No video

ඔයාලා හැමෝම ඉල්ලුව Q and A එක 💗🌿✨ Q and A vlog | ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර

#vlog #aesthetic #srilanka #capcut #dayvlog #adayinmylife #studentlife #aestheticbedroom #productivity #studyvlog

Пікірлер: 2 200

  • @crafthome7740
    @crafthome77405 ай бұрын

    හරිම සැහැල්ලුවෙන් හිටියට ජිවිතේ ගොඩක් බාදක මැදින් ආපු ළමයෙක්🥺ඔයා ......ඇත්තටම ලොකු මෝර්ටිවේට් වේට් එකක් වෙයි කියල හිතනව මිනෝ ඔයාගෙ මේ කතාව ....කෙලින්ම කීවොත් මිනිස්සු ගහපු ගල් වලින්ම තමන්ගෙ මාලිගාව හදාගන්න කියන කියමනට උපරිම සාදාරනයක් කරලා තියනව සහ කරමින් ඉන්නව කියල හිතනව 😌☺️.......හදවතින්ම විශ් කරනව මැනික ආව.වගේම ඊටත් වඩා හොද ගමනක් ඔයාට යන්න ලැබෙන්න ඕනෙ 🥰 බුදු සරණයී ලමයො ♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻 thanku akke. Oyalage comments thama mage motivation eka

  • @a.weerasinghe8284

    @a.weerasinghe8284

    4 ай бұрын

    Aniva U r a best role model Mino ❤️🔥

  • @sanjeewaachintha9320

    @sanjeewaachintha9320

    3 ай бұрын

    💓💓

  • @sanjana3401
    @sanjana34015 ай бұрын

    අනේ thank you.. මාත් ගොඩක් මානසිකව වැටිලා ඉදියේ results ගැන... මාත් මේ සැරේ A/L Commerce වලින් කළේ... මුලින්ම econ ලිව්වාට පස්සෙ මං ගෙදර ඇවිත් හොදටම ඇඩුවා.. ඊට පස්සේ කමක් නෑ BS ලේසි වෙයි කියලා හිත හදාගත්තා කමක් නෑ මං BS හොදට ලියනෝ කියලා... ඒත් ඒකත් හිතුවෙ නැති විදියට තේරුන් ගන්න අමාරු ප්‍රශ්න වගයක් ඇවිත් තිබ්බේ... මං මුල ඉදන්ම Accounting වලට A හිතන් ඉදියට ලිව්වාට පස්සේ තේරුණා C එකත් sure නැහ් කියලා.. මේ ටිකේම මං කළේ markings sheet හොයාගෙන මගේ ලකුණු එකතු කරපු එක... ඒත් C3 ක් වත් නැති පාටක් තියෙන්නේ.. මං ගොඩක් මානසිකව වැටිලා ඉදියේ නෑදෑයෝ අහලපහළ අය results අහපුවාම මං මොනාද කරන්නේ කියලා... ඒත් ඔයාගෙ කතාව ඇහුවාම මටත් හිතුනා මං A/l ලියපු විදිය මමනේ දන්නේ අනිත් අයගේ කතා වැඩක් නෑනේ කියලා.. ඔයාට ගොඩක් thank you...🥺❤️ මගේ හිත හැදෙන වචනයක් කියන්න මට යාලුවෙක්වත් නෑ...ඒත් ඔයාගේ කතාව නිසා මගේ හිතේ තිබ්බ ප්‍රශ්න නිදහස් වුණා...Thank you..හැමදාම සතුටින් ඉන්න...🥺❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @SenaliSanjana.
    @SenaliSanjana.5 ай бұрын

    මම මේ චැනල් එකට මෙච්චරම ආස මිනෝ අපේ වයසෙ කෙනෙක් නිසා.. ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න..❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰🥰🫶🏻

  • @thilakherath4818

    @thilakherath4818

    Күн бұрын

    ඒක ඇත්ත 😊

  • @zaara7560
    @zaara75605 ай бұрын

    මගෙත් ඒලෙවල් මාස හයකට වැඩිය නිකම්ම ගෙවුනා.ස්කෝලෙ යන්න බෑ ස්කෝලෙ ගියා නම් මට ජීවිතේට කොමස් කරන්න වෙන් නෑ මොකද ස්කෝලෙ ගුරුවරු පවා වැඩ පුලුවන් ලමයි වැඩ බැරි ලමයි කියල දෙකට බෙදන නිසා එයාල මට කොමස් කරන්න දෙන්නෙ නැති වෙනවා.ස්කෝලෙ යන එක නවත්තපු නිසා මං ආස විශයන් වලින් ඒලෙවල් කරා.මාත් ඔයාගෙ වයස❤ තනියම ක්ලාස් හොයාගෙන මාත් ඒලෙවල් පරක්කු වෙලා පටන් ගත්තෙ🎉😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @Anandadasanayaka275
    @Anandadasanayaka2755 ай бұрын

    නියමයි කතාව😚👀 එකම වයසෙ නිසා. සැහෙන්න හිත ගියා මාත් ගර්ල් කෙනෙක් විදිහට 😎❤ ඉදිරි අනාගතයට සුභ පතනව sis♡😚

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @user-vn8ls3hv2q

    @user-vn8ls3hv2q

    4 ай бұрын

    😢

  • @user-vn8ls3hv2q

    @user-vn8ls3hv2q

    Ай бұрын

    Hm

  • @shashidinidu5803
    @shashidinidu58035 ай бұрын

    ඔයා හොද ලමයෙක් මැණික...ඔයාට කවදත් වරදින්නෑ..ඔයා ගොඩාක් පොසිටිවු ලමයෙක්.ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න ඕනේ..තෙරුවන් සරණයි❤❤❤❤❤ නන්ගියෝ..

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @shanugurl2006
    @shanugurl20065 ай бұрын

    වීඩියෝ එකක් ආපු ගමන් බලනවා මොකද ඔයාගෙ වීඩියෝ කියන්නෙම භාවනාවක් වගේම මාරම මෝටිවේශන් එකක් එන්නෙ මට ඔයගේ ගොඩාක් වීඩියෝ බලද්දි🧚හැමදේම දරාගෙන නිහතමානීව ආපු මේ ගමන ඔයාට වැරදින්න්නෙ නැහැ😌💖අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා❤✨💐

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @malshaviharibandara
    @malshaviharibandara5 ай бұрын

    මට වැඩිය අවුරුදු 2ක් බාල උනත් මං ඔයාගේ වීඩියෝ බලනවා නංගි ❤ මොකද මට ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩායි 🥰 මං ඔයාට සුබ පතනවා,ඔයාගෙ ඉදිරි අනාගතේට ❤🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @denshikajayasundara2281
    @denshikajayasundara22815 ай бұрын

    මාත් සෙනඟ ඉන්න තැන්වල ඉන්න කැමති නැ.ගොඩක් අය බනිනවා ගෙදර අය එහෙම.පුරුදු වෙන්න කියලා.ඒත් එහෙම බැහැ.ටිකක්වෙලා ඉන්නකොට ඔලුව රිදෙන්න ගන්නවා තරහා යනවා එතකොට.ඇයි දන්නේ නැ.මම කැමති නැ මිනිස්සු ගැවසෙන තැන් වල කාලේ ගත කරන්න.😑 මිග්රේන් මටත් තිබ්බා නංගි ඒත් දැන් අඩුයි...ඔයාටත් ඉක්මනට සනීප වෙයි නංගියෝ...❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Me too 🥺♥️

  • @sandunithennakoon9990

    @sandunithennakoon9990

    5 ай бұрын

    මටත් ඒ වගේ මං කැමති හුදකලා වෙලා ඉන්න මගෙ ඔලුව රිදෙනව නැත්තම් 😐👎

  • @Sandamali..537

    @Sandamali..537

    5 ай бұрын

    මාත් එහෙමයි මට වයස 25යි තාමත් එහෙමයි

  • @ishailukwaththa

    @ishailukwaththa

    4 ай бұрын

    Me too..😌

  • @Kavi-uw6bx

    @Kavi-uw6bx

    4 ай бұрын

    Senaga inna thana inna math කැමති ne. Gdr aya baninwa😢

  • @bestofme7
    @bestofme75 ай бұрын

    ඇත්තටම මං හිතුවට වඩා වෙනස් කතාවක් ඔයාට තියෙන්නේ ❤️‍🩹

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @Pasandi.Divanga
    @Pasandi.Divanga5 ай бұрын

