No video

Q & A එකෙන් හැමෝම අහපු ප්‍රශ්න වලට උත්තර ඔන්න👀 Marry කරන්නේ කවදද??🤔🤫

Instragram ...

Пікірлер: 208

  • @sithurathnayaka6863
    @sithurathnayaka6863 Жыл бұрын

    අක්කගෙයි අයියගෙයි love story එක වගේමයි මගෙ එකත් ස්කෝලෙ කාලෙ ඉදන්ම දැනට අවුරුදු 6ක් වෙනවා එයත් මේ අවුරුද්දෙ රට යනවා අවුරුදු 5කට 😪

  • @devidlucifer5053

    @devidlucifer5053

    Жыл бұрын

    ඕක බදින්න වේන්නෑ

  • @Aliens179

    @Aliens179

    Жыл бұрын

    Ane,hemadama eka wage sathutin inn ona❤

  • @Nikyyy_uuu1773

    @Nikyyy_uuu1773

    Жыл бұрын

    මගෙත් scool love එකක්...අපි දෙන්නගෙම 1st love එක..දැනට නම් අවුරුදු 4 යි..ඔයාලත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ❤😍

  • @sansala..45

    @sansala..45

    Жыл бұрын

    මගෙයි අය්යගෙය් ත් first love එක febrary 17t අව්රුදු 9යි ❤️ හැමෝම ආදරෙන් ඉන්න 😘

  • @ishadinisewwandi9932

    @ishadinisewwandi9932

    Жыл бұрын

    ♥️

  • @asha1628
    @asha1628 Жыл бұрын

    ඔයා වාසනාවන්ත ගෑනු ළමයෙක් ❤️ ආදරෙයි ❤️ඉතින් මමත් ඔයා වගේ ගෙදර ඉන්නේ ඔයාට වගේ මටත් අම්ම තාත්ත අයියෙක් වගේම bf කෙනෙකකුත් ඉන්නව ඒත් මගෙ අම්මා තාත්තා මට ජොබ් එකක් නෑ කියලා බනිනවා මම දැනට ජොබ් ඉන්නවිව් 10 ගිහින් තියේ ඒ අතින් ඔයාගේ අම්මා තාත්තා එහෙම ඔයාට බනින්නේ නැතුව ඇති ඔයයි අයියයී කරන පිස්සු වැඩ වලට ආසයී මට අයියෙක් හිටියට එයා කතා කරන්නේ වත් නෑ හිනාවක් කතාවක් නෑ එක ගෙදර හිටියට මම වචනයකින් වත් වැරැද්දක් කරලත් නෑ ආසයී ඔයාගෙයී අයියගෙ ඒව දකිද්දි මට අයිය කෙනෙක් හිටියට එයා එහෙම නැති හින්දා දුකයී Bf කෙනෙක් හිටියට ඔයාට වගේ ලස්සන ආදරයක් නෑ එයා මට කියන්නේ පිංබතා තෝ ගෙට වෙලා කන එකී දියුණු වෙන්න ආස නැති එකී කියලා මට මේකෙන් කියන්න ඕන ඌනේ එක හා සමාන පවුලක් ලැබුනට හැමෝටම එක හා සමාන සතුටක් ඒ පවුල තුල නැ එක හා සමාන පාසල් ප්‍රේමයක් තිබුනට එක හා සමානව ආදරයක් නෑ . හැමදාම සතුටින් ඉන්න අක්කා වරදින්නේ නෑ ඔයාට ❤️ආදරනීයන් එක්ක සතුටින් ඉන්න.

