Q&A ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර 🤩

[Like]
[Comment]
[Share]
[Subscribe:- / @kanishkalakshan ]
Thanks For Watching...! ♥️
Video Ending Song :- Subee - Chak Gudu
► Facebook :
profile.php?...
► Tiktok :
www.tiktok.com/@sadu_bbh0?is_...
#Kanishka_Lakshan #Sadu_Bbh0

Пікірлер: 542

  • @SAJIofficial-ri7gk
    @SAJIofficial-ri7gk Жыл бұрын

    අවසානේ තමයි මල්ලි හොදටම කරේ

  • @kn_music_

    @kn_music_

    Жыл бұрын

    Eka ne 😂

  • @anjalipraboshani3530
    @anjalipraboshani3530 Жыл бұрын

    කනිෂ්ක අයියා පට්ට නිහතමානී කෙනෙක්... ඊයේ නුවරදි දැකලා කතා කරා... ඔයාගේ videos නම් මරු අයියේ🥰

  • @GAGANARASHMITHA

    @GAGANARASHMITHA

    3 ай бұрын

    Hi❤ hello

  • @GAGANARASHMITHA

    @GAGANARASHMITHA

    3 ай бұрын

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Imeshshamindika
    @Imeshshamindika Жыл бұрын

    කිසිම ලොකු කමක් නැති ඩබලක් ♥️😘

  • @Gayanphotos89
    @Gayanphotos89 Жыл бұрын

    මටත් ඉන්නවා අයියලා දෙන්නෙක්....උන් දෙන්නා ගැනු ගත්තාම වෙනස් උනා උබලට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා පුදුම සමගියක් තියෙන්නේ

  • @dilhara2702

    @dilhara2702

    Жыл бұрын

    Me toooo 🥺🥺

  • @induni7608

    @induni7608

    Жыл бұрын

    🙂Yep

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    Жыл бұрын

    ඇය් අනේ පිරිමි මෙහෙම අපේ අය්යය් මල්ලිත් එහෙමය් ඒ නිසා මගේ මහත්තයාගෙ පැත්තේ අයට එහෙම නොකරන්න වග බලා ගන්නවා...නැනලා එයාලගේ පැත්තේ අයට100ට95ක් කරලා අපේ පැත්තtaකරන 5 ලොකු කරලා පෙන්නනවා ඒ දෙන්නා ඉතින් re වටෙනවා..🤗🤗😀

  • @shyamininelikakariyawasam399
    @shyamininelikakariyawasam399 Жыл бұрын

    අම්මෝ යකෝ හිනාවෙලා බඩත් රිදෙනව. ඒ මදිවට කදුලුත් ආව.🤣🤣🤣🤣💔

  • @sachinitharunya519
    @sachinitharunya519 Жыл бұрын

    මරු අයියයි මල්ලියි 😂 ගොඩක්ම හිනා ගියෙ මේකට 😂🙊❤️ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න 🙊❤️

  • @sadunirosh966
    @sadunirosh966 Жыл бұрын

    අප ගෙදර හැමෝම බලන්න ඔයාලගේ video ලස්සනයි ඔය දෙන්නට ඉදිරියටම යන්න සුභ පතනවා

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම....

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Жыл бұрын

    අනේ අම්මෝ සුපිරි අයියා මල්ලි නම් මරු අාදරෙයි 😚❤

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @Kaushi4113
    @Kaushi4113 Жыл бұрын

    ඒක නම් මරු ආ මේකප් ටිකක් එහෙම ගාලා නෙ ලස්සන වෙලා ඉන්නෙ 😅❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    Natuwa bane 😂❤

  • @Kaushi4113

    @Kaushi4113

    Жыл бұрын

    @@KanishkaLakshan Amme ithim 😅

  • @sweg_nime
    @sweg_nime Жыл бұрын

    මල්ලි තාමා අවසානෙදී හොදටම කරේ 😂

  • @nimandi997
    @nimandi997 Жыл бұрын

    අනෙ අයියත් සෝයි මල්ලිත් සෝයි 😍😍😍

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @hirunilakshika9656

    @hirunilakshika9656

    Жыл бұрын

    🤢 iiyaa

  • @nisha1675
    @nisha1675 Жыл бұрын

    තොපි දෙන්නා මරු ඕයි🤣🤣🤣පොළොන්නරුවෙ කොහෙද ඔයාලා,බලලා යන්න එන්න ආසයි.

