Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 755 | 2024-07-12 | Hiru TV

Ойын-сауық

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 755 | 2024-07-12 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 246

  • @HiruTVOfficial
    @HiruTVOfficial24 күн бұрын

    ශිවා තෝමස් පීටර් ඇතුලු පිරිස බොට්ටුව මුහුදට දාන එක පිලිබදව කතා බහේ යෙදීම. ඇමති තුමා ඉලග චන්දය පිලිබදව දැනුවත් කිරීම.කැතරින් ජුඩ් මුහුනට මුන හමුවීම. සමරෙට ඔවුන් දෙදෙනා ගැන සැකයක් ඇතිවීම. සමරේ කැතරින්ට අන්තුරු ඇගවීම. පෙරෙරා තූමස් අතර ශිවාගී බූට්ටුව පිලිබද කතාබහක් යාම හා තොමස් සමරෙ පිලිබදව පැවසු පසු පෙරෙරා තරහින් පිටවී යාම. සමරෙ ශිවා එක්ව වෙඩි ලාල් පිලිබද විස්තර සෙවිම හා සමරේ ශිවාට කැතරින්ගේ වෙනස් වීම පිලිබදව ශිවාට පැවසීම අද මෙතැන් සිට...

  • @user-jl6op6yp3x

    @user-jl6op6yp3x

    20 күн бұрын

    . ooplllkjm😅

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    ටීචර්⁣ට සමරෙන් එක්ක සෙටි වෙනවට කැමති අය කෝ බලන්න

  • @kumudukumari7994
    @kumudukumari799424 күн бұрын

    මේ ඇන්ටවයි වෙඩී ලාල්වයි පෙන්න බැරි මන් වගේ තව අය ඉන්නවද.😊😊😊

  • @user-yy5oy8ij5e

    @user-yy5oy8ij5e

    24 күн бұрын

    Ow mokada may kalaknni wadi lal

  • @user-gk8ei9ni5u

    @user-gk8ei9ni5u

    21 күн бұрын

    Innawa eka nam athta un denna hall kali

  • @Sithu_Girl18
    @Sithu_Girl1824 күн бұрын

    පලිගන්න සෙට් වුණු කැතරිනුයි ජුඩුයි අන්තිමට ආදරේ කලොත්.කතාව තවත් උදාරයි.🤭👍🏻❤️

  • @NiranjalaMuthu

    @NiranjalaMuthu

    24 күн бұрын

    Eka maru

  • @umayaumaya2237

    @umayaumaya2237

    23 күн бұрын

    Ehema unoth hodai

  • @prasangaattanayaka9282

    @prasangaattanayaka9282

    22 күн бұрын

    😅😅😂

  • @MatheeshaSasmin
    @MatheeshaSasmin24 күн бұрын

    සමරෙ කියන්නෙ CID එකෙන් උනොත් කොමද❤

  • @chandrachansra1244
    @chandrachansra124424 күн бұрын

    ❤❤ සමරෙ කවුද කියලා❤❤ ලඟදි දැනගන්න ලැබේවි❤❤ ආදරෙයි සමරේ❤❤❤

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    24 күн бұрын

    ❤❤❤❤❤

  • @user-mo2si4jy6s

    @user-mo2si4jy6s

    23 күн бұрын

    සමරේ සිඅයි ඩි වෙන්න බැරිද

  • @shamasubahani9214

    @shamasubahani9214

    21 күн бұрын

    බබුද දන්නෙ නැ

  • @user-gk8ei9ni5u

    @user-gk8ei9ni5u

    21 күн бұрын

    Aniwa

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg24 күн бұрын

    ටීච,සමරේ ගැලපෙනවා❤

  • @user-ky5dv6me9l
    @user-ky5dv6me9l23 күн бұрын

    බාබු එනවට කැමති අය කො බලන්නෙ ♥️🙂

  • @mahishaheshan2682

    @mahishaheshan2682

    22 күн бұрын

    Mamath කැමති ❤❤❤❤❤❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm530824 күн бұрын

    ගීවායි පරිස්සමෙන් ඉන්නවා ❤❤🥺🥺

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o24 күн бұрын

    දිව දෙකේ පෙරේරල වගේ උන් අපේ ශ්‍රී ලංකාවෙන් තුරන් කලයුතුයි

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    අවසාන මොහොත් හරි බාබු එයි කියල හිතන අය කෝ බලන්න😅😅😅