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    ane api hemotama hoda kalayk ennwa petiyo e nisa iwasanna iwasnna berima tenth iwasanna kawadwth uthsaya atharinna epa hemadama satutin hina wela inna api hemomama hemadama inna baln apu aya nemei e nisa hina wela satutin inna😇

  • @kesharaandlahiru501
    @kesharaandlahiru501 Жыл бұрын

    Dilki ge love story eka vagema thamai mage love story ekath school kale yalu une.eyath inne rata අවුරුදු 6k rata gihin .april vala eya lankavata enava .ඉතින් man ගොඩක් සතුටින් inne eya enakam. Oyath සතුටින් inne eya ikmanatama oya lagata ei ආදරෙයි dilki

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 Жыл бұрын

    උපරිම call එකක් ගන්නවා නෙමෙයි බං අවම එකක් කියපං😂😂 2 3 ගන්නවලු උපරිම එකයිලු...පිස්සි 😂❤

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Жыл бұрын

    අක්කි බෝලේ තවත් ලස්සන වෙලා... මටනම් බැරිම දේ ඉවසන එක තමයි 😒.. ම්ම්ම්ම් හැමදාම පරිස්සමෙන් සතුට්න් ඉන්න පැට්යෝ ❤️❤️❤️

  • @user-gz8wi2xx4b
    @user-gz8wi2xx4b8 ай бұрын

    *Akki mage ගෙදරිනුත් bf ට දැනට කැමැති නෑ. 🥺 අපිත් මාර විදියට ඉවසනවා මොඩ තීරණ ගන්නැතුව . එයා තව ටික කාලෙකින් රට යයි . අපේ love story එකත් ස්කූල් එකක් මොන තරම් කරදර ආවත් එයා මාව පරිස්සමින් බලාගත්තා.😊❤ මට o/ l වත් හරියට කරන්න දුන් නෑ ගෙදරින් 😢❤ ඒත් මට හොඳටම විශ්වාසයි එයා තැනකට ආවට පස්සෙ එයාලත් කැමති වෙයි 🌝 මොන දෙමව්පියෙක්වත් කැමති නැහැ නේ තමන්ගේ දරුවා දුක් විඳිනවට 😊❤ අපි බලන් ඉන්නවා කැමැත්ත ලැබෙනකම් 💕🧚*

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 Жыл бұрын

    අහන්නකො අක්කා ... මම අක්කගේ විඩියෝ ඔක්කොම බලලා තියෙනවා හැබැයි මට කමෙන්ට් දාලා නැ ... a/l කරන ගමනුත් විඩියෝ බැලුවා 😬... මම ආසම චරිතයක් ... ඔනිම දෙයක් Open කියනවා ❤... හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා . හරිම ලස්සනයි , ඒ වගේම තමා තව තව ලස්සන වෙන්න ඔනි ආදරෙයි අක්කා .... බුදු සරණයි .❤❤❤😍

  • @hashinichamalka5903
    @hashinichamalka5903 Жыл бұрын

    මට වගේ.. 🤭මන් තමා රණ්ඩු වෙන්නේ බොරු ප්‍රශ්න හදාගෙන.. අක්කි වගේම තමා 🙊

  • @sandunidarshika8882
    @sandunidarshika8882 Жыл бұрын

    අනේ සැප්තැම්බර් 15 😍❤මාත් ආසම දවස..අපිත් යාලු උනේ සැප්තැම්බර් 15 😍❤

  • @dewminifernando1116
    @dewminifernando1116 Жыл бұрын

    අක්කා එහෙට මෙහෙට වනන අත දිහා බලන් ඉඳලා මට වගේ මහන්සියක් දැනුන තව අය ඉන්නවද🥲🤍

  • @buddinikaushalya1975
    @buddinikaushalya1975 Жыл бұрын

    කියන්න තියෙන දේ කෙලින් කියනවා.ඒ කියන විදියටත් හරිම ආසයි අක්කේ❤❤

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara Жыл бұрын

    අක්කගෙයි අයියගෙ වෙඩින් එක බලන්න ආසවෙන් ඉන්නේ 😍❤️

  • @madhushikahemamali713
    @madhushikahemamali7137 ай бұрын

    Oyat wagema lassana පාසල් ප්‍රේමයක් මටත් තියෙනවා❤ දැන් අවුරුදු 10ක් 😍

  • @somapalaliyanage718
    @somapalaliyanage718 Жыл бұрын

    අනේ අක්කේ අලුත් අවුරුද්දේ අප්‍රේල් 13,14 day vlog ekak one ❤😊😊😊😊

  • @somapalaliyanage718

    @somapalaliyanage718

    Жыл бұрын

    Oyata puluvanda

  • @damithu9049
    @damithu9049 Жыл бұрын

    14:30 තින්කිව් උත්තර දුන්නට❤

  • @yomalikaushalya4660
    @yomalikaushalya4660 Жыл бұрын

    මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ🥺අක්ක කරපු ටීචින් කෝස්.එක ගැන ඇහුව මන් මටත් කරන්න ඕනා නිසා🥺

