අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ | Rajini

Ойын-сауық

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ | Rajini
Episode - • Rajini | Episode 135 0...
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZread: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #rajini

Пікірлер: 236

  • @lihinifernando3909
    @lihinifernando3909 Жыл бұрын

    මේක බලලා ඇස් වලට කදුලු ආවේ නැත්තන් ඒක හිතක් නෙමෙයි ...😭😭

  • @kasunketawala3752

    @kasunketawala3752

    Жыл бұрын

    Eaknma

  • @kasunketawala3752

    @kasunketawala3752

    Жыл бұрын

    Mata nam aduna😭

  • @nayanaindika3907

    @nayanaindika3907

    Жыл бұрын

    මටත් ඇඬුනා

  • @himeshahimesha3159

    @himeshahimesha3159

    Жыл бұрын

    @@kasunketawala3752 🤧😥

  • @kavidudisanayake1268

    @kavidudisanayake1268

    Жыл бұрын

    Aththa 🥺

  • @Shash447
    @Shash447 Жыл бұрын

    ලස්සනයි කඳුලු ආවා මේ සිංදුවට මාර ආදරෙයි සහ ඒක ඇහෙනකොට කඳුලු එනවා අපිත් හිතන් ඉන්නෙ ගුරු දිනේට මේක කියලා ගුරුවරුන්ව සතුටු කරන්න 🥺❤️🥺🥺

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 Жыл бұрын

    මේ ගොල්ලන් ගේ රග පෑම් ටික නම් සුපිරි අ ඒවගේම ගායනා වන නම් හරිම සුන්දරයි 💖💖💖💖💖

  • @chamodihettiarachchi5757

    @chamodihettiarachchi5757

    Жыл бұрын

    Thank you❤🙏

  • @sachinthaamarasekara9402

    @sachinthaamarasekara9402

    Жыл бұрын

    @@chamodihettiarachchi5757 Welcome to you 🧡💜💙🤗

  • @TharusDay
    @TharusDay Жыл бұрын

    Happy Teachers Day.......මෙය සියලු ගුරුවරුන් උදෙසා උපහාරයක්ම වේවා🥺❤❤❤

  • @rameshpriyadarshana3873

    @rameshpriyadarshana3873

    Жыл бұрын

    පව්

  • @user-qv9oq9li8p

    @user-qv9oq9li8p

    17 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @ajanthaajantha8018
    @ajanthaajantha8018 Жыл бұрын

    ගුරු දිනේ දවසෙ ලමයි හැමෝම මේ සින්දුව පන්ති බාර මිස්ව වට කරගෙන කිව්ව මිස් අපිට කලින් අඩල ඉවරයි එදා අපිත් මිස්ව බදාගෙන ගොඩක් වෙල ඉදිය 🥺 එදා දවස .... මන් ගුරුවරයෙක්ට එච්චරටම ආදරේ කරපු පලවෙනි දවස එදා වෙන්නැති 🥺💕 අම්ම කෙනෙක්ගෙ සෙනෙහස ගුරුවරයෙක්ගෙන් හැර වෙන කාගෙන්ද අපිට නපුරු විදිහට එයා ඉදියට හරිම සංවේදී චරිතයක් අපේ මිස් 🥺

  • @sriraja3038
    @sriraja3038 Жыл бұрын

    මගෙ ජිවිතයේ මට අකුරු උගන්නපු ඒ වගේම හැමදේම උගන්වපු ගුරැවරැ කාටවත්ම කිසිම දවසක වරදින්න එපා ඒ ගොල්ලො නිසා තමයි අපි අකුරක් හරි ලියන්නෙ😍🙂

  • @MGMPEIRIS
    @MGMPEIRIS Жыл бұрын

    අවුරුදු ගානක් පස්සට හිත දිව්වා.. අපේ ගුරුවරු එක්ක ගතවූ කාලය මතක් උනා. අපි දගලපු හැටි අපිට දඩුවම් කරපු හැටි ඔක්කොම. දන්නෙම නැතුව ඇහැ කදුළු පුරෝගෙන. අද ඒ සමහර ගුරුවරු අප අතර නෑ. ඒත් ඒ මතක සුවද තාම හිතේ තියෙනවා ❤❤

