Ranaa Tube - Ranaa Ko | රනා කෝ..

Комедия

Ranaa Ko | රනා කෝ..
Director & Script - Thameera Maduranga (රනා)
Cameraman - Damith Sameera
Cast - Thameera Maduranga (රනා) | Kalana Ashan | Osman Kithsiri | Vikum Wijesinghe | Lakshan | Harshana | Nadeesha | Rukmal | Dilusha | Nadeesha Wickramasinghe | Sasindu | Niwantha | Samantha
Camera Equipment | Lighting Equipment - APC Advertising (Pvt) Ltd
Post Production
Editing | Colour Grading - Damith Sameera
Audio Editing & EFX - Thameera Maduranga (රනා)
#ranaatube #srilankancomedy #ranaako

Пікірлер: 834

  • @ranaatube-1734
    @ranaatube-1734 Жыл бұрын

    අපි අපිමයි කිරිසුදුමයි.. ඕන දුරක් ඕන බරක්.... චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න...

  • @-ibbaikabbai4110

    @-ibbaikabbai4110

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ♥️😘👍

  • @TharuAhasa

    @TharuAhasa

    Жыл бұрын

    අපි අපිමයි ❤️‍🔥❤️‍🔥

  • @dayanikulatunga9734

    @dayanikulatunga9734

    Жыл бұрын

    අනිවා එළකිරි සහ ජලය

  • @NalindaDamithPathiraja1987

    @NalindaDamithPathiraja1987

    Жыл бұрын

    Intro එකට තප්පර 15ක්,ඕක අඩුකරහන් තප්පරේට,( tip)

  • @Chankiboy94

    @Chankiboy94

    Жыл бұрын

    සබ් කරා brother ❤️❤️

  • @tharindunirash4500
    @tharindunirash4500 Жыл бұрын

    Kalana aiye සුපිරි ❤️❤️

  • @sachijayakody7736
    @sachijayakody7736 Жыл бұрын

    Woww eka supiri .... good luck brother 👍❤ kattiyama niyamai 😍

  • @madushaperera1153

    @madushaperera1153

    Жыл бұрын

    😍😍😍😍😍

  • @hackersmemory10501
    @hackersmemory10501 Жыл бұрын

    Adoooo ekah fatta bn ... Sasindu Udayanga fatta bn supiriyak.... Digatama karamu... Elama...

  • @shalikashehanicosta8007
    @shalikashehanicosta8007 Жыл бұрын

    ඔයාව දැක්කත් හිනා යනවා අනේ,🤭🤭.....අපි ඔයාගෙ acting වළට කැමැති ගොඩක්...තව video ඔනේ😉😉😉

  • @kumarasampaththilakarathna2864
    @kumarasampaththilakarathna2864 Жыл бұрын

    Elama...ft ...kalana acting nm super kollaa..👍🙏💕🤟

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    අම්මෝ ඒක පට්ට පට පට හොදේ වීඩියෝ එක ♥️ නයිස්

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    👨‍❤‍💋‍👨😘👨‍❤‍💋‍👨

  • @madushaperera1153
    @madushaperera1153 Жыл бұрын

    මාත් මේ හොයන්නේ රණා අයියව,🤭🤭🤭🤭🤭🤭

  • @amiladesilva4857

    @amiladesilva4857

    Жыл бұрын

    😍මෙ ඉන්නේ😍😍😍😍

  • @wikumlanka6271
    @wikumlanka6271 Жыл бұрын

    Congratulations bro.....Good job,👍👍👍👍👍

  • @ramaproduction373
    @ramaproduction373 Жыл бұрын

    රනා ජයවේවා ජයවේවා ජයවේවා ගමන සුභ වේවා අනාගතයේ සරු වේවා ලස්සනයි ලස්සනයි සුපිරි වැඩක් ඉදිරියටත් දෙන්න මේ වගේම ලස්සන වැඩක් රමා production අපෙන් සුභ පැතුම් 👍👍👍👍

  • @ramaproduction373

    @ramaproduction373

    Жыл бұрын

    මේ වගේම සපෝට් එකක් දෙන්න මගේ චැනල් එකටත් නොදැක්කා වගේ යන්න එපා මගේ චැනල් එකත් බලලම යමු යාලු හැමෝටම ජය වේවා👍👍👍