    මමත් exam එක ගැන දැන් ඔහොමයි හිතන් ඉන්නෙ. මම Maths කරේ. ඔයා හිතන විදියම තමා 3W ආවත් කමක් නෑ කියන තැන මමත් ඉන්නේ. හිතුවෙ නැති විදියට කවදාවත් නැති විදියයටනෙ මේ පාර exam එක අවුල් ගියේ. First එක ලියලා ඇවිල්ලා ඔක්කොම එපා වෙලා හිටියේ. දැන් මමත් ඉන්නෙ results මොකක් උනත් කමක් නෑ කියන තැන😌💗 හරිම සතුටුයි ඔයාගේ මේ වචන වලට( මාත් අවුරුදු 3ක ඉදන් මිග්‍ර්‍රේන් වලට බේත් බොනවා🙈)

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🫶🏻♥️🥰

  • @nethmishehara3469

    @nethmishehara3469

    5 ай бұрын

    Mmth 🙂

  • @Y___291

    @Y___291

    5 ай бұрын

    ALs walta W nha F thiyenne 🥲

  • @anlyng7147

    @anlyng7147

    4 ай бұрын

    ​@@Y___291ane ane

  • @anlyng7147

    @anlyng7147

    4 ай бұрын

    Shy 3 k thiyenw nee 3m try krnn puluwn nm ..

  • @dulakshi200
    @dulakshi2005 ай бұрын

    Full video එකම බැලුවා ❤😊 අහන් ඉන්න ආස හිතෙනවා නන්ගියො ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @vigishan7879
    @vigishan78795 ай бұрын

    Wow.....long වීඩියෝ එකක්😂❤ im excited to watch it❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🤭

  • @shameenahassim8191
    @shameenahassim81915 ай бұрын

    See you in my 19th life මේක නම් අනිවාර්යෙන්ම ගැලපෙයි මිනෝ.. පුනර්භවය ගැන හොදම korean drama එකක්..❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Thanku😍 mn balala na eka

  • @hiruni5999
    @hiruni59995 ай бұрын

    ඔයාගෙ vlog වල අමුතු මැජික් එකක් තියෙනවා🙊❤️.හැම ප්‍රශ්නයක්ම අමතකයි vlog එකක් බලල ඉවර වෙද්දී💆. ඔයා දවසින් දවස දියුණු වෙනව දකිනකොට හරිම සතුටුයි.අනාගතේ මීට වැඩිය ලස්සනට ජිවත් වෙන්න පුළුවන් වෙන්න කියල මං හදවතින්ම සුබ පතනව 🤗🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @sandaminidileka6684
    @sandaminidileka66845 ай бұрын

    හිතුවට වඩා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක් ඔයා. තව තවත් ප්‍රශ්න එන්න පුළුවන් ඒවටත් හොදින් මුහුණ දෙන්න. ආස හිතෙන Q & A එකක්❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🫶🏻♥️🥰

  • @jayanihashintha3702
    @jayanihashintha37025 ай бұрын

    ඔයාගෙ වයසත් එක්ක බලද්දි ඔයා ගොඩක් update ගෑනු ලමයෙක් නංගි. නියමයි ඔයා. Best of luck your higher Education❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🥰

  • @smilingelza3154
    @smilingelza31545 ай бұрын

    අක්ක වගේම මටත් ප්‍රශ්න තිබ්බ මට තිබ්බේ scl අවුලක් විතරක් නෙවෙයි ගෙදරත් අවුලක් මන් ඇත්තම අවුරුදු ගානක් ඉගෙන ගත්තෙම නැ මන් මේ අවුරුදේ ol කරන කෙනෙක් අන්තිම මාස ටිකේ මහන්සි වෙලා තමයි result කරන්නේ මමත් campus වගේම AL exam එකත් අතැරලා දාල private ඉගෙන ගණන් හිතුවා. මම ol අන්තිම මාස ටිකේ motivate වුනේ අක්කගේ video බලලා ඒ වගේ motivation video බලලා .මොකද මන් කලින් අමම්ල්ට උදවු වෙන්න් අපිටම තිබ්බ කඩවල් වලට උදවු වුනා ඇත්තම අවුරුදු ගානක් මන් තනියෙනුත් cafe එකක් කල අමම්ලා අනිත් කඩේ ඉන්නකන්.පාඩම් කලේ පොඩ්ඩක් කඩේම ඇතුලේ ඉදලා දන් මන් එකෙන් සම්පුරෙන්ම අයින් වෙලා අන්තිම මාස ටිකේ ol හොද result එකක් දන්නේ උත්සහය තිඑය්න්ව නම් ඕනේ දෙයක් කරන්න් පුළුවන් ...

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥺♥️🫶🏻 mage Q and A eka unata ada thama mage godak fans lage story th denagaththe.

  • @smilingelza3154

    @smilingelza3154

    5 ай бұрын

    ow akke oya wgae aya nnisa man self motivate wenn igean gaththa thnks@@minolidisanayaka

  • @pawaninimnadi7758
    @pawaninimnadi77583 ай бұрын

    අනිවාරෙන් ඔයාගෙ අනාගතේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා අක්කෙ ❤🎉 All the best😘 Good luck🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰♥️

  • @Travaller360
    @Travaller3604 ай бұрын

    ඔයාට හරි ලස්සන ගමනක් යනව අක්කෙ.ඒ විතරක් නෙමේ පරිසරයත් එක්ක ජීවත් වෙන මිනිස්සු හැම වෙලේම හරිම සන්වේදී,ඒ වගේම ඒ සන්වේදීකමට විනෝදෙන් ඉන්න නිහතමානී කෙනෙක් ලන් උනා කියන්නෙ එතන මාරම බැදීමක් ඇති වෙනවා, ඒ තැන තියන නිදහස අපි හොදට දකිනවා මොකද අක්ක වගේ කෙනෙක් හම්බෙන කෙනා විදින නිදහස වෙනම එකක් (keg...e) ඒකනම් මාරයි.Good luck අක්කෙ 😊(avi...fri...)

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰♥️

  • @ajithrajasingha9337
    @ajithrajasingha93375 ай бұрын

    Be strong mino❤ අනාගතය සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා❤.my fv youtuber❤🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @ImKAVI-lt6nr
    @ImKAVI-lt6nr5 ай бұрын

    ඇත්ත තමා අක්කි අපේ රිසාල්ට් එකට අපිට වඩා වට පිටාවේ ඉන්න මිනිස්සුන්ටයි,නෑදෑයන්ටයි තමයි තියෙන අමාරු ඔක්කොම තියෙන්නේ.😢😂

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    😂🤭

  • @susanthabalasinghe9067

    @susanthabalasinghe9067

    4 ай бұрын

    Aththa😊

  • @imasha_04
    @imasha_045 ай бұрын

    ඔයා මටත් ලොකු motivation එකක් වුණා මාත් AL's කලේ මේ අවුරුද්දෙ. ඇත්තටම බාධක මැද්දෙන් ආපු ගමනක් තිබිලා තියෙන්නෙ ඔයාටත් 🥺. ඔයාගෙ අනාගතේට හදවතින්ම සුබ පතනවා Mino ❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @nisansalavithanage5945
    @nisansalavithanage59455 ай бұрын

    ජීවිතේට වරදින්න ඕනි,බැනුම් අහන්න ඕනි.එතකොට තමයි ජීවිතේ ඉස්සරහට යන්න අරමුණක් එන්නෙ . Good luck Mino❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Ow🥰✨