  • @jayanthainda0426
    @jayanthainda0426 Жыл бұрын

    මෙි දරැවන්ගෙ රන්ගනය ඉතා ඉහලයි කදුලුත් ඵනවා ඒ සිංදුව අහනකොට

  • @sulara2435
    @sulara2435 Жыл бұрын

    මේක බලලා ඌට කදුලක් ආවේ නැත්තන් ඌ තිරිසනේක් බන් ❤️💯

  • @mommysshadow56
    @mommysshadow56 Жыл бұрын

    එදා ජීවිතේ පෙන්නලා අපි නිසා බැනුම් අහලා ඒත් අපි පස්සෙම හිටිය හයිය ඒ විදියටම මතක් උනා.අද මම ගුරුවරයෙක් විදියට දෙමාපිය දරුවන්ගෙන් ලබන ආදරේ ගෞරවය හැමදේම ඒ මගෙ ගුරු අම්මට ප්ං සිද්ද වෙන්න.ජාති ජාතිත් පිං අපිට හරි පාර පෙන්නුවට👍❤👍🙏🙏🙏

  • @RashmiRashmi-gq9kt
    @RashmiRashmi-gq9kt Жыл бұрын

    ගුරුවරුන්ගේ i ළමයින් ගෙයි බැඳීම හරි සුන්දර i❤️❤️❤️❤️😭😭😭😭

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    අපේ රටේ දරුවෝ හැමෝම මගේ දරුවෝ අම්ම තාත්තා වගේ ගුරුවරු දරුවන්ට ඕනි

  • @seethakumari-pn7nl
    @seethakumari-pn7nl10 ай бұрын

    ඇත්තටම ගුරුවරු කියන්නේ දෙවිවරු. අපේ ගුරුවරු අපේ සැප ගැන හිතුවේ තමන්ගේ දරුවන්ගේ සැප ගැනවත් හිතන්නේ නැතිව.එහෙම ගුරුවරු ලබන්න අපි ගොඩාක් වාසනාවන්ත දරුවෝ වෙන්න ඕනෑ. අපි හැමෝම අද ලොකු ලොකු තැන්වල ඉන්නේ,ලස්සනට සතුටින් ජීවත් වෙන්නේ අපේ ඒ ගුරුදෙවිවරුන්ට පින්සිද්ද වෙන්න. කොච්චර ලොකු තැන්වලට ගියත්, අපිව ඒ තැනට යවපු අපේ එක ගුරුවරයෙක්වත් කවදාවත් අමතක කරන්න හොද නෑ. මගේ හැම ගුරුවරයෙකුම නිදුක් නීරෝගී වේවා...! දීර්ඝායු ලබත්වා...! මම මැරෙනකම්ම මගේ හදවතේ හැමදාමත් ඒ ගුරුවරු ඉන්නවා. හැම ගුරුවරයෙකුටම ගොඩාක් ආදරෙයි 💝💝💝

  • @hasithaindunil4167
    @hasithaindunil4167 Жыл бұрын

    අනේ ඉස්කෝලේ මතක් වුනා යාලුවෙි... ලස්සන කෙටසක් ආදරයි හැමදාම මගේ පාසලට. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 Жыл бұрын

