Rahase Paw Kalanam | රහසේ පව් කලානම් | Nilan Hettiarachchi | Official Music Video

Музыка

Presenting romantic music video "Rahase Paw Kalanam" by Sri Lanka's one of the singer - Nilan Hettiarachchi.
The video is Directed by Suranga Senadeera & Video By Chandana Walpola from C Production, Lyrics By Reru & music directed by Chandana Walpola.
▶ Apple Music - bit.ly/RahasePawKaranam-Apple
▶ Spotify - bit.ly/RahasePawKaranam-Spotify
▶ Hungama - bit.ly/RahasePawKalanam-Hungama
Dial Now...
For Download "Rahase Paw Kalanam" song as your RingIn Tone..
☎Dialog - 875283626
☎Mobitel - 74793829
☎Etisalat - *3547175431
☎Hutch - 369414176
☎Airtel - 8880080741
▶Song Name : Rahase Paw Kalanam
▶Artist : Nilan Hettiarachchi
▶Lyrics : Reru
▶Music Producer : Chandana Walpola
▶Video Director : Suranga Senadeera
▶Video : Chandana Walpola
▶Production : #evokemusic & C Productions
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
හදේ දෝංකාරයේ නුඹේ හඩ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදාගත්තු ආදරේ
පාපයක් ද මේ ලොවේ හිතාගන්න බෑ
දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ
හුග දුරක් අරන් ගියේ
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ
එකම මල නුඹයි මගේ පාලු හදවතේ
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ
හුග දුරක් අරන් ගියේ
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/
rahase paw kalanam,rahase paw kalanam nilan hettiarachchi, nilan hettiarachchi rahase paw kalanam,nilan hettiarachchi,rahase paw kalanam nilan,nilan hettiarachchi new song,rahase paw kalanam music video,nilan hettiarachchi songs,nilan hettiarachchi thahanam wu adare,rahase paw,thahanam adare nilan hettiarachchi,nilan hettiarachchi rahase paw kalanam,nilan hettiarachchi rahase pau kalanam,rahase paw kalyanam,rahase pau karanam,nilan hettiarachchi,nilan hettiarachchi new song,nilan hettiarachchi songs,nilan hettiarachchi live show,nilan hettiarachchi new songs,nilan hettiarachchi live song,nilan hettiarachchi mp3,nilan,miyadennam nilan hettiarachchi,nilan hettiarachchi song download,nilan songs,nilan hettiarachchi song,sinhalasong, sinhala love songs, sinhala latest

Пікірлер: 1 500

  • @evokelk
    @evokelk3 ай бұрын

    Evoke Music අලුත්ම Release එක kzread.info/dash/bejne/Ymxo0LGAhtncdpM.html 😍

  • @Centralcamp-lh4ob

    @Centralcamp-lh4ob

    22 күн бұрын

    niyamai Good luck❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Centralcamp-lh4ob

    @Centralcamp-lh4ob

    22 күн бұрын

    rahase paw kalanam api rahase vidavamu godak lassanai sinduwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandumenik692
    @chandumenik6922 жыл бұрын

    නොලැබෙනවා කියලා දැන දැනත් ආදරේ කරන කිදෙනෙක් නම් ඇතිද?

  • @woranpeiris515

    @woranpeiris515

    2 жыл бұрын

    Mama

  • @nimeshanadeeshani8257

    @nimeshanadeeshani8257

    Жыл бұрын

    ඔව්😔😔💔😭

  • @AYESHYT21

    @AYESHYT21

    Жыл бұрын

    Mn😔

  • @nileesharodrigo5508

    @nileesharodrigo5508

    Жыл бұрын

    Hmmmmm

  • @inoshteekshana133

    @inoshteekshana133

    Жыл бұрын

    මං 😭😭😭😭😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓නිසංසලා

  • @Jasiya512
    @Jasiya512Ай бұрын

    2024 ත් මේ සින්දුව අහන අය ඉන්නවද ❤️🙂

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 Жыл бұрын

    අවුරුදු 3ට පස්සෙත් මේ සිංදුව මට ඒ දවස් මතක් කරනවා .අදටත් තනියෙන් ජීවත් වෙන්න තනිකම පුරුදු කරලා ගිය එයාට ආදරෙයි හැමදාම 😊❤️

  • @nethmiprabodhani595

    @nethmiprabodhani595

    10 ай бұрын

    ජීවීතේ එහෙම තමයි ලමයො

  • @Pramuditha123
    @Pramuditha1237 ай бұрын

    කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ එකමමල නුබයි මගේ පාලු හදවතේ.... 🥺❤️‍🩹