  • @prabodasathsarani5840
    @prabodasathsarani5840 Жыл бұрын

    කමෙන්ට් කියවන් යද්දී බාගෙට බාගයක් 6 වසරේ උන්නේ ඉන්නේ😂අවුරුදු 20 වෙච්ච මට ඒක දැකලා පොලව පලාගෙන යන්න හිතුනා😌

  • @nethulwathsilu7776

    @nethulwathsilu7776

    Жыл бұрын

    මමත් 6

  • @prabodasathsarani5840

    @prabodasathsarani5840

    Жыл бұрын

    @@nethulwathsilu7776 😂😌👍

  • @vduminkaushalya8943

    @vduminkaushalya8943

    Жыл бұрын

    666

  • @prabodasathsarani5840

    @prabodasathsarani5840

    Жыл бұрын

    @@vduminkaushalya8943 මේ මොකත😏

  • @prabuddhiwijesooriya

    @prabuddhiwijesooriya

    Жыл бұрын

    මටත් එහෙමයි

  • @udayasampath8143
    @udayasampath8143 Жыл бұрын

    පොඩි මල්ලි මරු.දෙන්නාටම සුබ පතනවා.

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰💞

  • @harshaniuyangoda4297
    @harshaniuyangoda4297 Жыл бұрын

    මල්ලීගේ බිස්කට් කෑමට අාස අය මේ පැත්තට

  • @GeethaRamani-py6qh

    @GeethaRamani-py6qh

    10 ай бұрын

    නනකොහොමද

  • @sunilnishantha3403
    @sunilnishantha3403 Жыл бұрын

    මල්ලි තමයි ආතල් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😎😎😎😎😎😎😎😏😏😏😏😏😏😏😏😏😏👍🤩🤩😍😍❤️❤️❤️

  • @chamokavi5200
    @chamokavi5200 Жыл бұрын

    පොඩි එකා සෝයි අනේ♥️♥️ආදරෙයි

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    ❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    තාත්තා කැමතිද මේ වැඩේට 🤭

  • @ishidayarathne7749
    @ishidayarathne7749 Жыл бұрын

    අම්මෝ චූටි මල්ලි ශෝක් යකෝ.උබලා දෙන්නා සුපිරියක්😂

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂❤

  • @ImashaBeby

    @ImashaBeby

    2 ай бұрын

    Plezzzz malli puluwannam ane mata numbar ekak dennako malli ubala dennata poddak katha karanna oni

  • @දඟයා
    @දඟයා Жыл бұрын

    මට හිටියානම් මෙ වගෙ පොඩි මල්ලියෙක්..ශෝයි..💐💐

  • @yoyoachi7330
    @yoyoachi7330 Жыл бұрын

    මාලතී නුබයි නුබටත් ආදලෙයි තමයි 🥺🙈😂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂❤

  • @ruokgaming6912
    @ruokgaming6912 Жыл бұрын

    ඔයාලගෙ වීඩියෝ තමා මම ආසාවෙන්ම බලන්නේ.

  • @randimamaleesha2006
    @randimamaleesha2006 Жыл бұрын

    6:24 මට හිතුනා එයාව කියයි කියල

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂

  • @kookielover5215
    @kookielover5215 Жыл бұрын

    😂😂😂😂 දෙයියනේ මල්ලිය නම් ශෝක් ,අයියා ඔයාව දැක්ක්ත් හිනා යනෝ 😂

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂🥰

  • @kookielover5215

    @kookielover5215

    Жыл бұрын

    @@KanishkaLakshan 🤭🤭...හැබැයි ශෝක් ,මටත් ඉන්නවා ඔයවගේ මල්ලි කෙනෙක් 😂,හරි වදේ හැබැයි 😂

  • @slarminksgirl928

    @slarminksgirl928

    Жыл бұрын

    @@kookielover5215 අනේ ඔව් බං

  • @ayathma1666

    @ayathma1666

    Жыл бұрын

    ​@@kookielover5215ඔයා කෙල්ලෙක් ද? කොල්ලෙක් ද? BTS ARMY ♡ ❤❤❤

  • @kookielover5215

    @kookielover5215

    Жыл бұрын

    @@ayathma1666 කෙල්ලෙක්

  • @nirangakumara7029
    @nirangakumara70296 ай бұрын

    අනෙ මල්ලි පැටියගෙ පෙන්නපු වීඩියෝ එක ලස්සනයි❤

  • @LankaAMusic
    @LankaAMusic Жыл бұрын

    වයසට ගැලපෙන දෙවල් කරපල්ල..😁

  • @maheshikasewwandi3781
    @maheshikasewwandi3781 Жыл бұрын

    අම්මලත් උදව් කරනවනම් ,අම්මා අප්පට නැති අමාරුවක් නෑදෑයොන්ට තියෙන්න බෑනෙ ,දැන් නැති වුනාට ඉස්සරහට උන් මොනා කිව්වත් උබලා වීඩියෝ කරපල්ලා මල්ලී ❤️

  • @dileemawickramaarachchi6407

    @dileemawickramaarachchi6407

    Жыл бұрын

    Hm....

