya kiya balana nisa thama kollo😂

  • @Yasasiandmoma
    @Yasasiandmoma3 жыл бұрын

    මරු අයියා මේ වගේ ලස්සන සින්දුවක් අහලා නෑ ..මරු

  • @suddasudda4997

    @suddasudda4997

    2 жыл бұрын

    I love you❤️ goooodakk ආදරෙයි ummmmmmmmma

  • @meyoziyn1905

    @meyoziyn1905

    2 жыл бұрын

    WOW

  • @thenukanethsara9240

    @thenukanethsara9240

    2 жыл бұрын

    yacai yacai besige putha amaradeva left

  • @suddasudda4997

    @suddasudda4997

    2 жыл бұрын

    බටර් ගානන් එපා යකො

  • @suddasudda4997

    @suddasudda4997

    2 жыл бұрын

    @@thenukanethsara9240 අනිවාර්යයෙන්

  • @wasanthaliyanage9716
    @wasanthaliyanage9716 Жыл бұрын

    Marama lassani kiyanna deyak na.. 😘❤️

  • @amayasamadi9682
    @amayasamadi96822 жыл бұрын

    ko me sinduwa aka parata wada ahapu kattya ❤❤❤❤❤❤❤❤💪💪💪💪harema lassanaai

  • @amithapushpakumari1406
    @amithapushpakumari14063 жыл бұрын

    මාර ලස්සනයි අයියා .අයෙත් ඔය වගෙ ලස්සන සිංදුවක් ඔනැ අයියා ...👍👍👍😎😎😎♥️♥️♥️

  • @rajakarunarajakaruna275gig6

    @rajakarunarajakaruna275gig6

    3 жыл бұрын

    Riexwxgadfir

  • @upawansaupawansa6438

    @upawansaupawansa6438

    3 жыл бұрын

    මරු අයියා

  • @kumarasiriph5767

    @kumarasiriph5767

    3 жыл бұрын

    Niyamay

  • @kumarasiriph5767

    @kumarasiriph5767

    3 жыл бұрын

    @128 MIHIRANGI y

  • @nishanthasilva9921

    @nishanthasilva9921

    3 жыл бұрын

    Aniwarenma oni☺☺☺☺

  • @ravidhumadhuranga9098
    @ravidhumadhuranga90983 жыл бұрын

    එනකල්මයි බලන් හිටියෙ ලස්සන සින්දුවක් අනිවාරෙන්ම හිට් එකක් වෙන්නෝනෙ.💟

  • @maheshkumara5619
    @maheshkumara56192 жыл бұрын

    Supiri bn ela Jaya wewa hamadama ahala yanne

  • @dinithiprabashini6455
    @dinithiprabashini64552 жыл бұрын

    Godaaaaak lassan🥰🥰🥰😍😍😍

  • @gamingyakari460
    @gamingyakari4603 жыл бұрын

    මේ සින්දුව අහන 100 වෙනි පාරද මන්දා 😥💗💗💗

  • @anuradineshkumara9870

    @anuradineshkumara9870

    3 жыл бұрын

    mama 500 vathvk

  • @adeeshaidusarani5569

    @adeeshaidusarani5569

    3 жыл бұрын

    Aniva

  • @dinesh7830

    @dinesh7830

    3 жыл бұрын

    Aniwa

  • @surangasampath8773

    @surangasampath8773

    3 жыл бұрын

    Math asama song eka

  • @mineithishanadithya5799

    @mineithishanadithya5799

    3 жыл бұрын

    Ane manda mamath

  • @user-dm1iz2ow4w
    @user-dm1iz2ow4w2 жыл бұрын

    මාරම ලස්සනයි .My favorite song is ranndu kekka💖💖💖💖

  • @malkiwathsala
    @malkiwathsala Жыл бұрын

    Asama sindu atarin thawa ekaka❤️🌹ahanna harima asai hitata danena ekak

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara68743 ай бұрын

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් 2024ටත් ආසාවෙන් තාමත් අහනවා❤ජය වේවා 🎉

  • @surangaparanawaithana1065
    @surangaparanawaithana10652 жыл бұрын

    ඕශද අයියගෙ සින්දු වලට මාව පිස්සු වට්ටනවා supara song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanakachanaka5013

    @chanakachanaka5013

    Жыл бұрын

    Mage kathawa wage

  • @pushpakumari7091
    @pushpakumari70913 жыл бұрын

    අම්මෝ මාර අදරේ අයියේ ඔයාට සිංදුව මරු 👌❤️❤️

  • @TV-pt8tn

    @TV-pt8tn

    3 жыл бұрын

    ❤❤❤❤❤❤💋

  • @TV-pt8tn

    @TV-pt8tn

    3 жыл бұрын

    Get

  • @damayanthirathnayake6941

    @damayanthirathnayake6941

    3 жыл бұрын

    gooooooooooood

  • @thamizhan3055

    @thamizhan3055

    3 жыл бұрын

    Patta

  • @theekshanamadhushanka3372

    @theekshanamadhushanka3372

    2 жыл бұрын

    Maru aa🎵🎵🎵

  • @dismidissanayake5916
    @dismidissanayake59162 жыл бұрын

    Me sinduvanam maru aiye oyage katahada mara lassanai hithata vadina hadak 👍👍

  • @renukadamayanthi467
    @renukadamayanthi4672 жыл бұрын

    Niyamai niyamai wadakkk patta dawasakata 1parak hauwata wadak na 2,3,ahannama oni

  • @supunmadhushanka5468
    @supunmadhushanka54683 жыл бұрын

    Ice එකක් කකා තව කොල්ලෙක් එක්ක සිංදුවක් කියපු කොල්ලා නේද මේ❤️😍 එල බං පට්ට🎶💪🔥

  • @sukiya_music
    @sukiya_music3 жыл бұрын

    මේ කොනට අර කොනට කියන උන්නම් සාපයක් 😂

  • @channelm1657

    @channelm1657

    3 жыл бұрын

    සිරාම කතාව

  • @footballlife7165

    @footballlife7165

    3 жыл бұрын

    Ammooo😂

  • @oshaofficial797

    @oshaofficial797

    3 жыл бұрын

    Siravata 😂💔

  • @navodyaperera120

    @navodyaperera120

    3 жыл бұрын

    😂😂👊

  • @vishmisanchila8628

    @vishmisanchila8628

    3 жыл бұрын

    Ammuu yako 😂😂

  • @anneimasha
    @anneimasha Жыл бұрын

    මේ සිංදුවට ගොඩක් කැමතියි

  • @klisurika3507
    @klisurika35072 жыл бұрын

    Supiri😜 Mama asama sinduva ayiya🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