  • @dammikadasanayaka8153

    @dammikadasanayaka8153

    24 күн бұрын

    Santhusta kamathi unata passa Babu aida

  • @MinuhuF1

    @MinuhuF1

    23 күн бұрын

    Mm

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    මුදලිලාය දගගෙන හෝ පරාලෙව යනව බලන්න ආස අය බලමු කීයක් ඉන්නවද කියල😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    බාබු නැවතත් නාට්‍යයට ගේනවාට මම වගේ කැමති අය තවත් සිටිද? ❤😊

  • @hw.chamodshanuka167

    @hw.chamodshanuka167

    24 күн бұрын

    කතාවක් නිසා බොරුවට වැලලෙන්න එපා බන් 😂😂😂

  • @LakmaliGunasinhe

    @LakmaliGunasinhe

    24 күн бұрын

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    24 күн бұрын

    එක්නේ😢

  • @chandanidisanayaka5191

    @chandanidisanayaka5191

    24 күн бұрын

    Hamadama me magul comment eka danawa.engalanthe giya eka ei dan meke ranga panna.pissu.

  • @mahindasampath4389

    @mahindasampath4389

    24 күн бұрын

    ​@@hw.chamodshanuka167😂😂😂

  • @TthushithaUdantha
    @TthushithaUdantha24 күн бұрын

    මටත් ඔය laik 1dandako

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

  • @W.A.Nadunkaushalya
    @W.A.Nadunkaushalya24 күн бұрын

    මට ලයික් 50k ඔන සහො

  • @AsankaRajapaksha-o5f
    @AsankaRajapaksha-o5f24 күн бұрын

    මේ කතව හැමදම එකම ව්දිහ කැරකි කැරකි පල් වේනවා 😂

  • @niroshadilrukshi4225
    @niroshadilrukshi422524 күн бұрын

    මොකද කියන්නෙ කට්ටිය මේ රියල් පැතුමව නැති බන්ගස්තාන වෙලා යන්න කියල පතමද මූ හැම කතාවෙම ඉන්නව 🤮විශාල කරදරයක් උනානෙ මේක 😂

  • @channaliyanage6827

    @channaliyanage6827

    23 күн бұрын

    අපි වැඩේ කරමු

  • @TharangaPrabodani-wo8vv
    @TharangaPrabodani-wo8vv22 күн бұрын

    Jude❤❤❤ Katharine galapeida oyalage adahas denna?????

  • @user-gk8ei9ni5u
    @user-gk8ei9ni5u21 күн бұрын

    Samare supiri naluwek ආදරෙයි හැමදාමත් ❤️👍🙏

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr24 күн бұрын

    කැතරින් මල වදයක් වීගෙන එනව කියල හිතන අය කෝ...

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    කැතරිනුයි ජුඩුයි සෙටිවෙන වට කැමති අය කො..😂

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m22 күн бұрын

    ලස්සනයි❤❤❤

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd825124 күн бұрын

    ඇන්ටගේ සරම ගලවලා චීත්තයක් අන්දවන්න ඕනා.

  • @Hirujanu
    @Hirujanu23 күн бұрын

    බාබු ආය එන්නෑ..මේකේ වැලලෙන්න හදන්න එපා.ඒ නලුවා රට ඉන්නේ 😅

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS19 күн бұрын

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc23 күн бұрын

    සමරෙ වෙලා ඇවිත් ඉන්නෙ බාබු❤

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h24 күн бұрын

    පහුගිය දවස් ටිකේම සුදු මැනිකෙගෙයි ශිවාගෙයි කොටස් තිබ්බෙම නෑ 😢

  • @isankalackmal4468

    @isankalackmal4468

    23 күн бұрын

    ඒවා පෙන්නන්න බැරි දේවල් නිසා දැම්මේ නෑ අලුත් ජෝඩුව තනියම ඉන්න ඒවා කොහොමද පෙන්නන්නේ....

  • @user-wv1yq1jn8h

    @user-wv1yq1jn8h

    23 күн бұрын

    @@isankalackmal4468 😂 ඒ දෙන්න නිදියන ඒවා නෙවෙයි පෙන්නුවෙ නෑ කිව්වෙ 👍 ගෙදර සාමාන්‍ය විදියට ඉන්න කොටස්

  • @wajirapriyanthi9981
    @wajirapriyanthi998124 күн бұрын

    මේ වෙඩිලාල් එක්ක නැට්ටිච්චියො මොකට මේ වගෙ කතාවලට අදාලයිද

  • @fosfakomari7852
    @fosfakomari785224 күн бұрын

    Katrinuyi juthwayi yalu kalanam katawa ලස්සනයි

  • @SNMalkanthi
    @SNMalkanthi20 күн бұрын

    සමරේ නියමයි අහිංසකයි❤❤

  • @ravindrapushpakara6111
    @ravindrapushpakara611124 күн бұрын

    කැත්රීන් විතරක් නෙමෙයි සමරෙත් ටැක් එක මාරැ කරනවා...............