  • @maheshjayawardhane8219
    @maheshjayawardhane8219 Жыл бұрын

    රනාගෙ සුපිරි වැඩක්. කළණ අයියා ( සුද්දා ) ඔයාගෙ අනාගතේට සුභ පතනවා ♥️

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

    💕

  • @harithachandula7083
    @harithachandula7083 Жыл бұрын

    අපේ කොල්ලෙක් ඉන්නෙ. කලනයා. සුපිරි වැඩේ ❤❤❤

  • @tharindunirash4500
    @tharindunirash4500 Жыл бұрын

    තෙරැවන් සරණයි😁

  • @sandanuwansandarasmy6445
    @sandanuwansandarasmy6445 Жыл бұрын

    Ela Ela Ela Rana,,, vikuma,,, Ruka,,, thadiya,,, Kota,,,, ape kolllo set ekama innavane,,, patta satapata,,,,

  • @dillyperera4172
    @dillyperera4172 Жыл бұрын

    All the best Kalana👍 Keep it up...

  • @rumishka.nuwankara2222
    @rumishka.nuwankara2222 Жыл бұрын

    Supiriyak thamai ❤️💪

  • @chamathkanchana2774
    @chamathkanchana2774 Жыл бұрын

    පොඩ්ඩක් ජනප්‍රිය උන ගමන් තිබ්බ තැනට පයින් ගහල චොර වෙනවා

  • @madushaperera1153

    @madushaperera1153

    Жыл бұрын

    කව්ද????😂😂😂😂 ඔයා ද???

  • @Mcc2024AL

    @Mcc2024AL

    Жыл бұрын

    ඇත්ත්ක්

  • @kavishkasandaruwan1648
    @kavishkasandaruwan1648 Жыл бұрын

    Sasindu ape kollek elah

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    ලකයි සිකයි එකෙන් අඳුරගත්තු කැමතිම චරිතයක්. අවුලක් නෑ. ඔහොම යමු. මම නම් හැමෝටම එක වගේ කැමතියි. ❤️❤️

  • @nadeeeshakuruppu4262
    @nadeeeshakuruppu4262 Жыл бұрын

    කලේ ඔයාගේ රඟපෑම නියමයි බුදු සරණයි ඔයාලට😍😍

  • @ZandyD
    @ZandyD Жыл бұрын

    All the bestt ran mama 💗

  • @kavi4630
    @kavi4630 Жыл бұрын

    තමන්ට කියල දෙයක් කරගන්න බැරි උන් මේකෙ ලොරි ටොක් දිදී හැමිනේවි. උබ පලයන් හොද ගමනක් ජය වේවා 💙

  • @kalanaashan6076

    @kalanaashan6076

    Жыл бұрын

    Ekenma 💪🏻

  • @amiladesilva4857

    @amiladesilva4857

    Жыл бұрын

    😉😉අනිවා👆🏻

  • @thushithasrimali7842
    @thushithasrimali7842 Жыл бұрын

    Gammmc gammc superb job god bless you.. 🙏❤️‍🔥

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    ඔන්න අපිත් ආවා ♥️

  • @karunarathnakarunarathna16
    @karunarathnakarunarathna16 Жыл бұрын

    Kalana ayya ,සුද්දා🥰 Mruuu aaaa 👌👌👌

  • @kalanaashan6076
    @kalanaashan6076 Жыл бұрын

    Jaya weewa. Congratulations 🍾🎉

  • @maheshjayawardhane8219

    @maheshjayawardhane8219

    Жыл бұрын

    Oya ithin Gammak thamayi ♥️

  • @karunarathnakarunarathna16

    @karunarathnakarunarathna16

    Жыл бұрын

    Aniwaaa aniwaa 👍👍

  • @falanchristian2370
    @falanchristian2370 Жыл бұрын

    ලොක්කයියා.....,😘😘😘handsome....මැරයෙක්🥰🥰🥰🥰🥰තව video ඕනේ 🤗🤗🤗

  • @sheronmahanamarathnayaka7999
    @sheronmahanamarathnayaka7999 Жыл бұрын

    දැක්කේ අහමම්බෙන්./....සුපිරි රනා අයියේ...ඉස්සරහටම යමු.... තව video ඔනේ....🤗🤗🤗🤗🤗

  • @niroshanniroshan7046
    @niroshanniroshan7046 Жыл бұрын

    ලස්සනයි ජය වේවා සුපිරි

  • @mayuraKo
    @mayuraKo Жыл бұрын

    Congrats machan..!!