  • @dilinifernando2350
    @dilinifernando23505 ай бұрын

    මාත් ආසම drama ටිකක් තියෙනවා අක්කි ඒ නුබ නිසා, රුවැතී සිතැත්තී❤❤.... ඇයි දන්නෙ නෑ මාත් මාරම ආසවෙන් එවා බලන්නෙ. නුබ නිසා.ඒක යනකම් මාර ආසාවකින් බලන් ඉන්නෙ .... ❤❤ අක්කෙ මාත් ඉස්සර පාඩම් කරන්න කැමතිම නෑ. අපේ අම්මා ඉස්සර මට හරියට බනිනවා .... ඒත් දැන් අපේ අම්මා පේරන්ඩ්ස් මීටින් එකට ගියාම ටීචට කියනවා. KZread එකෙන් බලලා හොදට දැන් පාඩම් කරනවා කියලා ....❤ ඒ ඔයා නිසා .....❤❤❤ මට දැන් හොදට ලකුනුත් තියෙනවා .... ඒ ඔයා නිසා Thank you akke මගෙ හිත හැදුවට thank you sooooo much ❤❤❤😊😊😊😊..... තව study vlogs ගොඩක් දාන්න

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @user-lu7hr1uc3j
    @user-lu7hr1uc3j5 ай бұрын

    මං විදියට ම හිතනව මිනෝ ඔයත් මගෙ වයස ❤ ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මන් ගොඩක් ආසයි ඔයාගෙ life ekata😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @V_D_W004
    @V_D_W0045 ай бұрын

    මමත් AL කරන දවස් වල පුදුම කම්මැලිකමින් තමයි පාඩම් කරෙ හරිම අකමැත්තෙන් පාඩම් කරන්න පොතක් අතට ගත්තේ. ඒත් ඔයා ඔයා වෙනුවෙන් හදපු මෙ channel එක මටත් පාඩම් කරන්න ලොකු motivation එකක් දුන්නා.... Thank you very much Minoli ❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰✨

  • @SadarangaSadani-vw9jk
    @SadarangaSadani-vw9jk5 ай бұрын

    අනේ අක්කි නුවර එලියේ වටේ ටිකයි shopping vlog එකක් ගේන්නකෝ ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Ok🥰♥️

  • @RehansaDewdini
    @RehansaDewdini5 ай бұрын

    Ivara venakm baluva😌💗 api denna hithana vidiha godk eka vage❤️🤭

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Thanku sudu ♥️🥰🫶🏻

  • @nuwanwijayasiri6062

    @nuwanwijayasiri6062

    3 ай бұрын

    @@minolidisanayaka❤❤❤ නිහතමානී කෙනෙක්

  • @navodaweerakoon8737
    @navodaweerakoon87375 ай бұрын

    Exam එකේ structure එක වෙනස් කරන්න පටන් ගත්තේ 2022A/L batch එකේ ඉදලා. මාත් 2022 batch එකේ. ඒකයි exam එක අමාරුයි කියලා හිතෙන්නේ. අනිත් එක තමයි ළමයි ඔක්කොටොම exam අමාරුයි නං බය වෙන්න එපා.

  • @user-eb1fk8yd1c

    @user-eb1fk8yd1c

    5 ай бұрын

    ඒත් 2022 බැජ් එකෙ ,අපිත් එක්ක සෙකන්ඩ් ශයි කරපු අයියලා,අක්කලා කියනවා,අපරාදෙ සෙකන්ඩ් ශයි කරෙ,නොකර ඉන්න තිබ්බෙ කියලා,

  • @sakunidissanayaka4451

    @sakunidissanayaka4451

    5 ай бұрын

    ​@@user-eb1fk8yd1c2011 passe awa amaruwa exam ekalu me para

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Ow

  • @madhushikaravihari4705
    @madhushikaravihari47055 ай бұрын

    ප්‍රශ්න එක්ක කොහොමහරි ඉස්සරහට ගියා වගේ ඉදිරියත් අනාගතෙ ඔයාට ඉස්සරහට යන්න ශක්තිය ලැබෙයි සතුටින් ඉන්න.bs.💗

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @maduwanthienadi
    @maduwanthienadi5 ай бұрын

    Private උනත් government උනත් university life එකේ හුදෙකලා වෙලා ඉන්නකොට සමහර වැඩ කරගන්න අමාරුයි. අත්දැකීමෙන් කියන්නෙ. කොහේ මොනවා කරත් අපි හරියට කරගන්න එකයි වැදගත්. Anyway, අනාගතේට සුභ පතනවා. Good luck. ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️ow

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne5865 ай бұрын

    මුලු video එකම ආසවෙන් බැලුවා. මට වඩා අවුරුදු 3 ක් බාල වුනත් මට දැන්නේ ඔයාගේ videos බලද්දි යාලුවෙක් එක්ක කතා කරනවා වගේ. Keep it up girl❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @user-dx6oc6bn6j
    @user-dx6oc6bn6j5 ай бұрын

    අක්කී...මම ගිය සතියේ අක්කිගේ ගෙවල් ලගටම ඇවිත් ගියා....අක්කී ගැන අහලා බැලුවා අක්කී නුවර ඉන්නේ කිව්වා....

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @user-dx6oc6bn6j

    @user-dx6oc6bn6j

    5 ай бұрын

    @@minolidisanayaka 🥰🥰

  • @SumuduDarshika
    @SumuduDarshika5 ай бұрын

    මං ඔය වගේම ප්‍රශ්න ගොඩක් මැද දේවල් ගොඩක් කරගත්ත කෙනෙක් හැබැයි මං ඔයා වගේ කමක් නෑ කියලා කිසිම දෙයක් අතාරියෙ නෑ, මොන ප්‍රශ්න ආවත් ඔයාට ඕන තැනට ඔයා යන්න කිසිම දෙයකට ඔයා සුදුසු නෑ ඔයාට බෑ කියන දේ හිතන්න එපා ඔයා ඔයා ගැන confident වෙන්න ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰🫶🏻

  • @Ishara14
    @Ishara145 ай бұрын

    ඇත්තටම ඔයාගේ vedios හිතට සැහැල්ලුවක් ගේනවා නංගා ඔයා මට වඩා බාල උනත් මං ආසවෙන් බලනවා ඒ විදියට පිලිවෙලට ස්ටඩීස් කරන්න හිතෙනවා ඇත්තටම ඒකෙන් ❤️🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Thanku♥️🥰

  • @venukijayarathne447
    @venukijayarathne4474 ай бұрын

    Oyata thiyenne marama high vibration ekak. mage wayase ekkenek eka una gana harima sathutui. love u Mino❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰♥️🌿

  • @malshaviharibandara
    @malshaviharibandara5 ай бұрын

    නංගී චූටි ප්‍රශ්නයක් අහන්නද කරදරයක් නැත්නම් ඔයා english පැත්ත කොහොමද හදාගත්තේ ඔයාගෙ මොකද ඔයා කතා කරන විදියට මං හරි ආසයි ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Mn NIBM eke course ekak kara 🥰♥️

  • @hani...1587

    @hani...1587

    5 ай бұрын

    ​@@minolidisanayaka a/L iwr unmd kle ? oy inn patte nibm branch ekk tiynwd

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly75634 ай бұрын

    ඉස්සරහට දිගටම යන්න සතුටින් ඉන්න බොබ්බ ගහපු කොරොනා කාලෙ ඒකාලෙ ලියපු ලමයි තමා ඒකෙ පීඩනය දන්නෙ මිනිස්සු ලියන ඒවා ගහන් ගන්න එපා .ඒයාලා කියන දේවල් ඇහුවොත් තමන්ට තමන්ව නැතිවෙනවා .හිනාවෙලා ඉන්න අමතක කරන්න එපා හැමදාම මොන ප්‍රශ්න ආවත් 💜️💜️💜️✊

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    ♥️🥰💯

  • @Oz-22
    @Oz-225 ай бұрын

    Thank you minoo me video eka genawat..video eka lassni.. all the best.!! digatam karagen ymu me wadee.. api oya ekk innwa hamadm darling ..🥂😎❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @Sathyangana_0521
    @Sathyangana_05215 ай бұрын