  • @enukaenuka4060
    @enukaenuka406024 күн бұрын

    බාබු කතාවට එන්න ඔනි යොනුකි සන්දුස් බදින්න කලි

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q22 күн бұрын

    සරවතී කියන්නේ ගොඩක් හිත හොද කෙනෙක් නේද ❤

  • @user-if2le5et2y
    @user-if2le5et2y24 күн бұрын

    මට විතරද දැනෙන්නෙ සමරෙ සි අයි ඩි කියල

  • @slmadawa5902
    @slmadawa590224 күн бұрын

    Riyal pathum kiyana ekawa meken elwanna kamathi set eka damu balanna comment..

  • @lathalatha5540
    @lathalatha554022 күн бұрын

    ගොඩ ක්ලස්සනයිඅක්කේ❤❤❤❤❤😂😂😊😊😊😊❤❤❤❤

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq24 күн бұрын

    මේ කතාවට අදාළ නෑ මේ වෙඩිලාල්

  • @sriyanidesilva1852
    @sriyanidesilva185222 күн бұрын

    මේ කතාව ඉක්මනට ඉවර වේනවා දකින්න කැමති අය කෝ😊😊

  • @Twinstwinasto
    @Twinstwinasto23 күн бұрын

    ස්පා එක නිසා කතාවෙ කොල්ටිය නැතිවෙලා.

  • @wajirapriyanthi9981
    @wajirapriyanthi998121 күн бұрын

    මේ පඩ ලාල්ගේ ජරා වැඩ මේ කතාවට ඔබින්නෙ නෑ පොඩි පොඩි කෙල්ලො වටේ තියාන ඒ චරිත චි විතරක්

  • @user-ek9vk3sv9c
    @user-ek9vk3sv9c24 күн бұрын

    මේවා බලන අපිටනේ ගහන්න ඕනි අර කන්ජේ පාන්ට වැඩේ බාර බාර දීපං. ඌ ගහේ හෝඩිය හොඳට

  • @pathminiherath4915
    @pathminiherath491524 күн бұрын

    අනේ බලු ගැනියෙ කැතා ජුඩ්ව තමයි බොට හරියන්නෙ 😜😜😜

  • @iman__4640
    @iman__464024 күн бұрын

    Samarei saraswathi set una nam niyamai 😊

  • @SilvaDulanja
    @SilvaDulanja19 күн бұрын

    කැතා & ජූඩ්

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    කොටස් 755 ම you tube එකෙන් බලපු අය පැත්තට 😊

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    ❤️❤️ සමරෙ කවුද අය කියලා ❤❤ ලග දැනගන්න ලැබෙිවි❤❤ ආදරෙයි සමරේ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    ශිව යි සුදු මැණික එකතු වෙනවට කැමති අය කො බලන්න😤

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    කැතරින් මල වදයක් වීගෙන එනය කියන හිතන අය කෝ..😢

  • @slmadawa5902

    @slmadawa5902

    24 күн бұрын

    Palayan yanna uba buthayekne

  • @user-jq9vz8pr4k
    @user-jq9vz8pr4k21 күн бұрын

    ජූඩ් මහත්තයයි කැතයි එකතු වෙන්නව ශුවර්😁

  • @mihiridimingu1519
    @mihiridimingu151924 күн бұрын

    samare c.i.d.poliz

  • @kalumgunarathna6753
    @kalumgunarathna675323 күн бұрын

    එකට මම ආසයි

  • @sanjeewakalum7074
    @sanjeewakalum707423 күн бұрын

    😢😂🎉😢කැතරින් සහ ජූඩ් සෙට් වෙනවා ඒකාන්තයි 😂

  • @kalumgunarathna6753
    @kalumgunarathna675323 күн бұрын

    ඔව්❤😮😊

  • @ChamindaPriyankara-pq8vb
    @ChamindaPriyankara-pq8vb23 күн бұрын

    මම.කැමතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @riyalpathuma5454-s5m
    @riyalpathuma5454-s5m24 күн бұрын

