මෙන්න තේ වලින් ගොඩයන ක්‍රමයක්. කිලෝව ලක්ෂයයි | Pure Ceylon Tea

මෙන්න තේ වලින් ගොඩයන ක්‍රමයක්. කිලෝව ලක්ෂයයි | Pure Ceylon Tea

Пікірлер: 70

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 Жыл бұрын

    තේ කොළ වර්ගීකරණය පිළිබඳව මෙතෙක් මා ඇසූ හොඳම විවරණය . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි . බී.ඕ.පී. , බී.ඕ.පී ෆැනිග්ස් , ඕ .පී.ඒ. ආදීවශයෙන් භාවිතා වන නම් පිළිබඳව ද සඳහන් කළා නම් හරිම වටිනවා.

  • @mistycottage9558
    @mistycottage9558 Жыл бұрын

    මන් හපුතලේ .නමුත් අද වෙනකම් දන්නෙ නෑ මේ තරම් දෙයක්.මේක නම් හරිම අපූරුයි .මන් දන්නවා ටී ටේස්ට් කරන අයට ලොකූ ගානක් හරි ගෙවනවා කියලා .ලෝකෙ ඉන්නෙ ඉතාම අත ලොස්සක් කියලා නම් දන්නවා.😁. ගොඩක් වෙලාවට මේ පැති වල මිනිස්සු බොන්නෙ.කුඩු තේ.නමුත් මම භාවිතා කරන්නෙ මද්‍යම ප්‍රමානය තේ.මට ලොකු අවස්තාවක් ලැබුන සිල්ව ලීෆ් ටේස්ට් කරන්න . සමහර අවස්තා වල මමත් කුඩාම දලු හොයන් ඇවිත් වේවලා බීලා තියෙනවා . ඇත්තටම හරිම රසයි. අද තීරණය කරා ගෙදර මගේ පාවිච්චියට තේ ගස් කීපයක් හරි හිටවලා දලු ටිකක් හදා ගන්න .මිස්ටර් ජයන්ත ස්තුති ඔබට

  • @ManelHoradagoda
    @ManelHoradagodaАй бұрын

    හරිම පැහැදිලියි බොහොම ස්තුතියි අප ට තියනව රතුතේ

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්.ජයවේවා!

  • @anandanawalapitiya211
    @anandanawalapitiya211 Жыл бұрын

    කුඩා තේ වතු හිමියන් වන අපට ගම තුල මේ දේවල් කරලා ගොඩ යන විදිහක් ගැන කියලා දෙන්න.

  • @madusankawimalarathna9747
    @madusankawimalarathna97478 ай бұрын

    චාමර දිසානායක මහතා ගෙ දුරකතන අංකය දෙන්න පුළුවන් ද මේ ගැන තව තොරතුරු දෙන්න පුළුවන් ද

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Жыл бұрын

    ඉතාමත් උසස් ගනයේ දුර්ලභ වැඩ සටහනක්. ඔබ දෙපලටම ස්තුතියි.

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 Жыл бұрын

    අපි මඩිය ගැන අවධානයක් කලේම නැහැ.ස්තූතියි පැහැදිලි කිරීමට.තේ වලට විවිධ වර්ණක (අනීතිකව)එවැනි තේ හදුනාගත හැකි ක්‍රම පැහැදිලි කරානම් ගොඩක් ප්‍රයෝජනවත් ය

  • @priyanthapushpakumara4324
    @priyanthapushpakumara4324 Жыл бұрын

    ඉතාමත් හොඳ දැණුවත් කිරීමක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..

  • @sankadevinda3273
    @sankadevinda32736 ай бұрын

    Excellent explanation...its very valuable program...but camera forcus is not enough.. Thank you so much.. From UK

  • @santhapadmalal9277
    @santhapadmalal92775 ай бұрын

    Excellent explanation Thank you so much.

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation832110 ай бұрын

    wow...harima interesting subject ekak!

  • @kithsirisamaranayake9003
    @kithsirisamaranayake90032 ай бұрын

    Mr Chamara's experience and explanation is fantastic ! i watched this many times...their contribution to the tea industry is immense.

