Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 752 | 2024-07-09 | Hiru TV

Ойын-сауық

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 752 | 2024-07-09 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 338

  • @HiruTVOfficial
    @HiruTVOfficial18 күн бұрын

    සන්තුශ් ගැන තවම සැකයක් යෙනුකිගේ සිතෙහි ඇති බව සත්‍යා දැනගනියි. සත්‍යා උත්සාහ කරන්නේ දෙදෙනාම එකතු කිරීමට බවත් දෙදෙනාම හොඳාකාරවම දන්නා නමුත් යෙනුකිට තවමත් අවිශ්වාසයක් ඇති සෙයකි. සුදු මැණිකේ තමාගෙන් වෙන් වූයේ ඇයගේ කැමැත්තෙන්ම බව පොලිස් පොතෙහි සඳහන් කර ඇති බවත්, එය ඉතා වැරදි බවත් ජූඩ් පවසයි. මන්ත්‍රීතුමා සහ වීරවර්ණ, සුදුමැණිකේගේ මවට සමු දී එතැනින් පිටවෙයි. සමරේ නිසා තමන්ගේ ව්‍යාපාරයට තර්ජනයක් ඇති වී ඇති බව පෙරේරා පවසයි. සමරේට කුමක් වේවිද... අද එතැන් සිට.

  • @user-ob5zc3of9d

    @user-ob5zc3of9d

    18 күн бұрын

    Deehani🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @komaripathirana8221

    @komaripathirana8221

    18 күн бұрын

    ❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    දැන් තමයි වීරවණට කෙලෙන්නෙ කියලා සෙටි එක ලයික් 500 ⁣ඉල්ල සිටිමි 👇😢

  • @ganggasrilanka8040

    @ganggasrilanka8040

    18 күн бұрын

    Mokata kelaunath apita moko

  • @manjulaperera

    @manjulaperera

    18 күн бұрын

    එයාට කෙලඋනා කියන්නේ මේ ජරාව ඉවරයි නේද?

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    අවසාන මොහොත් හරි බාබු එයි කියලා හිතන අය කෝ බලන්න

  • @user-xs9uq5tf1w

    @user-xs9uq5tf1w

    18 күн бұрын

    Mama 😅😅😅😅

  • @tharakaakalanka5722

    @tharakaakalanka5722

    18 күн бұрын

    බාබු ඇවිත් උබෙි අම්‍මට හුකලා යනවා බලපන්

  • @JanakaNimesh

    @JanakaNimesh

    17 күн бұрын

    Ube ammata nm ballek hikuwalu.ekane tho wage sakkiliyek ipadune😂😂😂😂​@@tharakaakalanka5722

  • @eziboy8460

    @eziboy8460

    17 күн бұрын

    ​@@tharakaakalanka5722 උබ මගේකා 😂 පිස්සු උකන්නෙක් බං අරූ... 😹😹

  • @user-if1cz3dy7m

    @user-if1cz3dy7m

    16 күн бұрын

    Yes

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂🎉

  • @nachurajangal

    @nachurajangal

    18 күн бұрын

    Innooo

  • @user-xu6ez4kp1b

    @user-xu6ez4kp1b

    18 күн бұрын

    😊

  • @romeshperera5044

    @romeshperera5044

    18 күн бұрын

    Ow ithin me teledrama 4n eken ara tv eken baluwoth gedra ayta blnna tv ekk nathi wai. Echrata pissuwak india teledrama paradise.😂😂😂😂

  • @chandananuwansiri9084
    @chandananuwansiri908417 күн бұрын

    ජුඩයි කැතරින් එකතු වෙනවට කැමති කවුද

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    ටීචර්ට සමරෙත් එක්ක සෙටි වෙනවට කැමති අය කෝ බලන්න...