  • @rumesheranga945
    @rumesheranga9455 жыл бұрын

    රහසෙ පව් කලානම් අපි රහසෙ විදවමු...නිරයත් දිව්‍ය ලොකෙත් නුබයි මගෙ ලොකේ...ගොඩාක් අයගෙ යටි හිතෙ තියන ආදරෙ සංගිත තනු වලින් ඉස්මතු කරපු නිලාන්ගෙ සුපිරිම වැඩක්..❤️❤️❤️

  • @samankumara3961

    @samankumara3961

    2 жыл бұрын

    😘😘😘

  • @himansashahini3735

    @himansashahini3735

    2 жыл бұрын

    හ්ම්

  • @sakunthalaharshani9953

    @sakunthalaharshani9953

    2 жыл бұрын

    Lassanai nilan aiya 💖💖💖💖💖💖

  • @nishisl6457

    @nishisl6457

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @shehaniapsara2172

    @shehaniapsara2172

    2 жыл бұрын

    Ai download denne naththe song eka 😢😢

  • @SumithDissanayaka-fj4ie
    @SumithDissanayaka-fj4ie4 ай бұрын

    නොලබෙනවා දැන දැන අදරය කරපු එක වැරැද්ද 😢😢😪😪❤❤

  • @dilkiprabodha2800
    @dilkiprabodha2800 Жыл бұрын

    කවදාවත් හිමි වෙන්නේ නෑ කියල දැන දැනත් ආදරේ කරන අය කොච්චර ඇතිද ? 💔😣😖

  • @slffgaming4378

    @slffgaming4378

    Жыл бұрын

    godk athi mokd mn adre kreth punchi kenekt 😭😭 godk ayt wihiluwk wei..

  • @madushikaprabodanee2908

    @madushikaprabodanee2908

    Жыл бұрын

    Eka wihiluwak newei mamath oya wagema kenek

  • @Shan_bro99

    @Shan_bro99

    Жыл бұрын

    😔😔😔

  • @Nadee499

    @Nadee499

    Жыл бұрын

    🥺😓💔

  • @kumarakumara6053

    @kumarakumara6053

    Жыл бұрын

    😫🙂

  • @maniksanda..6918
    @maniksanda..69183 жыл бұрын

    ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් ලස්සන හඬක්..❤ හැමදාමත් ආදරේ කරන, ආදරේ කරපු ලස්සන සින්දුවක්.. ලස්සන පද ගැලපුමක්...😘❤

  • @ThushariKumarage
    @ThushariKumarageАй бұрын

    2024දිත් මේක අහන සෙට් එක කො🖤💔

  • @isharamadhushani6555
    @isharamadhushani65553 жыл бұрын

    රහසේ පවු කලානම් අපි රහසේ විදවමු😥😥😥😥😥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 හදවතට දැනුණේ මට විතරද?????

  • @maduranga4408

    @maduranga4408

    3 жыл бұрын

    😔😔😥😥

  • @crazykidgamer01

    @crazykidgamer01

    3 жыл бұрын

    කාට ගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමි උනා නැතා මා වෙනස් නොවේ

