පාන් පිටි වලින් පුස්නාප්ප ගෙදර රයිස් කුකර් එකේ ඉක්මනින් හදමු😍Pusnappa from wheat flour rice cooker

පුස්නාප්ප පාන්පිටි වලින් - Pusnappa from wheat flour in rice cooker
තිරිගු පිටි ග්‍රෑම් 300 - 300 g Wheat flour
පොල් ග්‍රෑම්175 - 175 g Scraped coconut
සීනි ග්‍රෑම් 275 - 275 g Sugar
ඊස්‌ට් තේ හැදි 1 - 1 tsp Instant dry yeast
මුද්දරම්පලම් ග්‍රෑම් 50 - 50g Dried Grapes
සූදුරු තේ හැදි ½ - ½ tsp Cumin seeds
ලුණු රස පදමට- Salt to taste
වතුර කෝප්ප 2 - 2 cup water
උණු වතුර කෝප්ප 1 ½ - 1 1/2 Hot water
🍮 මෙන්න ගමේ රසට පුස්නාප්ප 🍮
***************‪@CookingwithWife‬ ***************
👉ගමේ රසට පුස්නාප්ප ලේසියෙන්ම රයිස් කුකර් එකේ හදමු How to make pusnappa in rice cooker
• ගමේ රසට පුස්නාප්ප ලේසි...
👉පුස්නාප්ප අපේ ගමේ විදිහට හදමු ❤ Pusnappa Recipe Sri Lanka
• පුස්නාප්ප අපේ ගමේ විදි...
👉ඊස්ට් හකුරු නැතුව ගමේ විදිහට ලේසියෙන්ම වන්ඩු ආප්ප රයිස් කුකර් එකේ - How to make Wandu Appa
• ඊස්ට් හකුරු නැතුව ගමේ ...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
⭕ My Channel :
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching..❕
⭕Contact me on - ‪@CookingwithWife‬
⭕Facebook : / cookingwithwife
⭕Instagram: / cooking_with_wife
⭕twitter : / cookingwithwife
#pusnappa #wanduappa #Pusnambu

Пікірлер: 15

  • @CookingwithWife
    @CookingwithWife Жыл бұрын

    🍮 මෙන්න ගමේ රසට පුස්නාප්ප @Cooking With Wife 👉ගමේ රසට පුස්නාප්ප ලේසියෙන්ම රයිස් කුකර් එකේ හදමු How to make pusnappa in rice cooker kzread.info/dash/bejne/k5eDrK2Ddb2xaaQ.html 👉පුස්නාප්ප අපේ ගමේ විදිහට හදමු ❤ Pusnappa Recipe Sri Lanka kzread.info/dash/bejne/h5OjzsmrnaSvlbA.html 👉ඊස්ට් හකුරු නැතුව ගමේ විදිහට ලේසියෙන්ම වන්ඩු ආප්ප රයිස් කුකර් එකේ - How to make Wandu Appa kzread.info/dash/bejne/fGhpm9p_dqnWe7g.html

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Жыл бұрын

    මගෙ ආසම කැමක්

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    හදලා බලන්න මේක

  • @QuickGadgetFix
    @QuickGadgetFix Жыл бұрын

    Nice 👍👌👌👌👌👌👌👌👌

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    👍👍👍👍👌👌👏

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    එක නම් නියමයි

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    බොහොම ස්තුතියි 😍

  • @anushapriyadarshani7188
    @anushapriyadarshani7188 Жыл бұрын

    9

  • @anukumari1196
    @anukumari1196 Жыл бұрын

    මගෙත් අසම කැම 👍

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    👌👍

  • @ruwanthinishra7802
    @ruwanthinishra78026 ай бұрын

    Appa soda gnna beda

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 Жыл бұрын

    Mama heduwa ohoma පුළුන් wage enn ne අපරාදේ wisikara.oya widiyatamai kale.

  • @Jesusdied4allofus

    @Jesusdied4allofus

    8 ай бұрын

    😢... Ayeth hadanna dear...

  • @ashani6628
    @ashani6628 Жыл бұрын

    පැයක් විතර පෙගුන හාල් කොටල ගන්න බැරිද මේවට ? බේකින් පව්ඩර් දාන්න බැරිද ඊස්ට් වෙනුවට ?

  • @CookingwithWife

    @CookingwithWife

    Жыл бұрын

    ගන්න පුළුවන් ඊස්ට් ගන්න ඕනේ මේකට

Келесі