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    සුපිරි 😃

  • @parsadinisulochana5197
    @parsadinisulochana5197 Жыл бұрын

    අනෙ මල්ලියො ඔයාලා දෙන්නා මරු තව ලස්සන විඩියො කරන්න ඉදිරියටම යන්න

  • @suddi7293
    @suddi7293 Жыл бұрын

    අම්මෝ..😂....😂ආදරේයි හොදෙ ❤️❤️❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @indranipadmaseeli2909

    @indranipadmaseeli2909

    Жыл бұрын

    @@KanishkaLakshan ayye oyage number eka denna puluwanda plz♡

  • @sancharakayah
    @sancharakayah9 ай бұрын

    gammak suddah♥

  • @sheharamanuthmi1782
    @sheharamanuthmi1782 Жыл бұрын

    මේ video එක සද්දෙ අඩු නොකර බලන්න ගිහින් මගේ card කුඩු😄😄 වහ නැද්ද වහ👹️😷 1:27

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 Жыл бұрын

    Aiyai malli dennama maru.💗😊keep it up

  • @ispanchiya8377
    @ispanchiya8377 Жыл бұрын

    3:03😂😂 හැම ගෙදරකම වගේ තියන ප්‍රශ්නයක්

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂😂

  • @chamalipushpalatha7950

    @chamalipushpalatha7950

    Жыл бұрын

    අපේ ඉසව්ව

  • @chamalipushpalatha7950

    @chamalipushpalatha7950

    Жыл бұрын

    ලන්ඩන් න

  • @TheVehiclepark
    @TheVehiclepark Жыл бұрын

    උබලා දෙන්නා මරු ඈ ..........❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 Жыл бұрын

    නුවර එහෙම ගියේ නැද්ද එයා බලන්න 😂♥️❤🙂

  • @shashikaapiumali5313
    @shashikaapiumali5313 Жыл бұрын

    අනේ අයියයි මල්ලියි...❤❤❤❤❤

  • @sk-ot1bc
    @sk-ot1bc Жыл бұрын

    Adarai oyalata සුබපැතුම් මල්ලි api dubai ❤️❤️

  • @kalarilalihya4431
    @kalarilalihya4431 Жыл бұрын

    මල්ලි අන්තිමට අයියගෙ නම කෑවා😅😅😅

  • @redpencil-fk2rt
    @redpencil-fk2rt Жыл бұрын

    මල්ලිට තමා ආදරේම❤️

  • @thanu2958
    @thanu2958 Жыл бұрын

    ශෝක් අනේ...අයියයි,මල්ලියි❤❤

  • @RF9_LEVIN.
    @RF9_LEVIN. Жыл бұрын

    අන්තිම කෑල්ල මරු 👍💪

  • @123dpmt
    @123dpmt Жыл бұрын

    ඔයාල දෙන්න ඇත්තටම රන්ඩුවෙන වීඩියෝ එකක් ඕනි. ✋🫢

  • @dilinimadushani4543
    @dilinimadushani4543 Жыл бұрын

    Niyamai chanel eka. Hari sthutui . Habei malli podi wadiy neda thama oyan samaharak kiyana wachana waladi. Demaupiyo ehema mukuth aulak nedda?

  • @shajinishajini367
    @shajinishajini367 Жыл бұрын

    මල්ලි තමා පට්ට බන් 🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🤪🤪🤪

  • @savindiramesha2957
    @savindiramesha2957 Жыл бұрын

    අනෙ අම්මෝ මල්ලි . අද සදු lassani ගොඩක් ❤️😇💖 මට මේක Q and A එකක් වගේ පෙනුණට වැඩියෙන්ම හිනා ගියේ මේකට 😂😂♥️😎