  • @nuwanmadhushan

    @nuwanmadhushan

    18 күн бұрын

    @@riyalpathuma5454 oyage comment hena wadayak ne

  • @ThilakasiriMunasinghe

    @ThilakasiriMunasinghe

    17 күн бұрын

    Maru

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    මං වගේ තවත් කතාවට සත්‍යා ❤ බා⁣බු❤ යෙනුකි❤ දකින්න ආස ඒ අයට ආදරේ අය ⁣ඉන්නවා නමි ලයික් එකක් දාමු ආදරෙයි...❤❤❤❤🎉🎉🎉🎉

  • @samarsalah5329

    @samarsalah5329

    18 күн бұрын

    මම අනේ ඒයලට මම හරිම අදරේයි❤❤❤❤

  • @user-zw8vm2np1g

    @user-zw8vm2np1g

    18 күн бұрын

    Ai yanukita inne mantri puta Babu paw Babu nathi unama yanuki wana minihak set karagana puduma adare aka😅😅😅😅😅

  • @AmusedBallet-do4yh

    @AmusedBallet-do4yh

    18 күн бұрын

    මමආසයිබාබුඑනවටබාබුගෙජරිතයටමමහරිමආසයිඒජරියට❤❤

  • @AmusedBallet-do4yh

    @AmusedBallet-do4yh

    18 күн бұрын

    ❤🎉

  • @user-pf7kl2pu5d

    @user-pf7kl2pu5d

    17 күн бұрын

    As per the tamil film, Shivata babek hadanna bari wenna karala tiyanne. Mudalali.

  • @chandrakanthi-gc5yr
    @chandrakanthi-gc5yr18 күн бұрын

    කැතාට ජූඩ්ව නම් හොඳට ගැලපෙනවා

  • @maheeshanimanthi1415

    @maheeshanimanthi1415

    18 күн бұрын

    ඔහොම ඔහොම යද්දි ඒක සෙට් වෙයි😊

  • @anushanianushani272
    @anushanianushani27218 күн бұрын

    මගේ නැන්දම්මා අද මැරුණා😂😂😂 හැමෝම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න 😂😂😂

  • @maheshilamperuma7041

    @maheshilamperuma7041

    15 күн бұрын

    Nandammata niwansuwa😂😂😂😂😂😂😂

  • @isuribahgya
    @isuribahgya18 күн бұрын

    කෝමහරි ගේමක් ගහලා ශිවා සුදු මැනිකෙගෙ අම්මවත් ඒ ගෙදරටම ගෙන්න ගන්න තීන්නෙ එයා පව් 🥺😢❤️

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    18 күн бұрын

    එහෙම කරයි නේද......පව් ඒ අම්මා.

  • @isuribahgya

    @isuribahgya

    17 күн бұрын

    Oww 🥺​@@ChathurikaRanaweera-eu4pc

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    පිළිකා රෝග සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @MuthuhettigamageLalani

    @MuthuhettigamageLalani

    17 күн бұрын

    පිලිකා රෝගීන් සියළුම දෙනාට ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumari7994
    @kumudukumari799418 күн бұрын

    ඉතින් ජුඩ් ඔයා කැතරින්ව බදින්නකො වැඩේ ඉවරයිනේ..😊😊😊

  • @SapnaraMadu

    @SapnaraMadu

    18 күн бұрын

    😂😂😂

  • @SapnaraMadu

    @SapnaraMadu

    18 күн бұрын

    😂😂😂

  • @stellafonseka8036

    @stellafonseka8036

    17 күн бұрын

    අනේ ද කියන්නේ උබලා දෙන්නා බැදපල්ලා😂

  • @pushpikapushpika9515
    @pushpikapushpika951518 күн бұрын

    කැතරින්ටයි ජූඩ්ටයි කසාද බැන්ද නං හරි

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    18 күн бұрын

    අනිවා.....😂😂😂

  • @sasangaramanayake5799
    @sasangaramanayake579918 күн бұрын

    බාබු අරුන් දෙන්නව ඇරලවල ගෙදර ආවා නේ.. ආවට පස්සෙයි උස්සල මැරුවෙ 😂😂. කතාව ලියන එකාට මතක නැති කතාවක් මේක නම් 😪😪

  • @manjulaperera

    @manjulaperera

    18 күн бұрын

    ඒකා පිස්සෙක්

  • @vibetravel18
    @vibetravel1818 күн бұрын

    හිරු එකට බැරිද මේ like හිගා කන උන්ට මොනාහරි කරන්න ,අම්මපා කතාවත් එපා වෙනවා,like හිගා කන උන් දැක්කාම 😅😅😅😅😂😂😂😂😂

