රජරට රැජින | Rajarata Rejini Exprees Train Arrival & Departure At Kurunegala

Пікірлер: 6

  • @EduacademySL
    @EduacademySL29 күн бұрын

    මේක දැන් වැඩ ද

  • @S.LTrainSociety

    @S.LTrainSociety

    29 күн бұрын

    ඔව්...දිනපතා වැඩ

  • @EduacademySL

    @EduacademySL

    29 күн бұрын

    @@S.LTrainSociety රේල්පාරෙ අලුත්වැඩියා කටයුතු නිසා නවත්වලා නේද තිබ්බේ

  • @S.LTrainSociety

    @S.LTrainSociety

    29 күн бұрын

    @@EduacademySL නෑ...ඒත්...යනවා...මහව හන්දියේ ඉදන්..

  • @EduacademySL

    @EduacademySL

    29 күн бұрын

    @@S.LTrainSociety එතකොට අනුරාධපුරේ යන්නේ කොහොමද ??? මට තේරුන් නෑ මේ පාර යන විදිහ

  • @S.LTrainSociety

    @S.LTrainSociety

    29 күн бұрын

    @@EduacademySLමීට කලින් අනුරාධපුර ඉදන් වව්නියා කොටස නවීකරණය කරපු නිසා..කෝච්චිය ගියේ අනුරාධපුර ට විතරයි .( බෙලිඅත්ත වව්නියාව යන කෝච්චිය තමා ඔය ) ....දැන් අනුරාධපුර ඉදන් මහව හන්දිය දක්වා කොටස නවීකරණය කරන නිසා...මහව ට විතරයි වැඩ කෝච්චි...අනුරාධපුර යන්න බෑ ඒ හින්දා...මහව අනුරාධපුර කොටස හැදුවට පස්සෙ ගියහැකි..

Келесі