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @savindiramesha2957

    @savindiramesha2957

    Жыл бұрын

    @@KanishkaLakshan ❤️

  • @tikto306

    @tikto306

    Жыл бұрын

    @@KanishkaLakshan ඔයාගෙ මල්ලිත් ඉන්නෙ මගෙ වයසෙ 🙂

  • @nisansalapremakumari9786

    @nisansalapremakumari9786

    Жыл бұрын

    💜

  • @nisansalapremakumari9786

    @nisansalapremakumari9786

    Жыл бұрын

    T

  • @senusenunimansa6259
    @senusenunimansa6259 Жыл бұрын

    Oyala shoi Ana. Edireyata thwa thawat video danna lebwa adarai dennatama bs parissamim ennoooo 😘

  • @dammikarajakaruna9397
    @dammikarajakaruna9397 Жыл бұрын

    Polonnaruwe kiyala danne Adani👍👍👍👍podi putha soook Budu saramai dennatama

  • @upulvijayasoma6650
    @upulvijayasoma6650 Жыл бұрын

    සුපිරි bro ...

  • @pasidudananjaya8357
    @pasidudananjaya8357 Жыл бұрын

    අයියයි මල්ලියි❤️👍

  • @nuwanpramakumara1187
    @nuwanpramakumara118710 ай бұрын

    මරු ඩබලක් ආදරේ යි 😍😍😍

  • @sweg_nime
    @sweg_nime Жыл бұрын

    දෙන්නම මරු 🔥👍

  • @chutibuhuti
    @chutibuhuti Жыл бұрын

    Ekath Athal hode...... 😉😉

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Жыл бұрын

    මරු දෙන්නම .😂❤️😊 ජය වේවා දෙන්නටම ..💕

  • @ZERO_EDITZ000
    @ZERO_EDITZ000 Жыл бұрын

    අපිත් පොලොන්නරුවෙ තම ගැම්මක් සහෝදරයා ❤️❤️

  • @ishankaharshani1454
    @ishankaharshani1454 Жыл бұрын

    මරු සගො😋😋ආදරෙයි දෙන්නටම🙃

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰❤

  • @vimukthideshan1861
    @vimukthideshan1861 Жыл бұрын

    පට්ටම හොද ඩබලක් 😊😊❤️❤️

  • @vimukthifonseka1450
    @vimukthifonseka1450 Жыл бұрын

    අඩෝ උබලා දෙන්නා පට්ට බන් සුපිරි

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🌚❤

  • @x____gaminggirl778
    @x____gaminggirl778 Жыл бұрын

    මල්ලිත් එකයි අයියත් එකයි 🤣😂😘😘😘😍😋😎

  • @ShewanSathsara-wp8qv
    @ShewanSathsara-wp8qv10 күн бұрын

    සැමදාමත් ඔය එකමුතුව තියාගනිම් සගෝ..❤😊තව විඩියෝ upload කරනනම් බලන් ඉන්නවවා....😊😊

  • @nethminethmidulanjali710
    @nethminethmidulanjali710 Жыл бұрын

    🥰සුපිරි 🥰

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 Жыл бұрын

    මට ප්‍රශ්නයක් අහන්න බැරිවුණා ....ඔය දෙන්නා මරයි හැමදාම සතුටින් ඉන්න...🤭❤️❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @dagakarayaff7592

    @dagakarayaff7592

    Жыл бұрын

    @@KanishkaLakshan hh

  • @dulmisuhara6467
    @dulmisuhara6467 Жыл бұрын

    1 st comment magen 😁 niymai...

  • @thisharathishara6074
    @thisharathishara6074 Жыл бұрын

    Patta oyalage video ayiye....thawa ooni..😍😍😍

  • @poornimakavindi7381
    @poornimakavindi7381 Жыл бұрын

    Maru aiya oyadennata godak adarei♥️♥️

  • @nethminisansala4748
    @nethminisansala4748 Жыл бұрын

    Anee shoi ඔය දෙන්නා 😍😍

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv6 ай бұрын

    Adarei❤❤❤

  • @anu2570
    @anu2570 Жыл бұрын

    ශෝයි අනේ ❤️❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰

  • @SIKELENAX
    @SIKELENAX Жыл бұрын

    ඩොලර් 100 😂😂

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p Жыл бұрын

    අම්මපා😂😂😂 සුපර් 😁😁

  • @janithamaduranga5610
    @janithamaduranga5610 Жыл бұрын

    ආදරෙයි ගොඩාක් පැලෙන්න 💖💖💖💖💖☺️😁😁🤭🤭🤭🤭🤭🤭🤭🤗😌

  • @randikanisansala8217
    @randikanisansala8217 Жыл бұрын

    සුපිරි ඈ 😇

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰🥰

  • @hasinthaakmeemana3864
    @hasinthaakmeemana3864 Жыл бұрын

    අනේ ශෝක් අනේ ඩබල 😂❤️❤️

  • @thilinimadushika1669
    @thilinimadushika1669 Жыл бұрын

    💗❤💗❤ 👌 ... කියන්න වචන නෑ ..