    මං ඔයාට වඩා අවුරුදු 6ක් වැඩිමල් අක්කා කෙනෙක්.. අනේ මට ඔයාව මීට කලින් හමු උනානම්... මං බයෝ කලේ, මුලින් ආස උනාට මට පස්සෙ එපා උනා.. 2nd එක කරලා මං කිව්වා 3rd එකනම් කරන්න බෑ කියලා.. මාත් ඔයා වගේ private campus එකකට යන්නම් කියලා... ඒත් ඊලගපාර කරන්න කියලා බල කරා ගෙදර අය... ඒ කීමට මං කලා.. 2nd එකේ රිසාල්ට් එකමයි.. rank එක උඩ.. ඒත් වැඩක් නෑ s3 යි. මං ආස දේ මට කරන්න උනේම නෑ.. මං දැන් open university එකේ BSc කරනවා.. ඒක අමාරුයි හැබැයි degree එක valid නිසයි, ගෙදර අය කියන නිසාමයි කරනවා... මට ඔයාට වගේ self confidence එකක් නෑ තාමත්.. මං බයයි ගෙදර අයගෙ කීමට පිටින් යන්න.. මං පවුලෙ පලවෙනි ළමයා.. මං දිහා බලලා අනිත් අය හැදෙන්නෙත්... නර්සින් යන්න මං ආස නෑ.. ඒකට ගියේ නෑ කියලා හරියට දොස් අහගන්නව මං... කියලා කියලා ඇතිවෙලා මං පුදුම මානසික පීඩනේක ඉන්නෙ අනේ.. 😞 ඔයාගෙ vlogs බැලුවම මට ආසයි පාඩම් කරන්න... vlogs කරන්න මගෙත් ලොකූ ආසාවක් තියෙනවා.. 😋 ඔයාට ලස්සන ගමනක් තියෙනවා චූටි රෝස මල... මං අපේ නංගිලාටත් කියන්නෙ ඔයාගෙ vlogs බලලා ඒ වගේ වැඩ කරන්න කියලා... ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰✨

  • @Nethmini487

    @Nethmini487

    5 ай бұрын

    ඕපන් එකේ self study නේද අක්කේ වැඩිපුර තියෙන්නෙ🥺ඔයා කරන්නෙ මොන ඩිග්‍රි එකද😊

  • @Sathyangana_0521

    @Sathyangana_0521

    5 ай бұрын

    @@Nethmini487 ඔව් පැටියෝ.. lectures තියෙනවා online. මං කරන්නෙ science degree එක... අමාරුයි අනේ.. අන්තිම ටික යන්නෙ මේ.. අල්ලන් ඉන්නෙ ඒ නිසා 😑♥️

  • @Nethmini487

    @Nethmini487

    5 ай бұрын

    @@Sathyangana_0521 මන් 2003 අක්කේ ඒත් මැත්ස් වලින් ෆස්ට් ශයි එකේ ss.. සකන්ඩ් ලිව්වා ඒකත් මාර අමාරුයි ඒත් sss තිබ්බොත් ඕපන් එකේ සොෆ්ට්වෙයා කරන්න හිතුවෙ ඒත් මන් ගිය අයට කතා කරාමත් මාර අමාරුයි කිව්වා 🥺බයත් හිතෙනවා කෝකටත් මන් තර්ඩ් එකට රෙඩි වෙනවා ඒත් වයස😒🥺

  • @Sathyangana_0521

    @Sathyangana_0521

    5 ай бұрын

    @@Nethmini487 මැත්ස් සබ්ජෙක්ට් ගැන මං හරියටම දන්නෙ නෑ නංගි... ඔයා open එකේ library එකට ගිහින් පොත් අරගෙන බලන්න.. එතකොට කරන්න පුලුවන්ද බැරිද කියලා බලාගන්න පුලුවන්... ♥️

  • @winter-bear2002
    @winter-bear20025 ай бұрын

    ඔයා හරිම ශෝක් ගැහැනු ලමයෙක් මිනෝ🥰✨ මොන ප්‍රශ්ණෙ ආවත් අද ඔයා ඔයාටම අභිප්‍රේරණයක් වෙන තරමට ශක්තිමත්ව ඉන්නවා..ඔයා කිව්වේ ඔයා ඔයාගේ දිහා බලලා මෝටිවේෂන් වෙනව කියල..අනේ ඇස් දෙකට කඳුලු ආවා නංගී..හොඳ විනයක් ,හරිම ආචාරශීලි ගැහැනු ලමයෙක් ඔයා මිනෝ🥰✨ එක දවසකුත් ඔයා කිව්ව government uni යන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා..මන් ඔයගේ වීඩියෝ බලනකම් පුදුම ආසාවකින් හිටියේ ඇත්තටම රජයේ විශ්වවිද්‍යාලයකට යන්න..ඒත් ඇත්තටම ඒක කාලය කා දැකීමක් වගේ දැනෙනෙවා තමා..මන් දෙපාරක් ඒලෙවල්ස් කරා..දෙපාරම එකම රිසාල්ට්ස් තියෙන්නේ මට පුදුම උණක් තිබුනේ රජයේ කැම්පස් එකකට යන්න..මන් තුන්වෙනිපාරත් කරන්න බැලුවෙ කොහොමහරි රජයේ විශ්වවිද්‍යාලයකට පැනගන්න..එතකොට මන් ගොඩක් වයසට ගිහින් ඉඳිවී උපාධිය ගනිද්දී...අපි මේ හැමදේම කරන්නේ සල්ලි හම්බකරන්නනේ ඉතින්..ඒත් ඔයා කියපු දේවලුත් ඇත්ත මිනෝ.. 🥰✨ ඔයාට ගොඩක් ස්තූතියි නොතේරෙන දේවල් කියලා දෙනවට මිනෝ🥰✨ ඔයා උත්සහවන්ත් ගැහැනු ලමයෙක් 💐🤝 ආසම දේ තමයි කෙලින් කතා කරන ලක්ෂණයට.❤ ඔයා කිව්වේ "මට ඕනේ මන් ආස දේ ඒවෙලාවෙම ගිහින් ගන්න...මන් ආස දේවල් ඕන වෙලාවක ගන්න පුළුවන් තරමට මට ඕනෙ සල්ලි හම්බකරන්න.." ඇත්ත මිනෝ🥰✨ තමන් ආස කරන දේවල්, ඇඳුම් පැලඳුම්, කෑමබීම ,යාන වාහන තමන් උපයපු මුදල් වලින් වියදම් කරනව තරම් සතුටක් නෑ🔥🎯 Luv uu minoo💐🥰🌝 ඔයාගේ බලාපොරොත්තු ,ඉලක්කවලට ඔයා යන්න..හැමදේම හොඳින්ම කරගන්න ..ඔයා ගොඩක් ශක්තිමත් 🔥මානසික නිදහස උපරිමයෙන් ලැබෙන්න ඕනෙ ඔයාට💝 Byeeee minoli❤ First time comment eka dapu🙈😚

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️ thanku

  • @winter-bear2002

    @winter-bear2002

    5 ай бұрын

    @@minolidisanayaka 😚💝

  • @madushaniweedige1337
    @madushaniweedige13375 ай бұрын

    ඔයාගේ කතාව නම් ඇත්ත නංගි..❤🎉congratz

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @broony8547
    @broony85475 ай бұрын

    මාත් ජනවාරි වල Commerce stream එකෙන් A/L ලියලා මේ දවස්වල පොඩ්ඩක් IT ඉගන ගන්න ගමන් ඉන්නෙ. මාර්තු අග private uni එක්ක degree එක ප්ටන් ගන්නවා. මටත් ඔයාට වගේමයි විභාගේ දවස් වල මාර විදිහට depress වෙලා හිටියේ. දැන් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. හිටපු ගමන් result එකට මොනා තියෙයිද කියලා කල්පනා වෙනවා😂 ඔයාටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🤭