  • @roshanmanoj3816
    @roshanmanoj3816 Жыл бұрын

    ela kalana ayya❤️ api apimai kiri sudumai

  • @rajapakshatharindu1123
    @rajapakshatharindu1123 Жыл бұрын

    Kalaaa brohhh...Gmmc💥

  • @lahirulahiru8987
    @lahirulahiru8987 Жыл бұрын

    වීඩියෝ කොලිට් එක පට්ට සුබ ගමන් සහෝදරයා යමු ඉදිරියට

  • @sameeragamage7594
    @sameeragamage7594 Жыл бұрын

    සුපිරියක් තමයි 💪👍

  • @krishnarajapaksha2552
    @krishnarajapaksha2552 Жыл бұрын

    කලන නියමයි, සුභ පැතුම්!!!

  • @naleensamarasingha9916
    @naleensamarasingha9916 Жыл бұрын

    Rana ..❤️❤️👏👏

  • @maumisithara2727
    @maumisithara2727 Жыл бұрын

    ලොක්කයියේ ඔයා....හරි sweet... මැරයෙක්,,,😘😘😘😘😘

  • @nirodapiumal9730
    @nirodapiumal9730 Жыл бұрын

    Kalana aiya eka fatta oi sudda💪💪❤

  • @kodithuvakkuarachchi624
    @kodithuvakkuarachchi624 Жыл бұрын

    නියමයි රනා බ්‍රෝ..ජයවේවා..දවසක ඉහලම තැනක ඉන්න..ඔන්න එහෙනම් සබ්ස්ක්‍රයිප් පාර දැම්මා..ඉස්සරහට සුපිරි ටිකක් ඕනෙ..🙋❤

  • @bak8698
    @bak8698 Жыл бұрын

    වටින් ගොඩින් ඒ කීවේ රණා සිකාගෙන් අයින් වුන කතාවයි. කෙල්ලෙක් ටෝක් කරලා ප්‍රශ්නයක් ආපු එකයි ( එයා වල් උනාට මම මොනා කරන්නද?) ඒ දෙබසයි. වරමක් කීවෙ මිනිස්සුන්ට උදව් කරාට වැඩක් නෑ කියලයි ඒ නිසා තමා අන්තිමට කීවේ තනියම ගමනක් යනවා කියලා ජය වේවා