    අැත්තටම අැඝ් වලට කදුලක් අාවා......❤😢

  • @jayalathmadhurasinghe9933

    @jayalathmadhurasinghe9933

    Жыл бұрын

    මටත්🥲

  • @dasunisenethma950

    @dasunisenethma950

    Жыл бұрын

    Ow matath 💞💖💘

  • @ranjithdissanayaka6647

    @ranjithdissanayaka6647

    Жыл бұрын

    😒😄😉😉😉

  • @ranjithdissanayaka6647

    @ranjithdissanayaka6647

    Жыл бұрын

    ඇත්තටම ඇස් වලට කදුලක් අාවා😉😄

  • @raveeshapraboda3769

    @raveeshapraboda3769

    Жыл бұрын

    ​@@ranjithdissanayaka6647😢😢❤❤

  • @thimiradinujaya2150
    @thimiradinujaya2150 Жыл бұрын

    ඇත්තටම කදුලු ආවා සින්දුවට...🥺🥺🥺💖💖💖

  • @muthushanirmani8478
    @muthushanirmani84785 ай бұрын

    අනෙ මගෙ දිල්රුක්ශි මිස්ව මතක් වෙනවා..අවුරුදු 4ක් නුඹෙ සෙනෙහස ලග ඉදන් වින්දා ඒත් අද නුඹ වෙනත් පාසලකට මාරුවීම් අරන් මගෙ ඇස්මානෙන් ඈතට ගියා..එ ඇත්තටම ගුරුවරියක් නෙමේ..ඒ මගෙ අම්මා,මගෙ දෙවනි අම්මා..නුඹව නිතරම මතක් වෙනවා මගෙ අම්මෙ..අලුත් පාසලේ සතුටින් පරිස්සමින් ඉන්න මගෙ දෙවනි අම්මෙ.🩷🙂😭😭😭හැමදාම ආදරෙයි.

  • @udwkaviya1817
    @udwkaviya18174 ай бұрын

    මෙය ගුරුවරුන් සඳහා උපහාරයක් වෙවා😢😢😢😢🫂

  • @NethminiNethmini-tl2mh
    @NethminiNethmini-tl2mh Жыл бұрын

    හිතට තදින් දැනුණ ආදරණීය ගීතයක් ❣️❤ 🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Жыл бұрын

    අනේ මාරම දුකක් හිතුනේ ඉබේටම පාසැල් කාලයට ගියා ♥️♥️♥️

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 Жыл бұрын

    මහින්ද දිසානායක මහතා මෙම ගීතය ලියල තියෙන්නෙ දේශපාලන දඩුවම් මාරුවක් ලැබූ ගුරු තුමෙකු සම්බන්ධ අත්දැකීමක් මුල් කරගෙන, 1984 දී පමණ.

  • @thinithikavindhya7191
    @thinithikavindhya7191 Жыл бұрын

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා 🥺😭❤️

  • @user-qg3gl1xw9k
    @user-qg3gl1xw9k4 ай бұрын

    ඇත්තටම මට නම් ඇස් දෙකට කදුළු ආවා😂😂😂

  • @kumaranayeka8899
    @kumaranayeka8899 Жыл бұрын

    ඒ සිංදුව මාර ලස්සනයි තාම eka දවසක් වත් දන ගහල නම් නෑ ඒත් පන්තියේ එකෙක් පාවල දෙන්න බැරුව පන්තියම ගුටි කාල නම් තියනවා ඒ දවස මතක් උන

  • @sandunitharushika4722
    @sandunitharushika4722 Жыл бұрын

    ඇස් වලට කදුලක් ආවා 🥰❤️

  • @nethusanu646
    @nethusanu646 Жыл бұрын

    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලෙ 🌍❤🥺🌼

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 Жыл бұрын

    මේක බලලා කදුලක් ආවේ නැත්තන් ඌබට තියෙන්නේ හිතක් නෙවෙයි 🥺

  • @NoteNote9-kv3hc
    @NoteNote9-kv3hc10 ай бұрын

    මන් දෙපාරක් ඇඩුවා 😍👍👍❤❤ පට්ට ආදරෙයි

  • @prabodasathsarani5840
    @prabodasathsarani5840 Жыл бұрын

    ඒ කාලේ අපේ class එකෙත් ඔහොමම seen එකක් උනා මතකයි😥🥺😌අපිත් මිස් යාලු කර ගත්තේ ඔහොම තමයි.හැබැයි සිංදුනම් කිව්වේ නෑ😌