  • @Kolee1110
    @Kolee11105 ай бұрын

    ඔයා කිව්ව හරියටම හරි මිනෝ..❤මමත් මිග්‍රේන් වලින් a/l කාලෙ ගොඩක් එපා වෙලා හිටියෙ . මේ සැරේ මමත් a/l කරා .මට අව්ව පොඩ්ඩක් දැනුනත් ඇති ඇගට.. 😢 a/l bio පලවෙනි පේපර් එක ලියල ඉවර වෙලා ගෙදර එද්දිත් හැදිල .පහු වෙනිදත් ආයෙ 2nd පේපර් එක තිබ්බ. ඇත්තටම හරිම අමාරුයි ඒක .මට අද හැදුනොත් ඒක හොද වෙන්නෙ රෑට නිදාගත්තොත් විතරමයි..😔 ඒක තියෙන කෙනෙක් තමයි ඒක දන්නෙ...මමත් ඔයා වගේම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ආස කෙනෙක්❤.. මන් හිතන්නෙ මිග්‍රේන් තියෙන ගොඩක් අය එහෙමයි. මොකද එයාලට පීඩනය දරාගන්න අමාරුයි ❤😢. ආදරෙයි .( ආ තව මමත් ඔයාවගේ curly 😂❤)

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🥺

  • @shehanlivera8255
    @shehanlivera82554 ай бұрын

    අක්කේ මං තාම 9 වසරේ. ඔයාගේ vlogs බලන්න ගත්තේ ඔයා channel එක පටන් ගත්ත කාලේ ඉදලාමයි comments කරේ nethi වුනාට ඔයාගෙන් life එකට lessons ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. තාම පොඩි වයසක ඉන්න මට ඔයා main character කෙනෙක්. Thank you so much for sharing your life experiences with us...

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰✨♥️thanku

  • @saviniimasha2583
    @saviniimasha25835 ай бұрын

    නංගි ගොඩක් පරක්කු වෙලා වීඩියෝ එක බලන්න උනේ අනේ සොලී 😢 ඔයාගේ ගතිගුණ මට ගොඩක් සමානයි මාත් ගොඩක් කට්ටිය ඉන්න තැන් වල දඟලලා කරලා ඉන්න ආස කෙනෙක් නෙවෙයි තනියම නිදහසේ ඉන්න කෙනෙක් ❤ මන් ඔයාට වැඩිය අවුරුදු දෙක්ක වැඩිමල් චූටි අක්කි කෙනෙක් අපිට ගොඩක් කට්ටිය 2000 න් පස්සෙ කියල බැන්නට් පොසිටිවි මයින්ඩ් තීන හොඳ ලමයි ඉන්නවා ❤ සතුටින් ඉන්න පැටියෝ ❤❤❤❤ බුදු සරනයි 🙏🙏🙏

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🌿

  • @shehanimalshani378
    @shehanimalshani3785 ай бұрын

    මමත් ඔයාගේම වයසේ මිනූ ❤❤ ඔයා ලොකු පොඩ් හැමෝටම ලොකු ආදර්ශයක් ඔයාට දිගටම මේ දේ කරන් යන්න පුලුවන් වෙන්න සහා අනාගතේ සාර්ථක වෙන්න මම සුබ පතනවා ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @zickerr
    @zickerr5 ай бұрын

    ඔයා නුවර වීඩියෝස් දානකල් ඉන්නේ අප්පා..නුවර තමා වැඩිම වායු දූශනයක් තියෙන්නෙ හැබැයි ඈ...පරිස්සමෙන්.. අපි අනිත් රටවල් වල අය දිහා බලාගෙන ජීවිතේ හදාගන්න එක හොඳයි අප්පා..ඒක අමාරුයි මොකද ඉතින් අපිට ඇන ඇන කියන්න ඕනේ මේ කරන්නෙ විකාර වැඩ නෙවෙයි කියලා..අන්න ඒක නිසාම අපි පාඩුවේ ඉන්න හුරු වෙනවා

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @neshalahashi578
    @neshalahashi5785 ай бұрын

    හායි මිනූ.ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි .මාත් ඔයාගෙ වයසේ ඔයා කරපු subject ම තමයි .මන් නම් ආයෙ සැරයක් A/l කරනවා.ඔයාගෙ අනාගතේට සුබ පතනව,එ වගේම ඔයා ගොඩක් ලස්සනයි 😌❤️🥺

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @devmithathsarani7687
    @devmithathsarani76875 ай бұрын

    ඔයා හරිම නිහතමානි මිනෝ❤දැන් නම් ඔයා කතා කරන videos බලන්නත් ආසයි

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @user-ty2hi2kh6q
    @user-ty2hi2kh6q5 ай бұрын

    අක්කියෝ ශෝයි..ඔයාගෙ vlogz බලන්න හම්බ උන එක මගේ මාරම chance එකක්...ආ ඔයා හරි ලස්සනයි අනේ..මං ඔයාට ආසයි..ශෝයි අක්කියෙක්..❤ tnq vlog ek enkm blm htyee..🌼

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @TharuHNS-kl6br
    @TharuHNS-kl6br5 ай бұрын

    Oya awankai. Oyage anagatheta hadawathinma suba pathanawa 💗🌸😊. Mage future plan eka hadaganna oyagen loku help ekak labuna. Ekata godak sthuthi.

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @Y___291
    @Y___2915 ай бұрын

    ඔක්කොම හරි AL s Maths = chuttak Commerce කතාවට සම්පූර්ණ විරුද්ධයි 🥲😂

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Wediya hithanna epa 😂💔 dekema ganan hadanne ne thiyenne. Eka kiwwe ane. 😂

  • @Y___291

    @Y___291

    5 ай бұрын

    @@minolidisanayaka 😗❤

  • @nadee7627
    @nadee76275 ай бұрын

    දැන්නම් නවක වදය නෑ හැබැයි ඔයාගෙ අනාගතයට සුභ පතනවා ❤ colombo campus enn inn ayata kisim rag ekk ekak kisim faculty ekaka na baya nathuwa enn 😊

  • @nadee7627

    @nadee7627

    5 ай бұрын

    E wagema oyalage master ekath colombo university eke krnn puluwn

  • @Lazy570

    @Lazy570

    5 ай бұрын

    Ita wada hodai private karala rata yana eka..nikn kale aparade..eka eka strike waday.mala vikara karanne..Deshapalane karano samaharuu,kadulu gas kaka mala vikara

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @user-ut1nl5yx7j

    @user-ut1nl5yx7j

    4 ай бұрын

    I love Uni of Colombo

  • @RashmiPerera777
    @RashmiPerera7774 ай бұрын

    අක්කි මගෙත් යුටියුබ් චැනල් එකේ පළවෙනි subscribers ලා 1000 ගන්න සෑහෙන්න අමාරු වුනා. ඒත් ඊට පස්සෙ ඉක්මනටම grow වුනා. අතාරින්නෙ නැතුව මහන්සියෙන් youtube channel එකක් කරන කෙනෙක් තමා දන්නෙ ඇත්තටම ඒක කොච්චර අමාරු දෙයක් ද කියලා. ❤ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. හිත නිවෙනවා බලද්දි 🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰 💯

  • @ImKAVI-lt6nr
    @ImKAVI-lt6nr5 ай бұрын

    මෙච්චර දවසක් මම අක්කිගේ විඩියෝ බැලුවේ අක්කිව subscribe නොකර.හැබැයි මෙකේ කිවුව දෙවල් වලින් මට හිතුනේ ඇයි මම එක නොකරේ කියලා . ඔන්න ඉතින් මම අද අක්කිව subscribe කලා.අද වෙනකොට අක්කි ඉන්න තැන මාර සතුටියි අක්කි 🎉🎉😍💗🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥺♥️🥰