  • @madusankagamage6202

    @madusankagamage6202

    3 жыл бұрын

    Yes it's heart touching songs❤️❤️

  • @chanakaashen1998

    @chanakaashen1998

    3 жыл бұрын

    😑

  • @ashenbro9406

    @ashenbro9406

    3 жыл бұрын

    😔

  • @wasanahansamali9644
    @wasanahansamali9644 Жыл бұрын

    2023 ත් අහන මං වගේ අය ඉන්නවා ද,😢👍

  • @pasinduvihanga1441

    @pasinduvihanga1441

    8 ай бұрын

    මම😊

  • @devilff8050

    @devilff8050

    8 ай бұрын

  • @DilshaniFernando

    @DilshaniFernando

    7 ай бұрын

    ඒ කාලෙ මතක් වෙන්නෙ😊

  • @SithumLaksara-ey9jm

    @SithumLaksara-ey9jm

    7 ай бұрын

    Mama 😊

  • @SasinduShasthree-ev4lg

    @SasinduShasthree-ev4lg

    5 ай бұрын

    Mm

  • @ashasewwandi7008
    @ashasewwandi70083 жыл бұрын

    2021 ත් බලන අය ඉන්නවද😎🖐️

  • @user-dj7iw5ij8u

    @user-dj7iw5ij8u

    3 жыл бұрын

    innwo

  • @susanthaprimal2583

    @susanthaprimal2583

    3 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @artofmusicsm1448

    @artofmusicsm1448

    3 жыл бұрын

    Inno

  • @shashiniisurika6200

    @shashiniisurika6200

    3 жыл бұрын

    ou ou 🙋🙋

  • @sithumdilmith7396

    @sithumdilmith7396

    3 жыл бұрын

    Inno ❤

  • @user-qr6sr3ww2g
    @user-qr6sr3ww2g2 жыл бұрын

    අල්ලගන්නත් බැරි..අතහරින්නත් බැරි ආදරයක් පපුව යට තියාන තමයි මෙ ලොකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ.එකෙනුත් ගොඩක් අයට වෙන් වෙලාත් කාලයක් ගියාට පස්සෙ තමයි තෙරෙන්නෙ අහිම් කර ගත්තු ආදරයෙ වටිනාකම..ඒත් එ වෙනකොට හැමදෙම වෙලා ඉවරයි..අවසානෙ වෙන්නෙ මෙ වගෙ සින්දුවක් අහගෙන අඩන්න තමයි...මෙ සින්දුව හදවතෙ සියුම් තැන් වලට උල් පිහියකින් අනිනවා වගෙයි දැනෙන්නෙ.ඇතැම් වෙලාවට ප්‍රේම කරනවට වඩා විරහව හරි සුන්දයි.විරහව කියන්නෙම විදීමක්...

  • @lasikahettiarachchi7051

    @lasikahettiarachchi7051

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @samanthikakumari2520

    @samanthikakumari2520

    Жыл бұрын

    😢

  • @user-qr6sr3ww2g

    @user-qr6sr3ww2g

    Жыл бұрын

    @@lasikahettiarachchi7051 ❤️

  • @user-qr6sr3ww2g

    @user-qr6sr3ww2g

    Жыл бұрын

    @@samanthikakumari2520 ❤️

  • @damayanthimayadunna4832

    @damayanthimayadunna4832

    Жыл бұрын

    😂😂😂😂

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando88342 жыл бұрын

    2022 තාමත් අහනවා ❤❤❤❤ 🎶 super voice එක ලස්සනයි

  • @saduniwasana9440

    @saduniwasana9440

    Жыл бұрын

    මාත්

  • @alpha_x02

    @alpha_x02

    Жыл бұрын

    31 රැ අහාන්නේ💖💖🤗

  • @chathuchathu9141
    @chathuchathu91412 жыл бұрын

    දහස් වර විඳෝනා...දහක් දුක් සිඳෝලා..නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ 🌍❤️

  • @pathuumusicofficial4081

    @pathuumusicofficial4081

    Жыл бұрын

    😔 awrudu 3i masa 08k

  • @dihankalpa7620
    @dihankalpa76202 жыл бұрын

    නිලාන් අයියාගේ‍‌‌‍‍‌ සින්දු වලින් ආසම සින්දුව, ❤️

  • @manojmadhushanka7433
    @manojmadhushanka74333 жыл бұрын

    කයට නොවෙ පෙම් කලෙ.. ලයටයි මා පෙම් කලෙ♥️♥️♥️ එකම මල නුබයි මගෙ පාලු ජිවිතේ

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    නිලාන් හෙට්ටිආරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !🙏❤️😍👍😁👌😎☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯

  • @roshelupeksha4536
    @roshelupeksha45362 жыл бұрын

    අතීතයට එක්කන් යනවා 😑😌සිංදුව .ආදරේයි නිලාන් අයියෙ❤️ , නිලාන් අයියාගෙ ඉදිරිගමනට ජය වේවා 😘💪💪💪🙂❤️❤️❤️❤️❤️🙂ජේසු පිහිටයී! ☺️

  • @yasinduyt1957

    @yasinduyt1957

    2 жыл бұрын

    Yes

  • @musicwithlife831

    @musicwithlife831

    2 жыл бұрын

    මගෙ ජීවිත කතාව😥😥

  • @KAUSHI.9999
    @KAUSHI.99992 жыл бұрын

    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා..... හිමි කමක් නැති උණත් වේදනාවන් දරා... ජීවිතේ මතුපිටින් අපි සැනසුනානම් තමා.... K 💔💜️💚💙

  • @woranpeiris515

    @woranpeiris515

    2 жыл бұрын

    Ahnnko math duk vidinva akkiyo mage nama shanu.. apiata aithi nathi ayata adare krana eka kochchra wedanavakda krna aya vithrai dnne hari unath werdi unath wena krnna deyk nha.. mn hemdamath mage sudu mahththyata adarei

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    Жыл бұрын

    @@woranpeiris515 හුම් ඇත්ත. ආදරේ නම් පුදුමාකාර වේදනාවක්.

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    Жыл бұрын

    ​@@KAUSHI.9999 maha karumayak kocchara widawanawada adare nisa

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    7 ай бұрын

    @@dananjathathsara5602 💔

  • @induslakmali7322
    @induslakmali73222 жыл бұрын

    දහස්වර විදෝනා.. දහක් දුක් සිදෝලා.. නුබයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ..😥😥

  • @sagarapramin806
    @sagarapramin8062 жыл бұрын

    තාමත් ඇහෙද්දි ආස සින්දුවක් 🥺❤️💆

  • @cyril7266
    @cyril72665 жыл бұрын

    දහස් වර විදොනා දහක් දුක් සිදොලා නුබයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ...