  • @user-lg5tl7zf9u
    @user-lg5tl7zf9u7 ай бұрын

    ටිචපවි අනේ 😢😢😢😊😊😊😊

  • @madumaduwantha6584
    @madumaduwantha6584 Жыл бұрын

    අනේ මගේ ට්චලා .. 😥 යාලුවො මතක් උනා..😭❤️🌏

  • @dininduvishvaka6954
    @dininduvishvaka6954 Жыл бұрын

    ඉස්කෝලෙ යන කාලෙ තමා සුන්දරම

  • @lahirujeewantha3870
    @lahirujeewantha3870 Жыл бұрын

    Love this Scene a Lot....Acting n singing is outstanding.... Never have seen a emotional act regarding a teacher before in a teledrama

  • @sriyanikh3964
    @sriyanikh3964 Жыл бұрын

    එක දුවෙක් ගෙ කට හඩ හරිම මිහිරියි හොදට ඇහෙනව

  • @chamodihettiarachchi5757

    @chamodihettiarachchi5757

    Жыл бұрын

    මම( Chamodi hettiarachchi )සහ madukalpa Liyanage තමා ගායනා කරන්නේ... අපි දෙදෙනා කටහඬවල් කිහිපයකින් ගායනා කළා...

  • @chamodihettiarachchi5757

    @chamodihettiarachchi5757

    Жыл бұрын

    Thank you❤🙏

  • @ajayalath

    @ajayalath

    Жыл бұрын

    @@chamodihettiarachchi5757 විශිෂ්ඨයි .

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena500210 ай бұрын

    අද tiktok එකේ දැකලා ආවේ. දෙරණේ කතා බලන්නේ නෑ. ඒත් මේ cover එක ලස්සනයි 😍

  • @ashiniumesha1195
    @ashiniumesha11956 ай бұрын

    ඇත්තටම මේ video එක බලපුවාම මට කදුලු ආවා

  • @santhanisadhusadhu7547
    @santhanisadhusadhu7547 Жыл бұрын

    Happy teachers day මෙය සියලු ගුරුවරුන් ට උපහාරයක් වේවා 💞💞💞💞

  • @nipunipurnima3829
    @nipunipurnima3829 Жыл бұрын

    ඒකටනම් කදුලුත් ආවා 😔😔❤❤❤

  • @HemamaliRuhunage-sb5rj
    @HemamaliRuhunage-sb5rj Жыл бұрын

    ලස්සනයි අනේ ඔය සින්දුව. ඇත්තමයි❤

  • @malithiprarthana902
    @malithiprarthana90211 ай бұрын

    2023 anymore 💝🎉

  • @shamininirasha1757
    @shamininirasha1757 Жыл бұрын

    හ්මිමි එක නමි ඇත්ත ඇස්වලට කදුලු ආවා

  • @heshafernando5629
    @heshafernando5629 Жыл бұрын

    ඇස් වලට කදුලු ආවා බලද්දී 🌼

  • @rasikakumari9511
    @rasikakumari9511 Жыл бұрын

    Godak duka hithenawa ahata kadulak awe mata vitharada lassanai puthe oyala hemoma😙😙😙

  • @roshannandika7803
    @roshannandika7803 Жыл бұрын

    ඇස්වලට කදුලු ආවා අපිත් ම්ස් යාලු කරගන්නෙ මෙහෙම තමා

  • @tilangikamadubashini9905
    @tilangikamadubashini9905 Жыл бұрын

    ❤️❤️ඇත්තටම ඇස් වලට කදුලු ආවා❤️❤️

  • @damithajayantha612
    @damithajayantha612 Жыл бұрын

    ඇත්තටම ඇහැට කදුළු අවා 💞

  • @Darshanauswatta
    @Darshanauswatta Жыл бұрын

    Harima dukaii ඉස්කෝලේ kalle mathk una 😥😥😥

  • @LalithaPadmini-ig9ok
    @LalithaPadmini-ig9ok Жыл бұрын

    ඒකට නම් හිත රිදුනා

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 Жыл бұрын

    Ado apit Al krddi අපි සින්දු කියලා පන්තියේ අහු වෙලා පස්සේ අපේ දුලානි ටීච තරහ උනා අපි එක්ක කතා කරේ නෑ කොහොම හරි යාලු කර ගත්ත ආයේ ඒක මට මතක් උනා මේක දැක්කම