  • @rukmal4511
    @rukmal45115 ай бұрын

    18:00 ඔයා ගත්තෙ හොද තීරණයක්, මාත් අවුරුද්දක් විතර government uni එක්ක කාලෙ කාගත්‍තා විකුර්ති මානසික ලෙඩ්ඩු ඉන්න තැනක. ඒත් දැන් නිදහසේ private uni එක්ක මගෙ studies කරගන ආතල් එකෙ ඉන්නවා. Wish you all the best for your future ❤🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @ishiniomaya5523
    @ishiniomaya55234 ай бұрын

    Oyath mage waysemi attama oyage videos baladdi godak loku motivation ekk enne. Hitha godak niwenawa. Lassana angel kenek. Oya wagema hamadama සතුටින් පරිස්සමෙන් inna .oyage future ekata wish karanawa, බුදු සරණ යි ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰🥺✨

  • @user-yk7cb7dd1j
    @user-yk7cb7dd1j5 ай бұрын

    කිකීට නම් වස කැවිලා නෙවෙයි වස කවලා වෙන්නැති එක්සෑම් එක ලගම ඔහොම දෙයක් වෙන්න 🥺 අනේ එයයි ඔයයි දෙන්නම ලකී ❤

  • @user-pi7un3mg9c

    @user-pi7un3mg9c

    5 ай бұрын

    ඔව් ඉරිසියාකාර මිනිස්සු 😒😒😒😒😒😒

  • @kavee140

    @kavee140

    5 ай бұрын

    Ouuu eknm att 🥲🥲🥲

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥺💔 ow kattiyak sekai

  • @seetharanjani910

    @seetharanjani910

    5 ай бұрын

    Ow kohe giyathv irisiyakarayo ennawa akke...😢

  • @user-yk7cb7dd1j

    @user-yk7cb7dd1j

    5 ай бұрын

    @@minolidisanayaka Ekane 🥺

  • @aesthetic_taekook
    @aesthetic_taekook5 ай бұрын

    I was waiting for this video. I am 2025 Al student and your videos motivates me a lot Thank you akka ! Lots of love ❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @oshadivishalya506
    @oshadivishalya5065 ай бұрын

    හෙම්බිරිස්සාවයි මිග්‍රේනුයි තියන් පාන්දර 5ට මේක බලන මම 😢 anyway මිනෝ නංගිට ඇබ්බැහි උනේ tiktok එකේ ඉදන්මයි. ඔයාගේ සාර්ථකත්වයට මාරම සතුටුයි. දිගටම යන්න හොද ගමනක්. ❤. මට හිත අවුල් වෙලා පාඩම් කරන්න බැරි ඕනිම වෙලාවක මං බලන්නේ මිනෝ ඔයාගේ වීඩියෝ . ඒ පිනම ඇති ඔයාට. ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥺🥰♥️

  • @KN-mi1oq
    @KN-mi1oq2 ай бұрын

    මමත් ඔයාගෙම වයසෙ ගෑනු ළමයෙක් 🥰. සාමාන්‍ය ළමයෙකුට දරාගන්න බැරි ප්‍රශ්න ගොඩක් මගේ A/L ජීවිතේ දෙවෙනි අවුරුද්දෙ ඉඳන් එන්න ගත්තා. A/L , Maths වලින් කරේ. 🫠. දෙවෙනි අවුරුද්දෙ ( 12 වසරෙ) තාත්තා ගොඩක් දරුණු අසනීපෙකට ගොදුරු උනා. ගෙදර ඉන්නත් නැති උනා. අම්මත් නැති උනා. 1st shy එකට සතියක් තියල හොඳටම මාත් අසනීප උනා. 😶 O/L කාලෙ ලංකාවෙ ප්‍රසිද්දම ඉස්කෝලෙක section එකේ මුල්ම තැන්වල හිටිය මට මේ පසුබැසීම දරාගන්නම අමාරු උනා. කොහොම හරි first shy එක ලිව්වා. Pass නම් වෙයි. ඒත් හීන තියෙන්නෙ අතාරින්න නෙවේනෙ. ආපහු second shy කරනව 🥰...... . ඒ උනාට ඔයා ගත්තු decision එක නම් ගොඩාක් හොඳයි Minoo ❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    ❤️🥰

  • @sasikairoshani2819
    @sasikairoshani28195 ай бұрын

    Online clz එකක් බලනවා වගේ හරිම උවමනාවෙන් බැලුවේ ඊටත් වඩා මන් හිතන්නේ😊 පොඩ්ඩක්වත් Skip නොකර බැලුවා😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @SithumHimasha-ki7wf
    @SithumHimasha-ki7wf5 ай бұрын

    QnA එක දානකම් මලන් හිටියේ 1st comment and1st like eka magen❤❤❤ adarei minooo akkiyaa❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @chamalmenaka1325
    @chamalmenaka13255 ай бұрын

    22:53 ඔයා කරන්න යන ලොකුම මෝඩ වැඩක් නංගි. අනිවාර්යයෙන් මාස 8න් පස්සෙ යන්න. ඔයාගෙ වයසෙ ගොඩක් ගෑනු ළමයි ඔය වයසෙදි australia ගිහින් තනියම වැඩ ටික කර ගන්නව. Australia වල student visa approval rules regulations වෙනස් වෙන්නයි යන්නෙ. දැනටත් ලේසි නෑ ඉස්සර තරම් ලේසියෙන් යන්න. අනිත් ප්‍රධානම දේ තමා cost එක. තව අවුරුදු ගානකින් දැන් තියෙනව වගේ හතර පස් ගුනයකින් cost එක වැඩි වෙනවමයි ලංකාව තියෙන inflation එකත් එක්ක. අනිවාර්යයෙන් මාස 8න් යන එක තමා හොඳම තීරණය

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Gedra aya bayai yawanna 🥺💔

  • @chamalmenaka1325

    @chamalmenaka1325

    5 ай бұрын

    @@minolidisanayaka අයියෝ බය වෙන්න එපා නංගි..ලංකාවෙ තමා බය වෙන්න ඕන කෙල්ලෙක්ට තනියම ජීවත් වෙන්න. ඔයා ලංකාවෙන් යන තීරණය මත ඉන්නව නන් ගිය දවසක අපාරාදෙ කියල හිතෙයි ලංකාවට වෙලා නාස්ති කර ගත්ත කාලෙ...

  • @Kaou99
    @Kaou994 ай бұрын

    ඔයාගෙ vlogs අහම්බෙන් දැක්කෙ නංගි. හරිම ලස්සනයි❤️ පිළිවෙලයි. මාත් ඔයාගෙන් අයිඩියාස් අරන් තියෙනවා රූම් එක ඩෙකරේට් කරන්න.. Thank you, keep it up dear

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    ♥️🥰🌿

  • @darshiperera1290
    @darshiperera12905 ай бұрын

    Aththatama nngi mmth stress eka release krgnne oyge videos balala..oyage kthawen mt danune oya mamamai kiyl...hodata wda tika krgnn wish krnwa.budusaranai

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🌿

  • @hiruninimansa8681
    @hiruninimansa86815 ай бұрын

    Godak asawen hitapu video ekak mino oya migraine wage ledak ekka wada karanawa thiya welawakata jeewitheth epa wenawa.eka thiyana kena wedanawa danne ithin e dewal pitin ena prashnai ekka psdsm wada karan ape stress ekath nathi karana vidiha yt channel ekak karana gaman oya sahalluwen inna godak shakthimath kellek❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥺♥️🥰

  • @angelgamming221
    @angelgamming2215 ай бұрын

    ඒ නුබ නිසා = Tailed of the nined tail ❤😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @RaviniSenavirathna
    @RaviniSenavirathna4 ай бұрын

    ලස්සනයි කතාව ඉවර වෙනකම් බැලුවා 🥺💝 බුදු සරණයි නංගි ❤ මාටත් ඔයා වගේම A/L ජීවිතයක් තිබුනේ 🥺

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰🥺

  • @user-qk7ri1lz2d
    @user-qk7ri1lz2d3 ай бұрын

    අනෙ ශෝක් ඔයා, කතාවට වශී වෙනවා 😍 මාත් ඔයාගෙ වයසෙ ගර්ල් කෙනෙක් , ඔයාගෙ වීඩීයෝස් බලලා මටත් ඉගෙන ගන්න තවත් ආස හිතෙනවා, ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්තක කරගෙන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤😊👍