  • @thilinimadushika1669

    @thilinimadushika1669

    Жыл бұрын

    සද්දෙට කන්න එපා හිමින් කාපන්🤣🤣

  • @chathuchethanasenanayaka1468
    @chathuchethanasenanayaka1468 Жыл бұрын

    අම්මො අන්තිමට 😂❤️

  • @nimsarashehan5982
    @nimsarashehan5982 Жыл бұрын

    ආ ගැම්මක් ආ කිව්වනෙ 😁❤️

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂❤

  • @osha_dew7749
    @osha_dew7749 Жыл бұрын

    සෝයි අයියයි මල්ලියි❤️❤️

  • @ino789
    @ino789 Жыл бұрын

    ෂොක් අනෙ 😘😘 ඔය දෙන්නා❤❤

  • @sadaliproornima9834
    @sadaliproornima9834 Жыл бұрын

    Ane malli🖤

  • @Chuti267
    @Chuti267 Жыл бұрын

    ඔයලා දෙන්නා නම් මරැ

  • @ganganiranasinghe1588
    @ganganiranasinghe1588 Жыл бұрын

    Oya dana maru lassni bs parisama inna danama ♥️♥️♥️♥️

  • @kelife66156
    @kelife66156 Жыл бұрын

    Patta lassanata karanava ban naluvek vath ochchara lassanata ragapanna❤️👍

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 Жыл бұрын

    Niyamai ela

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰

  • @dineshbro868
    @dineshbro868 Жыл бұрын

    මරු ඩබල...

  • @tarukaamesha-sn1qq
    @tarukaamesha-sn1qq Жыл бұрын

    සුපිරිය්

  • @tarukaamesha-sn1qq

    @tarukaamesha-sn1qq

    Жыл бұрын

    සුපිරියි

  • @Ashi1111-o8l
    @Ashi1111-o8l Жыл бұрын

    Maru ane hodata hina giya 🤣🤣🤣🤣🤣🤣😄😄😄😍😍

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂😂

  • @vmcartoon
    @vmcartoon Жыл бұрын

    aadooo maru bn

  • @gaganarashmikainfo-jh6qc
    @gaganarashmikainfo-jh6qc Жыл бұрын

    Mn adreeee ubata❤️👍🏻

  • @asankajayasiri8118
    @asankajayasiri8118 Жыл бұрын

    සෝක් අනේ ඔය දෙන්න 🤭❣️

  • @shamalisugathadasa7909
    @shamalisugathadasa7909 Жыл бұрын

    Polonnaruwe koi hariyeda ayiyeda ayiye. Mamath polonnaruwe. Ayiya maru man hemadama hina wela thamai dawasa patan ganne . ආදරෙයි බොක්ක.♥️🌹

  • @udanimenaka5051
    @udanimenaka5051 Жыл бұрын

    මල්ලි මරු සොක් 😅😅😅😅😅

  • @achiniimasha3453
    @achiniimasha3453 Жыл бұрын

    දෙන්නාම සොයි අනේ🙈

  • @ranaya640
    @ranaya640 Жыл бұрын

    මේම එකක් ආයෙත් ඕනේ 😂මරු යකෝව් 😂

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂😂❤

  • @uthpalafernando6550

    @uthpalafernando6550

    Жыл бұрын

    @@KanishkaLakshan 😂

  • @kumudiniperera7765
    @kumudiniperera7765 Жыл бұрын

    මරු හලෝ 😂❤

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    🥰🥰

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 Жыл бұрын

    ආතල් ඈ❤️😂

  • @tharushikalakshani117
    @tharushikalakshani117 Жыл бұрын

    මම ආසම ජොඩුවක්💖💖

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne Жыл бұрын

    අඩෝ මායි අය්යයි පොඩි කාලෙ වගෙ 😂😂

  • @KanishkaLakshan

    @KanishkaLakshan

    Жыл бұрын

    😂❤

  • @chamarachama6236
    @chamarachama6236 Жыл бұрын

    ෂෝයි

  • @bailasongsrasulkaamalkavin3726
    @bailasongsrasulkaamalkavin3726 Жыл бұрын

    මල්ලිගෙ අහුවුන හොරවැඩ මොනවද👍

Келесі