  • @saduusaduu4271
    @saduusaduu4271 Жыл бұрын

    අම්මෝ රනා බොක්ක💖💖 එල හොදේ කරගන යමන් දිගටම 🤗 ස්බ් කරා ඔම්න

  • @-awakashaya8292
    @-awakashaya8292 Жыл бұрын

    සුපිරියක් 🙏👍

  • @sureshmaduwantha8945
    @sureshmaduwantha8945 Жыл бұрын

    රනා... සපිරි ගේමක් ගහපන්... උබට ජය😘😘😘😘👍👊

  • @tharangadikkumbura
    @tharangadikkumbura Жыл бұрын

    අම්මෝ , බොක්ක ..... ,,, ඕන දුරක් , ඕන බරක් 👍👍👍👍👍👍😁😁😁

  • @shammidesilva9794
    @shammidesilva9794 Жыл бұрын

    Eka supiri👍

  • @dineshpriyamal4220
    @dineshpriyamal4220 Жыл бұрын

    අපි හෙව්වා මේ රණා කෝ කියලා ඇත්තටම.... මේ ඉන්නෙ හොර ගෙඩියා ......😇😇😇

  • @chanakayapa8538
    @chanakayapa8538 Жыл бұрын

    Adeee Rana Hamdama Ahuwa Heuwa Machooo. Supiri Wedak Brother

  • @pradeepsri5851
    @pradeepsri5851 Жыл бұрын

    සුපිරියක් රනා අයියා.. ජයවේවා අලුත් වැඩ්...❤❤😀

  • @vinukiapara5362
    @vinukiapara5362 Жыл бұрын

    ලොක්කයියා මරු ❤️👌👌❤️

  • @hicrosoftofficial132
    @hicrosoftofficial132 Жыл бұрын

    Niyamay. Congratulations

  • @indranalini4220
    @indranalini4220 Жыл бұрын

    කලණ පුතා..♥️♥️

  • @sandunchandika800
    @sandunchandika800 Жыл бұрын

    All the very best Thameeraya🎊👍🏾❤️

  • @rasikaherath1448
    @rasikaherath1448 Жыл бұрын

    ලකයි සිකයිගෙන් රණාත් කැඩුනද ආයෙත්. කොහොමහරි කමක් නෑ ජයවේවා..👌

  • @kavishkasandaruwan1648
    @kavishkasandaruwan1648 Жыл бұрын

    Supiriyak

  • @madurangajayasena1225

    @madurangajayasena1225

    Жыл бұрын

    Rana dakkagamn sub kala 679ta.hoda gamanak yanna subapathum

  • @sanjuhiranofficial8050
    @sanjuhiranofficial8050 Жыл бұрын

    රනා මරූ අහ්හ් ඔහොම යමු හොද වැඩ ටිකක් කරමු ❤️❤️❤️❤️❤️

  • @pasiduoshara5888
    @pasiduoshara5888 Жыл бұрын

    ඔන්න බුදුසරණයි කියල අත්සන් කරා... දිගටම වීඩියෝ ඕන ඉතින්.💓👌

  • @tharushiwasala9905
    @tharushiwasala9905 Жыл бұрын

    Congratulations aiye 👌❤️

  • @sasinduudayanga2345
    @sasinduudayanga2345 Жыл бұрын

    ජය වේවා බුදුසරණයි ❤💕

  • @dilkiperera7553

    @dilkiperera7553

    Жыл бұрын

    😂😂 sasindu hi

  • @rosheniperera9990

    @rosheniperera9990

    Жыл бұрын

    @@dilkiperera7553 😁

  • @dhanushkabandara9451
    @dhanushkabandara9451 Жыл бұрын

    තනියෙම වැඩක් කරන්න හදන එක නියමයි ..... ජයවේවා ....

  • @kulebro4176
    @kulebro4176 Жыл бұрын

    අඩ්ඩේ අම්ම්බෝ .... අහම්බෙන් සැට් උනේ ...🤣🤣🤣 සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා ....

  • @uSanjeewa
    @uSanjeewa Жыл бұрын

    Congratulations අපි ඉන්නවා හැමදාම 😍😍

  • @pubuduneranjan957
    @pubuduneranjan957 Жыл бұрын

    අඩේ කලණ අයිය🧡🔥

  • @ravindumalith8279
    @ravindumalith8279 Жыл бұрын

    congratulations brother ❤️💥💥🎊

  • @sachiladilhara8074
    @sachiladilhara8074 Жыл бұрын

    සුපිරියක් එල ❤️🤛

  • @msp6141
    @msp6141 Жыл бұрын

    ඔන්න රනෝ සබ් කරා මාත් , ජය වේවා. 👍👍

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 Жыл бұрын

    රනාට ජයෙන් ජයම වේවා....

  • @pthmobile8101
    @pthmobile8101 Жыл бұрын

    එල එල ..ගමනක් යන්න ලැබේවා....

  • @silvadasun4800
    @silvadasun4800 Жыл бұрын

    heartland කොල්ලෙක් නේ.. Congratulations machang ..

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 Жыл бұрын

    ජයවේවා brooo හොදටම කරන්න ඕනේ

  • @rumeshagimhani6895
    @rumeshagimhani6895 Жыл бұрын

    Kalana aiye supiri♥️

  • @janitha136
    @janitha136 Жыл бұрын

    466 වෙනි subcribe එක මගෙන්

  • @udarasrinath834
    @udarasrinath834 Жыл бұрын

    රනාව දැකලා අවේ. නියමයි

  • @jeewanthakumara328
    @jeewanthakumara328 Жыл бұрын

    Onna math set una.. ❤️❤️

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 Жыл бұрын

    ජයවේවා බුදු සරණය්

  • @pubudumunasinghe9907
    @pubudumunasinghe9907 Жыл бұрын

    onna ahenam theruwan saranai ranayo

  • @chanakaadikari7389
    @chanakaadikari7389 Жыл бұрын

    Niyamai Brother Good luck

  • @dimashaserani4676
    @dimashaserani4676 Жыл бұрын

    අනේ.....කට්ටියම ශෝයි.....🤗🤗🤗තව video ඕනෙ රණා ගේ......good luck ...,❤️❤️❤️❤️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Жыл бұрын