  • @minolidisanayaka

    @minolidisanayaka

    3 ай бұрын

    🥰

  • @sheeladamayanthi3441
    @sheeladamayanthi34415 ай бұрын

    My demon එක බලන්න පුලුවන් නම් . මං හිතනවා ඒකට ඔයා කැමති වෙයි කියලා . ☺️💚 මාත් tik tok එකෙන් තමයි ඔයාගෙ video එකක් දැක්කෙ . කෝමත් ඒ දවස් වල ඉඳන්ම පොඩි පිස්සුවක් තිබ්බා indoor plants වලට . ඒක වැඩි උනෙත් ඒ video එකෙන්ම තමයි . දැන් මාත් කාමරේ indoor plants හදනවා . Balcony එකෙත් ටික ටික හදන ගමන් ඉන්නෙ . ඔයා plants ගැන දාන messages මට මාරම වටිනවා ඒ නිසා . මටත් ප්‍රශ්නයක් තියේ අහන්න . මං ඒක Q & A එකටම දාන්නම් 🙂💚

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Thanku🥰♥️

  • @apsarashawindi-km8xo
    @apsarashawindi-km8xo5 ай бұрын

    හලෝ ඔයාටනම් මන් මාරම ආදරෙයි❤.මාත් වෙනස් විදිහකට ඔය කට්ටම කෑවා.exam කරේ නැ මන් .මට කර ගන්නම බැරි උනා කිසිදෙයක් .හැබැයි එකක්වත් මගෙ වැරැද්දෙන් උනු දේවල් නෙමෙයි .හිත හදන්මයි exam අතෑරලා දැම්මෙ.දැන්නම් ප්‍රශ්නයක් නැ වෙන පැත්තකින් වැඩ කරන් යන ගමන්.මෙ අවුරුද්ද ඇරලා ඊළගෙ අවුරුද්දෙ වගේ exam කරන්න ඕන .දැන් යන වැඩත් එක්ක ඒකත් හරියටම කියන්න බැ.ඒත් exam කරනවා.මන් කලෙත් bio.මාරම ආසවකින්.but it's ok 🤗සමහර විට ඒ වෙද්දි මන් නියම තැනක ඉදියි .ප්‍රශ්න එද්දි අතාරින්න එපා .වැටෙන්න එපා.දෙයක් නැති උනොත් ඊට වඩා හොද දෙයක් හම්බෙනවා 👌❤ ඔයයි මායි හිතන පතන විදිහ ගොඩක් සමානයි.😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @hansihansi1970
    @hansihansi19705 ай бұрын

    අනී..දැන් වෙච්ච දේ වෙලා ඉවරයි නේ අක්කේ...ඒ ගැන වැඩක් නෑ දැන්.. අලුතින් පටන් ගන්න uni life එක හිතනවටත් වඩා හොඳට කරගන්න පුළුවන් වේවා කියලා මං හදවතින්ම පාර්ථනා කරනවා අක්කේ..🎉❤️ තෙරුවන් සරණයි...🤍✨

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @Sithuminikulathunga8106
    @Sithuminikulathunga81065 ай бұрын

    ඔයානන් සුපිරි අක්කි.. හැමදාම ඔය වගේ ලස්සනට වැඩ ටික කරන් යන්න. ඉක්මනට තව videos ඔනි... මන් මේ channel එකට මාර ආසයි අක්කි... ❤ආදරෙයි.. පරිස්සමෙන් ඉන්න..

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf5 ай бұрын

    Good morning akke❤🧚🌹akka apith eka akkage wisthara bedha ganna eka gana godak sathutuyi......❤😊akka adhath godaak lassanai❤❤hamadhamath sathutin parissamen inna akke❤❤adhareii❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    Gm 🥰

  • @thakshila-545
    @thakshila-5455 ай бұрын

    අම්මෝ ඔයාගෙ දිගම වීඩියො එක..ශෝයි අනේ♥️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @ashinethmini24
    @ashinethmini245 ай бұрын

    කව්රු මොනවා කිව්වත් ඔයා යන ගමන හරිනම් දිරියෙන් බය නොවී ඉස්සරහට යන්න අනිත් මිනිස්සුන්ගේ කතා වලට සැලෙන්න එපා එයාලට ඕනි අපිව මානසිකව වට්ටන්න ඒ මිනිස්සුන්ට ඔවාට කර්ම ගෙවන්න වෙනවා ලස්සන කෙල්ලේ අපි ලොකු ගමනක් යමු ❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @SurprisedBooks-zv9ji
    @SurprisedBooks-zv9ji5 ай бұрын

    මාත් ඔයගෙ වයසෙම girl කෙනෙක්..exsam එක නම් අමාරුයි තමා මේ පාර Congratulation your future life mino ❤️🥰

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @HiruniPasi-of1vg
    @HiruniPasi-of1vg5 ай бұрын

    අද වීඩියෝ දානකන් බලන් හිටියේ.😍 ගොඩක් දේවල් දැන ගත්තා tnx අක්කි ♥️skip නොකර ආසාවෙන් බැලුවා 😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @Amalsha1111
    @Amalsha11115 ай бұрын

    ඔයා එහෙම කියනවා මං අවුරුදු 21ක් වෙලත් අර ලොකූ ටිපර් ලොරි යද්දී දුවලා හැංගෙනවා.ඒවා දැක්කම මට පුදුම බයක් තියෙනවා අනේ මන්දා නංගී ඒ එක එක අයගෙ හැටි...

  • @nishanimadurangani6971

    @nishanimadurangani6971

    5 ай бұрын

    මට 34 වෙනවා,මට ඩෝසර් එනවා ඇහෙනකොට හැන්ගෙන්න හිතෙනවා,😁😁😁

  • @Amalsha1111

    @Amalsha1111

    5 ай бұрын

    @@nishanimadurangani6971 eka tama e heti ❤️❤️❤️❤️❤️❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🤭♥️🥰

  • @Edutrendz-ox1iv
    @Edutrendz-ox1iv5 ай бұрын

    මන් නංගිව දන්නව ටික කාලෙක ඉදලා. ඔයා හරිම funny talented girl knek. 🎻 eka ehma lassnt ply krnwa. Oya inn thna gna godk sathutui. Congratulations nngi❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️✨

  • @chamika-dilani
    @chamika-dilani5 ай бұрын

    මාත් ඔයාගේ වයස මන් ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ A/l දවස් වල මන් පාඩම් කරලා ඔයාගේ වීඩියෝ බලල තමා ආය පාඩම් කරන්න පටන් ගන්නේ ඔලුව නිදහස් කරන් වැඩක් කරන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකක් බැලුවම. මන් ගොඩක් කමති ඔයාගේ life style එකට ඔයා හිතන විදියට මාත් ඔයාගේ වීඩියෝ බලන්න අරන් තමා indoor plants හදන්න ආස හිතුනේ. ඔයාගේ වැඩ ඔක්කොම ලස්සනට කරගන්න පුළුවන් වෙන්න ඕනි. ❤️❤️❤️❤️❤️❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🌿

  • @thamaraseuvandi5376
    @thamaraseuvandi53765 ай бұрын

    akki oya mn hiuwata wata gdk badaka godak ekka apu knk.oya inna widiya maru.oya oya widiyata hodata wada karan yanna akkiyo.oyage vlogs balala gdk motivate weno akki.oyage life style ekata gdk asai akki.stress gdk adu wenawa akki.tnx akkiyo.adalei gdk.parissamin inna akkiyooo...