  • @nethminishadi7685
    @nethminishadi7685 Жыл бұрын

    Acting nm superb . 👌🔥 Kiynna wachana na . Heart touching.🥺❤Matath ape iskole training apu teachersla ynanakota api adapu hati mathak una .🥺❤

  • @nawalayingechinthapriyadar6416
    @nawalayingechinthapriyadar64162 ай бұрын

    ඇත්තටම මේකට දුක හිතෙනවා❤❤

  • @malanigu5513
    @malanigu5513 Жыл бұрын

    godak.lassanai.kaduluth.wawa.adaraniya.katawak.etthtama.godak.lassanai.hemotama.teruwa.saranai🤗🤗🤗💖💖💖💖🌹🌹

  • @nalinpriyadarshna5625
    @nalinpriyadarshna5625 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @thurunupabasara2676
    @thurunupabasara2676 Жыл бұрын

    අඩේ මට ඇස් වලට කදුලුත් ආවා...😥😥😥

  • @sampathpiumi6109
    @sampathpiumi610910 ай бұрын

    🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌻🌻💕💕🥰🥰🥰🏆️🏆️🥰🥰🥰❤❤❤❤ මාගේ දෙවැනි මව මාගේ ගුරුවරුන්ය අද මා ඈත තතිතයට එක්කම් ගොසින් යලිඑය සිහිපත් කරාට ඒ සුන්දර කාලේ නැවත ගන්න බැහැ පූජනීයයි ❤ ❤ ඒ ආදරය .මාහට හොඳ නරක වටහාදී යහමගට ගත්තු සියලුම ගුරු මෑණියන්ටත් පියානන්ටත් මාගේ නමස්කාරය වේවා🏆️🌻🌻 ❤❤❤❤🥰🥰🥰💕💕💕💕❤❤❤🏆️🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹

  • @navinmaleesha1927
    @navinmaleesha1927 Жыл бұрын

    මරම ලස්සනයි❤🥺

  • @kaweeshaabekon8873
    @kaweeshaabekon8873 Жыл бұрын

    Ane ape iskole kale mathak una .oya widihatama ape teacherwa yalu karagaththa mathakayi❤️

  • @gimhanianuththara8412
    @gimhanianuththara8412 Жыл бұрын

    Godaak sarayak baluva etharam lassanayi adreii mata ugannapu guruvaru okkoyama🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😓

  • @nilminithushari5121
    @nilminithushari5121 Жыл бұрын

    Heppy teacher dey

  • @ImashaSandanayake
    @ImashaSandanayake10 ай бұрын

    Ayema school ekata giya wage hegeemak denenwa e tharamms lassanata kiuwa❤

  • @ushaninduwara9430
    @ushaninduwara9430 Жыл бұрын

    ඇත්තටම ඇස් වලට කදුලක් ආවා

  • @amasha2726
    @amasha272610 ай бұрын

    Aneew😭❤️

  • @harshanidilki5369
    @harshanidilki5369 Жыл бұрын

    Iskole kale mathak una❤️❤️❤️ ass valata kaduluth ava.lassanai

  • @harshikumari4458
    @harshikumari4458 Жыл бұрын

    ලස්සනයි 💕

  • @jayanijayathissa3090
    @jayanijayathissa3090 Жыл бұрын

    මටත් ගොඩක් දුක හිතුනා.... මගෙ ඉස්සර කාලේ මං දැන් ඉස්කෝලේන් දකිනවා....

  • @NETHU_866
    @NETHU_86610 ай бұрын

    Happy Teacher Day❤

  • @amashisithumini8534
    @amashisithumini8534 Жыл бұрын

    ලස්සනයි🥰🥰

  • @nimeshiyajayani2689
    @nimeshiyajayani2689 Жыл бұрын

    Mge dancing sirtath upaharayak wewa .mage sir❤❤❤❤

  • @user-kc6jg5wk6f
    @user-kc6jg5wk6f Жыл бұрын

    වාසනා ටීච...❤️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Жыл бұрын

    Hareeema dukai 😭😭😭😭😭

  • @kimtaeshi3745
    @kimtaeshi3745 Жыл бұрын

    Class teacher අපේ පිස්සු වැඩ හින්ද තරහවෙලා ඉන්න කොට පන්තියම එකතු වෙලා පුරුදුවෙලා පුරුදුවෙලා ටීචට sry කීව හැටි මතක් උනා මේක බැලුවම