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Жыл бұрын

    අක්කේ කුරුලෑ වලට වීඩියෝ එකක් ඕනේ

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 Жыл бұрын

    අක්කේ ඔයාගේ video වල ප්‍රශ්න වලට වඩා. අපිට ගන්න දේවල් හුගක් තියෙනවා අක්කේ. Thank you🥺❤️

  • @pererasewmini5376
    @pererasewmini5376 Жыл бұрын

    මම අහපු එකට කිව්වේ නෑ 😒 නපුලු අක්කී බෝලේ ❤

  • @yashminidarsha3701
    @yashminidarsha3701 Жыл бұрын

    කතා කරන් විදිහට ආසා හිතේනවා....ආදරෙයි අක්කෙ....lv you❤❤

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    අක්කිට අද vlog එක ගේන්න අමතක වෙලාද කියල හිතුන හවස 😌 ඔන්න video එක ආව ගමන් බලන්න ආවා...ලස්සනයි අක්කි.ආසාවෙන් බලන් හිටිය 💖

  • @productiondilru
    @productiondilru Жыл бұрын

    අනේ අක්කී...ඇහිබැම ගොඩක් තුනීයි...වවා ගන්න කියලා දෙන්නකෝ🥺🥺🥺

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 Жыл бұрын

    මම දාපු comment එක ඔයා කියවද්දි දැනෙන සතුට අම්මෝ ❤❤❤❤ ආදරේ අක්කි 😘😘

  • @induniludayanga58

    @induniludayanga58

    Жыл бұрын

    😅😅puduma prashna godak thibbe oyata neda

  • @dhaneeshanavodi7566

    @dhaneeshanavodi7566

    Жыл бұрын

    @@induniludayanga58 එකක් හරි කියවයි කියලා හිතන් ගොඩක් දැම්මෙ ඉතින් 😁

  • @induniludayanga58

    @induniludayanga58

    Жыл бұрын

    @@dhaneeshanavodi7566 ඔක්කොම වගෙ කියෙව්ව නෙ 😅👍

  • @geethikanilmini9141

    @geethikanilmini9141

    Жыл бұрын

  • @noughtyvindya7525
    @noughtyvindya7525 Жыл бұрын

    අක්කි කවද්ද ඔයාගේ love story එක කියන්නේ ... 🌸❤️ අපි ආසයි දැනගන්න

  • @Dinithi.-100
    @Dinithi.-10010 ай бұрын

    Kdrama එකක් වගේ love story එක 🙃💖

  • @MRS.JEON-girl7

    @MRS.JEON-girl7

    5 ай бұрын

    🌚💗

  • @tharushimadumali6785
    @tharushimadumali6785 Жыл бұрын

    සෝයී අක්කාගේ loves tory එක...😍❤️👍

  • @shimara_8718
    @shimara_8718 Жыл бұрын

    අක්කියො ඒ කියන්නේ අක්කා 9වසරේ ද යාලු උනේ 👻💕

  • @tharushirajapaksha2869

    @tharushirajapaksha2869

    Жыл бұрын

    8 න්

  • @Shashis-diary
    @Shashis-diary Жыл бұрын

    ඔයානම් පිස්සුවක් හොදේ😂

  • @_tjofficial_
    @_tjofficial_10 ай бұрын

    අක්කෙ අර map එකෙ location හදන විදිහ video එකක් දාන්නකෝ 🥺😘

  • @monishaudayanthi517
    @monishaudayanthi517 Жыл бұрын

    ආදරෙයි දිල් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි 🖤❤💜️

  • @madu773
    @madu773 Жыл бұрын

    අක්කෙ අත් වෙලෙන එකට මොකක් හරි කියන්නකො 😥

  • @nadunihansini8538
    @nadunihansini8538 Жыл бұрын

    ඔන්න අද මගෙන් මුලින්ම කමෙන්ට් එක

  • @jananiushani2985
    @jananiushani2985 Жыл бұрын

    පරක්කු මොකද කියලා බැලුවා වීඩියෝ එක 😁😌❤️

  • @nipuuu1751
    @nipuuu1751 Жыл бұрын

    වස්ති කියද්දි awra lanka mathak wenaw 😪❤️

  • @user-wx2wm6hk7h
    @user-wx2wm6hk7h Жыл бұрын