  • @user-qy8pe9vr7p

    @user-qy8pe9vr7p

    17 күн бұрын

    Ow ow aka nam atthai

  • @Niroshamanori
    @Niroshamanori18 күн бұрын

    කැතානං ඇත්තටම ආදරේ කරන ගෑනියෙක් නෙවේ එතන තන්නාසයක් තියෙන්නේ අයිතිකර ගැනීමට තන්නාසෙ විතරයි .මේවගේ චරිත සැබෑජීවිතෙත් ඉන්නවා😂

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    අද නමි සමරෙ ගැන දුන හිතුන කටිටිය මෙි පැත්තට 🙄

  • @nuwanmadhushan

    @nuwanmadhushan

    18 күн бұрын

    Paduwe kathawa balanna ko oya epa wenawa oyage comment dakkama

  • @itv4455
    @itv445517 күн бұрын

    ශිවාට තව බාබු කෙනෙක් හම්බ වුණා වගේ නේද .. ඒක ශිවාට ලොකු ශක්තියක් ... ❤❤❤❤😍😍😍💐💐 ඒත් මේ කතාව ටිකක් ඇදෙනවා වැඩී නේද ..

  • @nc.creation8803
    @nc.creation880318 күн бұрын

    මැරුන උන් නන් ගෙන්නන්න එපා..එච්චරයි.යෙනුකිගෙයි සන්තූශ්ගෙයි ලස්සන කතාවක් දෙන්න😊

  • @DilmiPramodya-jm4wg
    @DilmiPramodya-jm4wg18 күн бұрын

    කැතරින් කාට හරි ඉක්මනින් බැන්දුවනන් හරි 😁

  • @HRlife-fk1fs

    @HRlife-fk1fs

    18 күн бұрын

    Puduma amaruwak thiyenne okita.. Lejjawak ne

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

  • @ashatharukshi7444

    @ashatharukshi7444

    18 күн бұрын

    Ikmanata sanipa wewa amma budu saranai 🙏🙏

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    ⁣ඉක්මන් සුවද ලැබෙිවා😮😮

  • @malika-cj5xm

    @malika-cj5xm

    18 күн бұрын

    ඉක්මනින් සුවපත් wawa

  • @SagarikaDamayanthi-bq4yo

    @SagarikaDamayanthi-bq4yo

    18 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා .🙏🙏🙏🙏

  • @nethzd

    @nethzd

    18 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻 Get Well soon 🙏🏻🙏🏻🙏🏻

  • @samarsalah5329
    @samarsalah532918 күн бұрын

    පටිටයි ශිවා 💪💪💪💪💪💪💪👍👍👍👍👍👍

  • @user-cn6ht4vo7g
    @user-cn6ht4vo7g18 күн бұрын

    බාබු එනවට අපි කැමති යි❤️❤️❤️

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike601318 күн бұрын

    අවසාන mohotewath babu ගේන්න

  • @pushpikapushpika9515
    @pushpikapushpika951518 күн бұрын

    සත්‍ය පව් තනියම ශිවා ගියහම එන්නෙ රෑවෙලා

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    18 күн бұрын

    ඔව් අනේ. මහ මොකෙක්ද මන්දා...😡😡😡

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    බාබු නැවතත් නාට්‍යයට ගේනවාට මම වගේ කැමති අය තවත් සිටීද? ❤😊

  • @Trippisso4

    @Trippisso4

    18 күн бұрын

    ❤Kamathiyi

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    එක්නේ😊

  • @AmithPriyankara-ch5ig

    @AmithPriyankara-ch5ig

    18 күн бұрын

    😮😮😮😮😮😮

  • @AmithPriyankara-ch5ig

    @AmithPriyankara-ch5ig

    18 күн бұрын

    .❤️❤️❤️❤️❤️

  • @thilinikawindi-sj5vq

    @thilinikawindi-sj5vq

    18 күн бұрын

    Oo❤😊

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS10 күн бұрын

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    කවදාවත් මෙි කතාව ටීවි එකෙන් නැත බලන සෙටි පට්ටිය කෝ😢