    පුන්චි අම්මා අසනිපෙන් ඉක්මන් සුව ප්‍රර්තනා කරන්න🎉🎉

  • @weragodagamagesanthi7578

    @weragodagamagesanthi7578

    24 күн бұрын

    Edpra😂 muge pucnhi amma 😅ane mnd likes gnn dagalana dagalillak muuuu😂 idakin vithrk

  • @subashini8135

    @subashini8135

    24 күн бұрын

    😂​@@weragodagamagesanthi7578

  • @subashini8135

    @subashini8135

    24 күн бұрын

    😂😂😂

  • @WeliZEnterprises

    @WeliZEnterprises

    23 күн бұрын

    පුන්චි අම්මා අසනිපෙන් ...??? ඉක්මන් කරන්න call # Anura

  • @AshanChanuka-qv2mm
    @AshanChanuka-qv2mm24 күн бұрын

    🎉🎉

  • @user-nl3vh4yb6k
    @user-nl3vh4yb6k24 күн бұрын

    Samarayata ewa❤❤❤

  • @AshanChanuka-qv2mm
    @AshanChanuka-qv2mm24 күн бұрын

    😊😊😊😊

  • @user-me4so6ey7b
    @user-me4so6ey7b24 күн бұрын

    ❤❤

  • @sakineero9053
    @sakineero905323 күн бұрын

    චාටර් නේ වෙඩි ලාල්ගෙ චරිතේ.....

  • @nethzd
    @nethzd24 күн бұрын

    Catha and Jude ane love scene wadi krnnkoo

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa23 күн бұрын

    Me හොඳ පත්තිනි අම්මා

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt24 күн бұрын

    Samare niyamai machooo adarei hadawathinma hamotama 🥰🥰🥰

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    රියල් පැතුමා පරලොව යනවට ආස කටිටිය කෝ බලන්න 😂

  • @UDERAYA

    @UDERAYA

    24 күн бұрын

    විශාල කරදරයක් උනානේ මේ රියල් පැතුමා 😂😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    24 күн бұрын

    එක්නේ😂

  • @ireshahapuarachchi9019

    @ireshahapuarachchi9019

    24 күн бұрын

    Puduma karadarayak eka

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    24 күн бұрын

    ඇත්තුයි😊

  • @samadisamadi5902

    @samadisamadi5902

    24 күн бұрын

    උබ මැරියන් කො බන් අපිට මේක පාඩුවෙ බලන්න

  • @HansiMinaya
    @HansiMinaya23 күн бұрын

    කැතරින් වෙනස් වෙච්ච පාර 😒

  • @pradeepdulshanamarasinghad5601
    @pradeepdulshanamarasinghad560124 күн бұрын

    Ow apitath kemathi

  • @user-if8tk6vy7h
    @user-if8tk6vy7h22 күн бұрын

  • @user-if2le5et2y
    @user-if2le5et2y24 күн бұрын

    අනි වාරෙන් බාබු එන්නම ඔනෙ

  • @Jayanthi460
    @Jayanthi46022 күн бұрын

    ❤❤❤

  • @dilshangamage4089
    @dilshangamage408923 күн бұрын

    ඇන්ටා මරූ.....

  • @riyalpathuma5454-s5m
    @riyalpathuma5454-s5m24 күн бұрын

    අම්මා Icu අකෙ ලයික් එකක් දාලා ඉකමන් සුව ප්‍රරාර්තනකරන්න🎉😊😫

  • @jmshanka8015

    @jmshanka8015

    24 күн бұрын

    Amma icu nam Amma bala ganin meke haminen nathuwa😂😂😂😂

  • @vibetravel18

    @vibetravel18

    24 күн бұрын

    Bro ,amma kohe hospital ekeda 😮

  • @ThilinaMadhushan-b6u

    @ThilinaMadhushan-b6u

    24 күн бұрын

    Kawada idanda oya amma ICU akee

  • @dillruuwasana

    @dillruuwasana

    23 күн бұрын

    Oyata mokak hari manasika awlak thiyanawada.... Eka welawakata amma icu kiyanawa aye thaththa icu kiyanawa thawa welawakata punchi amma icu kiyanawa

  • @jmshanka8015

    @jmshanka8015

    23 күн бұрын

    @@dillruuwasana pro max like higannek 😂😂😂

  • @achiiachii6183
    @achiiachii618324 күн бұрын

    ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    ❤😊

  • @RohanPriyadarshana-l2v
    @RohanPriyadarshana-l2v24 күн бұрын

    👍

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c24 күн бұрын

    ❤❤❤❤❤❤

  • @user-kt1ie2cs5s
    @user-kt1ie2cs5s24 күн бұрын

    Samareee cid kiyl hithenne mt withrada😊😊😊

  • @udarafernando796
    @udarafernando79624 күн бұрын

    කැතරින් නම් ගූ වෙයි වගේ😂

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    මගෙ අම්ම cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