  • @nilanhettiarachchi8019
    @nilanhettiarachchi80195 жыл бұрын

    ස්තූතියි යාලු යෙහෙලියනේ... ආදරෙයි උම්මා ගොඩායී...

  • @piuminadira858

    @piuminadira858

    5 жыл бұрын

    Good luck ayye

  • @piuminadira858

    @piuminadira858

    5 жыл бұрын

    Good luck ayye

  • @divyangabhimsara3858

    @divyangabhimsara3858

    5 жыл бұрын

    ❤️❤️🤟

  • @shanelzz4682

    @shanelzz4682

    5 жыл бұрын

    Patta sindu ayya

  • @shanelzz4682

    @shanelzz4682

    5 жыл бұрын

    Nice sindu ayye patta

  • @samudithasamu8000
    @samudithasamu80002 жыл бұрын

    සම්මත යැයි කියන ආදරයෙන් දුක් විදිද්දි...අසම්මත යැයි කියන ආදරයෙන් සතුටක් ලැබෙනවානම් එයාගෙන් අපි හොයන ආදරය සෙනෙහස ලැබෙනවානම් ඒ ආදරේට අපි ලන් විම වැරදිද?..

  • @tharushagimhana

    @tharushagimhana

    2 жыл бұрын

    Ne neda

  • @sllike9234

    @sllike9234

    2 жыл бұрын

    Hmm

  • @woranpeiris515

    @woranpeiris515

    2 жыл бұрын

    Werdi unath pichchi pichchi ekama krnne ethrm loku adarayk thyna nisa hithe.. mn mta eya aithi nathtn merenkm adre krnva mage sudu mahththyata

  • @pasanrajakaruna7741
    @pasanrajakaruna77415 жыл бұрын

    අපි කොහොමත් නිලාන් අයියගෙ සින්දු වලට අසායි....

  • @manudisankalya3611

    @manudisankalya3611

    2 жыл бұрын

    oooo

  • @CP-ny2wm

    @CP-ny2wm

    2 жыл бұрын

    Wilaapyk ned😂😂😂

  • @sanjanatamesh8311

    @sanjanatamesh8311

    2 жыл бұрын

    ඉතින් අපිට පුකද

  • @artsbyz4171

    @artsbyz4171

    2 жыл бұрын

    @@manudisankalya3611 oya kohethe

  • @artsbyz4171

    @artsbyz4171

    2 жыл бұрын

    @@sanjanatamesh8311 lassana jeivitheyak gathe karannkko

  • @vishmigamage7705
    @vishmigamage77055 жыл бұрын

    දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා...........❤❤ ම්ම්ම්ම්ම් ලස්සනයී

  • @masterboy3066
    @masterboy30663 жыл бұрын

    රහසේ පව් කලානම් මම රහසේ විදවමී.ඔයාගෙ කට හඩ තාමත් මතකයී..දහස් වාරයක් මේ හිත උබ වෙනුවෙන්න් විදෙව්වා.අය නම් විදවන්නේ නෑ..ගිය තැන සතුටින් ඉන්න..

  • @lakshumadusha6223
    @lakshumadusha62235 жыл бұрын

    සම්මත ආදරේ ඇතුලෙ පව් ගෙවනද්දි දුක් විදිද්දි අසම්මත ආදරේ ඇතුලෙ අපි හොයන සතුට සැනසීම තියෙන්න පුළුවන්.

  • @tharinduamandra9826

    @tharinduamandra9826

    5 жыл бұрын

    Lakshu Madusha damnn true bro

  • @ayeshachaturangiekaaththa2426

    @ayeshachaturangiekaaththa2426

    4 жыл бұрын

    Aniwarenma

  • @praveenyamadumali2690

    @praveenyamadumali2690

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @surashsurash6545

    @surashsurash6545

    3 жыл бұрын

    Aniwarayenma

  • @nilankasanjeewa987

    @nilankasanjeewa987

    2 жыл бұрын

    Eka nam attatama hari lakshu

  • @yuhas0105
    @yuhas01052 жыл бұрын

    දහස්වර විදෝනා... දහක් දුක් සිඳෝලා.. *නුබයි මගේ ජීවිතේ* හුඟ දුරක් අරන් ගියේ.. 😭💔⚑

  • @user-yq4xn2yc8l

    @user-yq4xn2yc8l

    2 жыл бұрын

    😔💔

  • @mewansayuranga7081

    @mewansayuranga7081

    2 жыл бұрын

    ☹️🤝

  • @RockRockFf-ve6jg

    @RockRockFf-ve6jg

    Жыл бұрын

    ❤️😒

  • @vihangafernando3257
    @vihangafernando32575 ай бұрын

    කාට ගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමි වුනා නැතා මා වෙනස් නොවේ ! 🥀🙂