  • @Priyadarsni
    @Priyadarsni18 күн бұрын

    ජෙ රාජ්ගෙ නම හැහුනෙ ගොඩාක් දවසකින් ❤❤

  • @RandoliRanaweera
    @RandoliRanaweera18 күн бұрын

    Meke Inna real pathuma karumayak kiyna un ko

  • @maheeshanimanthi1415

    @maheeshanimanthi1415

    18 күн бұрын

    මල වදයක් අප්ප

  • @NimaliNimali-dr8le

    @NimaliNimali-dr8le

    18 күн бұрын

    ටික දවසක් නැතිව හිටියා මල වදේ ආයෙත් ඇවිත්

  • @aliaalia2025
    @aliaalia202518 күн бұрын

    මොන මගුලක්ද මේ විනාඩි 10 නාට්‍ය යනවා විනාඩි 10ඇඩ් යනවා විනාඩි 5ක් සිංදුව යනවා😂😂😂😂😂

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    18 күн бұрын

    😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    මැරිචිච උන්ට පණ දෙන්න කියලා අය මෙිකේ වැලලෙන්න එපා...යෙනුකි❤සන්තුශ් එකතු කරන්න❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    කථාව tv එකෙන් බලන්න හිතන් ⁣ඉන්ල සෙටි එක අය මෙි riyal පැතුමා එපා කරවල තින්නේ you tube එකේ කතා බලන්න 😢 9:30

  • @gayan9264
    @gayan926418 күн бұрын

    ඉස්පිරිතාලෙ ඉන්න මිනිස්සු විකුණගෙන කාල..තමන්ගේ අම්මවත් විකුණගෙන කන ලයික් හිගන්නෙක් ඇවිල්ලා ප්‍රවේශමේන් ලයික් දමන්න😮

  • @samadisamadi5902

    @samadisamadi5902

    18 күн бұрын

    පුදුම කරුමයක් උගෙන් තියෙන්නෙ

  • @mohamedakram3712
    @mohamedakram371218 күн бұрын

    මේක ටෙලියක් මිස ෆිල්ම් එකක් නෙමෙයිනේ? ෆිල්ම් එකක් වගේ හැම රෙද්දකටම සින්දු දදා මෙච්චර කාලයක් ඇදන් ආපු එක මදිද? දැන්වත් කතාව අස්සට සින්දු මගුල දාන එක නවත්තපල්ලා රෙද්ද.

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka16718 күн бұрын

    කැතරින් පෙන්නන්න බැරි කට්ටිය ඉන්නවාද 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    ශිවා යි සුදු මැණික එකතු වෙනවට කැමති අය කෝ බලන්න ❤❤😊😊

  • @user-xs9uq5tf1w

    @user-xs9uq5tf1w

    18 күн бұрын

    ❤❤❤❤❤

  • @priyadarshaniamarasinghe1303

    @priyadarshaniamarasinghe1303

    17 күн бұрын

    එකතු වෙලනෙ ඉන්නෙ. අයෙත් අහනව. පිස්සුද මන්දා

  • @supunperera2314
    @supunperera231418 күн бұрын

    කැතාට වෙන්නේ අවසානෙට ජුඩ් තමයි බැදගන්න වෙන්නේ

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l18 күн бұрын

    සමරෙ ගැනනම් දුක හිතුණා නේද යාලුවනේ .

  • @udayangaSupun-bk1xy
    @udayangaSupun-bk1xy18 күн бұрын

    ශිවායි මෙ ගැනියි පැනල යන එක අදට 10වෙනි වතාවත් බැලුව මම

  • @ChathurikaRanaweera-eu4pc

    @ChathurikaRanaweera-eu4pc

    18 күн бұрын

    බදින්න කලින් පැනලා යන එකද? බැදලා පැනලා යන එකද? Bro...... 10 වතවක් බැලුවෙ.

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    17 күн бұрын

    ඔව් එපා වෙනවා 😂

  • @udayangaSupun-bk1xy

    @udayangaSupun-bk1xy

    17 күн бұрын

    @@ChathurikaRanaweera-eu4pc බදින්න කලින්.අර මුල්ම පාර ගියෙ

  • @ChathurikaRanaweera-eu4pc
    @ChathurikaRanaweera-eu4pc18 күн бұрын

    පව් සුදු මැණිකේ. සිවාට ගනක්වත් නැ මැණිකේ ගෙදර තනියම කියලා. ඔහේ ඇවිද ඇවිද ඉන්නවා.