    ඔන්න රනා මමත් සකබරයිස් කෙරුවා හොදේ ගැම්මක් යමු ඉදිරියට

  • @hashanprasanna7067
    @hashanprasanna7067 Жыл бұрын

    Thawa hodata krhan macoo..jaya wewa

  • @gayanchanakawwerasinghe8466
    @gayanchanakawwerasinghe8466 Жыл бұрын

    නියමයි බ්‍රෝ....wel done.... Go head.....all the best ...and god bless you 🙏🏻

  • @disanayakadilshan1160
    @disanayakadilshan1160 Жыл бұрын

    😂 මරු මරු.. සුපිරි පොරක් රනා අයිය

  • @gayanpriyadarshana6074
    @gayanpriyadarshana6074 Жыл бұрын

    අඩෝ අපේ කලනයා..ගැම්ම මල්ලි එකෙන්ම ❤❤

  • @TharuAhasa
    @TharuAhasa Жыл бұрын

    හොඳ නිර්මාණ වැඩි වැඩියෙන් කෙරේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    සුපිරියක් නියමයි ❤❤

  • @niroshanniroshan7046
    @niroshanniroshan7046 Жыл бұрын

    Kalana malli සුපිරි

  • @dhjjayamanna2834
    @dhjjayamanna2834 Жыл бұрын

    සුභ පැතුම් අයියේ.ආසම චරිතයක් තමයි ඉතිං ඔයා...සුභ පතනව එකෙන්ම❤️❤️❤️❤️❤️

  • @prasadmadusanka1996
    @prasadmadusanka1996 Жыл бұрын

    Gamma thamai

  • @WeddaYoutube
    @WeddaYoutube Жыл бұрын

    ටහිකේ.මරු ඕයි

  • @efectofrelax9732
    @efectofrelax9732 Жыл бұрын

    ඇඩෝ.... ලකයි සිකයි බලද්දි මම කොමෙන්ට් කරා රනා තමා නලුව කියල.. එල එල සුබ පතනව

  • @tharakarandimal3273
    @tharakarandimal3273 Жыл бұрын

    Kalanaya gamak thama

  • @wikumrupasingha5138
    @wikumrupasingha5138 Жыл бұрын

    එල

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 Жыл бұрын

    එල එල රනා අය්යෙ..ඔන්න මමත් subscribe කරා..

  • @chathuboyashan7104
    @chathuboyashan7104 Жыл бұрын

    නියමයි නේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sashisilva3968
    @sashisilva3968 Жыл бұрын

    අපි අපිමයි.. කිරි සුදුමයි.. niyamai rana aiyh... sudda hena naluwa wela... lassanaiii....💖😍

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara6167 Жыл бұрын

    Ela elazzzzz 🥰🥰🥰 good luck

  • @krish-fl9ds
    @krish-fl9ds Жыл бұрын

    ඔන්න ලොක්කා අත්සනක් දැම්මා එහෙනම් එල තව හොදට වැඩේ කරන්න 👋

  • @asankaweerarathna1588
    @asankaweerarathna1588 Жыл бұрын

    Congratulation bro 💪💪👍👍

  • @everythinguwant8118
    @everythinguwant8118 Жыл бұрын

    Ela ela ayya.. suba pathum

  • @anuhaskarunarathna869
    @anuhaskarunarathna869 Жыл бұрын

    ♥️ ගමනක් තියෙනවා . සබ්ස්ක්‍රයිබ් කරා

  • @maurinipuna1809
    @maurinipuna1809 Жыл бұрын

    සුබ පැතුම් ..වැඩේ හොදින් කරගෙන යන්න..❤️❤️

Келесі