  • @hnaananda4899
    @hnaananda48994 ай бұрын

    Excellent explaining thank you ❤❤❤🎉🎉🎉

  • @SBKJDxB2020
    @SBKJDxB20209 ай бұрын

    Very interesting and valuable,Excellent program to bring the awareness of Sri Lankan Tea.

  • @travelbee1034
    @travelbee1034Ай бұрын

    හොද පැහැදිලියි කිරීමක්. ස්තූතියි

  • @pradeepkumaara5642
    @pradeepkumaara5642 Жыл бұрын

    Tea ටේස්ටින් ඉගෙනගන්න කැමතියි තොරතුරු නැද්ද පුරුදු වෙන්න තැනක් 🥺🥺

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 Жыл бұрын

    He trained me at CTA . A very insightful gentleman

  • @tirankoralage9684
    @tirankoralage9684 Жыл бұрын

    Explained very well !

  • @kithminialwis1976
    @kithminialwis1976Ай бұрын

    This is super explanation. Thank you

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක්

  • @ghostsfire99
    @ghostsfire9916 күн бұрын

    Silver Tip Tea අපි නිෂ්පාදනය කරනවා.

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 Жыл бұрын

    Great explanation. Pls let us know if there's a place that someone can get a full knowledge about tea processing in sri lanka

  • @user-ht3gl6mg4y
    @user-ht3gl6mg4y6 ай бұрын

    Hoda pahadili kirimak.godak sthuthi

  • @lankaequity8944
    @lankaequity89447 ай бұрын

    සරලවම Value Addition !

  • @tirankoralage9684
    @tirankoralage9684 Жыл бұрын

    Very educative !

  • @avishka8141
    @avishka81413 ай бұрын

    ආඩම්බරයි දෙනියාය ❤️

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 Жыл бұрын

    Good experience thanks 👍

  • @clusternd
    @clusternd Жыл бұрын

    Camera work is not established and misfocusing in tea grading scenes, unfortunately. Anyway, it's very valuable content.

  • @hasithamadushanka5119
    @hasithamadushanka5119 Жыл бұрын

    අපි දෙනියාය කුඩා තේවතු හිමියෝ අපිට දැනුම නෑ මේවගේ නිශ්පාදන කරන්න 😥

  • @mihirajayalath

    @mihirajayalath

    8 ай бұрын

    Nambar eka danna ko

  • @koshalee25anjana72

    @koshalee25anjana72

    8 ай бұрын

    Mama agalawaththe.. matath knowledge eka ganna widihak kiyanna.. awith hari igena ganna..

  • @user-po1vr6qv7i

    @user-po1vr6qv7i

    Ай бұрын

    ​@@mihirajayalathplz contract number

  • @hareeweerakkody2123
    @hareeweerakkody2123 Жыл бұрын

    Explanation is good, but camera man has failed to cover properly.

  • @koshalee25anjana72
    @koshalee25anjana728 ай бұрын

    Golden tea, silver tea hadana hati kiya dennako.. thawa program ekak karannakoo..thank you oyala hamotama..!🙏🙏

  • @pradeepliyanage114
    @pradeepliyanage1142 ай бұрын

    Handemade whaite tea ekak denna පුළුවන් Ganna kawda inna

  • @mohamedakram2872
    @mohamedakram2872 Жыл бұрын

    If you can make the same in English please let me know thanks

  • @anojmadhusanka1776
    @anojmadhusanka1776 Жыл бұрын

    Details gann puluwada thawa

  • @sanjulatharindu2461
    @sanjulatharindu2461Ай бұрын

    usefull video

  • @adareinethu6199
    @adareinethu619911 ай бұрын

    thoga vasayen apita ganna baridha

  • @umandakumuthini187
    @umandakumuthini1872 ай бұрын

    Blend eka kiyanne mokakda? Ai blend karanne

  • @ravindrajayasanka7914
    @ravindrajayasanka7914 Жыл бұрын

    කොහොමද හදලා තේ වෙන්දෙසියට දාන්න පුලුව

  • @KVS558
    @KVS5585 ай бұрын

    Warga 34 sample ganne kohomada??

  • @dpriyapriya6877
    @dpriyapriya6877Ай бұрын

    කැමරාව ලං කරන්න බැරිදබං

  • @damithstunt9296
    @damithstunt929610 ай бұрын

    Camaraman nm melo wdk na.