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි අනී ❤❤🥰 . .අනේ අක්කි ලස්සන කොන්ඩ මෝස්තර ටිකක් විඩියෝ එකකින් දාන්නකෝ 🥺

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Жыл бұрын

    යාළු වුණේ කිවෙනි පන්තියෙ ඉද්දින් ද

  • @kaveeshasewwandi2645
    @kaveeshasewwandi2645 Жыл бұрын

    Anthima parata kiyana wachaneta thamai kello godk ahuwenaw atte math ahu une ekata😅😂

  • @ashabandara666
    @ashabandara666 Жыл бұрын

    මේකනම් පිස්සවක් බං ❤️❤️❤️❤️

  • @thilini_sewwandika
    @thilini_sewwandika Жыл бұрын

    අනෙ you tube gen smpurna video ekk dnnko😊

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 Жыл бұрын

    I'm here 😂😂 Dhaneesha 😂😂😂😂😂

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    oh hii😂❤️🫶🏼

  • @amashivindaya8017
    @amashivindaya8017 Жыл бұрын

    Good luck අක්කා. හැමදාම සතුටින් ඉන්න... ජේසු පිහිටයි ❤️

  • @raveesha1587
    @raveesha1587 Жыл бұрын

    අයියා පවු ෙල් විස්තර රට ෙකා ෙහාද ඉන් ෙන් අක්කි කරන රස්සව

  • @ashansandeep8333
    @ashansandeep8333 Жыл бұрын

    ඔයා ෂෝයි අක්කේ.❤️❤️❤️

  • @vinuthisasithya
    @vinuthisasithya Жыл бұрын

    ammoo asawen me prashn tim ahann idiye😂❤scl love ek gana. 😁🙊🙈

  • @achinichathundiya9774
    @achinichathundiya9774 Жыл бұрын

    Akki godak adarei rp ekak oni ❤️❤️😘😘 akki mage comment kiyauwe na akka 😢😢😢😢😢😢

  • @tharushimadumali6785
    @tharushimadumali6785 Жыл бұрын

    Akkta amthka.nowena daws ara putuwen nagitapu dawaseda...eka nm maruuu akkiyoo..🙈😍❤️

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy Жыл бұрын

    hariyata mn wagee akki oyath ☺️ mn thamai eya ekka randu karanne eya randu karanne na mata baninneth na 😢

  • @slchamodya8035
    @slchamodya8035 Жыл бұрын

    Scle yana kale henama natilla Ned oyt akke 😜🤣 ane MN jok ekk kre hrid 😜 scle yana kale itin ohom thma naththn wadkuth nani

  • @SigithiKumari-sc3pq
    @SigithiKumari-sc3pq Жыл бұрын

    Nangi mata kiyanna puluwanda thatthata yawapu oil 1k gana.matath ganna oni.plz❤❤

  • @kimshania
    @kimshania Жыл бұрын

    Akkage video ekak nobala inna beri mn aniwarayenma video ekak danno balan inno adarei akka

  • @deshiirajapaksha
    @deshiirajapaksha Жыл бұрын

    Attma lucky girl knek...stay hppy💕🥺

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 Жыл бұрын

    👌👌 හරි ලස්සනයි අනේ අදත් ❤️❤️

  • @nethukaushalya2624
    @nethukaushalya2624 Жыл бұрын

    අක්කා හිතන විදිහට මම හරි කැමතියි අනේ♥️🥰

  • @gimhaniudeshika4916
    @gimhaniudeshika4916 Жыл бұрын

    මගේ අක්කිත් පරිස්සමින් ඉන්න ආදරෙයි මගේ අක්කි 🥰

  • @sandaniumasha7166
    @sandaniumasha7166 Жыл бұрын

    Akke youtube chanell akk hdn widiya,piliwelt kiynnko.hamben income ak kohetd wtenne