  • @jmshanka8015

    @jmshanka8015

    24 күн бұрын

    😂😂😂😂😂😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    24 күн бұрын

    ⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤😢

  • @kalumsenevirathne345

    @kalumsenevirathne345

    24 күн бұрын

    කනත්තට යන්න කියල තාම ලයික් පර්තාන කරන්නෙ ලයික් හිගන්නු

  • @user-ii1su3hb6s

    @user-ii1su3hb6s

    24 күн бұрын

    මෙ මුසල්‍යාගෙ ඔය අම්මා මැරෙන්නෙ නැද්ද බන්​@@kalumsenevirathne345

  • @NimsaraPehesarani
    @NimsaraPehesarani23 күн бұрын

    ජූඩ් කැතරින්❤

  • @AshanChanuka-qv2mm
    @AshanChanuka-qv2mm24 күн бұрын

    😅

  • @AshanChanuka-qv2mm
    @AshanChanuka-qv2mm24 күн бұрын

    ❤😂😅😅❤😂❤

  • @sriyanivithanage1822
    @sriyanivithanage182224 күн бұрын

    I love Saraswathi

  • @dganulawathi656
    @dganulawathi65623 күн бұрын

    🌹🌹🌹❤❤

  • @NAKusumawathi
    @NAKusumawathi23 күн бұрын

    Aneeeee man asai babu aye kathawatha enawanam mata hithenawa babu kathawath aye enawa kiyala

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    ශිවාසි පරිස්සමෙන් ⁣ඉන්නයා ❤❤🙄🙄

  • @pathminiherath4915

    @pathminiherath4915

    24 күн бұрын

    බොගෙ කී බෝඩ් එක කැඩොලද අකුරු වදින් නැද්ද හරියට 😘😘😘🇦🇪🇦🇪එ

  • @prashadanisilva6349
    @prashadanisilva634924 күн бұрын

    මෙි සරස්සති එපා වෙනවා

  • @lahirulakmaal583
    @lahirulakmaal58324 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @freecell9955
    @freecell995524 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinuhuF1
    @MinuhuF123 күн бұрын

    Ko ane babu enne nadda😢

  • @hansikaanurudda8909
    @hansikaanurudda890923 күн бұрын

    Riyal pathuma 😂😂😂😂😂

  • @IsharaSajeewani
    @IsharaSajeewani23 күн бұрын

    අපිරියයි දැන් මෙ කතව

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    පිළිකා රෝග සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @nethzd
    @nethzd24 күн бұрын

    Samarege episodes wadi ane.. shivagei sudu manikegei episodes wadi krnna

  • @LankaLanka-fs5om
    @LankaLanka-fs5om23 күн бұрын

    පෝන්න..වෙිඩි..ලාල්..විරවර්න..එ්..සෙටිඑකම..හිරේ..යන්න..ඹනේ.බාබු.නැවත..කතාවට..එන්න..ඔිනේ..පලි..ගන්න

  • @TthushithaUdantha
    @TthushithaUdantha24 күн бұрын

    🎉😮 6:58 7:00 7:01 7:04

  • @twinklesweet-px8wv
    @twinklesweet-px8wv23 күн бұрын

    Sudu manike te adereyak denne naththe shiwa eyawe ekkan awe adere te nevi kelle ge thaththa gen pali ganne nam eke use kireemak witherai , eheme unoth e adere te thiyene watinakame nathi wenewa

  • @ThisuTharu
    @ThisuTharu23 күн бұрын

    Santhush yenuki❤

  • @shamalidarshika7819
    @shamalidarshika781924 күн бұрын

    Hi

  • @riyalpathuma5454
    @riyalpathuma545424 күн бұрын

    බාබු අයේත් එනවට අකමැති කැමති අය කෝ..❤❤❤

  • @pavithraedirisinghe7114

    @pavithraedirisinghe7114

    24 күн бұрын

    මැරිච්ච එකෙක් වලෙන් ගොඩ ගන්න පිස්සුද ඕයි😂😂😂

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    23 күн бұрын

    කැමති උනාට වැඩක් නෑනේ බo. ඌ අයේ එන්නෑ. එච්චරයි. කෝකිලයා ලoකාවේ නෑ.

Келесі