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 Жыл бұрын

    ටී ටේස්ට් කරන කෙනෙක් වෙන්න කොහොමද මුල් පියවර කියන්න පුළුවන් ද

  • @nilminiabeydeera9015
    @nilminiabeydeera9015 Жыл бұрын

    Very well explained !!

  • @charithjayarathne6001

    @charithjayarathne6001

    Жыл бұрын

  • @anomajayanthi8590
    @anomajayanthi859011 ай бұрын

    How to join this tea prodiyous

  • @neharaadikarie4052
    @neharaadikarie4052 Жыл бұрын

    How do I contact you sir?

  • @ArjunaAbeysingha
    @ArjunaAbeysingha Жыл бұрын

    👍

  • @ireshairesha4598
    @ireshairesha45988 ай бұрын

    Man urubokke kuda tea himiyo.apita me gana danumak na

  • @mahindalal219
    @mahindalal219Ай бұрын

    Hand made tea හදන විදිය ගැන පුහුනුවක් තියද?

  • @menota7305

    @menota7305

    Ай бұрын

    මටත් දැනගන්න ඕන

  • @nihalseelawansha18
    @nihalseelawansha184 ай бұрын

    මට හරියන්නේ සිසිලියන් සීටීසී තේ විතරයි

  • @sudamitha
    @sudamitha Жыл бұрын

    ❤❤

  • @lasithaarunod4771
    @lasithaarunod4771 Жыл бұрын

    ගෙදර හදන ටී වරග අපිට විකුණන්න තැනැක් තියේද ..

  • @Forbiddenknowledge-eb4vo

    @Forbiddenknowledge-eb4vo

    2 ай бұрын

    😌එකපාර පිටරට යවන්න.වියදම සැරයි ඒත් ලැබෙන ලාබෙත් සැරයි.අතින් හදන තේ වලට යුරෝපෙ ලොකු ඉල්ලුමක් තියනවා.

  • @user-ei4dt7gl9h
    @user-ei4dt7gl9hАй бұрын

    ඕවා තැබින්ට බාර දෙන්න එපා විනාස කරනවා

  • @AsianTechnic
    @AsianTechnic Жыл бұрын

    මගෙ පෞද්ගලික අදහසක් තේ ඇයි liquid ක්‍රමයට නිෂ්පාදනය නොකරන්නේ අපිට හැකිවෙනවා හොද මාකට් කරන්න thanks

  • @Maroon_Mover

    @Maroon_Mover

    8 ай бұрын

    තියෙනවා. Iced tea

  • @Forbiddenknowledge-eb4vo

    @Forbiddenknowledge-eb4vo

    2 ай бұрын

    නිශ්පාදන පහසුකම් ගන්න ප්‍රාග්ධනය මදි වීම, දූපත් මානසිකත්වයෙන් පෙලෙන ජනතාවකට සුදු තේ දුන්නම මේවගෙ කහට නෑනෙ වගේ මත ඉදිරිපත් වීම , Iced tea දුන්නම මේක "ඇල්මැරිලා" වගේ මත ඉදිරිපත් වීම, දරාගත හැකි මිලකට Product එක නිමවීමට අපොහොසත් විම, 🙄තව ඕනිද?

  • @sachithrapriyadharshana7378
    @sachithrapriyadharshana7378 Жыл бұрын

    Camera focus not good

  • @mdwsingha5251
    @mdwsingha5251 Жыл бұрын

    චික් රස බලන විදිහ අප්පිරියයි

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    ඔලුව වනවනා ඉන්න එපා ..ප්‍රශ්න අහන්න . මෙකක්ද අර මංඩි මැලවෙන...ආදි කතා..

  • @primevision6755
    @primevision675510 ай бұрын

    1 K ට ලක්ෂ යක් දීලා කවුද ගන්නේ ?

  • @satttt-wv7zx

    @satttt-wv7zx

    2 ай бұрын

    අරාබි රටවල් වලට යවන්නෙ

  • @Forbiddenknowledge-eb4vo

    @Forbiddenknowledge-eb4vo

    2 ай бұрын

    ඇමරිකාව,රුසියාව,ලිතුවේනියාව,යුක්‍රේන්,ලැට්වියාව,තුර්කිය.

Келесі