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    17 күн бұрын

    යස වැඩේ ඕකිට 😂😂

  • @sethasetha4322
    @sethasetha432218 күн бұрын

    ඔකනෙ කරන්න බැරිකොත නගියත් ඔතුකර යොඉනව නෙද 👍👍👍👌👌

  • @chandragunartthna3079
    @chandragunartthna307918 күн бұрын

    දැක්කද පොලිසියේ ඉන්න එකෙක් සල්ලි වලට ගොට්ට අල්ලන්නව වීර වරණට

  • @sherinaasanthi174
    @sherinaasanthi17417 күн бұрын

    අනෙ කැතරින් උබට ලැජ්ජාව ගෑවිලාවත් නැ, උඹ මොනදේ කළත් ශිවා උබට කැමති නෑ

  • @Dhammikahas
    @Dhammikahas18 күн бұрын

    මේ කැතරින් නම් හැතිරියක් ඒත් කැතරින්ට ශිවා බදින්න නම් නොලැබෙයි

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..😢

  • @umeshkaushika2598

    @umeshkaushika2598

    18 күн бұрын

    Thoge heti balapan koo angoda palayan ube mole amaruwara beheth ganna 😂😂😂🤢🤣💩💩💩

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR18 күн бұрын

    ජුඩ් ඔයා මැණිකෙගෙ නීතියානුකූල මිනිහනෙවේ.. ඔයා එදා අස්සන්කලේ වෙනපොතක ඒක වලන්ගුනැහැ... මැණිකෙ ඔයවෙ බැදලනැහැ..

  • @HarithKsds
    @HarithKsds18 күн бұрын

    මුදලාලි නෝනා අල්ලාගෙන වෙන ගේමක් ගහයි වෙගේ.කැතා තමයි බයානක

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    අද දින වෙඩි ප්‍රහාරයට ලක්වි රෝහල්ගතවි සිටින සියලුදෙනාට ⁣ඉක්මන් සුවද ලැබෙිවා

  • @nethzd
    @nethzd18 күн бұрын

    Jude + Catherine ❤

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m17 күн бұрын

    ලස්සනයි❤❤❤❤

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d18 күн бұрын

    හැමදාම මගුලෙ සිංදුවක් දානවා ඊට පස්සෙ ලබන සතියට

  • @RaniFernando55.225
    @RaniFernando55.22518 күн бұрын

    කැතරින් මොනවා කරන්නද හදන්නේ. මුදලාලි බය වෙලා ඉන්නේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf18 күн бұрын

    ජූඩ් තවමත් දවල් හීන දකිනවා පව් අප්පා 😂😂😂😂

  • @SusanthaKumara-w6x

    @SusanthaKumara-w6x

    18 күн бұрын

    Hmm

  • @stellafonseka8036
    @stellafonseka803617 күн бұрын

    අනේ මෝඩ කැතරින් ශිවා ඔයාට කැමති නැහැ එයාගේ ආදරේ සුදු මැණිකේ ඔයා වෙන කාව බැදගන්න

  • @user-hw3cs9rw3l
    @user-hw3cs9rw3l18 күн бұрын

    රණසිංහ කියල පොලිස් නිළධාරියා වීරවර්ණට සපෝට් කියල හිතෙන්නෙ මට විතරද...😊😊

  • @Kumudu_25
    @Kumudu_2518 күн бұрын

    සුදු මැණිකේට මතක් වෙන්නේ සිවා එක්ක බුදිය ekamai

  • @subashini8135

    @subashini8135

    18 күн бұрын

    Amooo haaa😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    සත්‍ය පවි තනියම ශිවා ගියහම එන්නෙ රෑවෙලා

  • @user-dt5rc3lq2y

    @user-dt5rc3lq2y

    18 күн бұрын

    තො පිස්සෙක්ද😂

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    එක්නේ😊

  • @NimaliNimali-dr8le

    @NimaliNimali-dr8le

    18 күн бұрын

    ශිවා එනකන් උබ පලයන් සුදු මැණිකෙගෙ තනියට😂😂

  • @samadisamadi5902

    @samadisamadi5902

    18 күн бұрын

    යකෝ කතාව බලන එකත් එපා වෙනව තෝ හින්දා පලකො වදයක් නොවී, අපෙ ඔලුවත් කන්නැතුව තෝ මී හරකෙක් උනාට