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @Shalo419
    @Shalo4195 ай бұрын

    Beautiful vlog akki ❤😊 Dont worry akki. Everything will be fine akki. God Bless You 😊

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @navodamadushani6414
    @navodamadushani64142 ай бұрын

    අක්කගෙ කතාව වැටිලා ඉන්න කෙනෙක්ට ගොඩ යන්න හොද motivation එකක් ❤ Good luck 🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    2 ай бұрын

    ❤️❤️

  • @hansaninikeshala7603
    @hansaninikeshala76034 ай бұрын

    මං ඔයාගෙ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා..ඒත් comment එකක් දාන 1st time...ඔයාගෙ confidence එකට මං ගොඩක් කැමතියි...කතා කරන විදිය උනත් ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනවා....මීටත් වඩා ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනි කියල මං vish කරනව ඔයාට...ඇත්තටම සතුටුයි මේ වගේ චූටි වයසක ලස්සන ගෑනු ළමයෙක් ඔහොම හිතන එක ගැන...මාත් ඔයාට වඩා අවුරුදු 2යි වැඩිමල් ...මට හරි සතුටුයි මෙහෙම කෙනෙක් දකිනකොටත්❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    🥰♥️

  • @Fathima_Maheesha
    @Fathima_Maheesha5 ай бұрын

    අනේ ශෝයි අනේ අක්කා කතා කරන විදිය 💚🥺

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @lizella2007
    @lizella20075 ай бұрын

    Love your videos Minoli akka, Im really happy for you❤, keep going!

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @tharushianuththara5545
    @tharushianuththara55455 ай бұрын

    විශ්වයේ සියලු ආශිර්වාදයන් අක්කිට ලැබේවා ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @StrangeHela
    @StrangeHela5 ай бұрын

    ඔයාගේ videos මන් දාපු පළවෙනි video එකේ ඉදන් බැලුවා...හරිම ආසාවෙන් බැලුවා හැබැයි මන් like දානවා විතරයි මට comment කරන්න ගොඩක් කම්මැලි කෙනෙක්😁.අදනම් comment එකක් දාන්න හිතුනා..මන් ඔයා එක්කම A/l කරපු ලමයෙක් 2004 birthday එක මාත් කොමස් කරේ...ඔයාගේ video හින්දා මාරම motivet එකක් හම්බුනා මටත් මන් බයෙන් හිටියේ exam වලින් පස්සෙ ඔයාගේ video නවතීද කොහොම වෙයිද දන් නෑ කියලා..ඔයාට වගේ මටත් A/l කාලේ වෙන්න තියෙන හැම ප්‍රශ්නයක්ම උනා අසනීප උනා clz මගඇරුනා සිලබස් ඔක්කොටම වඩා ඒ අවුරුදෙ දෙක ඇතුලත 2022 මගේ තාත්තත් නැති උනා😥..ඔයාගෙන් මට පේන්නෙ මාවමයි...ඔයාට මෙහෙම හිත් සැහැල්ලු කරලා හම්බෙන්නේ ලොකු පිනක් ඔයාගේ හැම වැඩැක්ම සාර්ථක වෙන්න බුදු සරණයි ඔයාට🙏🙏

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰🥺

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly5 ай бұрын

    Oya harim hoda kenek nngi හැමදාම සතුටින් inna ❤❤❤🎉🎉🎉🎉

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰

  • @user-cb4kt8oo4n
    @user-cb4kt8oo4n5 ай бұрын

    ❤Mata godak study walata motivation ekak une oyage video s akke😊. A/l karanna patan gaththa gaman mata kisima idiea ekak thibune na study s komada balance karaganne kiyala .ewata wagema mind eka relax kara gannath oyage videos godak help una.man boy kenek unata oyage videos walata hari kamathi❤😊 harima asawen balanawa

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️🫶🏻

  • @tharushinimeshika3161
    @tharushinimeshika31615 ай бұрын

    ඔයා Positive mind ekak thiyena දක්ෂ kenek. 😍🥰😘

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰

  • @user-eb1fk8yd1c
    @user-eb1fk8yd1c5 ай бұрын

    මන් මෙච්වර දවසක් ඔයාගෙ වීඩියො බලනවා,ඒත් අද තමයි පලවෙනියටම කමෙන්ට් දාන්නෙ යූ ටියුබ් එකේ වීඩියෝ එකකට,ඒ දාන්නෙත් ඔයාගෙ මේ වීඩියො එකෙන් පස්සෙ ඇත්තටම මට හරි සැහැල්ලුවක් ආවා මාත් ඔයාගෙම වයසෙ ඒලෙවලුත් ගොඩක් ප්‍රශ්න මැද මාත් කරෙ,gov uni යන්නෙ නැද්ද කිය කියා වටේ මිනිස්සු කියන කතා වලට මාත් දැන් ඔයා වගේම කියන්නෙ ඒක මිනිස්සුන්ගෙ පුද්ගලික කැමැත්තනෙ කියලා,ඇත්තටම ගොඩක්ම සතුටුයි,මන් වගේම ජීවිතේ සැහැල්ලුවෙන් හිතන කෙනෙක්,නිදහසට කැමති කෙනෙක් හම්බුන නිසා,මගේ තියෙන්නෙත් ඔයාගෙ තේරීම් මයි කියලා දන්නෙ අද😻❤️මාත් se industry එකේ digree එකක් කරන්න ඉන්නෙ😻,සතුටුයි මේ සමානකමට,ඉතින් good luck mino❤️

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🫶🏻♥️🥰

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw5 ай бұрын

    මොනා උනත් ඒවා ගැන හිතන්න එපා මිනෝ😊🤍කෝමත් මේ පාර exam ගොඩක් අමාරුයි අපිටත් ..ඔයා ඉස්සරහට කරන වැඩ ටික හොදට කරගන්න කියලා wish කරනවා🥺💓✨

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰🫶🏻

  • @Dilushiudeshika
    @Dilushiudeshika5 ай бұрын

    වීඩියෝ එකත් ලස්සනයි ඔයත් ලස්සනයි හලෝ ❤😍

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    🥰♥️

  • @AshaDissanayaka-bq8kd
    @AshaDissanayaka-bq8kd4 ай бұрын

    මම ඔයාට හරි කැමතියි අක්කි 🥺ඉස්සර ඉදන්ම ඔයාගේ වීඩීයෝ බැලුවට අද තමා මුලින්ම කමෙන්ට් කර්න්නෙ..අද නම් කමෙන්ට් එකක් දාන්නම ඕනි කියලා හිතුනා...❤ඔයාත් මම වගේ..මමත් කැමතියි මගේ පාඩුවේ මගේ ගමන යන්න..🥺සද්ද වැඩි තැන් වලට මමත් කැමති නැ..❤අක්කි කතා කරන විදිය හරි ලස්සනයි..😊අහන් ඉන්න ආස හිතෙනවා..ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි..❤❤❤ ඉදිරි හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරනයි පරිස්සමින් ඉන්න මිනූ අක්කි..කිකිවත් ආදරෙන් බලා ගන්න ❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    4 ай бұрын

    Thanku nnga🥰♥️✨

  • @user-wo8fv4bo1m
    @user-wo8fv4bo1m5 ай бұрын

    කට්ටක් කාලා තැනකට ආපු නිසයි ඔයාට කියන්න දිග ක්තාවක් තියෙන්නෙ අක්කි❤️🥰 මිනිස්සු මඩ ගහයි ඔයා එකෙන් හදන්න ලස්සන ගෙයක්❤ ඉදිරි අනාගතයට සුභ පැතුම් අක්කි❤ අපිටත් motivation එකක් දෙන පිනෙන්ම ඔයාට ඔයාගෙ target එකට යන්න ලැබෙනවා❤ ඔයා හරි නිහතමානී❤ ඉතින් ඔයාට අනිවාර්යයෙන් ම හරියනවා අක්කි❤ මාත් ඔයාට වඩා අවෘද්දක් බාලයි ඔයා කරපු subject ම තමයි කරන්නෙ ඔයාගෙන් ගන්න motivation ගොඩක් තියෙනවා ඔයාට ගොඩක් පින් ❤ thank you so much අක්කි❤️🥰 best of luck❤❤❤

  • @minolidisanayaka

    @minolidisanayaka

    5 ай бұрын

    ♥️🥰🫶🏻

Келесі