  • @kanchanasewwandi9556
    @kanchanasewwandi95562 жыл бұрын

    අනේ දෙවියනේ අදයි මං මේ සිංදුව හරියට ඇහුවේ ඒකත් අමීශ කියන එක අහලා.ඇත්තටම කදුලුත් ආවා ඒක බලද්දී අනේ හරිම ලස්සනයි 🥺🥺🥺නිලාන් ගොඩක පිං මේ වගේ ලස්සන සිංදු කරනවට මල්ලි 😘😘🙏🙏🙏💔🥀🥀💔🥺🥺🥺🥺🥺

  • @subodaniwijerathne1720
    @subodaniwijerathne17204 жыл бұрын

    දවසට වැඩියෙන්ම අහන lassanam sindhuwa....thnx nilan aiye❤️❤️❤️❤️😘

  • @lasikahettiarachchi7051
    @lasikahettiarachchi7051 Жыл бұрын

    අතහැර ගන්නත් බැරිව ,ලන් කරගන්නත් බැරිව බැදීම් ලග ගොඩක් අසරන වෙනවා😔

  • @kavishkaekanayaka8726

    @kavishkaekanayaka8726

    10 ай бұрын

    Eka nam aththa😭

  • @nishanthianuruddhika8881

    @nishanthianuruddhika8881

    5 ай бұрын

    ඇත්ත , මටත් ඒක තමයි වෙලා තියෙන්නේ . එයාව ලංකර ගන්න බෑ මං මැරි කරලා ඉන්න නිසා. ඒත් එයාව ඈත් කරන්නත් බෑ මං එයාට පන වගේ ආදරෙයි ..එයත් මට ඒ වගේම ආදරෙයි ටික දවසකින් එයත් මැරි කරයි. ඒත් අපිට අපෙන් ඈත් වෙන්න බෑ. එකතු වෙන්නත් බෑ ගොඩක් දුකයි දරාගන්න බැරි තරම් .....

  • @user-uy6fb5ei8d
    @user-uy6fb5ei8dАй бұрын

    පටිට ලස්සනයි මල්ලි දිගු ගමනක් යන්න මෙි ආසිර්වාදය ඔබට හිමිවෙිවා

  • @dissanayakedissa4018
    @dissanayakedissa40186 ай бұрын

    දහස් බර විදෝනා දහක් දුක් සිදෝනා නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ 💔💔💔💔

  • @sahiniparamitha6584
    @sahiniparamitha65845 ай бұрын

    දෙන්නට දෙන්නා ආදරෙන් හිටියාවුනත් අන්තිමට ගෙවල් වලින්අකමැති වුන ආදර සම්බන්ධතා කොච්චර ඇතිද 😢😢😢

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🤝🤟✌️🤙🤘😍❤️🙏

  • @user-qz7se7dc1c
    @user-qz7se7dc1c2 ай бұрын

    මේ සිංදුව අහද්දි හිත මාරම විදිහට දුක් වෙනවා.❤❤😢😢

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el7 ай бұрын

    නිලාන් අයියෙ සිංදුව හදවතට දැනුන❤❤❤❤❤❤❤

  • @koshiladulanjalidulanjali6930
    @koshiladulanjalidulanjali6930 Жыл бұрын

    අතිතයට ගිහින් මතක අවුස්සනවා අයීයෙහ්😒💔 අසම සිගර් ඔයා ලස්සනයී සිංදු ඔයාගේ 😘❤️

  • @nimasacool4048
    @nimasacool40483 жыл бұрын

    රහසෙ පව් කලනම් අපි රහසෙ විදවමු...නිරයත් දිවිය ලොකෙත් ඔබයි මගෙ ලොකෙ..p

  • @sulajjay8345
    @sulajjay83455 жыл бұрын

    තහනම් වූ ආදරේ... දෙතැනක වී නුඹ හා මා...💚 විදගමු වෙන නෑ විසදුම්... එය කිසිදා නිමා නොවේ.....💚 __PMD__💔

  • @chamilajayamini963
    @chamilajayamini9632 жыл бұрын

    රහසේ පෙම් කලානම් රහසේ විදවමූ.......ඔබයි මගේ ජිවිතේ හුගදුරක් අරන් ගියේ😘😘😘😘😘ලස්සනයි song එක අයියේ