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    කොටස් 752 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

  • @ShanthaPathmakumara
    @ShanthaPathmakumara18 күн бұрын

    😅supiri drama eka😂😊

  • @rupikapriyangani1087
    @rupikapriyangani108718 күн бұрын

    ශිවාගේ අක්ක ... නැ ති නම් ...ශිවා අද ජිවතුන් අතර නැ . අක්කා හමුනොවෙන්න ශිවා අද පිස්සෙක්...😮😮😮😅 නෙ ?

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    බාබු අයේත් එනවට අකමැති කැමති අය කෝ..❤❤❤

  • @thilinikawindi-sj5vq

    @thilinikawindi-sj5vq

    18 күн бұрын

    Enna one aye 😊❤

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    මත්😅❤

  • @DanushkaPk

    @DanushkaPk

    18 күн бұрын

    මමත් ❤

  • @riyalpathuma5454

    @riyalpathuma5454

    18 күн бұрын

    මම

  • @user-rx6zu8jp9u

    @user-rx6zu8jp9u

    18 күн бұрын

    අනේ බන් මැරිච්ච එකෙක් ගෙන්නෙ කොහොමද බන් හැමදාම මේකෙ වැලලෙන්නෙ නැතිව හිටාන්කො කතාවේ හොද නරක කියපල්ලකෝ එක්කෝ ලයික් ඉල්ල ඉල්ල වැලලෙන වුනුයි අම්ම icu කියල වැලලෙන වුන්ගෙන් ඉවරයක් නෑනේ කමෙන්ට් තීරුවක් තියෙන්නෙ මේවටද කියල කල්පනා කරන මම 😂

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q18 күн бұрын

    අනිවාර්යයෙන් පොලිසියේ ලොකු මහත්තයෝ එසේ විය යුතුයි

  • @sirisja1095
    @sirisja109518 күн бұрын

    Babu thama yenuta Adare....aneee babu Annapolis....❤❤❤❤❤❤❤❤❤

  • @anoma7448
    @anoma744818 күн бұрын

    ජුට්ට කැතරින් ගැලපෙනෝ

  • @kaddd5541
    @kaddd554118 күн бұрын

    අමිමෝ කැතරින් පවු වැඩ කරන්න එපා

  • @Himalravindu
    @Himalravindu18 күн бұрын

    Kathawa liyanna riyalpathumata demuda😂😂

  • @samarsalah5329
    @samarsalah532918 күн бұрын

    නියම නිලදරියෙක් 👍👍👍👍👍👍👍

  • @user-hd3xx7xp9b

    @user-hd3xx7xp9b

    18 күн бұрын

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️❤️

  • @user-kd2ko9tf6w
    @user-kd2ko9tf6w17 күн бұрын

    ශිවාට දැන් ස යන්න කියන්න පුලුවන් පිස්සු කතාවක් කියල අගේට කීවෙ

  • @nc.creation8803
    @nc.creation880318 күн бұрын

    පව් සුදු මැනිකේ😢

  • @sakineero9053
    @sakineero905318 күн бұрын

    මේක තනිකරම හොස්පිටල් එකක් වගේනෙ...

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka507318 күн бұрын

    කැතිට හරියන්නේ ජූඩ්ව😂😂

  • @SusanthaKumara-w6x

    @SusanthaKumara-w6x

    18 күн бұрын

    😮

  • @sameeradilan6808
    @sameeradilan680818 күн бұрын

    ගෑනි පිට යයි ශිවා ඉක්මනින් බබෙක් හදපන්

  • @experiencekemii
    @experiencekemii18 күн бұрын

    Niyama police niladariyek

  • @cnnimalka2967
    @cnnimalka296718 күн бұрын

    ඔන්නපෝලිසිවලවැ.ලැජ්ජාවෙන්නඔානාවැඩමෙිවා.