  • @ranjanrajapakshe5895
    @ranjanrajapakshe5895 Жыл бұрын

    අනේ Day vlog ඕන ❤

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 Жыл бұрын

    අක්කේ ඔයාට නංගි කෙනෙකුත් ඉන්නවා නේද ඇයි එයා ගැන කියන්නේ නැත්තේ වඩිය 😁😁😁

  • @lasnthaudayanka6244
    @lasnthaudayanka6244 Жыл бұрын

    අනෙ අක්කි මගේ නම කියන්න කො

  • @paramineranjala669
    @paramineranjala669 Жыл бұрын

    දානකම් හදිස්සියේ හිටියේ☹️උදේ ඉදම් බල බල හිටියේ ♥️

  • @rangapriyankara8772
    @rangapriyankara8772 Жыл бұрын

    Mamai eyai සැප්තැම්බර් 11 set une .habai dn na 🥺💔

  • @laxmanthomas8793
    @laxmanthomas8793 Жыл бұрын

    Anee akke mage question ekata uththarayak dunne nee ne

  • @sanji8020
    @sanji8020 Жыл бұрын

    Akke youtube ekak kiyak oyata hambenwd

  • @vihaganethsara4499
    @vihaganethsara4499 Жыл бұрын

    akka mage comment eka kiuawa ❤️mara happy ✌️❤️❤️😘

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Жыл бұрын

    Im first 🥺💕🫀mn question dmena mt ahn question na 😒❤️eth mn asan vedio ek balluw sudu 😫👉🏻👈🏻dn vedio blln abahii wela inne 😼🌕🖇️

  • @nayomimanjula8461
    @nayomimanjula8461 Жыл бұрын

    Hema welema you tube akata awith beluwa oya video akak dalada kiyala 😢❤

  • @naduMadu4112
    @naduMadu4112 Жыл бұрын

    අක්කාගෙ හුරතලෙ ලස්සනයි අක්කේ ☺😊

  • @raveesha1587
    @raveesha1587 Жыл бұрын

    අක්කි ෙග් අයියා ෙග් ලවු එක පටන් ගත් ෙත්

  • @stuntridersmaholawa5061
    @stuntridersmaholawa50619 ай бұрын

    Akka kiya vasaredida ayiya ekka yalu unee

  • @tashiniudesha2164
    @tashiniudesha2164 Жыл бұрын

    අයියලා සාපයක් තමා😅😅

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 Жыл бұрын

    Gdk lassni akki gdk adreei hmdm sathutin inna

  • @user-ym6bn7oj3w
    @user-ym6bn7oj3w6 ай бұрын

    #dilki nadeera#❤♥️

  • @BLINK_OFFICIAL_5
    @BLINK_OFFICIAL_5 Жыл бұрын

    9/15 mage b'dy ekh akke 😜❤️

  • @dreamwithkavi9909
    @dreamwithkavi9909 Жыл бұрын

    Oyagei magei choice same same 💜️ 🥰

  • @sarojahansamali9575
    @sarojahansamali9575 Жыл бұрын

    දිගයිනේ හෙටම බලනව හිමීට

  • @sarojahansamali9575

    @sarojahansamali9575

    Жыл бұрын

    මගෙත් හොදම යාලුවට මගෙ බෝයිෆ්‍රෙන්ඩ් තාම කැමති නෑ අක්කේ මතක් කරොත් ඉවරයි ඉතිම් 😂

  • @sarojahansamali9575

    @sarojahansamali9575

    Жыл бұрын

    අක්කෙ අලුත් ප්‍රශ්නයක් කීය වසරෙදිද යාලු උනේ 🙃

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 Жыл бұрын

    ආදරෙයි අක්කි ❤️🥰

  • @madushikasewwandi9308
    @madushikasewwandi9308 Жыл бұрын

    ane❤ api dennge love story eka wgemai. Matth awurudu 24i eyai mai eka clz eke hitiye scle kale.den awurudu 09k wenw afya ekta.eya rta gihin den awurudu 04k wenw😢. Eya enkn mga bln innw 🥰.mge mthke aluth una oyge vedio eka blla. Adrei ❤