  • @kaveefernando3282
    @kaveefernando32825 жыл бұрын

    ඔයාගෙ songs වලට වගෙම voice එකටත් මම ගොඩක් ආසයි.good luck 👏👍

  • @DineshIddamalgoda
    @DineshIddamalgoda5 ай бұрын

    නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගේ ලෝකෙ

  • @LaKsHiGiRl12
    @LaKsHiGiRl127 күн бұрын

    කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ නුඹව හිමි වුණා නැතා මා වෙනස් නොවේ.. @𝚃𝚑𝚒𝚜𝚊𝚓𝚊..😫🥺🫂💋❤️🌍💐🫀🙈👑🔐🌈🔐💯"

  • @lovelygirl...1407
    @lovelygirl...14072 жыл бұрын

    මටත් උනේ ඔය ටිකමයි.... 😥😥😥😥 තාමත් ආදරෙයි එයාට

  • @darshikanadeeshani220
    @darshikanadeeshani2203 жыл бұрын

    එකම රිදුම ජීවිතේ මා නුබට අයිති නෑ 💔💔

  • @dasunshalika9377

    @dasunshalika9377

    2 жыл бұрын

    Hmmmm

  • @woranpeiris515

    @woranpeiris515

    2 жыл бұрын

    Hmm

  • @kavindaakash9370
    @kavindaakash9370 Жыл бұрын

    මගේ නොවුනත් ඒ හිතට මං ගොඩක් ආදරෙයි 💔🥰🥺

  • @gamaavlogs7372
    @gamaavlogs73725 жыл бұрын

    *නිරයෙත් දිව්‍යලෝකේත් නුබයි මගේ ලෝකේ 🌎* නිලාන් අයියේ වීඩියෝ එකනම් පට්ටම කොලිටී ආහ්... 👌☝☝😍❤

  • @lasanthaneyon5163

    @lasanthaneyon5163

    5 жыл бұрын

    Ft

  • @wsdferbando8169

    @wsdferbando8169

    5 жыл бұрын

    🔥

  • @srinidolamulla3346
    @srinidolamulla33465 жыл бұрын

    කාටගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමිවුණා නැතා මා වෙනස් නොවේ.....

  • @srinidolamulla3346

    @srinidolamulla3346

    5 жыл бұрын

    @@waiba7266 🤔🤔 crazy

  • @lahiruprageeth1233

    @lahiruprageeth1233

    5 жыл бұрын

    වෙනස් වෙන්න එපා.. කවදාවත්ම.. ❤️

  • @gayanmarsh9187

    @gayanmarsh9187

    5 жыл бұрын

    👍👍👍👍😅Hi

  • @roshanchathuranga1009

    @roshanchathuranga1009

    4 жыл бұрын

    Mala vikara

  • @dasunshalika9377

    @dasunshalika9377

    2 жыл бұрын

    Ow

  • @sandakelumpiyamantha9795
    @sandakelumpiyamantha97955 жыл бұрын

    ඒකනම් ගැම්ම..සුපිරියට කරලා තියනවා විඩියෝ ඒක♥️

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando88342 жыл бұрын

    නිලාන් අයියා ආදරෙයි ❤ සුපර් voice එක ලස්සනයි 🔥🤟😊🤲👊

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3m23 күн бұрын

    නුභයි.මගේ.ජීවිතය 🤩

  • @anuththaraanuththara1169
    @anuththaraanuththara11695 жыл бұрын

    නුබයි මගෙ ජිවිතේ හුග දුරක් අරන් ගියේ...රහසේ පව් කලා නම් අපි රහසේ විදවමු ,නිරයත් දිව්‍ය ලෝකෙත් ඔබමයි මගේ ලෝකෙ....😃😃

  • @PrasadPrasad-bp9dq

    @PrasadPrasad-bp9dq

    11 ай бұрын

    ඈත් කර ගන්නත් බෑ ලං කර ගන්නත් බෑ අදටත් මං වේදනා විඳිනවා මාව දාල ගියත් එයාට මං ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න

  • @malingafernando4788
    @malingafernando47885 жыл бұрын

    Samahara sinduwala jivitha kathwama liyavila thiywa bn

  • @niroshadamayanthi5351
    @niroshadamayanthi53512 жыл бұрын

    කයට නොවෙයි පෙමි කලේ.....ලයටයි මා පෙමි කලේ....ඔබව හිමිඋනා නැතා .මා වෙනස් නොවෙි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කාට ගියත් ජිවිතේ...ඔබයි මගේ අාදරේ.❤❤❤❤❤❤❤💎