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm530818 күн бұрын

    බාබුයි ගීවායිස් සුදු මෑණි එකේ අනේ පව්🙏🏻🙏🏻🙏🏻❤❤❤❤😥😥😥

  • @eziboy8460
    @eziboy846017 күн бұрын

    මේ රියල් පැතුමා කියන එකාගෙ comment අපිට නොපෙනෙන්න ක්‍රමයක් තියේනම් කියපල්ලකෝ... මෝඩ we.p.ta ශාපයක් මේ ලයික් හිගන්නා නද්දකින් මූසලයා 😹😹

  • @s....hanshi9889
    @s....hanshi988916 күн бұрын

    යකො මෙි රියල් පැතුමා නැති තැනක් නැනේ

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d18 күн бұрын

    කැතා,ජූඩ් එක්කන් බන්දලා ,සුදු මැනිකෙ ශිවා බන්දන්න

  • @user-py2oo1bb8r
    @user-py2oo1bb8r18 күн бұрын

    Dan katharinuth wadayk wigena enne😂😂

  • @user-ec4hv4qv2b
    @user-ec4hv4qv2b18 күн бұрын

    Judwai kethrenwai banndala dunnoth hodai ketha modaya rewatunoth sewawa maranna hadanne moda geni

  • @user-hm7zn6se7n
    @user-hm7zn6se7n18 күн бұрын

    Policeye sewaya karana kelama. Serama. Visththara. Virawarna mudalali. Ta. Kiyanawa ne

  • @dammisilva823
    @dammisilva82318 күн бұрын

    Katata ගැලපෙන්නෙ jut denna badapalla anit ayta hodin inna dipalla

  • @ChandanaPushpakumara-yy8vc
    @ChandanaPushpakumara-yy8vc18 күн бұрын

    Hapo kethari pawala dei neda 😢😢

  • @prasannabuddika9008
    @prasannabuddika900817 күн бұрын

    බාබුව එනවාට කැමතියි

  • @fernandojacintha9781
    @fernandojacintha978118 күн бұрын

    ජූඩ් ට වැරදීලා ඇමති එවපු රෙජිස්ටර් හොර කෙනෙක් නේ

  • @MadusankaMadu-fr3or
    @MadusankaMadu-fr3or18 күн бұрын

    කැතා නම් ඇණයක්,

  • @sihinasithu2123
    @sihinasithu212318 күн бұрын

    මේ කැතරින් නම් විකාරයක්.

  • @dilanishantha4188
    @dilanishantha418818 күн бұрын

    Babu aya one.....

  • @NethuPathirana-pc2vd
    @NethuPathirana-pc2vd18 күн бұрын

    සුදු මැණිකෙ පව් 🥺🥺🥺

  • @AshaniKawshalya
    @AshaniKawshalya18 күн бұрын

    ත😊ත😊ත😊ත😊තතතත😊තතත😊තතතත😊තත

  • @user-ci6wq9nk4b
    @user-ci6wq9nk4b17 күн бұрын

    Siyalu.ammawarunta.budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg18 күн бұрын

    AI yo babu harima ainsakai babu aphahu Anna ma ouni🎉🎉🎉

  • @sajiththaraka9124
    @sajiththaraka912418 күн бұрын

    Shiwa sudu manikewa gedara gihin dala hama thanama awidinawa monawa unath danne na

  • @riyalpathuma5454
    @riyalpathuma545418 күн бұрын

    බාබුයි ශිවායිස් සුදු මෑණි එකේ අනේ පවි🙏🙏🙏❤❤❤❤😢😢😢

  • @NAKusumawathi
    @NAKusumawathi18 күн бұрын

    Siwa sudu manike dala hamadama gedara nathiwa hithiyoth eyata siva epa wela gedara yai wage

  • @Sithu_Girl18

    @Sithu_Girl18

    17 күн бұрын

    හොදයි නේ 😂

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c18 күн бұрын

    ❤❤❤❤

  • @rukshijayasundara3753
    @rukshijayasundara375318 күн бұрын

    Pissu mun dennata.adare nethi minissu wenuwen welalenna hadanawa

  • @user-pu5yz7xn9s
    @user-pu5yz7xn9s18 күн бұрын

    සමරෙව එව්වේ බාබුද දන්නේ නෑනේද යාලුවනේ☺️🤢🍌

  • @indranifernando263
    @indranifernando26318 күн бұрын

    දෑස් වැලි වැරි ගුඩ්👍👍👍👍👍👌👌👌

Келесі