  • @AnuththaraKaluarachchi
    @AnuththaraKaluarachchi Жыл бұрын

    🥺🥺🥺Darshana sir 🥺🥺

  • @ishanilokugamage9580
    @ishanilokugamage958010 ай бұрын

    මට අසරණ

  • @SLGAMINGWORLD-xb9ls
    @SLGAMINGWORLD-xb9ls3 ай бұрын

    කොච්චර කදුලු අවත් අයෙ මේකාලෙට යන්න බෑ නේ අපිට පිස්සු හැදෙනවා

  • @samithadarshani807
    @samithadarshani807 Жыл бұрын

    අනේ කොච්චර හොඳ ටීචර් කෙනෙක් ද හරියට මගේ ස්කෝලෙ මීඩියා ටීචර් වගේ

  • @ilmalmohomad8496
    @ilmalmohomad84962 ай бұрын

    මට ඇඩෙනවා, දෙයියනේ.

  • @sihasnagagani9601
    @sihasnagagani9601 Жыл бұрын

    Niyamai

  • @oshadipathinayake3482
    @oshadipathinayake3482 Жыл бұрын

    ඇත්තටම ඇස්වලට කඳුළු ආවා

  • @suraninimeshika5705
    @suraninimeshika5705 Жыл бұрын

    Ape school eke ohoma ගුරුවරු හිටියෙ නැ 🥲

  • @surangithirimanna657
    @surangithirimanna65711 ай бұрын

    ❤❤😂lassanay

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 Жыл бұрын

    🙏😥😥 godaak sarayak baluwa ♥️

  • @lasanthakumara6183
    @lasanthakumara6183 Жыл бұрын

    Hari lassanai😙

  • @kavindusamith7423
    @kavindusamith7423 Жыл бұрын

    ඇඩෙන්න ආව එකටනම් 🥺

  • @sandyarupika2464
    @sandyarupika2464 Жыл бұрын

    මට නම් ඇඩුනා 😢

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 Жыл бұрын

    Attama andenna aawa..,

  • @wmkpriyangika640
    @wmkpriyangika64010 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nimsaranishavindi
    @nimsaranishavindi Жыл бұрын

    Mamath iskola gihin iwarai maga wayasa 19 mata nam hariyata duka hituna.

  • @user-br6fb8pb9h
    @user-br6fb8pb9h4 ай бұрын

    Patta lasanai mage Rasayamavidyawa ugannapu Indani mis matha venawa

  • @ranudisandeera4493
    @ranudisandeera4493 Жыл бұрын

    ඇත්ත ටම ඇඩුනා

  • @kavindusamith7423
    @kavindusamith7423 Жыл бұрын

    ඇඩෙනවා ඕයී 🥺

  • @pradeepabesakara
    @pradeepabesakara7 ай бұрын

    Upades pilipadimu😂😂😂😂😂😂❤

  • @user-vx8ec7yt2e
    @user-vx8ec7yt2e9 ай бұрын

    ❤❤❤😊😊😊❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nishanthawickramasekara3590
    @nishanthawickramasekara3590Ай бұрын

    Ad❤rei

  • @anomajayanthi1211
    @anomajayanthi1211 Жыл бұрын

    මට නම් ඇඩුනා😭😭😭😭😭🌎

  • @user-fc2vz8lj5t
    @user-fc2vz8lj5t2 ай бұрын

    Hoda wade sandalita 😁😁

  • @mypushpi
    @mypushpi9 ай бұрын

    ❤❤❤❤ Very beautiful ❤️❤️❤️

  • @ridmikalpana8743
    @ridmikalpana8743 Жыл бұрын

    Woow

  • @ravishannilaweera3730
    @ravishannilaweera373010 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 Жыл бұрын

    💖💖💖💖🌷🌷🌷🌷😭😭😭

Келесі