  • @user-zr5hu5vu7q
    @user-zr5hu5vu7q3 ай бұрын

    Nilan hettiarachchita මල් තියල වදින්න ඕන මාර ලස්සන සින්දුවක්❤

  • @gihankumar3111
    @gihankumar31112 жыл бұрын

    2021 ත් ඇහුව මතක් වෙලා.😍❤️ ඉන්නවද අහන අය .තාමත් මේක 😍❤️

  • @sadehashan1620

    @sadehashan1620

    2 жыл бұрын

    Yep

  • @sadehashan1620

    @sadehashan1620

    2 жыл бұрын

    2022

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 Жыл бұрын

    වරදක් වුනත් මගේ ආදර කතාවත් මේකමයි 😢😢😢😢😢😢😢

  • @user-go1vi6gu6s

    @user-go1vi6gu6s

    11 ай бұрын

    ලස්සනයි

  • @saduninimeshika385
    @saduninimeshika3855 жыл бұрын

    "රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....😔😔 නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගේ ලෝකේ😞

  • @sajithliyanage1675

    @sajithliyanage1675

    5 жыл бұрын

    🙂🙂

  • @vimukthisadaruwan4199
    @vimukthisadaruwan41996 ай бұрын

    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ හදේ දෝංකාරයේ නුඹේ හඩ විලාප දේ එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ දුකයි සැපයි පාඩුවේ බෙදාගත්තු ආදරේ පාපයක් ද මේ ලොවේ හිතාගන්න බෑ දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ එකම මල නුඹයි මගේ පාලු හදවතේ කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ.... නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ Vima & Tharu ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aaabbbb4187
    @aaabbbb4187 Жыл бұрын

    2023th me song ekata adaree karana mm wage aya tawath innawaadoooo

  • @nishanisansala2498
    @nishanisansala24983 жыл бұрын

    නිරයත් දිව්‍යලෝකෙත් නුබයි මගේ ලෝකේ .... ❤️❤️😊

  • @hasithalakshan7189

    @hasithalakshan7189

    2 жыл бұрын

    Kayata nowei pem kale,,layarai ma pem kale

  • @chamaliiichamaliii8654
    @chamaliiichamaliii86545 жыл бұрын

    patta song 1..video 1 niyamai👍👍❤❤

  • @mohamadarshad8188

    @mohamadarshad8188

    5 жыл бұрын

    chamaliii chamaliii 🤣

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el7 ай бұрын

    නිලාන් අයියෙ හැම දම අාදරෙයි❤❤❤❤

  • @samanthakumara2484
    @samanthakumara2484Ай бұрын

    නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ😢😢😢

  • @sangeethakalawa1125
    @sangeethakalawa11255 жыл бұрын

    සුපිරි නිලාන් අයියෙ ආදරෙයි ❤️

  • @dhammikaadikari4051

    @dhammikaadikari4051

    5 жыл бұрын

    සුපිරි ...... වැඩක් ...... නිලාන්.. ජය වේවා.....

  • @_lakmal_kumara_

    @_lakmal_kumara_

    5 жыл бұрын

    Ela

  • @nadeedilrukshi1175
    @nadeedilrukshi11755 жыл бұрын

    what a.. lovly voice nilan.. ur voice always touching my heart and also what a beautiful lyrics n music video.... what a commitment.. superb work nilan..❤❤❤❤