  • @raveesha1587
    @raveesha1587 Жыл бұрын

    අක්කි වයස කියද

  • @Deshanibhagya-
    @Deshanibhagya- Жыл бұрын

    ඔන්න මම තමා මුලින්ම බැලුවෙ ලස්සන කතාව ආදරෙයි හැමදාම වගෙ😘😘නංගි

  • @lasnthaudayanka6244

    @lasnthaudayanka6244

    Жыл бұрын

    නෑ

  • @lasnthaudayanka6244

    @lasnthaudayanka6244

    Жыл бұрын

    ඔයා නෙවෙයි

  • @Deshanibhagya-

    @Deshanibhagya-

    Жыл бұрын

    අනෙ පල යන්න සිනි කිරන්නැතුව අනුන්ගෙ😏☠️

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 Жыл бұрын

    ආදරෙයි අක්කී 😍♥️

  • @swetha7197
    @swetha7197 Жыл бұрын

    ආදරෙයි අක්කි❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Adarei akki hamadama sathutin parissamin inna

  • @hashinideshani1176
    @hashinideshani1176 Жыл бұрын

    Anee akkiyo ude idan baln hitiye danakan😘❤️ hethuwak danne na habyi oyge palule ayta bf ayiyta godka adareyi

  • @nethmiruvindika8552
    @nethmiruvindika8552 Жыл бұрын

    Hi akke onna mn thamayi video eka mulinma baluwe😘

  • @shanudiweerasinghe9551
    @shanudiweerasinghe9551 Жыл бұрын

    Na na porondu wna wage naa Mata danaganna kna wone weeding ekedate eka😩😪dukai dukaidukai

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 Жыл бұрын

    Reply nh hbai...nethu prarthana kiyl inne

  • @dewrajapaksha-ck6ky
    @dewrajapaksha-ck6ky Жыл бұрын

    මරු ❤❤❤

  • @munitdox-vw8kz
    @munitdox-vw8kz Жыл бұрын

    Akki ara game ekee nama mokakda

  • @ranidudilanka2801
    @ranidudilanka2801 Жыл бұрын

    Lumbini 🤘🤘🇨🇬🇨🇬

  • @renukajothirathna4425
    @renukajothirathna4425 Жыл бұрын

    Bonikki vage sathutin parissamin inna

  • @poorni962
    @poorni962 Жыл бұрын

    අක්කිගෙ වයස කීයද♥️

  • @dewmidanu2035
    @dewmidanu2035 Жыл бұрын

    Appo hoda na oya

  • @kumarapathirana5448
    @kumarapathirana5448 Жыл бұрын

    Akki oya hari shook ane

  • @dloved4456
    @dloved4456 Жыл бұрын

    Ara passen awa aiya beruna neda

  • @SK-fn9ek
    @SK-fn9ek Жыл бұрын

    oya dn pissuwak akke.video baladdi maarama nidahasak danenne.❤❤❤❤

  • @oshinimakumbura9515
    @oshinimakumbura9515 Жыл бұрын

    Adareiiii akkiyo ❤️

  • @piyalrushantha9001
    @piyalrushantha9001 Жыл бұрын

    Akka Mage ekata uththara Dunna

  • @malshanihasaral9756
    @malshanihasaral9756 Жыл бұрын

    Maga prshnatath uthara dunna

  • @lahiriabimani6053
    @lahiriabimani6053 Жыл бұрын

    Adareiiii.❤️

  • @damindriperera8019
    @damindriperera8019 Жыл бұрын

    Anee ude idan balan hitiya❤❤

  • @nadee92
    @nadee92 Жыл бұрын

    මගෙ එක කියෙව්වෙ නෑ😒

Келесі