  • @GameKolla-in9se
    @GameKolla-in9se9 ай бұрын

    ගොඩක් අඩම්බරයී අපේ ගෙට එහාපැත්තේ ඉන්න මගේ අයියා.නිලන් අයියා..🥰 මම සුපුන්

  • @user-xb8op5rz4h
    @user-xb8op5rz4hАй бұрын

    නොලැබෙනවා.කියලා.දැන.දැනත්.කාටවත්.අාදරේ.කරන්න.එපා❤✋🙏

  • @chenubbh9870
    @chenubbh98702 жыл бұрын

    ජීවිතේ මතුපිටින් අපි සැනසුනානම් තමා..😓❤

  • @upaliupali4789
    @upaliupali47895 жыл бұрын

    රහසේ පවු කලානම් අපි රහසේ විදවමු 😢😢😢😢😢හරිම ලස්සන සින්දුවක් මම ගොඩක් ආසයි 🌹🌹🌹🌹🌹🌹

  • @appsapps6294
    @appsapps6294 Жыл бұрын

    Me wage ලස්සනම ලස්සන සිංදු හදන්න aiye ...ඇත්තටම හරීම ලස්සනයි...All The Best

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u3 ай бұрын

    💞💞💞💑💑💑🌹🌹🌹..හරිම .ලස්සනයි 💞💞💞

  • @vimukthimihiran9201
    @vimukthimihiran92013 жыл бұрын

    2021 බලන අය කො 😎

  • @hansigamage1316
    @hansigamage13162 жыл бұрын

    රහසේ පව් කලානම් අපි රහසේ විදවමු නිරයත් දිව්‍ය ලොකෙත් නුඹයි මගේ ලොකේ ....❤️🥀😔

  • @IreshaKalhari-yl4be
    @IreshaKalhari-yl4be13 күн бұрын

    වැඩිමල් කියලා දැන දැන ඇයි ආදරේ කරන්නේ ❤️❤️

  • @priyangikaherath529
    @priyangikaherath5295 жыл бұрын

    නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ ❤❤❤

  • @gayanmarsh9187

    @gayanmarsh9187

    5 жыл бұрын

    Kawda ane

  • @nilukshimadushani9735
    @nilukshimadushani97355 жыл бұрын

    අයියේ ඔයාගේ හැම සිංදුවක්ම ගොඩාක් ලස්සනයි

  • @hiru4911
    @hiru49115 жыл бұрын

    එකම රිදුම ජිවිතේ මා නුබට අයිති නැ😢😢 ලව් යූ R❤️❤️

  • @adithayamihiran1304

    @adithayamihiran1304

    3 жыл бұрын

    Hi💖💖💖💖💖💖

  • @RanganakumaraKumara-xc1wn

    @RanganakumaraKumara-xc1wn

    Жыл бұрын

    Y

  • @nisansalajayasingha955
    @nisansalajayasingha9556 ай бұрын

    2024 අහනවාමයි❤❤

  • @Pixelshooters_4
    @Pixelshooters_45 жыл бұрын

    Niyamai nilange hadin mona sinduwa kiwwath pattama thamai... jarava nethi lassanama lassana hoda therumak thiyena beluwama ona kenekta therena video ekak.. supereb.... jaya wewa nilan hettiarachchi

  • @thilinihansika3308
    @thilinihansika33085 жыл бұрын

    Oyage gayanawa mara vidiyata hithata danenawa aiyee... idiriyatama yanna suba pathanawa.. thawath me wage danena song karanna ..

  • @tharidulakshan2489
    @tharidulakshan24892 жыл бұрын

    2022 baluwa lassna sinduwk nilan aiya adareiii❤️

  • @user-sx7ci9sc1v
    @user-sx7ci9sc1v4 ай бұрын

    සමහර අය කියනව ඔවා ගනන් ගන්න එපා කියලා එත් එයා අපෙ හිතට වදුන හටි දන්නේ අපි ❤

  • @user-diwynga
    @user-diwynga10 ай бұрын

    Rahse pw kla nm api rahse widwmu...🥺💗🙂

  • @himansashahini3735
    @himansashahini37352 жыл бұрын

    ගොඩක් ලස්සන සින්දුවක් හිතට වදින ලස්සන කටහඬ.

  • @sameehamalik8959
    @sameehamalik89593 жыл бұрын

    Wow what a song im really interested in watching daily 1 to 10 times ❤️💐

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278Ай бұрын

    2024 ahana aya ❤❤

  • @kasunishashikala7613
    @kasunishashikala76132 жыл бұрын

    හදේ දෝන්කාරයේ නුබේ හඩ විලාප දේ........අනේ ඇයි අපිට මෙහෙම උනේ 😞😞😞😞😞💔💔💔💔💔💔💔💔💔💔

  • @sajikeshani9448
    @sajikeshani94485 жыл бұрын

    ලස්සන කෙල්ලනට love කරාම අන්තිමට එචිචරයි ඉතුරැ ශාන්ත..

  • @subanidissanayaka8218
    @subanidissanayaka82185 жыл бұрын

    කයට නෝවේ මා ලයටයි පේම් කලේ 🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya90662 ай бұрын

    Me sindu ahana kota mara lassanai jeewithe...jeewath wenna harima asaiii...

  • @prashanrasiprashanrasi7626
    @prashanrasiprashanrasi76265 жыл бұрын

    aththama godak lassani malli.. oyage hema song ekakma man balanawa.. e wagema e hema ekakma lassanai.. idiriyata thawath lassana wedak karanna man suba pathanawa. jesu pihitai oyata...

  • @shanikashani2147
    @shanikashani21475 жыл бұрын

    සුපිරිම නිලන් අයියේ ... අශෝක අයියේ ඇයි ඔයා එම අෆ්ෆා ...😉😉

  • @sadamlisadamali536

    @sadamlisadamali536

    Жыл бұрын

    😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶

  • @nilukshimadushani9735
    @nilukshimadushani97355 жыл бұрын

    රහසේ පවි කලානමි...අපි රහසේ විදවමු....❤️❤️❤️😢😢😢

  • @inokaranjani6769
    @inokaranjani67694 жыл бұрын

    කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ... එකම මල නුඹයි මගේ පාලු හදවතේ.... Nilan ayyage sindu ithin supirine